ධම්මේසු ධම්මානුපස්සනාව - නීවරණ පබ්බය ( මහා සතිපට්ඨාන සූත්‍රය )

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 5

  • @manoritrieschmann1073
    @manoritrieschmann1073 4 года назад

    🙏🙏🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Год назад

    Siripadaya suwandawath wewa.....

  • @amalgunasekara2692
    @amalgunasekara2692 5 лет назад +2

    Maha Arihathun wahanseta Niduk nirogi suwayath Deergayushath labewai Germany sita Aditan karami...🙏🙏🙏💐🌸🌼💐🌸🌼💐🌸🌼

  • @siridesayearutha
    @siridesayearutha 4 года назад +1

    පෙරපින් ඇත්තනි , එව බලව,, බුදු කෙනෙක් පහලවි දේශනා කරන මහාසතරසතිපට්ටාන සූත්‍ර දේශනාවයි මේය සත්වයන්ට මේ ජිවිතයේ නිවන්මග විවරණය කල ගැනීමට පෙරපින් ඇති නිහතමානී මිනිසුන්ට ලද දුර්ලභ අවස්තාවයි මේ . ලෝකය යනු බබයක්පමන මේ කයබලියෙන් පනවා වැදැරුවේ මේ තල 31 හිම පැවැත්මම දුක නිසායි. මේ දර්මතාවය තේරුම් ගැනීමට පෙරපින් ඇති පින්වත් මිනිසුනට පමනයි මේ දුක්පැවැත්මෙන් සදහටම මිද නිදහස්වීම හෙවත් අපවැත්මට, හේතුපල රාග දේශ මෝහ ගති චිත්තසංතානයේන් ඛය කරල නිදහස් වීමට හැක්කේ උතුම් මනුස්සත්ව පටිලාබයක් ලදවිටයි, මේ සදහා හේතුපල දහම අවබෝධ කරගත් අරිය උතුමන්වහන්සේ කෙනෙකුගේ පයුරුපාසානයක්ම ලැබියයුතුයි. ඒ සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන යි ඒසදහා බවනසන බන අසා සුතවත් අරිය ශ්‍රාවක පිරිසක් වී හේතුපල දහමට බහාගලපා නයවිනයට සසදාබලා බලා වර්තමාන මොහොතක් මොහොතක් පාසාම චිත්තසංතානයේ මුල්බැසගෙන ක්‍රියාත්මකවන රාග දේශ මොහ ගති කපාහැර මිදී නිදහස් වීම යි. ආගම තුල ඇත්තේ සිල්වතක් හා ප්‍රාර්ථනා යාක්ඥා පමනි. ආගම සදාකාලිවම මිසදුටු වෙසින් විද්‍යාමාන යි ,දහම පරම දුර්ලභ යි අසංඛතයි විඩ්‍යාමාන නොවේ .ඒ අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා සිවුපිලිසිබ්යාපත්ශක්තිය යටපත් වු විටයි .මේගැබුරු දර්මතාවය තේරුම් ගෙන ප්‍රතිපදාව වැඩිය යුතුය මේයුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත සමාජයේ මිසදුටු අස්සුතවත් පෘතග්ජන මිනිසුන්ට උතුම් සිරිසද්දර්මය ශ්‍රවණයකර නිබ්බානගාමී ප්‍රතිපදාව වඩන්න මේ මග දේශනා කරනුයේ මේ මීවනපලානේ සිරිසද්දර්මාලන්කාර මහතෙර්රුන් වහන්සේ යි.මෙය පරම සත්‍යකි .පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද වෙත්ව සුසිත් 0714413521 min of health

  • @rathwije1579
    @rathwije1579 3 года назад

    නිවන්මග විවරණය කල ගැනීමට පෙරපින් ඇති නිහතමානී මිනිසුන්ට ලද දුර්ලභ අවස්තාවයි මේ . ලෝකය යනු බබයක්පමන මේ කයබලියෙන් පනවා වැදැරුවේ මේ තල 31 හිම පැවැත්මම දුක නිසායි. මේ දර්මතාවය තේරුම් ගැනීමට පෙරපින් ඇති පින්වත් මිනිසුනට පමනයි මේ DARMAYA SO PASSATHO