ර්පල් රේන්ජ් සුපිරි ගී එකතුව purple range nonstop COLLECTION

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 556

  • @thetracknations5558
    @thetracknations5558  2 года назад +267

    ruclips.net/video/NNPap4u0mWI/видео.html
    ඔන්න පර්පල් රේන්ජ් රසේ නැවතත්

  • @ChandanaRupasingha-c4b
    @ChandanaRupasingha-c4b 9 месяцев назад +46

    අඩේ මෙක හැම දාම උදෙට නැගිට්ටට පස්සෙ දෙපාරක්ම අහනවා ❤❤❤ එතරමට මෙකට කැමති

  • @tharinduthakshila8349
    @tharinduthakshila8349 Год назад +110

    කවකටු පෙට්ටියයි පෑනයි පැන්සලයි හොදට බේස් වදින ඩෙස් එකයි මේ nonstop එකයි කියන්නෙ ❤❤ ගැම්මක් තමා ❤❤❤

  • @sachinjayasinhe6857
    @sachinjayasinhe6857 10 месяцев назад +12

    School 9දී වගෙ අහපු නන්ස්ටොප් එකක්.❤ඒ කාලෙ 1gb චිප් එකට දාන් ඇවිත් අහන්නෙ.ආයම අතීතෙට යනවා මේවා ඇහෙනකොට.❤
    අනිත් එක චාමර වීරසිංහගෙන් පටන් ගන්න එක එකත් මරු ❤

  • @nilminithusharika6371
    @nilminithusharika6371 Год назад +9

    සුපිරි 1න්ම.නියමයි පර්පල් රේන්ජ්.තවත් මේ වගේ නන්ස්ටොප් හදන්න වාසනාව ලැබේවා.බුදු සරනයි.

  • @AnarkaRuvakshana-ij3zb
    @AnarkaRuvakshana-ij3zb 3 месяца назад +21

    ලෝඩ් එකත් ගහන් මේ සංදුවත් අහන් එද්දි තියෙන්නේ වෙනම ලෙවල් එකක්.....මේ සිංදුවේ වටිනා කම දන්නේ දුර දුවන වාහන වල ඩ්‍රයිවර්ලා විතරයි❤

  • @vimukthimadawa452
    @vimukthimadawa452 21 день назад +2

    2025.01.07 තාමත් මේක තමා ආසම නන්ස්ටොප් එක අකුරක් නෑර කට පාඩම් එච්චරට අහල තියනව මේ අවුරැද්දෙත් මේක අහන අය ලයික් එකක් දාන් යමන්.❤

  • @thilinabhagya9173
    @thilinabhagya9173 4 месяца назад +16

    ඉස්සර purple range කියන්නේ voice ෆැක්ටරියක්...චාමර,ඉඳුනිල්,සතුට,කවීශ ඕනම කටහඬක් ස්වරයක් තිතට දුන්නා❤❤❤

  • @pushpakumarahapugoda7852
    @pushpakumarahapugoda7852 Год назад +17

    නදික ගමෙි කොල්ලා ජයවෙිවා

  • @anupameshan8751
    @anupameshan8751 7 месяцев назад +15

    සුපිරියක් තමයි.මෙ කාලෙ ඇහෙන සින්දු මෙනවද..

  • @KogularKogular-zk3wu
    @KogularKogular-zk3wu 10 месяцев назад +4

    Super 💯

  • @ArtworkShan
    @ArtworkShan Месяц назад +2

    මරැ. මචන්. ❤2වෙනිසින්දුව🎉😊🎉🎉🎉🎉😮

  • @Lahiru--1891
    @Lahiru--1891 Год назад +11

    සුපිරි ලමයෝ 😊

  • @sugathnandanakumara1414
    @sugathnandanakumara1414 Год назад +16

    123 නන්ස්ටොප් එක ආසම එකක් තමයි ආදරේයි පර්පල් රෙන්ජ්

  • @samanthikakumari7089
    @samanthikakumari7089 Год назад +8

    නියමයි.ලස්සනයි ❤

  • @JaninduKavishka-p5k
    @JaninduKavishka-p5k 11 месяцев назад +6

    මෙවා ඇහෙන්නේ හම්බන්තොට සිට බස්නාහිර පළාතේට යන් බස් වල පමනි 💚💗🌺

  • @janithchandimal6724
    @janithchandimal6724 Месяц назад +1

    ආසම එකක් .පොඩි කාලේ පිස්සුවෙන් අහපු එකක් ❤

  • @nishsankamaduwantha5513
    @nishsankamaduwantha5513 Год назад +68

    අවුරුදු12කට කලින් ඇහුවා..මෙන්න නන්ස්ටොප්..පට්ටම නන්ස්ටොප් එකක්..ඒ කාලෙ ආව....

  • @tharushasandesh4841
    @tharushasandesh4841 2 года назад +67

    පපරේ සද්දෙට NONSTOP එකට වෙනමමම රහක් දෙනවා.
    පර්පල් රේන්ජ් කියන්නේ වෙනමමමමම level එකක්. පිස්සුවක්.😍

  • @amanmohamed1245
    @amanmohamed1245 2 года назад +26

    ඇහුවායින් මේ වගේ එකක් නම් අහලම නෑ❤

  • @CT-xt2ry
    @CT-xt2ry Год назад +29

    පොඩි කාලෙ ආසවෙන් ඇහුව සින්දු🥺❤️තම ආසවෙන් අහනො මෙවා🥺❤️ පර්පල් රේන්ජ් ගැම්ම❤️💪
    පර්පල් රේන්ජ් කියන්නෙ වෙනම ලෙවල් එකක්..ආදරෙයි පර්පල් රේන්ජ්❤️💖

  • @wajirapriyadarshanipriyada6883
    @wajirapriyadarshanipriyada6883 Год назад +68

    දැනුත් අහන ගමන් .නිකමට වගෙ කමෙන්ට් බලන්න ආවෙ .ඇත්තටම ආසාවෙන් අහන නන්ස්ටොප් එකක් තමා ඉතින් ❤

  • @supunmadushanka4166
    @supunmadushanka4166 Год назад +12

    නන්ස්ටොප් නම් පර්පල් රේන්ඡ් තමයි

  • @pathumanurudda2557
    @pathumanurudda2557 2 года назад +44

    ඉස්කෝලෙ ට්‍රිප් එක යනකනුයි එනකනුයි මේ නන්ස්ටොප් එක තමයි ❤❤

  • @professorstreaming7281
    @professorstreaming7281 Год назад +67

    අවුරුදු 11 කට ආපස්සට ගියා වගේ දැනුනා. සුපිරි සිංදු ටික ❤

  • @indranisamankumari2768
    @indranisamankumari2768 2 года назад +11

    නියමයි මියසික් එක නම්

  • @WellakkattuChathuranga
    @WellakkattuChathuranga Месяц назад +1

    ඉස්කෝලේ ඩෙස් වලට ගහද්දි පින්සිබල් එක්කම් ආව යාලුවොත් හිටියා අපි එක්ක 😢😢😢😢

  • @madushaniwaduge6096
    @madushaniwaduge6096 Год назад +601

    මේවා දාගෙන යන කතරගම -කොළබ ,මාතර -කොළබ , මිද්දෙනිය,තංගල්ල බස්වල ගාළු පාරෙ යන එක වෙනමම ෆීලින්ග් එකක්...☺️

    • @janakamadushanka-he2yf
      @janakamadushanka-he2yf Год назад +16

      ඒකනම් ඇත්ත කතාව🎉

    • @gayanpradeep4731
      @gayanpradeep4731 Год назад +10

      Ammapalla

    • @senesh_madubashana_6940
      @senesh_madubashana_6940 Год назад +7

      Ekanam atta

    • @imanjaoshada3390
      @imanjaoshada3390 Год назад +4

      Sahathika aeththa godakma night time yana privet buswala aehennema owamai. Kisima mahansiyak denenne ne

    • @mr.chefpodda7545
      @mr.chefpodda7545 Год назад +19

      😊❤ දෙනියාය කෝලබ ඇබිලිපිටිය යාපනය ඇබිලිපිටිය අනූරාදපූර . වැඞියම මෙ සින්දූව දාන්නෙ දෙනියාය 60කෝලබ පාන්දර දයා බස් ඒකෙ😢

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58 2 года назад +27

    ආසම ඒවා..රුහුණු වෙනස නන්ස්ටොප්

    • @Mahasona5
      @Mahasona5 Год назад

      Sira bn ehema kiyanakota okkoma appiriya wenawa 😂
      Man me comment eka dakinne 13min14s waladi 13.14 ethanath balannda comment eka dapu kena

  • @dzjhldjzgrd1796
    @dzjhldjzgrd1796 6 месяцев назад +2

    මෙකනම් සුපිරියක්❤ ජයවෙවා ❤ මම නිතරම අහනවා 🇱🇰🤘😘

  • @sampathpradeep-ed7wl
    @sampathpradeep-ed7wl Год назад +2

    Supiri ban me song hadana kena mata nama ewanna mama shashini .mama oyata godak adarei

  • @VenushaDilshan-lx5du
    @VenushaDilshan-lx5du 2 месяца назад +2

    මේන්න සින්දු කොම්ලො අහන්න අහන්න ආස හිතෙනවා බන් උබලටත් එහෙමද ගැම්මක් තාමා කොල්ලො 😊

  • @MaginMagin-h7f
    @MaginMagin-h7f Год назад +6

    නිමයි පර්පල් රේන්ජ්❤👌 ආද⁣රේයි❤

  • @chathurangadilshan3251
    @chathurangadilshan3251 Год назад +47

    පරන සින්දු මියදෙන්න නොදෙන ටීම් එක☺️❤ Purple range 🤞

  • @jaanakaranehipura655
    @jaanakaranehipura655 2 года назад +71

    මේ nonstop එක අවේ 2009 විතර. තාමත් ආසාවෙන් අහනවා 👍

    • @Kavikavi-pd2vi
      @Kavikavi-pd2vi 2 года назад +2

      සිරාම

    • @angelthanu330
      @angelthanu330 Год назад +1

      2009 school trip ekedi thamai math ahuwe.. ammoo e kale.. kawadawath amathaka karanna baa. ❤😊

    • @PersieFD
      @PersieFD 2 месяца назад

      ඔව් අපි 10 වසර ඉන්නකොට ආවෙ හරියට.

  • @ravindukaushan392
    @ravindukaushan392 Год назад +162

    2024 අහන අය කෝ😢😅

    • @gihanrashmika-i8k
      @gihanrashmika-i8k 10 месяцев назад +1

      දැනුත් අහනවා බන් ගැම්මක් තමා පර්පල් රේන්ජ්😁❤❤❤

    • @hasithahashan3446
      @hasithahashan3446 9 месяцев назад +1

      දැනුත් අහන්වා.. මෙවා අගමක්...❤❤

    • @RoshanPerers
      @RoshanPerers 7 месяцев назад +2

      Maru maru papal Reng

    • @DineshxDineshx611
      @DineshxDineshx611 4 месяца назад +2

      Gmmt❤

    • @Siriyawathi-zv6xz
      @Siriyawathi-zv6xz Месяц назад +1

      2009 ත් ඇහුව 2024 ත් අහනව.

  • @chamilakumariii
    @chamilakumariii 5 месяцев назад +1

    තැන්ක්ස් 👍👍👍💕💕 💞💕

  • @dcmusic8939
    @dcmusic8939 6 месяцев назад +6

    bipu ayata natawena hoda nonstop ekak.paduru galawan yanne😁😍

  • @Inokapriyadarshini
    @Inokapriyadarshini Год назад +10

    Purple range kiyanne wenama brand ekak👌

  • @abishekwijevardhana-bv8nw
    @abishekwijevardhana-bv8nw Год назад +9

    ගැම්මක් තමා ❤ඉතින් ❤️❤️❤️❤️🎉🎉🎉🎉

  • @VenushaDilshan-lx5du
    @VenushaDilshan-lx5du 2 месяца назад +3

    පරන සින්දු අහන්න කියාපු තැන බන් ❤

  • @3MAANA
    @3MAANA Год назад +17

    තවමත් වෙනසක් නැතිව..මේ නන්ස්ටොප් එක ⁣ඇහෙනව.. ෂැඩොව් ස්ටාර්😍😍😍

  • @lightmalli4460
    @lightmalli4460 2 года назад +109

    එ දැනේන හැගීම එදා වගේමයි .ට්‍රිප් යනකොට බස් පැද්දෙන්න නටපු නස්ටොප් තමයි මෙව්වා...❤️❤️❤️

    • @OWNER_OF_RASIDU_DINUSHARA
      @OWNER_OF_RASIDU_DINUSHARA 2 года назад +4

      සිරාම මේක නම්✌️

    • @pethump7095
      @pethump7095 2 года назад +7

      සිරාවටම බන්..සවුන්ඩ් වගේම තමා තිබුනු ලයිට් බන් , අපේ නේවි එකටවත් තිබුනෙ නෑ පර්පර් රේන්ජ් එකට තිබුනු පෑර්සර්....සුපිරිම බෑන්ඩ් එකක් තමා...❤️

    • @udeshsana6033
      @udeshsana6033 2 года назад

      @@pethump7095 okgmmmvnmnnnnvmmmmmmmmmmmvmmmmmmmmmmmvmmmmmvvmmmmmmmmmkmmmmmmgvgvmmmvmvmmmggnvnnvnnnnnknvnvvknnnvlmnnvmvvkkmmvgmvkvvvkmvkkmmmkmmkvmkgvmkmmvvvmmlmvnnvvvnnnnlmmmmmmmlnnnnnkmknmmknvmmmmmmmmkkmmmmmmmmmmnnmmmmmmmmmmmmmmmmmmmmknnmmmnkmmmmmmmmmmmmmmmmmmmmvmmlkknnnkkknnknnnkmmmknmkklkkkmklkkmkklmklkkmkkngnnknnnnnnnnnnnnnnnnnnnnnnnnnknnnnnnnnnnnmmmmmmmmvmmmmmmmmmmmmmmmkmmmmmmmmvnnnnnnnnnnnnnnnnnnnnnnnnnmmmmmmmmkmmmmmmmmvmvnnnlmkvnngkmmmkkkmlmmmkmmmkmknnnnnvnnnnnmnnkmmmmmmmmmmmmmmmmmmmvgkmnnnnnnnnnnknnknmmmvmmmmmkmnnnnnvnnnnnnvnvnnnnnnnnnnnnnnnnvnnnnnnvnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnvnvmmmmmmmmmmmmmmmnnnnnnnnnnk

    • @udeshsana6033
      @udeshsana6033 2 года назад

      @@pethump7095 nmknnnnnnlknnvnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnvvgnnnnnnnnnnnnnnnnnnvnvnnnnnnnnnnvvvvnnnnnvnvnvvvvvvvgvvgvnvnnnnnmmmmknnknnnnnnnnnnnnnmmmmnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnmmmmmmmmmmmmmvnnnnnnnnnnnnnnnnnnnvnnnnnnnnnnnnnnmmmmmmmmmmmmmmmmnmmmmmmmnnmmmmmmmmmmmmmmmmmmvmmmmmmgmmmmmmmvnnnnnnnnnnnnnmmmvnvnnnmmmmmkmkmmmmmmmmmmmmnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnmmmmnnnnnnnnnnnnnnnnmnknkkmmmmjnnjmk

    • @udeshsana6033
      @udeshsana6033 2 года назад

      @@pethump7095 nnnnnnnnnnnnnmmmmmmmnmmmmmmmmmmmmmmnnnnnnmmmmmmmmmmmnnnnnnnnnnnnnnnnnnnnnknnnnknkmnjnnnvnvvnnn

  • @gihansandaru3914
    @gihansandaru3914 Год назад +12

    ඉස්සර පපල් රේන්ජ් කියන්නෙ සුපිරියක් තමයි❤

  • @gathbalagepriyanthika576
    @gathbalagepriyanthika576 Год назад +9

    පට්ට නන්ස්ටොප් එක..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️

  • @DJ_MANULA
    @DJ_MANULA 5 дней назад

    චූටි කාලේ අහපු nonstop 🥺❤️

  • @rangalakmal2795
    @rangalakmal2795 8 месяцев назад +2

    පට්ට ඉස්සර එව්වා . චාමර අයියා කවීශ අයියා. සතුට සුරංග. සුපිරි කාලයක්

  • @giharahiththatiyage1230
    @giharahiththatiyage1230 2 года назад +46

    මේවට ගහන්න නස්ටොප් නම් ලොවෙත් නෑ ❤️

  • @vijithakumara4860
    @vijithakumara4860 5 месяцев назад +2

    මේකනම් පිස්සුවක් ❤️❤️ ආදරෙයි හමදාම 👍❤️👍

  • @ManojBuddika-r6s
    @ManojBuddika-r6s Месяц назад

    සුපිරි සින්දු ටික❤😊😅

  • @thepoka
    @thepoka Год назад +31

    නටරාජ් කවකටු පෙට්ටිය ඉවරයි ඉතිම්.

    • @nimeshmalaka7964
      @nimeshmalaka7964 5 месяцев назад +1

      හිස් පිරියඩ් කියන්නේ ඉතින් ආතල් තමයි 😁❤️🤘

    • @nuwansandaruwangunasekara8206
      @nuwansandaruwangunasekara8206 5 месяцев назад +1

      ඒක ඇත්ත මතක් කරන්න එපා දුක හිතෙනවා 😁😌💐

  • @vidanapathirana8255
    @vidanapathirana8255 11 месяцев назад +2

    Patta purple range eka 🎉🎉❤❤❤

  • @DineshxDineshx611
    @DineshxDineshx611 4 месяца назад +4

    කවදාවත් රසය අඩු වෙන්නෙ නැති සින්දු❤️

  • @uusipapi
    @uusipapi 2 года назад +106

    පර්පල් රේන්ජ් ආසම එකක්.. 2023.02.05 අද මේක අහද්දී පරණ මතක ගොඩක් මතකෙට එනවා.. කට පාඩම් ඉතිම්..තාමත් නැටවෙනවා.. ස්තුතියි.. පර්පල් රේන්ජ් ඉතිම් දකුණෙ ගැම්ම.. ❤ ආදරෙයි හොඳේ ❤

  • @francispaulanthony4270
    @francispaulanthony4270 10 месяцев назад +2

    I'm Tamil but my favorite nonstop till right now 2024/

  • @buddhikaliyanage9794
    @buddhikaliyanage9794 3 месяца назад +2

    කොහෙ හරි ට්‍රිප් එකක් දුර ගමනක් යද්දි මගේ නම්බර් වන්. නන්ස්ටොප් එක මේක❤❤...මම පොඩි කාලෙත් මේක චිප් එහෙකට දාගෙන අහ අහ හිටියා...දැනුත් අහනවා .. කොච්චර ඇහුවත් එපා වෙන්නෙනෑ❤❤❤❤❤ පට්ට

  • @preethikumari594
    @preethikumari594 2 года назад +6

    patta nonstop eka👍

  • @vipxsauron8292
    @vipxsauron8292 2 года назад +12

    ගැම්මක් 🥰🥰🥰

  • @luky4978
    @luky4978 2 года назад +52

    මේවට ගහම්න වෙන සින්දු ආවෙත් නැ තාම කොච්චර පරණ උනත් දැනටත් මෙවා අහද්දි දැනෙන සැප 😎🔥❤...
    පර්පල් රෙන්ජ් පිස්සුවක් 🔥❤

  • @SandeepaDilshan-q6b
    @SandeepaDilshan-q6b 4 месяца назад +3

    2024/09/04 😂❤ තාමත් අහනව යකූ

  • @praveenrasmhika4987
    @praveenrasmhika4987 2 года назад +45

    අඩිරුලයි පැනයි අරන් ඩේස් පාලපු කලේ පට්ට ගහාපු nanstopp එකත් තමයි කොල්ලො♥♥

  • @pramodsriyananda2105
    @pramodsriyananda2105 6 месяцев назад +1

    අදත් ahnna ashwan

  • @PasinduSandeepa-kb9kg
    @PasinduSandeepa-kb9kg Год назад +5

    මරු නන්ස්ටොප් එකක් ❤️❤️

  • @janaka4001
    @janaka4001 Год назад +3

    Purple range issara කොච්චර හොදටම තිබ්බ බෑන් එකක්ද මේ ගූ උනේ,,හොද උන් අයින් කරලා පවුලේ උන් දාගත්තම ඔහොම තමා,,senaka aiyee බෑන්ඩ් එක කෑවේ උබමයි

  • @surajmadusanka5642
    @surajmadusanka5642 2 года назад +5

    අනිවා ❤️👍👊 සුපිරි සින්දු තමා මේවා

  • @DineshSampath-t3l
    @DineshSampath-t3l 3 месяца назад

    සේනක අයියා. එල එල❤❤❤❤

  • @shehanilakshpathividanalag971
    @shehanilakshpathividanalag971 11 месяцев назад +2

    ඔක්කොම හරි බස් එකේ යනකොට අනිත් අයට හොරෙන් නැටවෙන 😂😂😂😂ඒ තරම් පට්ට

  • @RasinghaKavinda
    @RasinghaKavinda 2 месяца назад +1

    2010 di ahnna asawen hewe mul song tika meyala kiyna අදටත් e ආසාව එහෙමයි ❤❤❤❤🎉

  • @maheshshanuka5628
    @maheshshanuka5628 2 года назад +19

    කියන්න වචන නැතෝ සුපිරි 🤷‍♂️ 👌 👍.... එල...

  • @supunmadushanka4166
    @supunmadushanka4166 Год назад +10

    2030 ත් අහන්න පුළුවන් නන්ස්ටොප් එකක් Purple range Shadow star❤️

  • @DMAnurasiri
    @DMAnurasiri Месяц назад

    ❤2025 ahanawa bn ❤✊💪

  • @dineshpriyankara6046
    @dineshpriyankara6046 2 года назад +20

    එයා දාපු නිසා එදා මටත් හිත ගියා ඒත් අදත් අහනවා එයා නැති උනත්❤️😢

    • @dineshpriyankaraperera7375
      @dineshpriyankaraperera7375 Год назад

      කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑනේ මේක අදත් මේ අහන ගමන් 2023/03/24 14:53

  • @gimhaniudeshika4916
    @gimhaniudeshika4916 2 года назад +11

    පිස්සුවක් තමයි... මේක ✨️

  • @gaminsadeya7246
    @gaminsadeya7246 2 года назад +2

    Gamakk tamaaa👌

  • @DanushkaSampath-tf2kj
    @DanushkaSampath-tf2kj 6 месяцев назад +1

    කියන්න වචන නැ අම්මො පිස්සුවක් එකනම් 😍

  • @Nishantha-q5g
    @Nishantha-q5g 6 месяцев назад +1

    සේනක aiye oyalata hamada jaya

  • @wasanasachini4184
    @wasanasachini4184 2 года назад +4

    Lassanama lassanai mn hoya hoya idapu nonstop ekak 😍😘❤️❤️❤️❤️👍👍👍💯

  • @shashikaSampath-ui5pc
    @shashikaSampath-ui5pc 4 месяца назад

    ❤❤❤❤❤❤ සුපිරි ..🎉🎉

  • @tharushatharu8063
    @tharushatharu8063 Год назад +12

    පපරෙනමි පර්පල් රෙන්ඡ්

  • @kavishkabandara8613
    @kavishkabandara8613 2 года назад +3

    සුපිරියක් තමා

  • @imanjaoshada3390
    @imanjaoshada3390 Год назад +8

    Galu night time yana katharagama 32 Colombo pvt buswala yanawa kiyanne me nonstop ekamai ahanna wenne. Yana speed ekai nonstop ake rahai ekata ekathu unama yana gamana kisima mahansiyak nethuwa yanna puluwan.

  • @nisanthinisanthi8175
    @nisanthinisanthi8175 Месяц назад

    හැමදාම ආදරෙයි පර්පල් රේනජ්

  • @lahirusadaruwan8471
    @lahirusadaruwan8471 7 месяцев назад +1

    ෆට්ට ❤

  • @janithchanuka190
    @janithchanuka190 2 года назад +39

    ජාතියේ නන්ස්ටොප් එක....

  • @sarathkumara914
    @sarathkumara914 3 месяца назад

    Patta pahrak

  • @madukasathruwan6249
    @madukasathruwan6249 2 года назад +37

    ට්‍රිප් එකක් යනකොට ගැම්මට දාගෙන ගිහිපු සිංදු තමයි ඉතිම්

  • @ushanmaduranga3001
    @ushanmaduranga3001 Год назад +11

    ජාතියේ නන්ස්ටොප් එක ❤️😌

  • @kasunbuddika292
    @kasunbuddika292 7 месяцев назад

    Bass para niyami❤thwamath aswaen ahana nonstop eka....thank you purple range...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @piyuma77
    @piyuma77 3 месяца назад

    නියමයි

  • @LakmalLIVE
    @LakmalLIVE Месяц назад

    මේවට ගහන්න ඒවා තාම ආවෙ නෑ.. එන්නෙත් නෑ❤

  • @sasindurandika8803
    @sasindurandika8803 2 года назад +23

    Eekanam පට්ට ❤️

  • @RavinathRavinath-j8s
    @RavinathRavinath-j8s 4 месяца назад

    😊 Nice Supirima

  • @ලසිතදිල්ශාන්-ඬ9ඣ

    සුපිරි 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😎

  • @shehannethsara8440
    @shehannethsara8440 2 года назад +8

    Ammo akanm pissuvak gammak gammak 🥰🥰🥰

  • @cartoondiary_creation
    @cartoondiary_creation 2 года назад +3

    Supiriyakma thama ithim😍💖

  • @සමිපත්සමිපත්ශිුලංකා

    කොච්චර ඇහුවත් එපා නොවෙින මගේ ආසම සිංදු ටික 👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹

    • @Dima_boy1
      @Dima_boy1 2 года назад +1

      සිරාවටම 😊❤

  • @NelumWasana-u6n
    @NelumWasana-u6n Год назад +3

    ලස්සනයි ❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😍😍😍😍😍😍😘😘😘😻😻😻😻👍👍👍👍💖💖💖💖💖💖

  • @thariduinduwara8452
    @thariduinduwara8452 Год назад +2

    මරේ මරු🎉🎉🎉🎉😊😊

  • @prasadnalaka5775
    @prasadnalaka5775 2 года назад +11

    ආදරෙයි ආදරෙයි ආදරෙයි හැමදාමත් ❤❤❤

  • @piyanthakumara920
    @piyanthakumara920 Год назад +110

    දවසට බස් එකේ 10පාරකට වඩා දාගෙන ලෑල්ලට පාගන මම 😂