Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දැන් අලුතෙන් ගහන ගොබ්බ සින්දු වගේ ද මේවා....නියම රසවින්දන ♥️
Hariyatama hari.
කියලා වැඩක් නැ බ්‍රෝ 👍
💯
❤❤❤
දැන් ඉන්න උන් ගායකයෝ කියලා හිතන් ඉන්න උන්ට ගහන්න ඕනි මේ සිංදු වලින් ❤❤❤
මේ මිනිස්සු නැති උන දවසක අපිට දැන් ඉන්න බලු ගායකයෝන්ගේ උඩුබිරුම් අහන්න වෙයිද 😢
😞
Aniwa bn.menna songersla.adenawa tani eheta bn.den adiyak gahana gaman.ahanta patta song bn
ගොඩක් ආදරේ කරන ගායකයෙක්.අපේ රටේ සම්පතක්❤❤❤
දුර්ලභ කටහඩක්,,, සුපිරි කලාකරුවෙක් වැඩි ආයු කාලයක් ජීවත් වීමට පතමි
Golden comment....
@@leslithamel3013😊
Voice නම් සුපිරි...live sing කරත් studio sing කරත් එකම voice එක...අද කාලේ ගායකයෙක් ළගින් වත් තියන්න බැහැ...සංගීතයේ පරිණත කළාකරුවෙක්...ජයවේවා...බුදු සරණයි...🙏
ආදරනීය කලාකරුවෙක්..........අමුතුම ලස්සනක්,අමුතුම හැගුමක්.....හිතට ගෙන එනවා.....
Bvjifo
මයික් එකෙන් වොයිස් කන්ට්‍රෝල් කරන හැටි...🔥❤️
Backin nm flash back.akunu pahara😮
ජාතියේ පිනට පහල වු මිනිසුන්... 🙏
මාර කටහඩක් ඒක 😮🫢❤️❤️❤️🥰ඒ අස්සෙ ෆ්ලෑශ් බැක් කියන්නෙ පිස්සු යක්කු ටිකක් යකෝ එකෙක්ට එකෙක් දෙවනි නෑ ... යක්ශ බැකින්ග් මේව ❤️🥰..සනිදප,සන්ෆලවර්. හොරයිසන්,පර්පල් රේන්ජ්, ඇරෝස්ටාර් මේ හැම එකටම කරේ තියන් ගහන ලංකාවෙ නම්බර් වන් බැකින් ෆ්ලෑශ්බැක්.. ටයිමින්,කෝර්ඩ් චේන්ජ්,ටෙම්පො බැලන්ස් .. ඒක පිස්සුවක් ❤️🥰
භාවනාවක් වගේ🙏🏻🙏🏻🙏🏻 අදහන්න ඕන ගායකයො❤️❤️❤️
අනිවාර්යයෙන් ❤️
ගායකයට පහසුවෙන් ගායනාකරන්න පුලුවන් විදියට සංගීතය සපයන ලන්කාවෙ අංක එකේ බෑන්ඩ් එක..ආදරෙය් ෆ්ලෑශ්බැක්.💓🤘🤘👍
ekenma
සනිධප බැක් කරනවා බලලා තියෙනවද
@@amilaudara8772 ඔව් සහෝදරයා ...ඒකත් සුපිරියක්..දැන්නම් බෑන්ඩ් එකට වෙච්චි දේට දුකයි.
@@amilaudara8772 අනිවාර්යයෙන්ම ❤️🤟
@@amilaudara8772ow brother ee backing ekata wada me set eka issarahahin thiyenne puluwan ❤
Live කිවුවත් රෙකෝඩින් වල රහම එලෙසම දෙන ගායකයො.ජයන්ත දිසානායක වගේ❤️
2024 අහන අය ඉන්නවද ?😊❤
Innoo
Me 2025.... Lassanae sindu Tika....
නාලක කලමුල්ල.. මේවගේ පෑඩ් ගහන කෙනෙක්.. 💓💓
දුර්ලභ කටහඬක්.ඔබට බුදු සරණයි
හොද සංවේදී ගායකයෙක් මම හුගක් ගෞරව කරන කළාකරුවෙක් ...ඔබට තෙරුවන් සරණයි 🙏Flash Back Backin Nice 🎶👈👌
හද වතට ද¿නෙන සින්දුවක්....ඔබට ශක්තිය ලබෙවා ...
Qq
ආසයි බන් සෑම් අයිය වගේ බේස් ගහන්න..... ඒක නම් පිස්සුවක් ❤️❤️😍😍
මෙන්න මේව තමයි අර්තවත් සින්දුතමන් කියන දේ තේරුම තමන්වත් නොදැන බෙරිහන් දෙන අයට ටොක්කක් ඇනල අහන්න දෙන්න ඕනේතෙරුවන් සරනයි 🙏 🙏🙏🙏🙏🙏👌👌
💃💃💃💃
@@dumindahapuarachchi7565 👍👍👍🙏🙏💃💃👍💞
supiriiiiii
සහතික ඇත්ත
@@දේදුනුමාපිටිගම 👌👌👌❤💋💋
දයාරත්න පෙරේරා.... සිංදු ටිකයි... හොඳයි. ජයවේවා.
Audio විතරක් තිබුණනම් Live කියල හිතන්නත් බෑ. ඒතරම් ම පට්ට. අව්‍යාජ ගායකයෙක්. මේවයසට එකදිගට සිංදු තුනක් කියලත්, මගේ ආසම සිංදුවක් වෙන දිගුනෙත් හසරැල්ලේ සිංදුවත් අන්තිමට ලෙසටම කිව්ව. Backing එකත් super.
ඒ සින්දු එක්ක ඒ මුනේ තියන අමුතු ගතිය රටට පිනට සන්ගිත කලාවට දායද උන කලාකරුවන් ❤️ ඔනම කෙනෙක් එකම එක තැනක නතර කරන්න පුලුවන් වදන් ගොතා හරිම ලස්ස්නට කියනවා දාලදා සමිදුගේ පිහිටයි ❤️🙏
කියන විදිය කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නෑ..මූන හරව හරව සින්දුවේ රසය විදිමින් කියන්නෙ💗🥺
නාලක කලමුල්ල ,,සුපිරි 💚
පෑඩ් පාර නම් දෙනව ලෙසටම😍
බේස් ගිටාර් එක සින්දු කියනවා..🤟🤟😥😥
😂❤
මෙන්න සින්දු........ අහන්න අහන්න ආසයි බං.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේවා අහන්න ඉතිං හැමොටම පින නැ 😍👌😋
සිංදුනම් සිංදු අහන් ඉන්න පුලුවන් සැපට ඉතින් 😍 නිහතමානී ලස්සන හඩක් තියෙන කලාකරුවෙක් දයාරත්න පෙරේරා ❤️ නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා කලාකරුවාණෙනි 🙏🙏 බුදු සරණයි 🙏🙏
දයාරත්න මහත්මයගෙ timing කොහොමද? සුපිරියටම සිංදුව කියනවා. එල. 🤟
ආසම ගායකයෙක් ආසම බැන්ඩ් එක එක්ක්. සුපිරි .😍😍😍😘😘😘
1990 මුල් කාළයේ අපේ නිවසේ විදුලිය තිබුනෙත් නෑ, දයාරත්න මහතා ගෙ ගීත බැටරි කෑලි දමා කැසට් එකේ ඇහුවේ හරිම ආසාවෙන්.
2023 අහන සෙටි ඵක ගැමිමෙන් ඵකක් දමුද 👍
අපි මැරෙනකල් අහන්නේ පරන සිංදු තමා...වල්පල් කැමති නැහැ ....
අනිවා 😅
@@nihalchandrasiri1137😅😅😅😅😅i😅u😅😅😅😅😅😅😅😮😮😮 2:59 2:59 😅 3:10 😮😮ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.😅😅😮😅ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.hhjk😮😮jghgg😢😮😮😮😮😅😮😅😅😅😅😅😮😮😮😮😮😢😮😮😢😅😮😮😮😮😮😮😮😮😅😮😮😮😅😮😮😮😮😅😅😮😮😮😮😮😮😮🛄😮😮😮😮🛄🛄😅😮😮😮🚰🏜️🏜️😮😮😮😮😮😅😮😮😮😅😮🛄😮🛄😅😮😅😅🛄😮😅😮😮🛄🚰😮😮😮😮😮😮😮😮😅😮🛄🏜️🪨😅😮😮🛄🛄😮🛄🛄😮😮😮🛄😮😮🛄😮😮😮😮😮🛄🛄😮🛄🛄😮😮🛄😮🛄🛄😮😅😅😅🛄🛄🛄🛄🛄😮🛄🛄😮😮😮😮😮😮😢😢😮😮😮😮😮😮😮😮😮😮😮😮🛄😅😮😮😅🛄😅😮😮😮🏜️😮😅😮😮😮😮😮😮😮😮🐈😅🐶🐈😢😮😮😮😮😮😮🏜️😮😅😮😮😮🛄😅😮😮😮😮😮🚭😮😮🏜️😮🛃🚭🛄😮🛄😮😮😮🛄😮😮🛄🛄😮😮😮🏜️😮😮🏜️🏜️😮🏜️😮😮🗺️😮😮😢😮😢🌐😢😮😢😢🏕️😮🗺️😮😮😮😮😮😮😮🗻😮😢😮🎉😮😮😮😮😮😅
2024
1😮@@nihalchandrasiri1137
හදවතින්ම ෆ්ලෑෂ්බෑක් විතරමයි. අම්මෝ බැකින් ❤️❤️😍😍
නාලක සුප්පා රෝලක් දානවා නේ.. සුපිරි බැකින්ග්
මේ ගායකයෙක් නෙමෙයි ලංකාවට පහල වූ දෙවි කෙනෙක් ඒ තරම් විශිෂ්ටයි.මේ සංගීත කණ්ඩායමක් නෙමෙයි මේ දෙවිවරු ටිකක් රොෂාන් ඇතූලු ප්ලෑෂ් බෑක්.ඒ තරම්ම හදවතට දැනෙනවා අතිවිශිෂ්ඨ දක්ෂයෝ ❤💪
Aniwaa❤❤❤
ආව්‍යාජ සොඳුරු හඬක්..ඒ වගේම අර්ථ පූර්ණ ගීත...හරිම රසවත්...ගායකයානෙනී නිදුක් නිරෝගී සුවය.❤
2050දි උනත් හොදට අහන්න පුලුවන් තේරුමක් තියන සිංදු❤💯
දීර්ඝායුස ලැබේවා !
සුපිරිම තමා ☝ ගොඩාක් ලස්සනයි. සිංදුනම් සිංදු මෙන්න.මාර ගැම්මක් දැනෙනව මේ සිංදු ඇහෙද්දි.ගොඩාක් ලස්සනයි.
💪 💪💪🌹🌹🌹🌹 අනිවාර්යයෙන් 👍🙏
ammo sam aiyage tone eka anthima sinduwe👌👌👌👌🤭🤭🤭🤭❤️❤️❤️❤️
සුරන් අයියාගෙ ලීඩ් පාට් ට්කයි අරුණ අයියාගෙ කීබෝඩ් පාට්ටිකයි ලස්සනයි
සෑම්ගෙ අන්තිම කාලේ එකක්😥😥ඒ සද්දෙ...පොඩි සෑම් මේ වෙද්දි හැදිලා මේ ගානට කොරෝනා නැතිවුනානම්😥😥😥
ඇත්ත 😢
සොඳුරු ගී හඬ ♥️♥️ හැමදාමත් ආදරෙයි ඔබට දීර්ඝායුෂ ඔබට ♥️♥️ flash back super backing
නිහතමානීව ඔබගේ සේවය අගයන්නෙම්... ජය වේ ❤️❤️❤️👍👍👍🙏🙏💪💪💪💪
සෑම් ලිවේරා 😍😍😍
Aa
Gammak thama 😍
SirExallent DigayuTeruwansaranayi..../
රසිකයා ආනන්දයෙන් ආනන්දයට පත්කරන වාක්‍ය රචනාව ගීතය 🎶 වේ....තෙරුවන් සරනයි
අන්තිම සිංදුවට නිරෝශන් අයියගෙ බැකින්....❤️❤️❤️❤️
නාලක අයියා ආදරෙයි අම්බො❤️❤️
සුපිරි ජයවේවා බුදු සරණයි 💕🤗💞
අපෙ ගමෙ තිබ්බෙ ස්න්ගීතෙ
සුරන්ගේ ලීඩ් පාර...🎸🎸🎸🎸💥💥💥💪💪
බැඳුනේ... මා ඇයි ඔබේ..... මායා දැලේ......
ගොඩාක් ලස්සන සිංදු ටිකක් අහන්න අහන්න හරිම ආසයි 💜️💜️💜️💜️💛💛💛💛💗💗💗💗💚💚💚💚💚💚💚
godàk asaida
@@nilanthanilantha8003 හ්ම්ම් ඔව්ව්
බෙස් ගිටාර් නම් සුපිරි❤️ පැඩ් නම් අම්මෝ මරු 😍😍
ෆ්ලැස් බැග් නියමයි බැකින්
Flash back 1 kiyanne nikanda. Jayawewa
වෛර කරන්නෑ මම කවදාවත් සැනසෙනු ඔහු හෙවනේ....😢 ❤
රත්තරං ගායකයෝ සාහිත්‍ය ගිී පද හඬ අර්ථය මේ සියලු දේ100% අපි නැති කාලයකත් නැවත පහලවේවා. දිව්‍ය ලෝකයෙන් ආපු ගායකයො වාදකයෝ.❤❤❤❤
එදත් අදත් කවදත් නොමියන ගීත ..
දිගු නෙත් හසරැල්ලේ ❤️
ගැම්මක් 💪 තමයි Flashback මමත් ආදරේ කරන කොල්ලො සෙට් එක ❤️❤️❤️ good luck 😘😘😘
Sam aiya respect 😘
කොච්චර 🤪ඇහැව්වත් එපාවෙන්නැති සිංදු🤪
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
14:16 Bass chord Eka 😍👌
අනේ රත්තරං හඬක්...වාසනාවන් මේ වැනි කලාකරුවන් ...දයාරත්න පෙරේරා කලාකරුවාණනි ඔබට නිදුක් නිරෝගී වාසනාව ශක්තිය චිර ජීවනය ලැබේවා !🙏
2024 අහනවා.❤️
සුපිරි 😀
Niyamai.....Supiri sindu...Menna gayakayo......Amaraniyai...... bs
ඇඩ් වලින් දුක් විදින ජනතාවට කියන්නේ, Brave browser එකෙන් RUclips යන්න. Youtub එකෙන් ප්ලේ කරන කිසිම ඇඩ් එකක් ඒකේ ප්ලේ වෙන්නේ නෑ. RUclips එක left.
නාලක 🥁සුපිරි....😍
ඒ බැකින් එක්ක.සින්දුව මරු.👍❤️
එ වොයිස් 🥺
Daya Ratner's Sir Great Voice 🙏🇱🇰🚩Signs Good Hero 🥇🌟🏆 💛🧡💛💙⚓
Suran ayya nan denawa supiriyatama. Jaya wewa dayarathna ayye. Budusaranai
ඔබට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏
අම්මීයෝ....
බැකින් එක අම්මො පිස්සුවක් 😍😍🥰❤️🔥
දිගුනෙත් හසරැල්ලේ💓😍😍😍😍
Sirawatama pissu hedenwa bn❤️
@@prabathisuranga9607 💪❤️
harima lassanai....
වයසට යන් නැති මනුස්සයෙක් ..❤❤
Flashback 💪SamSuraaa Nala Niro Nisha Aruna Superb backing no words 😶 ✊❤️✊
Backing thitata ahanna deyak na best flash back adarei hamadama lankawe no1 backinh
සිංදුව සද්දෙට දාගෙන ෆීල් එකෙ ඉන්නකොට සිංදුව මැදින් ඇඩ් දාලා. දැන් යූ ටියුබ් එකෙ වත් ඇඩ් නැතුව බලන්න බෑ එපා වෙනව..
සිරාවටම
Ou epa wenawa
ඔව් අප්පා .යූටියුබ් එකත් එපා වෙනව
Paduwe balapiya joint nogaha
RUclips vanced download krgnna..ad enne nh
සුපිරි ලස්සනයි කිවුව
menna bass nam nam. super👌👌👌👌❤️❤️👍👍
අනිවාර්යයෙන්ම 👍
මේ වගේ බෑකින් ඉතිං ෆ්ලෑශ්බෑක් විතරමයි❤️
Lol...sanidapa 2003 wage oita wadiya supiriyatama play kara
@@rajuprasad4622 payanna kayanna
😂😂😅@@rajuprasad4622
සෑම් අයියා සම්පතක්
Base king sam livera
Ma sindu walata gahanna sindu thiyanawada dan mamath.harima.asai.obathumanta.niduk.nirogi.suwan.enna wasanawa labawa jp
Lassanayi
Backing nm flashback.ගොඩක් ලස්සනයි.කාටත් බුදුසරණයි
Sam Ayya❤️
හරිම ලස්සනයි ..පුන්චි කාලෙ ඉදන් රස විදපු සින්දු ..කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ ..බුදු සරනයි ...
මේ unlike කරන කිසි රසයක් දන් නැති ගොබ්බයො ටික කවුද බන්😤😤😤
මොඩ ගොන්නු බන්
ඉරිසියාකාරයො කුහකයො වැස්සට හැදිච්ච වැහි පොන්නයො.
Malo.rahak.nathi.un.ennawa ohoma..alowatath.nathi.malowatath.nathi.un
ඔව් බං අන්ලයික් තියෙනව 188,, මොක්කුද දනිනැ ඒ
අලුතෙන් ගහන ගොන් සින්දු අහන උන්😂💔
Ammo supiri beking .mage asama gayakaya
දිගු නෙත් හසරැල්ලෙ❤❤❤❤❤❤❤❤❤❤😢
Perfect backing 😘
සුපර්. ❤❤🙏
දැන් අලුතෙන් ගහන ගොබ්බ සින්දු වගේ ද මේවා....
නියම රසවින්දන ♥️
Hariyatama hari.
කියලා වැඩක් නැ බ්‍රෝ 👍
💯
❤❤❤
දැන් ඉන්න උන් ගායකයෝ කියලා හිතන් ඉන්න උන්ට ගහන්න ඕනි මේ සිංදු වලින් ❤❤❤
මේ මිනිස්සු නැති උන දවසක අපිට දැන් ඉන්න බලු ගායකයෝන්ගේ උඩුබිරුම් අහන්න වෙයිද 😢
😞
Aniwa bn.menna songersla.adenawa tani eheta bn.den adiyak gahana gaman.ahanta patta song bn
ගොඩක් ආදරේ කරන ගායකයෙක්.අපේ රටේ සම්පතක්❤❤❤
දුර්ලභ කටහඩක්,,, සුපිරි කලාකරුවෙක් වැඩි ආයු කාලයක් ජීවත් වීමට පතමි
Golden comment....
@@leslithamel3013😊
Voice නම් සුපිරි...live sing කරත් studio sing කරත් එකම voice එක...අද කාලේ ගායකයෙක් ළගින් වත් තියන්න බැහැ...සංගීතයේ පරිණත කළාකරුවෙක්...ජයවේවා...බුදු සරණයි...🙏
ආදරනීය කලාකරුවෙක්..........අමුතුම ලස්සනක්,අමුතුම හැගුමක්.....හිතට ගෙන එනවා.....
Bvjifo
මයික් එකෙන් වොයිස් කන්ට්‍රෝල් කරන හැටි...🔥❤️
Backin nm flash back.akunu pahara😮
ජාතියේ පිනට පහල වු මිනිසුන්... 🙏
මාර කටහඩක් ඒක 😮🫢❤️❤️❤️🥰
ඒ අස්සෙ ෆ්ලෑශ් බැක් කියන්නෙ පිස්සු යක්කු ටිකක් යකෝ එකෙක්ට එකෙක් දෙවනි නෑ ... යක්ශ බැකින්ග් මේව ❤️🥰..
සනිදප,සන්ෆලවර්. හොරයිසන්,පර්පල් රේන්ජ්, ඇරෝස්ටාර් මේ හැම එකටම කරේ තියන් ගහන ලංකාවෙ නම්බර් වන් බැකින් ෆ්ලෑශ්බැක්.. ටයිමින්,කෝර්ඩ් චේන්ජ්,ටෙම්පො බැලන්ස් .. ඒක පිස්සුවක් ❤️🥰
භාවනාවක් වගේ🙏🏻🙏🏻🙏🏻 අදහන්න ඕන ගායකයො❤️❤️❤️
අනිවාර්යයෙන් ❤️
ගායකයට පහසුවෙන් ගායනාකරන්න පුලුවන් විදියට සංගීතය සපයන ලන්කාවෙ අංක එකේ බෑන්ඩ් එක..ආදරෙය් ෆ්ලෑශ්බැක්.💓🤘🤘👍
ekenma
සනිධප බැක් කරනවා බලලා තියෙනවද
@@amilaudara8772 ඔව් සහෝදරයා ...ඒකත් සුපිරියක්..දැන්නම් බෑන්ඩ් එකට වෙච්චි දේට දුකයි.
@@amilaudara8772 අනිවාර්යයෙන්ම ❤️🤟
@@amilaudara8772ow brother ee backing ekata wada me set eka issarahahin thiyenne puluwan ❤
Live කිවුවත් රෙකෝඩින් වල රහම එලෙසම දෙන ගායකයො.ජයන්ත දිසානායක වගේ❤️
2024 අහන අය ඉන්නවද ?😊❤
Innoo
Me 2025.... Lassanae sindu Tika....
නාලක කලමුල්ල.. මේවගේ පෑඩ් ගහන කෙනෙක්.. 💓💓
දුර්ලභ කටහඬක්.ඔබට බුදු සරණයි
හොද සංවේදී ගායකයෙක් මම හුගක් ගෞරව කරන කළාකරුවෙක් ...ඔබට තෙරුවන් සරණයි 🙏
Flash Back Backin Nice 🎶👈👌
හද වතට ද¿නෙන සින්දුවක්....
ඔබට ශක්තිය ලබෙවා ...
Qq
ආසයි බන් සෑම් අයිය වගේ බේස් ගහන්න..... ඒක නම් පිස්සුවක් ❤️❤️😍😍
මෙන්න මේව තමයි
අර්තවත් සින්දු
තමන් කියන දේ තේරුම තමන්වත් නොදැන බෙරිහන් දෙන අයට ටොක්කක් ඇනල අහන්න දෙන්න ඕනේ
තෙරුවන් සරනයි
🙏 🙏🙏🙏🙏🙏👌👌
💃💃💃💃
@@dumindahapuarachchi7565 👍👍👍🙏🙏💃💃👍💞
supiriiiiii
සහතික ඇත්ත
@@දේදුනුමාපිටිගම 👌👌👌❤💋💋
දයාරත්න පෙරේරා.... සිංදු ටිකයි... හොඳයි. ජයවේවා.
Audio විතරක් තිබුණනම් Live කියල හිතන්නත් බෑ. ඒතරම් ම පට්ට. අව්‍යාජ ගායකයෙක්. මේවයසට එකදිගට සිංදු තුනක් කියලත්, මගේ ආසම සිංදුවක් වෙන දිගුනෙත් හසරැල්ලේ සිංදුවත් අන්තිමට ලෙසටම කිව්ව. Backing එකත් super.
ඒ සින්දු එක්ක ඒ මුනේ තියන අමුතු ගතිය රටට පිනට සන්ගිත කලාවට දායද උන කලාකරුවන් ❤️ ඔනම කෙනෙක් එකම එක තැනක නතර කරන්න පුලුවන් වදන් ගොතා හරිම ලස්ස්නට කියනවා දාලදා සමිදුගේ පිහිටයි ❤️🙏
කියන විදිය කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නෑ..මූන හරව හරව සින්දුවේ රසය විදිමින් කියන්නෙ💗🥺
නාලක කලමුල්ල ,,සුපිරි 💚
පෑඩ් පාර නම් දෙනව ලෙසටම😍
බේස් ගිටාර් එක සින්දු කියනවා..🤟🤟😥😥
😂❤
මෙන්න සින්දු........ අහන්න අහන්න ආසයි බං.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේවා අහන්න ඉතිං හැමොටම පින නැ 😍👌😋
සිංදුනම් සිංදු අහන් ඉන්න පුලුවන් සැපට ඉතින් 😍 නිහතමානී ලස්සන හඩක් තියෙන කලාකරුවෙක් දයාරත්න පෙරේරා ❤️ නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා කලාකරුවාණෙනි 🙏🙏 බුදු සරණයි 🙏🙏
දයාරත්න මහත්මයගෙ timing කොහොමද? සුපිරියටම සිංදුව කියනවා. එල. 🤟
ආසම ගායකයෙක් ආසම බැන්ඩ් එක එක්ක්. සුපිරි
.😍😍😍😘😘😘
1990 මුල් කාළයේ අපේ නිවසේ විදුලිය තිබුනෙත් නෑ, දයාරත්න මහතා ගෙ ගීත බැටරි කෑලි දමා කැසට් එකේ ඇහුවේ හරිම ආසාවෙන්.
2023 අහන සෙටි ඵක ගැමිමෙන් ඵකක් දමුද 👍
අපි මැරෙනකල් අහන්නේ පරන සිංදු තමා...වල්පල් කැමති නැහැ ....
අනිවා 😅
@@nihalchandrasiri1137😅😅😅😅😅i😅u😅😅😅😅😅😅😅😮😮😮 2:59 2:59 😅 3:10 😮😮ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.😅😅😮😅ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.hhjk😮😮jghgg😢😮😮😮😮😅😮😅😅😅😅😅😮😮😮😮😮😢😮😮😢😅😮😮😮😮😮😮😮😮😅😮😮😮😅😮😮😮😮😅😅😮😮😮😮😮😮😮🛄😮😮😮😮🛄🛄😅😮😮😮🚰🏜️🏜️😮😮😮😮😮😅😮😮😮😅😮🛄😮🛄😅😮😅😅🛄😮😅😮😮🛄🚰😮😮😮😮😮😮😮😮😅😮🛄🏜️🪨😅😮😮🛄🛄😮🛄🛄😮😮😮🛄😮😮🛄😮😮😮😮😮🛄🛄😮🛄🛄😮😮🛄😮🛄🛄😮😅😅😅🛄🛄🛄🛄🛄😮🛄🛄😮😮😮😮😮😮😢😢😮😮😮😮😮😮😮😮😮😮😮😮🛄😅😮😮😅🛄😅😮😮😮🏜️😮😅😮😮😮😮😮😮😮😮🐈😅🐶🐈😢😮😮😮😮😮😮🏜️😮😅😮😮😮🛄😅😮😮😮😮😮🚭😮😮🏜️😮🛃🚭🛄😮🛄😮😮😮🛄😮😮🛄🛄😮😮😮🏜️😮😮🏜️🏜️😮🏜️😮😮🗺️😮😮😢😮😢🌐😢😮😢😢🏕️😮🗺️😮😮😮😮😮😮😮🗻😮😢😮🎉😮😮😮😮😮😅
2024
1😮@@nihalchandrasiri1137
හදවතින්ම ෆ්ලෑෂ්බෑක් විතරමයි. අම්මෝ බැකින් ❤️❤️😍😍
නාලක සුප්පා රෝලක් දානවා නේ.. සුපිරි බැකින්ග්
මේ ගායකයෙක් නෙමෙයි ලංකාවට පහල වූ දෙවි කෙනෙක් ඒ තරම් විශිෂ්ටයි.මේ සංගීත කණ්ඩායමක් නෙමෙයි මේ දෙවිවරු ටිකක් රොෂාන් ඇතූලු ප්ලෑෂ් බෑක්.ඒ තරම්ම හදවතට දැනෙනවා අතිවිශිෂ්ඨ දක්ෂයෝ ❤💪
Aniwaa❤❤❤
ආව්‍යාජ සොඳුරු හඬක්..ඒ වගේම අර්ථ පූර්ණ ගීත...හරිම රසවත්...ගායකයානෙනී නිදුක් නිරෝගී සුවය.❤
2050දි උනත් හොදට අහන්න පුලුවන් තේරුමක් තියන සිංදු❤💯
දීර්ඝායුස ලැබේවා !
සුපිරිම තමා ☝ ගොඩාක් ලස්සනයි. සිංදුනම් සිංදු මෙන්න.මාර ගැම්මක් දැනෙනව මේ සිංදු ඇහෙද්දි.ගොඩාක් ලස්සනයි.
💪 💪💪🌹🌹🌹🌹 අනිවාර්යයෙන් 👍🙏
ammo sam aiyage tone eka anthima sinduwe👌👌👌👌🤭🤭🤭🤭❤️❤️❤️❤️
සුරන් අයියාගෙ ලීඩ් පාට් ට්කයි අරුණ අයියාගෙ කීබෝඩ් පාට්ටිකයි ලස්සනයි
සෑම්ගෙ අන්තිම කාලේ එකක්😥😥ඒ සද්දෙ...පොඩි සෑම් මේ වෙද්දි හැදිලා මේ ගානට කොරෝනා නැතිවුනානම්😥😥😥
ඇත්ත 😢
සොඳුරු ගී හඬ ♥️♥️ හැමදාමත් ආදරෙයි ඔබට දීර්ඝායුෂ ඔබට ♥️♥️ flash back super backing
නිහතමානීව ඔබගේ සේවය අගයන්නෙම්... ජය වේ ❤️❤️❤️👍👍👍🙏🙏💪💪💪💪
සෑම් ලිවේරා 😍😍😍
Aa
Gammak thama 😍
Sir
Exallent
Digayu
Teruwansaranayi..../
රසිකයා ආනන්දයෙන් ආනන්දයට පත්කරන වාක්‍ය රචනාව ගීතය 🎶 වේ....තෙරුවන් සරනයි
අන්තිම සිංදුවට නිරෝශන් අයියගෙ බැකින්....❤️❤️❤️❤️
නාලක අයියා ආදරෙයි අම්බො❤️❤️
සුපිරි ජයවේවා බුදු සරණයි 💕🤗💞
අපෙ ගමෙ තිබ්බෙ ස්න්ගීතෙ
සුරන්ගේ ලීඩ් පාර...🎸🎸🎸🎸💥💥💥💪💪
බැඳුනේ... මා ඇයි ඔබේ..... මායා දැලේ......
ගොඩාක් ලස්සන සිංදු ටිකක්
අහන්න අහන්න හරිම ආසයි 💜️💜️💜️💜️💛💛💛💛💗💗💗💗💚💚💚💚💚💚💚
godàk asaida
@@nilanthanilantha8003 හ්ම්ම් ඔව්ව්
බෙස් ගිටාර් නම් සුපිරි❤️ පැඩ් නම් අම්මෝ මරු 😍😍
ෆ්ලැස් බැග් නියමයි බැකින්
Flash back 1 kiyanne nikanda. Jayawewa
වෛර කරන්නෑ මම කවදාවත් සැනසෙනු ඔහු හෙවනේ....😢 ❤
රත්තරං ගායකයෝ සාහිත්‍ය ගිී පද හඬ අර්ථය මේ සියලු දේ100% අපි නැති කාලයකත් නැවත පහලවේවා. දිව්‍ය ලෝකයෙන් ආපු ගායකයො වාදකයෝ.❤❤❤❤
එදත් අදත් කවදත් නොමියන ගීත ..
දිගු නෙත් හසරැල්ලේ ❤️
ගැම්මක් 💪 තමයි Flashback මමත් ආදරේ කරන කොල්ලො සෙට් එක ❤️❤️❤️ good luck 😘😘😘
Sam aiya respect 😘
කොච්චර 🤪ඇහැව්වත් එපාවෙන්නැති සිංදු🤪
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
14:16 Bass chord Eka 😍👌
අනේ රත්තරං හඬක්...වාසනාවන් මේ වැනි කලාකරුවන් ...දයාරත්න පෙරේරා කලාකරුවාණනි ඔබට නිදුක් නිරෝගී වාසනාව ශක්තිය චිර ජීවනය ලැබේවා !🙏
2024 අහනවා.❤️
සුපිරි 😀
Niyamai.....
Supiri sindu...
Menna gayakayo......
Amaraniyai...... bs
ඇඩ් වලින් දුක් විදින ජනතාවට කියන්නේ, Brave browser එකෙන් RUclips යන්න. Youtub එකෙන් ප්ලේ කරන කිසිම ඇඩ් එකක් ඒකේ ප්ලේ වෙන්නේ නෑ. RUclips එක left.
නාලක 🥁සුපිරි....😍
ඒ බැකින් එක්ක.සින්දුව මරු.👍❤️
එ වොයිස් 🥺
Daya Ratner's Sir Great Voice 🙏🇱🇰🚩
Signs Good Hero 🥇🌟🏆
💛🧡💛💙⚓
Suran ayya nan denawa supiriyatama. Jaya wewa dayarathna ayye. Budusaranai
ඔබට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏
අම්මීයෝ....
බැකින් එක අම්මො පිස්සුවක් 😍😍🥰❤️🔥
දිගුනෙත් හසරැල්ලේ💓😍😍😍😍
Sirawatama pissu hedenwa bn❤️
@@prabathisuranga9607 💪❤️
harima lassanai....
වයසට යන් නැති මනුස්සයෙක් ..❤❤
Flashback 💪
Sam
Suraaa
Nala
Niro
Nisha
Aruna
Superb backing no words 😶
✊❤️✊