Kattaparichchan comandos parihaniya una video eka rupa satahan ekka savistharathmakawa denna puluwanda kalin para fail una ekai awasane kattaparichchan dinapu ekai dinanna thudu dun hethun ekka denawada
Sf yudda kala kiyala bn Darla thiyenne😂😂ehemai kiyala eyata chande denna Oni na ubala😂😂Mahinda ge wishishta salasma kiyala Tibba Nan Uda dai methana😂😂Anika chande iwr wenakan aluth Eva Danne na kiyala kiwwane
විශිෂ්ටයි වැඩසටහන
ස්තුතියි
මුල අමතක නැති උන්ට කොච්චර ඇහුවත් මේවා එපාවෙන්නෙ නෑ 💯👌👍
බොහොම ස්තූතියි ඔබට මේ සමාලෝචනය සම්බන්ධ ව .. නැගෙනහිර මෙහෙයුම් වල ආරම්බය...ක්‍රමානුකූලව ඉදිරි වැඩසටහන් ඉදිරිපත් කරන්ඩ කිසිම හදිස්සියක් නෑ ..නිරතුරුවම රැදෙනවා නැනස සමගින් ❤️❤️🙏🙏
මහත්මයා මෙතන තියෙන්නේ සමාලෝචනයක් නෙවෙයි සරත් ෆොන්සේකා මහත්තයා අවතක්සේරු කරලාආපහු නැතිවෙච්ච මහින්දගේ ප්‍රතිරූපය ගොඩනගන්න මේ youtube කරන කෙනා දඟලන්නේ දේශපාලනයට
මෙකයී යුද්දය රණවිරුවන් විකුනනත් එපා... මේකේ සමහර පොඩි සිපයියන්ට අප්පිරියයිලූ අදටත් නොමැකෙන අදුරූ මතකයන් දන්නඋන් විරුවන් එයාලට ආදල video කවදාවත් එපා වෙන්නෙ නෑ❤
අදත් වැඩසටහන විශිෂ්ඨයි
සුපිරි අයියේ..මුලු මෙහෙයුමම පිලිවෙලට ගලාගෙන යන විදිහට හදන්න..එතකොට මරු
අපේ හමුදාව ශේෂ්ඨයි💪
හරිම පැහැදිලි ඉදිරිපත් කිරීමක්
පුදුම කැපවීමක් අපේ කොල්ලො යුද්ධය තුළ දියත් කරලා.❤😢❤
අනිවරෙන්ම මේ වගේ වැඩසටහන් තියෙන්න ඕනේ අනාගත පරපුර වෙනුවෙත්..අපි නම් යුද්දේ දැක්කා.එක ඇතිවින්දා....... ඇස් දෙකට කලු කොටි මළසිරුරු දැක ගන්න පුළුවන් උන අතීතයක් තිබෙනවා.හැබැයි අනාගතෙට එහෙම හැබැහින් බලන්න බෑ කටවත්....අපිට 1818 උව වෙල්ලස්ස,රාජසිංහ රජුගේ යුද්ධයන් වගේ දේවල් බලන්න බැනේ... එවා අපිට හොයන් අහන්න වෙන්නේ පුරාවිද්‍යා අංශ වලින්.....ඉතිං එහෙම බැලූවහම මේ වැඩසටහන් ඕනෑ ම වෙන්නේ අපේ අනාගත පරපුරටයි...❤
Perfect 👍
ගුවන් හමුදාව නැත්නමි ගොඩක්ම අමාරැයි❤❤
මමත්..ඔය..ඔපරේසන්.එකේ..හිටියා.sf..
Kalin katahada vitharak ahuwata den obathumage muhunath den dakinnata lebima loku sathutak harimi piliwela aaa thrasaya beethiya noaduwa denawa ekatath sthuthi thawa godaaak one videos
ජනදයයි, යුද්ධ ජයග්‍රහණයෙහි ඇති සම්බන්ධය කුමක්ද?
Respect ❤❤❤❤❤
❤
🙏🙏🙏❤❤❤
Great video ❤🙏
Thank you 🙌
ජාතියන්තර විස්තරත් ගොඩක් හොදයි එකත් දිගටම කරන්න ජයවේවා 👍
❤❤❤❤❤🙏🙏🙏🙏
❤❤❤❤
Sri Lankan 3 Forces ❤❤❤❤
🔥
සහතික ඇත්ත.😡😡අපිට ඒ මගුල් වැඩක් නෑ . අපිට ඕන අපේ ආමි එක ගැන
🙏
❤🌹❤️🌹❤️🌹❤️🌹❤️
Munkey Bridge හැමදාම එතනින් තමා යන්ෙන්
Kattaparichchan comandos parihaniya una video eka rupa satahan ekka savistharathmakawa denna puluwanda kalin para fail una ekai awasane kattaparichchan dinapu ekai dinanna thudu dun hethun ekka denawada
අයියෝ එකම තැන කෙටනව ගිය ඒවා ආපහු දානව දැන්නම් බලන්න හිතෙන්නෙත් නැ.
ඉතින් බලන්න එපා බන්
රැකියාවක් සොයා ගැනීමට උත්සාහ කරන්න. ඔබේ දෙමාපියන්ගෙන් ජීවත් නොවන්න.
පෝන් එක ඔබනවා තරන් ලේසි නෑ බබෝ යුද්ද කරන එක.
එකෙන්ම අපි දන්න කියන තැනක් වගෙම ජිවිත ගොඩක් කැපකල තැනක් ජාති ජාතිත් ලෙයින් පලිගන්න තැනක් මේ අදත් මනසට වඳදෙන තැනක් මේ ස්තානය
මේ විදිහට නැවත නැවත පරණ වැඩසටහන් upload කරන්න හේතුව මොකක්ද ?
ජන්දය නිසා මේ වීඩියෝ වලින් ප්‍රචාරණයක් ලැබීම වලක්වන්නද ?
First view .first like
Super
Ayiyooooo swamyyyy Sarath fonsekata wechcha deyak.
ඒ සයලු විශ්‍රාමික රණවිරුවෝ, නායක සරත් ෆොන්සේකා සමග , 2වෙනි මෙහෙයුම, දේශපාලන මෙහෙයුමට එක්විය යුතුයි.
🤣🤣
මේක කලින් දැම්ම නේද?
New videos danne Chanden passe kiyala kiyanawa.🤫
අපෝ පරන ටිකමයි.කෙලින්ම කියන්න යූද්දය ඉවර කලේ මහින්ද කියලා. මාස 3ක් තිස්සේ පරන ඒවාමයි.සාම්පුර්ම ද¿න් පස් පාරක් විතර අ¿ල්ලුවා😂😂😂😂😂😂😂😂😂😂
Community Tab එකට පොඩ්ඩක් ගිහින් බලන්න
කලින් ගියානේ මේ විස්තරේ..,
❤❤❤🇱🇰🇱🇰🇳🇿🇱🇰🇱🇰
දැන්නම් මෙයාට හොදටම පිස්සු. වීඩියො නැත්තන් නොදා ඉන්න අයියෙ. මැරෙනකන් ඊලාම් යුද්දෙ විකුනා ගෙන කන්න හදන්න වගේ මෙයාගෙ ලෑස්තිය. ඉස්සර ඇබ්බැහි වෙලා හිටියෙ මේ වැඩ සටහනට. පරන දාපු ඒවා ඇයි බන් ආයෙ දාන්නෙ? එක අකුරක් නෑර ඒවා බලපු අපි mk?? ඕවට කියනනෙ හිගන වැඩ කියලා...
චන්දය පහුවෙලා දායි බන්😅
මේවා අහන්න අහන්න ආසයි, අපි හමුදාවට ආධුනිකයො මෙවා වෙද්දි. අහන්න බැරි නම් අහන්න එපා බබො. කියන තරම් යුද්දෙ ලෙසි නැ, උබලගෙන් හම්බ කර ගන්න අවශ්‍යත් නැතුව ඇති. අනික මෙ ගුවන් හමුදා නිලධාරියෙක්.
@@gihanmadusanka2207 කියන දේ තේරුම් ගනින් බන් හරක් වගේ තප්පුලන්නෙ නැතුව. අහන්න ආසයි නම් මීට කලින් මේගැන දාපු වීඩියො තියෙනවා. මන් අහ්න්නෙ ඇයි ඒ දාපු ඒව ආයෙ ආයෙ දාන්නෙ කියලා. මොකද ඊලාම් යුද ඉතිහාසෙ වෙච්ච දේවල් දැනගන්න මාත් ආසයි. මේ චැනල් එකේ එකා එකතැන පල්වෙවී නෙ ඉන්නෙ
මම ඔබ කරන වැඩසටහන් ඔක්කොම බලනවා. සිතියම් ආශ්‍රයෙන් යුද්ධය සිදුවූ ආකාරය පැවසීම වටිනවා. ඔබ පත්ව ඇති අපහසුතාවය මට තේරෙනවා. ඡන්දෙ කාලෙ මහින්දට කඩේ යනවා කියලා කට්ටියක් බනිනවා.පරණ video ම ආයිත් දානවා කියලා තව කට්ටියක් බනිනවා. ජවිපෙට වාසි වෙන විදියෙ video එකක් හෝ රාජපක්ෂලට බැනලත් video එකක් දාන්න. එතකොට මිනිස්සු balance වෙනවා. නැත්නම් ඡන්දෙ ඉවර වෙනකල් ලංකාව ගැන නොදාම ඉන්න. ඒක කියලාම රුසියන් සහ ඊශ්‍රායල යුද්ධය ගැන දාන්න. නැත්නම් ලෝක ඉතිහාසය වෙනස් කල වෝටලූ සටන, හිට්ලර්ගේ රුසියානු ආක්‍රමණය, ඔසාමා බින් ලාඩන් දඩයම, කුරුස යුද්ධ, ඇමරිකන් සිවිල් යුද්ධය වගේ යුද්ධ කතාවක් දාන්න
ස්තුතියි 🙏
U have posted this already???
Ma meeta perath me wadasatahana naraboo athara mehidee ama awabodayata wadi pramanayak me yuddaya pilibadawa awabodawiya..apa weerayan thula woo aprathihatha dahiryaya ha ehidee naayakathwaye athishaya dooradarshee hamuda nayakathwaya pilibadawa balawath prasadayakata pathwiya hakiya..
Mehidee ek deyak pahadiliya yuddahayak yanu winashayan deparshawayatama adu wadi washayen aniwaarya woo sansiddiyaki,,ewani woo yuddayanta hetu wannemaawidyawa hewath nodanna bawa,,kumakda....?meke apata lokuwata allagena karagena innata deyak natha,,me api gamanak yana gaman chooti kaalekata nawathina thanak,,a kalaya athulatha samahara aya adiraajya hadanna ,anunge ratawal yatath kara ganna ,,boho dewal ras karanna ,,boho piris ras karanna ,,me aadee noyek dewal uthsaha karanawa,,a athara a dewal walata prathirodayan ella wenawa ewata api yudda kiyala namak daala thiyenawa ,,a unath me hama dema sidda wenne manasa mul karagena,,ithin kenekta podi deyaki hari sanaseemen geewath wenna puluwan wanne sithe swabhwaya awaboda karagaththoth pamanai,,ekama boho dewalthibunath raajjyan boho thibunath lokema thaman yatathe thibunath ara sithe sathuta ara podi de thula sathuta thiyen awabodathmaka bhawaya siyalu de thibiyadaee nathi weema swabhwayak,,mokada thrupthimath bhaawaya kenekta hari hati pahadanna therenna hariyatama dahama therum ganna puluwan wenna one,,ehe ma nathi kenata eka therenne na,,samahara welawakata anunge deyak pariharanaya karala pare nidaganna miniha gawa hithe thiyen sahalluwa geewithawabhodaya siyalu de thiyena kena gawa nathiwenna puluwan,,,mewa okkoma hithe swabhwayan witharai ,,prabhakarantath awashyathawayak thibunanam me rate janadhipathi wela thamange jaathiyata ratata boho sewayak kala hakiwa thibuna,ohuth dakshayek,,eheth ohuge aramuna bohoma patu thanakai thibune ,,,ekai ethana gataluwa,,,ehidee ohugen me ratata ha maanawayata woo winashaya kothekdai kiwa nohaki,,,awasanaye ohu maranaya wala ganidde ohu boho pirisak samaga sitiyada ohuge aathmabhawaya ohuta yahapath kara ganeemata kisiseth hakiyawa thibune na,,,ohuta sansaarika washayen galaweemak naa,,,a witharakda ahinsaka damila daruwan ,,koi tharam laamaka geewithe kisidu akaraye awabodayak nathi geewitha koitharam winashayakata ada damuwada. ,,,mewagema sinhala muslim damila koi tharam jathika wasthu winashakalada ...?awasanaye mokada sadakal geewath wenna puluwan unada....?
Dan a tharam one na ,,gawithe boho durak boho durata therum aran bhikshuwak widiyata budu piyanan wahange deshanawa meka thamai umbalath me duken me widiyata ethera wenna one api me rata hoda thanakata marenna issarawela aran yamu ,,me widiyai eka karanne ,,me widiyata penwala deela issarahata ganna uthsaha ganiddee koi tharam nam asathpurushayo tikak anthimata balanakota me rate sudu charitha widiyata idimin thanikarama wanchanika geewitha geniyanawada gihi pawidi bhedayakin thorawa ,,a kohoma geewath unath unuth marila yanne nadda marila yanawaaa,,ekai aththa,,a unath un mata wada denne aiii,,me widiyata geewithe gewanna wagema dahamata adaalawa gewanna owunta athi hakiyawak na ,,mokada...?un wenama lokayak hithin hadaagena ewage raja karanawa ,,,a unath wadak naa,,unta therenne na ,,,,,ithin yuddyak yanu minis sithema ekthara pathikadak pamani ehidee jayagrahanaya himi woowada a thula sabawatama jayak himi wanna bhoomiye pamani ,,anik siyalla parajayakma pamani,,,a namudu,,winasha kaaree woo kisidu aakarayen geewithaya therum nogath thamantama kiyagena ya nohaki bim theeruwak liyaganeemata thama sanuharema winashaya kara adagena yanawa madiwata anik asarana geewithada narakaadiyata kandan yannata thanu a kuriru minis ghathakayata me sundara rata bili wannata nodee,a siyalla winashakala apa weerayanta apa sada naya gathi wannemuu
YATHARTHAYA NAM,MA ADA LANKAWE ASSAK MULLAK NATHIWA RATA THULA MA HATA URUMA GEEWITHAYA ATH WIDINNE OBALAGE A KAPA KIREEM NISAYA,,NATHTHAN ME KISI DEYAK MA HATA KALA NOHKIWA KOHETA HO WE SITINNATA SIDUWANAWA NIYATHAYA,,MA HATA GEEWITHAYADAKINNATA HAKI WOOYE EBAWINI,,MINIS CHITHTHA SANTHANAYAN HADUNAGATHA HAKI WOOYE SINHALA DAMILA,MUSLIM BHEDAYAKIN THORAWA RATA PURASARISARAMIN MA LADA DE METHEKAI KIWA NOHAKA,,OBALATA MENMA A WENUWEN DAYAKA WOO SIYALLANTAMA JAATHIYE UPAHARAYA WEWA,,,,ITHIN MATA ESE NAM ANITH AYATADA ESEMAYA,,,BOHO IHALIN WAJBEMIN SIYALLARASKARAMIN SADAKAL GEEWATH WEMIYA KIYA SITHA SITINA,,,MA KIYANA DEYA WAIRAYATA PERALA GANIMIN SIYALU KARE WADA KARANA BALU RALATADA OBALA KAE MAHATH WOO MEHEWARAKI....
ඇයි මේ දාපු වැඩසටහන් ආයෙමත් දාන්නේ 😢
අනේ වැඩි පිරිසකගෙ ඉල්ලිමට කන් දෙන්න නැතිනම් වැදගත් තැනක් රටට නැතිවේලා යාවි
Dn sathi dekk parana videos damme , චන්දේ iwarawenakam needa inne?
වෙන්න පුලුවන් 😉
General සාම්පූර් ඇල්ලුවා
FM මැස්කෝ අල්ලනව
හපොයි වෙච්චි දෙයක්
දැන් අර ඉස්සර වගේ නෙමෙයි video දාන්නේ කිසිම පිලිවෙලක් නෑ
දැන්නම් විඩියෝ චටර්....එකම එක දාන්නේ....😂😂
Sorry PONSAKA 😂😂😂😂😂
මේ කලින් දාපුවම ආයේ දාන්නේ ඇයි
ආපෝ එපා වෙනව
Mig 27 12sqn එකේනෙ
මේ වැඩසටහන ආසාවෙන් ගෞරවයෙන් බැලුවා...ඒත් මේක චන්දය ඉලක්ක කරගෙන ගහන ගේමක්ද කියලා හිතෙන්නේ මට විතරද ? කරුනාකරලා ඔබට ඇති ගෞරවය නැති කරගන්න එපා....ඔබට වඩා වැඩි කාලයක් හමුදා සේවයේ හිටපු අය මේක බලනවා...මමත් ඒ ගොඩේමයි....ඒ නිසා කරන්නේ මොනවද කියලා අපිට දැනෙනවා...සමගරවිට අපි වැරදි වෙන්න පුළුවන් ...ඒත් අපිට යම් වෙනසක් දැනෙනවා
😂😂😂😂😂😂😂😂
ඉදිරියට නියමිත වාකරේ මෙහෙයුම සම්බන්ධ වැඩසටහන පවා ඉදිරිපත් නොකොට පෙර වැඩසටහන් වල සංක්ෂිප්තයක් ඉදිරිපත් කරන්නට තීරණය කළේම ඔය චෝදනාවට ලක්නොවී සිටීමට අවශ්‍ය නිසයි
Keep it up bro 👍
politics walin hamadema baluwama ohoma hithenawa😂
Mutur valin 2006,08,02 navy sbs2006,08,04vana Dina vanakam ltte aka samaga gahagatta ai ava kiyanna natta atanin passa tama sampur gahanna gatta
ආසාවෙන් බලපු චැනල් එක දැන් චොර..ලස්සනට ආපු ඊලාම් යුද ඉතිහාසය දැන් මෙලො පිලිවෙලක් නෑ.රුසියා යුක්‍රේන ඊශ්‍රායල් ඒවා 60ක් විතර ගහනවා ඊලාම් යුද්ධය ගැන එකම ටික ගහනවා
ඒ ඡන්දෙ නිසා සමහරුන්ට මතක් කරන්න අහවලා තමයි හොඳම.. අහවලා තමයි රට බේරාගත්තේ කියලා😂😂
චන්දෙන් පස්සේ හරියයි
ඒක ඔයාගෙ පෞද්ගලික අදහස!
@@chrisschriss39😂😂
ඇත්ත 😢💯
චන්ද කැම්පේන් එක කරන්නත් එපැයි ඉතින්😂
Kalin giya ewa aye aye danawane.balanna epa wenawa dannam.mallumak wage
Sampur gena kalin video ekak kara neda
Sf yudda kala kiyala bn Darla thiyenne😂😂ehemai kiyala eyata chande denna Oni na ubala😂😂Mahinda ge wishishta salasma kiyala Tibba Nan Uda dai methana😂😂Anika chande iwr wenakan aluth Eva Danne na kiyala kiwwane
sampur,muhamale line eka kadan yana eka lesi na.Ekay video tika eka thana😂
කොටි සංවිධානයේ නැගෙනහිර නායක කර්නල් නිෂාම් මූ මැරුන අවුරුද්දයි මාසයයි කියන්න පුලුවන්ද
ඔයා වැඩේ අවුල් කරනවා දාපු ඒවා දන්නේ මොකද බලපු ඒවා ආයේ දාන්න එපා
Election campaigns
මු කඩේ යනවා පකයා field marhale ට මූ කැමති නෑ ,,,හැබැයි මුගේ ඉදිපත් කිරීම හොදයි 👌
රැසියන් යුද්ද ගැන කයිවාරු ගහානවා ඇති තරම් ලංකාවේ අපේ ඒවා නැ. උබේ චැනල් එක subscribe කරන්නෙ ලංකාවේ උන් බං උබව un subscribe කරා. දැන් මෙලෝ රහක් නැ චැනල් එක
අර බන්ඩගෙ බක්කිය චැනල් එකේ සුපිරියට දුන්නා කරුමෙට ඌ නතර කලා.පස්සේ තමයි උබෙ චැනල් එකට ආවේ හැබැයි රාජපක්ෂගෙ උබ තරම් ලෙව කන එකෙක් දැක්කේ නෑ රිපිට් කර කර එකම දෙනවා 😂😂😂 කොච්චර කලත් වැඩක් නෑ බන් ඌ ආපහු ජනාධිපති වෙන්නේ නෑ 😂😂😂
තම නැණ පමණින්
Me dawas wala kade yana bawa nam penawa 😂
මේ චැනල් ඒක හැමදාම ගියා
කිසි පිලිවෙලක් නෑ දැන්නම් අප්පිරියයි.👎
Mu rajapaksala gendada ban aye hadanne ,dapu vidio aye danne 😂😂😂😂😂
අන්න උඹට තේරුණා... රාජපක්ෂ හොඳ කිරීම.. මතක් කර දීම...
😂😂😂
dapu ewa dala kade yanna epa aparade 5000 ta 10000 ta chanel eka chater karaganne
Mokadda ban nikan විහිළුවක් wennee😂.......dapuwa dannee.............oita wada hodai noda hitiyanam......aparadeee goda nagagath deeee chora karanawa.....lajjay.....😂😂
ඇයි මේ review කරන්නේ ? 🤔
ඇයි මේ එකම වීඩියො එක දෙතුන් වතාවක් දාන්නෙ. මූත් දැන් අර වනැස එකේ වගේ යුද්දෙ විකුනගෙන කන්ට බලන්නෙ. 👎👎👎
😒😒😒
❤
❤❤
❤
❤