නිතර අස් නොකර ගෙදර ලස්සනට තියාගන්න | කාර්‍යබහුල කාන්තාවන්ට විශේෂයි | Easy Cleaning Sehedule

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 133

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 2 месяца назад +2

    ඔයාගේ වීඩියෝ බලන්න මම හරිම කැමතියි හරිම ලස්සන ගෙයක් ඔයාට තියෙන්නේ මට නම් තියෙන්නෙ කාමරේ කුස්සියයි පොඩි සාලෙකුයි විතරයි ඒත් මං පුරුදු වෙලා තියෙන්නෙ පොඩි කාලේ ඉඳන්ම පිරිසිදුව ඉන්න ඒ නිසා පොඩි ගෙයක් වුණත් මගේ ගේ හරිම පිළිවෙලයි ලස්සනයි ඔයාගේ ගේ දිහා මං ආසාවෙන් බලන් හිටියා ❤❤❤

    • @lifestylewithino
      @lifestylewithino  2 месяца назад

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
      ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා ❤❤❤❤

  • @ashadilhani4674
    @ashadilhani4674 2 месяца назад +1

    වීඩියෝ එක ගොඩාක් ලස්සනයි නංගී හරිම වැදගත්

    • @lifestylewithino
      @lifestylewithino  2 месяца назад

      ආදරෙයි ❤❤❤❤❤ බොහොම ස්තුතියි 🙏❤

    • @lifestylewithino
      @lifestylewithino  2 месяца назад

      ආදරෙයි ❤❤❤❤❤ බොහොම ස්තුතියි 🙏❤

  • @priyanganisanjeewa8445
    @priyanganisanjeewa8445 3 месяца назад +8

    Oyaga gadara janal walata katn danna atakota tawat llssanai

  • @LakshiSamarasekara
    @LakshiSamarasekara 3 месяца назад +2

    ගොඩක් ලස්සනයි. මම ආසයි ඔයාගේ videos බලන්න.

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
      ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා

  • @mycraftstvsri547
    @mycraftstvsri547 2 месяца назад +2

    Dr අවුරුද්දටම සැලසුම් කරන video eka හොයා ganna අමාරුයි .link eka danna puluwanda

    • @lifestylewithino
      @lifestylewithino  2 месяца назад

      මේ ක .....
      ruclips.net/video/LFvR_U9LKvw/видео.htmlsi=cRqjvA0BknIwFYOO

  • @NisansalaMadu-fe5cx
    @NisansalaMadu-fe5cx 13 дней назад +1

    Oyage seti eka lassnai.eka kohenda gaththe.kiyak unad❤

  • @EnushiSansala-t3l
    @EnushiSansala-t3l 3 месяца назад +1

    Mage gedara kochcara as karala tiyagathtat,kisema eliyak ne,mage husband ge tathta gedara badu ehemehekaranawata kemati ne,mal pelayak heduwath nokkadu kiyanawa,asai gedara lassana karanna man,eth man harima bayen ewa as karanne, aurudu 8k tisse hariyata manasekawa widawanawa,wissdumak ne,

    • @lifestylewithino
      @lifestylewithino  2 месяца назад

      Ow mata therenawa ....samahara dewal apita wenas karanna amarui....
      Oya kemathi widihata oyage room eka lassanata thiyaganna...❤

  • @LifewithNishi1990
    @LifewithNishi1990 3 месяца назад +2

    හරිම ලස්සනයි මගෙ නංගී❤❤❤ බුදුසරණයි

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
      ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා

  • @AnushikaDilhari
    @AnushikaDilhari 3 месяца назад

    Harima watinawa vlog eka nanga ❤❤God bless for all

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
      ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා

  • @Dinuwithlife
    @Dinuwithlife 3 месяца назад +1

    හරිම ලස්සනයි ❤❤

  • @Jaani-uf6ds
    @Jaani-uf6ds 3 месяца назад

    Harima vadagath video ekak akke.bohoma sththuthi.mamath oya wage babawath balagena gedarath piliwelata thiyagena inna kamathi kenek.eth akke mata thiyena prashne me okkoma wada karala man gana hithanna mata tikak nidahase inna welawak aththema na.ithin akke dawasa iwara wenakota loku mahansiyak danenawa.hamadama ekama routine eka.mata poddak kiyannako akke hama wadakma karagena apitath tikak nidahase inna welawa hoyaganne kohomada kiyala?

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      මම video එකක් ගෙන්නම්කෝ
      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
      ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා

  • @chandrahm2965
    @chandrahm2965 3 месяца назад +1

    Thanks oyata

    • @lifestylewithino
      @lifestylewithino  2 месяца назад

      බොහොම ස්තුතියි 🙏❤ ❤

  • @eurekasandamali7460
    @eurekasandamali7460 3 месяца назад

    Akki marama watinawa vidiyo eka... Kosu mop sodana kota miten galawala sodanna etakota tawat lesi.......

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
      ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා

  • @ChandimaHerath-b1b
    @ChandimaHerath-b1b 3 месяца назад +1

    Lassanai..harima asawen oyage video balanne..❤❤

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
      ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා

  • @dilrukshidilrukshi5665
    @dilrukshidilrukshi5665 3 месяца назад

    Godak watinawa❤ thank u akkii❤❤❤

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
      ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා

  • @inokasilva656
    @inokasilva656 3 месяца назад

    ගොඩාක් වටිනා video එකක් .🎉❤🎉

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
      ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා

  • @MadhushaSajeewani
    @MadhushaSajeewani 3 месяца назад

    ගොඩක් වටින වීඩියෝ එකක් නංගි b.s ♥️

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
      ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා

  • @sakuvlog-official
    @sakuvlog-official 2 месяца назад +1

    🥰🥰🥰🥰

    • @lifestylewithino
      @lifestylewithino  2 месяца назад

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @NiluDilrushi-k7g
    @NiluDilrushi-k7g 3 месяца назад +1

    නංගී ඔයාගේ product ගන්නේ කොහොමද

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      Video eka pahala whatsapp number eka dala thiyanawa

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 3 месяца назад

    Harima watina vlog ekak akke ❤❤❤❤

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
      ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා

  • @seli_mind
    @seli_mind 3 месяца назад

    Godak hoda vedio ekak nangi.❤❤❤.

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
      ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා

  • @AroshVidwan
    @AroshVidwan 3 месяца назад

    Lassanai. Math mehema karanna try kranawa eth amarui.

  • @sahanithaha2383
    @sahanithaha2383 Месяц назад +1

    Today list ද to do list ද

  • @NimaliRasangika
    @NimaliRasangika 3 месяца назад

    Adath video eka godak lassanai

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
      ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 3 месяца назад

    මේ වීඩියෝ එක නම් නියමයි. ❤

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
      ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා

  • @moveenperera1855
    @moveenperera1855 3 месяца назад +1

    Oya lee badu clean karanna sprey kale monawada nangi?

  • @ThanujaKumari-k2v
    @ThanujaKumari-k2v 3 месяца назад +1

    Oyage viedo hemadama parakku wela hari balanawa. Babath akka wada karana gama..oyage num aka poddak denawa. Oyage product gena ahaganna.

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
      ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා
      Whatsapp Number eka pahala thiyanawa

  • @GreenGray-zs1cs
    @GreenGray-zs1cs 3 месяца назад

    Good job dear..❤❤❤

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
      ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා

  • @prasadikrishani769
    @prasadikrishani769 3 месяца назад

    Hamadama comment nodammath oyage video nam aniwaryen balanawa akkiyo adarei ❤

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
      ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 3 месяца назад

    ආදරණීය vlog එකක් ❤❤

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
      ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා

  • @SamnaliSamnali-ne3vj
    @SamnaliSamnali-ne3vj 3 месяца назад +1

    Mulinma baluwe mama❤❤❤❤❤

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
      ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා

  • @h.a.kanchanaroshini5166
    @h.a.kanchanaroshini5166 3 месяца назад

    ගොඩක් ලස්සන වටින ව්ඩියෝ එකක්♥♥♥☺

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
      ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා

  • @faseehamyname5884
    @faseehamyname5884 3 месяца назад

    Super ❤❤❤

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
      ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා

  • @Ishuwithinarya
    @Ishuwithinarya 3 месяца назад

    ලස්සනයි අදත්❤

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
      ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා

  • @SameeraAththanayaka
    @SameeraAththanayaka 3 месяца назад

    Adat vedio eka lassanai nangi..oyage husbund nai miniris wagawa tawama karanawada. Scroch bonnet ekada karanne mat patan gatta.e ganat vlog ekak danawada.

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
      ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
      ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා

  • @RuwiniKoongoda-mc8mr
    @RuwiniKoongoda-mc8mr 3 месяца назад

    Today newe nangi
    To do list

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      අනේ මම එහෙමද කිවේ....🤣🤣

  • @hansisenadheera2730
    @hansisenadheera2730 3 месяца назад

    Akki clean karanna monawada a spray karanne

  • @mis.darshi1236
    @mis.darshi1236 3 месяца назад

    ආදරෙයි නංගා

  • @champikasadun8785
    @champikasadun8785 3 месяца назад

    Akki ❤❤

  • @gayanihansika2525
    @gayanihansika2525 3 месяца назад

    ගොඩාක් ලස්සනයි අක්කි❤❤හැමදාමත් මේවගේ වැදගත් vedio ගේන්න

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
      ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා

  • @GamunuSripali
    @GamunuSripali 3 месяца назад

    Ane godak lassanai oyage vidiyo Eka akke ,,oya babage redi hodanne oshin meshin ekeda ane kiyannako ,,et akke oyata wage ohoma weda karanna be baba avith adanawa Kiri illanawa Aya ekka sellam karanna kiyanawa akke tawa MN inne chuti kabareka ,,oya hari wasana wanthai akke

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      Ow dr redi sodanne meshin eke thamai dd

    • @GamunuSripali
      @GamunuSripali 3 месяца назад

      @@lifestylewithino tenk you akke,,,

  • @dasanthibhagya5850
    @dasanthibhagya5850 3 месяца назад

    💗💗💗

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 месяца назад

    Math bed zeet dawasa gane hodanaw😢

  • @SujaniPriyanka-pc8bt
    @SujaniPriyanka-pc8bt 3 месяца назад

    Oyage ara book wala photos dannko

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      Dr...video ekak karala thiyanawa eka balannako ...pahala link eka thiyanawa 👍

  • @ThanujaKumari-k2v
    @ThanujaKumari-k2v 3 месяца назад

    Sorry akke num aka poddak denawa kiyala type wela. Ahema na..num aka poddak denna. Mama fb na. Akai hode.

  • @LakshiSamarasekara
    @LakshiSamarasekara 3 месяца назад

    අක්කේ indo pant වලට දාන පොහොර මොනවද

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      යාර මිලා පොඩ්ඩක්

  • @achihaprasanna1043
    @achihaprasanna1043 3 месяца назад

    ❤❤❤❤❤

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
      ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා

  • @miragehotel7240
    @miragehotel7240 3 месяца назад

    Aneee akka man nam hamadama bed sheet hodanawa..ape baba rata chu danawa 2 parak witara 😂😂😂

  • @mis.darshi1236
    @mis.darshi1236 3 месяца назад

    ගොඩාක් වටින වීඩියෝ එකක් නංගි තෑන්ක්ස් ඔයාට අනේ බබානම් සෝයි බලන්නකො ඔයා වැඩ කරද්දී පාඩුවේ ඉන්න හැටි ආදරෙයි ඔයාලට බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
      ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා

  • @NiranjalaSanjeewani-ox1iu
    @NiranjalaSanjeewani-ox1iu 3 месяца назад

    👍👍🎉😍

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
      ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා

  • @sachinimansala5677
    @sachinimansala5677 3 месяца назад +2

    Ane අක්කෙ mam inne hasbange gedra man harima asi gedra ලස්සනට තියාගන්න eth ...man as karama uvamnven vge නැන්දම්මා මාමණ්ඩියයි ගේ ජරා කරනවා මඩ පාගනව ...මම ගේ සෝදනකම් බලලා එවලෙම සෙරෙප්පු දාගෙන ඇවිත් මට පේන්නෙ ගෙදර ඇවිදිනව... මට නම් එපා වෙලා තියෙන්නෙ අනෙ

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      අනේ එහෙමද ඒ ...
      එයාලාගේ විදිහ කියලා ඔයා හිතන්න නංගී ...ඔයා
      සමහර මිනිස්සු වෙනස් කරන්න බෑ
      ඔයා එවා ගනන් ගන්න එපා...ඔයා ඉන්න කාමරය ලස්සනට,අස් කරලා තියා ගන්න 👍👍

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 3 месяца назад

    ❤❤❤❤❤❤❤❤

  • @PavithraKalugampitiya
    @PavithraKalugampitiya 3 месяца назад +1

    Akke oyata gift eka tiyenawa ewanna

  • @Malithinilupuli
    @Malithinilupuli 3 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ThusithaGunathilaka-p2h
    @ThusithaGunathilaka-p2h 3 месяца назад

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @BhashineeDayananda1111
    @BhashineeDayananda1111 3 месяца назад

    Nangi mn wp msg ekak demma chuttak balannako puluwannm

  • @sajeewaniperera2765
    @sajeewaniperera2765 3 месяца назад

    ❤❤

  • @rajithaanuhas1876
    @rajithaanuhas1876 3 месяца назад +1

    ❤❤

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
      ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා

  • @nelumsamarakoon3933
    @nelumsamarakoon3933 3 месяца назад

    ❤❤

  • @blueskysrilanka1486
    @blueskysrilanka1486 3 месяца назад

    ❤❤❤❤

  • @ApeMSKitchen
    @ApeMSKitchen 3 месяца назад

    ❤❤❤❤

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
      ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා

  • @mallikahewavitharana2507
    @mallikahewavitharana2507 3 месяца назад

    ❤❤❤❤

    • @lifestylewithino
      @lifestylewithino  3 месяца назад

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
      ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා