අ‍ව්රුදු 16 කොල්ලා ගහන ගේම සාර්ථක වෙන්න වයස අදාල නෑ

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 161

  • @News-Lanka
    @News-Lanka  Год назад +12

    එකතු වෙන්න අපගේ විශාලතම නිව්ස් ජාලය සමඟ 🟥 t.me/NewsLanka0 🟥
    දිනපතා අලුත් විඩියෝ බලන්න Subscribe කරන්න අමතක නොකර

    • @dilinitharushika493
      @dilinitharushika493 Год назад

      අයියා ඕකේ කෙල්ලන්ට වැඩ නෑද

  • @NisanthSamanthakumara
    @NisanthSamanthakumara Год назад +22

    මෙ ලෝකෙ ගොඩක් දෙවල් නර්මානය කරපු අය අලුත් සොයා ගැනිමි කරපු අය මුලු ලෝකම ජය ගත්තු මිනිසුන් සහ මිල කල නොහැකි සේවයක් කරපු මිනි සුූන් මෙතරමි රග පැවෙ නැ මවා පැවෙ නැ ගොන් අාතල් ගතතෙ නැ කොත්තු විකුනන කෙනෙක් ගන්න මෝඩ අාතල් එක මැලිබන් මුදලාලි නව ලෝක මුදලාලි මු වගේ වුනානමි ?

    • @hmkp7559
      @hmkp7559 Год назад +4

      You are telling the truth man this guy too much dancing like a cockroach

    • @chamilanamal3795
      @chamilanamal3795 Год назад +2

      ලෝකය වෙනස් වීමත් එක්ක එකට අනුගත වීමක් පමණයි MR කොත්තු විසින් කරනු ලබන්නේ කුහක නොවී අගයන්න ඕනි තරුණ කොල්ලෝ කීදෙනෙකු සතුටින් වැඩ කරනවාද බලන්න.

    • @TheSamithaperera
      @TheSamithaperera Год назад +2

      Ane uba hukahan uncle

    • @dhanushkakarunarathna3765
      @dhanushkakarunarathna3765 9 месяцев назад

      kuhakayek neda mepara malimawata neda

  • @jayanichandima2690
    @jayanichandima2690 Год назад +9

    ජිවිත ගොඩ ගන්න උදව් කරන ඔබ‍ට ගොඩක් පිං... තවත් දියුණු වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා.. 🙏🙏🙏🙏

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 Год назад +10

    මාතලේ නුග ගහ ළඟ ස්ටාර් හොටෙල් එකේ කොත්තු බාස්උන්නැහැ මාසෙකට රුපියල් අනූදාහක් ගන්නවා

    • @nwsachi4317
      @nwsachi4317 Год назад +2

      ඇයි පැලවත්ත ජෙපි කොත්තු කඩෙි බාස් වැඩ කරන්නේ නොමිලේ

    • @chandmaindustrialterritory1559
      @chandmaindustrialterritory1559 Год назад +2

      @@nwsachi4317 අයිතිකාරයම කොත්තු ගහනකොට පඩි ගන්නේ නැහැනේ ....

  • @manjuladanushka2449
    @manjuladanushka2449 5 месяцев назад

    Supiri weddek oya sathuthui patta widihata ayye ape ekek goda gihin niyamai niyamai

  • @SayuriBhagya-l7n
    @SayuriBhagya-l7n Год назад +9

    සර්ගෙ හදවත් ගොඩක් හොදයි . එකයි සර්ට හරියන්නෙ. 🙏සර්ව හදපු අම්මාටයි තාත්තාටයි අනෙක වරයක් පින්🙏🙏

    • @chandimasanjeewani945
      @chandimasanjeewani945 Год назад

      Matath ashai mr kottuwak kanna

    • @taniaperera-cr3sl
      @taniaperera-cr3sl Год назад +1

      අන්න සර් කදුලු පෙර පෙර අඩනවා, සල්ලි විසිකරල බේරෙන්න හදනවා. වාචාල මන්ත්‍රී🤣🤣🤣

  • @Badaginna-of1lr
    @Badaginna-of1lr 9 месяцев назад

    Sr mamath kamatji enna oya laga wada karanna.padiya kohomada

  • @AnusaJayamali
    @AnusaJayamali 9 месяцев назад +1

    Wecancy tiyenawada aiye

  • @ChanikaMadushani-g1x
    @ChanikaMadushani-g1x Год назад +6

    අයියේ ඔයාට ගොඩක් පින් අයියේ ඔයාගේ හැම වීඩියෝ එකක් මම බැලුවා ලස්සනයි

  • @KumaraNawarathna-yl3hh
    @KumaraNawarathna-yl3hh 10 дней назад

    Ape mahaththayavath vadata Ganda barida

  • @ShenukiMadu-sh4yl
    @ShenukiMadu-sh4yl 2 месяца назад

    Ane kuliyapitiye narammala mista kottu nane

  • @dashitadeelanka4501
    @dashitadeelanka4501 Год назад +3

    oke wadakarana okotama kiyne puluwan ubalage kiyla dewal patan ganilla wada igena gena

  • @dhivyadharshanithilagar6917
    @dhivyadharshanithilagar6917 10 месяцев назад

    Vacancy tiyanawada sir mr.koththu ekke Age 25 boy keneketa

  • @SlMobile-ws5cd
    @SlMobile-ws5cd Год назад

    Mrs wiraj sir ..sirge alugama open karana branch ekata mage puthaawa ganna පුළුවන් da..

  • @EchoVibe.Melodies
    @EchoVibe.Melodies Год назад +1

    sama wenna bro...okkoma hodai jayawardanapura banch eka nam aul...costrm sevis eka nam...thawa miyo hamathanama...sorry bro ewa podak balanna miyo hama thanama..

  • @barns7506
    @barns7506 10 месяцев назад +1

    Rohitha rajapaksa hodinda ??

  • @kavindulakshan8695
    @kavindulakshan8695 Год назад +9

    මිස්ට කොත්තු අවුල් කියල මිනිස්සු සෑහෙන පෝස්ට් share කරල තිබුන නේද ටික කාලෙකට කලිං..දැං හැමතැනම Mr.kottu බොසාගෙ සංදර්ශන වීඩියෝ.😂

  • @Sumudu-553
    @Sumudu-553 Год назад +14

    සුපිරි බිස් නස් මොලයක්

  • @bhathiyawickramaarachchi1453
    @bhathiyawickramaarachchi1453 Год назад +1

    kochchara katayam dammath koththuwak hariyata hadanna ba ne thama..

  • @NisanthSamanthakumara
    @NisanthSamanthakumara Год назад +18

    මිස්ට කොත්තුවා ඉලෝන්මාස් උනානමි ඉවරයි

  • @LASANTHAKALPAGE
    @LASANTHAKALPAGE Год назад +2

    laksha 5ha Inna okkotama sa manawa beduwotha hondai mage adahasa

  • @maheshpasanna818
    @maheshpasanna818 5 месяцев назад

    God bless soooo

  • @janakure5276
    @janakure5276 Год назад +2

    Lankawe neethiyata anuwa daduwam labiya haku waradak

  • @samansamarakoon8956
    @samansamarakoon8956 8 месяцев назад

    🙏🙏🙏🙏🌹💎 Proud of you putha may triple gem bless you and your company 🙏🙏🙏🙏🌹💎❤

  • @Shehanwickramasinghe-t9jකුජ
    @Shehanwickramasinghe-t9jකුජ 7 дней назад

    අයියා වැරෙන කට්ටිය ගන්නැද්ද

  • @sachininimesha2523
    @sachininimesha2523 Год назад

    Vacancy nedd

  • @harshaferenando6434
    @harshaferenando6434 Год назад +1

    A unata kotthuvaka gana keeyada pissu hadena ganan

  • @OmeshapremarathnaSadamal
    @OmeshapremarathnaSadamal 7 месяцев назад

    Math o.l iwarai mawath ganda puluvan da mekata mn patta asai sir

  • @bsworld8
    @bsworld8 Год назад +4

    සුභ අනාගතයක් 👍

  • @sunithasunil9455
    @sunithasunil9455 Год назад

    Job vecancy thiyenawada kohomada company ekata join wenne contact no eka mokadda

  • @harshaferenando6434
    @harshaferenando6434 Год назад +3

    Huttho samannya kadeekath davasakata 3000k gevanava varen mage kadeeta

    • @nurajarjuna8818
      @nurajarjuna8818 Год назад

      අයියා කොහෙද ඔයාගෙ කඩේ මව ගන්න ko

  • @thima767
    @thima767 Месяц назад

    රචනා, හෑලි ලියලා තියෙන සෙට් එක 😂😅

  • @sasanimosh7110
    @sasanimosh7110 9 месяцев назад

    Ohoma hri slli hmba krnwnm godak hodai waradi dewal walata yomu wenne nathuwa ❤ 16 slli hoynwa kiynne 23 weddi hoda gemak gahai jaya wewa ❤❤

  • @rosakumar9626
    @rosakumar9626 Год назад +2

    Labour eken prashnayak wei

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර 9 месяцев назад

    ඊරිෂියාකාරයෝබැන්නාටකභක්නෑගනන්ගන්ඩඵපාදිවුනුවෙනවාටකැමතීනැඵකාලාඊරියාවටඵකඵකදේවල්ලියපවාමේතමයීනිරයසොයසොයායනඵවුන්

    • @yonalyethmin
      @yonalyethmin 9 месяцев назад

      monada bn muu mee kiyala thiyenne
      🤣🤣🤣

  • @Cripso100
    @Cripso100 9 месяцев назад +4

    ළමා ශ්‍රමය ගන්න කොට නිතිය දැන සිටීම වැදගත්

    • @teshanwickramasinghe1020
      @teshanwickramasinghe1020 7 месяцев назад +1

      උබ ඉස්සෙල්ල ගිහින් රස්සවක් හොය ගනින් වෙන උන්ගෙ හුත්තවල් කියවන්න එන්නෙ නැතුව. ඌ 16 න් 75000 ක් හොයනව. උබ 30000ක් වත් හොයනවද නෑ නෙ.. අනික අවුරුදු 16 කියන්නෙ වැඩ කිරන්න පුලුවන් වයසක් සහ ඒ කොල්ල උගෙම කැමැත්තෙන් තම එතන ඉන්නෙ.පුක නොදි පලයන් බන් යන්න අනුන්ගෙ දියුනුවට බලු කත කියවන්නෙ නැතුව

    • @Cripso100
      @Cripso100 7 месяцев назад

      @@teshanwickramasinghe1020 උබ මී හරකෙක් 🐂 කියලා තපුල්ලන්න එපා.
      ළමා කම්කරු නිතිය කියලා දෙයක් ලෝකයේ තියෙනවා.
      Mr. කොත්තුට පුප දීලා බොට තොත්තුද හම්බවෙන්නේ 🤣🤣

    • @teshanwickramasinghe1020
      @teshanwickramasinghe1020 6 месяцев назад

      @@Cripso100 උබ ඉස්සෙල්ල ගිහින් ලම කම්කරු නීතිය බලල කියපන්කො රැකියාවකට යන්න පුලුවන් අඩුම වයස කීයද කියල.

    • @Cripso100
      @Cripso100 6 месяцев назад

      @@teshanwickramasinghe1020 ඔව් EPF ETF ගෙවන්නේ නැහැ OT දෙන්න බැහැ ළමයි ගත්තම.
      උබ ඔය දේවල් වලින් පොඩි එවුන්ව සූරා කනවා.
      අපි දන්නවනේ පොහොට්ටු බයයිගේ හැටි.

  • @Chandopinnawala
    @Chandopinnawala Месяц назад

    Keri gotage kalusalli😅😅😅😅

  • @dilunamunasinghe3871
    @dilunamunasinghe3871 Год назад +1

    Koththuwa dannan hodatama wadi wage😛

  • @MudithaFernando-fp5sb
    @MudithaFernando-fp5sb 2 месяца назад

    Mr.kottu mhathage phon number aka danawada❤❤❤

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Год назад +1

    කඩුවෙල ද මේ අනිවාර්යයෙන් එනවා

  • @GJ53732
    @GJ53732 Год назад +2

    සුභ අනාගතයක්

  • @jehanfd
    @jehanfd 6 месяцев назад

    'Los pollos hermanos' in real life 😂👍

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Год назад +2

    ෂා නියමයි ජය වේවා

  • @hmkp7559
    @hmkp7559 Год назад +2

    Yako I can eat sea food 1800 colombo grand ray 5 star hotel,

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ Год назад +13

    අජිනොමොටෝ 😂😂

  • @isuruviraj2781
    @isuruviraj2781 Год назад +1

    Shall we star in Ampara please...!

  • @Kanchanakanchana777
    @Kanchanakanchana777 6 месяцев назад

    මට වයස 24 මටත් ජොබ් එකක් දෙන්න පුලුවන්ද...

  • @buddikachathuranga215
    @buddikachathuranga215 Год назад +10

    මිස්ට කොත්තුවා රගනවා වැඩී

  • @awimala24apura71
    @awimala24apura71 Год назад +4

    පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු වශයෙන් ගොඩ නංවා දහස්ගණනක් මන්ත්‍රිවරු ආචාර්‍යමාහාචාර්‍ය, ඉන්ජිනේරු ආදී මහා උගත්තු ප්‍රමුඛ කරගත් රාජ්‍ය සේවකයෝ 17 ලක්ෂයක් සිටියත් රට සංවර්ධනය නො වී ජනතාව ලෝකයට ණය කාරයෝ, යාචකයෝ බවට පත්වී සිටිති.
    නමුත් බුදුදහමින් පෝෂණය වූ අතීත මුතුන් මිත්තෝ මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප දෙනකුගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු වී රට සංවර්ධන කළහ. අතිවිශාල ජලාශ සියගණක් කුඩා වැව් දහස් ගණනක් ඒවාට අදාල කෙත්වතු ලක්ෂගණනින් ඇල දොල මංමාවත් වෙහෙවිහාර ලක්ෂ ගණනින් නිර්මාණ කලහ.ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික නිරෝගීබවින් සතුටින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. මෙසේ බුදුබණ පිළිපදින බොදුනුවන් නිසා අපේ රට එකල ලෝකයේ සෞභාග්‍යමත් රටක් විය.
    ගුණනුවණහීන පසුකාලීන පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගෙන ඇතැම් දේශපාලකයෝ දියුණු වූහ. ජලාශ කෙත්වතු කර්මාන්තාදී ගොඩ නැගීම වෙනුවට මිනිසාගේ වටිනා කාලය, ආර්ථිකය, බුද්ධිය කා දමන හිස්පුහු ක්‍රිඩාපිටි, රටට කාමුම්මත්තකයන් බිහිකරන චිත්‍රපටි සංස්ථා කලාගම්මානාදී කාමුක ආයතන හිස්පුහු මාධ්‍යායතනාදීය රට හැමතැන ඉදිකරමින් ඒවාට බිලියන ගණනින් මුදල් යටකළහ. රටට ගැලපෙන පරිදි ආර්ථිකය ජීවනරටාව ක්‍රමානුකූලව දියුණු නොකර ආදායමේ ප්‍රමාණයට වියදම් නොකර ලෝකයට ණය නොගෙවන ජාතියක් බවට පත් කළහ. ගුණ හීන වූ දේශපාලකයෝ හා නිලධාරිහු නිසා රට විනාශ වූ බව දතයුතුය.
    නමුත් ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා අද දඩමීමා කරගත් මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමිකයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව බුදුදහමට පහර දෙති. තව කොටසක් සැදැහැවත් බෞද්ධයන් මෙන් සූක්ෂම ලෙස පෙනී සිට නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සමඟ එක්වී සමාජමාධ්‍ය, යුටියුබ්වල කොමෙන්ට්වල සසුන් ලැදි බොදුනුගිහි පැවැද්දන්හට ගෝත්‍රික ලෙස කථාකරමින් සැදැහැවතුන්ගේ භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති.
    ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවක් නිසා නොව හොරමැර ආදී දුෂ්චරිතකයන් හෝ මිත්‍යාදුෂ්ටිකයන් නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි.
    එබැවින් ගුණනුවණින් වීර්යෙන් පරිපූර්ණ දේශපාලකයන් පත්කර ගැනීමට වගබලා ගතයුතුය..**

  • @r.sulochana1532
    @r.sulochana1532 Год назад +2

    ඔය ලමයින්ට පඩි ගෙවල විතරක් මදි , ඒවා හරියට පාලනය , ආයෝජනය කරන්නත් උගන්නන්න ,නැත්නම් ඔය පොඩි කොල්ලෝ ඉබාගාතේ වියදම් කරනව.

  • @chamiduprathiba8655
    @chamiduprathiba8655 7 месяцев назад

    75000 ක්???? 😮 ආපෝ හොදටම මදි..වෙන තැන්වල ඔයිට වඩා ගෙවනව 🤔

  • @kasunpremathilaka8806
    @kasunpremathilaka8806 9 месяцев назад

    Igana ganna inna kollo wahallu karapan pakaya

  • @nishanthaperera3350
    @nishanthaperera3350 9 месяцев назад

    4 parak awa my family

  • @PremiumMarineDiving
    @PremiumMarineDiving 8 месяцев назад

    අපායක් වෙයි පන යනකොට 😂

  • @amithsanjeewa9651
    @amithsanjeewa9651 10 месяцев назад

    මට ත් රස්සාවක් 😢න්න උදවු කරන

  • @travelwithklanka
    @travelwithklanka Год назад +2

    Mu amu pissek wadikal yanapatak naha wage onawata wadiya raganna epa bro apit kottuwak kanna hitiya dannam epa wenawa

  • @CookingWithKuma
    @CookingWithKuma Год назад

    ඇත්තටම බොහොම අගෙයි ජය වේවා

  • @thisaralakmal5975
    @thisaralakmal5975 8 месяцев назад

    මටත් ජොබ් එකක් දෙන්න පුළුවන් නම් ලොකු පිනක් සර්.මට රිප්ලයි එකක් අනිවාර්යයෙන්ම දෙන්න සර්.බලාගන ඉන්නවා🥺💕

  • @shalindrafernando6717
    @shalindrafernando6717 8 месяцев назад

    Mage comments balana aya okage koththu kanna epa.oya salli mahindayalage kalu salli

  • @nishanvlogs2399
    @nishanvlogs2399 Год назад

    Uber,pickme delivery nadda

  • @DiveHive
    @DiveHive Месяц назад

    75000 කින් මොනවද බන් කරන්න පුලුවන් ලංකාවේ?

  • @donasemina6393
    @donasemina6393 Год назад +1

    Sarathakath waya punchi tanin patangenema.oba obata awanka wema. Jaya wewa❤

  • @meditationandrelaxing5992
    @meditationandrelaxing5992 Год назад +1

    Excellent mr kotthu good job guys

  • @sandunkeshan6933
    @sandunkeshan6933 Год назад +1

    Anee apivath vedata gannako..

  • @malimalin9685
    @malimalin9685 Год назад +1

    Obatuma davi kanak jayan jayama wawa jayama wawa taruwan sarani ❤👌🙏

  • @boruwaepa5435
    @boruwaepa5435 Год назад +1

    Gon kame aduwak nehe

  • @sandunkeshan6933
    @sandunkeshan6933 Год назад +1

    Niyamayi....🙏🙏🙏❤❤❤❤

  • @shehanmusictv5929
    @shehanmusictv5929 Год назад +1

    ජොබ් වකන්සි නැද්ද මිස්ට කොත්තු එකෙ 💗💗💗

  • @Jehan696
    @Jehan696 Месяц назад

    😂 ඊයා , අවුරුද්දට ඩොලර් 70000 ක් විතර හොයන්න පුලුවන් job තියෙනව ඉගෙනගත්ත උන්ට tesla එකේ

  • @jeewansilva8890
    @jeewansilva8890 Год назад

    Hi clas low clas akata hariyanne low low mai hi himai akai 84 thousend mind worning aka nisa akama unath balance wdihata low aduwata dunnoth gida thamai@#$$_&_$#+@)@/) example pets human bigaria low nomal aria and thinking more hithanda theyak ne kula dekak thiyanawami$ its world rulls awa thamai api falo karannda oni@#$_$#@___🎉😂😂❤ but iam laber clace gananganda apa oya open hinda idia akak danda hithuna mama oyage laber kanek kiyala hithandako

    • @jeewansilva8890
      @jeewansilva8890 Год назад

      Drinks akak Dana gaman thamai inne 84thuoseand saranai

    • @jeewansilva8890
      @jeewansilva8890 Год назад

      Again; adre ! Gal :::::::::: Meka Kali yugaya human show akata asi oyath asi ne awage thamai money 🎉 karanne ayalata wenama aria one eka loku wata deference Wenda oni ne & glas ealin low la peeenda oni aka thamai somiya Ayala cash wisikaeanawa athakota oooooonmg😂mama oya ge sawakayek kiyalama hithana $ oya ge padasho nathi hinndai kiyannae mama beela thamai kiyannae gema Gahanna ko balanda 😊😅😮😢🎉😂❤ mokada mama 5star laber kanek akahindi oya open k#@$__$#@ bosss kenek hindai84

    • @jeewansilva8890
      @jeewansilva8890 Год назад

      Andara yugaya sori a

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 Год назад +6

    ගොන් පකයා අරු මු ඔබ කියලා කතා කරන්න එපා .. නුගත් කත එලියට දාන්න එපා

  • @b.g.n.k6525
    @b.g.n.k6525 9 месяцев назад

    මුගේ පඩශෝ වැඩී වැඩිකල් දුවන එකක් නෑ .....පොඩි කොල්ලන්ට ආස එකෙක් ද කොහෙද

  • @nwsachi4317
    @nwsachi4317 Год назад +2

    මොකා වැඩට ගත්තත් කාලකන්නි ජේවීපි එවුන් නමි ගන්න එපා..ආයතනය ඉවරයි

  • @chamindakumara3718
    @chamindakumara3718 Год назад +3

    අවුරුදු 18 අඩු ළමයි සේවයේ යොදවන්න බෑ උසාවි යන්න වෙන වරදක් ඔක

  • @amithsanjeewa9651
    @amithsanjeewa9651 10 месяцев назад

    ව්ර්ජ් අයයි කx කරන පුළුවන් ද අනෙ අයයි මට ර ස්සාවක් 😢න්න පුළුවන් ද අයයි ට පංඅය

  • @nalinjayasinghe-og8ke
    @nalinjayasinghe-og8ke 9 месяцев назад

    Muu amu gonaaa

  • @fyhg2870
    @fyhg2870 Год назад

    👍👍👍👍

  • @ManjulaPathmasri-cp5kg
    @ManjulaPathmasri-cp5kg 9 месяцев назад

    😂😂😂 මිස්ටර් කොත්තූ ,,,කියන එකාව අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්න ඕනෑ,,,,😮😮😮😮,මූ කොහොමද අවූ,,,16,,,10 වසරේ , හෝ 11 වසරේ පාසැල් ලමයි ව දාගෙන වැඩ ගන්නේ,,😮😮😮😮,ලොකූ ප්‍රශ්නයක් ඒක,,😮😮😮😮😮,රු,75000/= දෙනවා කියලා පොර ටෝක් දෙන්නෙ ,මූ අමු පඩ ෂෝ කාරයෙක්,,,😮😮😮😮😮
    🇵🇱🌍,,, I'm from 😮😮😮😮😮😮

  • @CookingWithKuma
    @CookingWithKuma Год назад

    අනිවාර්යයෙන් කඩුවෙලට එනවා

  • @kavisha4729
    @kavisha4729 Год назад +1

    මන් දුප්පත් මවත් ගන්න පුළුවන්ද අයියෙ😁😁

  • @Inside25
    @Inside25 Год назад +1

    හෙට කන්න එනවා

  • @tharangakumari5812
    @tharangakumari5812 Год назад

    Sir mata oba thumage no eka denna

    • @chamindakumara3718
      @chamindakumara3718 Год назад +2

      කමක්.නැද්ද සල්ලි තියෙනවානමි උඹලටත් ඉතින් වදුරෙක් උනත්.කමක්.නෑ නේද

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 Год назад

    ❤❤❤❤❤❤❤

  • @shiromihettiaratchi-hs1zw
    @shiromihettiaratchi-hs1zw Год назад +1

    විරාජ් පුතා ට කතා කරන්න පුළුවන් විදිහක් කියන්න ..

  • @TharinduSubasinghe
    @TharinduSubasinghe Год назад

    කට්ටිය ගන්නෙ නැද්ද

  • @TheGallery2
    @TheGallery2 9 месяцев назад

    අපිට මේ ජොබක් නැතුව ඉන්නේ ගියාම ජොබ් නැහැ කියනවා හුත්ත 💔😢

  • @DeeeSeee
    @DeeeSeee Год назад

    Ayye aye job ekat ganna nedda boysla

  • @MatheeshaErantha-co8uc
    @MatheeshaErantha-co8uc Год назад

    ❤️

  • @SkKasun
    @SkKasun 8 месяцев назад

    හොදට මහන්සි වෙලා වැදගත් විශයක් ඉගනගනින් .මේ මුගේ බොරු වලට රැවටිලා මූට කබුරන්න යන්න එපා අද්‍යාපනේ දාලා .හොදට ඉගන ගෙන එක එකාගේ කලු සල්ලි වලට පුක දෙන මේ වගේ ලොන්තයෙක් නොවී සමාජෙට වැඩක් කරපන්

  • @VirajOshan-bl9ki
    @VirajOshan-bl9ki 9 месяцев назад

    බොරු බං මුගේ
    මම වැඩ කරා මු ජන්දේ ඉල්ලන කාලේ
    මුගේ තාත්තා කඩේ කරේ
    මු මට ගෙව්වෙත් නෑ හරියට
    හෙට දෙන්නම් අනිද්දා දෙන්නම් කියලා කියනවා
    මුගේ බොරු බං

  • @indranifernando263
    @indranifernando263 Год назад

    👍👍👍👍👍👍👍👍👍👌❤️❤️❤️❤️❤️👍👍👌

  • @wasanthaJagath
    @wasanthaJagath 7 месяцев назад

    Mona chef da yako podi kollo rawattala 150 k depan okata Boru Pani dala wada ganne 75 kiyanne helper ge padiya yako Gon mola Pala wena kadayak hoyagena you tube choon walata rawatenne nathuwa Oka maha Nadi Karaya

  • @lakmalshivantha7403
    @lakmalshivantha7403 Год назад

    Kottu chef

  • @taniaperera-cr3sl
    @taniaperera-cr3sl Год назад +21

    ඉගෙනගන්න වයසෙ ලමයි කොහොමද ඕව කරන්නෙ. වැඩට මිනිස්සු නැති නිසා ලමයි ඉලක්ක කරනවා.

    • @theekshanadinujaya2281
      @theekshanadinujaya2281 Год назад +20

      අපි නොදන්න කොච්චර ලමයි ඉන්නවද ඉගෙනගන්න ගමන් ජොබ් කරන අනික ඔයාලගෙ කාලෙ වගේ නෙමෙයි දැන් ලමයි පට්ට ටැලන්ටඩ්💪

    • @taniaperera-cr3sl
      @taniaperera-cr3sl Год назад +4

      @@theekshanadinujaya2281 ටැලන්ටඩ් උනාට ඒක නීති විරෝධීයි.

    • @theekshanadinujaya2281
      @theekshanadinujaya2281 Год назад +10

      කම්කරු නීතියට අනුව අවු 16 හෝ ඊට වැඩි අයට වැඩ කරන්න පුලුවන්

    • @taniaperera-cr3sl
      @taniaperera-cr3sl Год назад +2

      @@theekshanadinujaya2281 16 newei 18

    • @theekshanadinujaya2281
      @theekshanadinujaya2281 Год назад +6

      කම්කරු පනත කියවලා එන්න

  • @වලිකුකුළා-ට1ව
    @වලිකුකුළා-ට1ව 9 месяцев назад

    කවුද මොකාද බංඩා.තොගෙන් පිනට කලා උබව ෆොම්.කරන්නෙ උබ හිගන්නෙක්

  • @gihanbandara9019
    @gihanbandara9019 9 месяцев назад

    මහින්දගේ හිගන සල්ලී 🤣🤣🤣