Ow eka nam aththa thamai eyalata kiwwama hithanne tharahata Kynawa Kyla meyala Kada kema kanwa wedi Ara lamayth podi kale idalama Kada kema purudu karnawa peni rasath kanwa wedi maseta sini kilo 5k kanawa kynne hoda na Ape gedarth 3n Denai inne apita yanne 3kgi
ruclips.net/video/EyWvqZ_DdcA/видео.htmlsi=9qO4M_Kye2_Ogz0V ගෙදරට බඩු ගන්න ගියා 🛒 The SHOCKING Truth About My Monthly Grocery Bill! Monthly Grocery Shopping Vlog
අහම්බෙන් එක විඩීයො එකක් දැකලා දැනට video 8k බැලුවා..ඔයාලා දාලා තියන ඔක්කොම vlogs බලනවා.හරිම ආදරණීය පවුලක්..දෝනී පැටියා හරිම ලස්සනයි 💛💛💛💛
අක්කට කොහොමද දැන්. අනේ ඉක්මනින් අක්කට හොද වෙන්න ඕනා. සතුටින් ඉන්න ඔයාල.❤ ආදරෙයි❤
විශ්ව වයෙ ඉහළ ම දෙවියන්ගේ උතුම් ආශිර්වාදය ලැබේවා
පත්‍තිනි මෑණියන්ගෙ ආනුභාවයෙන් ඉක්මණින් සනිප වෙන්න අක්කෙ ! 💐🙏❤
podi katatha takala bloging karana apa
ඔයාලා මේ ක'මෙන්ට්ස් කොහොම ගනීද දන්නෙ නෑ.
මගෙ අම්මටත් cancer එකක් තිබුණා. ඒක දැන ගන්න කලිනුත් අපි ඔයාලා තරම් කොත්තු මී වගේ රසකාරක ,සුදු සීනී, නෙස්ටමෝල්ට් වගේ පැණි රස ගොඩවල් කෑවෙ නෑ. ඔයාලා pregnant වෙලත්, cancer suspicious වෙලත් ආසාවට කනවා කිය කිය කොත්තු මී ගද්දින් ඔයාල ගැනම අනුකම්පා හිතෙනවා.
ඔයාලව බලන doctor කෙනෙක්ට ඔය කෑම ගැන කියලා බලන්නකො. විහින් ලෙඩ හදා ගන්න ඔයාල වගේ අය අනේ මන්දා.
Meka nam aththa.
ගොඩක් අය කමෙන්ට් කරල තියෙන්නෙ අැත්තටම ඔයාලට තියන අාදරේට කියල හිතුන සමහරැ ගොඩක් බැනල තිබුන එයාල බැනල තිබුනෙත් අාදරේට.... අනිත් අය කියල තිබුනෙත් එකම දෙයක් රසකාරක කන්න එපා කියල 6:35
Video ලස්සනයි. Eth ඔයාලා හැමදාම වගේ video වල rice kottu kanwa. එතකොට ලෙඩ වෙනවනේ. පොඩි ළමයට උනත් ඕවා හොඳ නැ ඔහොම
අනේ මම මේ දැනුත් ඔයාලගේ පරණ වීඩියෝ එකක් බල බලා ඉදියේ.අලුත් වීඩියෝ නැතුව පාලු නිසා.....🥺❤️😍😍
මම බඩු ගන්නේ Keels එකෙන් . ඒකේ ලාබයක් තියේ .ඊයේ 6000 ක බඩු ගත්තා ඩිස්කවුන්ට් 700 ක් තිබ්බා . . Keels එකේ ඉස්සරහම රාක්ක දෙකක ඩිස්කවුන්ට් දාන බඩු තියේ . මං ඒවගෙන් ගොඩක් ගන්නවා . . කලිකුත් වෙන්ඩ ලග නෑ බලලා ගන්නේ . . ලාබයි ඉතින් . . .සෝස් වර්ග එහෙම ඩිස්කවුන්ට් දානවා ඊයේ මයෝනිස්1100 ගානේ එකක් 800 ට තිබ්බා . . ඒ වගේ . . .වාසි මං හිතන්නේ .
Oyage wife ta dan hondai da.. udawwak onanam kiyanna
Plwnnm udauwk krnna Mt
Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Babalai Paule Hemomai.Budusaranai.Dewipihitai.
පරිස්සමින් ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි ❤
❤❤❤❤ oyala 3n deenatama theruwan saranai.
අපරාදේ මාසෙට තුනක් මදි.. තව කොත්තුමී පැකට් ගෙන්න තිබ්බේ..😒 දරුවෙක් හම්බෙන්න ඉද්දිවත් පරිස්සන් වෙන්න දන්නේ නෑ.. පුදුම අම්මා කෙනෙක් තමයි.. දිව පිනවන්න කලින් තමන් ගැන හිතන්න බැරිනම් දරුවො ගැනවත් හිතන්න..😶 ඔය රසකාරක කන හැටියට ඔයාට පිළිකා හැදෙන එක පුදුමයක් නෙවෙයි.. ලෙඩක් තියෙනවා කියලා දැන දැනත් පරිස්සන් වෙන්නෙ නෑනේ... පුදුම මිනිස්සු තමයි...😒👎
Akkawa dakkama hari sathutui . video ekak danakan balan hitiye.
දැන් නංගිට කොහොමද ? ඔයාල තුන්දෙනාම සතුටින් සනීපෙන් ඉන්න කියල මම බාර උනා.❤❤❤
Sudu hariyata ara issara giye hiru eke kathwak sith ahase adare kiyala.eke inna pram podi kale wage sudu❤❤
Dn nngit khmda eya gana danagnnkn iwasillk naaa.eyta niduk neerogi deergayu prarthna krnwa budusaranai ❤ 🙏
Akkata kohomd ayye Dan ❤
God bless you 💙
තෙරුවන් සරණයි සියලු දෙනාටම නිදුක් නිරෝගී බවය ලැබේ.
Akkata kisima ledak dukak wenna epa jesu pihiten sathutim inna labenna one oyalata 💖💖💖
සතුටින් පරිස්සමෙන් ඉන්න ❤
Pettigalawatha krishana stores ynna...eeke hema item l tm loku labyk thiynewa
බුදුසරණයි ❤️
MA s eke biriyani mix ekata wada Wijaya eke biriyani mix eka hodai mata nm. oyalath try krla blnnko anik sare.
oyatata teruwan saranai❤
නංගිට දැන් කඩ කෑම දෙන්න එපා
Wenda wagema ada video akath lassanai adarei thun denatama
Akke oyta kohomd den hodai nedh..budu saranai parissamen inn hamoma
අක්කට කොහොමද දැන්.. ඔයාල පුළුවන් තරම් ඉක්මනට treatments කරන්න බලන්න.. පුළුවන් නම් ආයුර්වේද doctors ල ටත් පෙන්නන්න.. ❤❤❤😭😭
Ow ayrveda dr knkt pennana ek nm godak hodai
Parami hadunkuru eka suwadayi. akke
Budusaranai oyalata
Dan oyata sanepada god bless you ❤❤
සුදු සීනි පිළිකා කාරක .kanda apa.
අක්කේ අයියේ, අක්කාව සිංහල වෙද කෙනෙක්ට පෙන්නන්න. මන් දන්න නාඩි වෙද කෙනෙක් ඉන්නවා. මාත් ගන්නවා ඒ තැනින්. ඕනේ නම් කියන්න. මන් විස්තරේ එවන්නම්. 😊❤
ලෙඩක් තියෙනවා නම් පරිස්සම් වෙන්න කෑම බීම වලින්.
කොත්තු මී කන්න එපා අප්ප😢
ඔව් අනේ විස ගොඩවල් ඔය ජරාව ඉදලා හිටලවත් කන්න හොද නැහැ. මන් දැක්ක වීඩියෝ එකක ඔය කුඩු එක ඇහැට ගියොත් ඇහැ පොට්ට වෙනවා කියලා 😢😢
කොත්තුරොටි , කොත්තු මී , නූඩ්ල්ස් , සෝස් ඔය වගේ දේවල් කන්න එපා.. ඕවා කෑවම ලෙඩ හැදෙන එක පුදුමයක් නෙවෙයි.. අනික ඔය පොඩි දරුවට ඕවා දැන්ම ඉදන් පුරුදු කරවන්න එපා.....😢
Oyaa gamant eheka hitiyada.mata dakaala purudui akke
Oyata ripot walata mokada kiuwa nangi❤❤❤❤
ඔයාලා කොච්චර qwath කොත්තුමි වගේ දේවල් කනවා නේද මිනිස්සු ආමාෂ පිලිකා හැදිලා මැරෙනවා ඔවා කාල කිසි පරිස්සමක් නෑ
මෙයලට කිව්වට ගනන් ගන්නෙ නෑ..තරහට කියනව කියල හිතන්නේ..
@@k.p.k.s832 ow meyla gnn gnne nh kyna dewl pissu pawulak
Ow eka nam aththa thamai eyalata kiwwama hithanne tharahata Kynawa Kyla meyala Kada kema kanwa wedi Ara lamayth podi kale idalama Kada kema purudu karnawa peni rasath kanwa wedi maseta sini kilo 5k kanawa kynne hoda na Ape gedarth 3n Denai inne apita yanne 3kgi
උන්ට හොදයි නම් අපට මොකද.. අපි නෙවෙයිනෙ ඔවා කාලා විදවන්නේ😏😒
@@mahimiweerasinghe1227 eyala business 1ta th ekkane sini genne dr
අයියෙ ඔයා edit කරන්නෙ මොකෙන්ද . ඔයාගෙ pc එකේ specks මොනවද 😊💛
Ane aluth video ekak dannako. Balanna ආසාවෙන් inne
Mn aasama couple ekak mokada boru sobana ne harima normal , oyalata thawa thawath vlogs karala idiriyatama yanna puluwan wenna shakthiya dharya waasanawa labenna oni as wahak katawahaknm labenna epa❤❤❤❤❤❤
Kottume walata wada wasa thiyeno haal wala. Kottu me hondata kanna ane😊
Nangi Dan kohomada
Den oyata sanipa da nanga❤❤❤
Api me oyalage lade gana hitha hitha duk wenawa oyalata wagak Wath nane😮
😊❤❤
Rewula kapapan.saharaaan wage
Aiya oyala danakam balan unne .akkk Leda wela nisa dukin hitiye❤❤❤❤❤
😊😊😊😊
Hidayath ekada me food city eka ?
Akkata Dan hodai neda kohomada eyata😊😊😊😊
Pau nanga oyata komada Dan sanipai da oyage family
Dewiyan wanse oyage family eke araksha karai
❤😍
අක්කාට දැන් හොදයිද😊
නංගීට දැන් පිටේ කැක්කුම හොදයි ද? අනේ pls වෙලාවට බෙහෙත් ගන්න..බිරියානි මාක්ස් පෙස්ට් එක හොදයි හැබැයි අපේ පහෙ දාන්න ඔනේ නැත්නම් රස මදි...
auruweda madyastanaya kotanada teyenne
❤❤
Dn akkata hodaida aiye kiyannako kohomda Aiya den❤❤
Akkata kohomada dan....
❤
නංගිට දැන් කොහොමද. අනෙ කියන්න pls
Nangi kohomada oyaata den sanipada
Akka ta Dan sanipada
Akkata kohomada dan
නංගිට කොහොමද දැන් මල්ලි
wenasak na..me mase test 1k tiyenwa 20 ganan wala
Ane akkata dan mokada hodaida ❤❤
Midi jeewithe ta kapu nati aya wage 😢
😂😂
ආයුර්වේද කරනව නම් x ray ගන්න ඕන නෑනෙ. නාඩි වලින් ලෙඩේ හදුනාගන්න දන්නෙ නැද්ද මේ රටේ ආයුර්වේද වෛද්‍යවරුන් ? 🙄🤔
තාක්ෂනය භාවිතා කරල කොහොම හරි ලෙඩේ හොද කර ගන්නයි ඕන.
මූණ බලලා සාස්තර කියනව වගේ කියල හිතුවද
Hadunkuuru pattukaranda hodanaa ගෙවල් atule.පෙනහලු පිළිකා hadenawa
😮
Suposha ganna
අක්කට කොහොමද දැන් ❤️❤️❤️
ane akee oya parissmin bs
මගේ අද Birth Day එක
Happy birthday ,👋👋👋
happy birthday ❤❤❤❤❤❤❤❤
Happy birthday ❤❤
Thank You හැමෝටම
Happy birthday 😊❤❤❤
අක්කාට hodaida.aiya
අක්කට කොහොමද අයියෙ දැන්..🥺❤️
B s ❤❤
නංගි ඔයාගෙ නම මදූද😮
🥱🥴🥱🥱🥱
අක්කාට කොහොමද දැන්
Kotthu me maseta ekak vath noka inna cancer valata ekama maga thamai kotthu me noodles ...
Ammo ape paththe biththara appa ekak 150i
Koheda england da😂
Colombat rs 100i.oya koheda
Wikarayak thanikarama
Ithin oyata puluwanne nobala inna wikara
මෙච්චර දැනුවත් කිරීම් දැකලා තියෙද්දිත් මේ වගේ කෑම කන්න හොදද ඒ ගැන ගොඩක් කල්පනා කරන්න දිව පිනවන්න ගියා වගේ නෙමේ pregnant අයට ඕව දෙන්න එපා
Dan kohomada oyata
අක්කට කොහොමද දැන්...
Akka ta khomada
මල්ලි ඔයා දඩල්ලේ කොහෙද අපි රත්ගම මම හැම බදාදම rts එනවා අසායි ඔයාලව බලන්න😊😊
ඔයා දඩල්ලේ මහමුදලි මාවතේ නන්දා කියලා එක්කෙනෙක් අදුරනවානම් කියන්නකෝ එයා කුවෙට් එකේ වැඩකරන කාලේ අල්ලපු ගෙදර වැඩකල ලතා මතක් කලා කියලා ලොකු උදව්වක් දැන් අවුරුදු ගානකට පෙර යාලුවෙක්
E vedio ekanan godak boring ,oya lajjawen vedio karama ithin balanna bahane ayye
Oylge vlogs blddi oluwa ridenwa pddk hriyta vdo krnneko🙄 karakeno. Deyk krnwnm hriyta krnna😶
Ane manda ithin mewwaaa
අපි පිටරට වල ජීවත් වෙලත් තුනපහ ගෙදර හදල ගෙන්න ගන්නවා මේ මිනිස්සු කම්මැලි කමට කඩෙන් ගන්නවා 🙄
හැමෝටම එක වගේ කරන්න බෑනේ නේද,ලේසියට පහසුවට කවුරුත් එහෙම තමයි😊
Mewwa nam dakala nathi unta hodai anee
Mewwa nm dakala nathi unta hodai ane
ruclips.net/video/EyWvqZ_DdcA/видео.htmlsi=9qO4M_Kye2_Ogz0V
ගෙදරට බඩු ගන්න ගියා 🛒
The SHOCKING Truth About My Monthly Grocery Bill! Monthly Grocery Shopping Vlog
❤😍
Akkata kohomada dan
❤😊
❤❤❤
❤
❤❤