Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ෂර්ලොක් හෝම්ස් කතා පිස්සන්ටනම් මරු ඒ video එක ❤
Yeah yo.....👍🔥❤️
ලංකාවෙත් පාස්කු දවසෙ මරපු අයගෙන් කෙනෙක් නැවත බූතයෙක් වෙලා හරි ඇවිත් මිනිමරුවන්ට දඩුවම් ලැබේවා ලෝක ඉතිහාසයේම මිනිමරුවව දෑසින්ම දැක ගන්න 🙏🙏🙏🙏🙏
Ai ubala deiyata penne nedda minimaruwawa 😂😂
😂
බුදු සරණයි ඔබතුමාට dynuwath කරාට
අනේ හැමදාම මේ වගේ ඒවා ඕනේ ♥️♥️
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
*_මුසොලනී ගැන video ekak one💗🇮🇹_*
වෙනස්ම වීඩියෝ එකක්. බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🙏
Good news Malli budusaranai ❤❤❤❤❤
ආසම topic එකක් ....නියමයි...🩷
බටහිර විද්‍යාව විතරක් විශ්වාස කරන එවුන්ට බටහිරින්ම කනේ පාරක්.
ඕක තමය් මිත්‍රය නලින් ද සිල්වා මහතා කිව්වේ.ආසනික් සහ නාථ දෙවියන්ගේ කතාවත් ඔය වගේ.
එක මොකක්ද@@shashediri544
උබ දැන් මේක පිලිගත්තද😂😂
මෙ වගේ ඒවා හැමදාම ඔනෙ කියන කට්ටිය මේ පැත්තට😚❤️🩹
කොන් වලට කතා කරන්නේ කොන කපාගන්නද පගයෝ
😂😂@@MadhusankaArachchi
Konata? Pissu
Koipaththatada😅😅
@@AnilPriyantha-z2t Uba koi petted 😂
කතාව පැහැදිලි ❤❤❤❤
Good niyamayi butha athmyata pin demu eyin midenna mewa da da Nam minissu marana ekak
නවීන විද්‍යාව කැලේ..මේ විශ්වය හරිම පුදුමයි...පුනරුප්පත්තිය භූතයෝ හොල්මන් බටහිරයන් පිළි ගන්නේ නෑනේ ..ඔය දැන් ඇස්පනා පිටම ඔප්පු වෙලා තියෙන්නේ ..අනික දැන් බටහිර තරුණ පිරිසගේ එකම විනෝදය හොල්මන් හොයලා යූටියුබ් දැමීම...ඔය තියෙන්නේ මියගිය අයගේ අදහාගත නොහැකි ශාක්කි...මහා බියකරු හොල්මන් ආත්ම.. දැන් එයාලටම ඔප්පු වෙලා හමාරයි ..නොපෙනෙන ලෝකේ බොහොම දේවල් නෑ කියලා උදම් අනපු උන්ට අද වන විට කට උත්තර නැති වෙන්න සාක්කි ලැබිලා තියනවා ..ඔප්පු වෙලා තියනවා ..
අප රටෙ ජනතාවගෙ බදු මුදල් හොරකන් දුශන මිනිස් ගාතන ,විදෙශ නය ඩොලර් බිල්ලියන 100 , හොරකමට පංගුකාරයන් ගෙ නම් ටිකයි හංගලා තියපු තැන් වලින් සාක්ෂි හොයා ගන්න,රටෙ ජනතාවගේ බදු මුදලින් හො හොද ශාස්ත්‍ර කරුවන් කිපදෙනෙක් අධිකරනය තුල ස්ථාපිත කිරිමට අවදානය යොමු කරමින් 2024 රට ගොඩ නැගිමට හැකි.... ජනාධිපති අපෙක්ෂක තුමන්ලා ලා විසින් කර ඇති විවිධ අපරාධ නාම යෝජනා ප්‍රසිද්ධියට පත් කිරිමට පෙර දුෂිතයින්,හොයා ගැනිමට.... ශාස්ත්‍ර රාජකාරි සෙවක්, ලෙසට අධිකරයෙ නිලලත් ඇත්ත කියන රජයෙ ශාස්ත්‍ර සාක්ෂි කරුවෙක් හො ශාස්ත්‍ර රාජකාරික් අයදුම් පත් කැදවිමට....වටිනවා..
අඩේ පට්ට කතාව
Hitler ගැන video එකක් ඕනේ ( 2වන ලෝක යුද්ද කාලේ )
පාස්කු ප්‍රහාරය සැලසුම් කල,සිදුකල අයගැනත් මලගිය ආත්ම කියනවානම් ඉතාමත් ඉක්මන් ඔවුන්ව නීතියේ රැහැනට අසුකරගන්න ලැබේවි.මලගිය ආත්ම වලින් වැලලුනන සත්‍යය සිදුවිම් සොයාගැනීමට ලැබේවා.
නත්ථි ලෝකේ රහෝ නාමපාපකම්මං පකුබ්භතෝ පස්සන්ති වන භූතානිතං බාලෝ මඤ්ඤතී රහෝ. රහසින් පවු කිරීමක් ලෝකයේ නැත්තේය.වන දෙවිවරු දකිති දිවැස් ලාභීන් දකිති ,ඒ නැතත් තමන්ගේ සිතට හොරෙන් පවු කල නොහැක. __ සීල විමංස ජාතකය__
Wishwa Lokaya Subscribe කරපු අය දාන්න බලන්න Like එකක්❤❤😊😊
පරණ කටහඩට කැමති අය 😍
❤
ලංකාවෙ මෝඩ හැත්ත යම් දේක වැදගත් කොටස ගන්නවා වෙනුවට ඒක ගෙනාපු එකාගෙ බෙට්ටෙ පාටයි , පොල්ලෙ දිඟයි උගෙ අම්මගෙ චීත්තෙ පාටයි හොයනවා😂😂😂
@@tiajdjfiifif2717😂
හොද කතාවක් නියමයි
මේවගෙ ඒවා හොඳයි මෙහෙම වෙනව නම් ලංකාවෙත්
පට්ටම වීඩියෝ දාන චැනල් එකක් කියලා කියන උන් මෙ කොනට
පරන කටහට නැ නෙ😢😢😢😢
රෑ 12.08 මේ බලන මම 😂😂
ඉරාන ජනපති ගෙන්වා මැරැන විදිය හොයාගන්න බැරිද
Im like this video because this killer video 😅🦋
68 comment good job 🥰
අර දොස්තරගේ ගෑනිට කොහෙන් හරි ආව තොරතුරක් මිසක් වෙන මගුලක් නෙමෙයි
❤️❤️❤️
ඒ මැරුණා කෙන්ගේ මනෝ කය වෙන්න ඇති ව්‍යර්ය නිසා ඔහොම වෙනවා
Parana voice karapu Kolla den nedde? E voice eka Patta API ekat huruwela bn😊❤
දොස්තරගේ ගෑනිගෙන් ප්‍රශ්න කරන්න ඕනේ ඔක්කොටම කලින්
X-files එකක් වගේ දැනුනේ මට විතරද?👀
❤🥰
me wge story wlt kamathi ay ko..🙂
Ada ekath lassanai 🎉🎉
The X-Files ❤❤❤
😱😱😱😱😱😱😱😱
IGI ගේම් එකෙ background මියුසික් එක
"118" film ekath me wage..mita samanama kathawak thamai 118 film eke tiyenneth
මේ ගැන හදපු films තියනවද ? දන්න කෙනෙක් කියන්න please
118 balanna
ඉන්දියාවෙි සුන්දර ලස්සන ශුහාන්ත් රාජපුටි ගෙ ඝාතනය එයාගෙ හඩින්ම මරන්න උදවි කරපු කාගෙත් නමි කිවිවෙ ඒ හඩාන්ම... මම විඩියෝව ඇහුවිවා...
Mokakda channel eka kiyanna ko
Oya wagema kathawak America we wela thibuna. Wisatara ona nam kiyanm.
😮
1st🎉
ආයුබෝවන්
1 st comment ❤
weshma lokaya...chanal ek krn kena dakinna asa ay ko...😅
murder ekakata daduwama aurudu 5i. minissu baya nathuwa mini marana eka ahannath deyakda ithin 😅
💙🖤❤️👻👽
Samurai gena.. vdo oni
2 St Comment ♥️
3 third comment ❤️
Mehema ewanam hamadama dammath kamak na 😮
ara gani ho miniha tamai oya ganu kenawa marala aththe...mokada e dennath philippines...! eka baragatte ara kalu jathikaya...!mata hithuna widiya!
3 rd comment😂😂😂🎉🎉🎉
❤❤❤❤❤
ෂර්ලොක් හෝම්ස් කතා පිස්සන්ටනම් මරු ඒ video එක ❤
Yeah yo.....👍🔥❤️
ලංකාවෙත් පාස්කු දවසෙ මරපු අයගෙන් කෙනෙක් නැවත බූතයෙක් වෙලා හරි ඇවිත් මිනිමරුවන්ට දඩුවම් ලැබේවා ලෝක ඉතිහාසයේම මිනිමරුවව දෑසින්ම දැක ගන්න 🙏🙏🙏🙏🙏
Ai ubala deiyata penne nedda minimaruwawa 😂😂
😂
බුදු සරණයි ඔබතුමාට dynuwath කරාට
අනේ හැමදාම මේ වගේ ඒවා ඕනේ ♥️♥️
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
*_මුසොලනී ගැන video ekak one💗🇮🇹_*
වෙනස්ම වීඩියෝ එකක්. බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🙏
Good news Malli budusaranai ❤❤❤❤❤
ආසම topic එකක් ....නියමයි...🩷
බටහිර විද්‍යාව විතරක් විශ්වාස කරන එවුන්ට බටහිරින්ම කනේ පාරක්.
ඕක තමය් මිත්‍රය නලින් ද සිල්වා මහතා කිව්වේ.ආසනික් සහ නාථ දෙවියන්ගේ කතාවත් ඔය වගේ.
එක මොකක්ද@@shashediri544
උබ දැන් මේක පිලිගත්තද😂😂
මෙ වගේ ඒවා හැමදාම ඔනෙ කියන කට්ටිය මේ පැත්තට😚❤️🩹
කොන් වලට කතා කරන්නේ කොන කපාගන්නද පගයෝ
😂😂@@MadhusankaArachchi
Konata? Pissu
Koipaththatada😅😅
@@AnilPriyantha-z2t Uba koi petted 😂
කතාව පැහැදිලි ❤❤❤❤
Good niyamayi butha athmyata pin demu eyin midenna mewa da da Nam minissu marana ekak
නවීන විද්‍යාව කැලේ..
මේ විශ්වය හරිම පුදුමයි...
පුනරුප්පත්තිය භූතයෝ හොල්මන් බටහිරයන් පිළි ගන්නේ නෑනේ ..ඔය දැන් ඇස්පනා පිටම ඔප්පු වෙලා තියෙන්නේ ..අනික දැන් බටහිර තරුණ පිරිසගේ එකම විනෝදය හොල්මන් හොයලා යූටියුබ් දැමීම...ඔය තියෙන්නේ මියගිය අයගේ අදහාගත නොහැකි ශාක්කි...මහා බියකරු හොල්මන් ආත්ම.. දැන් එයාලටම ඔප්පු වෙලා හමාරයි ..
නොපෙනෙන ලෝකේ බොහොම දේවල් නෑ කියලා උදම් අනපු උන්ට අද වන විට කට උත්තර නැති වෙන්න සාක්කි ලැබිලා තියනවා ..ඔප්පු වෙලා තියනවා ..
අප රටෙ ජනතාවගෙ බදු මුදල් හොරකන් දුශන මිනිස් ගාතන ,විදෙශ නය ඩොලර් බිල්ලියන 100 , හොරකමට පංගුකාරයන් ගෙ නම් ටිකයි හංගලා තියපු තැන් වලින් සාක්ෂි හොයා ගන්න,රටෙ ජනතාවගේ බදු මුදලින් හො හොද ශාස්ත්‍ර කරුවන් කිපදෙනෙක් අධිකරනය තුල ස්ථාපිත කිරිමට අවදානය යොමු කරමින් 2024 රට ගොඩ නැගිමට හැකි.... ජනාධිපති අපෙක්ෂක තුමන්ලා ලා විසින් කර ඇති විවිධ අපරාධ නාම යෝජනා ප්‍රසිද්ධියට පත් කිරිමට පෙර දුෂිතයින්,හොයා ගැනිමට.... ශාස්ත්‍ර රාජකාරි සෙවක්, ලෙසට අධිකරයෙ නිලලත් ඇත්ත කියන රජයෙ ශාස්ත්‍ර සාක්ෂි කරුවෙක් හො ශාස්ත්‍ර රාජකාරික් අයදුම් පත් කැදවිමට....වටිනවා..
අඩේ පට්ට කතාව
Hitler ගැන video එකක් ඕනේ ( 2වන ලෝක යුද්ද කාලේ )
පාස්කු ප්‍රහාරය සැලසුම් කල,සිදුකල අයගැනත් මලගිය ආත්ම කියනවානම් ඉතාමත් ඉක්මන් ඔවුන්ව නීතියේ රැහැනට අසුකරගන්න ලැබේවි.මලගිය ආත්ම වලින් වැලලුනන සත්‍යය සිදුවිම් සොයාගැනීමට ලැබේවා.
නත්ථි ලෝකේ රහෝ නාම
පාපකම්මං පකුබ්භතෝ
පස්සන්ති වන භූතානි
තං බාලෝ මඤ්ඤතී රහෝ.
රහසින් පවු කිරීමක් ලෝකයේ නැත්තේය.වන දෙවිවරු දකිති දිවැස් ලාභීන් දකිති ,ඒ නැතත් තමන්ගේ සිතට හොරෙන් පවු කල නොහැක.
__ සීල විමංස ජාතකය__
Wishwa Lokaya Subscribe කරපු අය දාන්න බලන්න Like එකක්❤❤😊😊
පරණ කටහඩට කැමති අය 😍
❤
ලංකාවෙ මෝඩ හැත්ත යම් දේක වැදගත් කොටස ගන්නවා වෙනුවට ඒක ගෙනාපු එකාගෙ බෙට්ටෙ පාටයි , පොල්ලෙ දිඟයි උගෙ අම්මගෙ චීත්තෙ පාටයි හොයනවා😂😂😂
@@tiajdjfiifif2717😂
හොද කතාවක් නියමයි
මේවගෙ ඒවා හොඳයි මෙහෙම වෙනව නම් ලංකාවෙත්
පට්ටම වීඩියෝ දාන චැනල් එකක් කියලා කියන උන් මෙ කොනට
පරන කටහට නැ නෙ😢😢😢😢
රෑ 12.08 මේ බලන මම 😂😂
ඉරාන ජනපති ගෙන්වා මැරැන විදිය හොයාගන්න බැරිද
Im like this video because this killer video 😅🦋
68 comment
good job 🥰
අර දොස්තරගේ ගෑනිට කොහෙන් හරි ආව තොරතුරක් මිසක් වෙන මගුලක් නෙමෙයි
❤️❤️❤️
ඒ මැරුණා කෙන්ගේ මනෝ කය වෙන්න ඇති ව්‍යර්ය නිසා ඔහොම වෙනවා
Parana voice karapu Kolla den nedde? E voice eka Patta API ekat huruwela bn😊❤
දොස්තරගේ ගෑනිගෙන් ප්‍රශ්න කරන්න ඕනේ ඔක්කොටම කලින්
X-files එකක් වගේ දැනුනේ මට විතරද?👀
❤🥰
me wge story wlt kamathi ay ko..🙂
Ada ekath lassanai 🎉🎉
The X-Files ❤❤❤
😱😱😱😱😱😱😱😱
IGI ගේම් එකෙ background මියුසික් එක
"118" film ekath me wage..mita samanama kathawak thamai 118 film eke tiyenneth
මේ ගැන හදපු films තියනවද ? දන්න කෙනෙක් කියන්න please
118 balanna
ඉන්දියාවෙි සුන්දර ලස්සන ශුහාන්ත් රාජපුටි ගෙ ඝාතනය එයාගෙ හඩින්ම මරන්න උදවි කරපු කාගෙත් නමි කිවිවෙ ඒ හඩාන්ම... මම විඩියෝව ඇහුවිවා...
Mokakda channel eka kiyanna ko
Oya wagema kathawak America we wela thibuna. Wisatara ona nam kiyanm.
😮
1st🎉
ආයුබෝවන්
1 st comment ❤
weshma lokaya...chanal ek krn kena dakinna asa ay ko...😅
murder ekakata daduwama aurudu 5i. minissu baya nathuwa mini marana eka ahannath deyakda ithin 😅
💙🖤❤️👻👽
Samurai gena.. vdo oni
2 St Comment ♥️
3 third comment ❤️
Mehema ewanam hamadama dammath kamak na 😮
ara gani ho miniha tamai oya ganu kenawa marala aththe...
mokada e dennath philippines...!
eka baragatte ara kalu jathikaya...!
mata hithuna widiya!
3 rd comment😂😂😂🎉🎉🎉
😮
❤❤❤❤❤
❤❤❤❤❤
❤