C. 65 zww222zze3eezzz3🤣🤣🤣🤣🤣😭🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
ලස්සනයි
ෂා ගොඩක් ලස්සනයි
😂
මගේ සහයෝගය දුන්නා මටත් සහයෝගය දෙන්ට
Oyalage video man godak asawen balanne mama Kuwait
thanks lanka vedio thawa akkak bala poraththu wemi b s
ඔබගේ, කතා හරිම ලස්සනයි තාව මෙවැනි දේවල් දාන්න,,,,,,,
C. 65 zww222zze3eezzz3🤣🤣🤣🤣🤣😭🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
හැබැයි වයඹ තරංගනී මේ නාට්‍ය මීට වඩා ලස්සනයි
ඔව් අනේ ඒක ඇත්ත
@@නීලුනීලු-බ1ෆ බලල තියෙනවද
@@sportsc6211 ඔවි
@@නීලුනීලු-බ1ෆ ඔයා කොහෙද
@@sportsc6211 ලංකාවේ
මේක අවුල් bn 😁😁
ඉතුරු .කෝටස්.කෝ
අතීතයෙ පණ්ඩිතයො රැකගත් රට අතිපණ්ඩිතයො වැනුසූ හැටි :-
*ඇතැම් කෘෂිනිලධාරිහු වසව්ෂයෙන් වැඩෙන බීජ මෙරටට ගෙනත් කායික මානසික රොගී මිනිස් පරපුරක් බිහිකළහ. දැන් මෙරට තිබෙන විදෙශීය බීජවලට වසව්ෂ රසායනික පොහොර නොමැතිව ඵල නො දැරීම අනුව අද ගොවිතැන ආකූලවියාකූල වී ඇත. අපෙ පාරම්පරික බීජ වර්ග බොහො දුරට අතුරුදහන් කරවා තිබූ දෙශීය ගොවිතැන වනසා ඇත්තාහ.
*ඇතැම් කලාකරයො හා මාධ්‍ය කාරයො පිරිහුණ ඉන්දියාව ආදී විදෙශීය අශීලාචාර කලාව, සංස්කෘති අනුකරනය කල නිර්මාණ හා මාධ්‍ය ප්‍රචාර වලින් අතීත දැහැමි සංස්කෘතිය අචාර ධර්ම විනාශකළහ. එබැවින් අද කාමාපරාධාදී නොයෙක් අපරාධ බහුල වීමට එය හෙතු විය. ඔවුන්ගෙ ටෙලිනාට්‍යාදිය නිර්මාණ මාධ්‍ය ප්‍රචාර හෙතු කරගෙන ශීලාචාර මිනිසා තුල පෙර නොතිබූ රාග,ද්වෙෂ,මොහ ඇතිවූහ. තිබුණ කෙලෙස් වඩ වඩාත් වර්ධනය වී තිබු දැහැමි සමාජය දූසිත විය.
*අධ්‍යාපන බලධාරීහු දරුවන්ගෙ කායික මානසික නිරොගිකමට හෙතුවූ කායිකව්‍යාවච්ච ක්‍රියා කාරකම් වෙනුවට හිස්පුහු ක්‍රිඩා නාට්‍යසංගීතාදිය අසීමිත ලෙස ප්‍රවර්ධනය කරති. දෙශීය මව්භාෂාව, දැහැමි සාහිත්‍ය, ඉතිහාසයාදීය අධ්‍යාපනයෙන් බොහො දුරට බැහැර කර දරුවන් දහමින් දෙශීයත්වයෙන් ඈත්කලහ. එවායෙහි ප්‍රායොගික වූ ආදර්ශමත් ගුරුවරු නිර්මාණ නොකළහ.
* ජෙ,වී,පි කාරයො විදෙශීය මිත්‍යාදුෂ්ටික දෙසපාලන න්‍යායක් මෙහි පැලපදියන් කළහ. ඔවුහු එය මෙහි යථාර්තයක් කර ගන්නට මිළෙච්ඡත්වය බිහිකළහ. ඔවුන්ට අවනත නොවූ මිනිසුන් මරාදැමූහ. අප්‍රමාණ රාජ්‍ය දෙපල ගිණිබත් කළහ. ඔවුහු මෙ භිෂණය වපුරා අවිහිංසාවාදී ස්වදෙශීකයන් තුල මිනීමැරීමෙහි ලජ්ජාබය නැති කළහ. සමසමාජමිත්‍යා විෂ පොවා ග්‍රාමීය නාගරික විනීත වූ නියතමානී තරුණතරුණියන් හා ශිෂ්‍ය ශිෂ්‍යයාවන් රජයට,මව්පියන්ට ගුරුවරුන්ට,වැඩිහිටියන්හට අවනත නොවෙන උද්වෙඝකාරී දරදඩු පිරිසක් බවට පත් කළහ.
*ඇතැම් ආගමික නියොජිතයො තම තමන්ගෙ සම්ප්‍රදායික ආගම් තුලට නව විදෙශීය ආගමික අන්තවාදී මතිමතාන්තර, වත්පිළිවෙත් හා පුද්ගලික වැරදි අර්ථකථන මතවාද ගෙනත් දමා එ එ ආගමිකයන් අතර හා අන්‍යාගමිකයන් අතර භෙද ඇතිකරමින් අද එය ත්‍රස්තවාදයක් දක්වා ගෙන ආහ. ඔවුහු මෙසෙ ආගමික නව මිත්‍යා මතවලින් රටවනසන්නට උත්සහ කළහ.
*පක්ෂ දෙසපාලනය නිසා සමගි සම්පන්න වූ ප්‍රජාව දෙසපාලන වශයෙන් සී සී කඩ වී කුලල් කා ගමින් ඇත. රටක දියුණුවට හෙතු වූ මිනිසා තුල තිබූ රාජ්‍ය හා නිලතල තනතුරු කෙරෙහි ගරුත්ව විනාශ කරගෙන පාලක පාලිත දෙපක්ෂ අතර නිතර ගැටුම් ඇතිවෙති.
ඇතැම් දෙසපාලකයො ඉහත කී සියලුම අනර්ථකාරී වැඩවලට අනුග්‍රාහ කලහ. ඇතැමෙක් එවා හමුවෙහි ඇස් කන් නැත්තො මෙන් සිටිහ. එපමණක් නොව ඔවුහු නිර්ලජ්ජිව බොරුකීම, වංචා දූෂණ සොරමැරකම්,වැරදී ජීවිකා වෘතිය ආදී දුෂ්චරිත කරමින් වැරදී ආදර්ශ සැපවූහ. රටෙ සම්පත් පවා දුන් අතර අසීමිත ලෙස කෙළවරක් නොමැතිව සිගමන් යදිමින් හා නයවෙමින් රටට දැහැමි ආදායම් මාර්ග නූපදවා එ එ මොහොතට තාවකාලික ප්‍රදානයන් හා කෙටිකාලීන වැඩ කර රටවැසියා රවටා බලයට පත්වූහ. දෙපක්ෂයම මෙසෙ ආර්ථිකය වර්ධනය නොකර රට ණය උගුලක හිරකර රට වනසා ඇත්තෙ නොවෙත්ද?.
මෙසෙ ආගන්තුක කෘෂිකර්මයෙන් නිරොගීබවද, කලාව,මාධ්‍යයෙන් ශීලාචාර කමද, අධ්‍යාපනයෙන් දෙශීයත්වයද, නවීනාගමික මතවලින් සමගියද, ජෙ,වී,පියෙන් අවිහිංසාවාදය ද, පක්ෂවිපක්ෂයෙන් ආර්ථිකය හා සුචරිතයද පිරිහුණාහ. මෙකී වැරදී නිවැරැ වූ කල්හි ම ලාංකියා සැනසීම ලබති. නැතිනම් වැනසෙති.
(සැ:යු: මෙය පොදු කොමෙන්ට් එකකි).
ලස්සනයි