කෑම මිල අඩු කරගැනීමට ජනතාව පෙළගැසෙයි - ''වැළඳා කියන්නම් මේක ගැසට් කරන්න''

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 233

  • @nisansalasomawardhane4909
    @nisansalasomawardhane4909 Месяц назад +255

    මහා ලොකු දෙයක් කරන්න නැ ..රටේ මිනිස්සු එක කතාවට සතියක් කඩ කෑම නොකා හිටියානම් ඉවරයි නිකම්ම අඩුවෙයි ...හරිම සරලයි..😂😂😂😂

    • @sadeekamuthukumarana
      @sadeekamuthukumarana Месяц назад +9

      අන්න හරි 😂

    • @Juneandjanuary1996
      @Juneandjanuary1996 Месяц назад +3

      Ow...

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 Месяц назад +12

      හරියට හරි..😂. Biscuits. වලට. කරා වගේ..

    • @Juneandjanuary1996
      @Juneandjanuary1996 Месяц назад +2

      @@shiromawijekoon1057 matath ekamai mathak une 🤣

    • @user-dhb-2662
      @user-dhb-2662 Месяц назад +7

      Its not easy mchn. Most of the people who lives out of their homes are totally depending on this hotels. Kawruth hema welawema asawata kaden kema gannane..its their situation
      Mewage kattiya uda thamai hotels duwanne

  • @Jehan-cz7gz
    @Jehan-cz7gz Месяц назад +76

    බිස්කට් කම්පැනි කාරයන්ට පහුගිය කාලේ කරපු වැඩේ කරා නම් අඩු වෙයි

  • @kg94837
    @kg94837 Месяц назад +40

    කඩ කෑම එක සතියක් වර්ජනය කරන්න. අගේට මිල අඩුවෙයි.

  • @nishantha1422
    @nishantha1422 Месяц назад +104

    ලගම නගරේ .. කඩ වල නම දාලා සමාජ මාද්‍ය වල දාන්න මිල ගනන් .එතකොට මිනිස්සු අඩුම කඩේට යයි .

    • @AsifAli-ty2jq
      @AsifAli-ty2jq Месяц назад

      Aniwaryenma karanna onama deyak thamai

  • @AnuraSampath-s2s
    @AnuraSampath-s2s Месяц назад +54

    බඩු මිල අඩුකර ගැනීමට ආන්ඩුව ඉක්මනින්ම මැදිහත්වන්න ඕනා

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha Месяц назад

      Awrudu 76 kapu unta tawa masayak ewasanna barida bn

  • @MaleeshaMaduwanthi-nf5qr
    @MaleeshaMaduwanthi-nf5qr Месяц назад +18

    මාසයක් විතර නොකා ඉමු කට්ටියම එතකොට ප්‍රශ්නේ ඉවරයි 😁😂

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් Месяц назад +15

    කඩ කෑම උපරිමයෙන් වරජනය කරමු 👍👍👍

  • @SamanAbeysekara-m2i
    @SamanAbeysekara-m2i Месяц назад +27

    වෙළෙන්දෝ හරිම කුහක ජාතියක්

  • @asithaahangama6214
    @asithaahangama6214 Месяц назад +4

    එක කඩයකවත් අඩුකරල නෑ බිත්තර කෑමවර්ග ගාල්ලෙත්.. නීතියක් අවශ්‍යමයි. ගෝටගෙ අරගලය කාලෙ උපරිමයට ගිය මිලමයි තාමත්🧐

  • @sarathraveendra3080
    @sarathraveendra3080 Месяц назад +15

    පිටි මිල 400ට ගියකාලෙ මිල තවවම තියෙන්නෙ රෝල් එකක් කීයද තවම.මේ වෙනුවෙන් හඩක්නැගීම සතුටට කරුණක්.

  • @chandikagiftwork7350
    @chandikagiftwork7350 Месяц назад +18

    මාසයක් නොකා ඉමු කඩ කැම බලමු මුන් කොහොමද කඩ කරන්නේ කියලා අපි හදන්න බැරි අමනයෝ හදමු

  • @virajnadunranasinghe982
    @virajnadunranasinghe982 Месяц назад +17

    ජනාධිපතිතුමාගෙ අවධානය යොමුවේවා❤
    මේ දේවල් වගේම අකාර්යක්ෂම රාජ්‍ය සේවකයන්ගෙ සේවයත් කාර්යක්ෂම කිරීමට ජනාධිපතිතුමා කටයුතු කල යුතුයි

  • @rbckumara6525
    @rbckumara6525 Месяц назад +16

    1වෙනිදාසිට සතියක් හෝටල් වලින් නොකා ඉමු.

  • @raveesera8663
    @raveesera8663 Месяц назад +21

    කඩ කාරයෝ ඔහොමමයි සත්තු වගේ අනිවාර්යයෙන්ම පාරිභෝගික අධිකාරිය නිතිය ක්‍රියාත්මක කළ යුතුයි

  • @ladiswashharoom
    @ladiswashharoom Месяц назад +31

    ඩඩ්ලියගේ බයිලා වලට රැවටෙන්න එපා , ආණ්ඩුවෙන් වී මොල් පටන් ගත්තොත් මුන් ඔක්කොගෙම බිස්නස් ඉවරයි .එකයි ඕක දැන් ඉඳල ආණ්ඩුවට හිතවත් පාර්ට් එකක් රඟන්නේ

    • @sameerakiri
      @sameerakiri Месяц назад

      උබ දන්නවා බම්බුව, ඩඩ්ලිගේ වී බිස්නස් එක සමස්ත බිස්නස් එකෙන් 5%යි, ආන්ඩුව පටන් ගත්තත් 20% කරන්න අමාරුයි, ටොන් ගනන් වී කිරන්නේ කොලබ ඉන්න මුස්ලිම් බිස්නස් කරන උන්,

    • @IsuruLakmal-g2o
      @IsuruLakmal-g2o Месяц назад

      රජයෙන් පටන් ගනී පකක් හාල් මෝල්.... 😂😂😂

    • @sandunrangana8437
      @sandunrangana8437 Месяц назад

      ​@@IsuruLakmal-g2oලේසිනෑ හැබැයි පුලුවන්

  • @kasunwijesekara3761
    @kasunwijesekara3761 Месяц назад +22

    පාරිභෝගියකයන් එකතුවෙලා කඩවලට විරුද්ධ වෙනවානම් මේක වෙනස් කරන්න පුලුවන් ! සද්ද නොකර කියන ගානට කාල එනකන් මේක වෙනස් කරන්න බෑ...

    • @sadeekamuthukumarana
      @sadeekamuthukumarana Месяц назад +1

      කඩ කෑම සතියක් විතර නොකා ඉන්න ඕන😂

  • @ubetatta_
    @ubetatta_ Месяц назад +11

    මිල අඩු කරන නිසා සයිස් එක තියෙන ගානට වඩා පොඩි කරයි 😪

  • @dineshsanduni2293
    @dineshsanduni2293 Месяц назад +1

    කලු කඩ කාරයෝ රජ කරනවා වහාම ඒ ගැන ක්‍රියාත්මක වෙන්න 🙏

  • @pushapakumarsantha-hl2xx
    @pushapakumarsantha-hl2xx Месяц назад +1

    අනුර සහෝදරයා මෙක අනිවා බලන්න ඔනා

  • @chathurikasriyanthi8616
    @chathurikasriyanthi8616 Месяц назад +2

    හැම වෙළෙඳසැලක්ම එකම පාලන මිළ ගාණක් යටතේ පාලනය කරන්න පුලුවන් නම් ගොඩාක් හොඳයි.. අනික උපරිම මිළක් යටතේ භාණ්ඩවල ගුණාත්මකභාවය අනුව භාණ්ඩ විකිණීමට කටයුතු කරන්න පාලන මිලක් නියම කරන්න....වංචාව දුෂණය නතර කර්මු..🙏🙏🙏

  • @kanchanashyamalee502
    @kanchanashyamalee502 Месяц назад +7

    Perera & sons එකේ ආප්පයක් රු 50යි.මේ වගේ ලොකු කඩවල්වල විශේෂයෙන්ම හොයලා බලන්න

    • @sandunrangana8437
      @sandunrangana8437 Месяц назад

      පෙරේරා & සන්ස් එකේ ආප්ප🤔

  • @iamwhoiam798
    @iamwhoiam798 Месяц назад +2

    ගෑස් මිල ? කඩ කුලිය ? සේවක පඩි ප්‍රවාහන කුලිය ? බිත්තර ඇවිදගෙන කඩේට එන්නෑ.
    ලාබ ඕනිනැද්ද විකුනන එකාට ? රු 20 ක්වත් ලාබෙ තියෙන්න ඕනි හදන එකාට.

  • @Senusenu5
    @Senusenu5 Месяц назад +1

    අඩුවෙලා තියෙන්නෙ බිත්තරේ ගානනම් ඒකෙ ගාන අඩු කරන්නැතුව වෙන වෙන මගුල් කියෝනවා😂😂ගෑස් වැඩිලු. ගෑස් එකක් අදාල නෑනෙ මෙතෙන්ට😂💔
    වැරද්ද රටේ පාරිභෝගික අධිකාරියෙ,උන්ට පඩි ගෙවන්නෙ මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින්,උන්ට උන්ගෙ රාජකාරිය හරියට කරන්න බැරිනම් රස්සාවෙන් අයින් කලානම් හරි.

  • @HuaweiY62-j3l
    @HuaweiY62-j3l Месяц назад +6

    සුලු මෝල් හිමියන් නගා සිටුවන්න ව් මිල පාලනය කරන්න

  • @sumithKumara-p1b
    @sumithKumara-p1b Месяц назад +1

    කඩ කෑම නොකා ඉන්න කාලයක් ඕකුන්ට බිස්නස් නැති වෙද්දි නිකන්ම අඩු කරනව අපෙ ටවුන් එකෙ අපි කලෙ එහෙමයි මිල අඩුම තැනින් කාලා ප්‍රචාරයක් දුන්නා fb ekenuth ..😂🎉

  • @lalithsunanda4725
    @lalithsunanda4725 Месяц назад +3

    අනිවාර්යයෙන් කෙටි කෑම මිල හිතූ හිතූ විදිහට කඩකාරයෝ ගසා කනවා බිත්තර රොටිය රැ150/=,ප්ලේන් රොටි රැ 80/= ,රයිස් එක රැ 1000/=,900/=,850/ කරුනාකර මේවට පාලන මිලක් නියම කරන්න ,රයිස් එකට 1ක බිත්තර යයි චිකන් පොඩි කෑල්ලයි එලවලු යාන්තමට ඉසිනවා ගාන කීයද පෙට්ටි කඩවල කෑ රැ 1200/=1000/= කොත්තුව රැ 900/= ,1000/= අහිංසක අසරණ මිනිසුන් මුලාකරලා ගසාකනවා මේක වහාම නවත් වන්න

  • @madawalakmal2043
    @madawalakmal2043 Месяц назад +4

    කරන්න තියෙන්නෙ.එක දෙයයි අපි ඔය කඩ කාරයන්න පාඩමක් උගන්නමු මිනිස්සුන්ව හූරගෙන කන්න ඉඩදෙන්න බෑ.කඩ කැම කන එක එක නතරකරමු.අනික මුන්ගේ ජරාව කනවට වඩා ගෙදර හදාගෙන කන්න පිරිසිදුයි දරුවන්ට ජරාව දෙන්න එපා.රටේ ගොඩක් නගර වල වගේම ලංකාවේ ප්‍රදාන නගරය වන කොලඹ නගරයෙත් කඩකාරයොන්ගෙ කිසිම පිරිසිදුකමක් නෑ ඇයි අපි සල්ලි දීලා ජරාව කන්නෙ පොඩ්ඩක් හිතන්න ඔබේ දරුවට ඇයි ජරාව කවන්නෙ පොඩ්ඩක් හිතන්න පිරිසිදුව දෙන්න බැයිනම් කඩ වහන්න ඕන ප්‍රදානම දේ පිරිසිදුකම අපි කන්නෙ මේ කෑම හිතූ හිතූ හැටියට කෑම කඩ දාන්න දෙන්න එපා ජනාදිපති තුමනි මිනිස්සුන්ට පිරිසිදුව කෑම කන්න පුලුවන් තැනට වැඩ සලසන්න මුංට ඕන සල්ලි විතරයි මේකට නිසි ක්‍රමවේදයක් හදන්න ඕන නිරෝගිමත් ජාතියක් ගොඩනගන්න පෙලගැහෙමු.මේක ඉංදියාවක් වගේ මෙහෙ අනිවරෙන්ම නීති හදන්න ඔන මයි.මිනිස්සුන්ට ජරාව කවන්න ඉඩදෙන්න බෑ.අසාදාරනේට විරුද්ද වෙන්න තරුණයිනි.වර්තමාන පරම්පරාවට පමනයි මේ රට වෙනස්කල හැක්කෙ හැට පැනපු නූගත් වයසක උදවිය කරේ එදා ඉදන් රට කාපු එක.ඔය ඉන්න වයසක මුදලාලිල ටිකත් උන්ගේ සම්ප්‍රදාය රකින්න යන්නෙ වන්චාව අපි මේකට එරෙහි වෙන්න ඕන මුන්ට නැගිටින්න දෙන්න එපා.මේ රට සුරපුරයක් කරන්න පෙලගැහෙන්න.වරදට එරෙහිවෙමු.

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 Месяц назад +6

    පඩ්ලිජරය ඇයි බොට මේක මීට කලින් කරන්න බැරි උනේ අනේ පලයන් පරයෝ යන්න.

  • @PushpaMalkaithi
    @PushpaMalkaithi Месяц назад +2

    මිනිස්සු දන්නෙ වැඩි කරන්න විතරයි අඩු කරන්න කැමති නැ.ත්‍රිවිල් වලත් එහෙමයි එකයි රටක් හැදෙන්නේ නැත්තෙ

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 Месяц назад +9

    වැඩියෙන් විකණන කඩ වලට නොගියනන් ඉවරනෙ. ඹිව ආණ්ඩු වලට කරන්න පුලූවන් දේවල් නෙවෙයි.

  • @smartlifewithmymusic5566
    @smartlifewithmymusic5566 Месяц назад

    225ට විතරක්ම හෙණ ගහලා මදි කියලා මං හැමදාම කියන්නේ මේ හින්දා.

  • @HashanMadhushika
    @HashanMadhushika Месяц назад

    2:07 මෙක නම් සහතිකම ඇත්ත සීයා ❤ මට කියන්න ඔනෙ එක ඔයාකිව්ව❤

  • @AselaPerera-sz3lk
    @AselaPerera-sz3lk Месяц назад +2

    එක පාරටම දවස් දෙකක් පිටි කෑම වර්ජනය කෙරුවනම් ඕකුන්ට කෙලවෙනවා. පෙළගැ හෙමු

  • @chandrakalungalla8306
    @chandrakalungalla8306 Месяц назад

    මේ කඩකාරයන්ට හෙන ගහන්න ඕන වෙන කියන්න දෙයක් නෑ 😢😢😢

  • @urusai232
    @urusai232 Месяц назад +1

    හාල්මිල අඩුකලේ රටේ නීතියට බයේ .
    මහජනයාටවත් රටටවත් ආදරයක් ඇතිනිසා නෙමෙයි .
    ඔය මිනිහාගෙනුත් වත්කම් සොයාබලා රටට අයවියයුතු බදුමුදල් ලබාගත යුතුයි .

  • @sampathdinamulla-hu3mc
    @sampathdinamulla-hu3mc Месяц назад

    ඉතාම වැදගත් හොයල බලල කරන්න, ..........
    පින් සිද්ධ වෙනව

  • @SherlySs-y7y
    @SherlySs-y7y Месяц назад

    සිරිසේන මල්ලී කරන්නෙ කපටි වැඩක්..අහුවෙන්න එපා..කල් අරන් ඉදල මේ උනුසුම ගියාම දෙයි ඩබල් ට්‍රිබල් කරල වෙන ජනාධිපතිලා වගේ කියල හිතල මේ පාරත් ටොපි දෙන්නෙ..අපි අහුවෙයි සිරිමල්ලී ඕවට..😂😂😂

  • @udithairshan2791
    @udithairshan2791 Месяц назад +9

    කේක් මිල අඩු වෙන්න ඕනි.වාසනා බේකරිය මාතර බත් කඩ වගේනෙ මිනිස්සුන්ට සහනයක් වාසනා බේකිරියෙන් කේක් මිල අඩු කරලා හරි පටන් ගනියි කියලා හිතනවා 😂මාතර බත් 🤣🤣වාසනා කේක් 😂😂😂

    • @kanchanashyamalee502
      @kanchanashyamalee502 Месяц назад

      වසන⁣ා කේක් කන්න එපා දන්නේ නැද්ද කතාව.ගෙදර හදලා කන්න

    • @Follower-f9q
      @Follower-f9q Месяц назад

      ​@@kanchanashyamalee502ai ehma kiynne

  • @shiromisoza9092
    @shiromisoza9092 Месяц назад

    බඩූ අඩු වූනා කිවූවට අපිට නං කිසිම දෙයක් අඩු මිලට ලැබූනෙ නෑ. වැඩි වුනා නං පහු වෙනිදා ඉදලා වැඩි. කඩ කාරයො හරි හොරු. මෙකට වග කිව යුත්තො මැදිහත් වෙන්න.

  • @KiyaduwaLiyanage
    @KiyaduwaLiyanage Месяц назад

    හල්.මිල.අඩුවෙලානැහැ.පාලන.මිල.කියලා.වැඩියෙන්.දෙනවා.කලින්
    අපි.හාල්.ගත්තේ.පාලන.මිලට.වඩා.අඩුවෙන්

  • @SureshBuddikaSewanu
    @SureshBuddikaSewanu Месяц назад +1

    ඔය මහා නම් ගහගත්තු හොටෙල් මුලින්ම වටලන්ඩ ඕනි ඒවා නම් බ්‍රෑන්ඩ් කරගෙන කොත්තු රයිස් විකුනන්නේ සිමෙන්ති කොට්ටෙක මිලට

  • @wgodagesunil
    @wgodagesunil Месяц назад

    බිස්නස් කාරයෝ තරම් තක්කඩි නෑ කොහේවත්. මුන්ගෙ කඩත් එක්ක ගිනිගන්බ ඕන.

  • @urusai232
    @urusai232 Месяц назад

    නිමි ආහාර කෑම යනාදියට පාලන මිලක් දෙන්න අමාරුයි .ලාබෙට දෙන කෙනා ලාබෙට දෙයි .වැඩිගානට දෙන කෙනා වැඩි ගානට දෙයි .කොලිටියත් ලාබයත් අනුව බලලා බඩු ගත්තාම හරිනේ .
    අනික මෝඩයෙක් කියනවා ගැසට් කරන්නලු මූට අමුකැවිලා .ඕවා ගැසට් කලොත් ලෝකයා හිනාවෙයි .

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 Месяц назад

    පාලන මිලට දෙන්න වෙනදා දුන්නේ නෑ පාන්නලු වලට ඩඩ්ලිට බයේ හිටිය කට්ටිය

  • @heratehmsb5077
    @heratehmsb5077 Месяц назад +6

    ඩඩ්ලිගේ ගේම මාස් කන්නයේ ගොවියගෙ වී ටිකට ගේම ගහන්න

  • @DnaHerath
    @DnaHerath Месяц назад

    දිගටම මේ සොයා බැලීම කරන්න.රට කන්නේ මේ වෙලෙන්දෝ😊

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b Месяц назад +4

    ගාන ඉහලට ප්‍රමිතිය පහලට ඔකුන් කියන්නෙ කෙප්ප කෑම වලින් පුදුම ලාභයක් ඒක හොදට දන්නවා

  • @shalisupu0.1
    @shalisupu0.1 Месяц назад

    එහෙ පොල් 150ක් වෙන්වද...මන් නුවරඑලියෙ පොල් නැති පලාතක් මෙහෙත්110යි 🙄

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari Месяц назад

    බ්ත්තර අඩු කරලා අනික් බඩු ගන්න ඔනි ගෙදර පස් දෙනෙක් හිටියා නම් දවසේ ආදායම රුපියල් 2000ක් හොයා ගෙන ජිවත් වෙන්නේ කොහෙද හැමදාම එක ව්දියට පාලන ම්ල තිබූන්නම් හොඳයි

  • @786kankungotukola
    @786kankungotukola Месяц назад +2

    ඕනවට වඩා බලාපොරොත්තු තියාගෙන චන්දේ දුන්නම හිතට දුකයි තමයි, නමුත් පොරොන්දු වලින් 25% ඉටු කලොත් ලොකු දෙයක්. මිනිස්සු හැමෝවම සතුටු කරන්න රජයකට බැහැ. කට්ටියක් අනිවාර්යයෙන්ම කලකිරෙනවා

    • @PushpaPerera-x9q
      @PushpaPerera-x9q Месяц назад

      ඕනෑවට වඩා බලාපොරොත්තු තියාගෙන කිසිවක් නොකළ යුතුයි.(චන්දය පමණක්ම නොවේ) සියලු දෙනාම සතුටු කළ නොහැකියි. ඒ කථාවට මා එකග වෙනවා.'කොපමණ හොද කලත් දුදනෝ නොවෙති යහපත් "
      රජයකට සෑම දෙයක්ම කළ නොහැකියි.මනුෂ්‍යන් ගේ දුක වේදනාවන් හදුනන අය අප අතර සිටින්නේ සුළු පිරිසකි.
      දහමට අනුව ගලපා ගත් කල්හි,"සබ්බේ සත්ථා අහරත් ඨිතිකා "සියලු දෙනාම ආහාර මත යැපේ" තිරිසන් සතුන් පවා, කුසගින්න නිවා දැමීම පිනක්, සාධාරණ ලෙස වෙළඳ ව්‍යාපාර කළ යුතුයි.
      "මරණෙන් පස්සෙ කොයි ලොව යන්නේ
      පින් පව් එනවා අප පසු පස්සේ"
      ඉපිද මැරේ යළි ඉපදේ
      නොතිර සසර සාගරේ,
      අපාය නිරය, තිරිසන් ලෝකය ගැන දැන සිටියා ද?
      නීරෝගී වෙත්වා! සුවපත් ම වේවා! ස්තුතියි

  • @rondaronda3572
    @rondaronda3572 Месяц назад

    දැන් හරි මතක් උනානමි ...ඇති..අපේ අළුත් ජනාධිපති තුමා ට පිං සිද්ධ වෙන්න

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 Месяц назад

    අසේල සම්පත් උත්සහය අගේ කරමු, සතියක් කෑම කඩ වර්ජන කරමු.

  • @rajithjayalal6734
    @rajithjayalal6734 Месяц назад

    Oya maru asela ayyee❤

  • @tharindukalum4488
    @tharindukalum4488 Месяц назад

    මේ අඩු කරන්න බෑ කියන උන්ගෙනම් කඩවල් පැත්ත පලාතක යන්න හොද නෑ 😒 හැම කෑමකටම නියමිත මිලක් දාන්න ඕන

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii Месяц назад

    පාරිභෝගික අධිකාරිය මෙවට මිලක් දෙන්න ඔනේ ..ජනාදිපතිතුමනි විසඳුමක් ලබා දෙන්න

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii Месяц назад

    පුලුවන් තරම් ගෙදර උයන් කමු

  • @i-tc6ggxyc
    @i-tc6ggxyc Месяц назад +4

    යකෝ දේශපාලකයෝ හොඳයි නේ මුදලාලි ලාට vada

  • @1M_AUDIENCE
    @1M_AUDIENCE Месяц назад +4

    මාද්‍ය විසින් මිනිස්සුන්ව බොරුවට අවුස්සන්න එපා රජය විසින් ඔය වැඩපිළිවෙළට හරි තීරනයක් ගනියි. අඩු කරපු ගමන් පහුවදාම අඩුකරන්න බෑ සතියක් ඉන්න ❤

    • @roshanigamage58
      @roshanigamage58 Месяц назад +2

      But වැඩි karanakota nm pahuwadaama wadi katanawane mahaththayo😂

    • @1M_AUDIENCE
      @1M_AUDIENCE Месяц назад +2

      @@roshanigamage58 ඒකනම් ඇත්ත 🤭

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 Месяц назад +1

    මේකයි” මේ ඔක්ටෝබර් 1 සිට ලැබෙන තෙල් මිල සංශෝදනයට අදාලව සියල්ල සංශෝදනය අනිවාරයය වේ” හේතුව දැන් පොල් ගෙඩියක් ඔය හෝටල් හිමියෝ 150 කියන්නෙ එයාලා ට පොල්ගෙඩියක් අඩුම 140 ටවත් දෙන්න පුලුවන්ද බලන්න එහෙම සිල්ලර ගානටම පොල් අරන් ආප්ප සහ කෑම හදන හෝටල් ( එනම් මාකට් එකේ විකුණන උපරිම මිලට) තියනවා නම් මම පොල්ගෙඩියක් 110 ට දෙනවා”!!!
    ඒ නිසා බොරු අනවශයයි!!!”
    පලවෙනිදගෙන් පසුව ඔය ආහාර සියල්ල අදාල මිල නිවැරදි පරාමිතීන්ට අදාල වෙනස් වීමක් සිදු නොකල හොත් මේ ආන්ඩුවේ ඔය ගමන වෙනස් කරගැනීමට අවශ්‍ය Signal bulb එකක් පත්තුවෙයි”!!!
    මේක වංචා දූෂකයන්ට අවශ්‍ය ලෙස දැන් පාලනය කලා හොද ටෝම ඇති!!!”

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 Месяц назад

    බඩු වැඩි කරන හොරු ගැන නම් බලන්නම ඕනේ

  • @dineshsanduni2293
    @dineshsanduni2293 Месяц назад

    පිටි කිලෝ එකෙන් ආප්ප 35 යි ලූ ඌ අමුතුම අප්ප හදනවා ඇත්තේ

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara Месяц назад

    ජාතික පාරිබෝගිකයින් කියාගෙන මෝඩයෙක් වගේ කැගහනවා. ඔය හැම ප්‍රස්නයක්ම දන්න අය තමයි මාලිමාවෙ ඉන්නේ.
    දවසගානේ ගෙදර ගෙනියන බිත්තරේ අඩුවීමේ වාසිය මුන් දැක්කේ නෑ. යකෝ මිනිස්සු දැනුවත් කරපල්ලා මාලිමාවට බහුතරය දෙන්නකියලා නීතිහදලා රටගොඩගයි. විස්වාස කරපල්ලා.
    ❤🧭✖️

  • @hemamalkanthi2920
    @hemamalkanthi2920 Месяц назад

    ජනපතිතුමනි මේ අවනඩුව ඔබ තුමාගේ නෙත ගැටේවා පාරිභෝගික

  • @salidusadunlakshan8194
    @salidusadunlakshan8194 Месяц назад

    අනුරට චන්දේ දිපු අය කෝ❤✊️

  • @chathukajayasekara9879
    @chathukajayasekara9879 Месяц назад

    Title eke Spelling mistake ekak wadila "වැළදා"

  • @punsaraperera2289
    @punsaraperera2289 Месяц назад

    අන්න හරි එහෙන කරම හරි ජනාධිපතිතුමා ගණය කරයි

  • @Djrrdulaj
    @Djrrdulaj Месяц назад +2

    ගෑස් වල සල්ලි, පොල් තෙල් වල සල්ලි, ගම්බිරිස් මිල, ලුනු කුඩු මිල. එතකොට කඩෙ මිනිස්සුන්ගෙ පඩි. අයිතිකරුගෙ ලාබය. මෙව්ව දෙන්නෙ කව්ද ?. අපි බිස්නස් කරලා සල්ලිකාරයො වෙන්නෙ කොහොමද ? BMW කාර් ගන්නෙ කොහොමද අපි ?

    • @වීරවර්ධන
      @වීරවර්ධන Месяц назад +1

      එ් ඔක්කොම කරලත් 80 ට දෙන්න පුලුවන් බලපිය වීඩියෝවක් දාල තියනව එ් ඔක්කොම එකතු කලත් 80 ටත් අඩුවෙන් දෙත හැකි

    • @Djrrdulaj
      @Djrrdulaj Месяц назад

      @@වීරවර්ධන 80 ට දීලා අපි කොහොමද ඉක්මන්ට සල්ලි කාරයො වෙන්නෙ ?

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 Месяц назад

    අසූවක් වැඩියි අසුවක් වැඩ් 50ට් දෙන්න පුළුවන්

  • @kqs646
    @kqs646 Месяц назад

    මිනිස්සු ගනන් වැඩි තැන්වලින් කන්න එප තමත් තියෙ ගනන් අඩු තැන් එවගෙන්ම කමු එතකොට අරුන්ට බිස්නස් නති වෙනව

  • @Yoga-t7x
    @Yoga-t7x Месяц назад

    කඩ වලට තුණ්ඩු අරිමු. අඩු මිලට බිත්තර කෑම, නැත්නම් මරණය කියලා. ඒ කාලේ නම් එහෙමයි

  • @Kavee-u7q
    @Kavee-u7q Месяц назад

    අනිවාර්යයෙන් වෙළෙඳුන් තමයි ලොකුම හොරු

  • @supermomsrilanka5575
    @supermomsrilanka5575 Месяц назад

    පුලුවන් තරම් ගෙවල් වල හදාගෙන කන්න ඕන.හදන්න දන්නේ නැතිනම් වීඩියෝ බලලා හදන්න

  • @JeewanthaBandara
    @JeewanthaBandara Месяц назад +3

    There’s a limit to which the government can regulate these prices.

  • @AjithPriyantha-b1r
    @AjithPriyantha-b1r Месяц назад

    මිනිසුන් ට කරන්න පුළුවන් සුලු වැඩක් සතියක් කඩවල් වලින් නොකා හිටපල්ලා එච්චරයි

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 Месяц назад

    රුපියල්10/12ට තිබුන ප්ලේන් ආප්පෙ 30ක්ලු කලින් රුපියල්40ට තිබුන බිත්තර ආප්පෙ දැන්80ක්90ක් හෙනගහනව කඩකාරයන්ට වහාම ආන්ඩුව නීතිය ක්‍රියාත්මක කල යුතුයි .

  • @chanakasuminda8221
    @chanakasuminda8221 Месяц назад

    It is required to impliment contact number to inform goverment authotities with the information of the shop owners over state the prices. The actions should be then and there with inspection.

  • @crazyofpapare7624
    @crazyofpapare7624 Месяц назад

    මුන්ව කවුද බන් පත්කරේ පාරිබොගික පෙරමුන

  • @rajithjayalal6734
    @rajithjayalal6734 Месяц назад

    වර්ජනයක් karamu කෑම

  • @Roshan-f5o
    @Roshan-f5o Месяц назад +5

    Kanna epa kada walin .දරුවන්ට okunge පිළිකා hadunama theri.අසාධාරණ salli wagathuwak na

  • @Nudhrjmmmttiarachchi7357
    @Nudhrjmmmttiarachchi7357 Месяц назад

    නොකා හිටියා නං හරි

  • @PrashadGnanaratne
    @PrashadGnanaratne Месяц назад

    එක එකාට වැඳ වැඳ යනවට වඩා ඕකට එකම තැනක ඉඳන් ක්‍රියාත්මක වෙන විදිහට නීතියක් ගේන්න, අරය ලඟට ගියාම එකක් කියනව මෙයා ලඟට ගියාම තව එකක් කියනව, පාරිභෝගික අධිකාරිය බම්බු ගහනවද?😅

  • @SherlySs-y7y
    @SherlySs-y7y Месяц назад

    අනිවාර්යයෙන්ම පුළුවන් විදියට බත් චුට්ටක් උයල සම්බලක් හදන් කාලා ඉන්න බලන්න සතියක්..පිටි කෑම වලනේ දැන් ප්‍රශ්න තියෙන්නෙ..බිත්තර ලාබ නම් හාල් ලාබයි නම් ඒව ගෙනත් පුළුවන් විදියට සතියක් කන්න බලන්න ..ඔය උඩ ගිය බැලුම් හුලං ගිහින් බිමට වැටෙනව..කඩ කාරයෝ බඩු මිල බස්සනව .පාන්,බනිස්,ෂෝටීස් එයාලම කයි එතකොට..😂😂😂

  • @DinushaDinusha-d2t
    @DinushaDinusha-d2t Месяц назад

    රජයෙන් නියෝග දෙනවා නිතියක් නැ වෙලෙන්දෝ උන්ට ඔන විදියට වෙලදාම් කරනවා හරි නිතියක් ගෙනල්ලා රජ්‍ය නියෝග වලට පරිභාහිරව ක්‍රියා කරන සියලු වංචනිකයින් අත් අඩංගුවට හෝ වෙළද ආයතන වසා දැමිමට ක්‍රියා කලානම් හරි

  • @arunakulathunga8854
    @arunakulathunga8854 Месяц назад

    අපි අඩු කරා

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b Месяц назад +1

    1981, මාලු පාන් කෑවේ 1..,සත 50, මාලු පාන් ම තමයි එදා ලාභ නැතිවද දුන්නෙ අද මුන් 150 ට දුන්නත් දෙන්නෙ ජරාව රෝගින් වෙසෙන රෝහල් වල ආපන ශාලා වල තත්වය බලන්න කෑම වල ගාන කොලිටිය බලු සන්ගම් නම් කෙලවරක් නැහැ උන් එකෙක් ඒ ගැන කතා නෑ එමොකද උන්ට කෑම හම්බ වෙන්නෙ අඩු මුදලට අපි තමයි උන්ගෙ බිලත් ගෙවන්නෙ බස් කොන්දලාවගෙ මාර්ග අස්සෙ මගි ප්‍රවාහනෙ හැතිකරේ පාරවල් අයින් වල රාජකාරි කරනව දැකලා ඇති නේද කොන්දලා අර දෙකට නමපු කාඩ් බෝඩ් එක අස්සෙ 200 300,,දාගෙන දුවනවා උන්ට පුදනවා කොන්දලා ගැන රිය උවදුරෝ ගැන දන්වන්න කියලා මහ ලොකු වට දුර කතන අන්ක බස් වල සදහන් කරල තියෙන්නෙ කොහොමද විහිලු ඒ හැත්ත මග ඉන්නව කීවොත් කොන්දො මොකක් හරි ටිකට් කෑල්ලක් දිගෙන යනවා

  • @AndrasGraant
    @AndrasGraant Месяц назад +7

    ඇයි ලයිට් බිල් වතුර ටැක්ස්

  • @ChamindaAruna-j1c
    @ChamindaAruna-j1c Месяц назад

    ඔච්චර කියවට දෙයක් නැ කන් නැතිව හිටියනම් ඉවරයි

  • @786kankungotukola
    @786kankungotukola Месяц назад

    ඉතින් රට හදන්න ඕනේ නම් පාන්පිටි වලින් හදන කෑම නොකා ඉන්න ඕනේ. පාන්පිටි ගේන්නේ පිටරටින්. අපි හාල්පිටි වලින් හදන දේවල් තමයි කන්න ඕනේ. කේක් නොකෑවා කියලා මැරෙන්නේ නැහැනේ. රජයකට හැමදේම කරන්න බෑ.

  • @NamaliFernando-n3k
    @NamaliFernando-n3k Месяц назад

    මේ බ්ත්තර ගෙනාවේ රට්න් මේවා කරේ අනුරගේ ආණ්ඩුව කඩන්න මේවා කියන වුන් ආදරේට කියනවා නෙවෙයි ලයිට් බ්ල් ප්‍රවාහනකුලි ලොකු වෙලද සැල් වල කිසිමදෙයක් අඩු නෑ කුඩා ම්නිසාව රකින්න් කුඩා ගොව්‍යාව් රකින්න ලොක්කෝ බොරු කරන්නේ ආණ්ඩුවේ සහෝදරයින්ගේ ව්ශේෂ අවධානය පිණිසයි කුඩා ගොව්න්ගේ සහල් සාධාරණ ම්ලකට ආණ්ඩුවේ ම්ලදි ගන්න

  • @user-dhb-2662
    @user-dhb-2662 Месяц назад

    I think government has to take measures to address this issue. Govt should set a maximum price for each food item.
    But all the hotels/restaurants are not equal. So they should be certified with some grades. So government can set a maximum price based on the grades.
    This will add some extra cost to government. But i think this is the only way we can control the price.

  • @KelumSarath-s2b
    @KelumSarath-s2b Месяц назад

    පොල් දන්නැ ඔකුන්

  • @i-tc6ggxyc
    @i-tc6ggxyc Месяц назад +2

    Dadli උබේ සුළු labe තමයී හැමදාම .රුපියල් 1k තියාගෙන උබේ හාල් vikunnada අපිට අමාරු vak නෑ 😅😅

  • @kanchanashyamalee502
    @kanchanashyamalee502 Месяц назад

    අනික නුගේගොඩ The Fab එකේ කෑම යක්ෂ ගනන් රෝල්ස් එකක් රු.200යි.අනිත් කෑමත් එහෙමයි.අද තියන ගාන නෙමෙයි ආයත් දවසක යනකොට තියෙන්නේ.අයිතිකරුට ඕන විදියට ගනන් වැඩි කරලා. දුප්පත් මනුස්සෙක්ට තේකක් බොන්න පුලුවන්ද.මේ කඩ ගැන විශේෂයෙන් හොයලා බලන්න.මුන් ගසා කනවා මිනිසුන්ගේ සල්ලි

  • @avishkadilranga2116
    @avishkadilranga2116 Месяц назад

    නුවර සිරි රම්‍යා කඩ වල නම් මොනව අඩු කලත් කැම මිල අඩු වෙන්නෙ නැ. මොකද එයාලා රත්තරන් හට්ටි මුට්ටි වල තමයි කෑමහදන්නෙ. කැම උයන්නෙ න්‍යෂ්ඨික විකිරණ බලයෙන්. ඒ නිසා මොනව වුනත් කොහෙ කැම අඩු වුනත් නුවර සිරි රම්‍යා වල කෑම මිල අඩු කරන්න කියන්න එපා එකෙක්වත්. කොටනවා සෙනික්ව

  • @Aurelius-VDB
    @Aurelius-VDB Месяц назад

    වැළඳා කියන්නෙ මොකක්ද 😒

  • @devikaarampath1467
    @devikaarampath1467 Месяц назад

    Cake nathathatth kamak naha sahal chicken eggs athayawashya bahanda adu karoth hodai ape rate minisunta kema tika beheth tika denna

  • @sasithamadushan293
    @sasithamadushan293 Месяц назад +10

    මොනම ආන්ඩුවකින්වත් ඕවා වෙන්නෙ නෑ😂

    • @sudeerawick
      @sudeerawick Месяц назад +2

      Uba anduvak hada ganin..buruvo tikak idapan....devi kenek neme ave...manussayek..idin poddak

    • @Ruwin_Wickramanayake
      @Ruwin_Wickramanayake Месяц назад +1

      Wait and see

  • @chanakasenavirathna3634
    @chanakasenavirathna3634 Месяц назад

    මුන් කියන ව්දියට Restaurant කරන්න behe

  • @JezzTinker
    @JezzTinker Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shanthasilva9587
    @shanthasilva9587 Месяц назад

    උඹ කියන කියන විදියට කැසට් වාගේ ගැසට් ගහාන්න ජනාධිපති නාමල් උඩුගම ගෝටාබය නොවේ අනුර කුමාර දිසානායක