🌷🌷sadu 🌷sadu 🌷sadu 🌷🌷 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 Mamath ada sita adidarmaya igana gannawa oba wahanseta uthum nirwanaya awa boda wews niduk neerogi deergayu suwa labewa theruwan saranai siyalu denatama mama oman sita
Can anyone tell me where specifically in the Pali Canons this Abhi Dhamma deshana is located ? Please For reference purposes. Thank you. Lots of Merits to you. Theruwan Saranai! 🙏🏽🙏🏽🙏🏽
පැය 88ක් පුරාවට ලබාදුන් මේ මහා අමිල ධර්ම දේශනාව, දානය වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය පුද කර සිටිමි 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අවුරුදු හතකට පස්සෙයි මට මේ දේශනාව අහන්න පින් ලැබුනේ. ඒ මගේ මිතුරියකගේ උදව්වෙන්, ඇයට බොහෝම පින් .ඒවගේම ඔබ වහන්සේට නමස්කාර පූර්වකව පින් අනුමෝදන් කරන අතර මෙයට උපකාර කල හැමට පතන ආකාරයකට නිවන් අවබෝද වේවා🌼🌼🌼🙏🙏🙏
A
තෙරුවන් සරණයි තෙරුවන්ගෙ අනන්ත ගුණ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏
බුදු ගුණ බෙලෙන් පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏☸️
සම්මා සම්බුදු රජාණන්වහන්සේට හා ඒ උතුම් සද්ධර්මයට මම නමස්කාර කරමි...
පින්වත් හාමුදුරුවන් වහන්සේට උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝධය වේවා ..
දෙවෙනි පාරටත් මේ අභිධර්මය ඉගැන්වීමේ දේශනා මාලාව අහන්න පටන් ගත්තා ..
අහන්න අහන්න තමයි හොදටම තේරුම් ගන්න පුලුවන් ..
මම, හොද ගුරුවරයෙක් ලැබුන දවසක අභිධර්මය ඉගෙන ගන්නවා කියලා හිතාගෙන හිටියා.. අද තමයි මට ඒ ගුරුවරයා ලැබුනේ.. මං අද ඉදන් ඉගෙන ගන්නවා..
කිසිම තැනක කිසිදු ගැටලුවක් නැත. වචනෙන් වචනය සම්පුර්ණ වශයෙන් ම පැහැදිලියි. ඔබ වහන්සේගේ මතක ශක්තිය, අවබෝධය විශිෂ්ටයි .. බුද්ධත්වයට ගෝචර වෙන දෑ ගැන පුදුම සහගතයි... තෙරුවන් සරනයි ඔබට දීර්ගායුශ ලැබේවා ජය ශ්‍රී ❤️❤️❤️🙏🙏🙏🌞
Mta obawa sambanda krgnn pluwn kohomda
Lakmal Udayanga ❤️❤️❤️❤️
Q1 aww a
Obvhansrta me mokadha une. Samathabadrha kenek thavath inna vageyi. Uthum rahath padhaviyata nigaru karna aya enna ennama vadiyi.
ගෞරවනීය ස්වාමින් වහන්ස ,
අභිධර්මය මෙතරම් සරලව පීඩනයකින් තොරව ඉගෙන ගැනීමට පටන් ගත්තේ ඔබවහන්සේගෙනි. ඔබවහන්සේට පිං .
ගෞරවනීය ස්වාමීන්වහන්ස මේ ලෝකයේ සදකලිය සත්‍ය ඉගැන්වීම අගය කරමි
ගෞරවනීය ස්වාමීන්වහන්ස
දසක කලාම පැහැදිලිව ඉගෙන ගත්තේ ඔබවහන්සේගෙනි. ඔබවහන්සේ ගේ ඉගැන්වීම් ඉතාම අගෙයි.
පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ චිරජිවනය ලැබේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏
ajantha sir gen igenagena oba wahansegen denagena sathya shanayak thula dakagatha haki bawa therum gaththa ....sadu sadu
තෙරැවන් සරණයි සුබදවසක් ගරැසුවාමින් වහන්නස 🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺
බුදු බවලැබෙවා ඔබ වහන්සෙට...සාදු දාදු සාදු...
තෙරැවන් සරනයි පිං වත් අපෙ ස්වාමීන් වහන්සේ ට.මනා පැහැදිලි කිරිමක් .....ඔබ වහන්සේ නිදුක් වෙිවා !!!නිරෝගි වෙිවා !!! දිර්ඝායු වෙිවා !!!! 🙏🙏🙏
කිප වාර්තාවක් අවදානයෙන් ඇසිය යූතූයි ඔබ වහන්සේට ගොඩක් පිං සාදූ සාදූ සාදූ
🙏🙏🙏🙏🙏පිං වත් ආරියනන් වහන්ස බොහො පිං ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
Sadu sadu oba wahanseta godak pin medesana kiyadenawata.
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
සාදු සාදු සාදු උතුම් ගුරුතුමනි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට බොහොම පිං
සියලු සත්වයෝ සුවපත් වෙිවා
සාදු සාදු සාදු
ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම විශිෂ්ටයි.
දහම් පිපාසයෙන් පෙලෙන අයට ඉතාමත් වටිනා මග පෙන්වීමක්.
හරිම ලස්සනට දේශනා කරනවා අපේ හාමුදුරුවනේ
සාදු... සාදු... සාදු... 🌷🙏🏻
ඔබ වහන්සේට උතුම් වූ නිර්වාන සුවයම අවබෝධ වේවා
Namo Buddaya...🙏🙏🙏
Hodata tirenawa hamuduruwane hodata kiyala denawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදුසරණයි
සාදු සාදු සාදු සියලුසත්වයෝ සුවපත් වේවා
මහා පිනක් අදවත් අසන්න වාසනාව ලැබුණා පිංවත් ස්වාම්න්වහන්සේටත් පිං අත්වේවා !🙏🙏🙏
සියලු සත්වයන්ට සසර ගමනෙන් එතෙර වෙන්න ලැබේවා!
සාදු සාදු
තථාගත ධර්මයට මාගේ නමස්කාරය වෙිවා.....!!! සාදූ ....සාදූ ....සාදූ.....
🙏🙏🙏🙏
අවුරුදු 4 කින් පස්සේ 💖ඇත්තටම ගොඩක් ස්තුතියි වගේම පින් ☸️හාමුදුරුවනේ 🌼🛐🛐🛐🛐🛐අද සම්පුර්ණ මං වෙනස් වෙලා...
Oba wahansa ge darma desanavata mage namaskaraya weva sadu sadu sadu 🙏🙏🙏
අභිධර්මය ඉගෙන ගැනීමේ ආශාව තදින්ම දැනුනා පිංවන්ත ස්වාමීන් වහන්ස.බුදුසරණයි
Dr Dr I 8 the you 8mm
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
හරිම රසවත්. 🙏🙏🙏
තෙරුවන්සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏
සාදු!!!!!!!! සාදු !!!!!!!!!සාදු
සාදු සාදු සාදු..!
බුදුසරණයි ! පින් !
සාදූ🙏 සාදූ🙏 සාදූ🙏
Uthum Budu Puthunuwani!
Wasara 8 kata mea deshanawa ahanna lebune pinwantha mahathmayek pen u nisai
❤️❤️🙏🏽🙏🏽🙏🏽🙏🏽
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🌷🌷🌷
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
සියලුම sathwayo සුවපත් වේවා
🌷🌷sadu 🌷sadu 🌷sadu 🌷🌷
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Mamath ada sita adidarmaya igana gannawa oba wahanseta uthum nirwanaya awa boda wews niduk neerogi deergayu suwa labewa theruwan saranai siyalu denatama mama oman sita
Buqu piyanan wahanseta mage namaskaraya wewa.ape hamuquruwan wahanseta namaskara wewa buqupiyanan whansege laye upan daruwek me kalaye sariuth hamuquruwo qakka wageyi saqu saqu saqu ..🙏🙏🙏🙏🙏🙏🙏
Ketiyen sammutiya saha pramartaya
බුද්ධ ශාසනං චිරං තිට්ඨතු.🌳🏵️🌳🏵️🌳🏵️🌳🏵️🌳🏵️🌳🏵️🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
සියලු ලෝ සතුන් ගේ සසර දුක් නිවේවා
Oba wahanseta godaaak pin🌻🌻🌻🌻
Sadu sadu sadu sadu sadu
සාදු සාදු සාදු !!! නමෝබුද්ධාය !
තෙරැවන් සරණයි
මම අදයි හාමුදුරුවෝ ගැන දැනගත්තෙ දැන් මේක අහනගමන්
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
God Bless , I wanted to study this huge Abidarmaya , Sadu Sadu, God bless you!!!!!
බුදු සරණයි
Theruwan saranai 🌺🌺🌺🌺
Theruwan saranai
This is what I wanted for years.
Sadu sadu
sadu sadu sadu namobuddaya
✨️
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
anumodan wemi.. sadu sadu..
තෙරුවන් සරණයි
oba wahanse nugegoda koheda pandala
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️
Sadu sadu sadu!
🙏🙏sadu
මං නම් කිසි දෙයක් දැනගෙන උන්නේ නෑ.. හැබැයි මට හොදට තේරෙනවා ... ඒ වාගේම මතක තියාගන්න එපා කිව්වට මුල සිට අගට මට හොදට මතකයි පිලිවෙලකට .. මාගේ පිං බලයම වෙන්න ඇති ...
අනිවාර්යයෙන්ම
Sadu saduuuu saduuuu
👍
🙏
🙏🙏🙏
ගල් ටිපර් එකක ගානයි පර්ච් එකක මිලයි ඇහුනම අප්ලෝඩ් කරපු දිනේ බලපු මම 🤷♂️🙇♂️👐🫡
😂😂😂
2023 /12/16 අද මේක අහන මම
තෙරුවන් සරණයි ..
☸️🕉️✝️☪️🙏
මෙහෙම ගමනක් ආපු ඔබවහන්සේට වැරදුනේ කෝමද ???
Ai mokakda wel thiyenne
උන්වහන්සේ ටනම් මුකුත් වෙලානෑ.😂
Pissuda
ඉතිං ඔයා හරි දේ හොයා ගත්තාද??
@@20-wakasuppathirana27 දර්මය විනය නිවැරදිව දැනගැනීම තමයි හරි දේ. මම මේ හාමුදුරුවන්ගෙ TNL එකේ ගිය දේශනා සජීවීව බලපු කෙනෙක්.
හාමුදුරුවනේ පාඩම් කරන කිසිම දෙයක් මතක හිටින්නේ නැති එකට මොකක් හරි විකල්පයක් දෙන්නකො
Can anyone tell me where specifically in the Pali Canons this Abhi Dhamma deshana is located ?
Please For reference purposes.
Thank you. Lots of Merits to you. Theruwan Saranai!
🙏🏽🙏🏽🙏🏽
Abhi dhamma pitakaya
budu bawa labewa
බුදුන් වහන්සේ thavthisa දිව්‍ය ලෝකයේ ඉන්න කොට හුස්ම ගත්තේ කොහොමද 🤔🤔🤔🤔
Sadu Sadu Sadu
බුදුන් වහන්සේ සතුව පැවති අසීමිත ඤාණය භාවිතා කර ඒ කාලයේ පුංචි tape recorderඑකක් හැදුවා නම් අද අපිටත් original බෞද්ධ දර්ශනය බුදුන්ගේම හඬින් අහගන්න තිබුනා..නේද?
Awasaray hamuduruwane...
shuddhashtakaya, patavi aapo thejo, adii washayen atakata bedanna puluwan neda
Paramanuwata wada shuddastakaya kudai neda
Oba wahanseta dan mokada wela thiyenne? Oba wahansegen thmai mn abhidrmye ayanna igena gatthe.
Ai මොකද වෙලා තියෙන්නෙ?????
ඔබ වහන්සේව සම්බන්ද කරගන්නෙ කොහොමද?
සමාවෙන්න, අ.පො.ස. උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය කියන විෂයට "අභිධර්මය" කියන කොටස උගන්නනවාද ?
නෑ
Hugak hodai
What is “luper”
Louvres
මරු සුරංගනා කතා ඉතින්😃
Oya apahasayata dha kiwwe nettham hamudhuruwan ge lassana Katha wilasayata kiwwe?
@Music Spaceඅපිට සමාජේ හදන්න බෑ පුලුවන් තරම් මෙකේන් යන එක තමයි හොද
Mata asai mahana wenna,eth baha,mokakhari wenawa
ඉංග්‍රීසි නම් තියෙන දෙවිවරු නැද්ද.ඔක්කොම ඉන්දීයන් නම් නෙ තියෙන්නෙ