Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇත්තටම ලොකූ දැනුමක් ගත්තා.. සෑහෙන්න වටිනවා...👍👍
Subcribe and share
ගොඩක් වැදගත්. විනාඩි 16ම ආසාවෙන් බැලුවා. තව මේ වගේ ගොවියන්ගෙ අත්දැකීම් සහ දැනුම අරං එන්න. මී ගව පාලනය ගැනත් වීඩියෝ කරන්න. හොද මී ගවයන් තෝරා ගන්න විදියෙ ඉදලම.
මෙවැනි වීඩියෝ ඔබගේ දුරකථනයට ලබාගන්න සබ්ක්‍රයිබ් කරන්න මිතුරන් අතර ශෙයා කරන්න
Super ❤❤❤❤❤
Valuable program. Thank you for educating farmers.
Subcribe and share with your friends .
Goda watinawa
Thawath mewage weda satahan karanna kiri gawa palanaya gena
Niyamai uncle
Subcribe anb share
නියමයි සර්
Please subcribe and share
යෝදබල යෝදශක්තිය ලැබේවා
Subcribe and share please
Great ❤🎉
Thanks ,Subcribe and share please
Super 💜️
මෙවැනි වටිනා වැඩසටහන් ඔබගේ දුරකථනයට ලබාගන්න සබ්ක්‍රයිබ්, කරන්න ඒකම මිතුරන් අතර ශෙයා කරන්න
Niyamai brother.
Hi is
godak sthuthi
❤❤❤❤
❤❤❤❤❤❤❤
ගොවි මහත්තුරුන්ට ගරැකරමි වැඩ සටහන කරන මහතාගේ න් ඉල්ලීමක් කරනවා මේ ගොවීන් යමී අවස්ථා වල විකිණීම ට අදහස් කරන ගවයින් යම් ක්‍රමවේදයක් තුලින් යම් සහන මිලකට මස් කඩ වලට යෑම වලකමින් ගවයින් හදන අය අතරටම යෑම සලසන්න පුලුවන් ම ලොකු පිනක්????සියලු අවස්ථා වල නොහැකි වුවත් ?වස්සන් වත් පටිටි වලට !!!!!
Good idia
Petau ganna tenak kiyanna
supiri
මෙවැනි වැඩසටහන ඔබගේ දුරකථනයට ලබාගන්න සබ්ක්‍රයිබ් කරන්න මිතුරන් අතර ශෙයා කරන්න
Os
Mata hoda kiri haka wikunana thanaka number ekath dennako hoyala
Agri link ආයතනය සම්බන්ධ කරගන්න whatsApp අංකයක් ලබාදෙන්න පුලුවන්ද ?
0710350010
Methuma kohed
Mirigama
4:07
අපෙ හරකගෙ පට්ටි ලකුනු මුලින්ම ආවා එ ආපු පාර සින්චනය කරෙ නැ ඉලන්ග පාර අවට පස්සෙ සින්චනය කරා ආයෙ පට්ටි ලකුනු අවෙත් නැ අපි හිතුවෙ සින්චනය හරි ගිහිල්ලා කියලා එත් මාස තුනක් ගියාට පස්සෙ චෙක් කරලා බැලුවාම පැටියෙක් නැ ඉට පස්සෙ ඩොක්ට කිඋවා කනිජ එහෙම දෙන්නෙ නැති හින්දා තමයි ආයෙ පට්ටි ලකුනු එන්නෙ නැත්තෙ කියලා .අපි කනිජ එකකුයි වී කුඩුයි එකට දාලා TMR විදිහියට දුන්නා ඉට පස්සෙ ප්ට්ටි ලකුනු ආවා සින්චනයත් කරා සින්චනය කරලා ආයෙ දවස් පහකට පස්සෙ ආයෙත් ආවා එහෙම එන්නෙ ඇයියෙ
මේ සම්බන්ධව ඔබගේ ප්‍රදේශයට අයත්. පශු වෛද්‍යවරයා හමුවී ඔහුගෙන්. අවශ්‍ය උපදෙස් ලබා ගන්න.
කොහෙද මෙතුමා
පන්නල , යක්විල
මට මෙ මාමාගෙ නොන්බරෙ දෙන්න පුලුවන්ද
Nambar ewannsko
Ma mahattayage Tali phone number 1a dannako?
0701940100
කීයක් විතර වෙනවද සතෙක්
Not for sale
අපේ සතෙක් ඉන්නව දැං 5පාරක් AI කරා එක පාරක්වත් හරි ගෙයෙ නෑ . පලවෙනි පැටියවවත් තාම ගන්න බැරි උනා .සතාට දැං වයස අවුරුදු 2ක් වගේ ඇති . මස් කඩේකින් ගෙනාවෙ. බය උන සතෙක් .පොඩි දේටත් බයයි . මේගැන විස්තරයක් දෙන්න .
Send photos of animal to 0773782149
heat වෙන බණිජ එකක් තියනවා නියුට්‍රි සැක් පවර් පැක් කියලා..සත්තු මානසිකව වැටුනාම heat වෙන්නෙ නැ.කෑම හොදට දිලා සතාව යාළු කරගන්න
U wada sathek
Patti wassek dala baluwe nadd
Apitath ehama Ekkak hitiya Hamadama nawanna Awwe thiyanna epa Bath kada denna Athakota hari Dan ape ekata Patiyak ennawa
මෙම මහත්තයගෙන් නම්බර් ඒක දානවද.
Sorry we dont have in this moment

Apitath ehama Ekkak hitiya
Hamadama nawanna
Awwe thiyanna epa
Bath kada denna
Athakota hari
Dan ape ekata Patiyak ennawa
මෙම මහත්තයගෙන් නම්බර් ඒක දානවද.
Sorry we dont have in this moment