Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ආශාවරි සංගීත කණ්ඩායම 100% ක් සුපිරි .මම ආසම සංගීත කණ්ඩායම අති විශිෂ්ඨයි ජය වේවා 😊😊😊😊😊😊😊❤😊😊😊😊😊😊😊😊😊😊😊
අති විශිෂ්ඨයි දරුවෝ ඔක්කොම , ඒකෙන් තේරෙන්නෙ ඔවුන් හසුරුවන නායකත්වය . එම ගුරුතුමටත් අපගේ උත්තමාචාරය .!!!!!!!දිනෙන් දිනම යහපත් අයුරින්ම ඉදිරියටම යන්න.ඔය විදිය හොඳයි දරුවනේ වැඩි වැඩ නැතිව.ජයවේවා 👑️👑️👑️👑️👑️🌿🌿🌿🌿🌿
Oyala okkotama budu saranai 🙏🙏🙏🙏
ගැම්මක් මිහිලි සුපිරියක් තමයි සෙට් එකම හදවතේ බෑන්ඩ් එක❤️💪💯
❤❤❤❤❤❤❤❤ ආදරෙයි පැටවුන්ට හදවතින්ම බුදු සරණයි
සුභ අනාගතයක් ඔයලා හැමෝටම බුදු සරනයි පුතේ තිස් තුන් කොටියක් දේව්යන්ගෙ පිහිට අරක්ෂාව ලැබේවා අදරෙයි මැනික ඔයලා මොන බදක අවත් ඉදිරියට යන්න ඔනි පුතේ ජැයවේවා ඔබ සැමට ජැයවේවා නාලක සර්
නංගියා Nonstop එක මරු ආ
අද මීපාවල ප්රසංගය නේද..අපේ ආශාවරී කෙල්ලො ටිකගේ.....මරුනේ.....🫶🫶🤸♀️🤸♀️🤸♀️🤸♀️
අපේ හදවතේ බෑන්ඩ් එක ආශාවරී. සුපිරි පැටව්නේ නියමයි. දළදා සමිදු පිහිටයි.....!!!!!!!දෝනිලට. ආදරෙයි හැමදාමත්. 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💕💕💕💕💕💕💕💕💕💕💕💕💕👍👍👍👍👍👍👍👍👍👍👍
නාලක සර් ඇතුළු මැදිරිගිරිය ආශාවරි පොඩිඩියන්ට බුදු සරණ යි, දෙවි රැකවරණයි, ජයෙන් ජයම ලැබේවා...🙏🙏🙏❤️❤️❤️👊👊👊😊😊😊 💗💗💗
ප්
Jiuuussu🇦🇺🏁🏁
J
ආශාවරී කියන්නේ බ්රෑන්ඩ් එකක් නියමයි නාලක සර් ඔයාගේ මගපෙන්වීම මෙයාලගෙ කැපවීම අති විශිෂ්ටයි කොපිකල හැක සම කල නොහැක ....ජයෙන් ජය ආශාවරී ❤️❤️❤️ ආදරෙයි හැමදාමත්
ආශාවරි බෑන්ඩ් එකෙ සාර්ථකත්වය ඒ පැටව් ටිකගේ කැපවීම ♥️♥️♥️♥️ ඩුබායි වලදී ලස්සන වැඩක් කරමු රුකා මල්ලි ❤️❤️❤️
නියමයි....... කියන්න වචන නෑ....පැටවුනේ....මුල අමතක නොකර නාලක සර්ගේ මග පෙන්වීම අතිවිශිෂ්ඨ යි පැංචියනේ ...ජය වේවා ... ආශාවරි පුංචි පැංච්යෝ හැමෝටම බුදු සරණයි.. දෙව් පිහිටයි...
ආදරෙයි පොඩ්ඩියො ටිකට .. වැඩෙනම් ලස්සනයි දැන් නියමයි පොඩි යොජනවක් කරනම් පුලුවන්නම් අන්තිම nonstop වලට තිශු දොනිවත් ගන්නකො ඉස්සරට සින්දු ටිකක් පුරුදු කරලා එතකොට තවත් වෙනසක් බලන්න පුලුවන්... ❤️❤️❤️❤️❤️
මේ වගේ නස්ටෝප් සිංදු වලටනම් ෆට්ට ආසයි...මිහිලි ලස්සනයි නංගීයෝ ඔයාගේ සිංදු ටික 😍❤️
I think uoeeeedsjjjjjjķkskkkkkklll
Wow දැන්නම් පදන් වෙලා හොදට 👌
ම්ම්ම්...ඔවු,එක දිගටම ඩේලි ගහනවනෙ සෙල්ලම..හොඳට පලන්න පුලුවන් ඇති...
You oare OI 55k.G.C co to 5th the 5
@@හරිබංඑළ-ඣ6ඣ sjdkdkfjse
යුගයේ නවතම පෙරලිය මැදිරිගිරිය අශාවරි 🤘😎.....
අපේ පැටික්කි යන්ට මාගේ ආශීර්වාද ය...**බුදු සරණයි දෙවි පිහිටයි**
ආශාවරි ටීම් එකට සදා ජය 👍👍👍👍👍
ඉක්මනින්ම යුරෝපා සංචාරයක් ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා.
ආදරෙයි ආසාවරි ලස්සනයි ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️
මිහිලි නන්ස්ටොප් ආශාවරි රහට අහලා බලමු. එක සුපිරි. බෙස් සුපිරි.
ඒ බෑකින් එක තනිකරම ❤ආගමක්
ආදරෙයි හැමදාම පැටව් ඔක්කෝටෝම ජයෙන් ජයම වේවා බුදු සරණයි
ඇත්තෙන්ම සුපිරි.... ඩ්රම නන් සුපිරිම පන්ච් එකෙන් වදිනව. අඩුවක් වෙනව නන් වෙන්නෙ පෑඩ් එකෙන් හැමදාමත් වගේ පෑඩ් එකෙන් අවුට් වෙනව අනිත් ඔක්කොම නියමයි ලීඩ් එකත් වයසෙ හැටියට ඕනවටත් වඩා හොදයි. දක්ශ දරුවො ටිකක්. පෑඩ් ගහන දරුවව ටිකක් හදාගමු ජය වේවා..!
ආශාවරි හදවතෙ බෑන්ඩ් එක 😍❤
ආදරෙයි ආශාවරී ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️හැමදාම අලුත් දෙයක් කරන්න උත්සාහ කරන්න❤️🔥🔥❤️❤️🙏🙏🙏🙏🙏❤️🔥🔥🔥❤️
මිහිලි voice මරු western වලට.drums pad combine නම්අඩුයි ටිකක්.රිදම් බේස් පට්ට
ආශාවරී කියන්නේ ඉතිං සුපිරියක්ම තමයි..ආදරෙයි ❤️💙😘👈
මිහිලි දුව ට, ලස්සන මේ වගේ සින්දු,✋✋ සුභපැතුමි දුවේ,, ලස්සනයි....👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
නියමයි ඔයාලට දුර ගමනක් යන්ඩ පුලුවන් සුභ පැතුම්
නංගි Nonstop 1ලස්සනටම ගියා.
Supiriei akkala ❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරියි සදා ජයෙන් ජය වෙිවා දුවෙි බුදු සරනයි
නන්ස්ටොප් එකේ මැදින් ගයා සෙට් වෙන තැන සුපිරි ❤️❤️❤️❤️❤️🥰
ජය වේවා නංගිලා❤❤බුදු සරනයි ❤❤ආදරෙයි ❤
දක්ෂ දරුවො ටිකක්.ඩ්රම් ගහන දුව ගොඩක් දක්ෂයි බුදු සරනයි
හැකියාව ගනනමි හරිම සතුටුය ජයවෙවා අශාවරි එලකිරි එල
ගග
දසස
ගයා දුව.ඔබ සින්දු කියනව ලස්සනයි..🎈🎈🎈🎈මගේ සභපැතුමි පිලිගන්න. 🎈🎈🎈🎈
දෑන් නම් ලන්කාවේ ඕපන් ස්ටේජ් අව්ට් ඩෝ ගහන ප්රදාන බෑන්ඩ් ටිකට ගේමටම ඉන්නවා..හොද ප්රෝග්රෙස් එකක්
මේ දරුවන්ට මෙහෙම මතක තියෙනවා කියන්නේ කොච්චර ලොකු දෙයක්ද විශිෂ්ටයි. ❤️❤️❤️
ලොක වර්තවක් තියයි පොඩි කෙලි පැටික්කියෝ ටික ඔයාලාගේ අනාගතයට සුබ පතනවා දුවේ ජයෙන් ජය වේවා 👍👍👍❤❤❤😘😘😘
මිහිලි ඔයා ජින්ජ ගේ සින්දු කියන්න. ඔයාට ඒ කටහඩ තියනවා ටිකක්. සුබ ගමන් ❤️❤️❤️❤️🎤🎤🎸🎸🎤🎤
Well done dear.❤️ කට්ටිය බෙදාගෙන මාරැවෙන් මාරැවට nonstop එක ගහන්න පැටවුනේ.එතකොට නියමයි.super
මගෙ රත්තරං පුතාලට තුන්රුවනේ සරණයි පැටිකියනේ ආදරෙයි පැලෙන්න 😘😘😘😘😘😘😘😘😘
මිහිලි අක්කේ සුපිරි ❤❤❤👍👍👍
නියමයි 👍
මිහිලි නංගිගේ වොයිස් එක නියමයි.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.ඔයාගේ අනාගතයට සුබ පතනවා.කවුරු කොච්චර මඩ ගැහුවත් ආශාවරි සංගීත කණ්ඩායම ඉදිරියට යනඑක කාටවත් නවත්වන්න බෑ.💚💛🧡💜️💙😍😍😍😍😍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
Wel done God bless 😘😘😘😘
ජයවේව අලුත් එක නම් සුපිරි අශාවරි ❤️ ආදරේ හැමදාමත් ආශාවරි
ආදරෙයි ..පුංචි පැටික්කියො ටිකට.. හරිම ලස්සනට වැඩේ කරගෙන යනවා. හැමෝටම තෙරුවන් සරණයි ...
සුද්දි පැටිය . සුපිරියි මැනික
සුපිරි නන්ස්ටොප් එකක්❤️❤️
සුද්දි! හිටපු ගමන් ඩාං ඩූං වෙනවා ගනං ගන්න එපා!❤️ ඔය වැඩිත් එක්ක! ❤️❤️❤️😎
😂😂😂😂
Eka maru. Niyamai mihili duwe❤❤❤❤
Adariiii ape donilata siyalu devirakawaranai.....Dan oyala supiri
මිහිලිගෙ කටහඩ නම් සුපිරියි 👌❤️
ආශාවරීයෙ මිහිලි කිවුවම මම මුලිං හිතුවෙ වැලක බඩුවක් කියල..සුභ පැතුම්
Niyyamae 😍😜😇
😥
Lllllllllllllkllljj
@@හරිබංඑළ-ඣ6ඣ 🤣🤣🤣
ගොඩක් ලස්සනයි budusaranay
ඒක පහරක් backing 👌
දක්ෂයි.ලස්සනයි .ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි පුතේ.
ඒක නම් සුපිරි good luck 🖤
දැන්නම් සුපිරි
ලස්සනයි ගයා දුව සුද්දියො මිහිලි..ලස්සණයි
සුපිරියක් යකෝ බුදුසරනයි පුතේ ඔයාලට
බේස් ❤ගින්දර හොද අනාගතයක් තියනවා රනින් ගහන්න පුරුදු වෙන්න ෆින්ගරින් පෑක්ටිස් කරන්න හොදට.සුද්දී ඔයත් ගහනවා පන්ච් එකට ටෙම්පෝ තියාගන්න උත්සාහ කරන්න ❤❤❤
හරි මාමෙ.. මම අපේ නංගිට කියන්නම්👍
ඔයා කරන දේ සුපිරි ඔයට ජය සුද්දි නැති එක අවුල් මට හිතෙන්නෙ සුද්දි කවුරු හරි ඩැහැ ගත්තා කමක්නෑ ඔහොම යන්
ආදරෙයි මිහිරි දුව ලස්සනයි මැණික ජයවෙවා පුතෙ
ඔයාලා හැමදාම අලුත් වෙනවා ඒක තමා පැටවුනේ ඔයාලගේ සාර්ථකත්වයට හේතුව. දුර දකින නායකත්වය නාලක සර් ජයවේවා
Yuj
මාස්පතා අළුත් වෙනව ලොකු උන අයගෙ නම්..පොඩි අයගෙ මැනුවල් කරනවලු උගන්නන බාස්..
@@thulakshapiumal8350 8o
@@thulakshapiumal8350ලොකු ල්ල්ල් ං
Lassanay nangiyo jayawewa bs❤❤❤❤
ආදරෙයි ආදරෙයි ආශාවරී පොඩ්ඩියන්ට ❤️❤️❤️
අාශාවරී කෙල්ලෝනෙ ගැම්මක් හොදේ ilove you ❤❤
නායකක්වය මරේ මරු.එතන සුපිරි කියන්නෙ පැංචියො ටික ගනියි ගානට.වැඩේ සුපිරි.ජයවේවා.....
නියමයි ජයවේවා 👍👍💟
Math kamathi kawada hari oya band ekata badenna❤❤
සුපිරි සුපිරි සුපිරි .ලස්සනයි ජය වේවා සැමටම
තෙරුවන් සරනයි පැටවුණේ❤️❤️
සිංදු කියන කෙනා මරු
අමොර් අමොර්🤟 ගැම්මක් තමයි🤟♥️
ෆට්ට මෙන්න නන්ස්ටොප් අහනවනම් සුපිරි👯👯👯👯
Woow ඔහම යන් ගුඩ්
ආදරෙයි ආශාවරී බුදු සරණයි පරිස්සමින් ඉන්න ගොඩක් ආදරෙයි ....සුද්දි පන මගේ මැණික ආදරෙයි ගොඩක් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි මගේ මැණික
Mihiliyage katahada venama voice ekak hari amuthu lassanak tiyenne 😍❤️🥰adarei chooty rosa mal okkotama budu saranai 😍❤️🥰
ආදරෙයි මැනික✌️
💗😙😘
Supiri patawnee,budu saranai❤️
ashawari thamai hondama band eka....adarei oyala okkotoma....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ලස්සනයි පැටියො ආදරෙයි බුදුසරනයි
supiri siyalu davi pihitai kandayama enna ara gurutuma athulu siyalu dana apaga sngethaya lokatama opananwanna subapatannami
Asahavari maru🎉🎉🎉🎉
ගයා...සියලු දෙනාටම බුදු සරනයි
සුපිරි
Asawari supiriGodak AdaraiBudu saranai❤❤❤❤❤❤❤❤
Budusarani parassamin oyalaga gamana yanna shakthi dairiya lebanna kiyala parththana karanawe .suffer ❤
kello tika gammak thamai supiri machan
මම බලන් ඉන්නේ ආශාවරි believer song ගහනකම්❤️❤️❤️❤️
අනිවාර්යයෙන්ම..සෙට් එකම කියන්න ඕන
අනිවරෙන්ම kawada haridawasaka magegamata mama genawa .budusaranai issarahatama yamu ❤️❤️❤️❤️👍👍👍
Adarei duwala set ekata niyamai❤👌
Suddhi oya godddk ලස්සනයි ♥️
ලස්සනයි ගොඩාක් ✌️✌️✌️🥰🥰🥰🥰
සුපිරියක් රුකා!❤️❤️😎
Lassanai poddo Tika therunuwan saranai
Oyalaga band aka harema lassanai godak idereyatama yanna b s patauna
Lasanai හැමෝටම බුදු සරනයි 15 so eka balanna ennamko ape game
ආශාවරි සංගීත කණ්ඩායම 100% ක් සුපිරි .මම ආසම සංගීත කණ්ඩායම අති විශිෂ්ඨයි ජය වේවා 😊😊😊😊😊😊😊❤😊😊😊😊😊😊😊😊😊😊😊
අති විශිෂ්ඨයි දරුවෝ ඔක්කොම , ඒකෙන් තේරෙන්නෙ ඔවුන් හසුරුවන නායකත්වය . එම ගුරුතුමටත් අපගේ උත්තමාචාරය .!!!!!!!
දිනෙන් දිනම යහපත් අයුරින්ම ඉදිරියටම යන්න.ඔය විදිය හොඳයි දරුවනේ වැඩි වැඩ නැතිව.
ජයවේවා 👑️👑️👑️👑️👑️🌿🌿🌿🌿🌿
Oyala okkotama budu saranai 🙏🙏🙏🙏
ගැම්මක් මිහිලි සුපිරියක් තමයි සෙට් එකම හදවතේ බෑන්ඩ් එක❤️💪💯
❤❤❤❤❤❤❤❤ ආදරෙයි පැටවුන්ට හදවතින්ම බුදු සරණයි
සුභ අනාගතයක් ඔයලා හැමෝටම බුදු සරනයි පුතේ තිස් තුන් කොටියක් දේව්යන්ගෙ පිහිට අරක්ෂාව ලැබේවා අදරෙයි මැනික ඔයලා මොන බදක අවත් ඉදිරියට යන්න ඔනි පුතේ ජැයවේවා ඔබ සැමට ජැයවේවා නාලක සර්
නංගියා Nonstop එක මරු ආ
අද මීපාවල ප්රසංගය නේද..අපේ ආශාවරී කෙල්ලො ටිකගේ.....මරුනේ.....🫶🫶🤸♀️🤸♀️🤸♀️🤸♀️
අපේ හදවතේ බෑන්ඩ් එක ආශාවරී. සුපිරි පැටව්නේ නියමයි. දළදා සමිදු පිහිටයි.....!!!!!!!දෝනිලට. ආදරෙයි හැමදාමත්. 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💕💕💕💕💕💕💕💕💕💕💕💕💕👍👍👍👍👍👍👍👍👍👍👍
නාලක සර් ඇතුළු මැදිරිගිරිය ආශාවරි පොඩිඩියන්ට බුදු සරණ යි, දෙවි රැකවරණයි, ජයෙන් ජයම ලැබේවා...🙏🙏🙏❤️❤️❤️👊👊👊😊😊😊 💗💗💗
ප්
Jiuuussu🇦🇺🏁🏁
J
ආශාවරී කියන්නේ බ්රෑන්ඩ් එකක්
නියමයි නාලක සර් ඔයාගේ මගපෙන්වීම මෙයාලගෙ කැපවීම අති විශිෂ්ටයි කොපිකල හැක සම කල නොහැක ....ජයෙන් ජය ආශාවරී ❤️❤️❤️ ආදරෙයි හැමදාමත්
ආශාවරි බෑන්ඩ් එකෙ සාර්ථකත්වය ඒ පැටව් ටිකගේ කැපවීම ♥️♥️♥️♥️ ඩුබායි වලදී ලස්සන වැඩක් කරමු රුකා මල්ලි ❤️❤️❤️
නියමයි....... කියන්න වචන නෑ....පැටවුනේ....
මුල අමතක නොකර
නාලක සර්ගේ මග පෙන්වීම අතිවිශිෂ්ඨ යි පැංචියනේ ...ජය වේවා ... ආශාවරි පුංචි පැංච්යෝ හැමෝටම බුදු සරණයි.. දෙව් පිහිටයි...
ආදරෙයි පොඩ්ඩියො ටිකට .. වැඩෙනම් ලස්සනයි දැන් නියමයි පොඩි යොජනවක් කරනම් පුලුවන්නම් අන්තිම nonstop වලට තිශු දොනිවත් ගන්නකො ඉස්සරට සින්දු ටිකක් පුරුදු කරලා එතකොට තවත් වෙනසක් බලන්න පුලුවන්... ❤️❤️❤️❤️❤️
මේ වගේ නස්ටෝප් සිංදු වලටනම් ෆට්ට ආසයි...මිහිලි ලස්සනයි නංගීයෝ ඔයාගේ සිංදු ටික 😍❤️
I think uoeeeedsjjjjjjķkskkkkkklll
Wow දැන්නම් පදන් වෙලා හොදට 👌
ම්ම්ම්...ඔවු,එක දිගටම ඩේලි ගහනවනෙ සෙල්ලම..හොඳට පලන්න පුලුවන් ඇති...
You o
are
O
I 5
5k.G.C co to
5th the
5
@@හරිබංඑළ-ඣ6ඣ sjdkdkfjse
යුගයේ නවතම පෙරලිය මැදිරිගිරිය අශාවරි 🤘😎.....
අපේ පැටික්කි යන්ට මාගේ ආශීර්වාද ය...**
බුදු සරණයි දෙවි පිහිටයි**
ආශාවරි ටීම් එකට සදා ජය 👍👍👍👍👍
ඉක්මනින්ම යුරෝපා සංචාරයක් ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා.
ආදරෙයි ආසාවරි ලස්සනයි ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️
මිහිලි නන්ස්ටොප් ආශාවරි රහට අහලා බලමු. එක සුපිරි. බෙස් සුපිරි.
ඒ බෑකින් එක තනිකරම ❤ආගමක්
ආදරෙයි හැමදාම පැටව් ඔක්කෝටෝම ජයෙන් ජයම වේවා බුදු සරණයි
ඇත්තෙන්ම සුපිරි.... ඩ්රම නන් සුපිරිම පන්ච් එකෙන් වදිනව. අඩුවක් වෙනව නන් වෙන්නෙ පෑඩ් එකෙන් හැමදාමත් වගේ පෑඩ් එකෙන් අවුට් වෙනව අනිත් ඔක්කොම නියමයි ලීඩ් එකත් වයසෙ හැටියට ඕනවටත් වඩා හොදයි. දක්ශ දරුවො ටිකක්. පෑඩ් ගහන දරුවව ටිකක් හදාගමු ජය වේවා..!
ආශාවරි හදවතෙ බෑන්ඩ් එක 😍❤
ආදරෙයි ආශාවරී ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️හැමදාම අලුත් දෙයක් කරන්න උත්සාහ කරන්න❤️🔥🔥❤️❤️🙏🙏🙏🙏🙏❤️🔥🔥🔥❤️
මිහිලි voice මරු western වලට.drums pad combine නම්අඩුයි ටිකක්.රිදම් බේස් පට්ට
ආශාවරී කියන්නේ ඉතිං සුපිරියක්ම තමයි..ආදරෙයි ❤️💙😘👈
මිහිලි දුව ට, ලස්සන මේ වගේ සින්දු,✋✋ සුභපැතුමි දුවේ,, ලස්සනයි....👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
නියමයි ඔයාලට දුර ගමනක් යන්ඩ පුලුවන් සුභ පැතුම්
නංගි Nonstop 1ලස්සනටම ගියා.
Supiriei akkala ❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරියි සදා ජයෙන් ජය වෙිවා දුවෙි බුදු සරනයි
නන්ස්ටොප් එකේ මැදින් ගයා සෙට් වෙන තැන සුපිරි ❤️❤️❤️❤️❤️🥰
ජය වේවා නංගිලා❤❤
බුදු සරනයි ❤❤
ආදරෙයි ❤
දක්ෂ දරුවො ටිකක්.ඩ්රම් ගහන දුව ගොඩක් දක්ෂයි බුදු සරනයි
හැකියාව ගනනමි හරිම සතුටුය ජයවෙවා අශාවරි එලකිරි එල
ගග
දසස
ගයා දුව.ඔබ සින්දු කියනව ලස්සනයි..🎈🎈🎈🎈මගේ සභපැතුමි පිලිගන්න. 🎈🎈🎈🎈
දෑන් නම් ලන්කාවේ ඕපන් ස්ටේජ් අව්ට් ඩෝ ගහන ප්රදාන බෑන්ඩ් ටිකට ගේමටම ඉන්නවා..හොද ප්රෝග්රෙස් එකක්
මේ දරුවන්ට මෙහෙම මතක තියෙනවා කියන්නේ කොච්චර ලොකු දෙයක්ද විශිෂ්ටයි. ❤️❤️❤️
ලොක වර්තවක් තියයි පොඩි කෙලි පැටික්කියෝ ටික ඔයාලාගේ අනාගතයට සුබ පතනවා දුවේ ජයෙන් ජය වේවා 👍👍👍❤❤❤😘😘😘
මිහිලි ඔයා ජින්ජ ගේ සින්දු කියන්න. ඔයාට ඒ කටහඩ තියනවා ටිකක්. සුබ ගමන් ❤️❤️❤️❤️🎤🎤🎸🎸🎤🎤
Well done dear.❤️
කට්ටිය බෙදාගෙන මාරැවෙන් මාරැවට nonstop එක ගහන්න පැටවුනේ.එතකොට නියමයි.super
මගෙ රත්තරං පුතාලට තුන්රුවනේ සරණයි පැටිකියනේ ආදරෙයි පැලෙන්න 😘😘😘😘😘😘😘😘😘
මිහිලි අක්කේ සුපිරි ❤❤❤👍👍👍
නියමයි 👍
මිහිලි නංගිගේ වොයිස් එක නියමයි.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.ඔයාගේ අනාගතයට සුබ පතනවා.කවුරු කොච්චර මඩ ගැහුවත් ආශාවරි සංගීත කණ්ඩායම ඉදිරියට යනඑක කාටවත් නවත්වන්න බෑ.💚💛🧡💜️💙😍😍😍😍😍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
Wel done God bless 😘😘😘😘
ජයවේව අලුත් එක නම් සුපිරි අශාවරි ❤️ ආදරේ හැමදාමත් ආශාවරි
ආදරෙයි ..පුංචි පැටික්කියො ටිකට.. හරිම ලස්සනට වැඩේ කරගෙන යනවා. හැමෝටම තෙරුවන් සරණයි ...
සුද්දි පැටිය . සුපිරියි මැනික
සුපිරි නන්ස්ටොප් එකක්❤️❤️
සුද්දි! හිටපු ගමන් ඩාං ඩූං වෙනවා ගනං ගන්න එපා!❤️ ඔය වැඩිත් එක්ක! ❤️❤️❤️😎
😂😂😂😂
Eka maru. Niyamai mihili duwe❤❤❤❤
Adariiii ape donilata siyalu devirakawaranai.....Dan oyala supiri
මිහිලිගෙ කටහඩ නම් සුපිරියි 👌❤️
ආශාවරීයෙ මිහිලි කිවුවම මම මුලිං හිතුවෙ වැලක බඩුවක් කියල..සුභ පැතුම්
Niyyamae 😍😜😇
😥
Lllllllllllllkllljj
@@හරිබංඑළ-ඣ6ඣ 🤣🤣🤣
ගොඩක් ලස්සනයි budusaranay
ඒක පහරක්
backing 👌
දක්ෂයි.ලස්සනයි .ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි පුතේ.
ඒක නම් සුපිරි good luck 🖤
දැන්නම් සුපිරි
ලස්සනයි ගයා දුව සුද්දියො මිහිලි..ලස්සණයි
සුපිරියක් යකෝ බුදුසරනයි පුතේ ඔයාලට
බේස් ❤ගින්දර හොද අනාගතයක් තියනවා රනින් ගහන්න පුරුදු වෙන්න ෆින්ගරින් පෑක්ටිස් කරන්න හොදට.සුද්දී ඔයත් ගහනවා පන්ච් එකට ටෙම්පෝ තියාගන්න උත්සාහ කරන්න ❤❤❤
හරි මාමෙ.. මම අපේ නංගිට කියන්නම්👍
ඔයා කරන දේ සුපිරි ඔයට ජය සුද්දි නැති එක අවුල් මට හිතෙන්නෙ සුද්දි කවුරු හරි ඩැහැ ගත්තා කමක්නෑ ඔහොම යන්
ආදරෙයි මිහිරි දුව ලස්සනයි මැණික ජයවෙවා පුතෙ
ඔයාලා හැමදාම අලුත් වෙනවා ඒක තමා පැටවුනේ ඔයාලගේ සාර්ථකත්වයට හේතුව. දුර දකින නායකත්වය නාලක සර් ජයවේවා
Yuj
මාස්පතා අළුත් වෙනව ලොකු උන අයගෙ නම්..පොඩි අයගෙ මැනුවල් කරනවලු උගන්නන බාස්..
@@thulakshapiumal8350 8o
@@thulakshapiumal8350ලොකු ල්ල්ල් ං
Lassanay nangiyo jayawewa bs❤❤❤❤
ආදරෙයි ආදරෙයි ආශාවරී පොඩ්ඩියන්ට ❤️❤️❤️
අාශාවරී කෙල්ලෝනෙ ගැම්මක් හොදේ ilove you ❤❤
නායකක්වය මරේ මරු.එතන සුපිරි කියන්නෙ පැංචියො ටික ගනියි ගානට.වැඩේ සුපිරි.ජයවේවා.....
නියමයි ජයවේවා 👍👍💟
Math kamathi kawada hari oya band ekata badenna❤❤
සුපිරි සුපිරි සුපිරි .ලස්සනයි ජය වේවා සැමටම
තෙරුවන් සරනයි පැටවුණේ❤️❤️
සිංදු කියන කෙනා මරු
අමොර් අමොර්🤟 ගැම්මක් තමයි🤟♥️
ෆට්ට මෙන්න නන්ස්ටොප් අහනවනම් සුපිරි👯👯👯👯
Woow ඔහම යන් ගුඩ්
ආදරෙයි ආශාවරී බුදු සරණයි පරිස්සමින් ඉන්න ගොඩක් ආදරෙයි ....සුද්දි පන මගේ මැණික ආදරෙයි ගොඩක් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි මගේ මැණික
Mihiliyage katahada venama voice ekak hari amuthu lassanak tiyenne 😍❤️🥰adarei chooty rosa mal okkotama budu saranai 😍❤️🥰
ආදරෙයි මැනික✌️
💗😙😘
Supiri patawnee,budu saranai❤️
ashawari thamai hondama band eka....adarei oyala okkotoma....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ලස්සනයි පැටියො ආදරෙයි බුදුසරනයි
supiri siyalu davi pihitai kandayama enna ara gurutuma athulu siyalu dana apaga sngethaya lokatama opananwanna subapatannami
Asahavari maru🎉🎉🎉🎉
ගයා...සියලු දෙනාටම බුදු සරනයි
සුපිරි
Asawari supiri
Godak Adarai
Budu saranai
❤❤❤❤❤❤❤❤
Budusarani parassamin oyalaga gamana yanna shakthi dairiya lebanna kiyala parththana karanawe .suffer ❤
kello tika gammak thamai
supiri
machan