Heena Walata Panak - හීන වලට පණක් | Saluka Hasarinda | Hiru Star - Season 04 | EPISODE 42 | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 31

  • @prasannadissanayake9664
    @prasannadissanayake9664 10 месяцев назад +14

    හොයාගෙන ඇවිත් බැලුවේ සිංදුව.සේනක බටගොඩ මහත්මයාගේ ෆැන් කෙනෙක් මං.මේක එදා බැලුවා.අද මෙකේ හොයාගෙන ඇවිත් බැලුවා.ඇස් පියාගෙන ඇහුවේ❤️🔥

    • @savithreesirisena4857
      @savithreesirisena4857 Месяц назад

      මේක නුවර දී මුලින්ම බටගොඩ මහත්මයා රෙකෝඩ් කලේ..
      සුන්දර මතකයක්

  • @janu9087
    @janu9087 10 месяцев назад +9

    සලුක මල්ලි සුපිරියි අපේ බලන්ගොඩ කොල්ලෙක් ජයෙන් ජය්ස්ම වේවා ❤❤❤❤😊😊

  • @kumarigunawardhana3401
    @kumarigunawardhana3401 9 месяцев назад +2

    Saluka ayiye balangodata kohoma hari oni cup eka❤❤

  • @Bhashi24
    @Bhashi24 10 месяцев назад +7

    Wow♥️ Congratulations සලුක අයියේ🥰 බලංගොඩට ගැම්මක් තමයි🥰 ජයෙන් ජයම වේවා🎉

  • @M._Supu_
    @M._Supu_ 10 месяцев назад +2

    Mn hirustar balanna kenek newe.. Eth aiya me sinduwa ahankota mamath gihin beluwa .. Hoyagena evith me balanne ❤ harima lassanai...

  • @nirmaniherath175
    @nirmaniherath175 10 месяцев назад +3

    ගොඩපාරක් අහනවා... ලස්සනයි....❤️

  • @SameeraLakmal-t5j
    @SameeraLakmal-t5j 10 месяцев назад +3

    පුතේ ජයෙන් ජයම වේවා..,...!❤❤❤❤

  • @udanaisuranga1804
    @udanaisuranga1804 9 месяцев назад +1

    සලුක හසරින්ද ලස්සනට සින්දුව ගායනා කරනව ❤️

  • @seniththarinda2857
    @seniththarinda2857 10 месяцев назад +4

    Lassanay ayye 😊❤

  • @nihalarmos2246
    @nihalarmos2246 4 месяца назад +1

    සුපිරිම සුපිරි ගායනයක්

  • @DilshanpeirisDILA
    @DilshanpeirisDILA 10 месяцев назад +3

    Hitha hoda kollek.. lassana tone colour ekak. Jayama wewaa malli ❤🙏

  • @Dilaweerasinghe
    @Dilaweerasinghe 10 месяцев назад +3

    ලස්සනයි malli ❤suba pathum

  • @NimeshTf-z7v
    @NimeshTf-z7v 10 месяцев назад +3

    ජය වේවා සහොදරයා...ඉස්සරහට යන්න..බුදු සරනයි.❤🎉

  • @slkuma1050
    @slkuma1050 10 месяцев назад +3

    Congratulations brother 🎉❤

  • @hillajithnilanka4852
    @hillajithnilanka4852 4 месяца назад +2

    A sinduwa mari❤

  • @miky-beauty
    @miky-beauty 10 месяцев назад +3

    Balangoda gemmak

  • @nipunshalinda9352
    @nipunshalinda9352 10 месяцев назад +5

    ඒක පට්ට මල්ලි ❤

    • @janu9087
      @janu9087 10 месяцев назад +1

      ගම්පහ නෙවෙයි බලන්ගොඩ

    • @RuchiraLakshan-r6s
      @RuchiraLakshan-r6s 10 месяцев назад +1

      pissuda yako balangoda

  • @IreshaWerasooriya
    @IreshaWerasooriya 10 месяцев назад +3

    Niymi malli ❤❤

  • @HarshanaChamodya-ep3kc
    @HarshanaChamodya-ep3kc 10 месяцев назад +3

    Ape ekh ❤😍

  • @sl_podda_4k
    @sl_podda_4k 10 месяцев назад +3

  • @Tillwin3483
    @Tillwin3483 10 месяцев назад +3

    Malli manej ge sindu set umbata kiyapan hadata gelapena sindu sinduwa maruwata kiwwa jaya

  • @AmaliImeshika
    @AmaliImeshika 9 месяцев назад

    Ohoma yan aiye🎉❤

  • @Ata-sy1iz
    @Ata-sy1iz 3 месяца назад

    අපොයි ෆ්ලැට්

  • @kumarigunawardhana3401
    @kumarigunawardhana3401 9 месяцев назад

    Ape scl eke gamma genna ayiye balangoda

  • @franktojoe6023
    @franktojoe6023 10 месяцев назад +3

    ❤❤❤❤❤

  • @sanduniwasana2469
    @sanduniwasana2469 10 месяцев назад +2

    Congratulations Brother🎉❤

  • @osathrashminda3500
    @osathrashminda3500 10 месяцев назад +3

    ❤❤❤