Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කට්ට කාලා තැනකට ආපු මිනිස්සු විතරයි තව දුප්පත් මිනිසෙකුගෙ දුකට පිහිට වෙන්නෙ.ඔබතුමා ට පින්.අසරන මිනිසුන් ට පාර පෙන්නලා දෙනවට❤
ඒක සහතික ඇත්ත
ඒක නම් ඇත්ත බුදු සරණයි
U8
Sira kathawa
❤
ඇස්වලට කඳුලු ආවා. දුක දන්න කෙනෙක් නිසා ඔබතුමා උදවු කලා. වටිනාම දේ රස්සාව දෙනඑක. කවුරුත් නොකරන දෙයක්. සියලු කටයුතු සාර්ථක වේවා...❤❤❤❤
මම මේ සහෝදරයාගේ සම්පූර්ණ කතාව බැලුවා. හරිම උත්සාහවන්ත පුද්ගලයෙක්. තවත් කෙනෙක්ගේ දුකක් දැනෙන්නේ දුක් විදපු මිනිහෙකුට. මේ කරපු වැඩේ හරිම ආශ්වාදජනක වැඩක්. ජයවේවා සහෝදරයා.
දුවෙක් තාත්තා ට වාසනාව ගෙනා හැටි...ආදරෙයි මිස්ට කොත්තු...
මේකෙ පැති දෙකක් දැක්කා😊mr kottu respect ❤ඒ වගේම අමාරු කාලෙ දරුවවයි තාත්තවයි තනි නොකරපු බිරිඳක් අදකාලෙ ඒම අය හරි අඩුයිඅනාගතයට සුභ පතනව දෙන්නටම . ඒ වගේම mr kottu මේවගේ තවත් සත්ක්‍රියා කිරීමට ශක්තිය ලැබේවා!!!
තාත්තයි දරුවයි නෙවෙයි වැඩියෙන්ම අම්මවයි දරුවයි තනි නොකරපු පියෙක්
Mr.Kottu මේවගේ මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ . බුදු සරණයි
අනේ සතුටුයි ❤
🙏🙏🙏
තෙරුවන් සරණින් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ .
ඔයා වගෙ රටේ අැමති වරු හිතුවනම් අද රට .......
There are still on the road and doing same job ..pointless..I saw them one week ago at Attidiya near keels
මහපොලවෙි අඩිය තියාගෙන ජිවත් වෙන රියල් කොල්ලෙක්.බොරැ පොෂ් නැහැ .අවංකවම එක පුද්ගලායක් හරි යහමගට ගත්තාට පිං bro.ඔයාගෙ ව්‍යාපාර දිනෙන් දින දියුණු වෙිවා
මේ වගේ උසස් ගති පැවතුම් ඇති මිනිස් මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙපා අසරණ මනුස්සයෙක්ට නැගිටීමට අත නැගිටින්න අත දෙන්න පුළුවන් උසස් හදවතක් තියෙන කෙනෙකුට පමණයි
Ane bn. Umbala wage gobbayo inna ratak.
@@janakure5276 Ethakota me GOBBAYA inne A gobbayo onna rate neweida. Udabalan kelagahanna epa GOBBAYO. MEEMANGHEK wage gon athal nodi paduwe hitapiya gon keriya.🦬🦬🦬🦬🦬
මනුස්සෙක් කරන දෙයක හොඳක් දකින්න බැරි මිනිස්සුන්ට කියන්නේ කුහකයෝ කියලා
@@janakure5276 kare ponnayek wenna epa hukanno puka di di thotath me wage deyak unoth thereyi hukanno
@@janakure5276waren කටට දෙන්න
මේ වාගේ හදවතේ ආදරනිය මාත්මා ගති ගුණ ඇති මහත්වරු අපේ රටට වසනා........❤❤❤❤❤... බුදුසරණයි 🙏🙏
නැති බැරි මනුස්සයෙක්ට කන්න ටිකක් දීලා සල්ලී දෙන එක නෙමේ වැඩේ. පුළුවන් කමක් තියනවා නම්. ජීවන මාර්ගයක් දෙන එකයී මහත්මාගතිය respect
මේ තමයි හරි ම ක්‍රමය ❤❤ඔබ තුමා ට හැදුව වැඩුවා වූ දෙමව්පියෝ න් ඔබ තුමාගේ පවුලේ හැමෝටම නිදුක් නිරෝගී සුවය දීර්ගායු ෂ ම ලැබේවා කිරි උතුරනවා සත්තයි අනේ මේ වගේ රත්තරන් මිනිස්සු ඉන්න රටක් නේ කුහක තිරිසන්නු අතරේ දෙවියෝ දුක දන්නෝ
වැඩේනම් නියමයි රැපියල් 1000 දිලා බොරැවට දලගන්නේ නැතිව මේ වගේ වැඩක් කරන එකනම් ඇත්තටම වටිනවා ඔය දලගන RUclips කාරයන්ට නියම ආධර්සයක්❤❤❤
මේ මිනිස්සු නෙමේ මේ සුන්දර රටට බිහිවුන දෙවිවරු කොත්තු මහතාට බුදුසරනයි
මෙහෙම රස්සාවල් දුන්නාම එ දිපු මිනිහාට එ දිපු දේ වටිනාකම දෙන්න මේ රස්සාව ට යන මනුස්සයා දැන ගන්න ඔනෙ. ස්තුතියි ❤ mr කොත්තු
විරාජ් අපේ ස්කෝලේ. ස්කෝලෙටත් හොදටම සලකනවා. දන්න අය දන්නවා...mr kottu
මමත් අසයි බන් මෙහෙම උදවු කරන්න බන්..පෙකනම් පිස්සුවක් බන්...මෙක රැල්ලක් කරමු....Mr Koththu කියන්නෙ හිත,හොද කෙලින් මනුස්සයෙක් ...🙏🙏🙏🙏🙏
අනිවාර්යයෙන්ම...දෙන්න පුරුදු වෙන්න ඕන.... මානසික ශක්තිය ඉහලින් තබාගන්න මේ කටයුත්ත බොහෝ උපකාර වේ.....අපි ගිය මග වැරදි.. එකිනෙකා පරයා යන මානසිකත්වය ඉවතට දමා බුදුන් වහන්සේ පැවසූ ආකාරයට තමාට තමා උපමා කර ජිවත් විය යුතුයි... අදහසට බොහෝ ස්තූතියි... යහපත්කම වේවා ❤
අදහස හොදයි ...ඔයා කවුරු උනත් ...ඒත් දන්නවද අපිටත් මෙහෙම කෙනෙක් උදව් කරා අපි ඉන්නෙ කුලියට අපේ බබා ඉන්නෙ අසනීපයෙන් එයාට ඔපරේෂන් දෙකක් කරන්න තියෙනවා තාම කරේ නැහැ ..අපේ බබාට මෙහෙම සර් කෙනෙක් උදව් කරා හැබැයි ඒ සර් සර්ගෙ වයිෆ්ට හොරෙන් තමා උදව් කරලා තියෙන්නේ ..ඉතින් ඒ ගෑනු කෙනා අපිට හොදටම දොස් කියලා අපෙන් සල්ලි ඉල්ලුව ...ගෙට කුලිය ගෙවාගෙන දරුවට බෙහෙත් ටික කරගෙන කාලා ඉන්නෙ ගොඩාක් අමාරුවෙන් ..මනුස්සයින්ට උදව් කරන්න කවදාවත් ඒ අය වගේ අසරණ නොකර ..නැත්නම් ඇත්තටම හිගා කන එක හොදයි කියලා මට හිතෙනවා ..
ඉතින් බන් කරපන් කො
දුක් විදලා ගොඩ ආපු මනුස්සයට දැනෙනවා අහින්සක මිනිස්සුන්ගෙ දුක ,වේදනාව..බුදු සරනයි.❤
රටකට වටින ගරු කල යුතු පුද්ගලයෙක් 🙏🙏🙏🙏❤️
Great...
Ekemma
ඔබට ගොඩක් පිං සහෝදරයා
ඇත්තටම හිත හොද දුප්පත් කම අදුනන රටක් වටින මහත්තයෙක් මේහෙම අයට කවදාවත් වරදීන්නෙ
ඔබ තුමාට පිං නැති බැරි මිනිසෙකුට උදවු කෙරැවට වැඩි වැඩියෙන් ලැබී නිදුක් නීරෝගි බව ලැබෙන්න ඔිනේ ❤️❤️❤️🙏🙏🙏🙏
අන්න මිනිස්සු ♥️♥️ පට්ට් හදවත ♥️♥️ අයියේ ඔයාට තාව තවත් හරි යන්න ඔනි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍
මෙන්න real මිනිස්සු.වෙන්න ඕනෙ දේ මේක. Respect mr.koththu.
රටකට අවස්‍ය මිනිස්සු මෙහෙම හිතන මිනිස්සු හිටියා නම් අද අපෙ ලංකාව ගොඩක් වෙනාස් වෙන්න තිබ්බා❤🎉🎉
Me wage aya rattkata wasanawak Mathi Amathilata mewa pennane paw kara kama
සුපිරිම චරිතයක්.ඒ පවුලෙ අනාගතය සාරතක වෙයි.ඒ වගේම මේ සහයෝගය දුන්න පින්වන්ත මහත්මයාට සහ ඒ ගතිගුන කියාදුන් ඔහුගේ දයාබර දෙමාපියන්ට යහපතක් ම වේවා.
ඔබතුමාට වරදින්න එපා කවදාවත් .ඔබ තුමා වගේ දරුවෙක් බිහි කරපු අම්මට තාත්තට ගොඩාක් පින්
ඇත්තටම ඇස්වලට කදුලු ආවා හොද මිනිසුන් තාමත් ලොකේ ඉන්නවා පිං සිද්ද වෙනවා අය්යේ ඔයාට උපදින හැම ආත්මක් පාසාම බුදු සරනයි ජේසු පිහිටයි
දූක දන්න මිනිසුන්
ඔයා නම් මාරයි සහෝදරයා..... නියමයි සිංහලයෙක්
මේ වැඩේ මාරම හොදයි... මේ වගේ කෙනෙක්ට එ ටික වෙලාවට අවශ්‍ය දේ අරන් දීල අපි උදව් කරා කියල නවතින් නැතිව මේ වගේ එතනින් ගොඩ එන්න උදව් කරන එක ඈත්තටම ලොකු දෙයක්...
ඇත්ත නැත්නම් උදව් කරපු එකෙන් දවස් 3.4 ඉද්‍යි ආයේ ඒ විදියමයි😢
කලදේපින් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Kawuru mutath banapu gaman relllata muta baninawa ekai samaharak kranne.
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🎉❤
Muna..magulakatada..lami..bokarnne..rassvak...netnam
ඔබ වැනි මිනිසුන් දස දහස් ගනනින් මිහි මත ඉපදේවා ..දීර්ඝායු ලැබේවා ..පින් කලා මගෙ ඇස් දක උතුම් මිනිස් වෙස් ගත් දෙවිවරු මිහිපිටම දැක ගන්න ..සාදු සාදු සාදු
9
ඇත්තටම ඇඩුනා ඔබ දෙවියෙක් .ඔබ හැදූ වැඩු ආදරනිය දෙමාපියන් දෙපලට නිදුක් නිරොගි වාසනවන්ත දීර්ගායුස ලැබේවා.....ඔබේ සියලු පැතුම් ඉටුවෙවාවාආආආආආආආආආආආආආආආආආ...❤❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන් ..කන්න බොන්න අරන් දෙන්න ඕනි..නමුත් ඒක හැමදාම බෑ.එයාලට ඔලුව කෙලින් තියන් සමාජය ඉස්සරහ හිටගන්න ඕනි.දරුවන්ට අනාගතයක් හදන්න ඕනි.ඒකට රැකියාවක් ඕනිමයි.ඔබතුමා විශිෂ්ටයි.❤️🙏
මේ රට විනාස කරන කාලකන්නි මිනිස්සුන්ට වඩා,,,,මෙන්න ඉන්නව රටට ආදර්ශමත් ගුන යහපත් මහත්වරු ,,,තෙරුවන් සරනයි හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා !
Mahinda rajapaksa ගෙ ලොකු පුතාගෙ යාලුවෙක් 💆
අයියේ මනුස්ස වේස්ගත් දෙවියෙක් උබ.... තෙරුවන් සරණයි....
රත්තරන් පොරොගෙන රගන අය අතරෙ ඔයා දෙවියෙක් දුක් විදලා හම්බ කරලා තැනකට අපු හොද හදවත් ඇති කෙනෙක්ට තමයි තව කෙනෙක්ගෙ දුක දැනෙන්නෙ tiktok වල fb වල මැරෙනකොට අරන් යන්න වගෙ වහන පුරොගෙන ගෙවල් රජ මැදුරු වගෙ තියන් රත්තරන් සමජයට පෙන්න රගන උනට වඩා ඔයා ගොඩක් ඉහලින් ඉන්න හොද කෙනෙක් බුදුසරනයි අයියේ ඔයාවගෙ අය තව මගෙ මව් රටෙ පහල වේවා ලස්සන හිත් වැදු දෙමාපියන්ට ගොඩක් පීං අයියේ ඔයා වගෙ කෙනෙක් බුදුසරනයි සියලුම දෙවියන්ගෙ රැකවර්නයි 🙏🤲✝️
ඔබ තුමාගේ සිතුවිලි, ආකල්ප, ගොඩාක් ඉහළ මට්ටමක තියනවා දැක්කාම. ගොඩාක් ලොකු සතුටක් දැනේනවා. අකල්ප වලින් පොසත් ඔබ වගේ මිනිසුන්ට වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
දරුවාගෙ වාසනාව... දරුපැටියව විකුනම් කන්න එපා.. ඔය අවෙ දෙවියෙක් වගෙ මිනිසෙක් අවන්ක වෙලා මහන්සි වෙලා දරුවාගෙ අනාගතය හදන්න එච්චරයි Mr.kotthu ඔබතුමාට දිර්ගායු ලැබි නිරොගි බව ලැබේවා.. 🙏🙏🙏
මෙ වගෙ උතුම් මනුෂ්‍ය කම්වලට අපිට දෙන්න තියෙන්නේ පින් තමා.වැදු දෙමාපියන්ට අනෙක වාරයක් පින්.මෙවැනි උතුම් පුතෙක් බිහිකලාට.❤❤
Godak pin karapu udaw walata
අනේ කොච්චර පින්ද.රස්සාවට අවොත් හොදඉ .
තවත් කෙනෙක් දියුණු වෙනවට කුහක නැති ඔබට දීර්ඝායුෂ ලැබේවා ❤️🙏❤️
මේ වගේ මනුස්සකම් තියෙන මිනිස්සු අඩුයි ඔබ තුමාට පිං තෙරුවන් සරණයි
ඇත්තටම ඇඩුන කට්ට කාපු ඔබ දන්නවා නැති මිනියගේ අගේ බුදු සරණ mr.kottu බුදු සරණයි ❤️❤️❤️ පුංචි පැටියගේ වාසනාව
Mr. Koththu,ඔබ දුන් ආදර්ශය ඉතාම අගය කළ යුතුයි.. මේ වගේ අය තමයි අපේ රටේ පාර්ලිමේන්තු යැවිය යුත්තේ.. ඒත් අවාසනාවට එහෙම වෙන්නේ නෑ..
බඩගිනි එකාට බත් එකක් එක්කම රස්සාවක්....Mr.කොත්තුවා එල කිරි බුවා...🏆😘❤🌹🙏
නියමයි මල්ලි යට(දුක් ගැහැට විඳලා පොළොවේ පය ගහලා පය ගහලා ඔලුව උස්සපු මිනිස්සු) ඉදලා ආපු මිනිස්සුන්ගේ තියෙන ලක්ෂණය ඕක තමයි. 👍❤❤❤
මිහිපිට දෙවියන් ඔබයි සොහොයුර..දිනේ දින ජය ලැබෙිවාඅද සමාජයේ මෙවැනි හිත හොද මිනිසුන් දකින එකත් වාසනාවක් සොයුර..නුඹට ජය සතුට නිරෝගි සුව පුාර්ථානා කරනවා❤
Mr.Kottu 💖මන් හදවතින්ම ගරුකරන ,මගේ ජීවිතේට ආදර්ශේකට ගත්ත ලංකාවෙ මන් දැක්ක අවංකම ව්‍යාපාරිකයා☺️💖Viraj Wikramanayaka💖
මමත් මහරගම.mr kottu අපිත් ගන්නවා.mr.kottu ඔබ තුමාගේ ව්‍යාපාරය දියුනුවෙන් දියුනුවට පත් වේවා උතුම් ක්‍රියාවක්.හොද ගතිගුන ඇති ඔබ වන් මිනිසුන් මගේ රටට තව බොහෝ උවමනයි තෙරුවන් සරනයි ඔබට.
කිරි උතුරනවා වගේ උතුරන්න ඔිින මෙිි වගේ අයට 🙏🤲❤️😍
මචං මල්ලියෝ ඔයාට දෙවියන්සේගේ අසිර්වාදය ලැබෙනවා නියමයි ඔයා එ දේපලට දුන්න උදව්ව අනික හිගාකැමේන් එක්කේනේකුව හරි පරේන් අයින්කරාට ඔබට ජයවේවා. ලංකාවට අවිටක ඔයාගේ මි කොත්තු එකට අනිවාර්යෙන්ම එනවා මල්ලියෝ ජයවේවා
දුක් විදලා ගොඩ ආපු මනුස්සයට දැනෙනවා අහින්සක මිනිස්සුන්ගෙ දුක වෙදනාව බුදු සරණයි mr.Kottu
හදවතින්ම සුබ පතනවා. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. මිනිසුන් ගේ දුක දැනෙන හදවතක් තියෙන මනුස්සෙක්... ❤❤❤❤❤❤❤🙏
ගොඩාක් පිං සහොදරයා මාර සතුටුයි වචන ටික වටිනවා කවදාවත් වරදින්න එපා හැදු වැඩු මාපිය දෙපලටත් දිර්ඝ ආයුෂ ලැබෙිවා කරන කියන සැම වැඩක්ම සාර්ථක වෙන්න ප්‍රර්තනා කරනවා ජෙසු පිහිටයි ❤
නියමය්. කාලකන්නි හිටපු හා දැනට ඉන්න හොර තක්කඩි දේසපාලුවන්ට අාදර්සයක්.
ඔයාට ගොඩක් පින් දුක් විදල තැනකට ආපු කෙනෙකුට විතරයි තව කෙනෙකුගෙ කුස ගින්න දැනෙන්නේ ඒ අරන් දීපු දේට වැඩිය උතුම් රක්ෂාවක් දීපු එක පුතේ ඔයාට දළදා සමිදුන් ගේ පිහිටයි රත්තරන්
මේ මහත්මයා හදාවඩපු දෙමාපියන් බුදුන් දැක නිවන් දකින්න ඔනා. තව තවත් දියුණු වෙන්න ඔනා. අසරණ මිනිසුන්ගේ දුක දැනෙන උතුම් හදවතක් තියෙන ඔබට නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා. දිනෙන් දින දියූණූ වේවා. මෙවැනි පීං කම් කරන්නට තවතවත් ශක්තිය ධෙෙර්ය ලැබේවා. තෙරුවන් සරණයි.
Mr.kottu 🙏🙏💪 respect 🤨මේ වගේ මිනිස්සු දිස්ත්‍රික්කයකට එක ගානෙ හිටියා නම්..පොඩි කාලෙකින් ලංකාවත් සංවර්ධිත රටක්💪🙏❤️
මුල අමතක නොවන සහෝදරයා ඔබට පත්තිනි මෑණියන් ගෙ පිහිටයි
ඔයානම් ගොඩක් හිත හොද කෙනෙක් මල්ලි මේවාගෙ කොච්චර අය ඇතිද ඔයාට පිං මහත්තයො 🙏🌺
Obatumanta godak pin.loku deyak e manussayata rassawak denawanam e daruwa gana hitala.oun danaganna one awankawama rakiyawak karana eka
නියම මනුස්සකම...ගරැ කරනවා..තමන් මොන තැන ඉදියත්...තමන් දුක දන්නවා..ඒකයි බං...ජීවිතේ තව තවත් හරියන්න ඕනේ..මිස්ටර්ස් කොත්තු අයියේ
Kottuth හොදටම දුන්නනම් තවත් hodai
දුක් විදපු මිනිස්සු තමයි දුක දන්නේ. නියමයි mr. Kottu හිස නමා ආචාර කරනවා 🙏🙏🙏
මනුෂ්‍යත්වය උපරිමයි.. අද මෙහෙම මනුෂ්‍යත්වය තියෙන මිනිස්සු නෑ..එක ඉල්ලීමක් කරනවා කවදාවත් මේ මනුෂ්‍යත්වය නැති කරගන්න එපා. ජය වේවා..
ඔබතුමා මෙලොව දෙවියෙක්. තව තවත් වැඩි වැඩියෙන් මිල මුදල් ලැබේවා!!!
ඇත්තටම ගොඩාක් වටිනවා ..මොකද අපි ඉන්නෙ කුලියට අපේ බබා ඉන්නෙ අසනීපයෙන් එයාට උදව් කරපු මහතතයගෙ වයිෆ් දැන් අපෙන් අයෙමත් සල්ලි ඉල්ලනවා..වයිෆ්ට හොරෙන් තමා මහත්තයා උදව් කරලා තියෙන්නේ 😢😢
Oyala koheda kiyanawada
Husband mokakda karana job eka
සූපිරි කොල්ලෙක්... බුදු සරණයි.. සතුටුයි ඔබ වාගේ අය මේ රටේ ඉන්න එක🙏🙏
සුපිරි අයියේ ඒ ලමයගෙ වාසනාව ඇත්ටම කදුලු ආව ඔයාට තව තව හරියන්න ඕනි බුදුසරනයි
❤❤❤❤ගොඩක් පිං කුසල් වර්ධනය වෙනවා 😊😊😊😊😊🌸🌸🌸🙏💕💕💕💕💕💕🌏🌏🌏🌏 මෙහෙම චරිතයක් දැක්කෙ ඔයාගෙන් විතරයි අයියා ❤❤❤❤❤❤🤞🤞🤞🤞🤞🤞🤞🤞🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏
සුපිරි වැඩේ හදවතින්ම සුබපතනවා mr kottu මහත්තයෝ අසරණ අයට උදව් කරන එක ලොකු පිනක් කවදාවත්ම වරදින්නේ නෑ දවසින් දවස දියුණු වේවා බුදු සරණයි 🙏🙏🙏
පින්ඝිත්ද වෙනවා මෙවැඩෙට
හා නම් මාර පොරක් අවංකවම සතුටු වෙනවා ජය වේවා ව්‍යාපාර තවත් වැඩි දියුණු වී...තවත් දුප්පත් ජනතාවට සේවය කරන්න හැකියාව ලැබේවා.....
හරිම දේ හරිම වෙලාවට කලා . කල යුතු දේ කල යුතු වෙලාවට කලා.ඔබට පිං මහත්තයෝ. වෙන වචන නෑ මට කියන්න බුදු සරණයි.
පින් සිද්ද වෙනවා මහත්තයෝ...නිවන් දක්නා ජාති දක්වා සසර දුගතියෙහි නොයිපදේවා...🙏🙏🙏🙏🙏
පෙර භවයේත් මෙසේ දාන් දීම නිසා මෙසේ ඔබට ධනය ගලා එන්නෙ. තෙරුවන් සරණයි
ඔයාලා වගේ හොද මිනිසු හැම තැනම ඉන්න ඔනා Mr.කොත්තු
හොද ආදර්ශයක් දුන්නේ...👍👍👍සල්ලී දීලා යැව්වනම් ...හෙට ආයේ පාරේ....
Oh my goodness,this is the real humanity. I don't know who you are but you are really amazing. All the best for you and your family Mr kottu.
He is the owner of mr.kottu,
Oyata budu sarani
ඔබ ලබන ආත්මයේ සුර කුමරෙක්. දිර්ඝායුශ ලැබෙිවා . රත්තරන් මහත්තයා ජන්දෙ නමි ඉල්ලා දේශපාලන යට යන්න එපා.
මේ වගේ උසස් ගතිගුණ තියන ම්නිසුන්ට කවදාවත් වරදින්නෙ නෑ.ඔබතුමා නියම මනුස්සයෙක් .මිහිපිට දෙවියෙක්🙏🙏🙏🙏🙏
පුතා ඔයාට ගොඩක් පින් රට ඉඳගෙන ඔහොම තමා උදව් කරන්නේ ගොඩනැ දෙනකුට
මිහිපිට දෙවිවරුන්..🙏 හරිම සතුටුයි මල්ලි ❤ ඔයාට බුදු සරණයි🙏🙏
විරාජ් අයියා අපෙ ඉස්කෝලෙ කොල්ලෙක් කියන්න පුළුවන් හෙන ආඩම්බරෙන්... මේව හොද වැඩ... සල්ලි වලට වඩා ගොඩක් ලොකු දේවල් හම්බකරන්න තරම් මිනිහ පිංවන්තයා..
ඉස්කෝලෙ?
ළමය වාසනාවන්තයි.දවසක රටට හොද පුරවැසියෙක් වෙයන් මයේ පුතේ.🥰
කට්ට කාල තැනකට ආපු රත්තරං මිනිස්සු තමා දුප්පත් නැතිබැරි මිනිස්සුන්ගේ දුක තමා ❤️
මුල මතක මිනිස්සු තව තවත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනී මහත්මා ගති ඇති මහත්තයෝ 🙏🙏🙏🙏🙏🙏
Attatama kadulu awa e manussakama dakala
දුක හදුනන මිස්ට කොත්තු මල්ලි බුදුසරනයි❤
නියම වැඩක්.තව තවත් හරියන්න ඕන අයියෙ උබට.
සිදුවිය යුතු දේ සිදුවෙමින් පවති.හරි සතුටුයි .කෙනෙකුට මේ විදිහට අත දෙන ඔබට මේ විශ්වයේ ආශිර්වාදය නොවඩුව ලැබේවා
දුක් විදල හැදුන මිනිස්සු .මිනිසුන්ගේ දුක දන්නාව.බුදු සරනයි අයිය
රත්තරන් පුතෙක් ඔයාට pin පුතා budu saranaii දෙවියන් ගේ පිහිටයි ❤❤❤❤❤
After 5 year my first comment on RUclips.... For respect you Mr kottu.....මම දන්නේ නෑ RUclips දාපු හේතුව. නමුත් ඔබ ගොඩ නැගෙද්දී අනිත් අයත් සහයෝගී කරගෙන ඔවුන් සමග ගොඩනගාගෙන යන ජාලයට සුබ පැතුම්.. වටු කුරුල්ලංගේ කතාව මට මතක් උනා.....
Do something good and shere on RUclips..to do same someone else 💪❤️👍
මිනිසෙකුගෙ දුක දන්නේ ඒ වගේම දුප්පත් තැනකින් ගොඩ ආපු මිනිසෙක් විතරයි . එහෙම මනුස්සයෙක් විතරයි දන්නේ දුප්පතාගේ බඩගින්න ගැන😢
බුදු සරණයි.. හොඳ දෙයක් කරේ ස්තූතියි ඔබට. හැම කෙනෙකුටම කරන්න බැරි දෙයක් තමයි ඔබ මේ කරේ. ඇත්තෙන්ම ආදර්ශයක් ඔබ.. තවත් මෙවැනි දුප්පත් ජනතාව මුදා ගැනීමට අවශ්‍ය සියලු ශක්තිය ධෛර්යය නොඅඩු ව ලැබේවා.. සියලු දේවිය න් ගේ දේවාශිර්වාද ය ලැබේවා.
ඇත්තටම රත්තරන් හදවතක් තියන මහාත්තයෙක් උබ තුමාට කිසිම කරදරයක් දුකක් නොම වේවා 🙏🙏🙏
අයියේ සිරාවටම මරු ❤❤❤❤ උබට ජය වේවා. හැබැයි පොඩ්ඩක් බලන්න මෙයා ජොබ් එක කරන්න එනවද කියලා.
කරපු වැඩේට ඇත්තටම respect ❤🎉 එත් මං ඔය couple එක දන්නවා , එයාලා කියන දේවල් ඇත්තද කියලා එයාලාගෙ හිත දන්නවා ඇති, ඒත් දෙයක් කලොත් කවද හරි එකේ විපාකත් ලැබෙනවා
Meyala me කිරිපිටි විකුණලා මත් දාව්‍ය බොනවා.මටත් හොද වැඩක් වෙලා තියෙනවා.මම කිරි පිටි එක අරන් දෙනකොට සිකියුරිට් අයියා කිව්වා පෙට්ට් ය ඉරලා දෙන්න මෙයා ඔක විකුණනවා නැත්නම් කියලා .මම පෙට්ට් ය ඉරලා දෙනකොට එ මනුස්සයා හොඳට බනින්න ගත්තා .පස්සෙ බලද්දී එයා ලග කිරි පිට් පෙට්ට් 3ක් තිබ්බා.එ මනුස්සයා එවා කඩෙට අඩුවට විකුණනවා .විකුණනලා ජොඩුවම ම්ත් දාව්‍ය බොනවා කියලා සිකියුරිට් අයියා කිව්වා .මම මේ කිඋවෙ අවුරුදු 4/5කලින් මට උන දෙයක්.එහෙම බොරු කාරයොත් ඉන්නවා.වගෙම අසරණ අහිංසක මිනිසුත් ඉන්නවා
Could not believe my eyes ! Very rare to see such kind hearted people still exist in Srilanka lanka May god bless him 🙏🙏🙏
Wow niyamai ayye.ඔය අපහසුතාවය මම දන්නව කිරිපිටි අරන්දුන්න එක ගොඩක් පිං.ඔයාල වගෙ අය මම හිතන්නේ බුදු හාමුදුරුවන්ගෙ කාලයෙ ඉදල තියෙනවා. ඇත්තටම නිහතමානි සතුටක් දැනෙනවා.😊😊😊
පට්ට චරිතයක් මෙ වගේ අය තමා උතුම් මිනිස්කම කියන්නෙ ❤️❤️❤️
පව් බන් තමන් බැන්ද ගැනීට දුක් විදින්න දෙන්න එපා හිගා කන්නත් එපා ...
Aniwa
ඔයාගෙ හිතන විදිය ගොඩක් හොදයි
මන් යුද්ධය දැකපු යුද්ධය කරපු සොල්දාදුවෙක් මගේ වුන් මැරුනා ඒත් මන් ඇඩුවෙ නැ ඒත් මන් අද තනියම ඇඩුවා, දෙවියන් දන්නැද්ද මෙන්ම දෙවියන් ඔබ නියම මහත්මා ගතිගුණ ඇති පූද්ගලයෙක්
Oyata budu saranai
පපුවටම දැනුනා අයියේ.. ඔයාගේ mr. Koththu brand එක KFC එක වගේ ලෝකෙම යන්න ඕනා ඔයා මේ කරපු දේට. ❤❤❤මචං කියලා කතා කරන්න තරම් නිහතමානී කෙනෙක් උනා අයියේ ඔයා. ඔයාට වරදින්නෑ. බුදු සරණයි
මේවා තමයි නියම මනුස්සකම් .. බය නැතුව එයාගෙම තැන රස්සාවකුත් දුන්නා .. සුපිරි වැඩක් විරාජ් අයියේ .. මේ මනුස්සයා වැඩට ආවනම් ඒ මනුස්සයගෙ ළමයගෙ වාසනාව .. නෑවිත් රැවැට්ටුවනම් ඒකෙ අවාසනාවත් ළමයටමයි විදින්න වෙන්නෙ 😢
උතුම් මිනිසෙක් ඔබ තුමාට ගොඩක් පින් බුදුසරණයි!!
කට්ට කාලා තැනකට ආපු මිනිස්සු විතරයි තව දුප්පත් මිනිසෙකුගෙ දුකට පිහිට වෙන්නෙ.ඔබතුමා ට පින්.අසරන මිනිසුන් ට පාර පෙන්නලා දෙනවට❤
ඒක සහතික ඇත්ත
ඒක නම් ඇත්ත බුදු සරණයි
U8
Sira kathawa
❤
ඇස්වලට කඳුලු ආවා. දුක දන්න කෙනෙක් නිසා ඔබතුමා උදවු කලා. වටිනාම දේ රස්සාව දෙනඑක. කවුරුත් නොකරන දෙයක්. සියලු කටයුතු සාර්ථක වේවා...❤❤❤❤
මම මේ සහෝදරයාගේ සම්පූර්ණ කතාව බැලුවා. හරිම උත්සාහවන්ත පුද්ගලයෙක්. තවත් කෙනෙක්ගේ දුකක් දැනෙන්නේ දුක් විදපු මිනිහෙකුට. මේ කරපු වැඩේ හරිම ආශ්වාදජනක වැඩක්. ජයවේවා සහෝදරයා.
දුවෙක් තාත්තා ට වාසනාව ගෙනා හැටි...ආදරෙයි මිස්ට කොත්තු...
මේකෙ පැති දෙකක් දැක්කා😊
mr kottu respect ❤
ඒ වගේම අමාරු කාලෙ දරුවවයි තාත්තවයි තනි නොකරපු බිරිඳක් අදකාලෙ ඒම අය හරි අඩුයි
අනාගතයට සුභ පතනව දෙන්නටම . ඒ වගේම mr kottu මේවගේ තවත් සත්ක්‍රියා කිරීමට ශක්තිය ලැබේවා!!!
තාත්තයි දරුවයි නෙවෙයි වැඩියෙන්ම අම්මවයි දරුවයි තනි නොකරපු පියෙක්
Mr.Kottu මේවගේ මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ . බුදු සරණයි
අනේ සතුටුයි ❤
🙏🙏🙏
තෙරුවන් සරණින් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ .
ඔයා වගෙ රටේ අැමති වරු හිතුවනම් අද රට .......
There are still on the road and doing same job ..pointless..I saw them one week ago at Attidiya near keels
මහපොලවෙි අඩිය තියාගෙන ජිවත් වෙන රියල් කොල්ලෙක්.බොරැ පොෂ් නැහැ .අවංකවම එක පුද්ගලායක් හරි යහමගට ගත්තාට පිං bro
.ඔයාගෙ ව්‍යාපාර දිනෙන් දින දියුණු වෙිවා
මේ වගේ උසස් ගති පැවතුම් ඇති මිනිස් මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙපා අසරණ මනුස්සයෙක්ට නැගිටීමට අත නැගිටින්න අත දෙන්න පුළුවන් උසස් හදවතක් තියෙන කෙනෙකුට පමණයි
Ane bn. Umbala wage gobbayo inna ratak.
@@janakure5276 Ethakota me GOBBAYA inne A gobbayo onna rate neweida. Udabalan kelagahanna epa GOBBAYO. MEEMANGHEK wage gon athal nodi paduwe hitapiya gon keriya.🦬🦬🦬🦬🦬
මනුස්සෙක් කරන දෙයක හොඳක් දකින්න බැරි මිනිස්සුන්ට කියන්නේ කුහකයෝ කියලා
@@janakure5276 kare ponnayek wenna epa hukanno puka di di thotath me wage deyak unoth thereyi hukanno
@@janakure5276waren කටට දෙන්න
මේ වාගේ හදවතේ ආදරනිය මාත්මා ගති ගුණ ඇති මහත්වරු අපේ රටට වසනා........❤❤❤❤❤... බුදුසරණයි 🙏🙏
නැති බැරි මනුස්සයෙක්ට කන්න ටිකක් දීලා සල්ලී දෙන එක නෙමේ වැඩේ. පුළුවන් කමක් තියනවා නම්. ජීවන මාර්ගයක් දෙන එකයී මහත්මාගතිය respect
මේ තමයි හරි ම ක්‍රමය ❤❤ඔබ තුමා ට හැදුව වැඩුවා වූ දෙමව්පියෝ න් ඔබ තුමාගේ පවුලේ හැමෝටම නිදුක් නිරෝගී සුවය දීර්ගායු ෂ ම ලැබේවා කිරි උතුරනවා සත්තයි අනේ මේ වගේ රත්තරන් මිනිස්සු ඉන්න රටක් නේ කුහක තිරිසන්නු අතරේ දෙවියෝ දුක දන්නෝ
වැඩේනම් නියමයි රැපියල් 1000 දිලා බොරැවට දලගන්නේ නැතිව මේ වගේ වැඩක් කරන එකනම් ඇත්තටම වටිනවා ඔය දලගන RUclips කාරයන්ට නියම ආධර්සයක්❤❤❤
මේ මිනිස්සු නෙමේ මේ සුන්දර රටට බිහිවුන දෙවිවරු කොත්තු මහතාට බුදුසරනයි
මෙහෙම රස්සාවල් දුන්නාම එ දිපු මිනිහාට එ දිපු දේ වටිනාකම දෙන්න මේ රස්සාව ට යන මනුස්සයා දැන ගන්න ඔනෙ. ස්තුතියි ❤ mr කොත්තු
විරාජ් අපේ ස්කෝලේ. ස්කෝලෙටත් හොදටම සලකනවා. දන්න අය දන්නවා...mr kottu
මමත් අසයි බන් මෙහෙම උදවු කරන්න බන්..පෙකනම් පිස්සුවක් බන්...මෙක රැල්ලක් කරමු....Mr Koththu කියන්නෙ හිත,හොද කෙලින් මනුස්සයෙක් ...🙏🙏🙏🙏🙏
අනිවාර්යයෙන්ම...දෙන්න පුරුදු වෙන්න ඕන.... මානසික ශක්තිය ඉහලින් තබාගන්න මේ කටයුත්ත බොහෝ උපකාර වේ.....අපි ගිය මග වැරදි.. එකිනෙකා පරයා යන මානසිකත්වය ඉවතට දමා බුදුන් වහන්සේ පැවසූ ආකාරයට තමාට තමා උපමා කර ජිවත් විය යුතුයි... අදහසට බොහෝ ස්තූතියි... යහපත්කම වේවා ❤
අදහස හොදයි ...ඔයා කවුරු උනත් ...ඒත් දන්නවද අපිටත් මෙහෙම කෙනෙක් උදව් කරා අපි ඉන්නෙ කුලියට අපේ බබා ඉන්නෙ අසනීපයෙන් එයාට ඔපරේෂන් දෙකක් කරන්න තියෙනවා තාම කරේ නැහැ ..අපේ බබාට මෙහෙම සර් කෙනෙක් උදව් කරා හැබැයි ඒ සර් සර්ගෙ වයිෆ්ට හොරෙන් තමා උදව් කරලා තියෙන්නේ ..ඉතින් ඒ ගෑනු කෙනා අපිට හොදටම දොස් කියලා අපෙන් සල්ලි ඉල්ලුව ...ගෙට කුලිය ගෙවාගෙන දරුවට බෙහෙත් ටික කරගෙන කාලා ඉන්නෙ ගොඩාක් අමාරුවෙන් ..මනුස්සයින්ට උදව් කරන්න කවදාවත් ඒ අය වගේ අසරණ නොකර ..නැත්නම් ඇත්තටම හිගා කන එක හොදයි කියලා මට හිතෙනවා ..
ඉතින් බන් කරපන් කො
දුක් විදලා ගොඩ ආපු මනුස්සයට දැනෙනවා අහින්සක මිනිස්සුන්ගෙ දුක ,වේදනාව..
බුදු සරනයි.❤
රටකට වටින ගරු කල යුතු පුද්ගලයෙක් 🙏🙏🙏🙏❤️
Great...
Ekemma
ඔබට ගොඩක් පිං සහෝදරයා
ඇත්තටම හිත හොද දුප්පත් කම අදුනන රටක් වටින මහත්තයෙක් මේහෙම අයට කවදාවත් වරදීන්නෙ
ඔබ තුමාට පිං නැති බැරි මිනිසෙකුට උදවු කෙරැවට වැඩි වැඩියෙන් ලැබී නිදුක් නීරෝගි බව ලැබෙන්න ඔිනේ ❤️❤️❤️🙏🙏🙏🙏
අන්න මිනිස්සු ♥️♥️ පට්ට් හදවත ♥️♥️ අයියේ ඔයාට තාව තවත් හරි යන්න ඔනි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍
මෙන්න real මිනිස්සු.වෙන්න ඕනෙ දේ මේක. Respect mr.koththu.
රටකට අවස්‍ය මිනිස්සු මෙහෙම හිතන මිනිස්සු හිටියා නම් අද අපෙ ලංකාව ගොඩක් වෙනාස් වෙන්න තිබ්බා❤🎉🎉
Me wage aya rattkata wasanawak Mathi Amathilata mewa pennane paw kara kama
සුපිරිම චරිතයක්.ඒ පවුලෙ අනාගතය සාරතක වෙයි.ඒ වගේම මේ සහයෝගය දුන්න පින්වන්ත මහත්මයාට සහ ඒ ගතිගුන කියාදුන් ඔහුගේ දයාබර දෙමාපියන්ට යහපතක් ම වේවා.
ඔබතුමාට වරදින්න එපා කවදාවත් .ඔබ තුමා වගේ දරුවෙක් බිහි කරපු අම්මට තාත්තට ගොඩාක් පින්
ඇත්තටම ඇස්වලට කදුලු ආවා හොද මිනිසුන් තාමත් ලොකේ ඉන්නවා පිං සිද්ද වෙනවා අය්යේ ඔයාට උපදින හැම ආත්මක් පාසාම බුදු සරනයි ජේසු පිහිටයි
දූක දන්න මිනිසුන්
ඔයා නම් මාරයි සහෝදරයා..... නියමයි සිංහලයෙක්
මේ වැඩේ මාරම හොදයි... මේ වගේ කෙනෙක්ට එ ටික වෙලාවට අවශ්‍ය දේ අරන් දීල අපි උදව් කරා කියල නවතින් නැතිව මේ වගේ එතනින් ගොඩ එන්න උදව් කරන එක ඈත්තටම ලොකු දෙයක්...
ඇත්ත නැත්නම් උදව් කරපු එකෙන් දවස් 3.4 ඉද්‍යි ආයේ ඒ විදියමයි😢
කලදේපින් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Kawuru mutath banapu gaman relllata muta baninawa ekai samaharak kranne.
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🎉❤
Muna..magulakatada..lami..bokarnne..rassvak...netnam
ඔබ වැනි මිනිසුන් දස දහස් ගනනින් මිහි මත ඉපදේවා ..දීර්ඝායු ලැබේවා ..පින් කලා මගෙ ඇස් දක උතුම් මිනිස් වෙස් ගත් දෙවිවරු මිහිපිටම දැක ගන්න ..සාදු සාදු සාදු
9
ඇත්තටම ඇඩුනා ඔබ දෙවියෙක් .ඔබ හැදූ වැඩු ආදරනිය දෙමාපියන් දෙපලට නිදුක් නිරොගි වාසනවන්ත දීර්ගායුස ලැබේවා.....ඔබේ සියලු පැතුම් ඉටුවෙවාවාආආආආආආආආආආආආආආආආආ...
❤❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන් ..කන්න බොන්න අරන් දෙන්න ඕනි..නමුත් ඒක හැමදාම බෑ.එයාලට ඔලුව කෙලින් තියන් සමාජය ඉස්සරහ හිටගන්න ඕනි.දරුවන්ට අනාගතයක් හදන්න ඕනි.ඒකට රැකියාවක් ඕනිමයි.ඔබතුමා විශිෂ්ටයි.❤️🙏
මේ රට විනාස කරන කාලකන්නි මිනිස්සුන්ට වඩා,,,,මෙන්න ඉන්නව රටට ආදර්ශමත් ගුන යහපත් මහත්වරු ,,,තෙරුවන් සරනයි හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා !
Mahinda rajapaksa ගෙ ලොකු පුතාගෙ යාලුවෙක් 💆
අයියේ මනුස්ස වේස්ගත් දෙවියෙක් උබ.... තෙරුවන් සරණයි....
රත්තරන් පොරොගෙන රගන අය අතරෙ ඔයා දෙවියෙක් දුක් විදලා හම්බ කරලා තැනකට අපු හොද හදවත් ඇති කෙනෙක්ට තමයි තව කෙනෙක්ගෙ දුක දැනෙන්නෙ tiktok වල fb වල මැරෙනකොට අරන් යන්න වගෙ වහන පුරොගෙන ගෙවල් රජ මැදුරු වගෙ තියන් රත්තරන් සමජයට පෙන්න රගන උනට වඩා ඔයා ගොඩක් ඉහලින් ඉන්න හොද කෙනෙක් බුදුසරනයි අයියේ ඔයාවගෙ අය තව මගෙ මව් රටෙ පහල වේවා ලස්සන හිත් වැදු දෙමාපියන්ට ගොඩක් පීං අයියේ ඔයා වගෙ කෙනෙක් බුදුසරනයි සියලුම දෙවියන්ගෙ රැකවර්නයි 🙏🤲✝️
ඔබ තුමාගේ සිතුවිලි, ආකල්ප, ගොඩාක් ඉහළ මට්ටමක තියනවා දැක්කාම. ගොඩාක් ලොකු සතුටක් දැනේනවා. අකල්ප වලින් පොසත් ඔබ වගේ මිනිසුන්ට වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
දරුවාගෙ වාසනාව... දරුපැටියව විකුනම් කන්න එපා.. ඔය අවෙ දෙවියෙක් වගෙ මිනිසෙක් අවන්ක වෙලා මහන්සි වෙලා දරුවාගෙ අනාගතය හදන්න එච්චරයි Mr.kotthu ඔබතුමාට දිර්ගායු ලැබි නිරොගි බව ලැබේවා.. 🙏🙏🙏
මෙ වගෙ උතුම් මනුෂ්‍ය කම්වලට අපිට දෙන්න තියෙන්නේ පින් තමා.වැදු දෙමාපියන්ට අනෙක වාරයක් පින්.මෙවැනි උතුම් පුතෙක් බිහිකලාට.❤❤
Godak pin karapu udaw walata
අනේ කොච්චර පින්ද.රස්සාවට අවොත් හොදඉ .
තවත් කෙනෙක් දියුණු වෙනවට කුහක නැති ඔබට දීර්ඝායුෂ ලැබේවා ❤️🙏❤️
මේ වගේ මනුස්සකම් තියෙන මිනිස්සු අඩුයි ඔබ තුමාට පිං තෙරුවන් සරණයි
ඇත්තටම ඇඩුන කට්ට කාපු ඔබ දන්නවා නැති මිනියගේ අගේ බුදු සරණ mr.kottu බුදු සරණයි ❤️❤️❤️ පුංචි පැටියගේ වාසනාව
Mr. Koththu,
ඔබ දුන් ආදර්ශය ඉතාම අගය කළ යුතුයි..
මේ වගේ අය තමයි අපේ රටේ පාර්ලිමේන්තු යැවිය යුත්තේ.. ඒත් අවාසනාවට එහෙම වෙන්නේ නෑ..
බඩගිනි එකාට බත් එකක් එක්කම රස්සාවක්....Mr.කොත්තුවා එල කිරි බුවා...🏆😘❤🌹🙏
නියමයි මල්ලි යට(දුක් ගැහැට විඳලා පොළොවේ පය ගහලා පය ගහලා ඔලුව උස්සපු මිනිස්සු) ඉදලා ආපු මිනිස්සුන්ගේ තියෙන ලක්ෂණය ඕක තමයි. 👍❤❤❤
මිහිපිට දෙවියන් ඔබයි සොහොයුර..
දිනේ දින ජය ලැබෙිවා
අද සමාජයේ මෙවැනි හිත හොද මිනිසුන් දකින එකත් වාසනාවක්
සොයුර..
නුඹට ජය සතුට නිරෝගි සුව
පුාර්ථානා කරනවා❤
Mr.Kottu 💖මන් හදවතින්ම ගරුකරන ,මගේ ජීවිතේට ආදර්ශේකට ගත්ත ලංකාවෙ මන් දැක්ක අවංකම ව්‍යාපාරිකයා☺️💖Viraj Wikramanayaka💖
මමත් මහරගම.mr kottu අපිත් ගන්නවා.mr.kottu ඔබ තුමාගේ ව්‍යාපාරය දියුනුවෙන් දියුනුවට පත් වේවා උතුම් ක්‍රියාවක්.හොද ගතිගුන ඇති ඔබ වන් මිනිසුන් මගේ රටට තව බොහෝ උවමනයි තෙරුවන් සරනයි ඔබට.
කිරි උතුරනවා වගේ උතුරන්න ඔිින මෙිි වගේ අයට 🙏🤲❤️😍
මචං මල්ලියෝ ඔයාට දෙවියන්සේගේ අසිර්වාදය ලැබෙනවා නියමයි ඔයා එ දේපලට දුන්න උදව්ව අනික හිගාකැමේන් එක්කේනේකුව හරි පරේන් අයින්කරාට ඔබට ජයවේවා. ලංකාවට අවිටක ඔයාගේ මි කොත්තු එකට අනිවාර්යෙන්ම එනවා මල්ලියෝ ජයවේවා
දුක් විදලා ගොඩ ආපු මනුස්සයට දැනෙනවා අහින්සක මිනිස්සුන්ගෙ දුක වෙදනාව බුදු සරණයි mr.Kottu
හදවතින්ම සුබ පතනවා. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. මිනිසුන් ගේ දුක දැනෙන හදවතක් තියෙන මනුස්සෙක්... ❤❤❤❤❤❤❤🙏
ගොඩාක් පිං සහොදරයා මාර සතුටුයි වචන ටික වටිනවා කවදාවත් වරදින්න එපා හැදු වැඩු මාපිය දෙපලටත් දිර්ඝ ආයුෂ ලැබෙිවා කරන කියන සැම වැඩක්ම සාර්ථක වෙන්න ප්‍රර්තනා කරනවා ජෙසු පිහිටයි ❤
නියමය්. කාලකන්නි හිටපු හා දැනට ඉන්න හොර තක්කඩි දේසපාලුවන්ට අාදර්සයක්.
ඔයාට ගොඩක් පින් දුක් විදල තැනකට ආපු කෙනෙකුට විතරයි තව කෙනෙකුගෙ කුස ගින්න දැනෙන්නේ ඒ අරන් දීපු දේට වැඩිය උතුම් රක්ෂාවක් දීපු එක පුතේ ඔයාට දළදා සමිදුන් ගේ පිහිටයි රත්තරන්
මේ මහත්මයා හදාවඩපු දෙමාපියන් බුදුන් දැක නිවන් දකින්න ඔනා. තව තවත් දියුණු වෙන්න ඔනා. අසරණ මිනිසුන්ගේ දුක දැනෙන උතුම් හදවතක් තියෙන ඔබට නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා. දිනෙන් දින දියූණූ වේවා. මෙවැනි පීං කම් කරන්නට තවතවත් ශක්තිය ධෙෙර්ය ලැබේවා. තෙරුවන් සරණයි.
Mr.kottu 🙏🙏💪 respect 🤨මේ වගේ මිනිස්සු දිස්ත්‍රික්කයකට එක ගානෙ හිටියා නම්..පොඩි කාලෙකින් ලංකාවත් සංවර්ධිත රටක්💪🙏❤️
මුල අමතක නොවන සහෝදරයා ඔබට පත්තිනි මෑණියන් ගෙ පිහිටයි
ඔයානම් ගොඩක් හිත හොද කෙනෙක් මල්ලි මේවාගෙ කොච්චර අය ඇතිද ඔයාට පිං මහත්තයො 🙏🌺
Obatumanta godak pin.loku deyak e manussayata rassawak denawanam e daruwa gana hitala.oun danaganna one awankawama rakiyawak karana eka
නියම මනුස්සකම...ගරැ කරනවා..තමන් මොන තැන ඉදියත්...තමන් දුක දන්නවා..ඒකයි බං...ජීවිතේ තව තවත් හරියන්න ඕනේ..මිස්ටර්ස් කොත්තු අයියේ
Kottuth හොදටම දුන්නනම් තවත් hodai
දුක් විදපු මිනිස්සු තමයි දුක දන්නේ. නියමයි mr. Kottu හිස නමා ආචාර කරනවා 🙏🙏🙏
මනුෂ්‍යත්වය උපරිමයි.. අද මෙහෙම මනුෂ්‍යත්වය තියෙන මිනිස්සු නෑ..එක ඉල්ලීමක් කරනවා කවදාවත් මේ මනුෂ්‍යත්වය නැති කරගන්න එපා. ජය වේවා..
ඔබතුමා මෙලොව දෙවියෙක්. තව තවත් වැඩි වැඩියෙන් මිල මුදල් ලැබේවා!!!
ඇත්තටම ගොඩාක් වටිනවා ..මොකද අපි ඉන්නෙ කුලියට අපේ බබා ඉන්නෙ අසනීපයෙන් එයාට උදව් කරපු මහතතයගෙ වයිෆ් දැන් අපෙන් අයෙමත් සල්ලි ඉල්ලනවා..වයිෆ්ට හොරෙන් තමා මහත්තයා උදව් කරලා තියෙන්නේ 😢😢
Oyala koheda kiyanawada
Husband mokakda karana job eka
සූපිරි කොල්ලෙක්... බුදු සරණයි.. සතුටුයි ඔබ වාගේ අය මේ රටේ ඉන්න එක🙏🙏
සුපිරි අයියේ ඒ ලමයගෙ වාසනාව ඇත්ටම කදුලු ආව ඔයාට තව තව හරියන්න ඕනි බුදුසරනයි
❤❤❤❤ගොඩක් පිං කුසල් වර්ධනය වෙනවා 😊😊😊😊😊🌸🌸🌸🙏💕💕💕💕💕💕🌏🌏🌏🌏 මෙහෙම චරිතයක් දැක්කෙ ඔයාගෙන් විතරයි අයියා ❤❤❤❤❤❤🤞🤞🤞🤞🤞🤞🤞🤞🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏
සුපිරි වැඩේ හදවතින්ම සුබපතනවා mr kottu මහත්තයෝ අසරණ අයට උදව් කරන එක ලොකු පිනක් කවදාවත්ම වරදින්නේ නෑ දවසින් දවස දියුණු වේවා බුදු සරණයි 🙏🙏🙏
පින්ඝිත්ද වෙනවා මෙවැඩෙට
හා නම් මාර පොරක් අවංකවම සතුටු වෙනවා ජය වේවා ව්‍යාපාර තවත් වැඩි දියුණු වී...තවත් දුප්පත් ජනතාවට සේවය කරන්න හැකියාව ලැබේවා.....
හරිම දේ හරිම වෙලාවට කලා . කල යුතු දේ කල යුතු වෙලාවට කලා.ඔබට පිං මහත්තයෝ. වෙන වචන නෑ මට කියන්න බුදු සරණයි.
පින් සිද්ද වෙනවා මහත්තයෝ...නිවන් දක්නා ජාති දක්වා සසර දුගතියෙහි නොයිපදේවා...🙏🙏🙏🙏🙏
පෙර භවයේත් මෙසේ දාන් දීම නිසා මෙසේ ඔබට ධනය ගලා එන්නෙ. තෙරුවන් සරණයි
ඔයාලා වගේ හොද මිනිසු හැම තැනම ඉන්න ඔනා Mr.කොත්තු
හොද ආදර්ශයක් දුන්නේ...👍👍👍සල්ලී දීලා යැව්වනම් ...හෙට ආයේ පාරේ....
Oh my goodness,this is the real humanity. I don't know who you are but you are really amazing. All the best for you and your family Mr kottu.
He is the owner of mr.kottu,
Oyata budu sarani
ඔබ ලබන ආත්මයේ සුර කුමරෙක්. දිර්ඝායුශ ලැබෙිවා . රත්තරන් මහත්තයා ජන්දෙ නමි ඉල්ලා දේශපාලන යට යන්න එපා.
මේ වගේ උසස් ගතිගුණ තියන ම්නිසුන්ට කවදාවත් වරදින්නෙ නෑ.ඔබතුමා නියම මනුස්සයෙක් .මිහිපිට දෙවියෙක්🙏🙏🙏🙏🙏
පුතා ඔයාට ගොඩක් පින් රට ඉඳගෙන ඔහොම තමා උදව් කරන්නේ ගොඩනැ දෙනකුට
මිහිපිට දෙවිවරුන්..🙏 හරිම සතුටුයි මල්ලි ❤ ඔයාට බුදු සරණයි🙏🙏
විරාජ් අයියා අපෙ ඉස්කෝලෙ කොල්ලෙක් කියන්න පුළුවන් හෙන ආඩම්බරෙන්... මේව හොද වැඩ... සල්ලි වලට වඩා ගොඩක් ලොකු දේවල් හම්බකරන්න තරම් මිනිහ පිංවන්තයා..
ඉස්කෝලෙ?
ළමය වාසනාවන්තයි.දවසක රටට හොද පුරවැසියෙක් වෙයන් මයේ පුතේ.🥰
කට්ට කාල තැනකට ආපු රත්තරං මිනිස්සු තමා දුප්පත් නැතිබැරි මිනිස්සුන්ගේ දුක තමා ❤️
මුල මතක මිනිස්සු තව තවත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනී මහත්මා ගති ඇති මහත්තයෝ 🙏🙏🙏🙏🙏🙏
Attatama kadulu awa e manussakama dakala
දුක හදුනන මිස්ට කොත්තු මල්ලි බුදුසරනයි❤
නියම වැඩක්.තව තවත් හරියන්න ඕන අයියෙ උබට.
සිදුවිය යුතු දේ සිදුවෙමින් පවති.හරි සතුටුයි .කෙනෙකුට මේ විදිහට අත දෙන ඔබට මේ විශ්වයේ ආශිර්වාදය නොවඩුව ලැබේවා
දුක් විදල හැදුන මිනිස්සු .මිනිසුන්ගේ දුක දන්නාව.බුදු සරනයි අයිය
රත්තරන් පුතෙක් ඔයාට pin පුතා budu saranaii දෙවියන් ගේ පිහිටයි ❤❤❤❤❤
After 5 year my first comment on RUclips.... For respect you Mr kottu.....මම දන්නේ නෑ RUclips දාපු හේතුව. නමුත් ඔබ ගොඩ නැගෙද්දී අනිත් අයත් සහයෝගී කරගෙන ඔවුන් සමග ගොඩනගාගෙන යන ජාලයට සුබ පැතුම්.. වටු කුරුල්ලංගේ කතාව මට මතක් උනා.....
Do something good and shere on RUclips..to do same someone else 💪❤️👍
මිනිසෙකුගෙ දුක දන්නේ ඒ වගේම දුප්පත් තැනකින් ගොඩ ආපු මිනිසෙක් විතරයි . එහෙම මනුස්සයෙක් විතරයි දන්නේ දුප්පතාගේ බඩගින්න ගැන😢
බුදු සරණයි.. හොඳ දෙයක් කරේ ස්තූතියි ඔබට. හැම කෙනෙකුටම කරන්න බැරි දෙයක් තමයි ඔබ මේ කරේ. ඇත්තෙන්ම ආදර්ශයක් ඔබ.. තවත් මෙවැනි දුප්පත් ජනතාව මුදා ගැනීමට අවශ්‍ය සියලු ශක්තිය ධෛර්යය නොඅඩු ව ලැබේවා.. සියලු දේවිය න් ගේ දේවාශිර්වාද ය ලැබේවා.
ඇත්තටම රත්තරන් හදවතක් තියන මහාත්තයෙක් උබ තුමාට කිසිම කරදරයක් දුකක් නොම වේවා 🙏🙏🙏
අයියේ සිරාවටම මරු ❤❤❤❤ උබට ජය වේවා. හැබැයි පොඩ්ඩක් බලන්න මෙයා ජොබ් එක කරන්න එනවද කියලා.
කරපු වැඩේට ඇත්තටම respect ❤🎉 එත් මං ඔය couple එක දන්නවා , එයාලා කියන දේවල් ඇත්තද කියලා එයාලාගෙ හිත දන්නවා ඇති, ඒත් දෙයක් කලොත් කවද හරි එකේ විපාකත් ලැබෙනවා
Meyala me කිරිපිටි විකුණලා මත් දාව්‍ය බොනවා.මටත් හොද වැඩක් වෙලා තියෙනවා.මම කිරි පිටි එක අරන් දෙනකොට සිකියුරිට් අයියා කිව්වා පෙට්ට් ය ඉරලා දෙන්න මෙයා ඔක විකුණනවා නැත්නම් කියලා .මම පෙට්ට් ය ඉරලා දෙනකොට එ මනුස්සයා හොඳට බනින්න ගත්තා .පස්සෙ බලද්දී එයා ලග කිරි පිට් පෙට්ට් 3ක් තිබ්බා.එ මනුස්සයා එවා කඩෙට අඩුවට විකුණනවා .විකුණනලා ජොඩුවම ම්ත් දාව්‍ය බොනවා කියලා සිකියුරිට් අයියා කිව්වා .මම මේ කිඋවෙ අවුරුදු 4/5කලින් මට උන දෙයක්.එහෙම බොරු කාරයොත් ඉන්නවා.වගෙම අසරණ අහිංසක මිනිසුත් ඉන්නවා
Could not believe my eyes ! Very rare to see such kind hearted people still exist in Srilanka lanka May god bless him 🙏🙏🙏
Wow niyamai ayye.
ඔය අපහසුතාවය මම දන්නව කිරිපිටි අරන්දුන්න එක ගොඩක් පිං.
ඔයාල වගෙ අය මම හිතන්නේ බුදු හාමුදුරුවන්ගෙ කාලයෙ ඉදල තියෙනවා. ඇත්තටම නිහතමානි සතුටක් දැනෙනවා.😊😊😊
පට්ට චරිතයක් මෙ වගේ අය තමා උතුම් මිනිස්කම කියන්නෙ ❤️❤️❤️
පව් බන් තමන් බැන්ද ගැනීට දුක් විදින්න දෙන්න එපා හිගා කන්නත් එපා ...
Aniwa
ඔයාගෙ හිතන විදිය ගොඩක් හොදයි
මන් යුද්ධය දැකපු යුද්ධය කරපු සොල්දාදුවෙක් මගේ වුන් මැරුනා ඒත් මන් ඇඩුවෙ නැ ඒත් මන් අද තනියම ඇඩුවා, දෙවියන් දන්නැද්ද මෙන්ම දෙවියන් ඔබ නියම මහත්මා ගතිගුණ ඇති පූද්ගලයෙක්
Oyata budu saranai
පපුවටම දැනුනා අයියේ.. ඔයාගේ mr. Koththu brand එක KFC එක වගේ ලෝකෙම යන්න ඕනා ඔයා මේ කරපු දේට. ❤❤❤
මචං කියලා කතා කරන්න තරම් නිහතමානී කෙනෙක් උනා අයියේ ඔයා. ඔයාට වරදින්නෑ. බුදු සරණයි