පොඩි අත් දෙකක් සහිත A - Line ගවුමක් ලේසියෙන්ම මහමු | An A-line frock with two small sleeves easily

Поделиться
HTML-код
  • Опубликовано: 4 ноя 2024

Комментарии • 247

  • @ShamaliMalkanthi-ik6sj
    @ShamaliMalkanthi-ik6sj 28 дней назад +1

    ගොඩක් ස්තූතියි මිස් ඔයාට ගොඩාක් හොදට පැහැදිලිව කියල දුන්නා

    • @mahumwilasitha
      @mahumwilasitha  16 дней назад +1

      බොහෝම ස්තූතියි ඔයාගේ Comment එකට.. ❤️😊

  • @kumariugn2704
    @kumariugn2704 Месяц назад +1

    Harima watinawa.godaaak pehedili.man lassana gawmak mahagaththa.thanks dear

    • @mahumwilasitha
      @mahumwilasitha  Месяц назад +1

      harima sathutui.. Comment ekata thank you 💖💖

  • @nayomisandamali5307
    @nayomisandamali5307 3 месяца назад +4

    ගොඩාක් පැහැදිලිව කියලා දුන්නා .මැහුම් ගැන දන්නේ නැති උනාට මේක බැලුවම මහන්න ආසා හිතුනා .හෙටම උත්සහ කරනවා .බොහොම ස්තුතියි මිස් .❤️

    • @mahumwilasitha
      @mahumwilasitha  3 месяца назад +3

      අනිවාර්යයෙන් ඔයා මහලා බලන්න.. බොහෝම ස්තූතියි ඔයාගේ Comment එකට.. ❤️

  • @thanujalakshmi7192
    @thanujalakshmi7192 2 года назад +5

    Thankyou
    ගොඩක් හොදට පැහැදිලි කරා
    බුදුසරණයි 🌼🌼🌸🌸🌸🌸🌸

    • @mahumwilasitha
      @mahumwilasitha  2 года назад +1

      බොහොම ස්තූතියි. බුදුසරණයි!

  • @niroshanimelwis5373
    @niroshanimelwis5373 Месяц назад +1

    බොහොම ස්තූතියි. ගොඩක් පැහැදිලිව කියල දුන්නා. ❤

    • @mahumwilasitha
      @mahumwilasitha  Месяц назад +1

      ඔයාගේ Comment එකටත් බො⁣හෝම ස්තූතියි.. ❤️

  • @PkSwarnalatha
    @PkSwarnalatha 3 месяца назад +2

    හොඳ ට පැහැදිලි කලා බුදු සරනයි

    • @mahumwilasitha
      @mahumwilasitha  3 месяца назад +1

      බොහෝම ස්තූතියි.. ❤️
      බුදුසරණයි!!

  • @nelumperera8950
    @nelumperera8950 2 года назад +10

    ගොඩක් ස්තූතියි. හොඳට කියල දෙනවා. බුදු සරණයි !

    • @mahumwilasitha
      @mahumwilasitha  2 года назад +2

      බොහොම ස්තූතියි. බුදුසරණයි!

  • @WasanthaPriyadarshani-g4h
    @WasanthaPriyadarshani-g4h 10 месяцев назад +4

    මමත් මහන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.මිස් කියලා දෙන දේවල් හොදට තේරෙනවා.

    • @mahumwilasitha
      @mahumwilasitha  10 месяцев назад +1

      ඔයාගේ Comment එකට බොහෝම ස්තූතියි.. ලස්සන ගවුමක් මහන්න.. ❤

  • @ShamilaPehesara
    @ShamilaPehesara 17 дней назад +1

    Thank you miss harima pahadili

  • @ShemilNilanka-mf8bp
    @ShemilNilanka-mf8bp 3 месяца назад +1

    අද තමයි මේ වීඩියෝව බැලුවෙ ගොඩක් පැහැදිලිව කියල දුන්න.ස්තූතියි.❤️🙏

    • @mahumwilasitha
      @mahumwilasitha  3 месяца назад +1

      ඔයත් ගවුමක් මහලා බලන්න.. 😊 බොහෝම ස්තූතියි ඔයාගේ Comment එකට... ❤️❤️

  • @chethyjayawardhana1191
    @chethyjayawardhana1191 6 месяцев назад +1

    ගොඩක් හොදට තේරෙනවා කියලා දෙන ඒවා ❤❤❤❤

    • @mahumwilasitha
      @mahumwilasitha  5 месяцев назад +1

      බොහෝම ස්තූතියි.. ❤️

  • @thanujalakshmi7192
    @thanujalakshmi7192 2 года назад +2

    Thank you
    ගොඩක් හොදට පැහැදිලි කරා
    බුදුසරණයි

    • @mahumwilasitha
      @mahumwilasitha  2 года назад

      බොහොම ස්තූතියි. බුදුසරණයි!

  • @nisadidilruksi4825
    @nisadidilruksi4825 2 года назад +2

    ගොඩාක්ම ස්තුතියි තෙරුවන් සරණයි ඔයාට

  • @chathubasnayake9117
    @chathubasnayake9117 Год назад +1

    godak hodai oya hodata kiyala denawa budu saranai!!!

  • @denulibihansa9162
    @denulibihansa9162 Год назад +1

    hodatama therenawa thanks obata

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 2 года назад +1

    බොහොම ස්තුතියි හොදට කියලා දෙනවා අදමයි ව්ඩ්යෝ දැක්.කේ ඔයාගෙ තෙරුවන් සරනයි

    • @mahumwilasitha
      @mahumwilasitha  2 года назад

      comment එකට බොහොම ස්තුතියි. 🙂 තෙරුවන් සරණයි!

  • @Dilanie_Nandima
    @Dilanie_Nandima 6 месяцев назад +1

    ගොඩක් ස්තුතියි මිස්

    • @mahumwilasitha
      @mahumwilasitha  6 месяцев назад +1

      බොහෝම ස්තූතියි ඔයාගේ Comment එකට.. ❤

  • @chitraperera8242
    @chitraperera8242 2 года назад +2

    ස්තූතියි හරියටම පැහැදිලි කලාට

    • @mahumwilasitha
      @mahumwilasitha  2 года назад

      comment එකට බොහොම ස්තූතියි. 🙂

  • @ksuresh7677
    @ksuresh7677 9 месяцев назад +1

    Thanks mis hodata theruna❤❤❤❤❤❤❤❤❤thankey ❤❤❤❤❤❤❤❤❤

  • @LakshikaSamaranayake-m1v
    @LakshikaSamaranayake-m1v 9 месяцев назад +1

    ඔබතුමිය බොහොමත්ම ඉවසීමෙන්, හරියාකාරව අප වගේ ආදුනිකයන්ටත් කැමැත්ත දැනෙන විදියට සැහැල්ලුවට කියා දුන්නට ස්තුතියි 🙏🙏🙏🙏. ඔබතුමියට දීර්ඝායුෂ හදවතින්ම ප්‍රාර්ථනා කරමි👍👌👸 ජේසු පිහිටයි 🙏🙏🙏..

    • @mahumwilasitha
      @mahumwilasitha  9 месяцев назад +1

      බොහෝම ස්තුතියි ඔබතුමියටත්.. බුදුසරණයි!! 🙏

  • @ruthfernando3421
    @ruthfernando3421 2 года назад +1

    Thank you dear very beautiful godbles you

  • @PopcornPlanet-o7w
    @PopcornPlanet-o7w 5 месяцев назад +1

    ගොඩක් හොඳ ට තේරුම් කරා❤❤

    • @mahumwilasitha
      @mahumwilasitha  5 месяцев назад +1

      බොහෝම ස්තූතියි.. ❤️🙂

  • @HeemaliDasanayaka
    @HeemaliDasanayaka 3 месяца назад +1

    Mis oya harima pehediliwa lassanata kiyala denawa.. reka adina ewa pehedili wenna kolayaka kalanam siyalla sampurnai..

    • @mahumwilasitha
      @mahumwilasitha  3 месяца назад

      Thank you so much.. ❤️ hari man pehediliva penna adinnamko..

  • @girlsr2614
    @girlsr2614 2 года назад +1

    Godak pehediliwama kiyala dunna thanks you budusarnai 😘😘

  • @RhythmRevolution2
    @RhythmRevolution2 6 месяцев назад +2

    ගොඩක් හොදට තේරුනා මිස්❤Thank you

    • @mahumwilasitha
      @mahumwilasitha  6 месяцев назад +1

      බොහෝම ස්තුතියි ඔයාගේ Comment එකට..❤

  • @samanlathasamanlatha3897
    @samanlathasamanlatha3897 2 года назад +4

    ගොඩක් හොදයි ඔයා...
    හොදට තේරෙන විදිහට කියල දුන්නා..මමත් ගවුමක් මහනවා..තෙරුවන් සරණයි ..❤️🙏

    • @mahumwilasitha
      @mahumwilasitha  2 года назад +1

      බොහොම ස්තූතියි.🙂 ලස්සනට ගවුමක් මහන්න. තෙරුවන් සරණයි..

  • @kaluperumageruwanilakshmid1245
    @kaluperumageruwanilakshmid1245 Год назад +4

    හරිම වටිනා video එකක් ගොඩාක් ස්තූතියි මිස් හරිම පැහැදිලි ව කියලා දෙනවා මේ වගේ තවත් video දාන්න ඔබතුමියට සුභ දවසක් ❤️❤️❤️👍👍

    • @mahumwilasitha
      @mahumwilasitha  Год назад +1

      බොහෝම ස්තුතියි.. 🙂 සුභ දවසක්

  • @dhammikakumudhuni5088
    @dhammikakumudhuni5088 2 года назад +1

    Hodata theruna mis godak pin

  • @sadahamsewana7605
    @sadahamsewana7605 2 года назад +1

    Thanks Budusarani,

  • @asokamalini5188
    @asokamalini5188 Год назад +1

    ස්තුතියි ඔබට

    • @mahumwilasitha
      @mahumwilasitha  Год назад +1

      ⁣Comment එකට බොහෝම ස්තූතියි.. ❤️

  • @kumudunimalkanthi8272
    @kumudunimalkanthi8272 Год назад +1

    Harima pahadili❤thank you❤🥰💯💥👌👍🙏🏼

  • @jesminjesmin6628
    @jesminjesmin6628 2 года назад +1

    Harima pehediliy. Tànks. Mis

  • @ramonapereira128
    @ramonapereira128 2 года назад +2

    මිස් ට ස්තුතියි 🌸🌸🌸🌷🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷

    • @mahumwilasitha
      @mahumwilasitha  2 года назад

      බොහොම ස්තුතියි 🙂

  • @hshewyey1629
    @hshewyey1629 Год назад +1

    ගොඩාක් ස්තුති මිස් පැහැදිලිවම කියලා දෙනවා උවමනා දේ පමනක් කියලා දෙන නිසා හොදට තෙරුම් ගන්න පුළුවන් ❤🙏

    • @mahumwilasitha
      @mahumwilasitha  Год назад +1

      Comment එකට බොහෝම ස්තුතියි.. 💖🙂

    • @I.pGodakumbura
      @I.pGodakumbura 5 месяцев назад +1

      ගොඩක් හොද ය්

  • @sipnenathaksalawa6712
    @sipnenathaksalawa6712 Год назад +4

    කවදාවත් මහලා නැති මම ගවුමක් මැහුවා. හොඳට ඔබ තුමිය කියා දුන්නා. ස්තූතියි.!! සුබ දවසක් !!

    • @mahumwilasitha
      @mahumwilasitha  Год назад +1

      මට අහන්නත් හරිම සතුටුයි.. 🙂 comment එකට බොහෝම ස්තූතියි. සුබ දවසක්..

  • @asokamalini5188
    @asokamalini5188 Год назад +2

    කියා දුන්නාට ස්තුතියි

    • @mahumwilasitha
      @mahumwilasitha  Год назад +1

      බොහොම ස්තුතියි 🙂

  • @GayanushalPranando
    @GayanushalPranando 10 месяцев назад +1

    Hodata pahadili una ❤

  • @RashiniJayasundara
    @RashiniJayasundara 8 месяцев назад +1

    Mamath mahuwa sarthKai thanks ❤

    • @mahumwilasitha
      @mahumwilasitha  8 месяцев назад +1

      comment ekata harima sathutui, thank you 💖

  • @artone6228
    @artone6228 2 года назад +1

    Niyamai eka lesiy

  • @nadeeshaMadushani-o6z
    @nadeeshaMadushani-o6z Год назад +1

    Thank you mis

  • @lasanthaidunil4505
    @lasanthaidunil4505 2 года назад +1

    Thank you mis. Pehediliwa kiyala Dunna. Wenas widiye gaumakuth mahanna kiyala dennako

  • @sriyaniweerasinghe3841
    @sriyaniweerasinghe3841 10 месяцев назад +1

    හරිම පැහැදිලිව කියලා දුන්නට ගොඩාක් ස්තූතියි ඔයාට ජේසු පිහිටයි

    • @mahumwilasitha
      @mahumwilasitha  10 месяцев назад +1

      බොහෝම ස්තුතියි Comment එකට.. 💖

  • @Nethmibhgya
    @Nethmibhgya 6 месяцев назад +1

    Mis pehedili kirima hodai eth pehediliwa mimi lakinu karnna samahara ewa penne.

    • @mahumwilasitha
      @mahumwilasitha  6 месяцев назад +1

      Thank you so much.. ❤ hari mama issarahata pehediliva karannam..

  • @skymobileskymobile414
    @skymobileskymobile414 Год назад +1

    Thanks miss.teruna.ekak kiyala dennako..redda kapaddi ona paththakata kapuwata kamak nadda?

    • @mahumwilasitha
      @mahumwilasitha  Год назад +1

      Welcome 🙂, api nitharama redi kapanna oni haras athatai. Hebei redde bodarayak thiyenava nam apita anith peththata kapaganna venava.. eka ehema getaluvak venne nehe.

  • @slsayyabro1511
    @slsayyabro1511 Год назад +1

    පැහැදිලිව ලස්සනට කියලා දුන්නා හරිම පැහැදිලියි මිස්ට ගොඩක් පිං තෙරුවන් සරණයි ❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏🙏

    • @mahumwilasitha
      @mahumwilasitha  Год назад

      බොහෝම ස්තූතියි.. 🙂💖💖 තෙරුවන් සරණයි!!

  • @erandiirosha8369
    @erandiirosha8369 Год назад +2

    Theruwan saranai my daughter

  • @jayasrichacko6638
    @jayasrichacko6638 2 года назад +1

    Godak pehadiliwa kiyala deela thiyanawa, Thank you somuch... Princess line cut sari blouse size 38 kapala mahana hatti kiyala denna ko Miss. Please.. God bless you...!!!!

    • @mahumwilasitha
      @mahumwilasitha  2 года назад +1

      ok. mama issarahadi kiyala dennam. Budusaranai!

  • @padmaabeysiriwarshana5758
    @padmaabeysiriwarshana5758 2 года назад +2

    බොහොම ස්තූතියි හරිම පැහැදිලියි ගවුම් රෙද්දත් හරිම ලස්සනයි,මේ රෙදි වර්ගය මොකක්ද කොහෙන්ද ගත්තෙ කියලා කියන්න පුළුවන්ද

    • @padmaabeysiriwarshana5758
      @padmaabeysiriwarshana5758 2 года назад +1

      @@mahumwilasitha බොහොම ස්තූතියි

    • @mahumwilasitha
      @mahumwilasitha  2 года назад

      comment එකට බොහොම ස්තූතියි.🙂 මේ රෙදි වර්ගය 60 පළල විස්කෝස් රෙදි වර්ගයක්. මම ‌ගත්තෙ කරාබුගස්හංදියේ රෙදි කඩේකින්.

  • @mallikaparanavithane7073
    @mallikaparanavithane7073 2 года назад +1

    හුගක්ම පැහැදිලි පාඩමක්.බොහොම ස්තුතියි . අදින ඉරි තව පැහැදිලි උනානමි හරිම වටිනා පාඩමක් .

    • @mahumwilasitha
      @mahumwilasitha  2 года назад

      comment එකට බොහොම ස්තූතියි. 🙂 ඉදිරි පාඩම් වලදි ඉරි පේන්න අදින්නම්.

    • @LasanthiDilrukshi-vp8ct
      @LasanthiDilrukshi-vp8ct Год назад

      ගොඩක් ලස්සනයි

  • @UpulWickramage-fv4gz
    @UpulWickramage-fv4gz Год назад +1

    Mis me gaumak mahanna mehum kuliya kiiyak gannada.

    • @mahumwilasitha
      @mahumwilasitha  Год назад

      Mehemai, oyage mahansiyai, edume coliti ekai, current eka vage evath ekka balala oyata labayakuth thiyagena, sadarana ganak ganna balanna..

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 Год назад +1

    thank you miss

  • @NissankaNilanthi
    @NissankaNilanthi 4 месяца назад +2

    Wadanawan me widoyatama saree jacket ekath hemin kiya denna.oyata pin.❤❤❤❤

    • @mahumwilasitha
      @mahumwilasitha  4 месяца назад +1

      Hari mama idiriyata video ekak karala dannam.. thank you ❤️

  • @JanakiHewage
    @JanakiHewage 7 месяцев назад +1

    හරාම ලැහැදිවි මිස් මහන්න ආස හිතෙනව

    • @mahumwilasitha
      @mahumwilasitha  6 месяцев назад +1

      බොහෝම ස්තූතියි..❤ ලස්සන ගවුමක් මහන්න..

  • @dihanikumari8673
    @dihanikumari8673 2 года назад +1

    ගොඩක් ස්තුතියි මිස් හරිම පැහැදිලිව කියලා දුන්නා . මම මැහුම් වලට අලුත්ම කෙනෙක් පේසිමක් අල්ලපු ඇදුමක උරහිස් මුට්ටු කරන හැටි කියලා දෙන්න පුළුවන්ද ?

    • @subadrawijesekera1702
      @subadrawijesekera1702 2 года назад +1

      facing ekath ekka urahisa moottu karana piliwela me video eke hondata penne na mis. mamath eka baluwa hari wadagath nisa

    • @mahumwilasitha
      @mahumwilasitha  2 года назад

      බොහොම ස්තූතියි.🙂 මේ ඇදුමෙදි මම පේසින් එකක් දාලා තමයි උරහිස් මුට්ටු කරලා තියෙන්නේ . ඔයාට කොහොමද දැනගන්න ඔ්නේ?

    • @mahumwilasitha
      @mahumwilasitha  2 года назад

      hodai. mama issaraha video ekakadi hodata penna kiyala dennam.

  • @deepthideepthi965
    @deepthideepthi965 2 года назад +1

    Thanks

  • @priyadarshimadu580
    @priyadarshimadu580 Год назад +1

    Viscos redi walin mehuwama diga kota wenawa...ekata moko kr?

    • @mahumwilasitha
      @mahumwilasitha  Год назад

      samahara bala viscos redi varga thiyenava, evaye ehema venava thamai. hoda viscos eken thorala ganna. eva ehema venne nehe.

  • @sandyadissanayake-od4er
    @sandyadissanayake-od4er Год назад +1

    good video mdm

  • @pradeepsandaruwan7139
    @pradeepsandaruwan7139 Год назад +1

    Miss,oya harima,pahadiliwa kiyala denawa..mata podi prashnayak thiyenawa ..samahara vidios wala urahisa,2 n bedala a,ena gaana vitharak lakunu karanna kiyanawa..samahara ewe urahisa,mimma 2'n bedala mahum waasi agal bhaagayak ekathu karala,ganna kiyanawa ragal rekawai dekatama..ethakota mokakda karanna one? Pilithurak ewanna...

    • @mahumwilasitha
      @mahumwilasitha  Год назад +1

      thank you.. mehemai, urahisa agal 1/2 mehum vasi adu una kiyala loku venasak nehe. mehum vasi ekathu kalahama edumata podi burulak enava. a usama amhol usa vidiyata gaththahamath kihili katata a burula enava.
      kohomath mul urahisa mimma gaththahama mehum vasi ekathu karanna oni nehe. samanya urahisedi thamai mehum vasi ekathu karanne. eka ekkena mimi ganna vidiyath ekkalath me deval venas venava..

    • @pradeepsandaruwan7139
      @pradeepsandaruwan7139 Год назад +1

      Thankyou miss..oya reply karala thiyena eka adai,baluwe..oyata godak sthuthi....

    • @mahumwilasitha
      @mahumwilasitha  Год назад +1

      ok, thank you.. 🙂

  • @ravinnimesh4543
    @ravinnimesh4543 Год назад +1

    චෝක් ඇන්දරේකා පැහැදිලි නැහ..හොද නිර්මානයක්.පැහැදිලි ව කියලා දුන්න .ගොඩක් ස්තුතියි දුවේ ..

    • @mahumwilasitha
      @mahumwilasitha  Год назад

      ඉදිරි ඒවා පැහැදිලිව අදින්නම්. Comment එකට බොහෝම ස්තුතියි.. 🙂💖

  • @dilinidesilva8763
    @dilinidesilva8763 2 года назад +1

    Hodata pehediliwa kiyala denawa.adina rekawal pehediliwa penne nehe.akki oyata budu saranai

    • @mahumwilasitha
      @mahumwilasitha  2 года назад

      issaraha video valadi rekawal penna adinnam. budusaranai!

  • @RohiniPathmalatha-mp3tu
    @RohiniPathmalatha-mp3tu Год назад +1

    Mahatha ayatath eka harida .mama mahuwama konda paththe rallak enwa. Papuwa 48k. Ath kata wadiyen kapann onida.

    • @mahumwilasitha
      @mahumwilasitha  Год назад +1

      mahatha ayatath me vidiyata mahanna puluwan. godak mahatha vedi kenekta nam pitupasata muttuvak dala mahannath puluwan. den oya me gauma mahala nisa gaume pitipassen hiniyata podi dart 2k daganna. ath kata vediyen kapanna oni kiyala ekak nehe. mahatha nisa atha kihillata lagai vage kiyala hithenawanam vitharak athkata chuttak pahath kalata kamaknehe.

  • @ThusharaKumari-xu7fi
    @ThusharaKumari-xu7fi 10 месяцев назад +1

    Good

  • @anjaliliyanage5713
    @anjaliliyanage5713 Год назад +1

    A line gawmak mahala denawada 🎉 Thanks so much.

  • @renukakulasooriya4631
    @renukakulasooriya4631 2 года назад

    Godak hoda pahadili kirimak isthuthie..

  • @user-se6sy3xr5g
    @user-se6sy3xr5g Год назад +1

    Very nice

  • @sudaniperera4399
    @sudaniperera4399 2 года назад +1

    Miss. Laminta gaumak karana puluwanda.

  • @harshausliyanage1507
    @harshausliyanage1507 6 месяцев назад +1

    මිස් ඔයා පන්ති කරන්නේ කොහෙද? මං මහන්න දන්නේම නැහැ. මට ඉගෙන ගන්න ආසයි

    • @mahumwilasitha
      @mahumwilasitha  4 месяца назад +1

      හරි මම ඉදිරියේදී ඔයාට දින කියන්නම්..

  • @dammikawijayarathna3288
    @dammikawijayarathna3288 2 года назад +1

    Great dear 👍👍👍

  • @nilakshiathapaththu1590
    @nilakshiathapaththu1590 2 года назад +1

    Mis .. aduwAta fabric online oder karanna puluwan website ekak kiyanna. Europe ratakata ganna wididiyak kiyannako.. Please.

    • @nilakshiathapaththu1590
      @nilakshiathapaththu1590 2 года назад +1

      @@mahumwilasitha thank you

    • @mahumwilasitha
      @mahumwilasitha  2 года назад +1

      fabric online order karanna puluwan shop nam godak hoyaganna puluwan. hebei mata meka meka hodai kiyala kiyanna ba. mokada fabric vala price vagema europ ratawalata shiping cost ekath shop eken shop ekata venas venawa.

  • @kokilanimanthi4024
    @kokilanimanthi4024 2 года назад

    Miss oya godak hodata keyala denawa

  • @BinuM911
    @BinuM911 Год назад +1

    Miss apita 45 plala reddak gnna barida

    • @mahumwilasitha
      @mahumwilasitha  Год назад +1

      puluwan kisima getaluvak nehe. man methana 60 palala gaththe me fabric eka lassana nisa..

    • @BinuM911
      @BinuM911 Год назад

      @@mahumwilasitha thank you miss

  • @artone6228
    @artone6228 2 года назад +1

    Thawath gaumak kiyala dennako.meka mehuwa.palaweni parata menala mahuwe.wenadata parana adum thiyala kapanne

    • @mahumwilasitha
      @mahumwilasitha  2 года назад

      harima sathutui.😊 mage channel eke thavath gaumak karala thiyenava. ekath balala mahanna. mama thava eva kiyala dennam.

  • @gihansisitha4811
    @gihansisitha4811 2 года назад +1

    අක්කේ open එකක් නැති වුනාම අදින්න පුලුවන්ද. හිරවෙනනේ නැද්ද

    • @gihansisitha4811
      @gihansisitha4811 2 года назад +1

      ගොඩාක් ස්තූතියි. හරිම ලස්සනට තේරුම් ගන්න පුලුවන් විදිහට පැහැදිලිව කියලා දුන්නා. ටයිට් ස්කට් එකකුයි fishtail සායයි කියලා දෙන්නකෝ. ගවුම නම් මහනවා.

    • @mahumwilasitha
      @mahumwilasitha  2 года назад

      ඔව්. අදින්න පුලුවන්. හිරවෙනනේ නැහැ.

    • @mahumwilasitha
      @mahumwilasitha  2 года назад

      බොහොම ස්තුතියි. හරිම සතුටුයි. 🙂 ලස්සනට ගවුමක් මහන්න. අනිත්එ්වත් මම කියලා‌ දෙන්නම්.

  • @prasangipremarathna
    @prasangipremarathna 2 месяца назад +2

    ඔයා වැල් වටාරම් නැතිව කියලා දෙනවා. දිගටම මේ වගේ ගවුන් ගේන්න

    • @mahumwilasitha
      @mahumwilasitha  2 месяца назад

      බොහෝම ස්තූතියි.. ❤️

  • @sanuriherath220
    @sanuriherath220 3 месяца назад +1

  • @disnadarshani1314
    @disnadarshani1314 2 года назад +1

    Thanks 💖💖💖

  • @kumariajith5374
    @kumariajith5374 2 года назад +1

    බොහෝම ස්තුතියි ❤❤❤❤❤❤💕💕💕💕

    • @anomaranjani6604
      @anomaranjani6604 2 года назад +1

      බොහොම ස්තූතියි හරිම පැහැදිලි

    • @mahumwilasitha
      @mahumwilasitha  2 года назад

      @Kumari Ajith comment එකට බොහෝම ස්තූතියි 🙂

    • @mahumwilasitha
      @mahumwilasitha  2 года назад

      @Anoma Ranjani comment එකට බොහෝම ස්තූතියි 🙂

  • @geethasuwarnamali8711
    @geethasuwarnamali8711 2 года назад

    Miss aduwata radi ganna pluwan kohanda hodata kiyala dunna

    • @mahumwilasitha
      @mahumwilasitha  2 года назад

      Thank you 🙂 pamunuwen ganna puluwan, pitakotuwen ganna puluwan, karabugashandiyen ganna puluwan..

  • @lanjanawijesinghe1331
    @lanjanawijesinghe1331 2 года назад +1

    මිස් ඔයාට ගොඩක් ස්තුතියි
    හරිම හොඳ ට කියලා දෙනව
    මිස් ඔයාට පුළුවන් ද හිසට ක් එක්ක. වැහි කබා ය කියලා දෙනවද

    • @mahumwilasitha
      @mahumwilasitha  2 года назад

      බොහොම ස්තූතියි.🙂 මම ඉදිරියේදි කියලා දෙන්නම්.

  • @mindful1995
    @mindful1995 Год назад +1

    Aluthen mahanna ena kenekta therum ganna amarui.

    • @mahumwilasitha
      @mahumwilasitha  Год назад +1

      Hari, ilaga eke idala thavath saralava kiyala dennam..

  • @imalshanethumini7247
    @imalshanethumini7247 5 месяцев назад +1

    Mahanna asai redi kelle mimma theren ne.

    • @mahumwilasitha
      @mahumwilasitha  5 месяцев назад +1

      මේ වීඩියෝ එක බලන්න. මේකේ මිමි ගන්න විදිහ තියෙනවා.
      ruclips.net/video/w6f_Gjo1bd4/видео.html

  • @DanushaSathsarani
    @DanushaSathsarani Год назад +1

    Edumak kapanne balawatiya athata usa ganne.. me ganne haras athatane .. e athata redi mahanne nane

    • @mahumwilasitha
      @mahumwilasitha  Год назад +1

      Ow e athata edum mahanne ne thamai, me edume bodarayak thiyena nisath, bodaraya gaume yatata danna oni unu nisath thamai ehema kale...

  • @Thecrafthouse-k7j
    @Thecrafthouse-k7j 3 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @chamilaherath7884
    @chamilaherath7884 28 дней назад +1

    ❤👗

  • @anushkakumari6998
    @anushkakumari6998 8 месяцев назад +1

    redi ganna tanak kiyanna

    • @mahumwilasitha
      @mahumwilasitha  8 месяцев назад +1

      maharagama pamunuven gannath puluwan..

  • @DanushaSathsarani
    @DanushaSathsarani Год назад +1

    Haras athata kepuwama edume heda en na.... nul edenwa e peththata kapana machiment hariyata en na

    • @mahumwilasitha
      @mahumwilasitha  Год назад

      ow haras athata kapanne nehe thamai.. namuth man methanadi bodarayak thiyena nisa thamai a athata kepuve..

  • @champaperera1794
    @champaperera1794 2 года назад +1

    ඉතාම පැහැදිලියි මැහුම් වාසි 2න් අගල් බාගයද

    • @mahumwilasitha
      @mahumwilasitha  2 года назад

      බොහොම ස්තූතියි.🙂 ඔවු. මැහුම් වාසි අගල් 1/2 යි. අනිත් අගල් 1 1/2 බුරැල විදියට ගන්න.

  • @Empress-Lilly
    @Empress-Lilly 2 года назад +1

    මිස් පොඩි අත් දෙකක් එක්ක A line දිග ගවුමක් මහන්න 60 පලල මීටර් දෙකහමාරක රෙද්දක් ඇතිද?

    • @mahumwilasitha
      @mahumwilasitha  2 года назад

      ඔව් ඒ ප්‍රමාණය ඇති. 🙂

  • @chanikaupulani7131
    @chanikaupulani7131 Год назад +1

    🙏

  • @dilkibandara9013
    @dilkibandara9013 Год назад +1

    මං ඉගෙන ගන්න පුලුවන් ඔයාගෙන් විතරයි . මට තෙරෙන්නෙ නැහැ කොච්චර සල්ලි දීලා පංති ගියත්

    • @mahumwilasitha
      @mahumwilasitha  Год назад

      ඔයා හිමිහිට ටික ටික ඉගෙන ගන්න. ඔයාට බැරි වෙන්නෙ නැහැ. අමාරු තැනක් තිබුනොත් මගෙන් අහන්න, මම කියලා දෙන්නම්. ❤️

    • @dilkibandara9013
      @dilkibandara9013 Год назад

      @@mahumwilasitha ගොඩාක් ස්තුතීයි මිස්.....

    • @mahumwilasitha
      @mahumwilasitha  Год назад

      ❤️😊

  • @champikakumari5400
    @champikakumari5400 2 года назад +1

    Mis, lassana, blaws, akak, mahana, widiya, kiyala, denna

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw 3 месяца назад +1

    ගොඩක් ස්තූතියි ..මට.36"සියල්ල හරි..ඔයාට පින් ..🙏

    • @mahumwilasitha
      @mahumwilasitha  3 месяца назад +1

      බොහෝම ස්තුතියි ඔයාගේ Comment එකට.. ❤️

  • @swarnamaliherath9508
    @swarnamaliherath9508 Год назад +1

    Mamath a line gawmak mahuwa

  • @manelliyanage5351
    @manelliyanage5351 2 года назад +13

    රේකා ඇදපු ඒවා පේන්නෙ නැහැ.තද පාටක් ගත්තා නම් ආධුනික අපට වඩාත්ම පැහැදිලියි.

    • @mahumwilasitha
      @mahumwilasitha  2 года назад +2

      comment එකට බොහොම ස්තුතියි. 🙂 හරි මම ඉදිරි පාඩම් වලදි තද පාටවලින් අදින්නම්.

  • @renukaren3337
    @renukaren3337 2 года назад +1

    පේසින් ඔනමද බොහෝම ස්තුතියි මම ඉන්නෙ ජොර්දාන් වල. ඇදුම කැපුවා පේසින් නැතිව ඉන්නේ මහ ගන්න බුදු සරනයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @renukaren3337
      @renukaren3337 2 года назад +1

      @@mahumwilasitha බොහොම ස්තුතියි

    • @mahumwilasitha
      @mahumwilasitha  2 года назад +1

      පේසින් එකක් දැම්මහම කරට ලස්සනයි. පේසින් එකක් දාන්නෙ නැතුවත් මහන්න පුළුවන්. එහෙමනම් ඔයා කර වටේටම ‌පයිපින් පටියක් අල්ලන්න. බුදු සරණයි!!!

    • @mahumwilasitha
      @mahumwilasitha  2 года назад

      ස්ටිෆ් කෑල්ලක් නැතුවත් ‌පේසින් එක අල්ලන්න පුළුවන්.

  • @indraniindrani5953
    @indraniindrani5953 7 месяцев назад +1

    .🙏💐

  • @subadrawijesekera1702
    @subadrawijesekera1702 2 года назад

    හරස් අතට නැතුව ගවුම කපන්නෙ කොහොමද කියල දෙන්න. හරස් අතට හැඩ නැති බව කියනව නේද? ස්තුතියි හරිම පැහැදිලි වීඩියෝ එකක්

    • @mahumwilasitha
      @mahumwilasitha  2 года назад +1

      බොහොම ස්තූතියි.🙂 මේ channel එකේ රෙද්ද හරස් අතට නැතුව වෙන ගවුමක් කපන විදියත් කියලා දීලා තියෙනවා. ඔයා ඒකත් බලන්න. හරස් අතට හැඩ නැති බව කියන කතාව ඇත්ත. ඒ වුනාට අපිට රෙද්දක බෝඩරයක් තියෙනවනම් ඒ බෝඩරය ගවුමේ යටට ඔ්නිනම් ‌රෙදි කපන්න වෙන්නේ මේ විදියටයි. බෝඩරයක් නැති රෙදි හරස් අතට කපන්න ඔ්නි නැහැ.

  • @chathuchanchana9227
    @chathuchanchana9227 2 года назад +1

    Penawa madi

  • @ashinthachamara3637
    @ashinthachamara3637 2 года назад +1

    ඉදිරි පස මැද open බොත්තමි අල්ලන්න කියලා දෙන්න

  • @indranipathirana1197
    @indranipathirana1197 Год назад +1

    Adin reka penne na no danna apita paha diliwa penne na

    • @mahumwilasitha
      @mahumwilasitha  Год назад +1

      Hari, ilaga eke idala reka penna adinnam..