Why has China Government Banned Social Media

Поделиться
HTML-код
  • Опубликовано: 30 окт 2024

Комментарии • 750

  • @thethief318
    @thethief318 5 лет назад +695

    සයිබර් වොර් එක ගැන වීඩීයොවක් ඕනේ අය මේකට ලයික් එකක් දාන්න.!🔜🔜🔜🔜🔜🔜🔜🔜

    • @surendj721
      @surendj721 4 года назад

      ruclips.net/video/dSD1gYAMFPI/видео.html

  • @DesawanaMusic
    @DesawanaMusic 5 лет назад +77

    ලංකාවේ Social Media තහනම් කලොත් වෙන පාඩුව රජයටත් දරා ගන්න බැරි මට්ටමකට ලංකාවේ Social Media මිනිස්සු පාවිච්චි කරනව.

  • @raginiweerasinghe7400
    @raginiweerasinghe7400 3 года назад +21

    අපේ කාලෙ නාස්ති කරන්නෙ නැතිව ඔයා කතා කරන වෙිගය සහ ස්ටයිල් එක නමි මරු. මෙික අනිත් අයත් ඉගෙන ගන්න ඔිනැ මං හිතන්නෙ.thanks.

    • @tharii314
      @tharii314 Год назад +1

      අනිවාර්යයෙන්ම.

  • @dilshanka8844
    @dilshanka8844 5 лет назад +40

    මාක් සකර්බර්ග් චීනෙ කෙල්ලෙක්ව කසාද බැන්දෙත් චීනෙට fb දාගන්න ට්‍රයි එකක් දෙන්න.ඒත් ඒ වැඩේ හරිගියෙ නෑ රජයෙන් ඒ ගිවිසුම් වලට විරුද්ධ වුනා.

  • @dimuthunilanka7264
    @dimuthunilanka7264 5 лет назад +132

    දැණුම් පිපාසයෙන් ⁣ඉන්න අපිට...chanux bro...අමෘතයක්

    • @roshanlakmal9641
      @roshanlakmal9641 4 года назад

      Dimuthu tech දේවල් ගොඩක් හොයන්න කියවන්න මේ වගේ දහසක් දේවල් දැනගන්න පුලුවන්... ඒකට ඕනේ උනන්දුව සහ භාශා දැනුම පමනයි.

    • @AnuWickramasingha
      @AnuWickramasingha 3 года назад +2

      Aththa mmm

  • @dinukasandeepa
    @dinukasandeepa 5 лет назад +201

    නියමයි අයියෙ. මම අදමයි දන්නෙ මෙහෙම සීන් එකක් ගැන. දන්නැති ගොඩක් දැනගත්තා....

    • @surendj721
      @surendj721 4 года назад

      ruclips.net/video/dSD1gYAMFPI/видео.html

    • @roshanlakmal9641
      @roshanlakmal9641 4 года назад

      Dinuka Sandeepa tech දේවල් ගොඩක් හොයන්න කියවන්න මේ වගේ දහසක් දේවල් දැනගන්න පුලුවන්... ඒකට ඕනේ උනන්දුව සහ භාශා දැනුම පමනයි

  • @HarindraPraneeth
    @HarindraPraneeth 5 лет назад +8

    ඔව් ඒක ඇත්ත මාත් යාලුවෝ එක්ක china ගියා.. අපිට නම් එහෙ ගිහින් fb , insta යන්න නැතුව ඉන්න අමාරු උනා. අපි vpn use කලා.. එත් chinese මිනිස්සූ ඕවා එකක් වත් use කරන්නේ නෑ එයාලට ඒ වගෙ app දීලා තියනවා. ! #wechat කියන්නෙත් එහෙම app එකක්.. චීනේ මිනිහෙක්ට ඒ ඇප් එකෙන් චීනෙ ඇතුලේ ඕනේ දෙයක් කරන්න පුලුවන් , chat karanna , 4tos upload karanna , news balanna , payments කරන්න වගේ ගොඩක් දේවල් කරන්න පුලුවන්!! ඒක නිසා එයාලට fb , whatsapp වගේ ඇප් ඕනේ වෙන්නේ නෑ.. ඇත්තටම ඒක හරිම පහසුයි! ඒ වගේම චීනේ හැම තැනම මේ තාක්ෂණික දේවල් ගොඩක් හොද විදිහට , මිනිස්සුන්ට පහසු වෙන විදිහට රජය විසින් හදලා දීලා තියනවා.. එහේ security එකත් සුපිරියටම හදලා තියනවා.. කඩේකට ගියත් ඒකේ වැඩ කරන්න වැඩිය මිනිස්සූ නෑ.. බඩු ගන්න එන මිනිස්සුත් හොරකම් කරන්න යන්නේ නෑ ඒ තරම් security system use කරලා තියනවා.. ❤️.
    මම ආයේ ආවත් #wechat app එක delete කලේ නෑ තාම තියනවා.. මම එහෙදී හම්බ උන යාලුවෝ එක්ක chat කරනවා

    • @tharidulakmal3372
      @tharidulakmal3372 6 дней назад

      Mata wechat app eka hadaganna widiha kiyala denna puluwand?

  • @jagathbandara8643
    @jagathbandara8643 5 лет назад +32

    දෙයියනේ කියල ඒකට ලංකාවෙ😂 පක්ෂයි සංවිදානයි විතරයි 😂😂

  • @sundaralokaya4824
    @sundaralokaya4824 5 лет назад +11

    නියම වීඩියෝ එකක් chanux. මේ යන විදියට අපේ රටටත් මේ දේවල් නැති වෙයිද 🤔🤔

  • @CharminLee
    @CharminLee 5 лет назад +8

    Usual tech videos වලට වඩා මෙවන් video එකක් වෙත යොමුවීම ගැන ගොඩක් සන්තෝසයි. Tech gadget එකක් ගැන දැනගන්නවාට වඩා, රටක ආරක්ෂාව සහ දියුණුව වෙනුවෙන් ගන්නාවූ tricks and tips ගැන, විශේෂයෙන්ම ලෝක බලවතෙකුගේ approach එක ගැන රටක් දැනුවත් කලාට ස්තූතිය...

  • @ksudaraka
    @ksudaraka 5 лет назад +45

    අපේ තහනං කලොත් හොඳට තියෙයි, අඩුම තරමේ චීන රජයන් රට ගැනවත් හිතනවා , රටක් ජාතියක් ජනතාවක් ගැන අල්පමාත්‍රයක්වත් හිතන්නේ නැති අපේ දේශපාලකයින්ට ඕනේ විදිහට තාක්ෂනය පාලනය කරන්න හම්බුනොත් මුන් තාක්ෂනය පාවිච්චි කරන 50% විතරක් නෙවෙයි මුළු මහා ජනතාවම ඉවරයක් කරලා දායි එක දවසෙන්. දැක්කනේ අර බුද්ධි අංශ ලියුම ලීක් වෙච්ච වෙලේ අපේ රටේ දේශපාලකයෝ නටපු තොවිලේ .

    • @infinity-764
      @infinity-764 5 лет назад +1

      Ekanm aththa bn

    • @kas19932
      @kas19932 5 лет назад +1

      අපේ social මිඩියා වලින් අාපු රජය උන්ට කෙල වෙන බව දැනගෙන තමා ඉලග ජන්දේ එනකන් block කරල තියෙන්නෙ.

    • @unssongs1801
      @unssongs1801 5 лет назад

      Sirawata

  • @gairunagalmulla6121
    @gairunagalmulla6121 5 лет назад +45

    මේකෙන් සෑහෙන්න බැට කන්නෙ චීනයේ ඉගෙන ගන්න විදේශීය සිසුන් කිව්වොත් නිවැරදි යි.Vpn අටවගෙන/ගෙවාගෙන International learning websites වලට යන්න ගිහාම තමයි එපා වෙන්නේ .එකම අව්ල තමයි මේගොල්ලන්ගේ social media ගොඩක් හරියක් තියෙන්නෙ චීන භාශාවෙන් කිව්වොත් හරි .

    • @yapa662
      @yapa662 5 лет назад +6

      උබ china ද බං ඉන්නෙ?
      ලංකාවෙ,UAE වල වගේ VPN use කරලා goverment එකෙන් Band කරලා තියන social media වලට යන්න china වල බැරිද?
      China වල vpn use කරන එක illegal ද?

    • @pdanura7657
      @pdanura7657 2 года назад +1

      @@yapa662 මං හිතන්නෙ ගොඩාරියක් දුරට illegal

  • @nisansalabandara7569
    @nisansalabandara7569 5 лет назад +18

    ඉතා වැදගත් තොරතුරු රැසක්, චීනය නොබෙදී පැවතීමේ රහස.

    • @dismikavesha7858
      @dismikavesha7858 2 года назад

      යකෝ පොන්එක
      නැතුව ඉන්නේ කොහොමද යකෝ

  • @dinishakadahettige3395
    @dinishakadahettige3395 5 лет назад +40

    බුදු අම්මෝ මේක අපේ සිරාට නම් පෙන්නන්න එපෝ..... ලංකාව තවත් චීනයක් කරයි 😁😁😁

  • @gamagegamage1302
    @gamagegamage1302 5 лет назад +31

    තැන්ක්ස් මල්ලි හොද විඩියෝ එකක් ඔබේ දැනුම තවත් වර්ද්න්නය වේවා බුදුසරනයි මල්ලි

  • @sasindu3307
    @sasindu3307 5 лет назад +14

    විනඩි 12 යනවා දැනුනේවත් නෑ ... දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්තා ..තැන්ස් බ්‍රෝ....

  • @charithdesilva7844
    @charithdesilva7844 5 лет назад +181

    මේ වීඩියෝ එක අපේ සිරිපාලයා දැක්කොත් ඉවරයි

  • @jaxtonbrixton9646
    @jaxtonbrixton9646 5 лет назад +96

    සිරිසේනත් ඔය වගෙ වැඩක් කරයිද කියලා සාදාර්න සැකෙකුත් තියනවා.වෙලාවට ඔකාට වැඩිය මොලේ නැත්තෙ 😌

  • @3rdeyeVlog
    @3rdeyeVlog 5 лет назад +4

    නොදන්නා කරුණු රැසක් දැනගන්නට ලැබුනා
    ඔබට ජය

  • @mayuriasangika7083
    @mayuriasangika7083 5 лет назад +29

    Well awareness raising 👌👌
    ඇත්තටම එහෙම සීමා සහිතව හැම දේම බ්ලොක් කරනවා නම් හොදයි ... තමන් කරන දේ වගකීම තමා සතු නිසා, විශේෂයෙන් ලංකාව වගේ රටක සෝෂල් මීඩියා නිසා වෙන ගොඩාක් වැරදි හදාගන්න පුලුවන් ... නමුත් අපේ රටේ රජයට අවශ්‍ය විදියට ඩේටා වෙනස් උනොත් සිංහලයට ඉන්න රටක් නැති වෙනවා ඒකාන්තයෙන් ම... 😦
    Anyway good job chanukx 👍👍

  • @SanjayaSamarakoon
    @SanjayaSamarakoon 5 лет назад +3

    චීනයේදී සල්ලි පාවිච්චි කරන්නේ හුගක් වෙලාවට වෙනත් රටවල් වලින අය. අපි චීනයේ යම් වෙළද සලකින් භාණ්ඩයක් මිලදීගනිද්දී සල්ලි දික් කරපු ගමන් එයාල දන්නවා මුන් චීනෙට ආගන්තුකයෝ කියල. ඒ වාගේම English පාවිච්චි කරන්නේ ඉතාමත් අඩුවෙන්. කොටින්ම කිව්වොත් අතින් සිග්නල් එකක් දීල තමයි වතුර එකක් හරි ඉල්ල ගන්න වෙන්නේ. චීන භාෂාව දන්න කවුරු හරි සහයට නැත්නම් ඊලගට දවසෙම ලංකාවට එන්න හිතෙන රටක් තමයි චීනය කියන්නනේ.. :-D :-D :-D චානු බ්‍රෝ ඉතාමත් හොද වැදගත් වීඩියෝ 1ක්.. සුපිරි..

  • @anonymouslunaticz
    @anonymouslunaticz 5 лет назад +106

    මේකනම් සිරාවටම පට්ට වටින video එකක් ❤👀

    • @sameerakelun2690
      @sameerakelun2690 5 лет назад

      Anonymous Lunatic hshdh

    • @quailbirdwatukurullo4512
      @quailbirdwatukurullo4512 5 лет назад

      niyami

    • @roshanlakmal9641
      @roshanlakmal9641 4 года назад

      Anonymous Lunatic tech දේවල් ගොඩක් හොයන්න කියවන්න මේ වගේ දහසක් දේවල් දැනගන්න පුලුවන්... ඒකට ඕනේ උනන්දුව සහ භාශා දැනුම පමනයි

  • @tukurus9446
    @tukurus9446 5 лет назад +14

    ගොඩක් වටිනා කරුණු ගොඩක් තිබ්බ, නියමයි, තවත් මේ වගේ video දාන්ඩ, 👍👍👍👌

  • @ධනුෂ්කශ්රීලාල්

    චනුස් bro අයියේ ඔයා තාක්ෂණය ගැන හොදටම දන්නවනේ පුළුවන්නම් අපේ රටේ මේ පවතින තත්වයට සහයෝගයක් දෙන්නකෝ තාක්ෂණය පැත්තෙන්..😆😆😍 නිකන් කිවුවේ...

    • @roshanlakmal9641
      @roshanlakmal9641 4 года назад

      ධනුෂ්ක ශ්‍රී ලාල් tech දේවල් ගොඩක් හොයන්න කියවන්න මේ වගේ දහසක් දේවල් දැනගන්න පුලුවන්... ඒකට ඕනේ උනන්දුව සහ භාශා දැනුම පමනයි.

  • @mithunkanishka4922
    @mithunkanishka4922 5 лет назад +33

    11:48 සිරිසේන ආතල් දෙන හේතුවත් හොයා ගත්තා 😂😂

  • @leeshang4926
    @leeshang4926 5 лет назад +8

    නීතියක් නැතිව මොනවා දියුණු උනත් වැඩක් නෑ කපටිකමක්, පාපයක්, අපරාධයක් කරන්න මිනිසුන් සාමාන්‍යයෙන් ආසකරනවා

  • @pathmarenu8852
    @pathmarenu8852 5 лет назад +3

    ස්තූතියි සහෝදරයා හොද පෙහෙදිලි කිරීමක් 👍

  • @kpgmadusanka4895
    @kpgmadusanka4895 3 года назад +3

    දවසක මෙහෙත් ඕක වෙයි ලගදිම 😒රජයෙ වැරදි කතාකරන ගොඩක් ෆේස් බුක් එකවුන්ට් දැනටමත් රිපෝට් ගහල බ්ලොක් කරල 😑

  • @thilindaperera
    @thilindaperera 5 лет назад +4

    චීනයේ තියෙන ප්‍රසිද්ධම සෝෂල් මීඩියා ඇප් එකක් තමයි wechat. ඒ වගේම ඒ ඇප් එකක් උනත් use කරන්න නම් අනිවාරෙන් ඒ ඇප් එක පාවිච්චි කරන වෙනත් කෙනෙක් ලවා තමන්ගෙ wechat ගිනුම verify කරගන්න ඕන. ඒකට එයාල QR, mobile numbers, verification codes වගේ දේවල් දීලා තියෙනව. ඒ වගේම image recognition වලින් QR code එකක් scan කරගන්න පුලුවන් තාක්ෂණය එයාලා wechat වලට දීලා තියෙනවා. QQ කියන්නෙ ඒ වගේ තියෙන තවත් APP එකක්. ඒක මම ලොකුවට බැලුවෙ නැහැ මොකද ඔක්කොම තියෙන්නෙ chinese වලින් නිසා. ඒත් QQ app එකත් ඉතා දියුණු පහසුකම් ගොඩක් තියෙන ඇප් එකක්.

  • @hashd7612
    @hashd7612 5 лет назад +22

    බලන වීඩියෝ වලින් හැමදාමත් අලුත් දෙයක් ඉගෙන ගන්නවා...බොහොම ස්තුතියි! #Chanux Bro🙏

  • @hariyaeverything3626
    @hariyaeverything3626 5 лет назад +3

    ලන්කව ගැන මෙතරමට හරි අඩම්බරයි❤ අපෙ මිනිස්සු ට්ගම නුගත් එකයි ප්‍රශ්නෙ අයියෙ නැත්ට්ගම් මෙව මෙම බොලොක් වෙන්න මොලෙන් කල්පනා කරොත් ❤

    • @disnadisna5743
      @disnadisna5743 5 лет назад +1

      Nahutha production නහුතා පහත් විදියට තම රටේ ජනතාව ගැන බලන්න එපා .මොකද ,ලංකාවේ නූගතුන් නෑ.ඒත් අපේ රටේ දක්ෂයො ඉන්නව .ඒ අයට කිසිම ආණ්ඩුවක් උදව් කරන්නෙ නෑ .

  • @slgentlemen2681
    @slgentlemen2681 5 лет назад +18

    ඉතිං ලංකාවෙත් serious දේවල් funny විදිහට මගහැරලා දාන්නේ... ලංකාවෙ මෝඩ හැත්ත ඒවට හිනාවෙලා නිකං ඉන්නේ....

  • @gammingpro3293
    @gammingpro3293 5 лет назад +4

    Niyamai chanux aiya nicely speech 👍👍👍👍👍👍👍😭😭😭😭😍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @marline9445
    @marline9445 5 лет назад +4

    මෙන්න වැදගත් විඩියෝ සුපිරි, background music එකත් සුපිරි

  • @janakatharanga5716
    @janakatharanga5716 3 года назад +5

    චීනය හරි. විනය තමයි රටක දියුනුවේ රහස.

  • @FThings-z5z
    @FThings-z5z 9 месяцев назад +1

    චීන රජය හැමතිස්සෙම චීන ජනතාව වෙනුවෙන් හොඳම දේ කරනවා.

  • @LAKSHMANKARUNARATHNA
    @LAKSHMANKARUNARATHNA 5 лет назад +4

    එක නම් ඇත්ත wechat account එකක් හදාගන්න තියෙන security step ටික. අපෙ ඔන්ලයින් බැන්ක් එකවුන්ට් එකක් හදාගන්න වත් නෑ.😂😂

  • @sachinsahasmina9842
    @sachinsahasmina9842 5 лет назад +63

    මේ වගේ ලෝකයේ රවවල් වල tech side එක ගැන වීඩියෝ ටිකක් කරනවා නම් හොදයි

  • @thilanmaduranga8496
    @thilanmaduranga8496 5 лет назад +2

    අයියෙ දැන් ලංකාවට ඕනි නිල්, රතු, කොල පාලකයෙක් නෙමෙයි
    මොකද මෙයාලට තේරෙන්නෙ නෑ රටක් හැමදාම එකම තැනක තියෙන දෙයක් නෙමෙයි කියන එක ඒ වගේම ඒ ගමනෙදි අලුත් දේවල් එකතු කරගන්න ඕනි කියන එකත්
    දැන් ඕනි කරන්නෙ හැම අතින්ම බුද්ධිමත් විදිහට හිතල, බුද්ධිමත් තීරණ ගන්න පුලුවන් වෙනස්ම කෙනෙක්

  • @Hasi_era
    @Hasi_era 5 лет назад +5

    මේක නම් මාර වටිනා video එකක්..thanks !

  • @nishamcolombo1947
    @nishamcolombo1947 5 лет назад +6

    Godak wadagath video ekak හැබැයි චීනෙ wage nam lankawa wenna one naha eth චීනෙ wage සැලැස්මක් thibba nam හොඳයි manussayata nidhasath dila ආරක්ෂාවත් දුන්නා nam supar

  • @virajwanigasooriya9212
    @virajwanigasooriya9212 5 лет назад +8

    ෆට්ට චනුx අයියේ. 👌👌👌

  • @devindakaushan2268
    @devindakaushan2268 4 года назад +3

    A superb video it contained alot of important data for me as an alevel student.Great job

  • @damiya5627
    @damiya5627 5 лет назад +10

    Meknm uba dapu wadagathma pattama vido eka aiye thwa me wage ekk ona iganaganna dewal godak thynwa supiri

  • @tharindudasantha9288
    @tharindudasantha9288 4 года назад +12

    උනාට උන් වෛරස් එකක් හැදුනම තමා හැම රටටම ඒක බෙදන්න මතක් වෙන්නෙ

    • @randula1958
      @randula1958 4 года назад

      maha jara ratak

    • @gurugeperera9415
      @gurugeperera9415 4 года назад +1

      Munta paramanu bombs 10 demmath madine yakoo ahinsaka sathun panapitin puchchagena kana ratak corona mulu loketama dunna ratak luxsha ganan minissu death karupu rata munwa netuwath beri ethuwath beri rata @ lokaye wediyenma diunu wena rata ?

    • @nl8890
      @nl8890 4 года назад +2

      @@gurugeperera9415 එහෙනම් මුලු ලෝකෙම එහෙම තමයි බං. මොකෝ මොන මස් කෑවත් ඒ හැම සතාටම දැනෙනවානේ වේදනාව නෙද? ඒක ඒ රටේ ප්‍රශ්නයක් නෙවෙයි.හැම රටකම ඉන්න බහුතර මිනිස්සුනගේ ප්‍රශ්නයක්. මොකො චීනෙත් vegetarien මිනිස්සු ඇති. අපේ රටෙත් හැමෝම vagetarien නැහැනෙ නේද?

    • @chaturatenuwara
      @chaturatenuwara Год назад +2

      @@nl8890 මහායාන බෞද්ධයො බහුතරය නිර්මාංශයි. චීනයේ තමයි වැඩිම මහායාන බෞද්ධයන් පිරිසක් වාසය කරන්නේ. අපේ බෞද්ධයො මස් කන්න තර්ක හොයන කොට උන් උන්ගෙ සූත්‍රවලින් නිර්මාංශවීමේ වැදගත්කම පෙන්වනවා

  • @MASITHA91
    @MASITHA91 4 года назад +3

    This is a very good video, people in Sri Lanka should really understand this model.

  • @nuwanthamiyulanda
    @nuwanthamiyulanda 5 лет назад +3

    ගොඩාක් වටිනවා මේ දේ නම්..❤️🙏

  • @chamindujanith1781
    @chamindujanith1781 5 лет назад +6

    සුපිරි😉😉 වීඩියෝ එකක්👌👌

  • @hasinthapramod6751
    @hasinthapramod6751 4 года назад +4

    අපේ රටේ මේ ටික සම්පූර්ණ නැති උනොත් ඇත්තටම මීට වඩා වෙනස්ම ලංකාවක් දකින්න පුළුවන් වෙයි.

  • @kawya7292
    @kawya7292 5 лет назад +5

    නියමයි චනුක්ස් අයියේ❤

  • @tharindulakshan6941
    @tharindulakshan6941 5 лет назад +4

    රටක් හදන්න අයිඩියා ගන්න ඕන්නම් මෙන්න රටවල් හොදම උදාහරණ මේවා.. කෙලින් තීරණ ගන්න මේ වගේ රටක් වට්ටනව කියන එක හීන තමා ඉතින් ඔය කාට උනත්. වටින වීඩියෝ එක අයියා නොදන්න දන්න ගොඩක් දේවල් තිබුනා. තෑන්ක්ස්..😍😘

  • @janakaweerasooriyam1083
    @janakaweerasooriyam1083 5 лет назад +2

    හොද විඩියෝ එකක්. ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.

  • @momentumsrilanka1076
    @momentumsrilanka1076 4 года назад +3

    චීනය චීනය විදියට තියාගෙන ඉන්නෙ මේ control වලින් තමා. අනික රටටම තියෙන්නෙ එක පක්ෂයක් නිසා ඒ පක්ෂයට රටේම අයිතිය හා වගකීම තියෙනව. ඒ නිසයි ඕන නීතියක් දාල රට රැකගෙන ඉන්න හැකියාව තියෙන්නේ. පක්ෂ වලට කැඩිලා ගහමරාගන්න අපේ රටට අයිත්කාරයෙක් ඉන්නවද? රටට අයිතිකාරයෙක් නෑ ඒවුනාට පක්ෂ ගොඩකට කැඩිච්ච හෙන පන්ඩිතයෝනම් ඉන්නව. අයිතිකාරයෙක් වගකිවයුතු අයෙක් නැති මේ රට හරියට ගණිකාවක් වගේ නෙමේද? ඕන එකෙක්ට ලොකේ තියෙන ඕන ජරාගොඩක් මේකට ගේන්න පුලුවන් නෙ

  • @gayanlaksitha1462
    @gayanlaksitha1462 5 лет назад +10

    Absolutely worthy aiyeh.. data analyzing kiyanne serious threat ekak🔥

  • @thilanrajapaksha226
    @thilanrajapaksha226 5 лет назад +9

    රටක් දියුණු කරන්න වගේම තනියම නැගිටින්න බලපාන සුපිරි වැඩක් තමයි චීනය විසින් කරල තියෙන්න. කිසිම රටකට බෑ එතකොට චීනය පාලනය කරන්න. ඒ වගේම ඒ අවශ්යතා සපුරාගන්න චීනය තුලම නව නිපැයුම් බිහිවෙනවා. කල්පනා කරල බැලුවොත් හැමෝටම මේක තේරෙයි. (good job # chanux bro)

    • @sewwandiherath6907
      @sewwandiherath6907 5 лет назад

      Mmmm ow

    • @alenwalker7362
      @alenwalker7362 5 лет назад

      eka china rajayata godak hoda unath minissu patten baladdi godak asa daranai..

    • @kas19932
      @kas19932 5 лет назад +3

      උබට පිස්සුද? උන්ව වහල්ලූ කරන් ඉන්නේ. එකයි උන් කියක් හරි හම්බ කරන් රට පයිනේ. Australia, Canada, USA, Europe, Malaysia වගේ රටවල සැහෙන්න ඉන්නේ. උන්‍ගෙන් අහල බලන්න. උන්ගේ family වල කිදෙනෙක් අතුරුදහන් කරල තියනවද කියල PRC එකෙන්.
      තව ලොකේ ලොකුම body parts business එකත් චීනේ. Liver and heart ගන්න මිනිස්සුන්ව උස්සල, උන්ගේ උපන් සහතිකත් අතුරුදහන් කරනවලු PRC එකෙන්.

    • @alenwalker7362
      @alenwalker7362 5 лет назад

      @@kas19932 ow bn

    • @susantharathnayake5075
      @susantharathnayake5075 3 месяца назад

      ​@@kas19932එහෙත් චීනේ දියුණුයි

  • @fr.sameerafonsekaomi2914
    @fr.sameerafonsekaomi2914 4 года назад +4

    Thank you that's something I learnt. 🌹

  • @navoddilshanka3879
    @navoddilshanka3879 5 лет назад +3

    හොද විඩියෝ එකක් අයියේ.ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.

  • @shiranudara9874
    @shiranudara9874 5 лет назад +8

    මේවගෙ video පට්ට ටිකක් වීනස් විදිහෙ එකක් අද තම හරියටම දැනගතේ China Social Media තහනම් ඇඉකෙල

  • @scdenagamage9508
    @scdenagamage9508 4 года назад +1

    එල Bro video එක පට්ට , මේ Video එකේ ලොකු කතාවක් තියෙනවා කියලා මම හිතනවා ලංකාව දියුණු කරන්න පුලුවන් චීනය වගේ හිතුවොත්. දේශපාලන පක්ෂ එකක් ඇති , හැබැයි ඒක රට දියුණු කරන්න , රටේ මිනිසුන්ට ආදරේ කොටසක් වෙන්න ඕනා. දෙපැත්තට බෙදිලා වාද විවාද තියෙන කිසිම දෙයක පැවැත්මක් නෑ කියලා බුදුහාමුදුරුවන්ගේ දේශනා වලත් සදහන් වෙනවා. ඒ නිසා චීනය ලෝකෙ බලවතුන් අතරෙත් කැපී පේන සමත්වීමේ රහස් චනුක් Video එකේ තියෙනවා. අපිටත් දැන් හොඳටම වෙහෙසක් දෙපැත්තට මාරුවෙමින් මේදේවල් කරලා. ලංකාවෙ දියුණුව චීනය උපමාවෙන් කරන්න පුලුවන් කියලා හොඳින්ම පැහැදිලි. අපි හැමෝම එක පක්ෂයක් මුලින් තෝරගමු. පාර්ලිමේන්තු ව්‍යුහය ලොකු වෙනසක් කරන්න ඕනා 225/ 100ට ගෙනියන්න ඕනා. මේ වර්තමාන Corona කාලය තුළ එක කණ්ඩායමක් පාලනය කිරීම නිසා යම්තාක් දුරට හරි, ගැටලු අවමව රට ගෙනයාමට පහසුවක් වූබව ජනතාව විදියට මිනිස්සුන්ට හොඳින්ම දැනුනා, නමුත් පාර්ලිමේන්තුව මේ දක්වා තිබුනානම් වාද විවාද මැද ලොකු ගැටුම් , ජනතාව විදියට අපි අසාධාරණවෙනවා. ඒනිසා අපේ දියුණුවට ලොකුම බාධාව පාර්ලිමේන්තු ව්‍යුහය එය අනිවාර්යයෙන්ම වෙනස් කලයුතුයි.
    (චනුක්ලා වගේ අලුත් බුදිධිමත් කොල්ලෝ අපේ රටේ දියුණුවට යොදාගන්න පාලකයෝ අලුතින් හිතන්න ඕනා අලුතින් හිතන වැඩ්ඩෝ ගොඩාක් ඉන්නවා අපේ රටේ ) එවිට ජය නියතයි 🇱🇰 Sri lanka 💪💪💪💪🙏🙏

  • @KGCMhasaranga
    @KGCMhasaranga 5 лет назад +6

    Google's Street View project, which displays 360 panoramic images from a growing number of locations worldwide with Google Maps, is not present in China, so Total View is effectively China's version of the service.

  • @indikaprasannaperera7351
    @indikaprasannaperera7351 5 лет назад +15

    චිනය දුරදක්නා නුවනින් වැඩකරගෙන යනවා .දැන් රටකට අවශ්‍ය වන්නෙ පිටකොන්දක් තියෙන ජනතාව ගැන හිතලා කෙලින් තිරන ගන්න නායකයොය.

  • @theekshanasankalpamarusi2119
    @theekshanasankalpamarusi2119 5 лет назад +1

    Tanks.......

  • @dileepboy4091
    @dileepboy4091 5 лет назад +3

    එක නියම වැඩක් ✔️

  • @vidu686
    @vidu686 5 лет назад +4

    ආසයි අහන් ඉන්න... හුගක් වටින වීඩියෝ එකක්. Music එක ඊටත් වඩා ලස්සනයි. ඔයාට ගොඩක් ස්තුතියි 🙏

  • @kalanaperera2551
    @kalanaperera2551 5 лет назад +30

    ඔන්න මම අව්රුදු දෙකක් චීනේ ඉදන් සොශල් මීඩියා එනවා vpn තමා 😥

    • @cryptoworld1336
      @cryptoworld1336 5 лет назад

      Mcho number ekak tiynwanm dipnko ube

    • @muhannedsariffodeen7022
      @muhannedsariffodeen7022 5 лет назад

      Chanux bro kiyapu widiyata vpn wath akata set wenne nha ne oya khomada vpn dagen enne

    • @kalanaperera2551
      @kalanaperera2551 5 лет назад +2

      Vpn දාලා එන්න පුල්වන් අපි හැමෝම හොද vpn එකක් සල්ලි දීලා ගන්නවා මෙහෙදි

    • @chethanasankalpa129
      @chethanasankalpa129 4 года назад

      Korana kohomada

  • @nipunsadeepa5304
    @nipunsadeepa5304 5 лет назад +10

    ඕකුන් කොන්ඩම් හදන්නෙත් උන්ගෙ ක්‍රමේකට ලු 😂☝️

  • @charukamihiranga3601
    @charukamihiranga3601 5 лет назад +10

    මෙක අපේ දේශපාලුවෝ දැක්කොත් ඉවරයි..😂😂

  • @sampathchathuranga8883
    @sampathchathuranga8883 5 лет назад

    Patta videoclip aka hariyatama awashaya dewal witharak harima thanadi kiyanawa godak wadagath oyage thanks 👈👈👈👈👈👈👈👈👈👈👈👈👈👈✍🏻✍🏻✍🏻✍🏻✍🏻✍🏻✍🏻✍🏻✍🏻✍🏻✍🏻✍🏻🗣🗣🗣🗣🗣🗣🗣🗣🗣

  • @nuwansanjeewa9114
    @nuwansanjeewa9114 5 лет назад

    chanux bro..supiriyatama wisthara karala thiyenawa niyamai.

  • @hashannanayakkara7856
    @hashannanayakkara7856 5 лет назад +14

    උන් WechatUse කරන්නේ වැඩියෙන්ම ගනුදෙනු Payment Methord,Train Payment Wechat හරහා කරන්න පුලුවන් Wechat එකත් Facebook වගේ...

    • @kas19932
      @kas19932 5 лет назад +2

      Wechat, QQi encryption නෑ. People's Republic of China හැම දෙනාගෙම calls, messages and යන එන තැන් scan එකරනවා. එයාලගේ‍ Cctv වලිනුත්‍ හැමොම මොනවද කරන්නේ කියල individualy scan කරනවා.

  • @romsl4112
    @romsl4112 5 лет назад +2

    හොද අද්ද්‍යපනික වැඩසටහනක්

  • @ni_shan54
    @ni_shan54 5 лет назад +1

    වටිනවා සහෝදරයා 👍👍👍👍😍

  • @NamalIndrajith-MCP
    @NamalIndrajith-MCP 5 лет назад +2

    Superb ....

  • @priyankarapremalal4376
    @priyankarapremalal4376 4 года назад

    MN Malli oyage Hama video erakkama balnaawa oyage me video eaka thamai hodam video eaka kiyala nodanna godak deal danagaththa super weldone

  • @wenujakalmith6846
    @wenujakalmith6846 4 года назад

    Thanks mamath nodanna loku deyak dana gattha

  • @utedirisinghe3946
    @utedirisinghe3946 5 лет назад +1

    ඇත්තටම මෙම සමාජ මාධ්‍ය ජාලයන් සමාන්‍ය මිනිසුන් අතරට ඇවිත් තව අවුරුදු 15ක් විතර තමයි. අන්තර්ජාලය සාමාන්‍ය මිනිසුන් අතරට ඇවිල්ලා තව අවුරුදු 25ක් නෑ. ඒත් ඊට කලින් අපි සතුටින් සිටියා. mobile phone සමාන්‍ය මිනිසුන් අතරට ඇවිල්ල අවුරුදු 25ක් නෑ. digital camera ලෝකයට හඳුවා දි අවුරුදු 20කට පොඩ්ඩක් කලින්. ලංකාවට රූපවාහිනිය හඳුන්වා දුන්නෙත් 1979දි. කොළබට පමණයි. මුලු ලංකාවටම බලන්න පුලුවන් වුනේ 1982න් පසුවයි. FM radio 1981දී පටන්ගත්තද මිනිසුන් අතරට ගියෙ 1994න් පසුවයි. ඊට කලින් මිනිසුනුත් තම අවශ්‍යතවයන් සියල්ල කරගෙන, MW or SW Band වලින් radio අහගෙන පත්තරයක් හෝ චිත්‍ර කතා පත්‍රයක් බලාගෙන පොතක් කියවාගෙන අවට පරිසරයක් සමඟ බොහෝම ලෙන්ගතුව සතුටින් සිටියා. ඉදල හිටල චිත්‍රපටියකුත් බලනව. කාලවකවානු පොඩ්ඩක් වෙනස් වුනත් මුලු ලෝකයම බොහෝ දුරට එහෙමයි. සමාජ මාධ්‍ය ජාලයන් පිහිටෙන් දැන් එකිනෙකා අතර සම්බන්ධයකුත් නෑ. පරිසරයට ආදරයකුත් නෑ. අධ්‍යාත්මික සතුටකුත් නෑ. අධ්‍යාත්මික දියුනුවකුත් නෑ.

  • @rajitharangana4876
    @rajitharangana4876 Год назад

    Thanks

  • @kasundeshapriya6888
    @kasundeshapriya6888 5 лет назад +1

    Great video

  • @alenwalker7362
    @alenwalker7362 5 лет назад +69

    ඒත් government එකට ඔන විදියට හැම විදියකින්ම මිනිස්සු පාලනය කරන එකට මම නම් එකග නෑ.....

    • @disnadisna5743
      @disnadisna5743 5 лет назад +4

      Alen Walker අනිවාර්යයෙන් පාලනය කළ යුතුයි

    • @tharindusandaruwan1433
      @tharindusandaruwan1433 5 лет назад +7

      චීනය රටක් විදිහට දියුණු උනාට ගොඩක් පරිසරය දුෂණය වෙච්ච රටක්. Apple වගේ company වල වැඩ කරන මිනිස්සු ගැන කරපු videos තියෙනවා. ඒවා දැක්කහම තමා තේරෙන්නේ.

    • @alenwalker7362
      @alenwalker7362 5 лет назад +4

      @Unicorn LK ඉතින් ඔය චීනෙ නෙවෙ කොහෙ රටක උනත් සාමාන්‍ය ජනතාවට ඔය වෙන වෙන රටවල් වල goverment එක්ක ඔය මුකුත් හුට පට අරවා මෙවා වැඩක් තියෙනවද අනික සාමාන්‍ය ජනතාවද අනික් රටවල් වල government එක්ක තරඟ කරන්නෙ සාමාන්‍ය ජනතාවට ඔනෙ පාඩුවෙ අනිත් රටවල මිනිස්සුත් එක්ක සාමයෙන් ඉන්ඩ අනික ඔය cyber attacks සාමාන්‍ය මිනිසුන්ට නෙවෙනෙ බල පාන්නෙ රජයටනෙ උන්ට උන්ගෙ තියෙන මගුල් රහස් හන්ගන්ඩ වෙන ක්‍රමයක් නැද්ද ඔව්වට සාමාන්‍ය ජනතාව සම්බන්ද කරගන්නෙ නැතුව....
      අනික මිනිස්සුන්ට මොකුත් දැන ගන්ඩ තියෙන අයිතිය 50% වත් නෑනෙ සෙරම රජයට ඕන දෙවල් විතරනෙ මිනිස්සුන්ට දැන ගන්ඩ පුලුවම්
      හැම අතින්ම රජයට වාසි විදියටයි තියෙන්නෙ මිනිස්සුන්ගෙම සල්ලි වලින් එහෙම කරන එක හරිද?????
      ඒ අතින් බලද්දි ඇමරිකාව දාහින් සම්පතයි
      ප.ලි.
      එ වගෙම internet වල තියෙන online course වගෙ දෙවල් කරන්ඩ බැරි වෙනවා ඒක ලොකු පාඩුවක් ඉගෙන ගන්න ලමයිට මොකද එ වගෙ course ගොඩක් වටිනවා ඔය වගෙ වටින තවත් දෙවල් ඇති තරම් internet එකෙ තියෙනවා. government එකට අයිති විකාර රහස් හංගන්ඩ ඔය වගෙ දෙවල් කරන එක හරිද???

    • @alenwalker7362
      @alenwalker7362 5 лет назад

      @@disnadisna5743 ඉතින් ඔය චීනෙ නෙවෙ කොහෙ රටක උනත් සාමාන්‍ය ජනතාවට ඔය වෙන වෙන රටවල් වල goverment එක්ක ඔය මුකුත් හුට පට අරවා මෙවා වැඩක් තියෙනවද අනික සාමාන්‍ය ජනතාවද අනික් රටවල් වල government එක්ක තරඟ කරන්නෙ සාමාන්‍ය ජනතාවට ඔනෙ පාඩුවෙ අනිත් රටවල මිනිස්සුත් එක්ක සාමයෙන් ඉන්ඩ අනික ඔය cyber attacks සාමාන්‍ය මිනිසුන්ට නෙවෙනෙ බල පාන්නෙ රජයටනෙ උන්ට උන්ගෙ තියෙන මගුල් රහස් හන්ගන්ඩ වෙන ක්‍රමයක් නැද්ද ඔව්වට සාමාන්‍ය ජනතාව සම්බන්ද කරගන්නෙ නැතුව....
      අනික මිනිස්සුන්ට මොකුත් දැන ගන්ඩ තියෙන අයිතිය 50% වත් නෑනෙ සෙරම රජයට ඕන දෙවල් විතරනෙ මිනිස්සුන්ට දැන ගන්ඩ පුලුවම්
      හැම අතින්ම රජයට වාසි විදියටයි තියෙන්නෙ මිනිස්සුන්ගෙම සල්ලි වලින් එහෙම කරන එක හරිද?????
      ඒ අතින් බලද්දි ඇමරිකාව දාහින් සම්පතයි

    • @RashithaNalaranga
      @RashithaNalaranga 5 лет назад +6

      Alen Walker ඇත්ත කතාව මමත්, චීන සාමාන්‍ය මිනිහෙක් එක්ක කතා කරාම තේරෙනවා උං ලොකුවට ලෝකේ වෙන දේවල් ගැන updated නෑ කියලා

  • @laksmanravindra
    @laksmanravindra 5 лет назад +1

    I Live in china, Great video chanux , But internet usage is more than you mentioned , because they are using we chat , Alipay , QQ app for money transfer. Smart phones like a personal wallets. Anyway I belive this is their growth. Important thing is Govenment is more powerfull and efficient than the privet sectors..

  • @ruwanherath6806
    @ruwanherath6806 5 лет назад +1

    Niyami aiya api danne nathi godak dewal apita genawata thanks chanux aiya 👍❤️

  • @chamarapremachandra7092
    @chamarapremachandra7092 5 лет назад +2

    Thanks chanux bro
    අද තමා හරියට මේ ගැන දැන ගත්තෙ.

  • @oul6424
    @oul6424 5 лет назад +2

    ඒක මරු අයියේ 🤚❤️🇱🇰

  • @ishini2569
    @ishini2569 4 года назад +3

    That was a hell of a video. I don’t even realize that China had banned social media...😅😅 Amazing video! Keep it up!!!😉

  • @nishanmadushanka4854
    @nishanmadushanka4854 4 года назад

    Good one chanux bro. Interesting 👌👌👌

  • @gamingripx2431
    @gamingripx2431 Год назад +2

    amArica wen gema elluwot onama ratak ewarai item..🌎👑👑🇺🇲

  • @kaveeshathilakarathna8063
    @kaveeshathilakarathna8063 5 лет назад +8

    ලංකාවෙ හාල් කිරිපිටි සියඔලා වගේ දේවල් පවා පිටරටින් ගෙන්වනවා ඉතිං කොහෙ දියුණුවක්ද...

    • @AnuWickramasingha
      @AnuWickramasingha 3 года назад +1

      Hal piti Kiri newe adumata allana boththama pawa genne pita katin ithin meka diunu wenawada jiwetheta na

  • @kanchanadilup8013
    @kanchanadilup8013 4 года назад +2

    superb broooooooooo

  • @slshowmix4870
    @slshowmix4870 4 года назад

    Niyamai thanks bro

  • @solithaattanayake3846
    @solithaattanayake3846 5 лет назад +1

    Nice one.

  • @toprange7983
    @toprange7983 4 года назад +1

    සුපිරි

  • @sameerathakshal6901
    @sameerathakshal6901 5 лет назад +2

    හොද විඩියෝ එකක්

  • @navoddilshanka3879
    @navoddilshanka3879 5 лет назад +1

    මම හැමදාම ඔයාගේ විඩියෝ බලනවා

  • @skyline4544
    @skyline4544 5 лет назад

    හරිම පැහැදිලි.. ස්තුති...

  • @rifasmahroof
    @rifasmahroof 4 года назад

    Good information.Thanks

  • @Hewagej
    @Hewagej 5 лет назад +1

    Nice video
    Thanks

  • @new-rg2bd
    @new-rg2bd 4 года назад +1

    වටිනවා අයියේ

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 4 года назад

    චිනය අන්තර්ජාලය සම්බන්ධයෙන් නොදන්නා තොරතුරු දැනගත්තා ඉස්තුතියි

  • @renuranawake5807
    @renuranawake5807 5 лет назад +2

    👌 නියමයි බ්‍රෝරෝ 👍👍💅

  • @lahiru_m7130
    @lahiru_m7130 5 лет назад +1

    Good job