Eai agency walata Salli denne eai rajaya visinma karanna Bari...ekath hora maragayen Salli garaganna karamayak hadala thiyenne...me dewal nisa thami minihekuta rata rakiyawakata yanna vidiyak naththe... rajayata ena vacancy tika hora paren agency karayanta denawa.koriyan visa walath oya tikamai wenne..
Me japan care giver ekata aniwarenma nursing corce ekak karala tynne oneda.nettam n4 exam karala pas wela witarak madida pls reply ekak danna.mokada man japan corce ekk kranaqa akai
Harshana kiyna pora puduma pada line eken inne u japan yanna traning karnna kathwa habai u danna a wagr ratwal wala tiyena service eka gana ekane mugen deyak ahagnna giyama ara prudu lankawe goverment sewakyo wage thama
Slbfe eken kiyanawa 17 ihala wayassimawak na kiyala thamay kiyanne me gana pahadili kirimak karanna mama care giving slbfe dina 45 course eka karapu kenek mage watasa 46 mata meyata apply karanna puluwanda plz really me
Mun thanikara boruwa karanne. Romania yanawa nam kiyala dipu nmbr eken call msg karanna ba parayanta. Eke register unath romania gena neme japan gena whatsapp group eke kiyawanne. Patta horu mun
මෙයා කියන ඒවනම් දන්නේ නැහැ මාන් නයිට එකේ කොස් ඒකක කරන හෝටල් මාස 6 යි තව හෙද කට්ටියක් ඉන්නෝ එයාලත් මාස 6 යි ඒ ඔක්කොම රට යවන අය ඉන්නේ එක ඒක රටවලට මාන් යන්නේ ඉනෙන් ජපන් මං වෙනම ටෙක් එකේ කොස් එක කරනවා ජපන් jlpt 4 එක එක අවුරුද්ද ට තියෙන්නේ දෙපාරයි එක කරගෙන ආර ස්කිල් එක හාදාගෙන නයිටා එක කොස් එක ඉවර කරහම අපිට යන්න පුළුවන් අහ් තව තියෙනවා විභාගයක් SSw එකක් එක කරන්නත් ඕනි ස්කිල teset එක එක ජපානෙන් කරන්නේ ඉරි ගහන පේපර් එකක් එකත් පාස් වෙන්න . ඕනි අපි විදේශ සේවා එකේ ලියා පදිංචි වෙන්නත් ඕනි එයාලා දානවා වෙකෙන්සි අපිට එතකට ඉල්ලීම් කරන්න පුළුවන් . ඔයාලා යන්න කලින් විභාග කරලා යන්න නත්න්ම රට ඇතුලත ගිහිමා අනාත් වෙයි. විදේශ සේවා එකේ විස්තර දානවා එෆ් බී එකේ එකන් බලන්න 😌
Anthimata course aka karala rassak nathuwa giyoth thamai widesa sewa akata giyapuhama ahanna kiyanna wa ayala rajayen rassa hoyala bene naha kiyala wayasa kiyada japanayata yanna course akata
Ssw viza catagory එක 2021 ජනවාරි වල පටන් ගත්තෙ තාම ඒ යටතේ යවපු කෙනෙක්නම් නැහැ නේද. කවදාද පටන්ගන්නෙ යවන්න.
I like job thanks..
අපේ සර් 🇯🇵❤️
මටත් යන්න ආසයි සර් කෙනෙක්ව දන්නෙ.නෑ 🥺🥺🥺
ප්ලීස් දාන්න 🥺
@@krishanpamudhitha6719 මොකක්ද
@@nandunsampath275 සර්ව කන්ටෑක් කරගන්න විදියක්
🥺
kohomada tharunasewa sabawata sambanda wenne.
25000ක් දුන්නම අපිට 25000ත් නැති වෙයිද. Exm pass unoth aniwaryen yawanawada
Puluwan kanak inawanam student ana aurudu 4kin hoda job akahoyaganna puluwan oya kiyanwaga dagunayak iskola yana aurudu 4ta ganna puluwan samaniyan student kank laksa 3 tunak 250000 vithara etiri karanna puluvan mahanc vanna puluwannam eita vada puluwan hoyala balanna rajaya anavakiya thana pyaya kiyak vada karanna onada kamama bimama nawathan danawada kiyala satiyakata vada karana dina gana awama pyakata dana ganna awama 900y 1000y kiyanna rpiyal 2500 pyakata hithala balanna
ගොඩක් හොදයි වගේම thanks for you ලක්හඩ.....මේ වගේ දෙවල් ඉදිරියටත් කරන්න........
ජය වේවා ....ලක්හඩ....ලක්හඩ.....
Raje රැකියා karana ayata kohomada
මුං ලක්හඩට ඇවිත් රටේ නැති බොරු කියන්නේ ... මම මේ මිණිස්සුන්ට කතා කරා කිසි පිලිවෙලක් නෑ.. මං මුන්ට කතා කරේ දැං මාස එකහාමාරකට කලින් ඔක්කොම ඩොකියුමට් දැම්මා.. මේ ඊයේපෙරේදා වට්ස් ඇප් මැසේජ් දානවා ඒ එවපුවා pdf කරන්න කියලා... ඒක කලින් කිව්වනං උන්ට හෙන ගහනවද ... ඔව්වගේ රජයේ සේවකයෝ ඉන්නකොට අපේ රටට කවදාවත් හරියන්නෑ... ලක්හඩත් බූරුවෝ ගෙන්නනවා ප්‍රෝග්‍රම් වලට
@@nuwansuranjith8056 🤨🤨
Eai agency walata Salli denne eai rajaya visinma karanna Bari...ekath hora maragayen Salli garaganna karamayak hadala thiyenne...me dewal nisa thami minihekuta rata rakiyawakata yanna vidiyak naththe... rajayata ena vacancy tika hora paren agency karayanta denawa.koriyan visa walath oya tikamai wenne..
Romeniyawatha yanna aplai karanne kohomada
රජයට තමයි අපි ඔක්කොටම වඩා බය 😂 අමු හොරෙක් මුදල් ඇමති කියල අමතකද 😂
අනිවාර්යයෙන්ම
Ane a/l karapu ayata me wage weda piliwelak karala rata yawanawanam hodai...rajayen yawanna nisa maseta ekkenekgen dollars 50 gane ekkenek gen labagaththath service fee eka widiyata rajayata loku adayamak enawa... puluwan nam me prashnaya ahanna .Anika mis youth eke 3 year dancing diploma ekata Ada wenakan kisima rekiyagatha kirim pilibada wedasatahanak ne...
අර මානුෂ නානායක්කාර කියන එකා විදේශ ඇමතිවෙලා ඒකගෙ සංයෝගාගෙන විභාග ලියන්නකොමිස් දීලා වෙන අයගේ අයිඩින්ටි දීලා විභාග ලියලා එයාගේ වටේ ඉන්න කට්ටිය තමයි ජපන් යවන්නේ ජපන්කාරයන් එක්ක වෙන කෙනෙක් ඉන්ටෙව් එකට දාලා වෙන කෙනෙක් යවනවා ඔය කියන කට්ටිය ඔය කියන එකක්වත් නෑ වෙන්නේ. ඊට පස්සේ කියනවා භාෂාව ඉගෙනගෙන හරියට විභාග ලියලා එන ළමයින්ට ලිස්ට් එකේ ඉන්න කියලා එතකං ඒගොල්ලොයි අනිත් සෙල්ලන් ටික දානවා. හැමදාම තිබ්බේ මේ රටේහොරකම බොරුව තමයි තියෙන්නෙඕව බලලා ළමයිනේ විදේශ සේවා එකේ නම දාගෙන ලිස්ට් එකේ ඉන්න යන්න එපා. ඔය විදේශ ඇමතියාට ඕනෙ එවුන් ටික තමයි යටින් පන්දම් ගහලා යවන්නේ. ඔය ආණ්ඩුවෙන් කරන කිසි දෙයක් විශ්වාස කරන්න එපා
රජයේ ආයතන වෙලා , පුද්ගලික දුරකථන අංක දෙන්නේ... ඇයි ඒවා මෙයාලගේ පුද්ගලික ආයතනද?ඒවා WhatsApp පෙන්නන්නේ නෑ..call කලාට පෝන් ආන්ස්වර් කරන්නෑ .. මාධ්‍ය වල කයිය ගහනවා... දේශපාලකයෝ ඉස්සරහ කයිය ගහනවා.. ටයි පොලු දාගෙන කයිය විතරයි , වැඩ නෑ... මේ වගේ හොර තක්කඩි හින්දා තමයි රට විනාශ වුනේ...
හරියට හරි, මුන් මහ හොර හැත්තක්, කිසිම නෑ වගකීමක් මුන්ට,
Athakota salary aka kiyak labenavada me sudusukam thiyana Aya ayama oya kiyana cose aka karanna onada puluvan nam me deta uththarayak denna lakhada
Me japan care giver ekata aniwarenma nursing corce ekak karala tynne oneda.nettam n4 exam karala pas wela witarak madida pls reply ekak danna.mokada man japan corce ekk kranaqa akai
Nursing care test ekat pass vennma oni
ඔය ගොල්ලො දාන්නේ මේ බොරුනේ.... මම තරුණසේවා සබාවට කතා කරා මේසම්බන්දව රුමේනියා යන්න... කතා කරේ ඔයගොල්ලො දුන්න නම්බර් එකට.... මම වෙල්ඩර් කෙනෙක් .. එතුමා මට කිව්වා මට අවශ්‍ය ලියකියවිලි කිහිපයක් මම ඒවා නිවැරදිව එතුමාට යොමුකරා... දැන් එතුමා ෆෝන් එක ආන්ස කරන්නෙත් නෑ මම දාපු ලියකියවිලි බලලත් නෑ.. ඔබලාගේ මාද්‍ය ආයතනය රටේ පිලිගත්ත මාද්‍ය ආයතනයක් විදිහට මේවගේ අක්ක්‍රමවත් ප්‍රයෝජනයක් නැති මේවගේ වැඩසටහන් කරන්න කලින් දෙවරක් හිතන්න..... මම මෙහෙම කියන්න හේතුව මේදවස් වල මිණිස්සු ඉන්න මානසිකත්වය පාදක කරගෙන... අඩුම තරමේ අපි එතුමාලාට අපේ ලියකියවිලි යොමුකරයින් පසුව .. අපිව රට රැකියාවට යොමු කිරීමට හැකිද නොහැකිද කියලා අපිව දැණුවත් කිරීමට එතුමල්ලා වගබලාගත යුතුයි.... වැඩසටහන ෆේල්.......
හරියට හරි, මාත් එහෙමයි, ඌ දැන් හොයන්නත් නෑ, මුන් මාර මිනිස්සු බොරුවට මාධ්‍ය සන්දර්ශන විතරයි
කොහොමද ....යන්නේ
Romeniyawe yana visthara kiyannako
Me daws wala rajaye dewaluth wishwasa kranna amarui
සූප වේදී කෝස් එකක් VTA ආයතනයේ හදාරන ගමන් ඔකේ කියන විදිහට ජපන් කෝස් එක කරන්න බැරි ද අනේ රිප්ලයි එකක් දෙන්නකෝ 🙏🙏🙏
Matath
Puluwan neda ehema prashnayak na math danata karanawa course eka
කොහොමද සම්බන්ද වෙන්නෙ.නම්බර් එකක් ගන්න පුලුවන්ද
Very good, thanks sir
Meka aththakda
Oya boru garagana kamak japan basawa maminiha kiyana taram awasya na japan basawa katha karana puluwan nam laksa 7 wada pdiyak ganna puluwan laksa2 kiyanna maha satiyaka padiyak aknuth mun matiya gahanna hadanna
Cls senasurada kiuwa ahaddi..et cls ekata join venne khmd ahaddi mukut na
හොටෙල් ක්ශේත්‍ර වල අයට ජපන් යන්න පුලුවන් ද
Rumania wala girlslata thiyena job monada
Ruchi
Oya Lankwa kohada...
Oyala minissu rawattanna epa.. Meyalata cl karama aurudu 35ta Adu ayata yanna be kiyala den kiyanawa. Meke oyala kiyanawa Japan walata Wayasa prasnayak ne kiyala
Koren giyapu ayata japan yanna puluwanda
ඇති නැද්ද හම්බකලා 😑
Oya Kiyana ewa aththakda balamukooo
Wayasa kohomada...badawa gannee
මේකට සම්බන්ධ වෙන ආකාරය කියනවද
Kohomada mekatha aplai karanne
Harshana kiyna pora puduma pada line eken inne u japan yanna traning karnna kathwa habai u danna a wagr ratwal wala tiyena service eka gana ekane mugen deyak ahagnna giyama ara prudu lankawe goverment sewakyo wage thama
Kohomada yanna
Mekata join wenne kohomada
දන්න එකෙක් මේකට යන්න එපා මුං පට්ට හොරු. කවුරු හරි යන්න ඉන්නව නම් එයාව නවත්තගන්න. මුං සල්ලි ගන්නකං විතරයි මුංගෙ ඔක්කොම කතා කියපු කිසි දෙයක් අන්තිමට කෙරුනෙ නැහැ. ලමයි එකසිය ගානකින් පටන් ගත්ත එක අන්තිමට ලමයි විස්සක්වත් නැහැ. මිස්ලා දෙන්නෙක් ඉන්නවා කිසිම කමකට නැහැ උගන්නනවා අන්තිම මාස දෙකේ කිසි දෙයක් ඉගැන්නුවෙ නෑ Exam එකකට උත්තර ලියන්න කිසිම පේපරයක් තරම්වත් පන්තියෙ කරේ නැහැ. රට යන විදිහ ගැන මොනවා ඇහුවත් උන් කිසි දෙයක් දන්නෑ. මමයි මගේ තව යාලුවො දෙන්නෙකුයි මේකට ගියා ඉවර වෙනකන්ම අපිට උනෙත් ඒකමයි. ඔය කතා කරන තඩියත් පලවෙනි දවසෙ දේශනයට විතරයි ආවෙ පස්සෙ ඊට පස්සෙ එක දවසක් වත් දැක්කෙ නැහැ 🖕🖕
Komade yannapuluwa ser. Mage වයස 39..japan lanwag tikak puluwan .mm job 1k Automobail mecanical .කරන්නේ
අපිට හරියටම රට යන ඒවා ගෙන දෙනගන්න කොහොමද.
Naita eke coruse ekatama awuruddak yanawa.
Heshani
A keyanna oyath
Puhunu unada
A good initiative ✌️
Civil engineering construction nadda
Kohomad elum karana
Puluwannam sat karala dannako
Topi oya widiyata rawattannepa apiwa...anika topi mehema yawapu kenek pennapalla
Apith yawannako japan
Billion ekak yawanawa kiyanne... Lankawe population ekawath echchara na ne.. Billion ekata bindu kiyada.. Danne nathi nisa ahanne
Bambuwa rajaya madihath weema.... slbfe gihama kiyanawa.. thama ehema gazet ekskwath gahala nalu....
Meka boruwakda
Howskipin job ekak oni Romeniyawe
මට ඉදිකිරිම් අංශය සදහා අයදුම් කිරිමට අවශ්යයි සුදුසුකම් අැත කැනිම් යන්තර සදහා විෂේශනිපුනතා අැත මට අයදුම් පත ලබාගැනිම සදහා සහය දෙන්න
Me course eka karana hemoma yawaida
Ol karapu ayata yanna puluwanda
A/l aniwaryada , o/l witrk madida
Slbfe eken kiyanawa 17 ihala wayassimawak na kiyala thamay kiyanne me gana pahadili kirimak karanna mama care giving slbfe dina 45 course eka karapu kenek mage watasa 46 mata meyata apply karanna puluwanda plz really me
Slbfe එකෙන් ඒ කෝස් එක කරන්න පුළුවන්ද? සල්ලි කීයක් ඕනෙද?
🚫🚫🚫⛔⛔මේ තරුණ සේවා සමාගම "ජාතික තරුණ සේවා සභාව" සමඟ කිසිම සසම්බන්ධයක් නොමැති අතර රජයේ ආයතනයක් නොවේ.
ලංකාවෙ තරුණ ප්‍රජාව බිලියනයක් 😆😆
Mehema meyala kattiya yawala thiyanwad danna kenek kynnkooo
Mekata සම්බන්ද වෙන්න පුලුවන් ද තවමත් කට්ටිය යව්නවද
Please tell me How i contact and join for this program
They Mentioned contact numbers @ last
@@LakhandaRadio plz no
Mama csd yanna kohamada visthara danaganna nambar ekak denna
ටටූස් ගහපු අයට පුළුවන් ද
Japane jagusala නේද tattoos ගහන්නේ
Japan yanna ba macn
Student yanna puluwan eth job karaddi aul
රජයේ හොඳ වැඩක් 🇱🇰😁
රජය ගාානේ යවනවාා ගගාා එක එකාාගේ නාාකි පඩත්රයංගේ ජරාාව හෝදන්න අදින්න එචිචර තමයි කොරල තියෙන්නේ ..
Cl ganawa sathi 3k thise,msg danawa no reply,Boru karana epa ohoma
NAITA එකේ සහාතිකය පිලිගන්නවද
Pls extend this age limit beyond 45
එතකොට language එකට jft විතරද පුලුවන්. Jlpt 4 වැඩක්ම නැද්ද. අනේ මන්ද මේ මිනිස්සු නම්...
Centek nambar
A/l nathuwa yanna puluwanda
Anthimata kiyana 4n numberswalta katha karala thorathuru ganna
khmd join wenne
Mage hight aka139cm mata Japan yanna berida
වයස මට්ටම කොහොමද?
18-45
Youth eken 50000k illanawa
මෙයාලා කරන්නෙ අහින්සක තරුන ලමයිනව රවට්ටනවා.එ නම්බර් වලට මැසෙජ් දෑවට වැඩක් නැහැ.mewage you tube wadasatahan walata report gahanna tiyenne😡😡
Dilmi
A keyanna oya
Gathtadaaa
Mayalata
අමු බොරුවක් මේක, මෙහෙම බොරු කරද්දී මේවගේ උඩ තැන් වල ඉන්න ඈයෝ media වලට ඇවිල්ලා , වෙන ඈයෝ මිනිස්සු අන්දන එක අහන්න දෙයක්ද, කිසිම නෑ update එකක්..මරු රජයේ සේවකයෝ
Ou eka aththa boruwata salli ganna eka vitharai karanne
උනුත් හොරු මුනුත් හොරු.... කට ඇරියොත් බොරු කියන්නේ මුං ... අහුවෙන්න එපා ..මුං දෙගොල්ලොම නාට්‍යයක් කරන්නේ අහින්සක මිණිස්සු අමාරුවේ දාන්න.... කාලකන්නි....
Komada ehema kiyanne
කොහෙද තියෙන්නේ
වැඩසටහන් කොහෙද තියෙන්නේ
අම්බෝ රජය ගැන විස්වාස කරනවට වඩා හොදයි ප්‍රයිවට් යන එක
Phone numbers answer karannr na nr
ඒ වැඩසටහනට බදවගෙන අවසන් කියන්වානෙ එත්කොට මොකක්ද කරන්නේ....
Mun thanikara boruwa karanne. Romania yanawa nam kiyala dipu nmbr eken call msg karanna ba parayanta. Eke register unath romania gena neme japan gena whatsapp group eke kiyawanne. Patta horu mun
Meka karapu aya innawada
Ane geniye kata wahagena hitapan boru nethuwa
07029
Patta athal hebei kavada me ravattanne 😂😂😂
Ai me raeatanne
Ko number wada nane
Namber ekak danawada
Sewwandi
Oyata nambara labunoth mata danna yaluwa
බොරු කතා,මම ජපන් පාස් වෙලත් ඉන්නේ, හැබැයි රජය මැදිහත් වෙලා යවපු කෙනෙක් නම් මෙතෙක් හොයා ගන්න නැහැ
ජපන් යද්දී ඉස්සෙලම අවරුදු 4 ක් ජපන් වල school එකක යන්නම ඔනිද... ගිහින් job කරල එද්දී අවරුදු 9/10 යයි නෙ...
වෙන රටවල් වගේ අවරුදු 4/5 එන්න බැරි ඇයි japan
Meka boruwakda
ඔයා පාස්ද මාත් පාස් ඒත් යන්න ක්‍රමයක් තාම නැහැ නේද
මුන් ජාපන් යවනවා කිව්වට මුන් ගාව වෙකාන්සි නෑ,මන් කතා කරා ගිය සතියේ,තාම වෙකන්සි නැ කිව්වා,විභාගය ලියන්න කිව්වා කොයි එකටත් වෙකංසි අවම කියන්නම් කිව්වා,ජපන් යනවාට වඩා හොදයි කොරියන් යනවා
Oya thama japan giye ndda
Meka boruwakda apit salli gewwa
@@ruwiniganewatta3740 සල්ලි ගෙව්වා??මන් දැන් සති දෙකකට කලින් ගියා බත්තරමුල්ල තලංගම තියෙන විදෙශ සේවා එකේ ජපන් සම්බන්ද ඔෆිස් එකට ඒ ගිය වෙලවෙත් මට කිව්වේ වෙකන්සි නෑ කියලා ජාපන් වලට
@@ruwiniganewatta3740 අනික සල්ලි ගෙවන්නේ මොකටද ?
නම්බර් එකක්වත් වැඩ නැහැ
Wada
@
Boru kiya kiya ahinsaka kollo kello rawattanawa mu
වට්සැප් පෙන්නන්නෙ නෑ
Boru kiyannepa para ballo
Kiyala wedak ne.rata kewa
Meaka maha බොරුවක් eakat deasapalanyata kadea yana ayata පමණයි
යකෝ ඔය 25000 දෙන්නම් exam
නොලිය යවපල්ලකො
ජපන් අය සිංහල ඉගෙන අරං ඉන්නේ නෑ නේ 😂
ජපානයේ කතාකරන්නේ ජපන් භාෂාව. භාශාව නොදැන අනාතයි.
@@malithanthony5400 lankawata suddo padinchiyata enne sinhala denagenada un mehe awith masayak dekak yanakota apita wada unta sinhala puluwan 😁
Mu boru karanne..
Contact number ekak danna