මහන්සියක් නැතුව පිරිසිදු/පිලිවෙල කුස්සියක් ඔබටත්| Less effort and get tidy/ clean kitchen| Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 58

  • @natarts2139
    @natarts2139 Год назад +1

    Oyage kitchen videos okkoma mn baluwa ..ඇත්තටම niyamai oya kiyapu vidiyata mn karala baluwa ..හරිම success awa ..mage kitchen aka dan balannath asai a තරම් lassanai tks oyata

    • @inoslife
      @inoslife  Год назад

      හරිම සතුටුයි මට . 😄👍ඒක මගෙත් ජයග්‍රහණයක් dear . Congratulations ! 💕

    • @natarts2139
      @natarts2139 Год назад

      mn hari asai oya rice cooker aka cupboard akata dala aran thibba akata ..cooker aka awrudu ganak පාවිච්චි kalatha awage deyak කවදාවත් hithila naa ..mage dekakma තියනවා cooker dekama dn raata aran තියනවා ..ithin top aka uda lassanai මුකුත් badu nathuwa ..

    • @inoslife
      @inoslife  Год назад

      Excellent dear . හරිම සතුටුයි මට 😊💕👍

    • @natarts2139
      @natarts2139 Год назад

      oyage cupboard organize videos danna asai balanna ..oyage cupboard drawer harima lassanai ..mage nm thiyenne plastic awa ..mn hari asai oyage vidiyata drawer dala hadanna ..ath ethin එච්චර deyak baa dan ganan wadi nisa

    • @inoslife
      @inoslife  Год назад

      මමත් හදාගත්තෙ සෑහෙන කාලෙකට පස්සෙ dear . ඒ කාලය තුල ටික ටික ඕන දේවල් , plan කරන එක කලා. ඔයාටත් ඕනේ විදිහට හදාගන්න පුළුවන් .👍වීඩියෝ එකක් ඉක්මනින්ම ගේන්නම් dear kitchen cupboards organization ගැන 💕

  • @Haheshika
    @Haheshika Год назад +3

    හරි ලස්සනයි කිචන් එක ඔයාගෙ ❤
    Thanks for the useful tips

  • @ireshakariyawasam5594
    @ireshakariyawasam5594 Год назад

    හරිම පිලිවෙලයි .දැක්කම ආස හිතෙනවා.

    • @inoslife
      @inoslife  Год назад +1

      බොහොම ස්තූතියි 💕

  • @rupikashyamali9005
    @rupikashyamali9005 5 месяцев назад

    හරීම වැදගත්..

    • @inoslife
      @inoslife  5 месяцев назад

      බොහොම ස්තූතියි

  • @manulanilesh7811
    @manulanilesh7811 4 месяца назад

    ගොඩාක් ම ස්තුතියි

  • @cami3402
    @cami3402 Год назад

    ළඟදී balnn gatte, oya nsa ජීවිතේට gdk dewal ekathu kr gnnawa, godak pinn

    • @inoslife
      @inoslife  Год назад

      බොහොම ස්තූතියි dear 💕

  • @devikaperera3412
    @devikaperera3412 Год назад +1

    හරිම වටින විඩියෝ එකක්. බොහෝම ස්තූතීයි. අනේ නන්ගි කරුණාකරලා මට ඔයා ලග ඒ තියෙන පොත් වල නම් ටික සහ ඒ කතුවරුන්ගේ නම් ටික කියනවද? මම පොත් කියලා දැනුම වැඩි කර ගන්න ගොඩක් කැමති කෙනෙක්. බොහෝම ස්තූතියි.

    • @inoslife
      @inoslife  Год назад

      Ok.
      1.එළවළු ගුණ -විලියම් අල්විස්
      2.තරුණ බව රැකගන්න ලොව හොදම ආහාර 100- සාරා මර්සන්
      3. Easy Recipes Easy Chinese , vegitarian dishes (SINOLINGUA)
      4. ආහාර හා පෝෂණය - dr. සෙලී fernando
      5. අපේ පැරණි ආහාර සංස්කෘතිය - බන්දුල k. ආරියපාල
      💕😊

    • @devikaperera3412
      @devikaperera3412 Год назад

      බොහෝම ස්තුතියි

  • @sameerajayaweera5719
    @sameerajayaweera5719 Год назад

    පැන්ට්‍රි cupboards කොහෙන් ද හැදුවේ tp No එකක් හරි dannako

    • @inoslife
      @inoslife  Год назад

      Modern Pantry Pvt Ltd 077 2441891

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 10 месяцев назад

    Thanks for information

    • @inoslife
      @inoslife  10 месяцев назад

      Most welcome

  • @sriyangikadharmawardene3108
    @sriyangikadharmawardene3108 Год назад

    Thanks for the tips.

  • @pradeeshaniayasha3988
    @pradeeshaniayasha3988 Год назад

    Thanks for sharing... 💜️💜️💜️💜️

    • @inoslife
      @inoslife  Год назад

      You are welcome 💕

  • @girlboss8807
    @girlboss8807 Год назад

    Thanks for sharing great tips with us
    🤩

    • @inoslife
      @inoslife  Год назад

      Your welcome 😊💕

  • @beemeecrafty9004
    @beemeecrafty9004 Год назад

    Is ur blender useful sis where did you buy that and pls can u tell who did this cabinet system do u have any contact list pls

    • @inoslife
      @inoslife  Год назад +1

      Yes ofcause it is very much useful . It is sound proof digital heavy duty blender . I love it.
      Regarding pantry cupboards we got it done from Modern Pantry pvt . Ltd. I did the plan/ design of my kitchen and they made it a reality . You can contact them via 077 2441891.💕

  • @sachi-qn6oq
    @sachi-qn6oq Год назад

    කුස්සියේ ගෙබිම නිතර තෙත් නොවී තියාගන්න tips ටිකක් කියලා දෙනවා ද ❤

    • @inoslife
      @inoslife  Год назад

      Dear , මගේ kitchen tour බලන්න . කුස්සියේ කලාප බෙදාගැනීම හරියට කරගැනීම තමා විසදුම. කොහොම උනත් ඉදිරියේදී ඒ ගැන stress කරල වීඩියෝ එකකින් කියන්නම් . 💕

  • @beemeecrafty9004
    @beemeecrafty9004 Год назад

    Nice and clean kitchen as well dr

  • @nirmanikaushalya8916
    @nirmanikaushalya8916 Год назад

    Asai me wage පිළිවෙළකට inna.eth ithin නැන්දම්මා ekka harima amarui

    • @inoslife
      @inoslife  Год назад

      හ්ම්... ඒවා සාමාන්‍ය දේවල් dear. නැන්දම්මා විතරක් නෙමෙයි අම්මා උනත් එහෙම වෙන අවස්ථා තියෙනවා . අපි හොඳ දෙයක් කරද්දී නොකඩවා ම කලොත් කල්ගිහිල්ලා හරි අපිට අවශ්‍ය විදිහට අනිත් අය හැඩගැහෙනවා. අත්දැකීමෙන් කිව්වේ dear 💕 😄

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 Год назад

    මේ පැන්ට්‍රි කබඩ් කොහෙන්ද කර ගත්තේ කීයක් විතර ගියාද ඩිය

    • @inoslife
      @inoslife  Год назад

      Modern Pantry Pvt Ltd . ☎️ 0772441891.
      20ක් විතර dear . අවුරුදු 2කට වැඩියි හදලා . 💕

  • @mohamednawas6495
    @mohamednawas6495 Год назад

    Aluminum door clean karanne kohomada

    • @inoslife
      @inoslife  Год назад

      Sorry mata e gena idea ekak ne. Denagaththoth kiyannam.

  • @nimeshikarunarathne9011
    @nimeshikarunarathne9011 Год назад

    Me badu gatthe kohenda kiyala dannako

    • @inoslife
      @inoslife  Год назад

      කොයි බඩු ගැනද dear අහන්නේ ?😍💕

  • @subadrajayasinghe6838
    @subadrajayasinghe6838 Год назад

    Pantry top eka Uda thiyena garbage bin eka kohenda gaththey

    • @inoslife
      @inoslife  Год назад

      Daraz eke බලන්න dear 💕

  • @aruniattanayake3463
    @aruniattanayake3463 Год назад

    Very useful 👌

  • @srinikaatapattu6570
    @srinikaatapattu6570 Год назад

    very interesting 👍

    • @inoslife
      @inoslife  Год назад

      Thanks dear . Part 2 will be comming soon. 😊💕

  • @thanuthiweeraratne8453
    @thanuthiweeraratne8453 Год назад

    Thanks for the my request ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍

    • @inoslife
      @inoslife  Год назад

      You are welcome 💕😊

  • @bhagyajayasekara4451
    @bhagyajayasekara4451 Год назад

    Thank you

    • @inoslife
      @inoslife  Год назад

      You're welcome dear 💕

  • @thusharideepthika1511
    @thusharideepthika1511 Год назад

    ඔයාගෙ කලුයි සුදුයි පූසා ලස්සනයි .ඔයා එයාට කරුණාවෙන් සලකන නිසා ලගටම වෙලා ඉන්නවා.

    • @inoslife
      @inoslife  Год назад

      ඔව් එයා හරිම ලස්සනයි ඒ වගේම හුරතල් . මේ video එකේ ඒ කොටස් ටික ටික දවසකට කලින් කලේ. මේ වෙනකොට එයා අපිව දාලා ගිහින් . හරිම දුකයි.

    • @thankyouksiriwardana6902
      @thankyouksiriwardana6902 Год назад

      Thank

  • @samudrikafernando4344
    @samudrikafernando4344 Год назад

    එලවලු සෝදා ගන්න පාවිච්චි කරන දැල් භාඡනය ගත්තේ කොහෙන්ද???

    • @inoslife
      @inoslife  Год назад

      IKEA එකෙන්