මුස්ලිම් සහෝදරයෝ කැමට කතා කරා මුල්ම වතාවට මෙහෙම කැමක් කැවේ 😱நாம் அனைவரும் ஒரே தாயின் பிள்ளைகள்

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии •

  • @ilsjyt694
    @ilsjyt694 2 года назад +84

    ජාති ආගම් නැතුව හැම කොලෙක්ටම සහෝදරයා කියලා කතා කරන සුපිරිම චරිතයක් අයියා ❤️ ආදරෙයි හැමදාමත්.යකඩ හුස්ම එක්ක ඉන්නවා හැමදාම ✊❤️

  • @mohomedhaizi2731
    @mohomedhaizi2731 3 года назад +95

    ඒ ආරාධනය පිලි අරන් ගියපු එකනමි වටිනවා අයියේ❤️ ආගමි වශයෙන් අපි බෙදුනත් අපි ඔක්කොම මිනිස්සු. අපිත් ඉස්සර ඉස්කෝලේ සිංහල යාළුවන්ගේ කෑම කන්නේ මාර ආසාවකින් බුදුසරණයි පරිස්සමින් ඉදපන් අයියේ

  • @maneeshadilshan8903
    @maneeshadilshan8903 3 года назад +64

    මෙහෙම මුලු ලංකාව ම එකට ඉන්නවා නම් මේ රට තමා ලෝකේ ලස්සනම රට ❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  3 года назад +3

      Aniwaryen

    • @academy1506
      @academy1506 3 года назад +1

      එකෙන්ම සහෝදරයා

    • @priyankara5197
      @priyankara5197 2 года назад +2

      මේ ලෝකේ කිසිම දෙයක් එක සමාන නෑ බ්‍රෝ....අපි හිතන පතන විදිහ තමයි බං මේ හැමදේම ආගම් මොනා උනත් අපි හිතුවොත් අපිට එකට ඉන්න පුලුවන් අව්ල කියන්නේ බං තමන්ට තමං හිතුවට අපිට සමාජයක් හදන්න බෑ බං

  • @noname-fy3rz
    @noname-fy3rz 3 года назад +92

    සිංහල දෙමළ මුස්ලිම් කියලා ජාති බේද හදාගෙන තීන්නේ අපේ මිනිස්සු එහෙම දෙයක් නැහැ අපි ඔක්කොම මිනිස්සු හැමෝගෙම ඇඟේ දුවන්නේ රතු ලේ කවදාවත් ආගම ජාතිය බලල මිනිස්සුන්ව මනින්න එපා උන් ඔක්කොම මිනිස්සු ආදරෙයි සහෝදරයෝ සෙට් එකටම ❤ යකඩ හුස්ම ආදරෙයි හොදේ🥰❤සහන් කියද්දී යාලුවොන්ව මතක් වෙච්ච සෙට් එක කෝ 🤣

    • @yakadahusma6086
      @yakadahusma6086  3 года назад +5

      සහෝදරයා

    • @gimsaralakshan4505
      @gimsaralakshan4505 3 года назад +1

      අඩො සහෝදරයො වගෙ බන් අයියා පට්ට ආස හිතුනා මටත් එහෙම කන්න

    • @Mr-kalu_kumarayaa
      @Mr-kalu_kumarayaa 3 года назад +1

      අනිවා brother

    • @DTModzOFC
      @DTModzOFC 3 года назад +1

      sahana mathakai 😂😂

    • @romeoyt6143
      @romeoyt6143 3 года назад +2

      ❤️❤️

  • @Pradeep_Deew
    @Pradeep_Deew 3 года назад +77

    මුස්ලිම් උනත් නිහත මානි සෙට් එකක් 🌝❤️ මරු අයියේ විඩියො එක තෙරුවන් සරණයි❤️❤️ පරිස්සමෙන් ඉන්න❤️🌝

  • @purnasampath5061
    @purnasampath5061 3 года назад +73

    අයියේ ඔයා නම් පට්ට චරිතයක් .. බලන්න ඒ ආදරේ අයියේ. යකඩ හුස්ම ආදරෙයි 😘😘❤️❤️

  • @lasithshow2523
    @lasithshow2523 3 года назад +26

    මැරෙන්ට කලින් මෙගෙම මිනිස්සු ටිකක් ආශ්‍රය කරන්ට තිබ්බනම් ඒ ඇති මට 🥺🥺

  • @yasaslakshitha5085
    @yasaslakshitha5085 3 года назад +50

    අයියේ උබේ ඔය හදවතින් දෙන වචන සෙට්එක නම්❣️

  • @chamodrandika2
    @chamodrandika2 3 года назад +24

    දෙයක් ගන්න තියෙනවනම් lost නැතුව ගන්න ඕන තරම් කොලිටීස් බුද්දික අයියා ගාව තියෙනව..ආදරෙයි යකඩ හුස්ම..
    යකඩ හුස්ම = ශ්‍රී ලාන්කීය සුවහසක යතුරු පැදිකරුවන්ගේ හුස්ම වී හමාරය.💪❤️😘🌎

    • @yakadahusma6086
      @yakadahusma6086  3 года назад +1

      සහෝදරයා ආදරේයි වචන වලට

  • @ThrilokaMusic
    @ThrilokaMusic 3 года назад +37

    මෙච්චර දවසක් අයියගෙ වීඩියෝ බැලුවා අද තමයි කමෙන්ට් එකක් දාන්නෙ, අයියා ගැන මගේ වචනෙන් කිව්වොත් අයියා සුපිරිම පට්ට චරිතයක්, හදවතින්ම ආදරෙයි❤😍

  • @Night-P0
    @Night-P0 3 года назад +23

    මම සිංහල මටත් ඉන්නවා මුස්ලිම් යාලුවො මමත් එයාලගෙ කෑම කාලා තියනවා ඔහොම කියන්න දෙයක් නෑ කෑමත් මරු කොල්ලොත් මරු ඔක්කොම එක රටක අපෙම සහෝදරයෝ ❤❤

  • @dushan9073
    @dushan9073 3 года назад +44

    අයියා වගේ කට්ටිය ඉන්නවා නම් මේ රටේ ජාතිවාදය ඇති වෙන්නෙ නැ ආදරෙයි අයියේ❤️

  • @villagenature5902
    @villagenature5902 3 года назад +10

    මේ රටට ඕන මෙහෙම සමාජයක්....කිසිම දවසක දේශපාලකයන්ට කඩේ යන්න එපා .......good luck

  • @randulapasindu6903
    @randulapasindu6903 3 года назад +17

    මෙච්චර කාලෙකට youtube එකේ බලපු සුපිරිම video එකක්💪 ❤❤❤

  • @denuwandesilva1720
    @denuwandesilva1720 3 года назад +18

    අයියේ උබව බය නැතුව ඕනෙම කෙනෙක්ට ආදර්ශයකට ගන්න පුලුවන් ❤️❤️💪

  • @LakmalJayamanna
    @LakmalJayamanna 3 года назад +7

    ඒ තිබුණ සහෝදරකම...! වචන නෑ බං. ❤️
    හැමෝටම ජය..!

  • @sathsara3805
    @sathsara3805 3 года назад +24

    ජාති බේද වෙනසක් නෑ😍 හැමෝම එකම ලේ තියන මිනිස්සු ....අපේම සහෝදරයෝ තමා...❤️පට්ටම ආදරෙයි ඔක්කොටම😘

  • @mgnayan9194
    @mgnayan9194 2 года назад +2

    හදවතින්ම ශ්‍රී ලාංකිකයි 😍❤️🇱🇰

  • @JAY-yb3gl
    @JAY-yb3gl 3 года назад +8

    ඔක්කොම රතු ලේ බං❤️
    අයියා නියමයි .ආදරෙයි

    • @yakadahusma6086
      @yakadahusma6086  3 года назад

      අනිවා බන් අන්න කතාව

  • @user-qb3bd6sr1g
    @user-qb3bd6sr1g 3 года назад +4

    අයියේ උබ නම් සුපිරි කොල්ලෙක් බං . උඹලා වගේ උන් තමයි බං . අදරේයි එකෙන්ම♥️♥️

  • @induproduction7835
    @induproduction7835 3 года назад +80

    ඔය youtube එකේ එවුන්ම තමා ඕවා ඇති කරන්නේ.අර සකියා.අශේන් .ඉරාජ් වගේ වුන්ට වඩා උබ ගොඩාක් ආදර්ශමත් මචන්

    • @yakadahusma6086
      @yakadahusma6086  3 года назад +6

      සහෝදරයා

    • @lankathilak1900
      @lankathilak1900 2 года назад

      අයියෙ මමත් අවුරුදු මාසේ 8වෙනිදා ගාල්ලේ එනව හොදේ😁😁😁😁

  • @shandilruk5864
    @shandilruk5864 3 года назад +22

    අය්යේ සිරාවටම පට්ට මුස්ලිම් කියලා වෙන් කරන්නෙ මොකටද බන් මුන් ඔක්කොම අපේ සහොදරයෝ අදරෙයි උබට ඉස්සරහටත් මේ වගේ විඩිඔ දාපන උබට ජය..

  • @Ishara2004
    @Ishara2004 3 года назад +11

    ඔව් අයියේ අපි ඔක්කොම සහෝදරයෝ..
    මගේ හොදම යාලුවත් මුස්ලිම් ❤️

  • @siraj9237
    @siraj9237 2 года назад +3

    මචං උබ ආදර්ශමත් පොරක් බන් ඔන්න ඕකයි අද ලංකාවට 🇱🇰 වැදගත් දේවල්වලින් එකක්.... ආදරෙයි අපෙ එකා ❤😍
    මීට තම්බියෙක් 😁😁

  • @rajeedulaj826
    @rajeedulaj826 3 года назад +9

    ආදරෙයි රත්තරං ... මනුස්සයෙක්ගේ හදවත දිනන එක ලේසි දෙයක් නෙමෙයි... ඒත් උඹට හදවතක් දිනනවා කියන එක මහ දෙයක් නෙමෙයි....
    ජය වේවා මචං..... ❤❤

  • @TS-uh3ks
    @TS-uh3ks 3 года назад +6

    සල්ලි වලට ගන්න බැරි මනුස්සකම දන්න සුපිරි හදවතක් ආගමක් ජාතියන් ඔනේ නේ නැ මේ රටේ ඉන්න එක හොදට මිනිසුන්ට කියලා දෙන්න පුළුවන් චරිතයක් ආදරෙයි අයියා වගේ කට්ටියට වරදින්නේ නැ බුදු සරණයි ❤️🙏🤟

    • @yakadahusma6086
      @yakadahusma6086  3 года назад

      සහෝ

    • @TS-uh3ks
      @TS-uh3ks 3 года назад

      අනාගත පරපුරට හොද ආදර්ශයක් අයියේ ❤️🙏🤟

  • @photoediting1805
    @photoediting1805 3 года назад +4

    එකනම් පහරක්...ඔක්කොම.ජතින් සතුටින් ඉන්න ඔන..බුදුසරණයි....ඔක්කොම.පරිස්සමෙන් ඉන්න❤️

  • @n.mravindulakshanmudalige8912
    @n.mravindulakshanmudalige8912 3 года назад +4

    මුස්ලිම් සහෝදරවරුනි නිහතමානී ආඩම්බරයක් මට තියෙන්නේ ආදරෙයි යකඩ හුස්ම

  • @T-viral.
    @T-viral. 3 года назад +5

    #අපිත් මෙහෙම එකා වගේ ඉමු සමගියෙන් මේ පුංචි රට ලෝකේ එකමුතුම රට කරමු❤️
    යකඩ හුස්ම පොඩි අයියා එළම ආදරෙයි..

  • @sahan59
    @sahan59 2 года назад +2

    හදවතට වැදුණා aiyye හොද ක්‍රියාවක්

  • @dilinidilrukshi5593
    @dilinidilrukshi5593 3 года назад +8

    අනේ ඇත්තමයි කොල්ලො ඇස් දෙකට කදුලු ආවා.ඒ නිහතමානී ආඩම්බරකමට.ගහමරාගෙන දගලන ගොන් හරක්ට වඩා මේ එකමුතුකම පුදුමාකාර සතුටුයි .ජය වේවා මල්ලි

  • @rizwanrizmi
    @rizwanrizmi 2 года назад +2

    පට්ට සතුටක් තමා තියෙන්නේ ලංකාව මේ මගේ බලන්න ❤️

  • @rizlan2360
    @rizlan2360 3 года назад +9

    ලංකාවටම ආදරෙය්❤️🌍

  • @janod.acadami8737
    @janod.acadami8737 2 года назад +2

    ඔයානම් පට්ට චරිතයක් අයියේ

  • @Savii..17-y3y
    @Savii..17-y3y 3 года назад +8

    පට්ට සතුටුයි අයියෙ අපි මෙහෙම ඉන්නවා දකිද්දී ❤️🥺......මෙක තමා වෙන්න ඕන...හැම තැනම මෙහෙම වෙනවනම් ❤️

  • @sithijamihiran7903
    @sithijamihiran7903 2 года назад +1

    අපේ ආගම , භාශාව වෙනස් උනාට අපි ඔක්කොමලා සහොදරයොනෙ., බුද්ධික අයියා 🇱🇰♥️

  • @sunnycool2145
    @sunnycool2145 3 года назад +10

    ආදරෙයි මගේ ඒකා ..ගැම්මක් තමයි යකඩ හුස්ම ..❤️❤️❤️❤️❤️❤️

  • @kawindualakshan9232
    @kawindualakshan9232 3 года назад +5

    බුද්දික අයියේ උබේ ඔය වචන ටිකනම් ආයෙ හදවතටම වදිනවා සිංහල මුස්ලිම් කියලා නෑ ලංකාව වටේම කොල්ලෝ පට්ට ආදරේ කරන චරිතයක් අයියේ උබ...❤️❤️❤️

  • @shafrinmohamed4326
    @shafrinmohamed4326 3 года назад +8

    ජයවේවා කොල්ලො 🔥🔥

  • @naveenwijesinghe129
    @naveenwijesinghe129 2 года назад +2

    බොක්කෙන්ම සිරාම චරිතයක්🤍✌️ වචන නෑ. සුපිරී ජය💕🇱🇰❤️

  • @tharushanavodya3658
    @tharushanavodya3658 2 года назад +5

    ඔක්කොම සහොදරයො තමා❤

  • @MankiManki-ky8cz
    @MankiManki-ky8cz Год назад

    අනේ හරිම ලස්සනයි .
    යකඩ හුස්ම කියන්නෙ නියම කොල්ලෙක් ඉතින් 💗💗

  • @nikilaguruge6838
    @nikilaguruge6838 3 года назад +5

    ගැම්මක් යකෝව් ගැම්මක් 💪 උබල වගෙ උන් තමයි මේ රටට ඕනෙ අයියෙ 💪❤️❤️❤️

  • @tharangamobile8254
    @tharangamobile8254 3 года назад +2

    Muslim sinhala kiyala ne. Pattama hoda yaluwo matath innawa muslim un. Ekenma patta kollo set ekak respect machn... ekenma patta

  • @chalarulzz8598
    @chalarulzz8598 3 года назад +24

    👍 lion nation … proud srilankan’s … ඉස්ලාම් වුනත් සහෝදර කම උතුරන්න... ❤️ ජාති බේද එපා මචන් ලංකාවට ... න

    • @yakadahusma6086
      @yakadahusma6086  3 года назад +1

      අනිවා

    • @lasithshow2523
      @lasithshow2523 3 года назад +1

      ඕක කියන්ට ඕනි අපි අපිටනමයි නැතුව උන් නෙවෙ මේවා පටන්ගත්තෙ 😂😂✋

  • @poornapasindu9038
    @poornapasindu9038 2 года назад +1

    ඇත්තට උබනම් මාරම චරිතයක් අයියා respect ❤️

  • @kasunthagayan
    @kasunthagayan 3 года назад +5

    ලංකාවේ සුපිරි චරිතයක්.. ආදරෙයි ❤️💪

  • @lasachathu7112
    @lasachathu7112 3 года назад +1

    Patta satutui bun....kohomath minissu hitan innne widiya waradi muslim sahodarayo gana....jayawewa ubata...b.s

    • @yakadahusma6086
      @yakadahusma6086  3 года назад

      අනිවා අපෙි කම පිරිලා මේ මිනිස්සුන්ගේ

  • @rawithudeepa
    @rawithudeepa 2 года назад +3

    දැක්ක සුපිරිම චරිතයක් ❤️

  • @shane0967
    @shane0967 3 года назад +4

    අම්මෝ ඔයි ....එ කැම එක..❤

  • @thanukamalshan794
    @thanukamalshan794 3 года назад +14

    හිතට වැදුනම කෑල්ල් තමා මාත් සවාන් එකෙන් කන්න ද කියලා ඇහුවාම අනේ එන්න අයියේ කියලා පට්ටම ආසාවෙන් කතා කරපූ එකට 🥺❤️

  • @snrancingking9971
    @snrancingking9971 3 года назад +6

    සමහර මුස්ලිම් සහොදරයො ඉන්නවා පට්ට හිත හොදයි ❤️🇱🇰🌍❤️‍🔥

    • @yakadahusma6086
      @yakadahusma6086  3 года назад +1

      Aniwaryen

    • @kingofzanzibar9980
      @kingofzanzibar9980 3 года назад +1

      Umba kiyanney okkoma sinhala aya hondhai kiyalada? Ado agama nemie bang manussayangay charithey thamai balapanney

  • @Pubudu_Nb
    @Pubudu_Nb 3 года назад +13

    කොල්ලොත් එක්ක එකට කාපු කාලයක් මතක නෑ මේ කොරොනා නිසා 🥺❤️‍🔥

    • @yakadahusma6086
      @yakadahusma6086  3 года назад +1

      සහෝ

    • @Pubudu_Nb
      @Pubudu_Nb 3 года назад +2

      @@yakadahusma6086 අයියේ අයියගෙ බයික් එකේ මට වටයක් යන්න දෙනවද 🥺

    • @zackymohamed6069
      @zackymohamed6069 3 года назад

      ow machan iskole kale ehama kochra lasanada kollo eke set wela randu wewi kanawa bung bithara kallata malu kalata

    • @Pubudu_Nb
      @Pubudu_Nb 3 года назад

      @@zackymohamed6069 ඔව් අයියෙ බත් එක කන්න තප්පරයක් යන්නෙත් නෑ ඒ වගෙ අරුම පුදුම ජිවිතයක් තිබ්බේ ඒ කාලෙ 🥺❤️‍🔥

  • @සමිත්උදය
    @සමිත්උදය Год назад

    අඩෝ.. ඒ කොල්ලො ටික හදවතින්ම තමා බන් උබට ආරාධනා කරලා තියෙන්නෙ ...❤️❤️❤️

  • @jenofficial9989
    @jenofficial9989 3 года назад +4

    අයියෙ ඔයාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනා.ජාති බේද නොතකලා ඔයා ඔය කරන් යන වැඩේ මරු .ඔයා නිහත මානි සහෝදරයෙක් 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @prasadas9402
    @prasadas9402 2 года назад +2

    සුපිරි අපි හැමෝටම ඔය විදියට සමගියෙන් අදරෙන් ඉන්න පුලුවන් වෙන්න ඔන❤️

  • @gamingbotah5836
    @gamingbotah5836 3 года назад +8

    කොල්ලොන්ගෙ හිතට වදින සුපිරිම චරිතයක් ❤️🖤අය්යත් පරිස්සමින් ඉන්න ❤️

  • @thilakshana7148
    @thilakshana7148 3 года назад +2

    බලහම් ඒ සහෝදරත්වේ මරු බන් respect ❤️

  • @cliffordvansanden136
    @cliffordvansanden136 3 года назад +4

    නියමයි මල්ලි ජාති බේද නැතිව එකා වගේ ශිුලාංකිකයෝ කියන නම හරියට පෙන්වනවා හිතේ එකයි කටේ එකයි නැතිව මේක හොද ආදර්ශයක් අපි හැමෝටම ජයවේවා ...

  • @mohamedniswar7721
    @mohamedniswar7721 3 года назад +14

    ඇයි ඔයා බයේ බෑ කිව්වෙ? බය වෙන්න එපා අපි යකඩ හුස්මට ආදරෙයි.අපිත් බයික් පදින කොල්ඩලෝ❤❤❤

  • @INFINITYMUSIC-p8i
    @INFINITYMUSIC-p8i 3 года назад +57

    මුස්ලිම් හැමෝම වැරදි නෑ 🙂❤️

  • @rangaart1364
    @rangaart1364 Год назад

    මුස්ලිම් යාලුවෙක් ගේ ගෙදරකට ගියොත් ඉතින් සැලකිලි නම් ඉවරයක් නෑ අපිත් යනවා ලංකාවේ ඉද්දී පුදුම නිහමාණී මිනිස්සුත් ඉන්නවා ලංකාවේ ගෙදර හැමෝම හරිම ආසයි අපි එයාලගේ ගෙවල් වල එනව. මන් කියන්නේ අපි හැමෝම එක ලක් මවකගේ දරුවෝ ඔක්කොම එකාවගේ ඉන්න ඕනා ..☝️🙏❤️

  • @Asjad587
    @Asjad587 3 года назад +3

    කියන්න වචන නෑ ඒ තරම්ම සතුටුයි අයියේ ❤️😍👍👌

  • @dilanlakshitha7291
    @dilanlakshitha7291 3 года назад +2

    අයියෙ ඔයානම් සුපිරි බොක්කාක් ඔයා හැමොටම එක වගේ සලකනවා එකට තමා ඉතින් මම කැමති.බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @dulmioshadi-p1n
    @dulmioshadi-p1n 3 года назад +6

    සහෝදරයා ❤❤

  • @rashintharavishan6451
    @rashintharavishan6451 3 года назад +1

    යකඩ හුස්මට ආදරෙයි හැමදාම.බලන්නකො සින්හල කොල්ලො වගේ.හැමෝටම සලකනවා

  • @thanukamalshan794
    @thanukamalshan794 3 года назад +5

    දේශපාලන පකයීන් නැත්තම් අද අපි හැමෝම එකමුතුයී 😪 හරිම දුකයී මට මුස්ලිම් යාලුවෝ 1යී ඉන්නේ 😭😭 පුලුවන් තරම් එකමුතුව ඉම්මූ බන් අපි හැමදාම මේ මැරෙන ඩිංගට ❤️🥺

  • @kushanshamika4600
    @kushanshamika4600 Год назад

    අයියේ ඔයානම් නිහතමානී චරිතයක් තව ඉස්සරහට ලස්සන විඩියෝ ඕනේ බුදු සරණයි❤️

  • @sadunsameera9234
    @sadunsameera9234 3 года назад +3

    සුපිරි හදවතක් ❤️❤️😘😘😘

  • @PraDeeYa_
    @PraDeeYa_ 3 года назад +1

    තමුසේනමි සුපිරි ඔියි... ✌️

  • @samjess3965
    @samjess3965 3 года назад +3

    assalmu alikum
    Budu saranai
    Jesu pihitai

  • @danushkabandara1820
    @danushkabandara1820 3 года назад +2

    අයියගේ වීඩියෝ ඕන තරම් බැලුවත් අද තමයි coment එකක් දාන්නේ..පට්ටම චරිතයක් අයියේ ඔයා..තෙරුවන් සරණයි

  • @dimuthfonseka7541
    @dimuthfonseka7541 3 года назад +4

    මාරම හොඳ කොල්ලො සෙට් එකක් ❤❤❤❤

  • @lalindhuperera3786
    @lalindhuperera3786 3 года назад +2

    මෙම විඩීයෝ එක බලලා තමයි subscribe කරෙ සුපිරිම ආදර්ශයක් දෙනවා නියමයි අයියේ

    • @yakadahusma6086
      @yakadahusma6086  3 года назад

      සහෝදරයා දිගටම ඉන්න මාත් ඒක්ක

  • @chanu3x215
    @chanu3x215 3 года назад +3

    බඩගින්නක් ආව😏 ආදරෙයි හැමදාම 😍🌍

  • @ලොකූOfficiol
    @ලොකූOfficiol 2 года назад

    උඹ දැනම 1m ගහන්න ඕන චරියක් සහෝදරයා ❤️💚

  • @TheForeverTraveller
    @TheForeverTraveller 3 года назад +6

    පට්ට අයියේ ඔයා නම් 😍😍😍 කිසිම ආගම් බෙදයක් නැතුව තිබ්බා නම් මේ රට තව ලස්සන වෙයි 🇱🇰

  • @oshanrashmika9050
    @oshanrashmika9050 2 года назад

    යකඩහුස්ම අදරෙයි ❤️❤️❤️

  • @sashenmaleesha4603
    @sashenmaleesha4603 3 года назад +3

    කවුද මෙ කොල්ලන්ව කොන්කරන්නෙ හරිම අදරනියයි

  • @Vloggare99
    @Vloggare99 11 месяцев назад

    අදටත් යකඩ හුස්ම එකේ තියෙන හොදම වීඩියෝ එක
    ආදරෙයි බන්

  • @lahiruhlg
    @lahiruhlg 3 года назад +3

    මාත් ආසම චරිතයක් මල්ලි ඔයා බලන්න ලොකු ආසාවක් තියෙනවා. යකඩ හුස්ම ස්ටිකර් 2 ඕන. බලපිටියේ ආවොත් අනිවා ඔයාව බලන්න එනවා. බුදු සරණයි ! ජයවේවා මල්ලී

  • @chandarakumara7578
    @chandarakumara7578 3 года назад +2

    අයියා ඔයානාම් සුපිරි චරිතයක් ❤️

  • @shammithadanuka3613
    @shammithadanuka3613 3 года назад +4

    හිතටම වැදුනා ❤️

  • @matheeshasahan7714
    @matheeshasahan7714 3 года назад +2

    නියමයි අයියා අපිත් ආසයි මුස්ලිම් අයත් එක්ක ඔහොම ඉන්න 👍

  • @TheForeverTraveller
    @TheForeverTraveller 3 года назад +4

    ආඩම්බර යි අයියේ 🙏🙏🙏

  • @sasinbosilu2637
    @sasinbosilu2637 3 года назад

    බොක්කටම වැදුනා ඒකනම් උබනම් සුපිරිම චරිතයක් අයියා

  • @yashithadissanayaka2191
    @yashithadissanayaka2191 3 года назад +3

    අයියාව හම්බවෙන්න ආසයි ❤️‍🔥🖤

  • @vidusankacreation2884
    @vidusankacreation2884 3 года назад +2

    හදවතටම වැදුනා වීඩියො එක 😍

  • @hirushanethmina1656
    @hirushanethmina1656 3 года назад +5

    කාට උනත් බයයි මුස්ලිම් ගෙදරිකින් කන්න මොකද අපේ හිත් වල බය ඇති කරලා තියෙන්නේ, මාත් මගේ මුස්ලිම් යාලුවොන්ගේ ගෙවල් වලින් කද්දි ඒ බය එනවා. ඒ ඒ ජාතියේ සම හරක් මිනුස්සු නිසා, ඕනම ආගමක ඒවාගේ උන් ඉන්නවා එහෙම කියලා සමස්‍තය වැරදි නෑ උන් ගාවත් මනුස්ස ගති එමටයි . අයියා ඒක ප්‍රසිද්ධියේ පෙන්නපු එක වටිනවා අයියේ 💪❤️ අයියා ඔන්න තිස්ස එනවා කියලත් මට පොරොන්දු වෙලා ඉන්නේ A/l ඉවර උනු ගමන් අයියා එන්න ඔනී ඒ පැත්තේ 😘✌️

  • @piyathissakb6253
    @piyathissakb6253 2 года назад

    අයියා වගෙ කට්ටිය තමා මෙ රටෙ ඉන්න ඔන බුදු සරනයි..😊👍

  • @shewondanushka495
    @shewondanushka495 3 года назад +3

    ❤️❤️❤️❤️❤️ සුපිරි අයියේ

  • @surekasamanmalee4998
    @surekasamanmalee4998 2 года назад

    මම කෙල්ලෙක් ඒත් ඔයාගේ විඩියෝස් හැමදාම බලනවා😊

  • @Nirishani
    @Nirishani 3 года назад +3

    අදරෙයි බං❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @venurathiwankaranathunga
    @venurathiwankaranathunga 3 года назад +2

    යකඩ හුස්ම හැමදාම අත් හරිනේ නැතිව බලනවා නිහතමානි චරිතයක් අයියා ඔයා හදවතින්ම සුභ පතනවා බුදු සරනයි

  • @buslovers6846
    @buslovers6846 3 года назад +3

    හැමදාම සතුටින් ඉන්න 🥺💫

  • @ගෝඨාභයරාජපක්ෂ-බ9හ

    ආදරෙයි අයියා හැමදාම❤️‍🔥🙂

  • @MAXPASS831
    @MAXPASS831 3 года назад +4

    Respect brother 🙏❤️❤️❤️

  • @aj-8789
    @aj-8789 3 года назад +1

    කැමතිම චරිතයක් ❤️🔥💪

  • @nirmangimhana4792
    @nirmangimhana4792 3 года назад +4

    පරිස්සමෙන් බං❤️❤️❤️🥂

  • @chakrashanka4455
    @chakrashanka4455 2 года назад +1

    අයියේ බුදු සරණයි අපි මොන මොන ආගම්වල හිටියත් ඇගේ දුවන්නේ ඒක රතුපාට ලේ අයියේ ඒ කැම රසට ඈති ඈ 😋😋😋😋