Eps Topik Skill Test එකේදී බලන කොන්දේ ශක්තිය සහ අතේ ශක්තිය වැඩි කරගන්නේ කොහමද කියල ඉගෙනගමු ලමයි 🇰🇷

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 97

  • @thivankadilshan
    @thivankadilshan 2 месяца назад +15

    අයියගෙ කලින් වීඩිඕ එක බලලා තමයි මමත් අතෙයි කොන්දෙයි ශක්තිය හදාගත්තෙ ඩේඩ්ලිෆ්ට් එක නං හරියටම හරි මං මුලින්ම 100යි ඇද්දෙ පස්සෙ සති 2ක් විතර ඩෙඩ්ලිෆ්ට් ගහලා ඩිෆ් ගහලා එහෙම ස්කිල් එකේදි 140ට ඇද්දා (gym ගියෙ නෑ ගෙදරදි අලවංගුවකට වැලි කොට්ට 2ක් ගැට ගහලා බර බැලන්ස් කරලා උස්සලා පුරුදුවුනේ)..අත් වලටනං හෑන්ඩ් ග්‍රිප් එකක් ගෙදරදි හදා ගත්තා ලී කෝටු 2ක් අරං ඉලස්ටික් එකකින් ගෙටගහලා ඒකෙත් මුලින්ම 32 තිබ්බෙ පස්සෙ ස්කිල් එකේදි 40 ආවා ස්කිල් එක ගොඩ.මගේ බර 49යි හරියටම තිබ්බෙ හැබැයි.🙂

    • @The_kauwa
      @The_kauwa 2 месяца назад

      ශරිරයේ බර ප්‍රශ්නයක් නැද්ද 🥺

    • @thivankadilshan
      @thivankadilshan 2 месяца назад

      @@The_kauwa නෑ ප්‍රශ්නයක් නෑ බර බලන්නෙ මෙඩිකල් එකේදි 50ට අඩු ගොඩක් අය හිටියා.

    • @NadiraJathunge-dj3ym
      @NadiraJathunge-dj3ym 2 месяца назад

      thank❤

    • @Sisinghe-om3mw
      @Sisinghe-om3mw 2 месяца назад

      ​@@thivankadilshan mge bara 45 eka prashnayk ndda

    • @Sisinghe-om3mw
      @Sisinghe-om3mw 2 месяца назад

      ​@@thivankadilshanskill ekedi bara blnndda

  • @chanduead9514
    @chanduead9514 2 месяца назад +3

    thank you sir ...
    කොරියාවේ යන්න ඉන්න කොල්ලෝ කෙල්ලන්ට සර් දෙන්නේ මාරම හයියක් ❤❤❤❤....

  • @JEETH_GEMING_K
    @JEETH_GEMING_K 2 месяца назад +4

    මට තාම වයස 15 යී. 18 ලබනකොට මම EPS Topik එක්සෑම් එක ලියනවා❤

    • @Saranga951
      @Saranga951 2 месяца назад

      A/L karahan ita passe ubalata kal thiyeno thawa wadi mal unta thana dipan malli

  • @sachinanayakkara4828
    @sachinanayakkara4828 2 месяца назад

    මාර අවුලක් වෙලා තිබ්බෙ මේක ගොඩක් ස්තුති සර් ❤

  • @Traveltime4447
    @Traveltime4447 2 месяца назад +7

    පුළුවන් නම් හැමොම class යන ගමන් ජිම් එකකට යන්න උත්සාහ කරන්න මමත් class එය ගමන් යනවා මොකද skill එක ගොඩ දා ගන්න පුළුවන් 👈☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️

  • @chalidurthnayaka
    @chalidurthnayaka 2 месяца назад

    ස්තුතියි 🎉❤

  • @AchiraPeshan
    @AchiraPeshan 2 месяца назад +2

    කොල්ලොන්ට කියන්නේ හොදට කපල්ලා දුවලා පැනලා හිට පල්ලා ඔවා පස්න නෙවෙයි

  • @isurunayana5281
    @isurunayana5281 2 месяца назад

    ඇග්‍රිමන්ට් එකක් ආවට පස්සෙ මොකද කරන්නෙ කියලා වීඩියෝ එකක් දාන්න පුළුවන්. (කලින් දාපු එක්ක ලිංක් එක හරි කමක් නෑ දාන්න හෙව්වට හම්බුනේ නෑ)

  • @hansanikawshalyahansanikaw5134
    @hansanikawshalyahansanikaw5134 2 месяца назад

    Thank you sir ❤️

  • @Korean329
    @Korean329 2 месяца назад

    Sir🎉❤ආදරෙයි

  • @Kushan__ツ
    @Kushan__ツ 2 месяца назад

    18:00 අයියෙ මේක කරනකොට ජිම් ගිහින් හරි යටට මොනවද අදින්නෙ වෙනම මොකක් හරි තියද දන්නැති හින්දා අහන්නෙ❤❤❤🇰🇷

    • @pointofbhanu8206
      @pointofbhanu8206  2 месяца назад +1

      Loku barak dala karanawanam supporter ekak adaganna , nathnam normal underwear ekak adagena yanna

  • @ARJ72090
    @ARJ72090 2 месяца назад +3

    සර් සේවා ස්කිල් එක පාස් වෙන්න ලකුණු කියක් ගන්න ඔනෙද

  • @shyamansadeep4111
    @shyamansadeep4111 25 дней назад

    Sir skill clz walata සම්බන්ධ wenne kohomda

  • @Sudath_DKA
    @Sudath_DKA 2 месяца назад +2

    සර් සේවා 2 කවද්ද පංති පටන්ගන්නේ

  • @wasanthapiyasingha2590
    @wasanthapiyasingha2590 2 месяца назад

    sirta jayawewa

  • @vehicle494
    @vehicle494 2 месяца назад +1

    අපි skill ගොඩ ගියෙත් sir නිසා thamai 🙏🙏

  • @ARJ72090
    @ARJ72090 2 месяца назад +2

    සර් මට සේවා skil එකට සමිබන්ද වෙන්න ඔනේ.කොහොමද සමිබන්ද වෙන්නේ

  • @thilansajithSajith-p1x
    @thilansajithSajith-p1x 2 месяца назад

    සර් මම 20024 exam ලිවුවා.මම ඉදිකිරීම් අන්ශයෙන් තමයි දැම්මෙ .මට දැනගන්න පුලුවන්ද ඉදිකිරීම් වල skil test එකේදි මොනාද කරන්න තියන්නෙ කියලා

  • @NiwarthanaYapa
    @NiwarthanaYapa 2 месяца назад

    Me sathi deka adda ... practice wenna ...20 athe ..konde 76

  • @TheQues406
    @TheQues406 2 месяца назад

    ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @NilanthiRuhunage-ds1ce
    @NilanthiRuhunage-ds1ce Месяц назад

    Ayathana passa bari unoth yanna bariweids

  • @ShashikaSanjeewani-t2x
    @ShashikaSanjeewani-t2x 2 месяца назад

    Sri කොන්දේ ශක්තිය hriyatama nathinam skill fell karanvd

  • @chamaraeshan734
    @chamaraeshan734 2 месяца назад

    Sir aththada 2025 Korean exam ekk nathi wenwa kiyna kthawa me sare wdiya agreement awillth ndd Sir lankawata

  • @Korean_exam_help-p7m
    @Korean_exam_help-p7m 2 месяца назад

    අතෙ ශක්තියයි කොන්දෙ ශක්තියයි අඩු උනහම ෆෙල් කරනවද

  • @GkSeuwandi
    @GkSeuwandi 2 месяца назад +5

    සර් අතෙ ශක්තිය 30යි තින්නෙ නියමිත ගාන තිබුනොත් විතරද ලකුනු දෙන්නෙ😢

    • @isurumadushan9919
      @isurumadushan9919 2 месяца назад +1

      නැ දෙනව බන්...මගෙත් එක අතක අදිනකොටම ලිස්සුව..ඒ උනාට ලකුනු දීල තිබ්බ..ඔක්කොම කපන්න්‍ර් නැ

    • @Tharusha_Rashmik8
      @Tharusha_Rashmik8 2 месяца назад

      Mageth ඒ ගාන වගේ යන්නේ 🥲

    • @lasanthadilshan2774
      @lasanthadilshan2774 2 месяца назад

      කොන්දෙ ශක්තිය 100 අඩුනම් faild bn ​@@isurumadushan9919

  • @soulblesses
    @soulblesses 2 месяца назад

    Kusalatha parikshanaya nipunatha parikshanaya kiyala kotas 2k tiyenne mokakda dawas 2kata tiyenne

  • @Sahandulanjana20
    @Sahandulanjana20 2 месяца назад

    Aiye kakule.operestion ekak karala.kambiyak dla tiynen dn aurudu 2 kt wage kalin una deyk.. ehm tiyedde korean ynn bari weid...😢💔 korean exm krla wdk ndd ethkot...💔

  • @ruwansameera9644
    @ruwansameera9644 2 месяца назад

    Sir..konde sakthiya adu wunoth exam fail karanawada

  • @ravindulakmal5876
    @ravindulakmal5876 2 месяца назад

    Diwara walin ganu lamaita monawada karanna thiyenne kiyannko .eyalt godak wada amrud kiynnko

  • @NilanthiRuhunage-ds1ce
    @NilanthiRuhunage-ds1ce Месяц назад

    Aiye lakunu dena vidiya kiyanna okkotama

  • @DeshanNawanjana-s1q
    @DeshanNawanjana-s1q 2 месяца назад +1

    සර් ස්කිල් එකට ගන්න ඔන උපරිම ලකුණු කියද සර්

  • @pubudunuwanjaya4467
    @pubudunuwanjaya4467 2 месяца назад +2

    145 shipbuilding atheda

  • @kumarawickramasinghe6675
    @kumarawickramasinghe6675 2 месяца назад

    සර් Cut off mark 175 ida sir? 😢 page wala dala thiyenawa

  • @pradeepamarasingha1538
    @pradeepamarasingha1538 2 месяца назад +2

    140 shipbuilding vayasa 39 monava veida

  • @RashmikaD.KIsuru
    @RashmikaD.KIsuru 2 месяца назад +1

    උස 4.9 ඇති වෙයිද

  • @thisagaming516
    @thisagaming516 2 месяца назад

    අයියේ නැව් තැනිම් වලට රැප සටහන් එන්නේ මොනවද

  • @JessaiBlackdoll
    @JessaiBlackdoll 2 месяца назад

    Sir dn exam ekth krl samanyen argriment ek enna kochr kal yaiyda??

  • @gamagemalith7892
    @gamagemalith7892 2 месяца назад

    ගිය පාර ස්කිල් ලකුනු දුන්නෙ 250න් නෙද

  • @dulanmaduprasanna1868
    @dulanmaduprasanna1868 2 месяца назад

    Sawa 2 skill gana wistara yak dana

  • @praveentharusha2554
    @praveentharusha2554 2 месяца назад

    ❤❤

  • @ChandraKumar-jm7ki
    @ChandraKumar-jm7ki 2 месяца назад +1

    Sir service valata 105 ethiveida

  • @dulanmaduprasanna1868
    @dulanmaduprasanna1868 2 месяца назад

    Sawis2 skill cals sir kranwada

  • @shehandevinda1552
    @shehandevinda1552 2 месяца назад

    colour binde aphu balanawa da

  • @Dskoreanlanguage
    @Dskoreanlanguage 2 месяца назад +1

    75kg bara wediada sir🎉

  • @HimanshaNirmal-c6x
    @HimanshaNirmal-c6x 2 месяца назад

    Aiya kawadda cut off enne

  • @sumithsumith1315
    @sumithsumith1315 2 месяца назад

    නැව් තැනිම් 125 අැතිද

  • @sanathpuhambugoda8456
    @sanathpuhambugoda8456 2 месяца назад

    අයියෙ දීවර කීයෙන් විතර බලයිද මන් ඊයෙ ලිව්වෙ 105 මදි වෙයිද

  • @SadaliSadaru
    @SadaliSadaru 2 месяца назад

    සර් 140 ඇති වෙයිද ධීවර

  • @praveenthidas9254
    @praveenthidas9254 2 месяца назад

    Bara wadiunoth prashnayak weida aiye

    • @pointofbhanu8206
      @pointofbhanu8206  2 месяца назад

      එහම ප්‍රශ්නයක් නැහැ...

  • @TravelWithAsanka1994
    @TravelWithAsanka1994 2 месяца назад

    මගේ බර 90 වැඩිද?

  • @UpstreamOn
    @UpstreamOn 2 месяца назад +1

    🌞Be better always.💖

  • @MNITV-sy7zx
    @MNITV-sy7zx 2 месяца назад

    අයියේ 3 වෙනිද ලකුනු දෙයිද

  • @PrasadBandara-wm9ty
    @PrasadBandara-wm9ty 2 месяца назад

    Diwara 160a athi weida sir

  • @sumiwijewardana
    @sumiwijewardana 2 месяца назад +1

    Man 1985 diwara liuwa 160 wayasa prashnayak weida

    • @pointofbhanu8206
      @pointofbhanu8206  2 месяца назад

      Pass උනාට පස්සේ, අව්රුදු 40 පැන්නට ප්‍රශ්නයක් නැහැ

  • @thusithachaminda6509
    @thusithachaminda6509 2 месяца назад

    Phone number eka nedda ka lagawath me sir ge

  • @dulanmaduprasanna1868
    @dulanmaduprasanna1868 2 месяца назад

    Bara 90 wadida

  • @dhanushkasanjeewa296
    @dhanushkasanjeewa296 2 месяца назад

    Deewara 120 madida aiye

    • @BhanukaJayasinghe-d1z
      @BhanukaJayasinghe-d1z 2 месяца назад

      බොහො දුරට ඕක ඇතිවෙඉ කොල්ලෝ

    • @pradeepamarasingha1538
      @pradeepamarasingha1538 2 месяца назад

      140 shipbuilding mage vayasa 39 monava veida

    • @pointofbhanu8206
      @pointofbhanu8206  2 месяца назад +1

      ​@@pradeepamarasingha1538අනිවාර්යෙන් pass වෙයි ඔයා, ඔයාගේ last chance එක නිසා, ඔයා කොරියාවට යයි 🎉

    • @SajithJayasanka-k1p
      @SajithJayasanka-k1p 2 месяца назад

      Diwara 110 Madi weida sir

    • @SadaliSadaru
      @SadaliSadaru 2 месяца назад

      ​@@BhanukaJayasinghe-d1z .... sir 140 ..skil ekta practice wennada

  • @thusithachaminda6509
    @thusithachaminda6509 2 месяца назад

    Sir ge phone number eka nedda

  • @SanukaSaranga
    @SanukaSaranga 2 месяца назад +1

    Bara 45i e etiweida

  • @MaduCroose-sx1xh
    @MaduCroose-sx1xh 2 месяца назад

    Service 1 gena මුකුත් ma nethi nisa bayen inne sir😢clz eketh man විතරයි 😢

    • @pointofbhanu8206
      @pointofbhanu8206  2 месяца назад +2

      අපෝ බයවෙන්න එපා, ඔයාලත් කෝකටත් service 2 අයට එන ඒවත් නිකමට පුරුදු වෙලා යන්න යද්දී, ඒකට මුකුත්ම දුන්නේ නැත්නම් 🎉

    • @MaduCroose-sx1xh
      @MaduCroose-sx1xh 2 месяца назад

      @@pointofbhanu8206 ♥️🙂hari sir thank you

    • @freefirepro2481
      @freefirepro2481 2 месяца назад +1

      ඔයාට ලකුණු කියද

    • @MaduCroose-sx1xh
      @MaduCroose-sx1xh 2 месяца назад

      @@freefirepro2481 175

  • @alabawa7381
    @alabawa7381 2 месяца назад

    Whatsapp namber eka oyage..

  • @uminduimantha9502
    @uminduimantha9502 2 месяца назад

  • @Epsking
    @Epsking 2 месяца назад +1

    ❤❤