Red lady Papayas! Yellow ones for sweets & desserts & Green ones for preservation! | Traditional Me

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 938

  • @TraditionalMe
    @TraditionalMe  Год назад +372

    Watch all my videos - playlist ruclips.net/p/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87 English description is in the description box | මේ දවස්වල හැමතැනම වගේ ගස්ලබු පලදාව වැඩි නිසා ලොකු අම්මලයි ගස්ලබු වගාවේ ගස්ලබු වලට වැඩි ඉල්ලුමක් නෑ. කවුරු හරි ඇවිත් කඩාගෙන යනකම්ම බලන් ඉන්නවා මිසක් ලොකු තාත්තාත් ඒව කඩල වෙළඳපොළට දාන්න ලොකු උනන්දුවක් දක්වන්නේත් නැහැ. ඒක නිසා ගස්ලබු ගස් වලම ගොඩක් ගෙඩි ඉදිලා. දවල්ට උයන්නත් තියෙන නිසා මම උදේම ගියා ගස්ලබු කඩන්න. අලුත් ගස් වල කහම කහ පාටට ගස්ලබු ඉදිලා හරිම ලස්සනයි. ගස්ලබු ගෙඩි පහක් කඩා ගත්තම කූඩෙන් පිරෙන්න තරම්. ගෙඩිත් ඒතරම්ම ලොකුයි. ඉදුණු ගස්ලබු ගෙඩි වලට අමතරව මම අමු ගස්ලබු ගෙඩියකුත් කඩාගෙන ආවා.
    අපේ රටේ ඉස්සර ගම් වල හැදුන රත්න පැපොල් කියන රතුම රතු පාට ලස්සනම ලස්සන රස ගස්ලබු ගෙඩිය මැලේසියාවේදී දියුණුකරලා, දෙමුහුම් කරලා තමයි රෙඩ් ලේඩි කියන මේ ගස්ලබු වර්ගය හදලා තියෙන්නේ. ඉස්සර අපේ ගම්වල තිබුන ගස්ලබු ගෙඩිවල ලෙල්ල තුනී නිසා ගස්ලබු ගෙඩිය ඉදුන ගමන් ගෙඩියේ බරටම ගෙඩිය තැලෙනවා. කොහෙවත් දුර බැහැරක ගෙනියන්න වුනත් අමාරුයි. අලුතෙන් එන ගස්ලබු ප්‍රභේද වල විශේෂත්වය තමයි ලෙල්ල ඝනකම් වෙන විදියට ඒ ගස්ලබු වර්ග දියුණු කරල තියෙන්නෙ. ලෙල්ල ඝනකම් නිසා ගෙඩිය ඉදුනත් තැලෙන්නේ නෑ. ඒක නිසා ඉස්සරට වඩා වැඩි කාලයක් ඉදුණු ගස්ලබු ගෙඩිය වෙළඳපොලේ තියාගන්න පුළුවන්. ලොකු තාත්තා මේ වවලා තියෙන්නෙත් ඒ ගස්ලබු වර්ගයක් ම තමයි.
    කඩාගෙන ආපු ගස්ලබු ගෙඩි වලින් එක ගෙඩියකින් බාගයක් මල්ලිටයි අත්තම්මාටයි කපල දුන්නා. දෙහි බින්දු දෙක තුනක් මිරික ගත්තම ඉදුණු ගස්ලබු වල රස තව ගොඩක් වැඩි වෙනවා. අනිත් ගස්ලබු වලින් ගෙඩි එකහමාරක ගස්ලබු මද ටික සූරලා අරගෙන ගස්ලබු මස්කට් හැදුවා. ගස්ලබු මස්කට් ටිකක් වෙනස් විදියකට මම හදන්නේ මගේම විදිහකට. කජු කෑලි දාලා, කබලෙ බැද ගත්ත සව්, බෝල කරගත්ත මස්කට් වල දවටලා ගත්තම කිරි කහට එකක් එක්ක හොඳටම ගැලපෙනවා.
    ඉතිරි ගස්ලබු ගෙඩි තුන කහ පාට උනත් ඉදිලා මදි නිසා මම අතුරුපස හදන මගේ පුංචි රෝස කාමරයෙන් ඒ ගෙඩි තුන ඉදෙන්න තිබ්බා. උදේ කඩාගෙන ආව අමු ගස්ලබු ගෙඩිය අරගෙන වෙනස්ම විදියේ අච්චාරුවක් හදන්න හිතුවා. මේ අච්චාරු ගොඩක්ම හදන්නේ අපේ රටේ දකුණු පළාතේ. ඒ පැත්තෙ ගම් වල තියෙන මොනයම් විදියක උත්සවයක වුණත් මේ විදියට හදාපු ගස්ලබු අච්චාරුවක් කෑම මේසේ වරදින්නේ නෑ. වැලිගම නැන්දලයි ගෙදරදි මම මේ අච්චාරු ඕන තරම් කාල තියෙනවා. එහේදි තමයි මම මේක හදන්නත් ඉගෙන ගත්තෙ. විනාකිරෙන් ගොඩක් තම්බන්නෙ නැති නිසාත් අබ එකතු කරගන්න ප්‍රමාණය අඩු නිසාත් මේ අච්චාරුව එච්චර සැර නෑ. හැබැයි රසය අඩුවකුත් නෑ.
    ආදරයෙන් නදී💜

    • @oshadee12w43
      @oshadee12w43 Год назад +2

      ♥️♥️♥️♥️💐💐💐💐

    • @dhamyasuhanshi3138
      @dhamyasuhanshi3138 Год назад +1

      👍👍❤❤🌹🌹

    • @kawishakawisha5110
      @kawishakawisha5110 Год назад +4

      ඔයාල. හරි සුන්දර. ගමක. නේද. ඉන්නෙ

    • @anuu548
      @anuu548 Год назад +2

      Ai sinahala subtitle ain kare?

    • @yesseniaalejo8908
      @yesseniaalejo8908 Год назад +2

      Saludos familia hermosa riquísima receta de papayas cuanta cosecha en los árboles de papayas gracias por compartir su recetas abrazos desde El Salvador Centroamérica 🥰🤩😃

  • @LyTrieuCaDailyLife86
    @LyTrieuCaDailyLife86 6 месяцев назад +142

    Your garden is wonderful. I wish I had a fresh garden with a variety of fruits like yours.
    God bless you.
    I love the way you prepare dishes in a very natural way, it helps me feel more relaxed when watching your videos
    Thank you very much

  • @mansieco
    @mansieco Год назад +20

    ඇත්තටම මේ video බලනකොට වේලාව ගනවෙනවා දැනෙන්නේ නෑ. හරිම ලස්සනයි 😍👍

  • @thereselewis6219
    @thereselewis6219 Год назад +7

    Hello Nadie, Malie, and grandma, so nice to see you all, Nadie you are so creative in everything you do I love all the delicious dishes that you prepare for you and your brother, I love your videos I wish we could give them more often, but thanks for sharing, may God continue to bless you all 👍🙏🌹😄😁😀.

  • @tafteachinghub6995
    @tafteachinghub6995 Год назад +9

    I love your recipes ,village life,kitchen ,garden ,love from pakistan🇵🇰🇵🇰🇵🇰

  • @himashaoshadi5893
    @himashaoshadi5893 Год назад +5

    හදවතේ රැදුනු අපේකම අපේම හිත්වලට යළි යළිත් ආවර්ජනය කරන්නට,ඒ සරළ සුන්දරත්වයට වටිනාකමක් එක් කරන්නට ඔබ දරනා වෙහෙස ප්‍රසංශනීයයි.

  • @kamalajewa
    @kamalajewa Год назад +8

    My dearest daughter, when I come to SriLanka like to come and visits your beautiful village and the life style of your family..love to see your smily grandma and mouth watering food you make..helpful brothe too..god bless your family..love from Sweden..

  • @giseleaubin148
    @giseleaubin148 Год назад +8

    I have watched you for years and I have enjoyed your vlog for a long time and I'd like to thank you for sharing recipes and relationships with your family and sharing the beauty of nature that surrounds. Its so important to stay in synch with your surroundings. I humbly thank you.

  • @luzbuluran7830
    @luzbuluran7830 Год назад +4

    Heloo miss Nadee and family ,its nice to watch youre video again ,thanks for sharing youre beautiful life there , so relaxing birds chirping its like beautiful song also the papaya fruits so very delicius thankyou once again love lots from MYLOVE PHILIPPINES 🇵🇭🇵🇭🇵🇭🌹🌹🍀🌳🍀🌳🌺

  • @senarathathsarani616
    @senarathathsarani616 Год назад +40

    හරිම ලස්සනයි අක්කෙ තාමත් අපේ රටේ මේ වගේ ගම් තියනවා කියලා දැනෙද්දි ඇත්තටම හරි සතුටුයි. ඇත්තටම ජීවිතේ නිදහස තියෙන්නෙ ගමේ 🥺❤ අනේ දවල් හරි රෑ හරි කෑම වේලක video එකක් කරන්න පුලුවන්ම් ❤

  • @malkidilasha9967
    @malkidilasha9967 Год назад +15

    ගොඩක් ලස්සනයි.ආසයි දැක්කම මේ අපේ රටේ නේද කියලා...දැවෙන තැවෙන හිත් නිවෙන රසක්😍😍😍😍😍

  • @TheVeganBelly
    @TheVeganBelly Год назад +48

    I'm impressed at the level of cleanliness from the harvesting of food, to preparation and those iconic presentations. Her knowledge of Sri Lankan cuisine is unmatched. I find her entire videos therapeutic!!! Thank you for sharing.

    • @releiabby6201
      @releiabby6201 Год назад +1

      sure the videos are therapeutic!!!

  • @simonebrooks1124
    @simonebrooks1124 Год назад +17

    How very refreshing to watch your video. Love from Jamaica 🇯🇲

  • @tr.karenmartins6531
    @tr.karenmartins6531 Год назад +2

    The background music at the start was like my grandmothers lullaby 🥹🥹🥹🥹🥹she’s an angel in heaven

  • @ravichandranr4509
    @ravichandranr4509 Год назад +11

    Beautiful visuals of the countryside, fresh huge papayas and a rustic charm overall. Pleasing to see use of several wooden vessels & plates, bamboo baskets and rural style cooking of the papaya. Mellifluous music too in the background including Sri Raagam, Madhyamavathi et al. 👍

  • @roseOrgin
    @roseOrgin Год назад +2

    I love watching your videos .I want to live in a place that is quiet and rich in healthy foods. Even if I grow vegetables or food plants I will live. I grew up in the province, our main livelihood is growing rice. It's hard, it's not easy, rain or sun, there's no choice. That's why I'm amazed at a place like yours, TRADITIONAL ME, which is rich in sources of healthy foods. I'm your fans from the Philippines po 😍😍

  • @raziadola9073
    @raziadola9073 Год назад +97

    Hello ❤I’m from Bangladesh 🇧🇩 I watching your hibiscus 🌺 Vedio on my phone end of the Vedio I tell my daughter why you not uploading any Vedio on your channel 🥹than few minutes later I see your channel uploading new Vedio ❤❤❤❤❤I love your every vedio and your siblings bonds ❤❤❤❤love you brother ❤

  • @yunitasaridewi7223
    @yunitasaridewi7223 Год назад +2

    Wow buah pepayanya matang di pohon , pasti manis rasanya.Bikin ngiler.😋😋👍👍

  • @pang-ngiavang1956
    @pang-ngiavang1956 Год назад +11

    I am so jealous of all your papaya trees! Have you make papaya salad with the green papaya? Give it a try. I personally like the Thai version. It's yummy, sweet, sour, salty, and spicy!

  • @ileanavasile4499
    @ileanavasile4499 Год назад +1

    Bună ziua, Tradițional Me, Binecuvântări pentru întreaga familie a d-voastră 🤗🙏🕊️ Vă mulțumesc am citit descrierea,ce minunată grădină cu de toate, trilul păsărilor 🐦🐦🐦,muzica blândă 🎹🎸🎶🎻 pregătirea bunătăților,o bucurie !Ador natură,ador aceste videoclipurile ce le împărtășiți cu noi 🤗🙏,, Poftă bună,,Pace, Iubire,Armonie 🕊️🌲🏔️🌄🏞️🌾🌷🌷🌷🤗🙏🕊️

  • @user-og9po4zh5z
    @user-og9po4zh5z Год назад +3

    المقاطع كثييييير حلوووو شكرا لك على جهودك الأطباق روعة 😋😋

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 Год назад +3

    මේ වගේ ලස්සන රස කෑම හදන විදිහ නදීගෙන්ම විතරයි මම දැකලා තියෙන්නේ..සුබ පැතුම්.

  • @lost_girl1999
    @lost_girl1999 Год назад +32

    But honestly Sri Lankan cuisine is one of the most underrated cuisine out there. This is filled with lots of delicacies...

  • @nargishkhan6369
    @nargishkhan6369 Год назад +1

    ❤bhut pyare vlogs hote h aapke pure natural and simple aaj kl aise videos bhut kam hi milte h dekhne ko gaaon ki yaadein

  • @fannyissac7398
    @fannyissac7398 Год назад +21

    Thank you for these refreshing videos, kudos to you and your brother and your grandma and the team....love seeing all the glimpses of Sri Lanka....it's sooo breathtaking.... sending love from Kerala India 🥰😘

  • @arunaramani7324
    @arunaramani7324 Год назад +11

    You don’t know how relaxing it was to see your video dear❤I was so down tdy but seeing your video the nature the food cheered me up thanks👍🏻😍

  • @monicacomas1188
    @monicacomas1188 Год назад +3

    Hola Nadee, gracias por compartirnos tu gastronomía, Felicidades, un abrazo para tu abuelita y hermano, Díos bendiga siempre tu hogar y ésas tierras fértiles q cultivan, un saludo desde Colombia 🙏🙏🙏🙏👏👏👏😘😘😘😘

  • @Chaithraachar1495
    @Chaithraachar1495 Год назад +139

    I was waiting for ur video... Love 💓 from India ♥️♥️♥️♥️

    • @devimanger6227
      @devimanger6227 Год назад +3

      Me too... From India🇮🇳

    • @ehthyu2789
      @ehthyu2789 Год назад +2

      @@devimanger6227 me 🇨🇦love nature beautiful

    • @amalooose1097
      @amalooose1097 Год назад +11

      Me too... From India 🇮🇳 Kerala 🥳

    • @bensidhi4094
      @bensidhi4094 Год назад +6

      @@amalooose1097 കേരളം ✌🏻

    • @Haya_rafa
      @Haya_rafa Год назад +2

      Kerala

  • @Kavya-u9g
    @Kavya-u9g Год назад +24

    I was surprised by such a giant papaya and it seems so ripe and juicy when you make jam-like roll balls with cashews....and nadiya u served a great tea time for malini and grandma...and the final papaya chopped recipe is also good, it can alone go through with rice....i loved this video....Huuuggge fan from Kerala....with lots of love 💕💕💕💕💕

    • @lost_girl1999
      @lost_girl1999 Год назад +3

      Her name is not Nadiya it's Nadee. And her brother's name is not Malini it's Malli. Malli means younger brother in sinhala....❤️

  • @istersenyeme
    @istersenyeme Год назад +2

    147. Lk 💖harika bir bahçe. çok iyi bir aşcı ve mükemmel lezzetlerin adresi 👌😍🤩😋👌👍kuş sesleri dayanılmaz güzellikte doğal bir senfoni orkestrası gibi 🎊🎉🌺🎊herşey bütünleşmiş. muhteşem 👏👏👏👏💐💖🎉🌺🎊

  • @angelinathedrifter
    @angelinathedrifter Год назад +15

    Nadi never tired of saying, it's indeed a heavenly place ❤

  • @LuisAngel-yz6wd
    @LuisAngel-yz6wd Год назад +6

    Que rica tus recetas de papaya Nadee ustedes tienen mucho conocimiento para utilizar los recursos que nos brinda la madre tierra saludos desde Panamá de parte de Luis Ángel 😘

  • @sujathaverghese5057
    @sujathaverghese5057 Год назад +16

    Hello Nadee and hello to your brother and your sweet grandma too. Was eagerly waiting for the next set of yummy recipes and as usual they were absolutely mouthwatering. My mom too used to make jams and halwas from papayas, pumpkins, pineapples, rose apples etc, but the papaya halwa turned into lovely crunchy balls filled with cashews and rolled onto roasted sago was a real treat, and to club it with Iranian looking tea- ooh heavenly!! The green papaya side dish was also great and healthy 🥰🥰👌🏻👌🏻

  • @paddyhunter5180
    @paddyhunter5180 Год назад +11

    Hello my dear sister, everything you do and the care in which you do it is magical and breath taking. I admire you and your brother's relationship . And your food is Michelin stars worthy.

  • @irow4774
    @irow4774 Год назад +11

    So lovely & soothing to watch as always. The art direction is very tastefully done! Superb! Thank you for showcasing the wonder of our mother Lanka to the world!👏👍 🌹

  • @momshiepinay7109
    @momshiepinay7109 Год назад +27

    You are so much blessed with the beautiful place, foods, family and farm. You are so good in cooking! 👌💕

  • @rosiilygaikwad1386
    @rosiilygaikwad1386 Год назад +4

    I have a whole new level of appreciation for Sri Lankan food now, looks so yummy. Love from india. I would love to eat such delicious food

  • @casseyirenesantos122
    @casseyirenesantos122 Год назад +10

    Love your videos . Stay safe . Your avid fan from Philippines

  • @gracethorpe8019
    @gracethorpe8019 Год назад +18

    Your videos are worth the wait ✋️ 💕, family, food and so much love.
    You just take my breath away with the preparation of your meals, can't wait for part two.

  • @ВераМосягина-ы2в
    @ВераМосягина-ы2в Год назад +2

    ❤❤❤❤❤❤❤Спасибо за чудесную атмосферу канала, фрукты, фрукты, природа какая разнообразная. ЗЕМЛЯ КОРМИЛИЦА. ❤❤❤😋😋😋😋😋

  • @LishaTodayRecipes
    @LishaTodayRecipes Год назад +13

    **Wow! is so beautiful to live in the countryside with nature, I can feel the peace there. Enjoy your beautiful family, delicious food, and fruits. Many blessings😍

  • @Bibi-xn5rn
    @Bibi-xn5rn Год назад +2

    Amazing papaya trees beautiful .delicious fruit.I love your farm and delicious food. I wish I could get.some.Your videos are very interesting along with you your brother and grand ma.Humble people.

  • @lindaswedenlifestyle
    @lindaswedenlifestyle Год назад +3

    wow such a huge papaya farm.. lots of fruites every tree.. the dessert papaya looks so yummy delicious thank you for sharing with us the reciept..

  • @adanal3972
    @adanal3972 Год назад +2

    Ellerine sağlik çok güzel görünüyor afiyet olsun her şey harika meyveler doğa 👍👍👌👌❤️❤️❤️

  • @vijayam9614
    @vijayam9614 Год назад +17

    Hi sister I love your videos today papaya laddu yummy😋 always your recipes healthy and delicious waiting for part 2 stay safe take care lots of❤ from🇮🇳

  • @high4227
    @high4227 Год назад +2

    I remember always watching your videos during covid-19 lockdown, always entertaining 😓

  • @gracielamorales3880
    @gracielamorales3880 Год назад +6

    Todo quedo rico y delicioso saludos Nadee tu hermano y tu abuelita Dios los cuide siempre ❤️🙏🌹🌹

  • @vidyas6278
    @vidyas6278 Год назад +2

    Omg this video is so satisfying! She turns any fresh produce into a delicious dish/ dessert no worries. Just bring it on😅.

  • @hrnature5501
    @hrnature5501 Год назад

    Hello my friend ❤️❤❤ I’m from Japan 🇯🇵

  • @ronaldcuieii8639
    @ronaldcuieii8639 Год назад +5

    Hi!! Beautiful vlog very very nice. Please keep coming out with more vlogs!!

  • @habibahcader5481
    @habibahcader5481 Год назад +3

    Very talented in the traditional cooking and modern cooking
    Unusual sweet using papaya

  • @priscillalemarie7557
    @priscillalemarie7557 Год назад +3

    Beautiful video with stunning colors amazing food can't wait to 2nd part. Love from America the Beautiful!!!!!!!!

  • @cindypanchoo8708
    @cindypanchoo8708 Год назад +4

    Wow so big papaya love your foods so delicious you are so bless with these hands always enjoy your videos love grandma 🥰🥰

  • @kevinvincent959
    @kevinvincent959 Год назад +4

    20 years ago I swapped this beautiful life in Sri Lanka for a life in London where I'm confined to a flat. Hoping to return to this serenity one day!! Nangi you are amazing !! Me gama koheda?

  • @ilagvs
    @ilagvs Год назад +9

    Very Lovely and Wonderful Vlog sis and bro👌👌❤❤❤👍👍👍

  • @roxanarodriguez8475
    @roxanarodriguez8475 Год назад +7

    Saludos desde México 🇲🇽☺️☺️☺️

  • @lapopotederic239
    @lapopotederic239 Год назад +6

    Hello, very interesting papaya recipe. I never saw & eat dessert from papaya like you do, and it looks really delicious. Thank you for sharing the recipe. 🙏🙏

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 Год назад +6

    Nadi ,Malli I appreciate your ability and effort. l miss my beloved motherland a lot and really happy to see the simple eco-friendly lifestyle of beautiful Sri lanka. ❤️🇱🇰👍🏽

  • @nishasurendran18
    @nishasurendran18 Год назад +7

    Pappaya is not my favourite, but I love to see you making sweets and pickle. Eagerly waiting for the next video. Thank you.

  • @reynamendoza8732
    @reynamendoza8732 Год назад +8

    Que rico 😋! como siempre es tan relajante ver tus videos, esos paisajes tan hermosos y tu rica comida, bendiciones para ti y tu familia ❤❤❤

  • @eyemet
    @eyemet Год назад +4

    I am very proud and happy to see such beautiful videos in a channel like this 🇱🇰 . This video has been shot 📽at a very high level. i am very interested with this video 💖💖💖👍🤜

  • @netti5415
    @netti5415 Год назад +3

    So, so beautiful. Watching your videos is a soul calming experience. I send you love from the USA.

  • @superloli3092
    @superloli3092 Год назад +3

    Buenas tardes q Dios les bendiga cuantas delicias asen con las papaya desde Managua Nicaragua q Dios les bendiga todo muy sabroso es y muy bonitos paisajes

  • @ritaconceicao4762
    @ritaconceicao4762 Год назад +22

    Os irmãos e a vó, nessa natureza tão linda é tudo de bom. 💯💜💜❤💐

  • @mariaguido9077
    @mariaguido9077 10 месяцев назад +2

    Assisto seus vídeos aqui do Brasil, aprecio demais suas receitas e sua cultura, vcs vivem em um paraiso.
    Super admiro, nos transporta para esse lugar incrível e com tanta fartura ❤

  • @patrickinnocent8835
    @patrickinnocent8835 Год назад +12

    Nadee, you and your brother always do a good job. Budda will always bless the family and the music is very smooth. Good taste

  • @vishnupriyasekhar3157
    @vishnupriyasekhar3157 Год назад +7

    That sweet is so nice to see... 😋waiting for part 2

  • @ferminveliz3346
    @ferminveliz3346 Год назад +17

    Saludos desde México 🇲🇽 Que hermoso lugar !

  • @daisyedosdelis6153
    @daisyedosdelis6153 Год назад +4

    Wow so beautiful...garden of papaya
    Cant wait the part 2...sending hugs to all of you

  • @haya6960
    @haya6960 Год назад +20

    How do you manage to make everything so perfect n soothing.. lots of love to you guys. Keep shining ❤️

  • @klaramoral5582
    @klaramoral5582 Год назад +3

    I'm so impressed, beautiful natives in your area, and clean preparation.your video is so nice to watch, great ideas of cooking too.

  • @reversoncleberferdinando3500
    @reversoncleberferdinando3500 Год назад +16

    Seus pratos é muito Especial
    É TUDO SUPER ..❣️🇧🇷❣️ BRAZIL....

  • @Lynbell1618
    @Lynbell1618 Год назад +6

    Good day Nadee you are very talented young lady your like a chef your dish are all incredible and yummy,Continue to give joy to others through your very good clip.Stay healthy and safe always.🙏👍😘

  • @annjones3672
    @annjones3672 Год назад +6

    I always find your videos so relaxing and soothing. Thank you for sharing your story with us. I love this view of your country.

  • @bharathshiva7895
    @bharathshiva7895 Год назад +6

    Your videos are very simple and very attractive 😇😇😍😍👍🏼👍🏼👍🏼. I really like your amazing recipes 😋👍🏼. Keep it up sister 😇😇👍🏼👍🏼👍🏼.
    Amazing video 🙂👍🏼.

  • @CreativoschannelC9
    @CreativoschannelC9 Год назад +11

    what an interesting food proposal with papaya, blessings and hugs from Panama

  • @dyarangulaanjaiah6296
    @dyarangulaanjaiah6296 2 месяца назад +1

    Wow very very nice cooking super tasty buatifull weather ❤❤❤❤❤💕💕💖💖💖💖👍👍👍👌👌👌👌👌

  • @sinhasyummykitchen
    @sinhasyummykitchen Год назад +4

    Always enjoying your all videos ❤️
    Lots of love from Bangladesh 🇧🇩❤️

  • @elsapaola8583
    @elsapaola8583 Год назад

    From Africa : Thanks for bringing me back to my childhood with all your kitchen appliances. 🙏🥲

  • @ritaconceicao4762
    @ritaconceicao4762 Год назад +22

    Aqui do Brasil apreciando todas essas maravilhas.

  • @mohamedikram4193
    @mohamedikram4193 Год назад +12

    OMG how sweet and neatness.. sissy i like u r clean and hygienic preparation 🥰🥰 u r not like other channels so different dishes and make my mouth watering 🤤🤤 🤣🤣 always with ❤️

  • @mia6493
    @mia6493 Год назад +5

    Success is always for you. Greetings from Indonesia 👌👌👌

  • @Rural_Cuisine
    @Rural_Cuisine Год назад

    I love your life, it is full of light and beauty❤

  • @marsygot6007
    @marsygot6007 Год назад +6

    wish i have a farm like yours, unlimited fresh fruits

  • @sz_7flower
    @sz_7flower Год назад +1

    Είστε υπέροχοι,σας απολαμβάνω τόσο πολύ🌹♥️🇬🇷

  • @Thaliva123
    @Thaliva123 Год назад +4

    Everything about her videos is so amazing....my favourite cooking video ever.

  • @antoniofreddossantos7225
    @antoniofreddossantos7225 Год назад

    “Today I meet in the solitude of your mysteries
    Crazy to see you, touch your hand
    Being serious!
    I want to profess your worth
    And all my suffering...”
    A hug, beautiful little babe, success and all the best!

  • @francyjanesylva4747
    @francyjanesylva4747 Год назад +12

    Você são maravilhosos! Beijos do Brasil!♥️🇧🇷

  • @fxdj7275
    @fxdj7275 Год назад +1

    ว้าวๆๆๆ
    มาแล้ววีดีโอที่ฉันรอ
    จาก ประเทศไทย

  • @reversoncleberferdinando3500
    @reversoncleberferdinando3500 Год назад +17

    Oi Princesa , você sempre com as suas Excelentes receitas , parabéns felicidades tudo de bom pra você e toda sua família..❣️🇧🇷❣️ BRAZIL....

  • @lenottariant2602
    @lenottariant2602 Год назад +1

    3:27-3:42 Background music in your video very touch in my soul. I love you guys from Indonesia.

  • @slaulukaya8783
    @slaulukaya8783 Год назад +7

    Sizi severek izliyorum harikasınız ayrıca türkçe alt yazı olması mükemmel ❣️❣️❣️

  • @ranidhanapal9762
    @ranidhanapal9762 Год назад

    Really l am impressed by your style of cooking with fresh vegetables n fruits . Your place is amazing n blessed with all nourishment of soil where you live. The way of preparation is beautiful after a long time l am able to see your video. Really l want to visit your magical place which is filled with good environment

  • @AmitSharma-oi3ot
    @AmitSharma-oi3ot Год назад +6

    Your family is Ultimate.... 👍👍👍✌️✌️

  • @kcm4554
    @kcm4554 Год назад +1

    Wow most beautiful splendid unique excellent marvelous celestial nectarines mouth watering delicious nutrious sweetest tastiest recipes.......Indeed incredible unbeatable champion cook you madam......love you and your amazing wondrous recipes too much dear & wish you success and success along with happiness and all the best of your family 👪.....thank you so much. Balangir, Odisha ( India)❤🙏.

  • @babyfernandes242
    @babyfernandes242 Год назад +3

    This video is so touching goin threw my old lovely days

  • @fauziahhjothman3697
    @fauziahhjothman3697 Год назад

    all the reciepe you make look so yummy...i love it tq for sharing the reciepe..looking forward your next video...

  • @sristhambithurai8012
    @sristhambithurai8012 Год назад +4

    Amazing what can be done with simple availability of fruits thanks for sharing,I congratulate both of you.

  • @zaibunnisa4573
    @zaibunnisa4573 Год назад +1

    Very nice video very soothing no show off of crockery, cooking utensils very natural

  • @vaniaariage5466
    @vaniaariage5466 Год назад +3

    Amo ver este tipo de videos ❤️✨
    Me encantan demasiado❤️
    Saludos desde Argentina 🇦🇷 🇦🇷