TCL crt tv power supply comen folt in sinhala./ Model EC 2116

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 31

  • @apkpka-jb3ho
    @apkpka-jb3ho 4 месяца назад +2

    නියමයි ජයවේවා ස්තුතියි

  • @MahindaAsuramuni
    @MahindaAsuramuni 8 дней назад

    ඔබ තුමාට ගොඩක් ස්තුති යි බුදුසරණ යි .

  • @BuddikaRajith
    @BuddikaRajith 2 месяца назад

    Oyage pehedili kirima godak hodai lassanata wede pehediwa therum genimata puwan vidiyata karala thiyenawa jaya wewa.. budu saranai

  • @maheshkumara4116
    @maheshkumara4116 11 месяцев назад +2

    supiri aiye

  • @sandanayakenimal82
    @sandanayakenimal82 2 месяца назад

    ඔබ පැහැදිලි කරදෙනවා විශිෂ්ටයි. පැහැදිලියි. ඒ ගැන ඔබට ස්තුතියි. මගේ TCL Tv එකේ fly එක ලීක් කරන්නගත් නිසා අලුතෙන් fly එකක් ගෙනත් දැම්මා. අලුත් fly එක දැම්මට පස්සේ screen එක adjust කරන්න වෙලා තියෙනවා. කලින් තිබුනට වඩා screen එක විශාලයි. pictures එක Frame එකෙන් පිටට ගිහින් තියෙනවා. Screen එක කුඩා කරන්න කළයුත්තේ කුමක්ද?

  • @openvpn-b6l
    @openvpn-b6l Год назад +2

    sct 2127 singer crt tv neck card problem hadana vidiha kiyala denna resistor dirala numbar hoyanna behe

  • @janaka4001
    @janaka4001 11 месяцев назад +1

    Tl 431 ,october එක හා power කොන්‍ රෝල් karana video ekak oni

  • @chamindakumara2388
    @chamindakumara2388 Год назад +3

    mahatmaya oya tv aka 110 line akata 1wot risistor 2k tiyanawa neda dala tiyana risistor wala agayan kiyannako loku udauwak

  • @TusaraJayalath
    @TusaraJayalath 6 месяцев назад +1

    Supiri

  • @apkpka-jb3ho
    @apkpka-jb3ho 4 месяца назад +1

    මම ගාවත් මේ ටිවිඑක තමා තියෙන්නේ එකේ ඉස්සරහා කරන්ට්එකට පක්කරාම ලයිට්එක පත්තුවෙලා නිවේනවා හේතුව කියන්න පුලුවන්ද? ලොකු දෙයක් ජයවේවා

  • @tkt914
    @tkt914 7 месяцев назад +1

    අයියේ ඕකේ කලර්ස් කොලපාටවෙලා වැඩී ඒක හදන්නෙ කොහොමද

  • @sithumsadaruwan1968
    @sithumsadaruwan1968 Год назад +1

    Aiye tcL tv tiub chajarayak adan video ekk kiy denna

  • @NimeshMadushanka-fo2ez
    @NimeshMadushanka-fo2ez 9 месяцев назад +1

    ඔයක්‍රමෙ ඔනම 230 වලින් වැඩ කරන්න සකිට් එකකට හරියනවද

  • @armsrathnayake6741
    @armsrathnayake6741 11 месяцев назад +1

    👍

  • @Rajesh-wn4bh
    @Rajesh-wn4bh Месяц назад

    300 old ok base old missing registers open no value 🤔 please help

  • @velusamimalani4061
    @velusamimalani4061 Год назад +1

    Ayye panasonik tv ekaka no power tv ekak ic maru karala power on kara eth eka power light eka blink wenawa vitharai pata 2n screen eka on wen nh

  • @sanathkumara7632
    @sanathkumara7632 Год назад +2

    Ayye tcl tv ekaka display eke iri yanawa rath unama.hethuwa mokakkda danne

  • @janakaupulkumara3383
    @janakaupulkumara3383 2 месяца назад

    මගෙ ලගත්.ඔය වර්ගයෙම t.vඑක්ක තියෙනවා එකෙ රතු ලයිට් එක on වෙලා.off වෙනවා H out එකත් හොඳයි 110තියෙනවා හෙතුව මොකක්ද පැහැදිලි කර දෙන්න පුළුවන් ද

  • @brilliantdissa9168
    @brilliantdissa9168 Год назад +1

    හූනෙක් ගිහින් tcl ඔය කියන වර්ගයේම ටීවී එකක්.ඔන් වෙන්නෙ නැහැ, හොයල පවර් හදා ගත්තා , ඒත් දැන් ටීවී එක ඔන් වෙනව, චැනල් සේව් වෙන්නෙ නෑ... මෙමරි ic එකත් මාරු කලා. ලෙඩේ එහෙමමයි

  • @kumararavindra5041
    @kumararavindra5041 3 месяца назад

    Fly no kiyanavada

  • @sasikasewwandi
    @sasikasewwandi 7 месяцев назад

    Bode eke n-p dekatama power pennane aye.

  • @PahandiMahesha
    @PahandiMahesha 3 месяца назад

    පිඋස් එක පිච්චිලා නැත්තම් ඒත් වැඩ කරන්නෙ නැත්තම් මොකක්ද දෝසේ

  • @AGSiripala-y6t
    @AGSiripala-y6t 7 месяцев назад +1

    Mata oyagen deyak dana ganna thiyenawa oyata puluwanada nambare mata danna

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 Год назад +1

    ඔබ භාවිතා කරන බවුත් එකෙහි වොට් ප්‍රමාණය කොපමණද?

  • @likini222
    @likini222 Год назад

    ayye mokada mulinma balanna one awa anthimata balanne

  • @arunagunathilakegunathilak2212
    @arunagunathilakegunathilak2212 2 месяца назад

    Mage tv eke power problem ekak thiyanawa . Please oyage contact number eka ewanna puluwanda.

  • @WasanthaKumara-fg7mb
    @WasanthaKumara-fg7mb 5 месяцев назад +1

    👍