Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රණවිරුවකු විදිහට මගේ මවුබිම වෙනුවෙන් කළ සේවය ගැන අද ලොකු ආඩම්බරයක් දැනෙනවා මෙව දකිනකොට අතීතය ගැන මතක් වෙනවා කනගාටුවට කාරණය දැන් ගොඩක් අයට මේ අතීතය අමතක එක ගැන ❤
Mathakai.eth aye rajapaksalata nm chande denne malata
❤
Respect ser oyawage ayagena adambarai ekenma respect karanawaser
❤❤❤
ඇබ්බැහි කෙසේ වෙතත් මේ කාලෙ තිබ්බ බය ඒ කාලෙ වින්ද අයටම විතරයි ඒක තේරෙන්නේ.මේ විරුවො මෙහෙම දුක් විදිද්දි ගෙවල් වල මිනිස්සු පිච්චෙන පිච්චිල්ල. අද මේ තතවයට රට තැබීමට ඇට මිදුලු ලේ නහර දන් දුන් සෑම විරුවෙක්ටම උපහාරයක් වේවා!
❤️❤️
ලඟ ලඟ දාන්න.... මේවා බලන්න ඕනේ රටේ මිනිස්සු... ❤️🙏
දැන් ඉන්න අඳබාලයින්ට මේවා ගානක් වත් නෑ
අනිවාර්යයෙන් ❤❤❤❤
අනිවාර්යයෙන්
Oba hari sir
ගැමුණුහේවා බලකායට මගේ ගෞරවය පුදකරමි❤️ මම ඉස්සෙල්ලාම හමුදාව කියලා දැක්කේ ගැමුණුහේවා බලකායේ සෙබලුන්.. මම පොඩිකාලේ අම්මගෙන් ඇහුවම අම්මාතමයි ඔබලාව පෙන්නුවේ ඒතමයි හමුදාව කියලා.. ඉතින් උබලාට මම ආදරෙයි.. උබලා මට සදාවීරයෝ ⚔️.. කවදාවත් මගේ කට්න් එකවචනයක් කියලානෑ හමුදාවට.. ඉදිරියට කියන්නෙත්නෑ... උබලාට මම ණයගැතී.. ඕනිම වෙලාවක ඕනිම තැනක ඕනිම අවස්ථාවක මම යුද්ධ හමුදාව වෙනුවෙන් පෙනීසිටිනවා ⚔️
😍😍😍😍
❤❤❤❤❤
ඉස්සර මේක බලල යාලුවො එක්ක කෑලේ ගිහින් අම්මෝ ඒ කාලේ😢❤
සිරාම
Thaamath habai kolla ekka man thuwakku gana research harannath unandu wuna. Ape wayasa thaama 16y.
@@ClassifiedUnit-135Goooddd❤❤
ඉස්සර කාලෙ පිස්සුවෙන් වගේ ඇබ්බැහිවුන වෑඩසටහනක් මේක...ඒ කාලෙ ප්‍රචාරය කරපු වැඩ සටහන් ඔක්කොම දාන්න පුලුවන් නම් දාන්න...❤
MATH ME DAN BALANAWA
සිරා කාතාව❤
❤❤❤❤
Sirawatama
පොඩිකාලේ ටීවී එකෙන් බලනකොට දැනුන හැගීම..අදටත් එහෙමයි කිසි වෙනසක් නෑ..ඇගේ මයිල් කෙලින් වෙලා යනවා🙂❤️ පුදුම උණකින් බලපු වැඩසටහනක්🙂❤️
අපි චූටි කොල්ලො වෙන්නැති එතකොට. අපිට ටීවි තිබුනෙත් නෑ. මෙහෙම එකක් ගියා කියලා දන්නෙත් අද❤😊
මේ වැඩසටහන බලල ආසවක් ඇතිවෙලා මම 2007 ගුවන් හමුදාවට බැදුනෙ
පව් බන් අපේ කොල්ලෝ, කොච්චර දුක් විඳින්න ඇත්ද, අපිට නිදහසේ හුස්ම ගන්න රටක් හදලා දෙන්න,, ත්‍රිවිධ හමුදාව හදවතේ අංක එක ❤️❤️❤️ 👍
හරි ආසවෙන් බලපු එවා ❤️ රනවිරැවන් නැත්තම් අද අපිට එහෙම්ම් ඉන්න හම්බෙන්නෙ නැ 🙏❤️ ගොඩක් පින් සියලුම රනවිරැවන් හට.
වනැස යූ ටියුබ් චැනල් එකේ තියෙනවා ඕවට ගිය රියල් වැඩ්ඩන්ගේ ඇත්තම කතා😊😊😊
Waddo thamai bn ekale hitapu un
Meka ragapamakne bn ragapana unge kusima gammak na. Aththama kathawe yana un okkoma waddo. Mokada marenna yana un. Padiyak labena eka wenama deyak
රියල් අන්රියල් කියල එකක් නෑ....අවුරුදු තිහම ගේම ගහපු ඔක්කොම වැඩ්ඩො තමයි
ලමා කාලෙ මතක් උනා උත්තම පූජා බලල එ මොරාල් එකට ගහකින් පැන්න ලි තුවක්ක්කින් වෙඩි තියාගෙන , අත කැඩිල මාසයක් විතර බෙහෙත් කරා
මමත් ඉන්නවා 😊 රට වෙනුවෙන් කරපු දේවල් ගැන අදටත් සතුටුයි මට ❤ මගේ මව්බිම
❤❤
ඉස්සර මාරම ආසවක් තිබුනේ උත්තම පුජා බලන්න ඒ නිසාම තමා ඒ ආසාවට කමාන්ඩෝ ඒකට ගියේ තාමත් ඒ ආදරේ ආසාව ඒ විදියම තමා❤❤❤❤❤
අනෙ 😍😍 අවුරුදු 10කටත් වඩා මම හෙව්වා මේ Series එක...සේරම ටික දාන්න Rupavahini 🥺🥺
සුපිරි ස්තුතියි
නියමයි නියමයි විස්මිත ගැහිල්ල අපේ කොල්ලෝ 💪💪💪🇱🇰🇱🇰🇱🇰
හොය හොයා හිටපු වැඩසටහන ස්තුති රැපවාහිනි
පඩියට නෙමෙයි යුද්ධය කරෙ රට වෙනුවෙන් එ රත්තරං මිනිස්සු නැත්නම් අපිත් අද නැ 😢
මේවා තමා වැඩස්ටහන්❤ඔක්කොම ටික ඔනී❤❤
Thank you ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤️❤ රුපවාහිනි ❤️ ඔක්කොම දාන්න කොටස්
නියමයි
දිගටම ඕන
ප්‍රදාන් චරිතේ සුපිරි වැඩ්ඩෙක් වගේම ඒ චරිතය කරන්නෙත් ඒ විදියම ඒක පට්ට
අප අද නිදහසේ ජිවත් වෙන්නේ ඔබතුමාල කල ඒ උදාර මෙහෙය නිසයි ඔබතුමාලට තෙරුවන් සරණයි
මෙහෙම කරපු කොල්ල්ලොන්ට කෝටියක් පඩිය දුන්නත් මදි😢😢😢😢
Supiri දිගටම ona..
යුද්දෙ විස්තර හරි විදියට අරගෙන ටෙලි කතාවක් නිර්මාණය කරා නම් වටිනවා මොකද ලෝකෙටම ලංකාවේ කොල්ලො යුද්දෙ කරේ මෙහෙම කියලා කියන්න පුලුවන්... ලෝකේ කොච්චර හොද tv series බිහිවෙලා තියෙයි ද... අපිට පුලුවන් මේ සදහා කලාකරුවන් ට ඇස් විවර වේවා... ඇත්තටම ගොඩක් වටින වැඩක් වෙයි.. නැත්තන් අනාගත පරපුර මේවා දැනගන්න එකක් නෑ.. යුද විරුවො එක්කම වැලලිලා යයි... ❤
ආසම ❤
2008 දි මම අට වසරේ ඉස්සර සෙනසුරාදා උදේ 11:00 වෙනකම් අපේ පන්තියේ යාලුවෝ සේරම බලන් ඉන්නේ මේක බලන්න thanks a billion rupawahini ❤️❤️❤️🙏🙏🙏🙏 සේරම කොටස් ටික දාන්න අනිවාර්යයෙන් ම 1million බලාවි
ඉස්සර ආසාවෙන් බලපු වැඩසටහනක් ❤️. දිගටම දාන්න ඔක්කොම ටික
බුදුසරණයි
හොය හොයා හිටියේ ස්තුතියි ❤️
චූටී කාලෙ පට්ට ආසාවෙන් පට්ට බයෙන් බැලුව වැඩසටහනක් ❤🙂
2008,2009 නොබලපු දවසක් නෑ මෙව්වා ❤
2009 යුද්දේ ඉවර උනාට පස්සේ නේද මේවා ගියේ..??2008 ගියේ නෑ...මේ episode එක මම බැලුවේ 2009 යුද්දෙන් පස්සේ 😙❤
මට අවුරුදු 8යී එතකොට, 😢 ටීවි තිබුනෙත් නෑ මේවා බලන්න , අද තමයී දන්නෙ❤😊
@@drexofficial1473 මම බලද්දි මට 10යි..😙😙😙
2007 ඉදන් ගියා
කනහැටි දැක්කාම පපුව පිච්චිලා යනවා..මේ මනුස්සයෝ මෙහෙම දුක් විදලා රැකගත්ත රට.....
රුපවාහිනියේ සති දෙකක video ටික. පොඩ්ඩක් check කරා...ඔක්කොගෙන්ම උත්තම පුජා වලට විතරයි මෙච්චර views ඇවිත් තියෙන්නේ..මේක හැම episode එකක්ම අඩුම views 500K පන්නයි අවුරුද්දක් වගේ ඇතුලට...පොඩි කොටසක් social media වල viral වුනානම් ඇති ❤
බංකරන් හදාගෙනත් හිටියා පොඩි කාලේ මේවා බලලා
Issra meka hamakotasakma baluwa
Thank you Sri Lanka Rupavahini. Please upload all videos
ඉස්සර පිස්සුවක් ❤
මේවා නැවත දාන්න you tube එකේ අපි ආසවෙන් බලනව
අනිවාරෙයෙන්ම දාන්න ඔනි මේවා
ආසම වැඩසටහනක් ❤
අවුරුදු 10 කට කලින් බලනවා වගේ හැගීමක් එනවා මේක බලනකොට ❤️ ඇහැට කදුලක් එනවා නොදැනීම ❤️💪
අම්මෝ ඒක..ඇග හිරිවැටිල ගියා..🥺👑️❤
නියමයිනේහ්.. කාලෙකින් බැලුවෙ
පොඩි කාලේ බලන්න ආසම වැඩසටහන.ආදරෙයි අපේ රණවිරුවන්ට..❤️❤️
Thank you 🎉
ඉස්සර ගියපු ටික සේරම ආයේම මේ වගේ දාන්න❤️❤️
ඔක්කොම දාන්න❤🙏
පොඩි කාලෙ ටීවී එකෙන් බැලුවා ආසාවෙන් ❤ මේ කොටස මට මතක තිබ්බා ඒ විදියටම. තාම මතකයි අවු 14 ක් වගේ කාලයක් ගිහිල්ලත්
ඉස්කෝලේ කාලේ පිස්සුවක් මේක.. ❤️❤️❤️😍😍😍
Thawa episode danna pulwannam aththatama hodai pattama adarei me wada satasatahanata eda wagema adath
ඔක්කොම දාන්න. අම්මො සුපිරියක්
Digatama danna asama ekak💙❤️
තව තිබ්බා හමුදා කතා සෙට් එකක් නම් මතක නෑ❤
Marune ❤
සුපිරි කතාව
එදා වගේමයි අදත් ඒ හැගීම 😢
ඒ කාලේ හරි ආසාවෙන් ,උද්‍යෝගයෙන් බලපු කතාමාලාවක්..plzz ඔක්කොම episode ඉස්සරහට දෙන්න❤❤👍
පොඩිකාලේ බලනකොට දැනේන ගැම්ම කිසි වෙනසක් නෑ තාමත් එහේම්මමයි 🥰🥰🥰
මේ වැඩසටහන යන්න විනාඩි 5කට කලින් හීන් ආතා කියල සීයා කෙනෙකුගේ කතාවක් ගියා,කාටද මතක
අද මේක දැම්මට පුදුම වෙන්නෙ නෑ.. රට කාපු අය උසාවි නියෝග වලින් ඔප්පු උනාම මෙව්වා පෙන්නල රණ විරුවන්ගෙ Uniform අස්සෙ හැංගිලා බේරෙන්න හදන්න එපා.. ඒ වැඩේ කැතයි..ඇත්තටම රණ විරුවන් ගැන දුකයි..
Aniwaryen
Narinawala dayar karala shampo karanna yanne. Jandayak pena thek manaka thiyanawa ethi
@mortzkizshikesh9375 අනේ මන්දා ඉතින්.. කොහේ හිටියත් හරක් ඉන්නවා. උඹ job කරන කෙනෙක් වෙන්න බෑ. එහෙම උනානම් තේරුම් යයි. Jvp මඟුල් මට අදාල නෑ.. කොහොමත් අපි මේ රටේ වැඩි දවසක් ඉන්නෙ නෑ.. උබලට කන්න මේ රටේ තණ කොළ තියනව බං..😁😁😁
අනුරගෙ වීඩියෝ පෙන්නන්නද කියන්නෙ😂😂
😂
සිකුරාද රෑ 8:30 ගියෙ ජාතික රූපවාහිනි යෙ.❤❤❤❤
පොඩි දවස් වල අත ඇරියෙම නැති වැඩසටහනක්.
ඔක්කම එපිසොඩ් ටික දිගටම දාන්න...❤
මිහි පිට දෙවිවරු
මාත් මාර ආසාවෙන් බලපු programme එකක්.......සියලුම කොටස් ටික දාන්න
ඔක්කොම episode ටික ඕන හරිම ආසාවෙන් පොඩි කාලෙ බැලුවේ ❤️
ඇබ්බැහි වෙලා බැලුවේ ❤️
ගොඩක් පිං ❤
mage අයියා saman pradeep kumara .sinha rejamendthuwa abe pussa unit aeka 9 sR aeda thibba hegima adatath aehemai.issa namaa ආචාර kaarami mage රණවිරුවන්ට ❤❤❤❤❤❤
ඉස්සර හමුදා සෙබළු තමයි වීරයො උනෙ. සෙල්ලම් කියල කරෙත් ලී කෑලි හොයන් තුවක්කු කියල වෙඩි තිය තිය ගියපුවා. ඇත්තටම අදටත් ආදරෙයි ත්‍රිවිධ හමුදාවට. ඔබයි අපෙ සදා වීරයො. යුද්ධෙ තිබුණ නම් අපිත් අද හමුදාවට අනිවාරෙන් බැඳෙනවා. ඒත් වීරයො අපිට ඒක ඉතුරු කරෙ නැහැ
සිස්සත්ත clz eka කට් කරන් ඇවිත් බැලුවේ ඒ කාලේ ❤අනික දහම් පාසල් ඇරිලා දුවන් එන්නේ ඉස්සර ❣️
මම 5වසර හිටියේ ඒ කාලේ ❤
2007 අවුරුද්දෙ සිකුරාදා රාත්‍රි 8.30 ට ගියෙ. 😊
මුල් වාදනය ඇහෙනකොට ඒ දැයෙන හැගීම
අනිත් ඒවත් ඕන ඉක්මනටම.
නියමයි ❤
ඉස්සර මග නොඇර බලපු වැඩසටහනක්
මේක කොච්චර හෙව්වද? උත්තම පූජා, සිරස මුර අඩවිය කියන්නෙ ඒ දවස්වල පිස්සුවක් ❤
ඒ කාලෙ වරද්දන් නැතුව බලපු එකක්.. ඒව ඔක්කොම අය පෙන්නන්න ඕන..💪❤️
වනැස බලල මේක බලන මම
Digatama dannakooo niyami
Episode ඔක්කොම තිබ්බනම් වටිනව
විශ්ශස්තුතිය අරශක ලෙකම් ගොටාබය රජපක්ශ ❤
😂😂😂
❤️
මෝඩයෙක්නේ😂
අම්මො ඉස්සර උත්තම පූජා කීවොත් කොහේ හිටියත් වෙලාවට ටීවී එක ලග 🥰
මෙවුව කොහෙද අප්ප ඔච්චර කල් තියන් හිටියෙ. ඉස්සර පිස්සුවෙන් බලපුව
අනේ කොච්චර ආසාවෙන් බලපු ඒවද පොඩි කාලෙ TV එකෙන් බැලුවෙ😢 පුලුවන්නම් සතියට එක ගානේ හරි වීඩියෝ දාන්න 🥰
Supiriyak😍😍🥰🥰
ගොඩක් හෙවුවා❤❤❤❤
මරු❤️
❤වැදගත්
සුපිරි වැඩසටහනක් 💜️💜️
ආයේ මෙ වැඩසටහන දේන එකට රැපවාහිනයට❤️🖤❤️
මම ඔක 2006 තමයි ඉස්සෙල්ලාම බැලුවෙ.
ඒ කාලෙ නොවරදවා බලපු වැඩසටහනක්.රණවිරුවෙක් වෙන්න කොච්චර නිර්භීත කමක්, චිත්ත ධෛර්යයක් ඕනද කියලා මට දැනුනෙ උත්තමපූජා බැලුවම.
පිස්සුවෙන් වගේ බලුවේ..❤❤
මෙවා හොද වැඩ ❤ මේ මියුසික් එක ඇහෙනකොට් එන ෆීල් එක එදා බලනකොට වගේ මයි අදත් ආදරෙයි රූපවාහිනී 🧘🌹❤
ඒ Music එක ඇහෙනකොට අදටත් අමුතු හැගීමක් එන්නෙ...........

සිස්සත්ත clz eka කට් කරන් ඇවිත් බැලුවේ ඒ කාලේ ❤
අනික දහම් පාසල් ඇරිලා දුවන් එන්නේ ඉස්සර ❣️
මම 5වසර හිටියේ ඒ කාලේ ❤
2007 අවුරුද්දෙ සිකුරාදා රාත්‍රි 8.30 ට ගියෙ. 😊
මුල් වාදනය ඇහෙනකොට ඒ දැයෙන හැගීම
අනිත් ඒවත් ඕන ඉක්මනටම.
නියමයි ❤
ඉස්සර මග නොඇර බලපු වැඩසටහනක්
මේක කොච්චර හෙව්වද? උත්තම පූජා, සිරස මුර අඩවිය කියන්නෙ ඒ දවස්වල පිස්සුවක් ❤
ඒ කාලෙ වරද්දන් නැතුව බලපු එකක්.. ඒව ඔක්කොම අය පෙන්නන්න ඕන..💪❤️
වනැස බලල මේක බලන මම
Digatama dannakooo niyami
Episode ඔක්කොම තිබ්බනම් වටිනව
විශ්ශස්තුතිය අරශක ලෙකම් ගොටාබය රජපක්ශ ❤
😂😂😂
❤️
මෝඩයෙක්නේ😂
අම්මො ඉස්සර උත්තම පූජා කීවොත් කොහේ හිටියත් වෙලාවට ටීවී එක ලග 🥰
මෙවුව කොහෙද අප්ප ඔච්චර කල් තියන් හිටියෙ. ඉස්සර පිස්සුවෙන් බලපුව
අනේ කොච්චර ආසාවෙන් බලපු ඒවද පොඩි කාලෙ TV එකෙන් බැලුවෙ😢 පුලුවන්නම් සතියට එක ගානේ හරි වීඩියෝ දාන්න 🥰
Supiriyak😍😍🥰🥰
ගොඩක් හෙවුවා❤❤❤❤
මරු❤️
❤වැදගත්
සුපිරි වැඩසටහනක් 💜️💜️
ආයේ මෙ වැඩසටහන දේන එකට රැපවාහිනයට❤️🖤❤️
මම ඔක 2006 තමයි ඉස්සෙල්ලාම බැලුවෙ.
ඒ කාලෙ නොවරදවා බලපු වැඩසටහනක්.
රණවිරුවෙක් වෙන්න කොච්චර නිර්භීත කමක්, චිත්ත ධෛර්යයක් ඕනද කියලා මට දැනුනෙ උත්තමපූජා බැලුවම.