Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ ලක්ෂ 12ට වැඩි ඒවාට ගෙවන්න ඕනෙ ටැක්ස් එක කොටස් වෙලදපොල කොටස් මිලදී ගැනීම සහ විකිනීම නිසා ලබන ආදායම් වලටත් වලංගු ද? ඒකත් ආදායමක් විදිහට එකතු කරලා ද ගෙවන්න ඕනෙ
සර් මට මේකට අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් දෙන්න.මම roc එකේ කම්පැනි එකක් රෙජිස්ටර් කරා.නමුත් කිසිම ව්‍යාපාර කටයුත්තක් ගනුදෙනුවක් සිදුවුනේ නැහැ.එම නිසා මාස 3කින් strike off එකක් දැම්ම ඔන්ලයින්.තාම කම්පැනි එක close down වෙලා නැහැ.දැන් මාස 6ක් වෙනව.තාම pending.දැන් සතියකට කලින් මට tax වලට tin එකයි pin එකයි රෙජිස්ටර් වුනා කියල mail එකක් ආව.මන් දැන් මොකද කරන්න ඕන.මට ලක්ශයක ආදායමක් නැහැ.මම ජොබ් එකක් කරන කෙනක්.මෙමෙ mail එක නොසලකා හැරියොත් මට ප්‍රශ්නයක් වෙයිද.කරුනකර පිලිතුරක් ලබා දෙන්න.ස්තුතියි
Valuable