ලෝකය වෙනස් කරපු ටෙලිග්‍රාෆ් තාක්ෂනය : පියවරෙන් පියවර සරලව

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 375

  • @duleemalakshika
    @duleemalakshika 8 месяцев назад +95

    දැහැමි බබා හරිම වාසනාවන්ත බබෙක්... මේ විදිහට ඉගෙන ගන්න ලැබීම වගේම මේ වගේ දෙමාපියන් ලබන්නත් ඇය ගොඩාක් පිංවන්තයි ❤

  • @janakaegodawela3428
    @janakaegodawela3428 8 месяцев назад +139

    දැහැමී දුවට වගේ අධ්‍යාපනයක් මේ රටේ හැම දරුවෙකුටම ලැබෙනවා නම් කොච්චර වටිනවාද..❤🎉 පෙරපාසලේ සිට වනපොත් කිරිම ,අකුරු බලෙන් ලියවීම ,මේ දෙවල් මේ විදිහට ලමයින්ට ආස විදිහට වෙනස් වෙනවා නම් කොච්චර වටිනවාද,

    • @Tharanga-y8e
      @Tharanga-y8e 8 месяцев назад +1

      😊

    • @dileepakulathunga3704
      @dileepakulathunga3704 8 месяцев назад +2

      ඔබ තුමා දරුවෙකුට හොදම පියෙක්

  • @Paranagamaralalageariyawansha
    @Paranagamaralalageariyawansha 8 месяцев назад +11

    අපිටත් පුලුවන් මේව බලල අපේ දරුවන් ට මේ දැනුම ලබාදෙන්න උපකාර වෙන්න බොහොම ස්තුතිදැහැමිටත් ඔබතුමාටත්

  • @mr.s9424
    @mr.s9424 8 месяцев назад +37

    අනේ සර් තෑන්ක් යූ 🥺❤️මට මේ මෝර්ස් කෝඩ් ගැන ඉගෙන ගන්න උවමනා වෙලා තිබුනේ...

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 8 месяцев назад +8

    දෙහෙමි බබාගෙ අනාගතය සර්වපකාරයෙම්ම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා 🤗🤗🤗😍😍

  • @kaveenanimansala9807
    @kaveenanimansala9807 8 месяцев назад +1

    මම ol maths ගුරුවරියක්.ඔබතුමන්ගේ මෙම වැඩසටහන් ඉතාමත් වටිනවා .

  • @shehananuranga251
    @shehananuranga251 8 месяцев назад +21

    මේ වගේ හැම දෙමව්පියෙක්ම තමන්ගෙ දරුවන්ව හදනවනම් මේ ලොකෙ මාරම ලස්සන වෙයි..❤❤ Respect❤

  • @ChanakaShamith
    @ChanakaShamith 8 месяцев назад +33

    හැම ළමයෙක්ටම මෙහෙම අද්‍යාපනයක් ලැබෙන ක්‍රමයක් හැදෙන්න ඕනෑ.

  • @naleenweerakoon6795
    @naleenweerakoon6795 8 месяцев назад +7

    මම ගොඩක් දැනුමක් ලබා ගත්තා . මගෙ පුතාට මේක කියල දීල එයත් එක්ක නිර්මාණය කරනව.
    ස්තුතියි ,
    බබාට C බැජ් එක දෙමු.

  • @JayathilakeMuthukuda
    @JayathilakeMuthukuda 8 месяцев назад +34

    Morse Code එක ඉගෙන ගැනීම හරිම ප්‍රයෝජනයි. මම අහල තියෙනව දියුණු රටවල driving කරන අය එයාලගෙ වාහන වලට අපරාධ කාරයෙක් ගොඩ උනාම break paddle එක භාවිතයෙන් break lights හරහා පසුපසින් එන අයට තමන් පත්වෙලා තියෙන අනතුරුදායක තත්වය පිළිබඳව සංනිවේදනය කරනව කියල.

  • @jithmal1
    @jithmal1 8 месяцев назад +14

    ඔබගෙ දැනු
    මෙන් රටේ බලශක්ති අර්බුදයට විසදුමක් දෙන්න හැකි නම් එයයි වටිනේ. අල්ලා දෙවි පිහිටයි.

  • @thescorpion69
    @thescorpion69 8 месяцев назад +7

    A great video Sir.
    Your daughter is so lucky to have this kind of education.

  • @warunimayakaduwa7878
    @warunimayakaduwa7878 8 месяцев назад +4

    දැහැමි දුවට B symbol එක හොදයී..👍❤️❤️❤️ ඉතා වැදගත් video එකක්....

  • @manjulasamathakonarage9281
    @manjulasamathakonarage9281 8 месяцев назад +3

    රටක් වශයෙන් අපේ දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමය ප්‍රායෝගික විය යුතු යැයි මම ඉතා තදින් විශ්වාස කරනවා. ඔබතුමා දරණ මෙම උත්සාහයට ගොඩක් ස්තුතියි. අනේ සර්.. දැහැමි දුවට වාගේම ලංකාවේ සෑම දරුවෙකුටම මේ ආකාරයේ අධ්‍යාපන රටාවන් අපේ මුළු ලංකාවටම ලබා දීම සඳහා ඔබතුමාලා පෙරමුණ ගන්න..❤❤

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 8 месяцев назад +7

    බොහොම ස්තූතියි මේ ආදරණීය අධ්‍යාපනික 'පිස්සු ව්කාරෙට'! ❤😅
    දැහැමිට අපි 😂 C බැජ් එක දෙමු! 😊

  • @sonalkss6973
    @sonalkss6973 8 месяцев назад +6

    මාර සතුටකින් බලපු වීඩියෝ එකක්.❤❤

  • @broony8547
    @broony8547 8 месяцев назад +9

    මම මීට කලින් මෝස් කෝඩ් ඉගෙන ගන්න උත්සාහ කරලා තියනවා. මේක ගොඩක් ප්‍රයෝජනවත්.❤

  • @malithanethsararathnasekar7267
    @malithanethsararathnasekar7267 8 месяцев назад +84

    Interstellar එකේ තාත්තයි දුවයි මතක් උනා❤

  • @chulanrathnayaka7239
    @chulanrathnayaka7239 8 месяцев назад +6

    ඉතා වැදගත් video එකක් 😊 B is perfect

  • @achinthadilshan6328
    @achinthadilshan6328 8 месяцев назад +1

    බොහොම ස්තූතී මෙහෙම ක්‍රමයක් තියනව කියල දැන ගත්තෙ අද ❤️‍🔥

  • @diladill-en8hh
    @diladill-en8hh 8 месяцев назад +2

    කලාව හා විද්‍යාව අතර තියෙන සම්බන්ධය ගැන video එකක් කරන්න plz...

  • @dilshathiran4067
    @dilshathiran4067 8 месяцев назад +11

    7:36 B හොදයි.රතුමකරෙක් දැම්මනං සුපිරියට තියේවි

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera2457 8 месяцев назад +2

    Sir, නංගිට B එක හොදයි.. ඒක meaningful, වගේම ලස්සනයි.. sir තව දෙයක් දැනගන්න අවශ්‍යයි... මට radio astronomy සදහා සුදුසු radio telescope එකක් ගෙදරදීම හදාගන්න අවශ්‍යයි සහ ඒකට අවශ්‍ය knowledge එක මම හුගක් දවස් ඉදන් හොයනවා.. RSSL එකෙන් මට ඒ knowledge එක ගන්න වැඩේට help එකක් ගන්න පුලුවන් වෙයිද ??❤❤ thank you sir..❤

  • @Thimal_s
    @Thimal_s 8 месяцев назад +5

    Just realized that some of the Multi-Monitors and equipment we use in Intensive Care Units have an Alarm similar to the Morse code sound for SOS to indicate dangerous vital signs or malfunctioning equipment! facinating

  • @wickterananda1853
    @wickterananda1853 8 месяцев назад +4

    C තමයි හොඳ දැහැමි. we love you...❤❤❤❤❤

  • @raweendraw
    @raweendraw 8 месяцев назад +4

    Nice program. Thank you. .. .--. .-. . ..-. . .-. -...

  • @sritec4u
    @sritec4u 8 месяцев назад +2

    Thank u sir most important lesson ❤
    Im select 'C' 💐

  • @SanjeewaWijayathilaka
    @SanjeewaWijayathilaka 8 месяцев назад +3

    Thank you very much for this amazing, inspirational video. We really enjoyed it. My daughter and I think Dahami should get a C badge.

  • @MendisOfficial
    @MendisOfficial 8 месяцев назад

    Need more info about RSSL

  • @Vishwa_wijesinghe174
    @Vishwa_wijesinghe174 8 месяцев назад +2

    Very interesting sir. Thanku ❤

  • @prasannakumara6159
    @prasannakumara6159 8 месяцев назад +2

    Radio signl ගැන කියාදෙන්න සර්...ලෝකයො ජනප්‍රිය ම විශයක් අපි ආසයි ඉගෙන ගන්න

  • @nirmalajayasena8536
    @nirmalajayasena8536 8 месяцев назад +1

    All the best Mr. Ruchira! Patiya Dahami you are so smart, keep it up, Raise you up!!! *3rd is ideal.

  • @suresh.rodrigo
    @suresh.rodrigo 7 месяцев назад

    Another excellent session to uplift human skills to stop Procrastination. Wish you all the best Mr. Ruchira. 👍👍👍

  • @dileepanuwan5302
    @dileepanuwan5302 8 месяцев назад +1

    බලාපොරොත්තුවෙන් හිටපු video එකක් thank you sir.

  • @traveldiarysrilanka184
    @traveldiarysrilanka184 8 месяцев назад +2

    දෙමාපියනි මේ විදිහට ඔබේ දරුවාත් හදන්න.එම දරුවා කවදාවත් හොරෙක් මංකොල්ල කාරයෙක් මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවෙක් නොවී සාර්ථකව දිවි ගෙවා ඔබේ අවසාන කාලයේදී ඔබව ද හොඳින් බලා ගනීවි.

  • @imeshijasinghe4384
    @imeshijasinghe4384 8 месяцев назад +1

    How lucky thislovely daughter.... This is a very informative vedio. Thanks so much. I was thinking how to give this knowledge to my little one. But didn't have a proper guidance. Now the matter resolved. Thanks a lot once again sir... 💐💐💐👍👍👍

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 8 месяцев назад +1

    Sir tthanks a lot
    Cute Dehemi baby appears after a long time
    Live long Sir
    May Triple Gems bless you 🙏🙏🙏🙏🙏🙏🙏

  • @skmarasinghe4929
    @skmarasinghe4929 8 месяцев назад +2

    Hats off sir

  • @Salid_Innovators
    @Salid_Innovators 8 месяцев назад

    Great Job. Nice Dahami♥

  • @gayanathrandenigama5350
    @gayanathrandenigama5350 8 месяцев назад +1

    Wish your all success sir❤🙏🙏

  • @thilanweerasinghe3141
    @thilanweerasinghe3141 8 месяцев назад

    Badge C
    I have personally experienced the effectiveness of this type of education. Excellent program

  • @isuruherath7281
    @isuruherath7281 8 месяцев назад +1

    I select batch "C" for our lovely little angel Dahami ❤❤❤

  • @nirmaladhanapala8390
    @nirmaladhanapala8390 8 месяцев назад +1

    I select C for Dahami❤

  • @technovalk
    @technovalk 8 месяцев назад +2

    WoW 😍 ඒක මරු

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 8 месяцев назад +2

    Very pleasant and natural you are sir. Dahemi is cute

  • @idushamanaka
    @idushamanaka 8 месяцев назад +1

    receiver එකේ data receive කරන අර electromagnet එක ගන්නේ කොහොමද ඒකට මොකක් කියලද කියන්නේ 🥰🥰😢

  • @kamaldilshan4125
    @kamaldilshan4125 8 месяцев назад +1

    Thank you sir ❤

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 8 месяцев назад +3

    C is perfect..it is like a professional badge.& same like SLAF Telecommunications Arm Badge

  • @H100R-w8n
    @H100R-w8n 8 месяцев назад +8

    :- ඇයි ඔයා ඒ නම දැම්මේ..
    :- නිකං 😁
    18:11
    The cutest moment ever 😍

  • @thanujadayasri793
    @thanujadayasri793 Месяц назад

    බොහොම ස්තුතියි සර් 🙏🙏🙏

  • @continent123
    @continent123 6 месяцев назад +1

    Sir please make a vedio on philosophy of Niccolo Machiavelli, the machiavellianism. And please make a vedio about manipulation techniques.

  • @nayanimalkanthi2552
    @nayanimalkanthi2552 5 месяцев назад

    Ape daruwantath igene ganne අවස්තාවක් හදලා දෙන්න පුළුවන් ද

  • @Hiroshana360_
    @Hiroshana360_ 8 месяцев назад +2

    දැහැමි දුව/නංගි කවදාහරි රුචිර සර්ට වඩා හොද තැනකට යනවා, හොද තාත්තෙක්, ගුරුවරයෙක් නිසා. 🎉

  • @RanathEnderagai
    @RanathEnderagai 5 месяцев назад

    Dehemita hondai aeyata telecomunicatin tower eke logo eka suitable..

  • @diladill-en8hh
    @diladill-en8hh 8 месяцев назад

    Sr ශබ්දයන් හා මොළය අතර සිදුවන ක්‍රියාවන් පිළිබඳව විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුළුවන් ද? සංගීතය හා විද්‍යාව වැනි දේවල් අතර සම්බන්ධය පැහැදිලි කරන්න.. video ekk krann pluwnn nm

  • @shamalgunawardhana1839
    @shamalgunawardhana1839 8 месяцев назад +2

    B හොදයි කියල අපේ නෝන කියනව😊
    මගේ vote එක A

  • @chamikasandaruwan9806
    @chamikasandaruwan9806 8 месяцев назад

    "C" ඉතාමත් වැදගත් වීඩියෝ වක්

  • @manoribopitiya2744
    @manoribopitiya2744 8 месяцев назад +2

    👍👍👍👍👍👍👊🏽👊🏽👊🏽මම තොරන්නෙ B (හේතුව කුරුල්ලෙක් පණිවිඩය ගෙනියන්න මුලික විමත් දැහැමි චුටි නිදහස් කිරිල්ලියක් වගෙත් නිසා)

  • @bindu492
    @bindu492 8 месяцев назад +3

    ප්‍රහාරක ගුවන් යානයක් බද නිර්මානය කරල තියෙන්නෙ තුනි තහඩුවකින් . ....හයසීයක් විතර අරන් යන ගුවන් යානයක් තහඩුව ගොඩක් ගනකම වෙන්න ඕන නෑ ? හේතුව පැහැදිලි කරන්න ?

    • @dineshweerasinghe5813
      @dineshweerasinghe5813 8 месяцев назад

      Barin adu shakthiyen wedi aluminium alloy & Titanium alloys .."monocok,semi Monokok system ,Longerans,Maim Beem..Rivets...mewa divolop karala thamai hadala thiyenne ..ada weddi composite material thamayi wedi pura yodaganne...

  • @isuruherath7281
    @isuruherath7281 8 месяцев назад +2

    Respect you sir ❤❤❤🙏🙏🙏🇱🇰

  • @YasasJaya9
    @YasasJaya9 8 месяцев назад

    Thank you!

  • @SajithKumara666
    @SajithKumara666 8 месяцев назад +6

    වීඩියෝ එක බැලුවෙ නෑ සර් තව මම සර්ගෙ පරන වීඩියෝ ආයෙ ආයෙම බලනවා සර් කියපු ක්‍රමයට මම ඒවා මතක තියාගන්නේ ගොඩක් හොදට මතක හිටිනවා ❤❤ Thanks you අර වාෂ්ප එන්ජිමක් ගැන වීඩියෝ එක දුන්නෑනේ 😕

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  8 месяцев назад +5

      ඉදිරියට අරගෙන එන්නම්

    • @SajithKumara666
      @SajithKumara666 8 месяцев назад +3

      @@ScienceWithRuchira OK සර් ❤

  • @LahiruRoXx411
    @LahiruRoXx411 8 месяцев назад +1

    (B) වටිනා වීඩියෝවක් මෙකනම් ..😊

  • @christopherdayalan
    @christopherdayalan 8 месяцев назад +1

    So wonderful Sir

  • @LahiruPalithage
    @LahiruPalithage 10 дней назад +1

    හදන විදිහ දෙන්නකෝ

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 8 месяцев назад +1

    හොඳම ලාංචනය විදිහට මටනම් හොඳ B එක තමයි 🤗🤗😍

  • @info_.
    @info_. 8 месяцев назад

    Sir මෝහනය කිරීම ගැන වීඩියෝ එකක් ගේනවද

  • @kujithedirisinghe4472
    @kujithedirisinghe4472 8 месяцев назад +1

    B ❤ හොඳයි

  • @Andarayaya
    @Andarayaya 8 месяцев назад +1

    Great....👍🙏🙏
    B ලස්සනයි👍👌👌❤️❤️❤️

  • @SandaruB.Perera
    @SandaruB.Perera Месяц назад

    මිනිසුන්ට අයිති ගුවන් කාලය සංඛ්‍යාත අවභාවිතාව ගැන පැහැදිලි කිරීමක් ලබාදෙන්න පුලුවන්ද...

  • @Roshan088022
    @Roshan088022 8 месяцев назад

    A great video

  • @prasannakumara6159
    @prasannakumara6159 8 месяцев назад +1

    හිරෝශන් බණ්ඩාර සර් රසායන විද්‍යාව මෙහෙම විනෝදජනක ලෙස කියාදෙනය

  • @GihanSAOnline
    @GihanSAOnline 8 месяцев назад +1

    Even today the video is great sir

  • @MrShanthilal
    @MrShanthilal 8 месяцев назад

    Can you do one for risk analysis (SWOT )

  • @jobjob5157
    @jobjob5157 8 месяцев назад

    Oyalage daily routine eka danna most important oyage lamayage daily routine eka separate

  • @krisalcooray9629
    @krisalcooray9629 8 месяцев назад

    ඔලිමිපික් ගැන vedio එකක් karanko sir❤

  • @minukaasel
    @minukaasel 8 месяцев назад

    බොහොම ස්තුතී ❤

  • @nlpgnanayakkara
    @nlpgnanayakkara 8 месяцев назад +5

    B හොඳයි තාත්ත අපිට ගොඩක් වටින් දෙවල් නිරහංකාර ලෙස කියා දෙනවා ❤❤❤❤

  • @Rdofficial2009
    @Rdofficial2009 5 месяцев назад

    Sir කඩෙන් trancemeter එකයි receiver එකයි ඉල්ලන්නේ කොහොමද?😅

  • @NuzrathSir
    @NuzrathSir 8 месяцев назад

    Badge "C" is good, as it depicts a transmission tower,!
    good luck.!!

  • @مممم-ن7ز
    @مممم-ن7ز 8 месяцев назад

    Thank you sir

  • @SL-Gan
    @SL-Gan 8 месяцев назад

    Arduino Uno board එකක් ගේ ඉන්නකෝ program කරන හැටිත් කියලා දෙන්නකෝ

  • @roshanlakshitha7073
    @roshanlakshitha7073 8 месяцев назад

    Super 🎉🎉🎉🎉

  • @sanjayaweerasinghe
    @sanjayaweerasinghe 9 дней назад

    Mose code anda ekkenekta unt kiyawnna puluwnn neda

  • @gotabhaya1
    @gotabhaya1 8 месяцев назад

    Logo C ලස්සනයි

  • @chamarart
    @chamarart 8 месяцев назад +2

    ආසාවෙන් හිටපු දෙයක් කොඩින් ගැන

  • @nuwantharaka4327
    @nuwantharaka4327 8 месяцев назад

    C- logo EKA hodai

  • @sharppixpencilart
    @sharppixpencilart 8 месяцев назад

    My vote is :C ❤

  • @MysteryofNature2012
    @MysteryofNature2012 8 месяцев назад

    B is good for her. Good luck guys

  • @maduwagaming1991
    @maduwagaming1991 8 месяцев назад

    I think C is good❤

  • @fixityaon9774
    @fixityaon9774 8 месяцев назад +2

    "C" තමයි ගැලපෙන්නේ...telecommunication signal කණුව
    Thanks for you knowledge share & creatively spread.

    • @XyzSxx
      @XyzSxx 8 месяцев назад

      C තමා ගැළපෙන්නෙ

  • @ruwanthiamarosa7076
    @ruwanthiamarosa7076 8 месяцев назад

    Dhahimi Duwata A is good.
    Very cute video 😊

  • @slpalingu
    @slpalingu 8 месяцев назад +1

    මේ මැෂින් එක හදන හැටි වීඩියො එකක් දාන්නකෝ

  • @sps8753
    @sps8753 8 месяцев назад

    B logo ekak hodai
    Budusaranai dennatama
    I Love u

  • @ThiwankaGayan-f8d
    @ThiwankaGayan-f8d 8 месяцев назад

    ඉක්මනින් වීඩියෝස් දාන්න ❤❤

  • @thilakpeliarachchi7144
    @thilakpeliarachchi7144 8 месяцев назад

    C.හොඳයි

  • @travelwithfamily4266
    @travelwithfamily4266 8 месяцев назад +21

    B හොදයි දැහැමිට.. දැහැමි දුව කිරිල්ලික් වගේ යහපත් පණිවිඩයක් අරගෙන යන්නව.. (සමාජයට)❤

  • @taniyakekunawelapathiranag4888
    @taniyakekunawelapathiranag4888 8 месяцев назад

    Option B for Dahami's badge

  • @disnafdo4295
    @disnafdo4295 7 месяцев назад

    3වෙනි mark eka hodai

  • @h.a.priyankara2264
    @h.a.priyankara2264 8 месяцев назад

    3 weni badge eka hodai sir.military wala yanne oya sign eken.❤️