Akke mata sathi 7 wenawa mata kisima oiki dewal kanna be malu mas බිත්තර bath appiriyai wamane yanawa mama pegnat wenna kalin samabara ahara welak කෑවේ ne korona kale hinda wedata yanna widiyak nethuwa kema bima ganna salli thibune ne kewe ne kiyalamage patiyata pashnayak weida nirogikamata
අනේ හරිම ලස්සනයි. ගොඩක් ආස හිතුනා. මගෙත්, දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලු මව්වරුනගෙත් කිරි සිහිනය සැබෑවේවා.
❤️❤️❤️
මාර ලස්සනයි හිතට ලොකු සතුටක් දැනුණා වගේම ඔයාගෙ මහන්සිය දැකලා ඔයා ගැන ආඩම්බරයක් දැනුණා
Thanq menika❤️
හරිම ලස්සනට තියනවා .මමත් මගේ දරුවාගේ කාමරය සරසනවා.ස්තුතියි .
Thanq menika ❤️
Matath masa 3 darupetiyek innawa denata podi serasili tikak karan inne plz matath kabare piliwelakata hadagnna upades tikak oni
Cot eke thiyana ☁ pillows mahala tiyana redi wrge mokdda
Akke gahata gahapu pal kapagaththu kolawalata kiyanne monawa kiyakada kohenda ganna puluwan kiyak witgara wrida akka hithana widiyata
මම මල් කැපුවේ felt කියන material එකෙන්. පාට ඒෆෝ වලින් මේක හදාගන්නත් පුළුවන්. Felf මම ගෙන්න ගත්තෙ online sanufabric එකෙන්. ඒෆෝ වලින් කරනවා නම් ලොකු ගානක් යන්නේ නැහැ. felt ඔන්ලයින් ගෙන්නන කොට කූරිය චාජ් එකක් දැන් රුපියල් පන්සියයක් වෙනවා එතකොට බඩු වලටත් එක්ක මම හිතන්නේ රුපියල් දාහක් වත් යයි
Akke saththunge pint taut kohenda Kara ganna puluwan api mokak kiyalada. Kiyanne
Print oput ganna stiker paper ekakata
@@mymithurisecret stikar prepare kohenda ganne
Print out karana then wala thiyanawa
PepRik pent kohenda ganba puluwankiyanna ko
බුක්ෂොප් වල තියෙනවා
@@mymithurisecret akke kata gaha adinna kochchara giyada kuppida thiyenne tiup wageda
@@gayannishantha8588 එකයි
@@mymithurisecret kuppida thiyenne adawas wala kiyak giyada aaaa akata
ඒ දවස් වල නම් එකසිය ගණනක් හරි දෙසිය ගාණක් හරි මම හිතන්නේ දැන් නං රුපියල් තුන්සීයක් විතර වෙයි
Gaha adinna wtrak fabric paint kochchar gyd akke??
එක බෝතලයක් ඇති
Harima lassanai nangi..❤ asa hithuna mata 🥰❤ matath danaganna puluwanda pillows hadagnna vidiya?
0750876291 whatsapp msg ekak danna mata
Akke peprik pen kitanne minawada kohenda ganba puluwsn kiyak withara weida
Fabric paint thiyanawa l bookshop wala. ඉස්සර නම් එකසිය ගානක් දෙසිය ගණනක් කොනේ
Akki Ane,kiyannko saththunge ruupa kohenda gaththe
නංගි මම මේවා ප්‍රින්ටවුට් අරගෙන තියෙන්නේ.
@@mymithurisecret කමිනිකේශන්වලින්ද
ඔව්
Akke leba Room akata geniyana. Beg akata babawa othanna kiyala penal akak illala thiyanawane akata demmata kanak nedda 36*36 penal akak. Neththam oluwath danna thiyana penal aken hadapu blenkat akada hoda oya genichche mojadda
Mama 36*36 panal ekak genichche
@@mymithurisecret ha akke
Saththu ganne kohenda
Akke medawaswala redi ahema ganan hinda apita laba. Redi aragena penal maha ganna akada kaden penal pekat ara. Ganna akada den penal pekat akak 400 wenawa. Kat pis kadawal walA penal redi kiyaka illuwama denwada
Mama gaththa dawas Wal pannek 1kh 950/=
Ane mata kiyannako amma ara saththunge print out ganna saththunge picture hoyagaththe kohomada kiyala
Print out ganna thenakata kiyanna.eyala hoyala denawa.nethnam Google search Karla oyama hoyala denna
Pillows mahanna gaththa redi monada nanga
Tricot
Cot sheet aka mahanna hoda redi varga kiyannako akka
Les cotton
Ane akke, oya me saththu hadanna gaththa felt warge mokadda...
Ane akki oy adata hadala thiyn weta wage eka khmd kare mt kynwd .ape babth tika tika den anw ada aint baye be.4to tikk hari awnwd
0750876291 WhatsApp nangi msg ekak danna
Fillows mahala thiyenne mona redi valinda
Felt
❤ thanx akka
Akke star eke mahanna gaththa redi warge mokakda
ට්රයිකොට්
Akki pilows tika mahagaththe kohomada kiyl video ekak thiyenawanm link eka dannko lassanata piliwelata arrange karal room eka. Oyatati patiyatai budu saranai
Vedio ekak ruclips.net/video/FMbZpg48rFE/видео.html meka thama thiyenne nangi.idia ekak ganna puluwan wei
@@mymithurisecret thank you akkee
Hari lassanai saralai salli nethi kenekuta unat karaganna amaru ne.sthuthi adahas walata
Thanks menika
Feed walin karana vidiya kiyala denawada
Vedio ekak thiyanawa mama dala balanna
Mewa stika vidiya hadaganna puluwanda
Ow
Akke metteta dapu ledar kaput aka kohenda ganna puluwan mokak kiyalada illanne
Nangi hospital badu ganna thenin ahanna.man babata badu gaththa theninma gaththe.bed ekata Dana ledar carpet thiyanawada ahanna
ඇත්තටම හරි පිලිවෙලයි. ලස්සනයී .👍
Lassani mrs bed eka wateta thiyana pillows hadanne kohomada ewa athulata danne monada
padding sheet දාන්නෙ මහන්න අමාරු නැහැ අවශ්‍ය තැන mesament එක මැනලා අරගෙන මැහුම් වාසි වටේට අඟල් 1/2 ගානේ තියලා padding sheet එක මැද්දට තියල මහා ගන්නවා.
ලස්සනයි කෙල්ලෙ සුභ පතනවා.ඔයාට බුදුසරණයි
Thanq
Harima lassanai . Mata kiyanko oya kohenda badu genna gaththe kiyala
Sanu fabeic
page වල ලින්ක් මං video එකට යටින් දාලා තියෙනවා
Ganath gaththe kohomada
Akke oua setar pillow ehema mehuwe khmda ekata oni redi warga athulta daana ewa ehma mnda kyl kynnko.....
Felt redi, pedin purawanne
Akke mata sathi 7 wenawa mata kisima oiki dewal kanna be malu mas බිත්තර bath appiriyai wamane yanawa mama pegnat wenna kalin samabara ahara welak කෑවේ ne korona kale hinda wedata yanna widiyak nethuwa kema bima ganna salli thibune ne kewe ne kiyalamage patiyata pashnayak weida nirogikamata
Hithanna epa.vitamin tika hariyata ganna puluwannam kema kanna balanna
Print krla lament karada akki
Bed eke cover eka mahana kenekge no ekak dennako
Akke baba gedara genna kalin makulu dal kadanna hodaida
එහෙම අවුලක් නෑ නංගී පුළුවන් තරම් පිරිසුදු කරගන්න තමයි ඕනේ
Ok menika thanks akke
Akke mewa ganna thanaka wistharayak denna puliwanda
Ane samahara වැඩිහිටි aya kiyanawa kabae sarasanna hoda nalu damma sticks ehama gahala man eth kabare haduwa mage hithatath aul ehama kiyana nisa ehama ekk ne neda mata dn sathi 29 yanne
කට්ටිය කියන ඒවා ගණන් ගන්න එපා ඔයාට හොදයි කියලා හිතෙන දෙයක් කරන්න
Oya kiyak witara hada gatttada babawa othana towels ,blankets.ara oya lssanata hadala thibbr
Towels 3, blanket 12k withara
Harima lassanai akki.. baby room decors vedio godak beluwa.. eth mata hithata alluwe meka.. thanks akki..
Thanks menika
Pregnat kale mahanna hodaida
මගේ වෘත්තිය මහන එක. ඉතින් මම බබා ලැබෙන්නකම්ම මහන වැඩ කළා
Akke baba hambenna iddin kotta mahnna hoda ne kiynwa neda
Kattiya kiyanawa nangi.eth ithin Man mahana kenekne.mama Nam mehuwa.makulu del කඩන්න හොඳ නෑ, බිත්තිවලට ඇණ ගහන්න හොඳ නෑ, බිත්තර කන්න හොඳ නෑ කියනවා. ඉතිං හිතන්නකෝ ගෙදර වැඩ කරගන්න උදව්වට කවුරුත් නැත්තම් අපිට වෙනවා නේ මකුළු දැල් කඩන්න. බිත්තර කන්න කියනවා අපිට හොඳ පෝෂණයක් ලැබෙන්න. ඉතින් නංගි මම නම් මේ දේවල් කලා මොකද මට උදව්වට කවුරුත් හිටියේ නැහැ. මම ඔය වගේ දේවල් ලොකුවට හිතන්න ගියෙ නැහැ. ඔයාට උදව්වට කෙනෙක් ඉන්නවනම් එහෙම කෙනෙක්ට කියලා කරගන්න. නැත්තං ඔය ගැන හිතන්න එපා
@@mymithurisecret ane matath kauruwath ne akke udauwata..mage palaweni baba ehanda bayai..mahaththaya thamai serama dewakarnne..ouwa hithanna giyoth hemadema hoda nethi dewal thamai ..
@@rajithamadushanka4898හිතන්න එපා පුළුවන් විදිහට හැමදේම කරගන්න. ඔයා හිතන්න හැමදේම කරන්නේ පුංචි පැටිය වෙනුවෙන් කියලා. බුදු සරණයි දෙන්නටම
Jonsens product babata hodaida ewa klyk thhnm krl tbba neda.
Ekanam danne
Man thama jonsens thama use karanne.man me use karanne ratin ewapu wagayaj.meheth thiyanawa.soap eka ehama anithwata wada price wedi
Animalslage printout kohomada gatte dear
Print karanna thenakata dila
Biththiye gahala thiyena kurullo,macram eka hadanne kohomada akki?
ruclips.net/video/VHjULUQEP4o/видео.html macram eka
ruclips.net/video/R7ELF02CYWg/видео.html
Kurullo
Thanks akki
Akke apita babage Badu mahanna hodanedda...
කට්ටිය කියන කතා අහන්න එපා නංගි කොච්චර හොඳද අපි එහෙම කරනවා නම් අපේ හිතටත් හොඳයි. දරුවාට ආදරේ අපි ඒවා ආසාවෙන් නේ කරන්නේ
Ane Manda akke Masa 5 Yi den tikak mehuwata kamak nedda .Ara cotshit ahema..
Thanks akki kiyala dunna hama detama
Kochchara kalekata kalinda me dewal lasti kale
akke daruwa labenna iddi mahuwata kamak nadda mamath asai mahanna
කමක් නැහැ නංගී එක එක අය එක එක මත දරනවා. මම නම් ඔව්වා විශ්වාස කරන්නේ.නැහැ. අපි දෙයක් කරන්නේ හරිම ආසාවෙන් බබාට ගොඩක් ආදරෙන් ඉතිං එහෙම දෙයක් කවදාවත් වරදින්න විදිහක් නැහැ
Fabric paint ganne kohenda plzz kiyannko
Book shops wala thiyanawa.
Soft pillow mahanna gattha redi warge monawada amma
ට්රයිකොට්
Kohomada akke mahaganne
Matath saththunge pinthura ganna vidiha kiyankkooo
Oya print out ganna thenakata gihin kiyanna.eyala hadala denawa.a4 size ekata illa ganna.leminetin wage sheet eke print Karala denna kiyanna
කොහෙන්ද මෙ අයිටම්ස් ගෙනාවෙ
Godak watinawa oyage video eka. Budusaranai oyalata
තෑන්ක්යූ
Sheet hadan widiy video ekk ewnn pulwdnd
Ane vedio ekak ne Dr.0750876291 whatsapp
Oya pillow cover athulata monawada damme
Pedin
Harima lassanai thanks oyata... budusaranai 3 denatama❤
Akke babage penal redi hada ganna monawada gaththe
panal රෙදි තමා නංගි මං රෙදි යාර ගණන් අරන් අවශ්‍ය ප්‍රමාණ වලට කපලා හදා ගත්තා size 36 x 36 වගේම ඊට අඩු size වලටත් හදා ගත්තා
@@mymithurisecret akke kiyak withara keli ira gaththada penal rediyara kiyak withara gaththada
@@gayannishantha8588 මම නංග පැනල් යාර ගාණ මතක නෑ. මම cut pees shop එකකින් ගත්තේ එතන 2kg ක් තිබ්බා රු.1500 ත්2000 ත් අතර ගාණක් ගියේ 20 k 25 k විතර හදා ගත්තා
ඇත්තටම ගොඩක් ලස්සනයි බුදු සරනයි අම්මා
Mata penal keli. ,25 hadaganna kochchara redi yaida akke ane pilis kiyanna ko. Sais25/30. Wage baba lebenne wegi kaleka akai
Oya 2kg ganna nangi.mata hariyatama kiyanna be.redi premana anuwa wenas wenawa.2kg oyata Kara ganna pukuwan
Ane godak lassnai. Matath mewage kamaraya sarasgnn on
Soft pillow hadapu vidiya kiyala dennako nangiyo
WhatsApp 0750876291
Soft padding gatte kohenda?
sanu fabric
Akke anee ara tharu wala kulu wage ewa mhnne khmda
Kulu kiwwe 🤔
Ane harima lassani akke❤mamath babage room eka hadaganna ona oyage video eka vatinawa.thank you💖
බුදු සරණයි
Akke mama sathi 7 geminiyak peni komodu aba kanna hodada
හොදයි නංගි
හොඳයි. නංගි ඒවා සිසිල් කෑම
Akke oya baby cubed eka gaththe kohenda.math e wage ekak thama hoyanne.kiyak unada eka
Man mehe shop ekakin gaththe mangi
අක්කෙ බබාට ඕනි බඩු ගද්දි ඔක්කොම වගේ එක තැනකින් ගන්න පුලුවන් ලස්සන,හොද ඒව තියෙන shop එකක් කියන්නකෝ🥺
Man Nam kuliyapitiya mom and baby care eken gaththe Nani.
Tiny togs eke badu hodai.
@@mymithurisecret math bluwe tiny eke badu gnn thamai.thank you akkw
Welcome
Godak lassanai akke🥰. Oyatai oyage patiyatai Budu Saranai. 🌷
Budu saranai
Akke mata dana ganna one badi ganna thanak gana
Milona badu da nangi
හරිම ලස්සනයි ! තෙරුවන් සරණයි !
බොහොම ස්තූතියි
Akki kohomda mahnne kiyala dennkooo,,,
Monawada namgi
Felt walin coat hadanne kohomda
මට තේරුන්නෑ ඔයා අහපු එක
Kochchara kalekata kalinda mewa karanna patan gatte
Masa 8n wage...kalin idala HEMA dema tika tika had gaththa
බුදු සරණයි තුන් දෙනාටම.අදහසක් දුන්නාට පිං
Cot eka hadana eka gana details tikak kiyannko😊
Whatsapp plz 0750876291
Akke mata dn 34 weeks wenawa.mage babage bara 1799g .doctor kiuwa bara adui kiyala babage.sathi dekaka aduwak thiyenawa kiuwa.ai ehema wenne.mokak hari prashnayak nisada.oya e gena dannawanm plz reply karannako
Eka eka hethu walata babage bara adu wenawa amma.oya Baya wenna epa.doctor babata prashnayak kiyala kiwwe ne neda...puluwan that hoda kema bima ganna me tike.laga kema wel 5k Wath ganna.godak kanna epa.tika tika kanna.dena vitamin hariyata bonna.doctor oyata vitamin warga dunne nedda
@@mymithurisecret doctor vitamins dunna.ewa welawata gannawa.next mnt aye scan ekakta enna kiuwa.ethakota balmu.mn hithanawa babata prashnayak nethi wei kiyala
Baya wenna epa,. විටමින්. ටික හරියට ගන්න. බුදු සරණයි ඔයාටයි පැටිය ටයි දෙන්නටම
@@mymithurisecret 😍😍😍
😍😍😍😍
Kot eka maha ganne kohomada
කෝට් එකේ ෂීට් මහන්න ෂීට් එක ඇතුලට දාල තියෙන්නෙ padding sheet. එක අඟල් බාගෙ තමයි මම අරන් තියෙන්නේ. කොට් එකේ අවශ්‍ය තැන මිම්ම අරගෙන ඒකට මැහුම් වාසි තියලා රෙදි කොටස් දෙකක් කපාගන්න. ඒ ප්‍රමාණයටම කපාගත්ත padding sheet එක ඇතුලට තියලා මහගන්න. කොට් එකට සෙට් කරන්න කොන්වලින් පටියටිකක් අල්ලගන්න. අමාරු නැහැ මහන්න පුළුවන්.
Bed eka kohenda gaththe akke
Bed eka gedara thibba paranna ekak API thama ohoma hada gaththe
Felp ganne kohendha
Sanu fabric
Ani akki matat kiyanna k
Mm
Kohenda dr me saththu rupa ganne lassanai matath kiyannako
Print out ganna thenakata kiyala print Kara ganna.oyata kemathi rupayak
හරිම ලස්සනයි, පිළිවෙලයි
ඇත්තටම ලස්සනයි .
❤ oya harima creative
Akki ane samaharu kiyanawa kotta ura mahanna epa kata muttu karanna epa kiyala ane eka aththada math asai oya wage kotta hadanna
Ane nangi Man owa echchara hithan ne.api me wage dewal katana eka ape manasatath honda.
@@mymithurisecret ou neda akki hithata sathutak danenawa apima mewa hadanakota
Ane ow nangi.msn Hari asawen mewa kale.e sathuta Salli dila ganna badu wage newe
Thamange athin Mahala hadala thiyanakota sathuta wedi
Soft pillow මහද්දී ඒවගේ කට මහන්න හොද නැද්ද...
එහෙම කතාවක් නං තියෙනවා ඒ උනාට මම නං මැහුවා මම ඕවා එච්චර විශ්වාස කරන්නේ නැහැ. කවුරුවත්ම කෙනෙක් අපේ උදව්වට නැත්තං අපි හැමදේම තනියම කරගන්න ඕන නේ
මාර ලස්සනයි
Akka me dewal krla dnne nedda...
Mama décor karanna ayahe link pahalin dala thiyanawa.nanga
Ipaduna gaman babata owa us karata kamakneddaa
Monawada nangi
Niyamai.. Budusaranai❤
අනේ හරිම ලස්සනයි ❤
ඇත්තට ම හරිම ලස්සනයි 👍
අනේ මට දැනගන්න ඕනි english hodiya බිත්තියේ අලවගන්නේ කොහොමද කියලා
Double tape
මට දැන් සති 24 යි ඔයාගෙ video එක දැක්කෙ අහම්බෙන් . ගොඩක් පිං අදහස් ගොඩක් ඔයාගෙන් ඉගෙන ගත්තා.
Thanks Menika patiyatai oyatai budu saranai
කොට් එකේ රෝස පාට ශීට් එක මහපු විදිහ සහ ඒවල materials මොනවද කියලත් කියනවද?
රෙදි වර්ගය ලේස් කොට්න්
අඟල් 1/2 හරි අඟල හරි පැඩින් ෂීට් එක ගන්න. ඇඳේ අවශ්‍ය තැන මිම්ම අරගෙන මැහුම් වාසි අඟල් 1/2 භාගය වගේ වටේට තියලා කොටස් දෙකක් කපාගන්න. ඊට පස්සේ ඒ ප්‍රමාණයටම padding sheet එකක් කපාගන්න. ඊට පස්සේ මහා ගන්න
ශීට් එක වටේටම මහලා ඊට පස්සේ මදිනුත් මහලා තියනවා නෙද
@@dilkifernando4586ඔයා කැමතිනම් මහා ගන්න පුළුවන් අත්‍යවශ්‍ය නැහැ
අක්කි, මට කියන්න බබා හම්බෙන්න ඉද්දි මහන්න හොදයි ද නැද්ද කියලා.
සමහර අයග නම්? හොඳ නැහැ කියලා කියනවා. ඒත් මගේ රස්සාව මහන එක . මම නම් ඕවා ඔච්චර හිතන්නේ නැහැ. අපි වැඩ කරන තරමට තමයි අපේ මනස නිදහස් වෙන්නේ. මැහුම් ගෙතුම් කරන එක හොඳයි කියලා තමයි මම නං අහල තියෙන්නෙ
Godaaaak lassanai...harima wadagath..thank you....
Thanks ♥️
Oya sathi kiyenda room aka haduwe
Sathi 34 36n wage .tika tika badu kalin hada gaththa nangi
Akke oya badu tika gann patan gaththe koi kale wageda. Besam, net ehema kalin gaththada. Koi kale wageda akke gaththe
Oy neda Mata massenger walin msg kale nangi