🇱🇰කඩුපුල් මවනා කප්රුක.

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 183

  • @chandralathabobuwalage7323
    @chandralathabobuwalage7323 4 года назад +30

    සුනිල් මහත්මා ඉතාමත්ම අපූරු වැඩක් ඕනෑම කෙනෙකුට කරන්නත් පළුවන් සියළුමදේ ඉතාපැහැදිලිව කියාදුන්න ඉතාමත් හොදින් සාර්තක වේවා මේවා හොයාගෙන ගිහින් ලෝකෙටම ඉදිරිපත් කරන නාලකපුතේ ඔබේ ගමන්මග ඉතාමත්ම හොදින් සාර්තක වේවා බුදුසරණයි.

    • @nandirath7886
      @nandirath7886 3 года назад +1

      No

    • @patmaflora9976
      @patmaflora9976 3 года назад

      Durakathana ankaya labadenna

    • @kamalalekamge7134
      @kamalalekamge7134 2 года назад +2

      ලස්සනට කඩුපුල් වවනව සේම සහයෝගය දුන්නාවු සහකාරියටද ගෞරව කිරිම ඉතාසොදුරැ මිනිසෙකුගෙ සොදුරැ දැක්ම සතුටට කරැනක් !

  • @jayanthapodimanike347
    @jayanthapodimanike347 2 года назад +2

    ඔබගේ දැනුම සඟවා නොගෙන මුලු මහත් ජනතාවටම දැක බලා ගැනීමට සැලැස්වූ මෙම කර්තව්‍යයට ගොඩක් පිං සියලු දෙනාටම.

  • @roduitnilanthi8006
    @roduitnilanthi8006 4 года назад +23

    බලන්න කොච්චර වටිනා නිර්මානයක්ද ඔබ දෙපලට දීර්ග ආයු ලැබේවා

    • @ajithkumara3101
      @ajithkumara3101 3 года назад

      දැනුවත් කලාට ස්තුතියි කොල ඔනිනමි කියන්න

  • @jandrajandra1554
    @jandrajandra1554 2 года назад +2

    පත්නාවු යම්දේයක්ද ඉටුවේවා ඔබතුමන්ලා දේදේනාට තේරැවන්සරනයි මම චන්දා කුවේටිසිට

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 4 года назад +21

    ඇත්තෙන්ම නාලක මල්ලිට දානපතියකු
    වහානයක් ලබා දෙනවා නම් ගොඩාක් වටිනවා

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 года назад +10

    ආදර්ශමත් යුගදිවියක් .තරුණ පරම්පරාවට හොඳ ආදර්ශයක් බුදු සරණයි නාලක පුතා ,ඔයාටත් ඒ දෙපළ ටත්

  • @georgevinitia1502
    @georgevinitia1502 4 года назад +10

    බොහොම ස්තූතී ! ඔබ දෙපලගේ නිරහංකාර කම ගුණවත් බව නාලක මහතාගේ ගේ නිහතමානීකම නිරහංකාර කම ගුණවත් බව ඔය හැමගේ රටට රටේ ජනතාවට යම් සෙතක් යහපතක් කිරීමට දක්වන අවංක උනන්දුවට මගේ ගරුත්වය හදබැති ප්‍රනාමය පුදකරනවා මහත් අභිමානයෙන් හා සෙනෙහසින් ! ඒ වගේම නාලක මහතාගේ විදේශ මිතුරිය ඉතාම කුලුපගව අහිංසකව හැමට දෙන ශක්තිය බොහෝ අගයකරනවා! ඔබ හැමට නිදුක් නිරෝගී සුව ජය සතුට සැප ඉතසිතින් පතනවා! ඒ වගේම නාලක මහතා රට ජාතිය ආගම වෙනුවෙන් කරන මෙහෙවර අගයමින් ගමන් බිමන් පහසුවීමට පින්වත් ගුණවත් කන්ඩායමක් හෝ රජයෙන් හෝ වාහනයක් ලබාදෙන්නැයි යෝජනා කරනවා !ඔබ සැමට යහපතක්ම වේවා!
    සතුටම රජවේවා! තෙරුවන් සරණයි !
    🙏👏👏🌾🌾🌟🌾🌾👏👏🙏🌝❤🇱🇰.

  • @swarnakanthi4419
    @swarnakanthi4419 4 года назад +8

    හොඳ අදහසක් සැවොම වෙනුවෙන් මෙය කියාදුන්නට ස්තූතියි ජයවේවා

  • @ayeshakoralegama6429
    @ayeshakoralegama6429 Год назад +2

    ඔබතුමාගෙ කඩුපුල් මල් කප්රුක් .නිර්මාණය හරිම සුන්දරයි. මමත් එ නිර්මාණය මෙලෙස නිර්මාණය කලා.නාලක අයියේ ඔයාගෙ සමාජ මෙහෙවර හරිම අගෙයි..

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 3 года назад +6

    හරිම නිර්මාණශීලී යි.ඔබ දෙපලට දීර්ඝායුෂ..!!

    • @anomakumuduni8882
      @anomakumuduni8882 3 года назад

      ඔබ තුමාටමේ නිර්මානය කියා දුන්නාට ගොඩක් පිං

  • @champjanlyn8740
    @champjanlyn8740 4 года назад +6

    නාලක පුතාට දෙවි පිහිටයි ,බුදු සරණයි .යෝධ බල ශක්තිය ලැබේවා !!!

  • @bandarajbandara7742
    @bandarajbandara7742 3 года назад +4

    බොහොම ස්තූතියි නාලක මහතාට .. මම මේ වැඩසටහන හොය හොයා හිටියෙ.. දවසක් දැක්කා .. ඒත් නැවත හරියට බලන්න ඕන කියල හිතුනා .
    ස්තුතියි ඔබ දෙපලටත්..👍👍👍
    තෙරුවන් සරණයි ..

    • @karunaseelieweththasinha3502
      @karunaseelieweththasinha3502 3 года назад

      T.p ankaya denna watina adahasak thank

    • @PushpaRathnayaka-m6n
      @PushpaRathnayaka-m6n 27 дней назад

      බොහොම ස්තූතියි..මේ නිර්මාණය සම්පූර්ණයෙන්ම ඉතාමත් හොදින් අපිට කියලා දුන්නා ට...ඔබ සැමදෙනා ටම බුදු සරණයි..🙏🙏🙏

  • @erandidenipitya3415
    @erandidenipitya3415 3 года назад +4

    කඩුපුල් හිටෙව්වාට මට පොහොර ගැන වැඩි දැනුමක් තිබුනෙ නැහැ,ගොඩක් ස්තුතියි ඔබට,පැහැදිලිවම හැමදේම කියලා දුන්නාට,🙏

  • @chinthaimbuldeniya6558
    @chinthaimbuldeniya6558 3 года назад +4

    තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම නාලක පුතේ මම මේ ලඟදී මතක් කරා ගොඩාක් දවසකින් දැැක්කේ නැහැ කියලා දැකීමට ලැබී මත් සතු ටක් තෙරුවන් සරණයි පුතේ නිදුක් නිරෝගි වේවා උතුම් වු නිවන අවබෝධ පිණිස ම මේ කරගන්නා වූ පිං උපකාරි වේවා

    • @NalakaSenadeera
      @NalakaSenadeera  3 года назад

      අනිවාර්යයෙන්ම ජයම වේවා ඔබට...!

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 года назад +2

    ගොඩක්ම වැදගත්ම වීඩියෝවක් ඔබට ත් සියලුම දෙනාටම බුදුසරණයි🙏🙏🇶🇦🌷

  • @sriyanirodrigo9074
    @sriyanirodrigo9074 3 года назад +2

    හරිම අපූරු වැඩක්.බොහොම ස්තුතියි .මෙවෙන්නක් ඉදිරිපත් කලාට.

  • @mariedilukshi42
    @mariedilukshi42 3 года назад +2

    නියමයිනෙ අයියා .හරිම අගෙයි හදාගන්න ඔනේ මාත් ...බොහොම ස්තූතියි 🙏 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 4 года назад +5

    ස්තුතියි ඔබතුමාට
    නාලක මල්ලි වෙනුවෙන්
    කවියක් කිව්වා

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 4 года назад +16

    අනේ ඔව් මෙච්චර වටින දරුවෙකුට වාහනය ලබා දෙන්න ඉදිරිපත් වෙනව නම් කොච්චර වටිනවද ..? ඉක්මනින්ම නාලක පුතාට වාහනයක් ලැබේවා ..!!!

  • @TravelWithLushantha
    @TravelWithLushantha 4 года назад +2

    වීඩියෝ එක skip නොකර ඉවර වෙනකල් බැලුවා....
    ඇත්තටම ලස්සන නිර්මාණයක්
    මමත් අනිවාර්යයෙන් ම මේක හදන්න ඕන

  • @rathnajayaweera211
    @rathnajayaweera211 3 года назад

    Bohoma stutie.kalaya tikak adukalanam thawath hondai.jayen jayamawewa.nirogiwewa.

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 3 года назад +1

    හරිම ලස්සනයි කියන්න අනේ මතක් ඉන්නේ ලංකාවට ගියාම ලස්සනට මගේ ගෙදර මිදුල හදා ගන්න ඔබ තුමාට ගොඩක් පින් සිද්ද වෙිනවා නොදන්නා දෙයක් අපට කරන්න කියලා දුන්නාට දිර්ඝායු ලැබෙිවා තෙරුවණ් සරණයි

  • @karunawthi3768
    @karunawthi3768 4 года назад +5

    මිලදි ගන්න පුලුවන්ද අසයි සිපිරි හරිම සතුඩුයි ලස්සනයි❤👍👍තෙරැවන්සරනයි

  • @udayarathnayaka1603
    @udayarathnayaka1603 6 месяцев назад +1

    සුන්දර දසුනක්.....ජයවේවා ❤

  • @housemohuse8058
    @housemohuse8058 4 года назад +7

    අද කාලේ හරක් මේ බදිනවා.......පහුවදාට ලෙහනවා........ඒකටත් එක්ක මේ සුනිල් මහාත්මයාත් එම බර්‍යාවත් කොපමන එකමුතුව ආදරෙන් ඉන්නවද නේද ............................ඒ වගේම ඉතාමත්ම වටිනා ඉදිරිපත් කිරිමක් 👍👍👍👍🌻🌻🌻🌻😍

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 4 года назад +4

    ඔබ දෙපලට දීර්ඝායු වේවා සම්මා සම්බුදු සරණයි

  • @ShanikaPeramunaarachchi
    @ShanikaPeramunaarachchi 4 месяца назад +1

    මමත් හදන්වා හෙට . ඔබ තුමන්ලට ගොඩාක් ස්තූතියි 🙏

    • @ShanikaPeramunaarachchi
      @ShanikaPeramunaarachchi 4 месяца назад +1

      සර් මං අද කඩුපුල් පෝච්චිය හැදුවා ☺️☺️

    • @NalakaSenadeera
      @NalakaSenadeera  4 месяца назад

      හරි අපුරුයි.

  • @raneisujata8623
    @raneisujata8623 3 года назад

    බුදු සරණයි ඔබතුමාට ගොඩක් ස්තුතියි හැමෝටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯💯💯💯💯❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💘💘💘❤❤💞💞💞💞🌿🌿🌿🌿🌿🌹🌹🌹🌹🌹🌹🌹👍👍 අනිවාර්යයෙන්ම ❤❤❤💘💘💘💖💖

  • @wackwack8952
    @wackwack8952 4 года назад +1

    හරි වැදගත් ඔබ සැමට තෙරුවන් සරණයි 💖💖💖

  • @keshakapeiris1295
    @keshakapeiris1295 3 года назад

    ජය වේවා තෙරුවන් සරණයි

  • @thilinidhanushasthri7709
    @thilinidhanushasthri7709 3 года назад +1

    Harima watina adahsak..mamath kadipul palayak indala thiyenawa...godak sthuthi..theruwansaranai ..

    • @NalakaSenadeera
      @NalakaSenadeera  3 года назад

      Jayama wewa obata...!

    • @thilinidhanushasthri7709
      @thilinidhanushasthri7709 3 года назад +1

      @@NalakaSenadeera athtatama mewa baladi..motivate wenawa....
      Parisaraya wenuwen deyak karanna asa hithenawa....godak sthutthi....
      Obata jaya...theruwansaranai ...

  • @wediringhe7006
    @wediringhe7006 2 года назад

    හරි ලස්සන යි. වට්නවා.

  • @gghh8640
    @gghh8640 3 года назад +2

    අපේ ගෙදර කඩුපුල් ගහක වවල තියෙන්නෙ ,මේ ක්‍රමය පටන්ගන්නව . ඔබ සැමටම තෙරුවන් සරනයි .!!!

  • @dulanifonseka1362
    @dulanifonseka1362 4 года назад +2

    Ow attamai nalaka oba ape ratata sampatak🙏🙏🙏🙏🙏❤❤❤

  • @tharangakanchana191
    @tharangakanchana191 4 года назад +1

    හැමෝටම බුදු සරණයි ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤👍👍👍🇱🇰

  • @jayasri2884
    @jayasri2884 4 года назад +2

    ඡය වේවා 👍👍 තෙරුවන් සරණයි 🌾🙏

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 года назад

    Ape gowi rajutath oba delatath oyage
    Yaluvat BudusaranI

  • @karunawthi3768
    @karunawthi3768 4 года назад +3

    නාලක පුතාට පින් දැනුවත් කරාට ඔබතුමා ට තෙරැවන්සරනයි💪💪💪💪👍👍👏👏👏👏❤❤❤

  • @boy-uk5ve
    @boy-uk5ve 3 года назад

    Aluth deyak.. pohara warge kiya dunnata bohama pin..thank u sir..

  • @ajithwijendra7410
    @ajithwijendra7410 4 года назад +2

    හරි. ලස්සනයි.. ඒ. වගේම. හරි. අගේ

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 4 года назад +1

    ස්තුතියි ඔබතුමාට හොඳ පැහැදිලි කිරීමක්

  • @brijetfernando9833
    @brijetfernando9833 3 года назад

    Ane ow atta rtta deyak karapu hoda manussayek dirgausa labewa budu saranai❤❤❤🌹🌹🌹👍👍👍🙏🙏🙏🙏🙏

  • @brijetfernando9833
    @brijetfernando9833 3 года назад

    Hi nalaka kohomada godak kalekata pase budu saranai❤❤❤❤❤🌹🌹🌹🙏🙏👍👍👍

  • @madusewwandi5553
    @madusewwandi5553 4 года назад +2

    ඒක නම් වටිනවා.හදල බලන්නෝනෙ❤️☺️

  • @jinaas2058
    @jinaas2058 3 года назад +1

    මමත් හිටවලා තියනවා ඔය විදිහටම .නමුත් දැනගෙන නෙමේ .මම නිකං හිතලා හදලා එල්ලුවා .බලාගන යනකොට මගේ අදහසත් නියමයිනේ .

  • @LalaniKumari-ym1tn
    @LalaniKumari-ym1tn Год назад +2

    🙏🙏🙏🙏😀👍👍👍

  • @anushaabusha3391
    @anushaabusha3391 3 года назад +1

    වටිනා වීඩියෝවක්

  • @brijetfernando9833
    @brijetfernando9833 3 года назад

    Oba depalata diragausa labewa budu saranai❤❤❤🌹🌹🌹🙏🙏🙏👍👍

  • @virangamadushan2984
    @virangamadushan2984 4 года назад +1

    mama hithuwa meken podiyata viyaparayak patanganna thank you Nalaka ayya

  • @සිජෙ.හසලක
    @සිජෙ.හසලක 3 года назад

    Hrima watinawa godak sthuthi

  • @lifewithjeeva9091
    @lifewithjeeva9091 4 года назад

    තෙරුවන් සරණයි නාලක ජයවේවා සුභ පැතුම් ❤❤❤

  • @aluthwagawa2085
    @aluthwagawa2085 3 года назад

    ගොඩාක් වටින වීඩියෝ එකක්..ඔබට බොහෝම ස්තුතියි මේ වගේ වීඩියෝ ගේනවට

  • @akyamunayamuna263
    @akyamunayamuna263 4 года назад

    Hoda.vidiyowak. oba dapalata dirgau labawa. Bs

  • @mangalikajayasinghe4544
    @mangalikajayasinghe4544 Год назад +1

    Well done

  • @vineethadesilva456
    @vineethadesilva456 3 года назад

    Good task. Good luck.

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 4 года назад +1

    Woow amazing ...🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️

  • @dinukagayan2247
    @dinukagayan2247 3 года назад +2

    මමත් ආසයි පැල විකිණීම ට තියනවාද වර්න කඩුපුල් තියනවාද

  • @richardnixon6956
    @richardnixon6956 3 года назад +1

    Oba depalata pin.nodanna deyak denagattha.

  • @juthakabamuna1993
    @juthakabamuna1993 Год назад

    Nice..

  • @juthakabamuna1993
    @juthakabamuna1993 Год назад

    කඩුපුල්. ruclips.net/user/shortsblFGW7liHTo?feature=share

  • @sunildewa5046
    @sunildewa5046 3 года назад

    Excellent ,provide hand make. Tnz.

  • @neelkusum3760
    @neelkusum3760 2 года назад +2

    රටට සේවය කරන්න නාලක සහොදරයාව දිරිගන්වන්න .මේවා සෙයාර් කරන්න ලයික් කරන්න සබ් කරන්න .

  • @maliaa7948
    @maliaa7948 4 года назад +1

    තේරුවන් සරනයි

  • @nilushadanasri36
    @nilushadanasri36 2 года назад

    කොහේද තියෙන්නේ mama kadupul හදන්න wa mata kadupul pata වර්ග ganna one තියෙනවා da

  • @kulasiridissanayake1359
    @kulasiridissanayake1359 9 месяцев назад

    How iam bye separate calar plants

  • @mageamma7410
    @mageamma7410 4 года назад

    Jayawewa teruwan saranai hemotama

  • @sriyasriya9042
    @sriyasriya9042 4 года назад

    තෙරුවන් සරණයි

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 3 года назад

    Oba samata theruvan. Sarani.....!

  • @dhanushkagamachchige9902
    @dhanushkagamachchige9902 4 года назад

    Niyamai...

  • @යොහානිහර්ශනි

    niyamai aiya oyage wada nam

  • @RenukaKumari-so9se
    @RenukaKumari-so9se 4 месяца назад

    Gayawewa obata

  • @neelperera1993
    @neelperera1993 3 года назад

    Vatinama vadak idiriyata
    Vaga karanna hadanna
    Obata stuti budu sarani

  • @sasudass1392
    @sasudass1392 3 года назад +1

    **HODA NIRMANAYAK**OBATA STHUTHI💐💐💐💐💐💐

  • @pasinduinduwara3206
    @pasinduinduwara3206 3 года назад

    Godak sthuthi 🙏🙏🙏🙏

  • @niroshawalter1546
    @niroshawalter1546 8 месяцев назад

    🎉

  • @ajithwijendra7410
    @ajithwijendra7410 4 года назад

    හරිලස්සනයි...

  • @crystal8277
    @crystal8277 4 года назад +2

    Matath thiyanawa kadupul mal paelayak, mal pipuna😇

  • @kosalahirantha8938
    @kosalahirantha8938 3 года назад

    පුරන් කුඹුරු අස්වද්දමු එකතු වේයල්ලා

  • @dewduntube7576
    @dewduntube7576 Год назад +1

    මේක ඇතුලු කරන ඕනම කඩුපුල් අත්තක් පැල වෙනවද

  • @magagefernando4590
    @magagefernando4590 3 года назад

    It’s beautiful technic .
    But when I was living in Sri Lanka , I planted in the big pot , cutting the 2 leaves around 10 pcs .
    It became huge big plats with over 100 leaves .
    It’s make most of every single day over 20 flowers . I just used regular potting mix with few of coconut husk . It did great over 10 years until I came here . I just put on the washroom rooftop . Just few days supplied water. After that never supply water . Just it survive it self and it’s make lots flowers every single day . Kadupul don’t have to take care . It will survived its self . And they carry lots water in their leaves . And they will find out their food from air and raining water . Just they need full sunshine . This plant love full sun with hot weather in Sri Lanka . That is the secret they make lots flowers . Most people said it’s very hard to grow and hard to see the flowers . But I disagree with that. Because only u have to take care few days until they get roots . Then just let them survive it self .u will get lots flowers and huge plant .

    • @sammurphy4122
      @sammurphy4122 3 года назад +1

      What is kadupul called in English? What is the botanical name? Is it like an orchid? What do flowers look like? Appreciate a reply

  • @vasanthaperera2805
    @vasanthaperera2805 3 года назад

    thankyou okkomalata.. mama ada thamai me mala k dakke ada thamai mal dekak pipune aurudu dahayakata passe ethakam mama danan hitiye naha mage gaava tiyenne kadupul gahak kiyala,,

  • @virangamadushan2984
    @virangamadushan2984 4 года назад

    godak sathuitui me danuma labaganeemata haki veema gana

  • @dreamslk1022
    @dreamslk1022 2 года назад

    කඩුපුල් මල් තියන තැනක් තියේ නම් කියන්න..

  • @vvnn4913
    @vvnn4913 3 года назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😙😙😙😙😙😚😚😚😚😚😚😚😚😙😙😙😙❤😙😙😚😚😚😙😚😙😚😚😙😚😚😙⚘🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉⚘⚘⚘⚘⚘⚘🎉🎉🎉🎉⚘⚘⚘
    nalaka...malli..
    atulu....siyaluma.....danata
    suvisi....ananta...guna
    balayai
    mama.....saudiy...arabiyawa
    b...m...liyanaga
    lankawi
    monaragala......ati....mali....wawa....ciyabala....anduwa

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 3 года назад

    Api hadala me mahathmayata dunnoth vikuna ganna puluvanda

  • @kusumsilva2731
    @kusumsilva2731 3 года назад

    ඔය විදිහට ඕකිඩ් හිටවන්න පුලුවන්ද

  • @brijetfernando9833
    @brijetfernando9833 3 года назад

    Ow mali ape ratte ona taram dewal tiyanwa karana kudu gaja owa ne pisns kale oyawage dewal igena gana kamatti na

  • @boy-uk5ve
    @boy-uk5ve 3 года назад

    Mehama aththa digata danna awasyath nehe...kola bageta hadannath puluwan sir.etha kota podi dalu godak danawa...

  • @janethvidharsha2231
    @janethvidharsha2231 3 года назад

    0ya dedena gena mage awanka sathuta prakasa karanawa

  • @boy-uk5ve
    @boy-uk5ve 3 года назад

    Sunil sir tath suba pethum..

  • @camilasupali9749
    @camilasupali9749 4 года назад

    Nalaka obata Sada jaya.yamu idiriyata SRI LANKA.

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 3 года назад

    👍

  • @jayanthaperera3562
    @jayanthaperera3562 Год назад

    oya laga rosa pata kadupul mal pala thiyenwada

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 3 года назад

    👍👍❤️🙏

  • @sandaruwanrathnayake8548
    @sandaruwanrathnayake8548 3 года назад

    අපිට මේවා හදලා දෙන්න පුලුවන් වෙළෙඳපොළ ක්‍රමයක් තියේද

  • @jayanijaya2638
    @jayanijaya2638 4 года назад +1

    මට සුනිල් පෙරේරා මහතාගේ දුරකථන අංකය ලබාදෙන්න පුලුවන්ද?

  • @chamatheranga7372
    @chamatheranga7372 3 года назад +1

    ❤️🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @keerthperera3459
    @keerthperera3459 3 года назад

    ❤❤❤❤❤👍

  • @karunawthi3768
    @karunawthi3768 4 года назад +2

    මුලදි ගන්න පුලුවන්ද

  • @kusumawathiwijethunga5386
    @kusumawathiwijethunga5386 4 года назад

    Agei.......agei.......