Will NPP (National People's Power) prohibit all private universities in Sri Lanka which provide UGC ( University Grants Commission) approved degrees/ UGC recognised degrees after they take the power of Sri Lankan Government??? ( For an example Bachelor of Science Honour's in Information Technology) This question is only related to Private Universities in Sri Lanka.
ලොකු දෙයක් අයියේ HNDIT exam මේ දවස්වල ඒකට ගොඩක් වටිනවා ❤
Ada exam thiyagena baluwe.. thanks sir❤
මේක හොදටම පැටලිලා තිබුනෙ. හෙට a/l exam... Thank you... Thank you... Thank you...🤩🥰
Yako dan A/L walatath Normalisation enawada lol
@@technohq2787 Yez mchng
Hodayi❤❤
Very Useful for my A/L Exam
System Design Patterns ගැන VIDEO එකක් කරන්නකෝ සර්
Thnx sir ada 8ta exam heeee...poddk aul nisa baluwa supiriyta theruna sir ❤
BCNF , 4th NF plz wenama video ekak danna
Thank you aiye! Hondata therenawa pahadiliwa.
Superb explanation. Thanks.
"Software Engineering" එකට අදාළ Topics Serious එකක් කරන්න පුලුවන්ද? SDLC..එකෙ මුළ ඉඳන්ම, මේ Database Serious එක වගේ.
4 weni prth blnw exam ynn klin thanks a lot sir💗
Precious video
Please continue the DSA series
Learn so much.
thanks ayye🥰
සුපිරි😇
Thank you very much for the content 🖤
Video tika ekada digata genna ayye
සුපිරියක් ❤
❤❤❤thank u sir
Thank You ❤
thanks
Thank you sir !
Thank you ayye ❤
Thank You
මම විෂුවල බේසික භාෂාව යොදාගෙන ඩොට් නෙට් පාරිසරිකය තුල ක්රියාකරන මෘදුකාංගයක් සෑදීමට බලාපොරොත්තු වෙමි. එහි අරමුණ වන්නේ
නිවැරදි කාල සටහනක් සහිත උපසිරැසි ගොනුවක් යොදාගෙන කාල සටහන දෝශ සහිත නමුත් භාෂාව හොඳ තත්වයේ පවතින උපසිරැසි ගොනුවක කාල සටහන චිත්රපටය සමග සමමුහුර්ත කිරීමයි.
අයියේ මට පොඩි ප්රශ්නයක් තියනව...😢
මට පොඩි කාලෙ ඉදන් it,computers සම්බන්දව ලොකු උනන්දුවක් තිබ්බෙ නෑ. ඒ දේවල් සම්බන්දව මාරම එකක් ඇගේ තිබ්බෙ නෑ, AL වලට tec කරෙ ඒකෙත් පලවෙනිපාර ict ෆේල්, එත් මම පස්සෙ ඔයා වගේ අයගෙ video වලන්න පටන්ගත්ත අහම්බෙන් වගෙ ඉටපස්සෙ එකෙන් හම්බකරන්න පුලුවන් සල්ලි වගේ( නිදහසකුත් තියනව කියල මම හිතනව) දේවල් නිසා දැන් it සම්බන්ද ජොබ් එකක් කරන්න ආසාවක් ඇවිත් තියෙන්නෙ. මම ආයේ AL කරන්න class යනවා, දැන්නම් it වලට සෑහෙන්න හොද තත්වෙක ලකුනු තියනව( AL ict, it ජොබුයි සමාන කරන්න බෑ කියල දන්නව), කෘතීමව ඇතිකරගත්ත කැමැත්ත නිසා වෙන්න ඇති 😥.
ඒත් දැන් මට තියෙනෙ බය, ඇත්තටම මට it ජොබ් වලට සම්බන්ද දැනුම ඉගෙනගන්න පුලුවන් තරම්(ඒ දේවල් තෙරුම් ගන්න) මගෙ ඔලුව හැදිල තියනවද කියල, මේ වගේ දෙයක් ඉගෙනගන්න පටන් අරන් අයෙ හැරෙන්නත් බෑ නේ, පුලුවන් නම් ඒකට විසදුමක් දෙන්නකො😊
ඒක බලන්න පුළුවන් දේවල් කරලා ම තමයි.
මීටර් 100 දැන් දුවන්න පුළුවන් ද බලන්න දුවලා බලන්නම වෙනවා 😅
පොඩි projects කරලා බලන්න.
@@HexCoder aha ha
thank❤❤
♥♥♥
nice
ayye maru oi, theary bath kanawa wge denne😁
❤👌
❤😍
👍 ❤🎉
අයියේ flutter Test Cases ලියන විදිය වීඩියෝ එකක් කරනවද
මම දන්නෙත් නෑ 😅
❤
PROGRAMMING Patterns -> next video
dbms semester exam ekata sahenna watinawa
👍patta
dead lock wena eka ganath kiyannko aiye
Ayye, Er diagram ekak normal forms welata kohomada convwrt karanne? Pls
ඒක තමයි මේ.
Table එක වෙනුවට diagram එක අඳින්න.
Will NPP (National People's Power) prohibit all private universities in Sri Lanka which provide UGC ( University Grants Commission) approved degrees/ UGC recognised degrees after they take the power of Sri Lankan Government??? ( For an example Bachelor of Science Honour's in Information Technology) This question is only related to Private Universities in Sri Lanka.
No idea 🤷♂️
ayye, Normalize karalada mapping karanne? order eka kohamada
ඒක එකම වෙලාවෙත් කරන්න පුළුවන්. Mapping කියන්නේ normalization වල කොටසක්.
0NF to 1NF
1NF to 2NF
2NF to 3NF
කරනව කියලා කියන්න ඇත්තටම බැ නේද අයියේ
මොකද example ඒකක් විදියට 0nf table ඒකක් ගත්තොත් ,
Student(st_id,Name,Tel) ---> 0NF (pk:st_id)
මේක normaliz කළාම ,
Student(st_id,name) ---> 3NF (pk:st_id)
Telphone(st_id,Tel) ---> 3NF (pk:st_id,Tel)
මේත කෙලින්ම 3nf උනා නේ...
ඒතකොට අපි 0NF තත්වයෙන් table ඒක ගලවගන්න non-atomic අයින් කරනවා මිසක් , 0NF to 1NF කරන්න non-atomic අයින් කරනවා කියල කියන්න බෑ නේද???
ඔව්, එහෙම step by step වෙනවා කියන්න ම බැහැ.
@@HexCoder tnx a lot ayyeh 💛
Thank You 💙
Thank you sir !!!
Thank you
Thanks ❤
Thank you ❤
❤❤❤
Thank you sir❤
Thank you
❤️