පැතුම් එක්ක ජයසූරිය ඇරියස් එකකද ඉන්නෙ ? මෙන්න අද ජයසූරිය මාධ්‍යට පලමු වතාවට හෙලිකල කතාව

Поделиться
HTML-код
  • Опубликовано: 3 ноя 2024

Комментарии • 36

  • @slcricket8853
    @slcricket8853 Месяц назад +6

    ලංකාවේ වීරයා පැතුම් ❤🇱🇰

  • @PriyanganiWerellagama
    @PriyanganiWerellagama Месяц назад +2

    ජයසුරිය ඉස්සර ඉදන් පැතුම්ට කැමති නැ.තේරෙන් නැ ඇයි කියලා😢

  • @nihalratnayake542
    @nihalratnayake542 Месяц назад

    Pathum main strength is his concentration.he never check what is happening outside the pitch.
    He always concentrate about
    The batting .other batsman pls learn that .focus to the bating only when you bat .❤

  • @MerryMangali
    @MerryMangali Месяц назад

    🙏🙏🙏🇱🇰🔥👉👊

  • @roshanlakshitha5999
    @roshanlakshitha5999 Месяц назад +7

    ජයා බයයි පැතුමා වුගෙ වර්තා කඩයි කියලා

    • @kpswasantha
      @kpswasantha Месяц назад +5

      ඉතිං කොහොමද කෙනෙක් වැඩ කරන්නෙ. වැඩක් නොකර ඉන්නකොට කියනව හැකියාව තියාගෙන රටට වැඩකරන්නෑ කියල. වැඩකරනකොට කියනව තමන්ගෙ කෙනෙක් දාගන්න කියල තමන්ගෙ මට්ටමෙන් අනිත් අය මනින්න එපා අර්ජුනගෙ කාලෙ සහෝදරයො තුනක් හිටිය. සනත්ගෙ පුතා උනත් දක්ෂනම් ගන්න ඕන.

    • @kpswasantha
      @kpswasantha Месяц назад +7

      පැතුම් නොකැඩුවත් දවසක වාර්ථා කැඩෙනව. මම දන්න සනත්නම් පිටරට එකෙක් තමන්ගෙ වාර්ථා කඩනවාට ව⁣ඩා රටේ එකෙක් කඩනවාට එයා කැමතියි මොකද එතකොට වාර්ථාව පවතින්නෙ රටේ නමින් තමන්ගෙ පහත් ගති අනුන්ට ආදේශ කරන්න එපා ඒ මිනිහ රටට වැඩක් කරන එකෙක්.

  • @vasanthgodamunna
    @vasanthgodamunna Месяц назад

    Pathum nissanka is 100% technically correct batsman! He is a born batsman like a born artist!!

  • @chamindaupali-k8z
    @chamindaupali-k8z Месяц назад +2

    ජයසුරිය හොදින්

  • @thushanmanjulai6667
    @thushanmanjulai6667 Месяц назад

    Aiyo sanath aiya kuhaka naha ❤

  • @SuduAraIIya
    @SuduAraIIya Месяц назад

    🇱🇰🇱🇰🇱🇰❤️❤️🎉

  • @buddhikanuwan9489
    @buddhikanuwan9489 Месяц назад +3

    Pathuma naththam test, ondey, T20 3ma iwarai

  • @manelmalkanthi2799
    @manelmalkanthi2799 Месяц назад +1

    ❤❤❤🎉

  • @LeslyRanasingha
    @LeslyRanasingha Месяц назад +2

    Sanat aeya patum b.ara ganna my ❤

  • @ImalkaMadushani-k4f
    @ImalkaMadushani-k4f Месяц назад +1

    ❤❤❤🎉😮

  • @asangaudawela4703
    @asangaudawela4703 Месяц назад

    ඒ එක්කම ජයේගෙ පුතා ඉක්මනින් ටීම් එකේ ඔපනින් දෙන්නෙ කොහොමද මේ යෝදය ඇණයක් උනාම..අනික ජෙලස්..නේහ්

  • @NishanKarunathilaka-d9o
    @NishanKarunathilaka-d9o Месяц назад +2

    ❤ 1 comment

  • @charithbandara5094
    @charithbandara5094 Месяц назад +2

    ජයේ පුතාව ගේන්න ඇවිත් ඉන්නෙ😂

  • @kavishkadilan1198
    @kavishkadilan1198 Месяц назад

    ජයසූරිය කියන්නෙ 50 ගහන අය මගින් අතඅරින්නෙ නැතුව ලොකු ඉනින් ගහන්න කියල. ඒක තේරුම් ගන්න

  • @nellonello5994
    @nellonello5994 Месяц назад +1

    Sant aiya oya inna oni naykye time ake

  • @s.d8828
    @s.d8828 Месяц назад +1

    Pathum success nisane ubl dan sanath sirta baninne. Pathumuth kusal wage fail unoth ubl sanata hoda kiyala pathumta baninw aniwa

  • @devindraweerasooriya7839
    @devindraweerasooriya7839 Месяц назад

    2:26 මෙවන් උද්දාම වියයුතු අවස්ථාවක මොනවද මේ arrears කතා?

    • @asangaudawela4703
      @asangaudawela4703 Месяц назад

      උද්දාමෙට පාර කපන්නෙ මේ විවේචන

  • @ashleynanayakkara7168
    @ashleynanayakkara7168 Месяц назад

    Dear Sanath, don't lie about Pathum's unavailability not playing the first test saying he was injured. when commentator Nazaar Hussain asked Pethum why he did not play in the first test, Pethum's reply was " I don't know".

  • @MalithMaduranga-ds9oe
    @MalithMaduranga-ds9oe Месяц назад +3

    අනෙ තොපි තමා කතා හදන්නෙ විවුස් හිගාකන්ඩ යකො ජයසූරිය විවෙචනය කරලා හරි කොල්ලන්ව හදනැතුව උබද හදන්නෙ පගයා

  • @Niroshana508
    @Niroshana508 Месяц назад +1

    Congratulations 🎊🎈🎉🍾

  • @ravindradesilva7754
    @ravindradesilva7754 Месяц назад

    Ow mokada meyage goloyo denna kusal Mendis & sadeera chance denna wenne nhe ne ekai

  • @Apex_Kulu
    @Apex_Kulu Месяц назад +1

    Pake kata kiyannepa

  • @SisiPerera-nd5ou
    @SisiPerera-nd5ou Месяц назад

    පk කතා කියන්න ඉස්සෙල්ලා practically මෙයා කරන්න ඕනි රට වෙනුවෙන් 50 ගහන එකාට බැනලා 20 ගහන මෙන්ඩිස්ව ආරක්ෂා කරන එක නෙවෙයි . මෙන්ඩිස් එකෙන්ම drop කරන්න ඕනි . Uu තනිකරම ප්‍රේක්ෂකයන් වන අපිට වහක්, team එකට බරක්. , රටට බරක්, ඌ ගහනවට ආස අනික් team තමයි . ඒ මොකද sure wicket එකක් නේ. අනික ජයසූරිය දක්ශතා තියන එකාට කැපිල්ල දැම්මොත් ලෝකෙට පෙන්නන්න රටට තියන ආදරේ පට්ටම බොරුවක් කියලා එලියට බලාගන්න පුළුවන් .

  • @sumisumi6512
    @sumisumi6512 Месяц назад +3

    Na na meya serama baluweda kaeanne dasun & banuka ta 😮😮😮 😊😊😊😊😊😊 mendage 0 ta wada dassage 0 tamy penune kuhakaya

    • @s.d8828
      @s.d8828 Месяц назад +1

      Owow
      Mahelath kuhakayek sangath kuhakayek muralith kuhakayeth sanath kuhayaketh ublge Moda cricket knowledge ekt anuwa. Moda httpla hitiya kiyala me legendla Mona karannada

  • @HHChandana
    @HHChandana Месяц назад +2

    𝙿𝙰𝚃𝙷𝚄𝙼 𝚒𝚗𝚗𝚊𝚖𝚊 𝚘𝚗𝚒