I Don't Know who handle this channel.But my dear admin please remove your ads while watching such a valuable video. Ads start before start video and Ads are too much disturbing our concentration and spiritual of Ritigala vishuddhi Haramba philosophy. I believe Sumedha gurunwahanse not earning money from youtube. so please do not monetize this valuable channel for few cents. Hope next videos are calm and quite without ads. Thanks a lot .
ජිවිතය නිසි අයුරින් අත්විදීමට මඟ පෙන්වන මහානායක ගුරුතුමන් ඇතුළු සියලු ගුරුන්වහන්සේලා චිරාත් කාලයක් වැජඹෙවා , ගුරුන්වහන්සේටත් සියලු ගුරුන්වහන්සේලාටත් පිං අත්වේවා.
බොහොම පින් ගුරුන්නාන්සේ ....🙏🙏
ජයයි!
ගැට හරබයේ අනුහසින් ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ මග යන අප හටත් නිර්වාණය තෙක් හමුවන සියලු ගැටලු නිරාකරණයට ශක්තිය ලැබේවා ..🙏🙏🙏
ජයයි!
🙏🙏🙏🙏🙏🙏
අපේ ජිවිත ගමනේදී පැමිණෙන සියලු ගැටලු වලට විසදුම් දෙන ඔබ වහන්සේට කල්පයක් පිං අනුමෝදන් වේවා !!!
ජයයි!
නමස්කාරයි ගුරු දේවෝත්තමයාණන් වහන්ස ......!!!
ජයයි!
ගුරුදෙවයානණි.....
නමස්කාරයි... නමස්කාරයි... නමස්කාරයි...
අපහට ලබා දේන මේ අවබෝධයට ගුරුදෙවිදුනි ඔබ වහන්සේට පිං පුජා කරමි...
ජයයි!
ජීවිතයේ පැන නගින ගැටලු වලට සාර්ථකව මුහුණ දීමට මනස හසුරවාගතයුතු ආකාරය ගැට හරඹය තුලින් අවබෝධකරගැනීමට කියාදෙන ගුරුදේවයාණෙනි ඔබතුමන්ට දීර්ඝායුෂ..🙏
ජයයි!
විශුද්ධි හරඹ ශිල්පය මේ ලොව තුල මනුෂ්‍ය වර්ගයාගේ යහපත උදෙසා ම මහා කාලයක් පවතී වා .
ජයයි!
ජීවිතේ මොනතරම් ප්‍රශ්න කරදර ආවත් ඒ හැමදෙයක්ම දරාගෙන ඊලග පියවරට යන්න මට ශක්තිය ලැබුනෙ මේ උතුම් ශිල්පය මගේ ජීවිතයට එක් වූ නිසාවෙන්මයි නමස්කාර වේවා ගුරුදේවයාණෙනි ජයයි🙏🙏
ජයයි!
Vishwayata watina yamak ek karanwata bohoma pin guruthumani... 🙏🙏🙏
ජයයි!
නිරන්තරයෙන් ගැටලු සදහා මුහුණපාන අපහට එයින් නිවැරැදි ලෙස අත්මිදෙන්නට ඔබ වහන්සේ ලබාදෙන්නාවු මේ දැනුම් සම්භාරයට පිං.
ජයයි!
කිසිම දෙයක්නො දන්නා අයෙක් මුළු භවයම ඒකාලෝක කිරීම ද ලබා දෙන්නා වූ ශිල්පයට මාගේ ගුරු පියාණන්ට කල්පයකට පින් අත්වේවා
ජයයි!
නමස්කාර වේවා ගුරුන්නාන්ස.!
ගැට හරඹයේ වැදගත්කම හා ගැට හරඹය යනු සියලු දෙනාම ඉගෙන ගතයුතු ශාස්ත්‍රයක් බව අපට වටහාදුන් ගුරුන්වහන්සේට පිං අයිති වේවා.
I Don't Know who handle this channel.But my dear admin please remove your ads while watching such a valuable video. Ads start before start video and Ads are too much disturbing our concentration and spiritual of Ritigala vishuddhi Haramba philosophy. I believe Sumedha gurunwahanse not earning money from youtube. so please do not monetize this valuable channel for few cents. Hope next videos are calm and quite without ads. Thanks a lot .
"රිටිගල විශුද්ඩී හරභ" නම් මාගේ ගුරුදේවයන් විසින් රචිත පොත් වහන්සේ ගේ අඩංගු කොටස් මෙසේ ඔබ වහන්සේ ගේ හඩින් සහ එම වකයයන් එම අයුරින්ම මෙම වීඩියෝ මාලවේ දකින්නට අසන්නට අවස්ථාව ලබා දීම මෙම ද ර්ශනයන් නරබන අය ලත් මහත් භාගයයකි.
ශිල්පදාරියෙක් ලෙස මෙහි සදහන් සත්යායය මාද අත් විදිමින් සිට්මි
ඔබ වහන්සේට කල්පයක් පින් !
ජයයි!
Dapu add eka nam me wage wedasatahanakata sudusu nowe...me wage bahujathika adds demeema aadyathmika aranakata sudusu nowe, ,,,,
නමස්කාරයි ගුරු දේවෝත්තමයාණන් වහන්ස ......!!!