Thanks brother, for videos, We would never ever visit London; getting a visa as a tourist would be a miracle.. Therefore your doing great job. thank you so much bro. I highly appreciate your contents. keep it up
@@priyanthialwis8811 - be honest ,,I never been this part of the country .. It is a popular tourist destination and is known for its: Honey-coloured stone architecture: The Cotswolds is famous for its distinctive honey-coloured limestone buildings, Cotswold stone. This stone is abundant in the area and has been used to construct houses, churches, barns, and other buildings for centuries. Soon I will do the the video about cots world what is it. thank you for your interesting.have good day ,,👍🥰
හාමුදුරුවෝ ඒක මගේ ආසම රට. බුදුසරණයි
ලස්සනයි ලන්ඩන් නගරය ❤
Very beautiful. Nice video
Thank you very much showing this
All the best
@@malanisamaraweera6333 - your welcome
Awesome ...Nice sharing...
@@LowinBindak thank you for watching my video .
👍👍
Wonderful.👍🏼💚😁
නිස්සාර ජීවිතේ
සංසාර මාවතේ
නිමක් නැති ලෝකයේ
ඇවිද යමු අපි ඔහේ
වෙස්මිනිස්ටර්.... ❤️
lassanai piliwelai pirisidui 👍👍👍👍👍👍
ලංඩන් වල තොරතුරු වලින්
දැනුවත් කිරීම අගයනවා.
@@anandapathmasiri9507 - ස්තුතියි ඔබට විඩියෝ එක බැලුවාට .
Suba dawasak sir londen harima lassanai
@@DulmaWeerasingha - ස්තුතියි ඔබට විඩියෝ එක බැලුවාට .
Nice video
@@vishwaBashana - thank you
Thanks brother, for videos, We would never ever visit London; getting a visa as a tourist would be a miracle.. Therefore your doing great job. thank you so much bro. I highly appreciate your contents. keep it up
@@chamin111 - thank you very much for your comment and watching the video . Have a great day
රෑට ලන්ඩන් නගරය කොයි වගේද කියල දැක්කමයි. කොච්චර ගණන් වුණත් කමක් නෑ අවුරුද්දකට සැරයක්වත් සුද්දො යන රෙස්ටොරන්ට් එකකින් කාල බීල ඒ අත්දැකීමත් ගන්ඩ ඕනේ. යමක් ඉගන ගන්ඩ පුළුවන් සුද්දන්ගෙන්. පුළුවන් නම් එංගලන්තෙ සුන්දර ගමක ඉඳලා වීඩියෝ එකක් කරන්ඩ. මම හිතන්නෙ සමර්සෙට් වල තියෙනවා. බොහොම ස්තූතියි සර්ට. ඊළඟ සැරේ වීඩියෝ එකෙන් හම්බ වෙමු ❤🇬🇧
@@harshanabandara2565 - ස්තුතියි රැදිලා ඉන්නවාට..
Nice video..thank you..❤
@@chandimaherath2907 - your welcome ..thank you for watching my video 🥰
Nawata landan geyada obaga hama vedio akakma lassanai
@@UpulDev - ඔව් මම ආවා නැවත ..ස්තුතියි විඩියෝ එක බැලුවාට .
❤❤
Fantastic could you please explain the what is Cotswold in UK it’s another world in which no one enter
@@priyanthialwis8811 - be honest ,,I never been this part of the country ..
It is a popular tourist destination and is known for its: Honey-coloured stone architecture: The Cotswolds is famous for its distinctive honey-coloured limestone buildings, Cotswold stone. This stone is abundant in the area and has been used to construct houses, churches, barns, and other buildings for centuries. Soon I will do the the video about cots world what is it.
thank you for your interesting.have good day ,,👍🥰
I have been living in London since 1985 But I have never been there
@@yanara9635 - really ..!!!:okay , when you got chance now you can visit to over there ..cheers ..
Landanaya witharak newei multi ratama itha pirisudui lassani
@@chandrawijesekara4566 - ස්තුතියි ඔබට විඩියෝ එක බැලුවාට .
හා ඔබ ආයෙ uk. ආයෙ ලංකාවට සමු දුන්න.
@@ArunasiripiyathilakaRanawaka එනවා එනවා ආයේත්
@@sinhalaapiuk ලංකාවට කෙලවන කට්ටියක් චන්දෙට එනවලු, ඒ එක්කද?
@@ArunasiripiyathilakaRanawaka - මම එන්නෙ next year
@@sinhalaapiuk අම්මෝ ඇති කලින් පාර ඇරලා ආයෙ එනවලු අරින්න. ඔබ නැති එකට සතුටුයි
🎉අපිට කිසිදාක ඔය නගර නැරඹීමට පැමිනිය නොහැක.අපටත් බලන්න සැලැස්වීම ඔබට ලොකු පිනක්.🎉🎉🎉🎉
@@deepakumarikumari5392 - බොහොම ස්තුතියි විඩියෝ එක බැලලා රසවින්දට.
How are you..?
@@DaniduDamsith-j1z - Im very well .thank you .
3:45 ඇයි එහෙම ලයිට් හයි කරලා තියෙන්නේ ඒ බයික් වල 🙄 තහනම් නැද්ද පාරෙ යන්න එහෙම 😊
@@captainnemo3958 - එහෙම නැහැ ..මිනිසුන් ගේ ආකර්ෂණීයට තමා එහෙම ලයිට් දාලා සිංදු දාගෙන යන්නෙ .
@@sinhalaapiuk 🥰👍
Oyalawa elawam nadda dan
@@GamingWorld-sj5bf - කවුද ..එලවන්නෙ,,එහෙම එලවනවා කියලා කවුද කිව්වේ ,,?
Utube income eka gena danaganna api kemathiy.puluwannam video ekak danna views walin keeyak enwada kiyala
@@sanasu815 - මාස තුනක් හෝ දෙකක් ගියාම මට පවුම් 60 -70 හම්බ වෙනවා ..ඒක මහලොකු ගානක් නෙමෙයි මේ රටේ..
@@sinhalaapiuk thanks
"වෙස්මිනිස්ටර් ඇබෙ" කියන්නෙ මොකක්ද 🧐
@@captainnemo3958 - parliament එකත් එක්කම තියෙන අනිත් ලොකු ගොඩනැගිල්ල ..
@@sinhalaapiuk 🥰👍
බෝතල් වලට ගහන ඇබයක්..
@@londonnewsweekend - 🤣
@@londonnewsweekend මෙහෙම කමෙන්ට් එකකුත් කවුරු හරි දායි කියලා බලාපොරොත්තු උනා 🤭🤭
ටෙස්ට් මැච් එක බලන්න Lord's යන්නෙ නැද්ද?
@@menakagg - ආසා නැහැ match බලන්න
ඔයාගේ තට්ටෙ ලස්සනයි ඔක්කොටම වඩා..