Raajini (රාජිනි) | Episode 435 | 04th December 2023

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 711

  • @nethmiamaya4935
    @nethmiamaya4935 11 месяцев назад +228

    අනේ සොඳුරු වගේ අයියා කෙනෙක් හිටියානම් මටත් 🥺❤
    ඒ සහෝදරකමට ලෝබ හිතෙනවා 🥺❤

  • @prabashipehasara3303
    @prabashipehasara3303 11 месяцев назад +198

    දෙරනෙන් මෙච්චර ලස්ස්න කතාවක් කරාමද මන්දා..හැම චරිතෙකටම සාදරනයක් කරන නලු නිලියෝ පට්ටයි..ඇත්තටම ❤

  • @nethmi1.r
    @nethmi1.r 11 месяцев назад +766

    අනේ අදත් කතාව බලද්දී හොඳටම ඇඬුණා..🥺😥🥰
    මෙච්චරටම බැඳීම් ගැන කියලදෙන කතාවක් නම් මෙච්චර කාලෙකට බලලා නෑ....❤❤
    ඇයි ඔයාලා මේ තරම් අපිව අඬවන්නෙ🥰🥺🥰🥰
    සොඳුරු වගේ අයියා කෙනෙක් රේන් වගේ boyfriend කෙනෙක් මේ ලෝකෙ හැම ගැහැනු ළමයක්ටම හම්බෙන්න ඕනි...🥰🤗
    දැන් ඉතින් කතාව ඉවර වෙනකන්ම අපිට අඬ අඬ තමයි කතාව බලන්න වෙන්නෙ...🥰🥺

    • @judepushpakumara5474
      @judepushpakumara5474 11 месяцев назад +47

      අයියායි නන්ගිගෙ බැදිම පෙන්නපු එකම නට්ටිය ❤

    • @yuwanirashmika2075
      @yuwanirashmika2075 11 месяцев назад +13

      Aduwa hdtama adnm❤😢

    • @ChamikaSanjiwani
      @ChamikaSanjiwani 11 месяцев назад +22

      ඇත්තටම මෙක ඇත්ත ජිවිතෙ අයිය නන්ගි ආදරෙ පෙන්නනව 🥺 අයිය කියන්නෙ නන්ගිගෙ ලොකේ මගෙ අයිය ගෙ ආදරෙ ගැන මට මෙ කතවටත් වඩා වැඩි 🥺❤️

    • @amilapathumjayawardhana
      @amilapathumjayawardhana 11 месяцев назад +5

      Ow ekanam aththa

    • @roweenanuksha
      @roweenanuksha 11 месяцев назад +11

      ඇයි සොඳුරු වගේ husband කෙනෙක්

  • @senurisewmini4739
    @senurisewmini4739 11 месяцев назад +476

    වගීශා (මිහිරි) පට්ටම පට්ට චරිතෙට සාධාරණයක් කරනවා මාරම විදියට ඔයාට ලැබෙන හැම චරිතෙටම පට්ටට ඔයා සාධාරණයක් කරනවා සුපිරි මම ආසම.නිළියක් ❤️❤️

  • @jananisoornima2237
    @jananisoornima2237 11 месяцев назад +177

    අනෙ අවසන් දින 5 ...කොහොමද බලන්නෙ...🥺🥺🥺 මේක නම් සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕනි කතාවක් ❤️❤️❤️මන් මෙ කතාවෙ ආසම සොදුරුගෙයි මිහිරිගෙයි සහෝදර බැදීමට...❤️ එ වගේම මිහිරි විසල් ආදරෙත් ඕනිමයි...ඉස්සර අභි අඩනකොට ඇඩෙනවා...දැන් මිහිරි අඩවනවා..🥺🥺🥺

  • @sandunikalpani190
    @sandunikalpani190 11 месяцев назад +45

    සොදුරු වගේ අයියා කෙනෙක් දැන් ලබන්න පින නෑ..ඒත් රේන් වගේ කොල්ලෙක් හරි ජීවිතේට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා 🥰

  • @userdula12
    @userdula12 11 месяцев назад +640

    අද කතාව හොයාගනත් අමාරු උනා ලස්සනම නිසාද මන්දා.....අද කතාව බලලා මිහිරිගෙයි සොදුරුගෙයි කොටසට ඇඩුව අය කෝ බලන්න😢

  • @tharushiravishka
    @tharushiravishka 11 месяцев назад +176

    මෙ කතාව බලන හැමදාම මට හිතෙනවා මටත් අයියා කෙනෙක් ඉදියනම් කියලා❤✨

  • @sheenubabha
    @sheenubabha 11 месяцев назад +347

    කතාව පටන් ගන්න කන් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්න අය කෝ අද ලස්සනම කොටසක් යන්නේ ❤☺️

  • @nadu.S.Bandara
    @nadu.S.Bandara 11 месяцев назад +68

    අනේ🥺මිහිරිගෙයි සොදුරුගෙයි කොටස හරිම ලස්සනයි .මට මාව මතක් උනා අද කතාව බලද්දි.මගේ ආදරෙත් මන් මුලින්ම කිව්වේ මගේ අයියට.මේ ලෝකේ කෙල්ලෙක්ව හොදටම තේරුම් ගන්න එකම කෙනා තමා තමන්ගේ අයියා.❤️🌍🥺ලස්සන අවසානයක් තියෙයි කතාවේ...❤️

  • @oshadinanayakkara7176
    @oshadinanayakkara7176 11 месяцев назад +92

    මේ වගේ කතාවක් මෙච්චර කාලෙකට බලලා නෑ. මේ කතාවේ චරිත අපේ හදවතෙ හැමදාම ජීවත් වෙයි. කතාව ඉවර වෙන එකට නම් මාර දුකයි. අවසාන් කොටස් ටික නම් මාරයි.රාජිනි හැමදාමත් ආදරෙයි 🥺❤

  • @vasanakalpani6237
    @vasanakalpani6237 11 месяцев назад +97

    මේම අඬවන්න ඔට්ටුද මං අහන්නෙ 🥲💔 සොදුරු අයිය වගේ මගේම කියල අයිය කෙනෙක් මටත් හිටිය නම් කියල හිතුන 😪💔

  • @Deepikachandani-h5w
    @Deepikachandani-h5w 11 месяцев назад +300

    වැඩි දෙන්නාග් ඉල්ලීම මත රාජිනි සීසන් 2ඕනේ කෝ කැමති අය එන්න 👍👏👏

    • @dusheechamodi5180
      @dusheechamodi5180 11 месяцев назад +5

      අනිවාර්යයෙන්ම...💯✌️

    • @shavanikonara6947
      @shavanikonara6947 11 месяцев назад +5

      අනිවාර්යයෙන්ම season 2 ඕනි

    • @dillppreethiviraj9623
      @dillppreethiviraj9623 11 месяцев назад +4

      අනිවාර්යෙන් season 2 ඕනෙමයි

    • @කිණ්සුද්දා
      @කිණ්සුද්දා 11 месяцев назад +2

      අනිවාර්යයෙන් 2කොටස ඕනි😢😢

    • @dinithwaduge6853
      @dinithwaduge6853 11 месяцев назад +1

      Apo one na oy ehema unoth meke kisima therumak nathiwa yano 🙂🤮🤮

  • @dusheechamodi5180
    @dusheechamodi5180 11 месяцев назад +88

    රාජිනි කතාව හැමදාම ගලාගෙන ගියේ ප්‍රේක්ෂකයෝ කැමතිම විදිහට...🥰 ඒක නිසා තමයි මිනිස්සු මෙච්චරම කතාවට ආදරය කරන්න ගත්තේ...😘❤️ කොටින්ම කිව්වොත් මේක නං පිස්සුවක්... පුදුම විදිහට ඇබ්බැහි වුනේ...🙈❤️ skip කරන්න කොටසක් ඇත්තෙම නෑ...🤗❤️
    ඉතින් කතාව මේතාක් ගලාගෙන ගියෙත් ප්‍රේක්ෂකයෝ කැමති විදිහට එයාලා ඉල්ලන විදිහටනේ...😍
    අනේ ඒක නිසා please අපිට රාජිනි season 2 ගේන්නකෝ...🥺❤️🙏🏻

    • @SathmiMuthurathna
      @SathmiMuthurathna 11 месяцев назад +10

      රාජිනී දෙක කියලා මේ අයම ඉන්න එකක් එනවනම් හොදයි එම නැතිනම් විසල් මිහිරි එකතු කරලා අවසන් කරන්න

    • @dusheechamodi5180
      @dusheechamodi5180 11 месяцев назад +7

      ​@@SathmiMuthurathna ඔව් ඒක ඇත්ත...💯
      මේ අයත් එක්කම රේන්ගෙයි අභීගෙයි family life එක වගේ season 2 එකේ තිබ්බ නං හොදයි...❤️😍

    • @dusheechamodi5180
      @dusheechamodi5180 11 месяцев назад +2

      ​@@nethmi1.r 😍❤️✌️

    • @dillppreethiviraj9623
      @dillppreethiviraj9623 11 месяцев назад +4

      අනේ ඔව්.
      රේන් ගෙයි අභී ගෙයි family life❤ එක දාලා මෙයාලම ඉන්න season 2 එකක් ඕනෙමයි

  • @rishurishu19
    @rishurishu19 11 месяцев назад +319

    මේ දවස් දෙකේ ඉවසිල්ලක් නැතුව බලන් ඉදියේ අද කොටස යනකන්😍 අනේ ආසම කොටසක් අද යන්නේ. මිහිරි❤විසල් දෙන්න එකතු වෙනකන් ඉවසිල්ලක් නෑ අප්පා😍❤️🥺

  • @Abhimani-zi4eq
    @Abhimani-zi4eq 11 месяцев назад +42

    ඊලග ආත්මෙ මට කලින් අයියා කෙනෙක් ඉපදෙන්න ඕන . සොදුරු වගේ අයියා කෙනෙක් ❤🥺

  • @gangashamali2652
    @gangashamali2652 11 месяцев назад +153

    ආසවෙන් බලපු කතාව ඉවර වෙන්න ලගයි නේද කියලා හිතුනම පට්ටා දුකයි ඒත් ඉතින් මොනාකරන්නද ආදරෙයි රාජිනි ❤❤❤❤❤❤❤❤

  • @PoorniMadushika
    @PoorniMadushika 11 месяцев назад +86

    ආදරේ කියන්නෙ හැමදේටම හා කියන එකට වඩා නීතී දාලා පරිස්සන් කරන එක 🥺❤️❤️❤️...... විසල්ගෙයි මිහිරිගෙයි ආදරෙට ඇස් වහක් වදින්න එපා 🥺❤️❤️❤️...

  • @gayathrisrimali4618
    @gayathrisrimali4618 11 месяцев назад +202

    අනේ අද කතාවත් ගොඩක් ලස්සනයි..🥺❤️
    මටත් අයියා කෙනෙක් හිටියා නම්...😪
    මෙච්චර ලස්සන කොටස් අන්තිම ටිකට දැම්මෙ ඇයි අනේ.. 😢 පිස්සු හැදෙනවා...❤️

    • @karumm4532
      @karumm4532 11 месяцев назад +2

      ඔව් අනේ❤️

  • @Pperera92
    @Pperera92 11 месяцев назад +76

    අද සමාජයෙන් ගිලිහිලා යන මේ සොඳුරු බැඳීම් ලස්සනට ගලපල පෙන්වන අපේ හිතේ හැමදාමත් රජයන අපේ ' රාජිනී'...ආදරෙයි ඔයාට...❤❤❤

  • @ayodyatharushini8852
    @ayodyatharushini8852 11 месяцев назад +81

    කතාව ඉවර වෙන්න දවස් ලං වෙනව කියල හිතෙද්දි මාර දුකයි❤ රාජිනි කියන්නෙ නිකන්ම කතාවක් නෙවෙ ගොඩක් අයට හිතට දැනුනු හිතට වැදුණු කතාවක් 🥺

  • @methu5172
    @methu5172 11 месяцев назад +21

    අනේ විසල් මිහිරි එකතු කරලා ඒ දෙන්නගෙ කතාවත් ඕනේ රාජිනී 2න් 🥺🥺 ඉවර කරන්නෙපා දෙයියනේ මෙච්චර ලස්සන කතාවක් ❤

  • @PiumikaRasanjali
    @PiumikaRasanjali 11 месяцев назад +90

    අනේ මටත් මගේ කියන්න අයියා කෙනෙක් හිටියා නම් එයාව තුරුලු කරන් හිතේ තියම හැමදේම කියන්න තිබුනා 😢🥺

    • @rashigimhani9087
      @rashigimhani9087 11 месяцев назад +4

      ඒක ඇත්ත🥺🥺

    • @kaushalyayasammani-po8nh
      @kaushalyayasammani-po8nh 11 месяцев назад +5

      මටත් එහෙම හිතෙන ඕනි තරම් දවස් තියෙනවා🥺🥺🥺හරි අසරනයි ඒ වෙලාවට

    • @gayukaushy5524
      @gayukaushy5524 11 месяцев назад

      Matath... Mata wachna na kynna adenwa ema htheddi😢

  • @dheemurasanjani9544
    @dheemurasanjani9544 11 месяцев назад +172

    මිහිරිගෙයි සොදුරුගෙයි කොටස බලල ඇඩුන් නැත්නම් වැඩක් නෑ 😢❤ ලබන සතියෙ ඉදලා නැනේ ඉතින් 🥺😞

  • @ishanimadumali7662
    @ishanimadumali7662 11 месяцев назад +65

    මේ ලෝකේ මේ කතාව තරමටම ලස්සන වේවා🙏 ❤අනේ මාරම ලස්සනයි කියාගන්න වචන නෑ ..

  • @malshaireshani9513
    @malshaireshani9513 11 месяцев назад +14

    මටත් ඉන්නවා අයියා කෙනෙක්.ඒත් මේ වගේ දේවල් කියන්න මට හයියක් නෑ තව.මටත් මෙහෙම් කියන්න තිබ්බනම් 😢හැමෝටම සොදුරු වගේ අයියලා රේන් වගේ කොල්ලෙක් ලැබෙන්න ඕනි.❤❤❤කතාව ඉවර වෙන්න ලන් වෙද්දි හටිම දුකයි.හැමදාම වැඩ ඉවර කරලා දුවගෙන එන්නෙ රාජිනී❤බලන්න.ලබන සතියෙ ඉදන් බලන්න නෑ😢ලස්සනට කතාව ඉවර කරන්න මිහිරිගෙ විසල්ගෙ ආදර කතාව මේ සතියෙ පෙන්නන්න❤ඒ දෙන්නා ආදරෙන් ඉන්න episode ඕනි.ලස්සනම කතාවක් ආදරෙයි රාජිනී❤❤❤❤

  • @NimaliFernando-ry6mx
    @NimaliFernando-ry6mx 11 месяцев назад +121

    ලස්සන කතාවක් මම නම් ආසම කපල් එක මිහිරි & විසල් 💕💕

  • @ishanimadumali3067
    @ishanimadumali3067 11 месяцев назад +8

    මෙචිිචර කල් බලපු කතා වලින් අයියගෙයි , නංගිගෙයි බැදිම ලස්සනටම දැනුන දෙන්නෙක්...❤ සොදුරැ , මිහිරි 😊❤ හරිම ලස්සනට ඒ බැදිිම අපිට දැනෙන්න දෙනවා ❤

  • @sathyangaweerasinghe7477
    @sathyangaweerasinghe7477 11 месяцев назад +37

    තණමල්විල කොල්ලෙක් , කලු ඇදගෙන සුදු ඇවිදින් කතාව බැලුවට පස්සෙ ආසාවෙන් බලපු කතාවක් 🖤.. මේකත් පිස්සුවක් .. මිහිරි විසල් ආදරෙ ❤️

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs 11 месяцев назад +13

    අම්මෝ මේ දවස් දෙක ඉවසන් හිටියේ හෙන අමාරුවෙන් හෙට විභාගේ තියාගෙනත් රාජිනි බලන මම❤මේකනම් පිස්සුවක්❤❤අම්මෝ ඒ සිංදුව අයියයි නංගී රෝස් ❤

  • @RishmiPrasansa
    @RishmiPrasansa 11 месяцев назад +4

    අනේ මෙහෙම අයිය කෙනෙක් ලබන්න පින් කරන්න ඕන මාර සහෝදර බැදීමක්

  • @lineyageramya1553
    @lineyageramya1553 11 месяцев назад +48

    මිහිරිට ගැලපෙනම කෙනා විසල්.❤

  • @Zaddy.64
    @Zaddy.64 11 месяцев назад +16

    කතාව එකදිගට හැමදාම බලන්නැති කෙනෙක් වෙලත් අදම අහම්බෙන් බලද්දි මේ එපියට මෙච්චර ඇඬුණේ කොහොමද 😊 ඇක්ටින්ග් නම් සුපර්බ්.. ❤️

  • @punchihewagedonlalindasiri8941
    @punchihewagedonlalindasiri8941 11 месяцев назад +101

    අනෙ අපිට රාජිනි 02 ඔනෙ එච්චරයි .. දෙරනට ආව ලස්සනම කතාව අර දෙවනි ඉනිම සන්ගිතෙ එවා වගෙ නෙමෙඉ මෙ කතාව එනිසා please අපිට රාජිනි 02 one....😮‍💨

    • @supundilhara4116
      @supundilhara4116 11 месяцев назад +7

      අනිවාර්යයෙන් රාජිනි 02 ඔනි.

    • @ayodyaranasinghe1129
      @ayodyaranasinghe1129 11 месяцев назад +7

      අනිවාරෙන් අපිට රාජිනි season 02 දෙන්න 😥😥😥😥😥😥😥😥

    • @dusheechamodi5180
      @dusheechamodi5180 11 месяцев назад +6

      ඔව් අනිවාර්යයෙන්ම...💯✌️
      අපිට රාජිනි 2 ඕනී...🥺🙏❤️

    • @nethmisansala7062
      @nethmisansala7062 11 месяцев назад +2

      Aneeee😣

    • @dillppreethiviraj9623
      @dillppreethiviraj9623 11 месяцев назад +4

      ඔව්.
      දෙරණේ යන ලස්සනම කතාව.
      මේ කතාවේ season 2 නැත්තන් වැඩකුත් නෑ වෙන කිසිම කතාවකින්.
      ඒ තරමටම මේක මාරම ලස්සනයි. ❤️

  • @InduSilva-mw5it
    @InduSilva-mw5it 11 месяцев назад +54

    මේ කතාවෙ මම වැඩිපුරම ආස කරන්නෙ මේ සහෝදර ප්‍රේමයට. ඇත්තටම මිහිරිගෙයි සොදුරුගෙයි සහෝදර ප්‍රේමය කතනකදිවත් දැනෙන්නෑ මේක රගපෑමක් විතරයි කියලා...ඒ තරමටම ඒක දැනෙනවා...

  • @harshikadiunugala5969
    @harshikadiunugala5969 11 месяцев назад +10

    මන් කතාවක් විදියට බලන එකම කතාව මේක.ඒකත් අහම්බෙන් you tube eke dakala lagadi balanna patan gaththe.eda idan harima ආසාවෙන් නොවරදවාම බැලුව.ඒ හිතට දැනෙන ආදරය පිරුනු කතාවක් නිසා.🥺❤️සමහර දේවල් අපේ හිතට කතා කරනවා වගේ.❤️🥺ගොඩක්ම මිහිරි සොඳුරු සහෝදර බැදීම,අභී රේන්,විසල් මිහිරි ..🥰ආසාවෙන් බලපු කොටස් ටික.දුකයි ඉවර වෙද්දි.🥺

  • @senurichethana7745
    @senurichethana7745 11 месяцев назад +42

    කතාව බලද්දි ඇහැට කඳුලක් ආවේ මටත් අයියෙක් හිටියනම් කියලා 🥺

  • @Kushalyahansika2326
    @Kushalyahansika2326 11 месяцев назад +60

    😢විසලුයි මිහිරියි එකතු වෙනවාද..😢
    අද නම් මාර දුකයි 😢❤️

  • @vijithamallika9382
    @vijithamallika9382 11 месяцев назад +31

    ඇත්තටම සතුට වැඩි කමට හොදටම ඇඩුනා.මේ හැම දේනාම එ එ චරිතවල ජිවත් වෙනවා.හැමොටම ගොඩාක් ස්තුතියි අපිට මේ වගේ කතාවක් බලන්න සැලැස්සුවට.ජේසු පිහිටයි ඔයාලා හැමොටම.🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @ishararanasinghe5693
    @ishararanasinghe5693 11 месяцев назад +14

    අයියෝ අපිටත් ඇඩෙනවා අනේ😢හරිම ලස්සන නිර්මාණයක් . පවුලේ බැදීම් , එකමුතුකම හරිම ලස්සනට පෙන්නනවා.ආදරෙයි හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤

  • @dillppreethiviraj9623
    @dillppreethiviraj9623 11 месяцев назад +26

    අනේ ඇයි මෙච්චර ලස්සන කතාවක් ඉක්මනට ඉවර කරන්නේ.
    අද කතාව බල්දිදී හොදටම ඇඩුනා.
    කතාවේ අන්තිම කොටස් ටික නේද මේ කියලා හිතෙන කොට මාරම දුකයි.
    මේ වගේ හදවතට දැනෙන ලස්සන කතාවක් අපිට බලන්න දුන්නට ගොඩක් පින් මේ හැමෝටම.
    හදවතට දැනුනු එකම කතාව රාජිනි ❤️ ආදරෙයි හැමදාමත්
    අපි season 2 දෙනකම් ආසාවෙන් බලන් ඉන්නේ.😢

    • @dusheechamodi5180
      @dusheechamodi5180 11 месяцев назад +3

      අනිවාර්යයෙන්ම...💯✌️
      රාජිනි season 2 එනකන් අපි නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නේ...🥺❤️
      අනේ please අපිට රාජිනි 2 දෙන්න...🥺🙏

  • @Sujitha-s5h
    @Sujitha-s5h 11 месяцев назад +67

    ලස්සනම කථාව ඉවරවෙනකොට හරි දුකයි ආදරෙයි රාජනී❤❤❤

  • @dew....
    @dew.... 11 месяцев назад +25

    අනේ 🥺❤.. මෙච්චර දැනෙන කතාවක් වෙන නම් නෑ 🥺❤️❤️. මේක නම් කතාවක් කියලා හිතෙන්නෙත් නෑ 🥺🥺❤😫😫✨️

  • @ThiliniDilakshi
    @ThiliniDilakshi 11 месяцев назад +37

    අනේ සොදුරුගෙ ඒ වචන ටික 🥺
    ඇඩුනත් එක්ක මගේ අයියත් මට එහෙම ආදරේ කරපු කාලයක් තිබුනනෙ කියලා 😖

  • @n.krathnayake6608
    @n.krathnayake6608 11 месяцев назад +19

    අනිවාර්යයෙන් සම්මානනීය ටෙලිනාට්‍යක් වෙන්නම ඕන රාජිනී ❤🎉

  • @duldhananjana2514
    @duldhananjana2514 11 месяцев назад +8

    සාර්ථකම කතාවක්..🥺❤ එච්චරයි..🥺❤❤ ඕක පිස්සුවක් එදා ඉඳන් බලපු..🥺❤

  • @shashikadilrukshi7153
    @shashikadilrukshi7153 11 месяцев назад +9

    අනිවාර්යයෙන් මේකට සම්මාන දෙන්න ඕනි .....මං දැක්ක බලපු ලස්සනම කතාව....❤රාජිනි නලු නිලි ඔක්කොටම සුබ පැතුම්❤

  • @shashi-w4u
    @shashi-w4u 11 месяцев назад +91

    දෙරණේ යන ආස ම ටෙලිග්‍රාමා එක ❤ රාජිනි ❤

  • @desnapathmene1049
    @desnapathmene1049 11 месяцев назад +11

    ගොඩක් ලස්සනයි සොදුරු රෝස් අභී රේන් ලොකු ටීචර් ලොකු සර් ඒ වගෙම විසල් මිහිරි එකතු කරන්න❤❤❤ සියලු දෙනාම හොදින් චරිත වලට සාධාරණ යක් කරනව ආදරෙයි රාජිණී.. 2කොටස දෙන්න

  • @Nish___boy
    @Nish___boy 11 месяцев назад +7

    සොදුරුයි මිහිරි කියන්නෙ කතාවට විතරක් සීමා නොවිච්ච ඇත්තම සහෝදරයො දෙන්නෙක් වගේ ❤️ඒ කොටසට ඇඩුන🥺❤සොදුරු නිසා විසලුයි මිහිරි එකතු වෙයි වගේ ශෝයි කථාව ❤️✨

  • @kavee-zr4bl3uw6x
    @kavee-zr4bl3uw6x 11 месяцев назад +47

    මිහිරියි විසල් ලව් ස්ටෝරි එකක් බලන්න ආසාවෙන් ඉන්න අය කො😢මිහිරියි සොදුරු සහෝදර බැදීම.කියන්න වචන නැ .ප්‍රේක්ෂක ඇස් වලින් කදුලු වට්ටන්න තරම්.......කියන්න වචන නෑ එච්චරයි❤🥺

  • @Sadu.manikh
    @Sadu.manikh 11 месяцев назад +26

    ඇත්තටම අද කතාවට ඇඩුනා 😪💔ආසම කතාව රාජිනී අනේ ඉවර කරන්න එපාහ් කතාව 🥺❤️

  • @nirashajayamanna4405
    @nirashajayamanna4405 11 месяцев назад +83

    ❤❤❤❤අද නම් කතාව පට්ට ලස්සනයි අනේ පිස්සු හැදෙනවා 😢😢😢ඒත් ගොඩක් දුකයි 😢😢😢😢අන්තිම කොටස් ටික හින්දා 😢😢😢

  • @Nethmi444
    @Nethmi444 11 месяцев назад +50

    අද episode එක නම් හිතට දැනුනා...❤ හැමදේම ලස්සනට වෙනවා ❤

  • @kavindiyassk
    @kavindiyassk 11 месяцев назад +40

    අනේ විසල් මිහිරි එකතු කරන්නකෝ😊😥❤️e athi💗.

  • @DimuthuDulanjali
    @DimuthuDulanjali 11 месяцев назад +57

    වගීෂා අැක්ටින් මරැ❤❤❤

  • @dambey21
    @dambey21 11 месяцев назад +11

    මේ කතාවේ චූටිගේ සිට ආච්චා දක්වා සියලුම දෙනාගේ රගපෑම් අති විශිෂ්ඨ යි. කතාවක් කියලා හිතෙන්නේ නෑ. ඔක්කොම චරිත ස්වභාවිකයි.👍❤

  • @atdadikari
    @atdadikari 11 месяцев назад +29

    අනේ මටත් මේ වගේ අයියා කෙනෙක් හිටියනම් මාත් සතුටින් 😭😭

  • @rasikaranawaka6935
    @rasikaranawaka6935 11 месяцев назад +26

    අද කතාව ගොඩක් ලස්සනයි හරිම ආසාවෙන් අද දවස එනකම් බලන් හිටියේ මෙහිදී අඬනකොට නම් මාරම දුකයි මේ වගේ හිතට දැනෙන කතාවක් නම් බැලුවෙම නෑ බැලුවෙ නැති තරම් හැකි ඉක්මනින්ම රාජිනී දෙක කොටස දෙන්න කියලා ඉල්ලීමක් කරනවා❤❤❤❤❤

  • @shaanpaul5625
    @shaanpaul5625 11 месяцев назад +115

    මිහිරි අඬ අඬ හිටියා at the wedding, සමහරවිට විසල්ට කතා කරනවා ඇති. ඉතින් මිහිරි සහ විසල් යුවළක් වෙයිද කියලා පැහැදිලි නැහැ. 😅

  • @dilakshikasunika
    @dilakshikasunika 11 месяцев назад +31

    අනේ මේ කතාවෙ season 2 ඕනි 🥺♥️

  • @ruwan1565
    @ruwan1565 11 месяцев назад +4

    මට මගේ අයියා මතක් උනා. එයත් මට ඔය විදිහටම ආදරේ කරලා ඔය වගේම ප්‍රශ්නේ විසදලා දුන්නා...ආදරෙයි මගේ අයියට ගොඩක්...❤❤

  • @Deepikachandani-h5w
    @Deepikachandani-h5w 11 месяцев назад +20

    අනේ මගේ අයියා හිටියානම් එයා හරි හොදයි එත් අද එයා නෑ අපි ලග 😭😭😭😭රාජනී කතාව හිතට දැනෙනවා 😘😘😘😘 ස්තුතියි රාජනී පවුලේ සියලු දෙන්නට බුදුසරණයි 😘😘🙏🏽❤️

    • @ahkprabhashi870
      @ahkprabhashi870 11 месяцев назад +2

      මොකද උනේ එයාට 😢

    • @Deepikachandani-h5w
      @Deepikachandani-h5w 11 месяцев назад

      @@ahkprabhashi870 අනේ මගේ අය්යා කැන්සර් එකකින් නෑ ති උන අදට මාස 4😭

  • @User1111user
    @User1111user 5 месяцев назад +2

    හිතුණු වෙලාවට අයෙත් ඇවිත් බලලා යනවා. ඒ තරම් ලස්සනයි රාජිනි🥹

  • @nishanthishamali5205
    @nishanthishamali5205 11 месяцев назад +2

    ලස්සන බැදිමි පෙන්න්නපු එකම කතාව හැමදාම බැලුවා අදනමි ගොඩාක් ලස්සනයි අද ලංකාවේ මෙහෙම බැදිමි ටෙලිනාට්‍ය වලට විතරක් නැතුව ඇත්තටම මෙි විදියට ඉන්නවනමි අද ලංකාවේ ලමා නිවාසත් නැහැ මහලු මඩනුත් නැහැ ඇත්තමයි මෙක නමි රටටම වටින ආදර්ශමත් කතාවක් මම බලපු පලවෙනිම කතාව ටෙලිනාට්‍ය රගපාපු සියලුම දෙනාටත් අනිකුත් සියලුම දෙනාටත් තෙරැවන් සරනයි ජෙසු පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @santhakumara15
    @santhakumara15 11 месяцев назад +47

    කතාව ඉවර කරන්න එපා දැන් තමයි ආසම කොටස් යන්නේ 😢

  • @ChenuKenu
    @ChenuKenu 11 месяцев назад +7

    අම්මෝ හොදටම ඇඩුනා..හරිම සංවේදනීයයි..❤❤..මාරම ලස්සන කතාවක්..මේක වචනෙන් කියන්න තේරෙන්නේ නෑ..ආදරෙයි රාජිනී❤..

  • @jananisoornima2237
    @jananisoornima2237 11 месяцев назад +50

    අනෙ ඔවෑන් ඔවෑන් එක්කෙනා එනකන් වත් කතාව තියන්නකො 🥺❤️

  • @PrabodiDilhara-vb6gm
    @PrabodiDilhara-vb6gm 11 месяцев назад +31

    කතාව පටන් ගන්නකල් බලන් හිටියෙ පිස්සුවක් මේක ❤

  • @ThiyanikaUmayangani-v5i
    @ThiyanikaUmayangani-v5i 11 месяцев назад +18

    🥰🥰 අයියා නංගි ඒ සහෝදරත්වය 😍😍😍 විසල් ❤❤මිහිරි එකතු කරන්න ඉක්මනට ම 😊😊 මෙච්චර හිතට වදින්න වදින්න බැදීම් ගැන උගන්වපු කතාවක් අවසන් වෙන ඒක ගැනනම් දුකයි 😢😢😢 රාජිනි sesaon 2 දෙන්න කෝ මේ නළු නිලියන් ඔක්කොම ලා එක්ක😮 20:09

  • @sanjeewanigawarammana2609
    @sanjeewanigawarammana2609 11 месяцев назад +7

    හරිම ලස්සන,ආදර්ශමත්,සහොදර කම ගැන කියලා දෙන කතාවක්...

  • @SuduNona-o2p
    @SuduNona-o2p 11 месяцев назад +8

    අනේ,මටත් මගේම අයියෙක් ඉදියා නම් කියලා හිතුනා 🥺🥺❤️
    ඒ උනාට මන් ආදරේ කරන කෙනා අයියෙක් වගේ මට ඔනිම තැන්වල හැමදේම කියාදීලා හයියට ඉන්නවා ❤️

  • @User-iq8ee9eh
    @User-iq8ee9eh 11 месяцев назад +56

    අද කොටස හරිම ලස්සනයි. මොනවා කියන්නද කියලා ඉතා ගන්න බැ. 🤗🤗

  • @dusheechamodi5180
    @dusheechamodi5180 11 месяцев назад +52

    වෙනදා වගේම අදත් රේන්ගෙයි අභීගෙයි scene එක හරිම ලස්සනයි...😘❤️

  • @nalikadesilva1026
    @nalikadesilva1026 11 месяцев назад +6

    මිහිරි ගෙ පවුලේ කොටස් බලන්න තමයි මං ආසම ,මේ වගේ සහෝදරයෙක් ලබන්න පිං කරන්න ඕන ❤

  • @kww8360
    @kww8360 11 месяцев назад +21

    ගොඩාක් ලස්සනයි අය්යා නගෝ ආදරේ අපි හැමෝමව ඇඩෙවූවා ❤❤

  • @upulimalshanimumasingha4101
    @upulimalshanimumasingha4101 11 месяцев назад +2

    මේ කතාවට මම පට්ට ආදරෙයි අම්මෝ මේක පවුලක එකමුතුව ගොඩක් ගන්න දේවල් ටියෙනව ගොඩක් ලස්සනයි ❤

  • @KanckanaSewwandi
    @KanckanaSewwandi 11 месяцев назад +3

    දෙරණේ ලස්සනම කතාව මේක කියලා මට හිතෙන්නේ.අදනම් මාරම ලස්සනයි ❤අයියා නංගී බැදීම හරි වටිනවා🙈

  • @hirudinimadushani6346
    @hirudinimadushani6346 11 месяцев назад +21

    එ අයියාගෙයී නංගිගෙයී කතාව නිකම් මගෙයී අයියාගෙයි වගේ ... මෙ කතාවේ සිසන් ටූ ඔනෙමයී

    • @hirunidahanayaka7594
      @hirunidahanayaka7594 6 месяцев назад +1

      මගෙ අයියායි,මායි වාගෙ.❤❤❤

  • @kaveeshasewmini3925
    @kaveeshasewmini3925 11 месяцев назад +20

    කදුලු පෙරාගෙන අවසාන ටික බැලුවෙ 🥺❤

  • @Samudini
    @Samudini 11 месяцев назад +39

    අනේ දෙයියනේ කතාවකට අපිව අඩවන්න පුලුවන් තරම් 🥺😓

  • @malshadivyanjali9496
    @malshadivyanjali9496 11 месяцев назад +40

    රේන් අයියගේ ලස්සනම ලස්සන කතාවක් ආයේ ඕනේ❤❤❤

  • @shanikamadubashini2595
    @shanikamadubashini2595 11 месяцев назад +1

    සොඳුරු වගේ අයියා කෙනෙක් ලබන්න නංගි කෙනෙක් පින් කරන්න ඕනි.. දිනූෂ අයියාගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න ඕනි.. වගීෂා නංගිගේ අනාගතය ලස්සන වෙන්න ඕනි.. සුබ පැතුම් ඔයාලා හැමෝටම... ආදරෙයි රාජිනී..❤❤❤

  • @Mahikoongahawaththa.2002
    @Mahikoongahawaththa.2002 11 месяцев назад +20

    අයියා කියන්නෙ නංගියෙක්ට තාත්තෙක් තමා❤

  • @chanuwijethunga
    @chanuwijethunga 11 месяцев назад +24

    අනේ මේක ආසාවෙන් බලපු කතාව 🥺❤️.. ඉවර වෙනවට ආස නැ අනේ 😖💔

  • @shamasandamali8651
    @shamasandamali8651 11 месяцев назад +15

    Me episode එක බලද්දි අඩුනා අනේ. අයියාගෙයි නංගිගෙයි සීන් එක අම්මෝ 🥺❤️❤️❤️

  • @rashmithathsarani5820
    @rashmithathsarani5820 11 месяцев назад +3

    මේ කතාවේ මන් දැක්ක ලස්සනම දෙයක් තමයි අයියාගෙයි,නංගිගෙයි ආදරේ.ඇත්තටම කතාවක් උනාට ඒ බැදීම දැනෙනවා මාර විදියට.🥰 මේ ලෝකේ ලස්සනම බැදීම අයියාගෙයි,නංගිගෙයි බැදීම 🥺❤

  • @HeshaFernando-p8x
    @HeshaFernando-p8x 11 месяцев назад +24

    හරිම ආසාවෙන් බලපු කතාවක්❤❤❤❤❤

  • @shashinidinushika866
    @shashinidinushika866 11 месяцев назад +6

    අම්මෝ කතාව නම් පිස්සුවක්....හිතට දැනුන ලස්සනම කතාවක්...❤❤

  • @kumaripathirana3655
    @kumaripathirana3655 11 месяцев назад +2

    මිහිරි අද හොඳටම මාව ඇඩෙව්වා. කොහොමත් මිහිරි එහේම මෝඩ තීරණ ගන්න මෝඩ කෙල්ලෙක් නෙවෙයි. එයා හැමෝටම හරිම ආදරෙයි. ආදරෙයි මිහිරියෝ ගොඩාක්ම.💕💕💕💕💕💕💕 බයවෙන්න එපා අයියා ඔයා ගොඩදායි .අනේ මටත් ඔයවගේ ආදරණීය ලස්සන අයියෙක් මතු උපදින ආත්මයක ලැබේවා .ආදරෙයි සොදුරු 💓💓💓💓💓💓💓💓💓💓 දැන් ලැස්ති වෙන්න ළමයි බලාගන්න ගන්න. මේ කථාවෙන් ලොකු ආදර්ශයක් සමාජයට දචනවා. පවුල තුල තිබිය යුතු සම්බන්ධථාවය, බැදීම ,ආදරණීයබව, වගකීම්,යුතුකම් සියල්ල කැටිකර ලස්සනට කථාව ගොතලා තියෙනවා. හැමෝටම ආදරෙයි.💕💓 😀😃😄💓💕😁😁😆💓💕😅🤣😂💓💕❤❤❤❤❤❤❤💗💗💗💗💗💗💗💓💕

  • @bhagyakothalawala9356
    @bhagyakothalawala9356 11 месяцев назад +3

    සොදුරුගෙ පව්ල හරිම ලස්සන පවුලක්. ලස්සන හදවත් තියෙන මිනිස්සු ඉන්න පවුලක්. හැමෝම එහෙම වෙනවනම් ❤❤❤

  • @mayalalitha853
    @mayalalitha853 11 месяцев назад +15

    හොඳ නාට්‍ය ඉක්මනටම ඉවර කරන්නේ ඇයි වැඩකට නැති නාට්‍ය අවුරුදු ගණන් ඇදගෙන යනවා පේන්නැද්ද සංගීතේ දෙවෙනි ඉනම ඒත් මේ වගේ නාට්‍ය අපි ආසාවෙන් බලන්නේ අනේ ඉවර කරන්න එපා

  • @jayanimadhushika-gx4ss
    @jayanimadhushika-gx4ss 9 месяцев назад +1

    මගේ ජීවිතේට මේ වගේම අය්යා කෙනෙකුය් ,මගේම ආදරවන්තයකුය් ඉන්න මම .......මාත් වාසනාවන්තියක් ඒ අතින්😍❤❤

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx 11 месяцев назад +13

    හදවතට දැනෙන සතුට වේදනාව ඇති කතාවක්

  • @MaduNethu-e5b
    @MaduNethu-e5b 11 месяцев назад +3

    අනේ දුකායි ඉවරවෙන්න ලගයි කියනකොට හරිම ආසාවෙන් බලපු එපා නොවුන කතාවක් ❤

  • @buddhinidilshani2671
    @buddhinidilshani2671 11 месяцев назад +4

    තමන්ගෙම කියලා අයියා කෙනෙක් අක්කා කෙනෙක් හිටියා නම් කියලා හිත හිත ඇඩුණේ නෑ කිව්වොත් ඒක බොරුවක්... ඒ වගේ ආදරයක් ලැබිලා නැති කෙනෙක් තමයි ඒක හොඳටම දන්නේ 😢😢❤

    • @sewminisankalpana
      @sewminisankalpana 5 месяцев назад

      ඔව් අනිවාරෙන් 😢

  • @inokasanjeewani5199
    @inokasanjeewani5199 11 месяцев назад +29

    මිහිරිගේ කෝලම් කතාවා බලන්නකෝ ආස හිතෙනවා. මිහිරි විසල් වෙන කරන්න එපා

  • @chandrikasamarasinghe1917
    @chandrikasamarasinghe1917 11 месяцев назад +2

    අයියාගෙයි නංගීගෙයි ආදරේ තමයි මේ කතාව ලස්සන කරේ.හරිම ලස්සනයි .මිහිරිට විසල් දුන්න නම් කතාව නියමයි.

  • @NethmiSanjana-s5p
    @NethmiSanjana-s5p 11 месяцев назад +14

    හරිම ලස්සන episode එකක්❤🎉😢

  • @ashikafernando1378
    @ashikafernando1378 11 месяцев назад +1

    සොඳුරු කියපු වචන වලට ඇස් වලට කඳුලු ආවා.. " පොඩි කාලෙ ඉඳන් එකියක් හැදුවා අයියා වගේ නෙමෙයි." 🥺🥺🥺