''රටම ගිනි තියපු වෙලාවේ මළ ගෙදර ගියේ මම විතරයි'' - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 213

  • @SasandaRavishan
    @SasandaRavishan 15 дней назад +85

    චාමර කොමත් හිත හොද මනුස්සයා. ඕන කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් උදව් කරන ජාතියේ පුද්ගලයෙක්. ඔක්කොම ගෙදර යවලත් මේ මනුස්සයාව ගෙදර යවන්න බැරි උනේ අන්න ඒකයි.❤

  • @b-series5043
    @b-series5043 14 дней назад +37

    බදුල්ලෙ මිනිස්සුන්ට බොහොම ස්තූතියි. 🙏🙏

  • @AnuraDisanayaka-e8x
    @AnuraDisanayaka-e8x 15 дней назад +70

    ඇත්තටම චාමර මන්ත්‍රීතුමා ඔබ අපට ආඩම්බරයක් ඔබතුමන් වැනි අයෙකු පාර්ලිමේන්තුවට එවපු ඒ ජනතාව ඉතා බුද්ධිමත් ඔබට තෙරූවන් සරනයී!❤❤❤

  • @Amarasinghage.25
    @Amarasinghage.25 15 дней назад +109

    මනුසත්කමට හොර උපාදි අවැසි නොවන බවට ඔබ තුමා කදිම නිදසුනක්👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @MaxRaajitha
    @MaxRaajitha 15 дней назад +62

    ඔය ජෙප්පොනම් රටටන සාපයක් බන් ❤
    නියමයි චාමර❤

  • @nishshankawijesinha8778
    @nishshankawijesinha8778 15 дней назад +110

    බලාන ගියහම චාමර, හිටපු අනිත් උන්ට වඩා හොඳයි වගේ.

    • @PramodMunathungage
      @PramodMunathungage 15 дней назад +6

      ඔව් සහෝ බලද්දි පොර ගේ හොඳ පැත්තක් තියෙනවා

    • @ranukamperera2500
      @ranukamperera2500 15 дней назад +1

      දැන් ඉන්න උනුත් එච්චර තමයි

  • @sarojikajayamini227
    @sarojikajayamini227 15 дней назад +112

    පක්ෂ දේශපාලනය මොනවා වුනත් ඔබතුමා ගේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවලිය සදහා උත්තමචාර පිරිනමමි 🙏🙏🙏💅💅💅💅

    • @ranjithgamini7402
      @ranjithgamini7402 15 дней назад +2

      සුපිරි ...

    • @haasampath
      @haasampath 15 дней назад

      1) තෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? කවුරුත් කතා නොකරන jvp බලයට එන්න ආර්ථික අර්බුදය ඇති කළ හැටි සරලව...
      dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar
      මිලියන 812ක් 2020 DECEMBER වල, ඒත් රුපියල පාලනය කරද්දී... එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම,
      ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු..,
      remittance අඩු උනේ ඩොලර් එක රදවාගෙන හිටි නිසා කියන කතාවත් සම්පූර්ණ නොමාගයවන කතාවක්, මොකද 2017 විනිමය පනත වෙනස් කරලා රටට එන ඩොලර් ප්‍රමාණය අඩුවෙලා රුපියල 130 සිට 190 දක්වා 40% වැඩිය අවප්‍රමාණය වුණු පසු බිමක, ඒ කියන්නේ තවදුරටත් රුපියල පාකරන්න අවස්ථාව ගොටාභයට තිබ්බේ නැහැ, මොකද ඒකෙන් වෙන භාණ්ඩ සේවා මිල ඔරොත්තු නොදෙන නිසා, ඒ කියන්නේ buffer zone එකක් නැති ආර්ථිකයක් විනිමය අනුපාතයක් ඇතිව තමයි කොරෝනා වලට මුහුණ දුන්නේ... Buffer එකක් නැති ආර්ථිකයක් හැපුනම වෙනදේ හිතාගන්න පුලුවන්නේ...
      මාසෙකට මිලියන 500 හිගයක් ඇතිකර කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම,
      භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්...
      2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා,
      තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ,
      ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා...
      ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්‍ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි,
      ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා...
      ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය රු ට්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මුල් මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් ගොටා සිටි අවුරුදු දෙකේ ඒකතුවවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ..
      මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව...,
      හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා... 🐂🐂🐂

  • @ramyaweerakoon4911
    @ramyaweerakoon4911 15 дней назад +74

    ඔබ තුමාට තව තවත් ශක්තිය හා ධෛර්යය ලැබේවා.තුනුරුවන් සරණයි.❤

    • @ranjithnimal566
      @ranjithnimal566 15 дней назад +1

      Wade wikunannada?

    • @Vamos_c
      @Vamos_c 15 дней назад

      Mu ekkama tak gala chuta wela palayn

    • @songmusicprabash1856
      @songmusicprabash1856 15 дней назад

      ​@@Vamos_cඋබලා වගෙ මෝඩ මුසල කාලකණ්ණි මාලිමා හැතිකරෙ ට වඩා ඒ මනුෂ්‍ය හොදයි බන්😂😂

  • @manelathukorala4854
    @manelathukorala4854 15 дней назад +31

    යකඩෝ මේ මනුස්සයා පට්ට හොදයිෙන් පල ඇති රැකටයි වවුලොත් කොටන්නේ❤

  • @janakapushpakumara1571
    @janakapushpakumara1571 15 дней назад +44

    කොහොමත් වැඩිකල් නොගිහින් මාලිමාවට නිවන් සුව පතනවා මෙ රටෙ මිනිස්සු...😂😂

    • @jayalathsoma
      @jayalathsoma 14 дней назад +1

      ඒක 2025ජුනි වෙනකොට නොවුනොත් තමා පුදුමෙ bro

  • @WaruniPriyanandani
    @WaruniPriyanandani 15 дней назад +26

    නියමයි ❤❤❤❤

  • @kumarasiriwijekoon8993
    @kumarasiriwijekoon8993 15 дней назад +81

    අනුරට වඩා චාමර සම්පත් ජනාධිපති කරානම් අද ජනතාවට මීට වඩා හොඳක් වෙන්න තිබුනා

    • @rasanjanajayasri9897
      @rasanjanajayasri9897 15 дней назад

      😂😂😂😂

    • @yasantha4586
      @yasantha4586 15 дней назад +1

      උබ වගේ මොලේ පුපේ තියන උබට වගේ උන්ට හොදයි😂

    • @PemasiriPA
      @PemasiriPA 15 дней назад +1

      Katawa atta

    • @Anuweerasinghe1986
      @Anuweerasinghe1986 15 дней назад

      Idala hitalawath bath tikak kanna tanakolama kanna epa😂

    • @manojchathuranga3887
      @manojchathuranga3887 15 дней назад

      ​@@yasantha4586biyya wage newe chamara

  • @akalankabasnayake7625
    @akalankabasnayake7625 15 дней назад +46

    තව ඉස්සරහට යනකොට තේරෙයි එදා 225 හොරු කියපු උන් හොරු නෙමෙයි අපි රැවටුනා මේ ජෙප්පොන්ගේ කෙප්ප අහල කියලා කියන දවසක්‌ එයි

  • @creations245
    @creations245 14 дней назад +18

    චාමරයව හංවඩු ගහලනෙ තිබ්බෙ.ඒත් සමහර මිනිස්සුන්ගෙ තියෙනව කාටවත්ම නොපෙනෙන හොද දේවල්.අත්දැකීම් එක්ක දේශපානයේ යෙදෙන කෙනෙක්..සතුටුයි

  • @pathumprasanna3194
    @pathumprasanna3194 15 дней назад +40

    බදුල්ල ජනතාවට 🎉

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh 15 дней назад +32

    මෙතුමා විපක්ෂ නායකයා උනානම් හොදයි රට වෙනුවෙන් කතාකරන්නේ මෙතුමා විතරයි ❤️

    • @ranukamperera2500
      @ranukamperera2500 15 дней назад +1

      ආණ්ඩුවේ උන්ගෙත් බොරුවනි තියෙන්නෙ.

  • @Semblanc
    @Semblanc 15 дней назад +13

    ලංකාවේ මිනිසුන් හරිම බුද්ධිමත් බලන්න දාලා තියන comments
    චාමර මැතිතුමා හරිම බුද්ධිමත් , විපක්ෂ නායක උනානම් හොදයි
    ඊලග ජනාධිපති කරමු ඇත්තටම හරිම බුද්ධිමත් අදහස් ඒ අස්සේ එක බුදිමතයෙක් කියනවා අනුර එලවන්ඩ වැඩ පිලිවලක් ගේමුලු ගොඩාක් හොඳ අදහසක්

  • @avishkakarunarathna6571
    @avishkakarunarathna6571 15 дней назад +50

    නිවන් සුව මාලි මාලිමාවට 😂😂

  • @SurangiMadushani-zz4yb
    @SurangiMadushani-zz4yb 15 дней назад +23

    කෝච්චියේ වඩේ වික්කත් හිත හොද රත්තරන් එඩිතර පට්ට පොරක්.

  • @anandaanand4839
    @anandaanand4839 14 дней назад +8

    බලන කල චාමර අනිත් උන්ට වාඩ හොදයි කතා කරනවා කෙලින්

  • @kumarikodikarak.a.n.h6000
    @kumarikodikarak.a.n.h6000 15 дней назад +103

    රට විනාශ කලේ කව්ද එදත් ජෙප්පෝ අදත් ජෙප්පෝ දැන් තමයි තේරුම් ගන්න පුළුවන්.

    • @nimeshadilhani5672
      @nimeshadilhani5672 15 дней назад

      Aaa ehemada. Wathura beheth eka widagena wage keheliya genapu😂

    • @holmana6281
      @holmana6281 15 дней назад

      අමන වසලයා

    • @ranjithnimal566
      @ranjithnimal566 15 дней назад

      Ammage redda

    • @nilankasuranjith1614
      @nilankasuranjith1614 15 дней назад

      Muge baila walata rawatenne harak tamai😂

    • @gayanfernando9197
      @gayanfernando9197 15 дней назад +1

      එහෙම හිතමුකො ඉතින් මක්කැයි කොරන්නෙ.අවුරුදු 5ක් වත් ඉන්න එපැයි😂

  • @ranasingheranasinghe3591
    @ranasingheranasinghe3591 15 дней назад +20

    ඕක තමයි කියන්නේ පොඩි පවුල්වලින් එන එවුන්ගේ විතරයි මනුස්සකම තියෙන්නේ කියලා

    • @shiyaniwallawththa588
      @shiyaniwallawththa588 15 дней назад +1

      Anura aveth podi paulakin ath minissungea duka katha kalea vipakshe iddi vitharai

  • @tilakwithanage24
    @tilakwithanage24 15 дней назад +12

    Respect❤

  • @nimaljayasiri6065
    @nimaljayasiri6065 15 дней назад +13

    පච කියන….. ලෑජ්ජාවක් නෑති ……JVP මිනීමරුවන්ට ඕන දෙයක් කරන්න පුලුවන්.........

  • @AhamedDilshard
    @AhamedDilshard 14 дней назад +6

    Good

  • @sm-zx7do
    @sm-zx7do 15 дней назад +15

    බදුුල්ලෙ කේශර නාදය.👍👍👍

  • @sumithrapereraroberts755
    @sumithrapereraroberts755 14 дней назад +4

    තුරුනුවන් සරණයි

  • @sanjeewabandara5975
    @sanjeewabandara5975 15 дней назад +14

    චාමර සම්පත් ජනාධිපති කරමු....

  • @ajithnamal9877
    @ajithnamal9877 14 дней назад +3

    Grate Sir

  • @HemaDuwa-cr5zs
    @HemaDuwa-cr5zs 15 дней назад +11

    සමන්ත විද්‍යාත්මක වඩා සියයට සීයක් හොඳයි

  • @ThalapalageNewtan
    @ThalapalageNewtan 15 дней назад +31

    අවුරුදු 50 පමන කාලයක ඉදල ගිනි හියල විනාශ කල එකම තමයි කලේ, සාපවේවා .

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 14 дней назад +4

    චාමර සම්පත් කියන්නෙ එකෙන්ම වැඩ්ඩෙක්.

  • @lakshmidapana1569
    @lakshmidapana1569 15 дней назад +6

    Theruwan..Saranai..🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁

  • @nishanthabodahennadige597
    @nishanthabodahennadige597 13 дней назад +1

    ඔබට ස්තුතියි ගරු මංත්‍රි තුමණි

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 15 дней назад +9

    නියත ජනපති චාමර ❤

  • @lukefernando330
    @lukefernando330 15 дней назад +4

    It's a very good quality of you. Thanks 👍.

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s 15 дней назад +5

    නන්දසේන මහත්තයා අපේ පළාතෙ කෙනෙක්.

  • @86622
    @86622 15 дней назад +19

    ❤️❤️

  • @dilshanwijegunawardana
    @dilshanwijegunawardana 15 дней назад +20

    ❤😊

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 15 дней назад +17

    ❤❤❤🎉🎉🎉🎉

  • @malathikarunarathne4810
    @malathikarunarathne4810 14 дней назад +3

    👍

  • @nadeeshalakshan6848
    @nadeeshalakshan6848 15 дней назад +67

    අනුර එලවන්න වැඩපිලිවෙලක් ගේමු .

    • @ShinraiInternational-gv2uk
      @ShinraiInternational-gv2uk 15 дней назад +1

      😂😂😂

    • @dinu_d_
      @dinu_d_ 15 дней назад +1

      වෙන මොකුත් එපාද 😂

    • @manulaudaantha-hp2el
      @manulaudaantha-hp2el 15 дней назад +1

      asada😅

    • @samidua5345
      @samidua5345 15 дней назад +1

      අපි කවදාද පාරට එන්න ඕනියි 😅

    • @cocoon2024
      @cocoon2024 15 дней назад +5

      ජෙප්පො වගේ වෙන්න එපා... මේ රට අවුරුදු 70 ගානක් නිකන් අධ්‍යාපනය බෙහෙත් ටික කන්න බොන්න පවා දුන්නා උන් මොකුත් කලේ නෑ කියල මිනිස්සුන්ව උසි ගන්වල හොදම ඉගෙනගත්තු උන් ටික පිටරටට පිනට දෙනවා. උන් එහෙට හම්බකරලා දෙනවා. හැමෝම එකතුවෙලා රට හදන්න ඕන මිසක් බලේ අරං කරන්න පුළුවන් ලබ්බක් නෑ

  • @NipunMadhusanka-l8b
    @NipunMadhusanka-l8b 15 дней назад +20

    Chamara ❤❤❤

  • @Inside25
    @Inside25 14 дней назад +2

    ❤❤❤❤❤❤❤❤

  • @prasannagandara955
    @prasannagandara955 15 дней назад +6

    Jeppo ratata pililayak

  • @dineshmaddumage506
    @dineshmaddumage506 15 дней назад +14

    කිසිම aartika වැඩ piliwelak nati dakmak nati karaganna bari Terenne nati Hathpole gaagena enne malima අනුර කුමාර කල්ලිය රටටම ශාපයක් kaalakanni 😢😢

    • @nilakshifernando2927
      @nilakshifernando2927 13 дней назад

      Ekama comment eka hema tenam gahanna epa ban. Appiriyai dekalama

  • @dilankagimhana
    @dilankagimhana 15 дней назад +2

    ❤❤❤

  • @UpaliAmaratunge
    @UpaliAmaratunge 15 дней назад +3

    🎉🎉🎉❤❤❤

  • @kelunkelun4598
    @kelunkelun4598 15 дней назад +4

    Jeppo kalakanni

  • @chamindajagath2321
    @chamindajagath2321 14 дней назад +2

    අමරකීර්ති නේද අතුකෝරල කියලත් කියනවද, රඹුක්කන නේද නිට්ටඹුවේ නෙවෙයි නේ

  • @haasampath
    @haasampath 15 дней назад +16

    1) තෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? කවුරුත් කතා නොකරන jvp බලයට එන්න ආර්ථික අර්බුදය ඇති කළ හැටි සරලව...
    dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar
    මිලියන 812ක් 2020 DECEMBER වල, ඒත් රුපියල පාලනය කරද්දී... එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම,
    ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු..,
    remittance අඩු උනේ ඩොලර් එක රදවාගෙන හිටි නිසා කියන කතාවත් සම්පූර්ණ නොමාගයවන කතාවක්, මොකද 2017 විනිමය පනත වෙනස් කරලා රටට එන ඩොලර් ප්‍රමාණය අඩුවෙලා රුපියල 130 සිට 190 දක්වා 40% වැඩිය අවප්‍රමාණය වුණු පසු බිමක, ඒ කියන්නේ තවදුරටත් රුපියල පාකරන්න අවස්ථාව ගොටාභයට තිබ්බේ නැහැ, මොකද ඒකෙන් වෙන භාණ්ඩ සේවා මිල ඔරොත්තු නොදෙන නිසා, ඒ කියන්නේ buffer zone එකක් නැති ආර්ථිකයක් විනිමය අනුපාතයක් ඇතිව තමයි කොරෝනා වලට මුහුණ දුන්නේ... Buffer එකක් නැති ආර්ථිකයක් හැපුනම වෙනදේ හිතාගන්න පුලුවන්නේ...
    මාසෙකට මිලියන 500 හිගයක් ඇතිකර කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම,
    භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්...
    2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා,
    තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ,
    ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා...
    ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්‍ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි,
    ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා...
    ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය රු ට්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මුල් මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් ගොටා සිටි අවුරුදු දෙකේ ඒකතුවවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ..
    මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව...,
    හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා... 🐂🐂🐂

    • @Shanu93661
      @Shanu93661 15 дней назад +2

      Atta munta therenne nh kohoma unath munta dewa sapa wadinawa aye loweth nathi wenna😂😂😂

    • @rasabilly
      @rasabilly 15 дней назад +2

      ලබ්බ තමා 2022රටෙ තෙල් හිගයක් තිබ්බෙ නැ, 2022 තෙල් ගහල තිබ්බ 2023 වගෙ ඩබල් ලොකෙ තෙල් මිල 130 ට ගිය වෙලෙ, රෙමිටන්ස් ටුවරිස්ම් බින්දුවට බැස්ස වෙලෙ...ජෙප්පො රට ගිනිතියල මිනිස්සු බය කරල තෙල් ස්ටොක් කාලා.. ඔකයි ඇත්ත

    • @haasampath
      @haasampath 15 дней назад +1

      @rasabilly ඔය ක්‍රමෙටම gas stock කලාද? මිනිස්සු අනවශ්‍ය විදියට ස්ටොක් කරා ඒහෙම උනේ ඩොලර් හිගයට තෙල් නැතිවෙයි කියන තත්වේ එක්ක ආපු එකක්, ප්‍රශ්නේ ඩොලර් හිගය මන් explain කරේ එක, ඩොලර් හිග වෙලා වෙච්ච අතුරු ප්‍රතිපල දහස් ගණනක් ඒවා කතාකරල තේරුමක් නැහැ ප්‍රධාන ප්‍රශ්නේ හැදුණු හැටි කතා නොකර...

    • @songmusicprabash1856
      @songmusicprabash1856 15 дней назад

      කාලකණ්ණි ජෙප්පෝ මෙි රට කාපු උන්

  • @ArunaKrishantha
    @ArunaKrishantha 13 дней назад

    💯💯💯💯🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👊👊👊👊

  • @asdiraj-pc9bl
    @asdiraj-pc9bl 15 дней назад +1

    උඹලගේ ආණ්ඩු කාලෙ පසු පෙළ මන්ත්‍රීවරුන්ගේ තත්ත්වෙත් ඔහොම නං අපි වගේ අසරණ පොදු ජනතාවගේ තත්ත්වේ කොහොම ඇතිද

  • @SumithSamankumara-o4q
    @SumithSamankumara-o4q 13 дней назад

    Sir oyaa Repect

  • @sanjeevisankalpana8415
    @sanjeevisankalpana8415 11 дней назад +1

    බදුලු ජනතාවට 🎉

  • @chirathrangana9721
    @chirathrangana9721 13 дней назад

    💬

  • @sampathperera8775
    @sampathperera8775 14 дней назад +1

    💪💪💪💪🙏🙏🙏🙏🫡🫡🫡🫡

  • @kokila2010
    @kokila2010 14 дней назад

    Ammo dan thiyana sathwa karunawa ammmoo

  • @LalithWasantha-zd4ht
    @LalithWasantha-zd4ht 9 дней назад

    Methuma vage nayakayo thamai ratata.oane.jayaveva

  • @dinarugunathilake2519
    @dinarugunathilake2519 15 дней назад +2

    රෙවිච්ච බයියන්ගෙ වීරයා චාමර සම්පත් 😂

    • @susithkumara7795
      @susithkumara7795 15 дней назад +2

      Ko ubalage hora upadikarayo tika unge redda revilada

    • @dinarugunathilake2519
      @dinarugunathilake2519 15 дней назад

      @susithkumara7795 රට කාපු හොරුන්ව දැක්කෙ නැද්ද වලව්වල ලැට් ලෙවපු ගූ බයියා 😄

    • @thakshidesilva-z7s
      @thakshidesilva-z7s 11 дней назад

      රට කාපු හොරු කවුද කියල අපේ මාමගෙන් අහුවා උනදෑ කියපි වෙන කවුරුවත් නොවේ කැරලි දෙකක් ගහපු එවුන්නේ පුතේ කියල

    • @dinarugunathilake2519
      @dinarugunathilake2519 10 дней назад

      @thakshidesilva-z7s උඹලගෙ මාම හාමුලගෙ කක්කුස්සි ලොවින නාකි බයියෙක් වගේ. උඹටයි මාමටයි ඉක්මන් නිවන් සුව

  • @PaliforBuddhistStudies
    @PaliforBuddhistStudies 14 дней назад

    😂😂 අපූරුවට තිබ්බ හිරුට වෙච්ච දේ…

  • @Janakasasanka
    @Janakasasanka 15 дней назад

    Toyota Rewrotion bred ake cab gathae mantri padiyen wena ati nada ,ala rajeye idam wala kabana gahuwe hari amruwen duk vidala wena ati nada sar

  • @sajithyasawardana5546
    @sajithyasawardana5546 15 дней назад

    හිරු එකත් කම්පා වෙලා පව්🤣

  • @waidyarathnan.m6077
    @waidyarathnan.m6077 15 дней назад +6

    ඔවා දැම්මාට වැඩක් නෑ හිරු , මල්ලි නිදහස් කරන් නෑ කිව්වා

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 14 дней назад

    පලයං පම්කයා යන්න බේගල් කෙප්ප ගහන්නෙ නැතුව😂

  • @WitharamalageSomalatha
    @WitharamalageSomalatha 15 дней назад +1

    Thade gonak 😅😅

  • @yasantha4586
    @yasantha4586 15 дней назад

    මේක සුබසාධක සංගමේ කතාවක්ද😴

  • @සමන්සමගහඩක්
    @සමන්සමගහඩක් 15 дней назад +1

    ඊයේ කරපු ප්‍රකාශයට දුන්න පිලිතුරු දුන්නම පරණ කතාවක්නෙ මේ ඒකට චාමරට කට උත්තර නෑ

  • @ashan2000
    @ashan2000 15 дней назад +3

    බයියන්ගේ වීරයා 😂. අනේ සම්මාන දෙන්න ඕන..

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 15 дней назад

    KAALAKANNIYA ..UMBATH..එයත් ..එක්කම ..GIYAANAM..හොඳයි ....

  • @akilaliyanage
    @akilaliyanage 15 дней назад

    Waste of public money.

  • @athulachandrawansa5980
    @athulachandrawansa5980 15 дней назад

    අනිත් උන්ට වඩා මම හොඳයි නේද මචං ❤❤❤

  • @dsmirkmusic2588
    @dsmirkmusic2588 15 дней назад

    baio tika polimta methana

  • @ranjithwijethilake1669
    @ranjithwijethilake1669 15 дней назад

    ඔය කියනකන්

  • @NevilJayasinghe-h5f
    @NevilJayasinghe-h5f 15 дней назад

    ප්‍රතිපත්ති ප්‍රකාශණය ඇත්ත කලොත් අපට ඇති ....

    • @yohansameera6104
      @yohansameera6104 15 дней назад

      කරයි මේන් කියලා බලන් ඉන්න. දැනටමත් කියපුවා නෑ කියනවා.

  • @mr.dulaaa2169
    @mr.dulaaa2169 14 дней назад

    😂

  • @Rohana-xs8um
    @Rohana-xs8um 9 дней назад

    Oya badulle..hospital eka Japure..malagedara madawachchiye..ape tathta 2.5 km geniyaganna eeee kaaaalee wahanayaka tel tibune na deiyooo

  • @supunmadushanbiyagamaachar5565
    @supunmadushanbiyagamaachar5565 15 дней назад

    ❤❤❤NPP❤❤❤❤

  • @rvandephili
    @rvandephili 15 дней назад

    වඩේ වඩේ වඩේ

  • @jehanfd
    @jehanfd 14 дней назад +1

    බඩ තඩි පම්පෝරි පචයා චාමර දැන් ඉල්ලා අස්වෙයන් 😂😂💔

  • @inokakuda7621
    @inokakuda7621 14 дней назад

    Nagattaneda Ada nalindage hiru kuddo

  • @kosalafernando3273
    @kosalafernando3273 15 дней назад

    Bada

  • @ranjithnimal566
    @ranjithnimal566 15 дней назад +1

    Ane palayan bn,

  • @slvideos9903
    @slvideos9903 15 дней назад

    Ithin apita mokada, thopita e wage loku loku aya gana duka hithenawa podi minissu gana monawada karanna.

  • @IshanSenanayake-z1n
    @IshanSenanayake-z1n 15 дней назад

    Muuge agaii badaii dakkama kiyanna puluwan muu gana

  • @Agriman-z8f
    @Agriman-z8f 15 дней назад +1

    Moda weda nokara kapati kamen hari oyawidiyenm idpm hemdamq😊

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 15 дней назад

    MUN HEENE KIN WATH HITUWE NAHA MUN PARADIE KIYALA.,DAN PACHAWENAWA

  • @JffiHu
    @JffiHu 15 дней назад

    Ratatama Ginibath Kaleth JVP ooo Thamai, Oun Thamai me Rata Kawe

  • @pp-qk3tg
    @pp-qk3tg 15 дней назад

    Wade baiyaaa..badulle moda minissunge weeraya😂😂😂

  • @Hashanjayasinghe-v4r
    @Hashanjayasinghe-v4r 15 дней назад

    Mahajana mudal hora kaka jeewth wena bolata...kelawelama yanna onee

  • @ismaththee6674
    @ismaththee6674 15 дней назад

    mee wikara....Dodanawaa... Mahajana niyoojithayekk wellwataramm dodawanawaa.....

  • @EpiqFoodsAdmin
    @EpiqFoodsAdmin 15 дней назад

    DENG AYIN WENAWADA MEYA

  • @ranilkanchana4203
    @ranilkanchana4203 15 дней назад +1

    Wade wade😂😂😂😂😂😂

  • @supunmadushanbiyagamaachar5565
    @supunmadushanbiyagamaachar5565 15 дней назад

    ME WAGE KALAKANNI WACHALAYO AYETH PARALIMENTUWE INNAWA.NEDA??KARANNA ONE HEMA EKATAMA OK KARALA ..DEN BAILA GAHANAWA..HODAK WENNA EPA..PARANA DEWAL API AMATAKA KARANNET NE AMATAKA WENNA DENNET NE.

  • @palithabandara4197
    @palithabandara4197 15 дней назад

    මචන් අර කියපු බොරුව ගැන මොක්කද කියන්නේ

  • @AkalankaKaushalya
    @AkalankaKaushalya 15 дней назад

    පලයන් චාමර යන්න 😂

  • @PemasiriPA
    @PemasiriPA 15 дней назад

    Jepponge upadi amathiyanta wada me manussaya hodaine yako

  • @shilodaga3846
    @shilodaga3846 15 дней назад

    හිරු එකෙන් පිස්සෙක් form කරනවා

  • @wishwa9188
    @wishwa9188 14 дней назад

    මුංගෙ ඇගවල් බලකො හොරා කාලා 😊

  • @nalindapushpakumara2631
    @nalindapushpakumara2631 15 дней назад

    Ane palayan ban yanna