දිගු නිහැඩියාවකට පසු ඇඹිලිපිටිය ලයිරා සමග දමිත් අසංක | Damith Asanka |2022 Live Show

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 1,1 тыс.

  • @Honesters
    @Honesters 2 года назад +237

    හදවතින්ම ආදරෙයි ❤️ දමිත් අයියා තෙරුවන් සරනයි !!!

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 2 года назад +194

    දමිත් අයියේ ඔයාට මඩ ගහපු කුහකයන්ට හොඳ උත්තරයක් ඔයා දුන්නා,ආයෙත් ඔයා නැගිට්ටා,යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕන,මුලු රටේම ප්‍රේක්ෂකයන් ඔයා සමඟයි.ජයවේවා ❤️

  • @gayankanishka3121
    @gayankanishka3121 2 года назад +83

    මල් මල්ලිල දැන් පැත්තකට යන්න ....වැඩ්ඩ ආයෙත් ආවා ජයවේවා ආදරෙයි දමිත් අසංක...

  • @888sri
    @888sri 2 года назад +96

    ඇත්තම කියපල්ලකෝ දමිත් අයියා දැක්කම ඔතන හිටපු කොල්ලො කියක් අඬුවද කියලා......මේ තමයි අපේ රටේ මිලකරන්න බැරි සම්පත්

    • @surangarathnayaka9983
      @surangarathnayaka9983 2 года назад +5

      RUclips එකෙන් බැලුවත් ඇහැට කදුලක් එනව බන්

    • @sadeepasajith9576
      @sadeepasajith9576 2 года назад +5

      දැක්කම ඇඩුනා පලවෙනි පාරට වැල්ලවායෙදි..😥😥

    • @madhushasl6983
      @madhushasl6983 2 года назад

      💜️💜️

    • @shehanmadhushanka5056
      @shehanmadhushanka5056 2 года назад

      මේක බලලත් ඇඩුනා🥺

  • @himalkakaushan5736
    @himalkakaushan5736 2 года назад +129

    නියම පිරිමි කටහඩවල් මල් සින්දු කාරයොන්ට හැරෙන්නවත් බෑ....❤️

  • @teamrawana-9931
    @teamrawana-9931 2 года назад +165

    සම්මාන නොලැබුණු අපේ හදවත හොරකම් කල හදවතේ ගායකයා ආදරෙයි ❤️❤️

    • @shashikavideoteam1906
      @shashikavideoteam1906  2 года назад +2

      👍👍

    • @Dasun-tharaka
      @Dasun-tharaka 2 года назад +10

      සම්මාන හම්බුනා "මට හීනයක් වෙලා" එකට.ජනප්‍රියම ගීතයට

    • @susanthaWY
      @susanthaWY Год назад

      100% ඇත්ත.❤❤

  • @shavindiyadeuli8817
    @shavindiyadeuli8817 2 года назад +49

    අනේ කාලෙකින් ආයෙමත් ඇවිත්🥺❤school කාලේ ඉඳන්ම හදවත සොරාගත්තු ආදරණීය ගායකයෙක් දමිත් අයියා..89..90 දශකවල ඉපදුනු කොල්ලො කෙල්ලො ආදරය කරපු ආදරණීය කටහඬක් 🥰❤ආයෙමත් මේ විදිහට දකින්න ලැබීම ගොඩාක් සතුටුයි දමිත් අයියේ දළදා සමිඳුන්ගෙ පිහිටයි රත්තරං අයියේ ඔයාට

  • @iksk-n1b
    @iksk-n1b 2 года назад +76

    කොපි කරාට සම කරන්න බැරි ඒ වොයිස් එක😍 දිගු නිහැඩියාවකින් හිටියට කිසි වෙනසක් නෑ❤️😘 තාම ජීවිතේට දැකල නැති උනාට හදවතේ ගායකයා😘😍

  • @dilrusubhasinghe2119
    @dilrusubhasinghe2119 2 года назад +20

    ලබන ආත්මේ මගේම සහෝදරයා වේවා....❤️❤️❤️ හදවතේ නොමියෙන කටහඩ.තෙරුවන් සරනයි!

  • @durangalankara4144
    @durangalankara4144 2 года назад +26

    නොමියෙන හඩවල් දෙක
    චාමර අයියා....දමිත් අයියා.... බුදු සරණයි ඔයාල දෙන්නටම

  • @dohaqatar9055
    @dohaqatar9055 2 года назад +71

    අනේ පුතේ දැන්නම් සතුටු කදුලූ ඇසට ඵනවා ටික දෙනෙක් කුහක උනාට 100/90ක් ඔයාට රසිකයන්ගේ ආශිර්වාදය තියෙනවා ඔය ගමන දිගටම යන්න කවදාවත් වරදින්නේ නැ දෙයියෝ අරක්ෂා කරනවා

  • @senurabandara123
    @senurabandara123 2 года назад +45

    උබට එහෙම ලේසියෙන් මේකෙන් අයින් වෙන්න බෑ දමියා..උබ නැතිව මේ රටේ මොන musical ද...උබට මේ රටේ කොල්ලො කොච්චර ආදරේද..උබ තියා අපිවත් දන් නෑ අපි උබට කොච්චර ආදරේද කියලා...🔥❤
    19.02.2022

  • @kaweshwaradinurs9363
    @kaweshwaradinurs9363 2 года назад +110

    අපේ තාත්තලගෙ කාලෙ ගුනදාස කපුගේ,ජෝතිපාල මහත්තයා වගේ ගායකයො හිටියා🙂
    අපේ කාලෙත් චාමර වීරසිංහ ,දමිත් අසංක අයියා වගේ හදවතේ ගායකයො ඉන්නවා😘
    ඒත් දුකයි😥 මොකද අපෙන් පස්සෙ පරම්පරාවට මේවගේ සින්දුවක් අහන්න වෙන්නෙ නැති එකට😥

  • @මනෝද්බණ්ඩාර
    @මනෝද්බණ්ඩාර 2 года назад +10

    එකපාර ලයික් 100විතර දාන්න පුලුවන් ඔප්ෂන් එකක් තිබ්බනම් එ සීයම දමිත් උඔට.ආදරෙයි මචං.❤️

  • @kavindamadushanka6648
    @kavindamadushanka6648 2 года назад +113

    මගේ ප්‍රියතම ගායකයා දමිත් අසංක❤️

  • @ambalangodakollo978
    @ambalangodakollo978 2 года назад +68

    අපිට පිනක් තිබිලා තියෙනවා ඔහුගේ හඬ නැවත ඇහෙන්න ලැබෙන්න

  • @roshanamlath2739
    @roshanamlath2739 2 года назад +21

    හදවතටම දැනෙන්න සිංදු කියන ලංකාවේ අපේ ගැම්ම......🤟🤟 ආදරේයි දමිත් අයියා 😍😍

  • @dmrbdissanayake17506
    @dmrbdissanayake17506 2 года назад +29

    හැමදාම දකින්න ආසාවෙන් හිටියේ.... ඒ ආසාව හරි.... ගොඩාක් සතුටුයි වේදිකාවට ආයෙත් ආපු එකට...... ආදරෙයි අයියේ... බුදුසරණ යි ....පරිස්සම ඉන්න හැමදාම....... ❤️❤️❤️

  • @dilhaninisansala2050
    @dilhaninisansala2050 2 года назад +16

    දමිත් අසංක ...
    අයියෙ... ඔයා ආයම දිනුවා.. කවදාවත් වරදින්නෙ නෑ... අතීතය කියන්නෙ හීනයක් විතරයි... ඒක වචන පෙලක් විතරක් නෙමේ.. ඒකේ වචන වල ලොකු අර්ථයක් තියනවා.. ඒක ඔයාගෙන් දැක්කා.... ❤❤❤❤ ආයම සුන්දර ගමනක් යන්න... ඔයාට ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම පතනවා ... මගේ හදවතින්ම ආදරය කරන ගායකයෙක් ඔයා....බුදු සරණයි .. අයියේ ආය අතීතයට හැරෙන්නෙපා.. මේ තියපු අඩිය ඉදිරියටම යන්න ජය වේවා👍👍👍👍👍❤❤❤❤

  • @anuruddikadilhani5650
    @anuruddikadilhani5650 2 года назад +29

    දැනෙන සතුට කියාගන්න බෑ. ❤️ හදවතේ ගායකයා ❤️❤️ බුදුසරණයි දමිත් අයියේ ඔයාට 😍❤️❤️❤️❤️

  • @hasitha123sandeepa6
    @hasitha123sandeepa6 2 года назад +46

    කව්රු මොනවා කිව්වත් දමිත් අයියගෙ ගමන පැහැදිලියි.😊

  • @nishanuwan5908
    @nishanuwan5908 2 года назад +14

    ඒ හඬ නං පිස්සුවක්.කොච්චර out sing කළත් වැරදුනත් මේ හඬ නම් එපා වෙන් නෑ.ඉස්කෝලේ කාලේ ඉඳං මේ හඬට ආදරේ කරන්නේ.මින් පස්සේ වත් ඇස්වහක් වදින්න එපා.හැමදාම මේ හඬ අපිට ඕන.

    • @shashikavideoteam1906
      @shashikavideoteam1906  2 года назад

      👍👍

    • @kalumshanaka1076
      @kalumshanaka1076 Год назад +1

      Out side ගියත් ඒකත් brand එකක්. ඒකයි දමිත් අසංකගේ වෙනස❤❤

  • @piumianu6012
    @piumianu6012 2 года назад +55

    දම්ත් අයියේ බුදු සරනයි ඒ හඩ නැවතත් වේදිකාවේ දැකිමත් සතුටක් ❤❤🙏

  • @covidsl-pubgmobile1945
    @covidsl-pubgmobile1945 2 года назад +22

    දමිත් අයියා නැති ටිකේ බෑන්ඩ් වල මේ වොයිස් හදාගෙන මැරෙන්න ගිය උන් ගැන විනාඩියක නිහැඩියාව 😁❤️

  • @clickone5613
    @clickone5613 2 года назад +22

    අපේ කාලේ ජෝතිපාල..❤️❤️කොපි කල හැක.සමකල නොහැක.දමිත් ඇඬුන බං උඹ ස්ටේජ් එකක දැකල.ආදරෙයි උඹට.බුදු සරණයි

  • @randiugaming9604
    @randiugaming9604 2 года назад +2

    Adoo me sirawata masa දෙකකට කලින් gahapu ekakda🙂🙂🙂
    පට්ටම සතුටුයි .good luck

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 2 года назад +17

    නවත්වන්න එපා පටන් ගත් ඔය ගමන ආදරෙයි මල්ලිට සම්බුදු සරණයි

  • @sagaragamage5258
    @sagaragamage5258 2 года назад +35

    දැනෙන දුකටත් දැනෙන සතුටටත් ලගම ඉන්න ගායකයා ❤❤❤

  • @SsAaNnAaaa
    @SsAaNnAaaa 2 года назад +24

    දමිත් කියන්නෙ අමුතුම brand එකක්.our legend 😍💜️

  • @ganithlakmali4888
    @ganithlakmali4888 2 года назад +20

    ලංකාවේ අහිංසකම දක්ෂ හදවතට දැනෙන්න ගායනා කරන ඔබ හදවතේ ගායකයා.

  • @nilankamadushani3166
    @nilankamadushani3166 2 года назад +14

    කියාගන්න බෑ දැනෙන සතුට අපේ ගායකයා තමයි ඉතින් ආදරෙයි හැමදාමත් බුදු සරණයි අයියේ 😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Parodyworld633
    @Parodyworld633 2 года назад +4

    දමිත් අසංක කියන්නෙ ලෙජන්ඩ් කෙනෙක්....සුපිරිම පට්ට නිහතමානි ගායකයෙක්.....මෙ සින්දුවලට ගහන්න තරම් හිතන්නවත් බැ

  • @chamarasbandara4514
    @chamarasbandara4514 2 года назад +5

    දමිත් අසංක විශිෂ්ටතම ගායකයා හැමදාම අඩවනවා අපි.

  • @hansakatrishan8176
    @hansakatrishan8176 2 года назад +1

    Patta aiyaa niyamaii

  • @indika9916
    @indika9916 2 года назад +4

    මෙහෙම ඔයාව අයේමත් ලයිව් ස්ටේජ් එකක දකින්න ලැබීම පට්ටම සතුටක් තෙරුවන් සරණයි

  • @denethgimhan5170
    @denethgimhan5170 2 года назад +21

    නැවත ප්‍රසංග වේදිකාවේ දකින්න ලැබීම ලොකු සතුටක්

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 2 года назад +4

    දමිත් අසංක කියන්නේ අවංක යෝධ සිංහයෙක්...තෙරුවණ් සරණයි මල්ලී

  • @damZith
    @damZith Год назад +2

    Stage එකේ බොරුවට දඟලන්නෙ නෑ, කොච්චර stage එකේ වෙන අය දඟලලා කෑ ගහල ගියත් දමිත් අයියා එද්දි එයාට ආදරේ එයා වෙනුවෙන් කෑ ගහන මිනිස්සු ගොඩයි ❤ පට්ට නිහතමානි චරිතයක් ❤

  • @lalaniindrani
    @lalaniindrani 2 года назад +3

    හදවතින්ම ආසම කටහඬ අම්ත් අයියා ඔයාගෙ .මඩ ගහපු මිනිසුන්ට පෙන්න ලස්සන ගමනක් යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙිවා තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @malindulakshan7462
    @malindulakshan7462 Год назад +2

    මගේ හදවතේ ගායකයා..ආදරේයි අයියේ .ජය වේවා,❤️❤️❤️❤️

  • @teranthenuka3434
    @teranthenuka3434 2 года назад +22

    දමිත් අයියෙ බුදු සරනයි🙏🙏 අපේ හදවතේ ගායකය ඔයා තමයි 👍👍

  • @prasadpremathilaka8836
    @prasadpremathilaka8836 2 года назад +9

    හදවතින් ඒ හඬ ආදරෙන් වැලඳ ගන්නව.. ආදරෙයි දම්ත් අයියේ....❤️❤️❤️❤️

  • @induwa4836
    @induwa4836 2 года назад +21

    දම්ත්,චාමර,සුදම්,සම්පත් හදවතේ ගයකයෝ 💗

  • @R.tharuka3302
    @R.tharuka3302 Год назад +1

    හරිම නිහතමානී මනුස්සයෙක්..❤❤ආදරෙයි හැමදාමත්..මේ කටහඬ පෙර පිනට ලැබුන දායාදයක්...සුබ පැතුම් ❤️❤️

  • @fifteenseconds1487
    @fifteenseconds1487 2 года назад +7

    ජවෙව්වා!!! හදවෙත් ගායකයා ❤️ ආදරෙයි දමිත් අය්යා ....පට්ට....❤️❤️❤️❤️

  • @achalaprabodh2457
    @achalaprabodh2457 2 года назад +2

    දමිත් අසංක ඒ නම කියන්නේ නමක් නෙමේ බ්‍රෑන්ඩ් එකක් 😍❤️❤️

  • @nethindu8424
    @nethindu8424 2 года назад +10

    දෙයියෝ .... ඔයාව ඇඹිලිපිටියෙ දි දකින්න හම්බෙයි කියල හීනෙකින්වත් හිතුවෙ නෑ. අපිව ආයෙ බලන්න ආවට වචන නෑ....😘😘😘😘

  • @jagathnishanthapereraperer4919
    @jagathnishanthapereraperer4919 2 года назад +2

    මල් සිංදු කැ ලේ බන් මේව එක්ක ,සුපිරි අවංකවම බෑන්ඩ් එක පට්ට..👍👍👍

  • @chandanisankalpana9276
    @chandanisankalpana9276 2 года назад +12

    හොද ගමනක් යන් ඔයාටත් පවුලේ හැමොටමත් බුදු සරනයි...

  • @dineshdarshana6524
    @dineshdarshana6524 2 года назад +2

    උඹ ආවද බන්....❤️ ආදරෙයි ආදරෙයි ..සුබ ගමනක් යමු මිත්‍රයා...බුදු සරණයි

  • @tharushathathsara128
    @tharushathathsara128 2 года назад +17

    හදවතේ ගායකයො දෙන්න චාමර වීරසිංහ ,දමිත් අසංක ❤️‍🔥

  • @wishwajithsa666
    @wishwajithsa666 2 года назад +2

    ලීඩ් පහර නම් සුපිරි key bord ekath සුපිරි

  • @shamaliamarasingha1452
    @shamaliamarasingha1452 2 года назад +11

    හදවතේ ගායකයෙක් තමයි දමිත් අයියේ..❤❤😍😍 බුදු සරණයි..!!

  • @prasaprasad2049
    @prasaprasad2049 Год назад +1

    එ කටහඩින් එන පිරිමියෙකුගෙ හැගිම් වචන වලින් විස්තර කරන්න බැ... ♥️ ආදරෙයි දමිත් අයියෙ

  • @chamikabandara3512
    @chamikabandara3512 2 года назад +5

    ආදරෙයි ආදරෙයි ආදරෙයි
    අයේ කියන්න වචන නැ ලන්කාවට ම හදවතේ ඉඩක් ගත්ත දමිත් අයියා 😍 බුදු සරණයී 😘😘😍

  • @susanthaprdeep3019
    @susanthaprdeep3019 Год назад +2

    දමිත් අයියා ඔයා සිංදු කියනවා දැකීමත් හිතට මාරම සතුටත් දැනුනේ..බුදු සරණයි දමිත් අයියේ...

  • @ncmusic4418
    @ncmusic4418 2 года назад +4

    බැකින් පට්ට ❤️🔥🥁🎹🎸🎸බේස් 💚

  • @nuwankumara3433
    @nuwankumara3433 2 года назад +2

    එලකිරි දමිත් අයිය ගොඩකාලෙකින් ඔයාගෙසින්දුඅහද්දි අපිව අතීතයට අරන්යනවා අයියෙ ඔයාට සියලු දෙවියන්ගෙම පිහිට අාරක්ශාව ලැබේවා.💗💗💗💗💕💕💕💕💕💕💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 2 года назад +3

    කොච්චර සිංදු තිබ්බත් දුකේදී වගේම සතුටෙදි හදවතට දැනුනෙම දමිත්ගෙයි චාමරගෙයි සිංදු විතරයි ❤

  • @madusankamadu245
    @madusankamadu245 2 года назад +1

    Adarei edenvaaaa bn ahdddi..pattama sathutui....anivarrnm damith ayyee ape show ekatath gennnva.........

  • @sandeshhansa2768
    @sandeshhansa2768 2 года назад +11

    නුවරඑළි⁣යේ සිසිල් බවයි එක නම් පිස්සුවක් ❤️❤️❤️

  • @janiya3384
    @janiya3384 2 года назад +4

    පට්ට බෑන්ඩ් එක.බැකින් එලම. ලීඩ් සුපිරිම

  • @chandrikasand8912
    @chandrikasand8912 2 года назад +8

    අඩුපාඩුවක් නැ දමිත් අයියේ සුපිරි

  • @tiktokofficial9768
    @tiktokofficial9768 2 года назад +7

    අපේ හදවතේ ගායකයා❤❤❤වොයිස් 😍තෙරුවන් සරනයි ඔයාට

  • @dinusharuwan5455
    @dinusharuwan5455 2 года назад +1

    Patta sathutui ❤️❤️❤️ ayeth Apu eka❤️hadawathe gayakaya

  • @Nima_Walker
    @Nima_Walker 2 года назад +8

    හදවතේ ගායකයා..බුදු සරණයි❤️🤟

  • @ravinduheshan4910
    @ravinduheshan4910 2 года назад +2

    දමිත් අයියා❤️ බ්‍රෑන්ඩ් එකක්❤️🤘 හදවතේ බුදු සරනයි ❤️

  • @roshanindika7202
    @roshanindika7202 2 года назад +4

    ආදරෙයි දමිත් අයියා,ආයිත් ආවා.කාලයක් බලන් හිටියේ හදවතේ ගායකයා එනකම්..වරදින්නෙ නෑ.බුදු සරණයි...!❤️❤️❤️❤️💙💙💙💙💝💝💝💖💖💖

  • @jagathnishanthapereraperer4919
    @jagathnishanthapereraperer4919 2 года назад +1

    පට්ට ලීඩ් පාර සුපිරිම සුපිරි👍👍👍

  • @sahan-e5r
    @sahan-e5r 2 года назад +10

    දමිත් අසංක අයියා මගේ හදවතේ ගායකයා බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! ❤️🙏😍👍😁😎👌🇱🇰🤗🥰☸️😘😀🤘🤝💯😃👊

  • @diyatha2253
    @diyatha2253 2 года назад +1

    අපේ අයියලා සිංදු අහනවා අහල පස්සේ කාලෙක පිස්සුවෙන්.වගේ අහ්ද්න්න හුරු වුන ගායකයෙක්..ආයමත් ඒ හඩම..ප්‍රශ්න එනවා..ඒවා කාලයක්.යද්දී හරියනවා ජය වේවා දමිත් අයියා..අපිටත් ජෝති පාල මහත්මයල වගේ අමතක නොවන කටහඩක් අපේ පරම්පරාවට ඉතුරුයි දමිත් චාමර..ඉදුනිල්..❤️❤️

  • @wishwarandika5067
    @wishwarandika5067 2 года назад +11

    සුපිරි සැපැක් දුන්නා ඔයා.... දමිත් අයියේ....💛✨💖

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 года назад +1

    හරිම වටින දමිත් නියමයි ලග. පාතකනේ අැබිලිපිටියට. දමිත්ලයි ගමට

  • @dabing9728
    @dabing9728 2 года назад +8

    පිස්සු හැදෙනවා භාවනාවක්.. බුදුසරණයි බං අයියේ උඹට

  • @sarojanibandara182
    @sarojanibandara182 2 года назад +2

    අනේ අපි ට ඇඩෙනවා .තෙරුවන් සරණයි දමිත් මල්ලි ඔයාට .දිගටම ගීත ගයන්නට ලැබේවා

  • @chirathvinura5058
    @chirathvinura5058 2 года назад +6

    බුදු සරනයි ආයෙත් සුපිරි ගමනක් යමු

  • @sunithmadurabandara1115
    @sunithmadurabandara1115 Год назад +1

    ආදරෙයි අයියා ......
    බුදුසරණයි ....

  • @apedeshaya7814
    @apedeshaya7814 2 года назад +20

    එදා ඉදන් තාමත් අපි අයියගෙ හඬට ආදරෙයි

  • @Darshanak9
    @Darshanak9 2 года назад +1

    නියමයි.තෙරුවන් සරණයි

  • @aimagician12
    @aimagician12 2 года назад +12

    තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනා නම් කොල්ලො ටික දමිත් අයියාව උස්සනවා ❤️

    • @shashikavideoteam1906
      @shashikavideoteam1906  2 года назад

      එකනම් ඇත්ත

    • @jeewanthamax1348
      @jeewanthamax1348 2 года назад

      උස්සල හරි කමක් නෑ ආය අයියට නවත්තන්නෙ නැතුව කරගෙන යන්න එයාට ආසාව ඇති කරවන්න ඕන තියෙන ප්‍රශ්න අමතක වෙන්න🤗

  • @sameerasameera6927
    @sameerasameera6927 2 года назад +1

    Godaak sathutui adanam.heenayak hebe una.ayeth awa ape hadawathe palamu thena.budu saranai ayye

  • @apiapemai2779
    @apiapemai2779 2 года назад +22

    නිහතමානී , හදවතේ ගායකයා

  • @woodwork6155
    @woodwork6155 2 года назад +1

    Dhamiyaaaaa ela niyamai.
    Budusarani....

  • @සික්කාමල්ලි
    @සික්කාමල්ලි 2 года назад +5

    එලම ඡය වේවා හදවතේ ගායකයා බුදු සරනයි!😍😍

  • @Pudasara2
    @Pudasara2 2 года назад +2

    ඔබේ සින්දුව නිසා අපේ හිතට දැනෙන මේ සැනසිලිදායක හැගීම් ඔබට ආශිර්වාදයක් වේවා

  • @dinu902
    @dinu902 2 года назад +4

    chamara weerasinghe + Damith Asanka 🥰 තනිකරම පිස්සුවක් my fv 😍

  • @sangeethsubasiri6740
    @sangeethsubasiri6740 2 года назад +1

    Adarei damith aiye oyage githa mamath gayana karanawa harima sathutui oya me vidihata gayana karanakota thawa thawath aluth githa api atharata genna oyata labewa theruwan saranai aiye ජයවේවා

  • @tessvidura2756
    @tessvidura2756 2 года назад +10

    ආව ගමන් ඇඩෙන්න දීලා... බුදු සරණයි...

  • @niroshanilminijayathilaka7161
    @niroshanilminijayathilaka7161 2 года назад +1

    ,හැමදාමත් ආදරෙයි අයියේ...බුදුසරණයි ඔයාට

  • @pasindudineth1158
    @pasindudineth1158 2 года назад +8

    අපේ සංගීතයේ හදවත😍

  • @vihangasharindi7293
    @vihangasharindi7293 2 года назад +1

    God bless bro පට්ට welcome ......

  • @buddhikakrishan625
    @buddhikakrishan625 2 года назад +5

    සිතට දැනුනු ඔබේ ආදරේ..
    දමිත් හැමදාම කියපං...
    ජය වේවා.....

  • @nayanajithsamaranayake1892
    @nayanajithsamaranayake1892 2 года назад +1

    Supiri ..jayawewa damith aiye 👏👏👏

  • @Asen_23
    @Asen_23 2 года назад +3

    එ අස්සෙන් bass ගහන අයියා අමුතු ගැම්මක් දේනවා❤️😵

  • @chathurangamahesh7935
    @chathurangamahesh7935 2 года назад +1

    සුපිරි.. ආදරෙයි.. හැමදාම...

  • @namalsuranga1985
    @namalsuranga1985 2 года назад +6

    පට්ට සතුටුයි.අපේ හදවතේ ගායකයා.තෙරුවන් සරණයි.

  • @sunethradasanayaka2155
    @sunethradasanayaka2155 2 года назад +1

    😍😍😍😍😍😍Hadawatha ta danenne puduma sathuta. Ohoma stage eke innawa dakiddi. Magema sahodarayekta apahu jewithe labuna wage.thunuruwange pihitai. Hamadama sathtutin inna damith oya

  • @nadeeudenika5838
    @nadeeudenika5838 2 года назад +3

    මේ කාලය පුරාවටම ඔබ සෙවුවා ඔබට දිගු ස්ථාවර ගමනක් තිබේ.ශක්තිමත් ව ඉන්න.❤️❤️❤️

  • @sadundilshan7048
    @sadundilshan7048 2 года назад +2

    දමිත් අයියෙ ඔයා වගේ ගයකයෙක් මේ ලංකාවේ අයේ ඉපදෙන්නේ නෑ කවම දාවත්... 👏

  • @JiFFaSKWiKz
    @JiFFaSKWiKz 2 года назад +3

    ආසම ගායකයා ❤️❤️😍🎶🎶🎶 තමා ඉතින් හැමදාම ආසවෙන් සිංදු අහනවා දමිත් අයියගේ