Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දිනිති මොන තරම් පින් කරන්නැතිද මේ වගේ ආදරයක් ලබන්න ❤
මටත් තියෙනවා ඒවගේ ලස්සන අතිතයක්.අපේ ගෙදර අදටත් පැරණි දේවල් ගොඩක් තියෙනවා මගේ husband එකතු කරලා .මගේ පුතාගේ යාලුවො පවා ගොඩක් දේවල් දැක්කේ අපේ ගෙදරින් .මල්ලි කිව්ව වගේ කොළඹ විතරක්නෙවෙයි ගාල්ලේ ඉන්නවා ඕවා දැකපු නැති ලමයි .පුරාණයේ අපේ ආච්චලා සියලා කරපු දේවල් මතක් කල එක ඉතාම අගය කරනවා .ඔයා කොළඹ ඉපදිලා ගමේකම,අපේකම තියාගත්ත එකට ගොඩක් ගරු කරනවා මල්ලි .ඔයා පොලවේ පය ගහල ඉන්න නියම මනුෂ්‍යයෙක්.අපේ දිනි නංගිට කවදාවත් වරදින්නේ නෑ .ඇත්තටම සතුටුයි මල්ලි ඔයාවගේඅය බිහිවෙන්නේ කලාතුරකින් ආදරෙයි දෙන්නටම බුදු සරණයි ❤❤
ඔයාලව දැක්කම හරිම සතුටක් සැනසීමක් දැනෙනවා හිත්වලට. .දෙන්නා හරිම අවොබෝදයෙන් ආදරණීය ජීවිතයක් ගෙවන නිසා.දුවේ පුතේ හැමදාම ඔය වගේම ජීවිතය ගෙවන්නට වාසනාව ලැබේවා. ජේසුපිහිටයි.
සංගීත් ,දිනී ගොඩාක් සතුටුයි ගෙදර කෑම උයා ගෙන කන එකට. අද කාලේ තරැණ පරපුර බොහෝ දුරට පුරැදු වෙලා ඉන්නේ පිටින් කන්න.ඔයාලා දෙන්නා එයාලාට හොද ආදර්ශයක් .පුතේ මතක ඇතුව රයිස් කුකර් එකේ pot එක ලිපට දාන කොට pot එක වටෙි තියෙන වතුර පිහදලා දාන්න.නැත්නමි සමහර විට කුකර් එක පිචිචිලා යන්න පුලුවන්. පරිස්සමෙන් .දෙන්නාටම ගොඩාක් ආදරෙයි.❤️❤️❤️🤗
මම හැම දාම ඔයාලගෙ වැඩ බලනවා.ඔයාල සහයෝගයෙන් වැඩ කරන හොඳ දරුවො දෙන්නෙක්. හැදූ දෙමාපියන් ට පින් සිදුවෙනවා.. හැම දාම සතුටින් ඉන්න දුවේ පුතේ .බුදුසරණ යි !!!
ඔයාලා මෙහෙම එක දිගට vlogs දානකෝට අපිට දැනෙන සතුට දැකලා නෑ...... ooooo how sad......මේ වගේම හැමදාම දාල බලන්නකෝ ආස හිතෙයි ඔයාලට අපෙ සතුට දැකලා.ආදරෙයී
❤❤❤❤❤😂😂😂😂
Asa,hithuna,attatama
හරිම ආදරණීය ආදර්ශමත් යුවලක්. ආදරෙයි දෙන්නටම ආදරණීය . . . නෑ හතර දෙනාටම. ❤❤❤❤
මම වීඩියෝ බලනවා පුතා. බත්වලට ලණු දාන්න එපා.කංකුං එකත් එක්ක ඔයකෑම හදනවා. පුතා අම්ම. හදන ක්‍රමේට හදන කෑම අපි හැදුවමත් හරිම රසයි. දෙන්නටම බුදුසරණයි. සතුටින් ආදරෙන් ඉන්න හැමදාම.❤❤❤️♥️
බත් වලට ලුණු දාන්න එපා. Heart attack වලට ප්‍රධාන හේතුවක් ඒක. ලුණු දාලා කන කෙනෙක්ට එකපාර හුරු වෙන්න අමාරුයි බත් වලට ලුණු නැති වෙද්දි . අමාරුවෙන් හරි ඒක හුරු වෙන්න ඒවුනාට. ටික කාලයක් යද්දි ඒක ගානක් නැතිව යනවා😊❤
ඔය විදියටම මමත් ඊයේ හදලා කෑවා...ඒක මරු ..පට්ට රසයි..නිතර කමෙන්ට්ස් නොකරට ඔයාලගේ වීඩියෝ බලනවා දැම්ම සැනින්..🥰ආදරෙයි දෙන්නටම..😘😘
Harima සහයෝගයක් තියෙනවා දෙන්නට දෙන්නා.ඔහොම තමයි ඉන්න ඕනේ 😊😊
ආදරය උතුරන ලස්සන ජීවිත.....ආදරෙයි ඔය දෙන්නට ගොඩක් ❤❤❤❤❤
ලෝකේ කොහේ හිටියත් පුතාලා දෙන්නා ට සතුටින් ඉන්න ලැබේවා!!
ඔයාලා දෙන්නා දෙන්නට දෙන්නා සහයෝගයෙන් ඉන්න විදිහ දකිද්දි මාරම සතුටුයි .බුදුසරණයි දෙන්නටම ❤❤❤❤
අයියේ රයිස් කුකර් එක තියද්දි අඩියේ තියෙන වතුර ටික පිහල තියන්න. ඉක්මනට රයිස් කුකර් එක පිච්චිලා යනවා වතුර පිටින් කරන්ට් එකට ගැහුවම
අයියේ බත් උයද්දී ලුනු දාන්න හොඳ නෑ කියලා තියෙනවා ප්‍රෙශර් එක හැදෙනවා කියලා 😊
අනේ ශෝක්......අක්කට මාස දෙකක් නිවාඩු කියන්නේ.....දවස ගානේ vlogs බලන්න බලන් ඉන්නවා ❤
❤️💚❤️💚❤️💚❤️💚සංගීත් අයියා කොහොමද උයන්න පුරුදු උනේ..මමනම් හරිම කැමති උයන්න පුලුවන් පිරිමි අයට...ඒක පවුලක සහයෝගයට ගොඩක් වැදගත්💚❤️💚❤️💚
Paranoid Volga balanna sangeegth adage ammeeka kama hadanahate teyanava 😂😂😅😅
හැම දාම ආදරෙයි දීනී සංගීත් දෙන්නටම දළදා සමිඳු පිහිටයි ❤❤
දිනිති අක්කේ.සන්ගීත් අයියා ඔයාව අපිට හදුන්වලා දීලා ඔයාලා දෙන්නා එකට කරපු ෆ්ස්ට් vlogs එක දෙන්නකෝ ආයේ බලන්න
අපේ ගෙදර අදටත් තියෙනවා ලොකු ගල් වංගෙඩියක් සහ පොඩි එකක් . කුරහන් ගලක්. ඉස්සර මමත් වංගෙඩියේ කොටලා තියෙනවා . දෙමෝලෙනුත් කොටලා තියෙනවා . මට කුල්ලෙන් පොලන්නත් පුළුවන් ... අපිට කුඹුරු තියෙන නිසා අපේ පවුල් වල දරුවෝ ඒ වැඩ දකිනවා..ඒවා කරනවා...කුඹුරේ හාල් ගෙනාවම තම්බ්ලා කොටලා කුල්ලෙන් පොලලා චුටි හාල් ටිකක් වෙන් කර ගන්නවා ...ඒක තමයි හුණුසහල් කියන්නේ ..ඉස්සර නම් හැමදාම උදේට අපි කන්නේ හුණුසහල් බතුයි පොල් සම්බෝලයි, කිරි හොදි...රතු ලූණු ගෙඩියකුත් සුද්ද කරලා ගත්තා නම් ඉතිං ...අම්මෝ කටට කෙලත් උනනවා😅
මෙනු එක දැකලා බඩගිනි 😂😅
ශා... ඉස්සර අපෙ තාත්තලත් ඔහොමලු කෑවෙ❤... බොහොම ස්තුතියි කිව්වට..තාමත් මේ විදිහට ද කන්නෙ? පුලුවන් නම් වීඩියෝ දාන්නකො ඔයා අපිටත් ඕවා දකින්න❤
ඔයා තුලින් මට මාව පෙනෙනවා. මිහිරිම මතක නේද නැවත නැවත රසවිදිය හැකි.
Akki Desiccated coconut ganna shredded eka wenuwata
චිකන් එකයි ස්පෙගටි එකයි හොද රෙසපීස්. අනිවාර්යයෙන් මම හදනවා
සතුටින් ඉන්න අක්කා අයියා හැමදාම ආදරෙයි ඔය දෙන්නට අපි ඉන්නවා ❤❤❤❤❤❤❤ මන් ගොඩක් ආසයි ඔය දෙන්නට බුදු සරණයි 🙏 ජේසු පිහිටයි
Ow......❤❤❤❤❤❤❤❤❤
හරිම ආදරණීය ස්වාමි පුරුෂයෙක්.. අක්කිනම් හරිම වාසනාවන්තයි... මෙහෙම ආදරයක් ලබන්න...❤
ඔයා අය්යා හරිම ලස්සනයි දැන් ඉස්සර ට වඩා.... ඇත්තටම.... හිත සතුටින් නම් එම තමයි... සතුටින් ඉන්න.... 💛
අනෙ පැටියො ඔයාලා දෙනාටම යහපතක්ම වෙවා තෙරුවන් සරනයි
මමත් හරිම ආස කෑමක් කංකුං. ඇයි අයියෙ තව අසමෝදගම් කොල සම්බෝලෙ, අනුග කොල සම්බෝලෙ ම්ම්ම්ම්ම් මතක් වෙද්දිත් කටට කෙල උනනවා.
ගොඩක් කාලෙකින් බලන්න හම්බුනේ වීඩියො එකක් අනේ. ❤❤❤❤❤
අක්කිගේ University vlog තව ඕනි අයියේ....ආසයි uni එක දකින්න. අයියගේ ජොබ් එකෙත් vlog එකක් ගේමුකෝ... පරිස්සමෙන් සතුට්න් ඉන්න අයියේ. ❤ ❤️
ආදරෙයි හැමදාම ඔයාලා දෙන්නට..පරිස්සමින් ඉන්න පුතාලා..❤❤
අක්කි ඔයා මොනවද ඉගෙන ගන්නෙ
සතුටින් ඉන්න අයියයි අක්කයි දෙන්නා එක්කආදරෙයි දෙන්නටමහැමදාම සතුටින් ඉන්න
අනෙ අක්කෙ අයියා වැඩ කරනකොට එහින් වීඩියෝ කරන්න අක්කි වැඩ කරනකොට යුනි යනකොට වීඩියෝ කරන්න vlog එකක් විදිහට ගේන්න
ආදරෙ යි ඔයාලා දෙන්න ට.තෙරුවන් සරණ යි .හරිම නිහතමනි දෙන්නෙක් ඔයා ල දෙන්න .බුදු සරනයි .හැම දෙයක්ම සාර්ථක වෙවා
අනේ මමත් ආසම කෑමක් කන්කුන් 🤒🤒🤒අදනම් ගොඩක් රස පාටයි මේනු එක 🤒🤒👌🏻👌🏻බුදුසරණයි ඔයාලට ❤️❤️🌷
අක්කි ට නිවාඩු කියන්නේ ඉතින් ලස්සන ව්ලොග් ටිකක් බලාගන්න පුළුවන් නේද .ඔයාල දෙන්න දකිද්දි ඔහොම ආස හිතෙනවා .අස් වහක් න්ම් වදින්න එපා ඔයාල දෙන්න්ට .ආදරෙයි හමදාමත් ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔායාල දෙන්න වගේ හැම කපල් එකක්්ම ආදරෙන් ඉන්නව නමි මෙි ලෝකෙ කොතරමි සුන්දරද. හරිම සතුටුයි.
පුතා කරන්ට් දාලා යනවාට වඩා හොඳයි ඒක ඉවර කරලම ගියා නම් බුදු සරණයි ඕගොල්ලන්ට❤❤
බත් වලට ලුණු දාන්නෙපා අයියේ ඒ පුරුද්ද ටික ටික අඩු කරගන්න 😊 හරිම ලස්සනයි❤
Malli pala sodanna lunu waturatikaka tika wealawak tiyala pirisidu karagnn❤ oyalata budu saranai
මේ යෝගා ආසනයක් .ශරීරයේ සියලු කොටස් වලට හොදයි පුතා.
Akki&Aiya ❤️❤️ Nice Adat Aiya hadapu Kema Rasa patai Akki Uni eke Wedat Dekka 😍 Parissamen inna Adarei Hemadama God Bless😘
හැමදාම ආදරයෙන් සතූට්න් ඉන්න ලැබේවා. තෙරුවන් සරණයි.!!!❤
අනේ දිනි මට pistachio ටිකක් එවන්නකෝ... බබාලට.❤❤
අයියෙ බත් එකට ලුණු නොදාන තරමට ඇඟට ගුණයි.පුලුවන් තරම් බත් එකට ලුණු අඩුවෙන් දන්න.❤
මමත් හරි ආසයි කංකුං කන්න 😁
Ane apitath ohe enna puluwan widiha kiyanna plz
as i remember Red men sitting as a circle is a meeting circle
Go to an Asian store for Rampe (pandas leaf) specially a Philippine store will carry it.
මෙච්චර ආදරයක් 🥺❤
ගොඩක් සතුටුයි ඔයාල හරිම සහයෝගයෙන් වඩ කරන දෙන්නෙක් සතුටින් ඉන්න හැමදාමත් තෙරුවන් සරනයි 😘🙏
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤❤
Where do you live because I also live in Melbourne Dandenong thanks dilrukshi
සතුටින් ඉන්න අයියා අක්කා හැමදාමත් ආදරෙයි💛😘
අක්කි හරිම වාසනාවන්තයි ❤❤❤ අයියත් එහෙම තමයි ❤❤❤
Mamath Kankun kanna gnn dak ahsa kenek.. mama denata inne abudhabi wala Eth aniwaryenma enawalu ganna giyama Kankun nam waradinne nethuwa Aran enawa..😋 Mama hemadama akkilage vlogs balanawa..aththatama paluwak denenneth ne.. Anika aluth recipes dena gannath puluwan ekata dennatama Thank you ❤ Hemadama sathutin ,adaren Inna..😍 APIth oyalata godak adarei 🩷🩷🩷🩷🩷🩷
Ane akki study volg ගේන්න
Ape Gedara wangediyak thiyenawa. Kotala thiyenawa.Kurahan galak thiyenawa. Abaranna asai malli. A atheethaya harima sundarai. ❤❤❤❤
Oyla dennata godak adarei aiye .oyalawa hambawenna asai..
Harima adaraniya dennek, mage husband wage thami, dennatama bususarani, Sangeeth Dini ❤🎉
Mage hasbund ohoma kema hadana eka gena kiuwe😊
Sangith aiyage chikan eka math haduwa rashai. Oyage resapi math hadanawa❤❤❤
සතුටින් ඉන්න හැමදාම.ජේසු පිහිටයි
Kola patata thiyenna kankun eka hadapu heti kiyla dennko
Rampe danakota bath eka idila iwara unahama danna malli. Rice cooker eka off unata passe.....❤❤❤
මැනිකා කිව්වනම් තවත් ලස්සනයි...🤣😂🤣
Basmathi hala hodala peganna thiyanna peyak vithara ita passe uyanna bath eka lassanata thiyenawa...
Ape gewal wala thamath thiyenawa ewa.. api kade hal kanne ne kawadawathma.. ape kumburen ganna ewa kanne..
Star garlic green chilli soyasos for kankun
Galapen aya ekathu wunaham sathutin inna puluwan. Adarei hamadama . ❤
මරු අනේ.සතුටින් ඉන්න❤❤
We want more uni vlogs ayya and akki
sangith kiyanne adara niya charithayak eyala dennata denna godak adarei lassana adarayak hamadamath sathutin inna adarei ❤❤❤❤
මමත් ම්ස් නොකර අයියාගෙ අක්කාගෙ ලොග් බලනවා
That’s a great combination..must try the garlic chicken… thanks Sangeeth and Dini I love the jacket and colour you chose for Sangeeth, it looks amazing on him.. have a lovely break Dini..😘🙏🌹❤️
My favourite thama ithing kankun ❤Ath Mata mehe ganna na ithing
Hi Nangi would you mind sharing ur lipstick colour. I really like it…❤
Kohenda Kankun gatte?????
Me Aiya Mona unath rahata kema hadanawa balan inda Asai
ඔයාලා දෙන්න හැමදාම සතුටින් ඉන්න පැටව් දෙන්න
Oya ගොඩක් වාසනාවන්ත කෙනෙක් ඩිනිති සන්ගිත් වගෙ කෙනෙක් ලබන්න❤❤❤❤
මටත් කෑම හදන්න කියලා දෙන්නකො 🤗🤗♥️🙏🙏🙏 අක්කී 🤗🤗
කලා ලොවෙ සුපිරිම තරු දෙකක් ආසාවෙන් බලනවා.ලංකාවෙ ඉන්න ලස්සනම වාසනාවන්තම දෙන්නා ❤ආදරෙයි.
අාදරේයි අක්කි අයියේ සතුටෙින් ඉන්න බුදුසරණයි❤❤
Adarai dannatama sathutin inna hamadama❤❤❤❤❤❤❤
Gewal walat e dewal tiyenawa et kiuwa wagema pavihchi keren na gal wangediya miris gala idagena gana hiramane mati lipa ❤❤❤❤ewa dn use wen na lassana😊
Stay happy and God bless both of you forever sending warm wishes and love from Italy ❤️❤️
අම්මා ගෙ පුතානෙ අම්මා සතුටු වෙයි ❤
Kema hadanva harima pahadelei.very good. Putha.❤❤
💖💖💖💖හැමදාම ඔයාලගේ වීඩියෝ බලනවා ....💖💖💖💖
හැමදාම සතුටින් enna bs dennatama ❤
බත් එකට ලුනු දාන්න එපා.මමත් ඉස්සර දැම්ම .මට ප්‍රෙශර් ආවට පස්සෙ කෙනෙක් මට කීව බත්වලට ලුනු දාන්න එපා කියල.කොතරම් හරිද දන්නෑ.ඒත් ලස්ස ජීවිතේ ආරක්ෂා කරගන්න ඕන නිසයි මේ ලීවෙ.තෙරුවන් සරණයි ඔයාල දෙන්නට❤❤❤
Lassanai parissamen inna satutin inna Budu saranai dennatama
Sangeth deni hamadama satutin inna ❤️ 💙 ♥️ Adarai godak ❤❤❤❤❤❤❤❤lassanaii vediyo aka ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤Dilani satharasinghe ❤❤❤
Sangeethta haryana galapenama kena Dineema thamai harima lassana kellai kollai vasanawan
Sangeet Aiy and Dinithi Akki these days I started reading Harry Potter and the Philosopher's Stone book one of the series.
Oya wagema thami kanun kanna godakma asai.dannata thami godakma asa
Jacket aka ganata tiyenawane
Aniwaryenma hamadama oya dennage videos balanawamai..❤❤❤
කංකුන් ඩෙවල් එකක්නෙද ඹය සිනි දැමීම ාම.කොල පාට ගතිය හටිනවා එතකොට හරි ලස්සනයි
දිනිති මොන තරම් පින් කරන්නැතිද මේ වගේ ආදරයක් ලබන්න ❤
මටත් තියෙනවා ඒවගේ ලස්සන අතිතයක්.අපේ ගෙදර අදටත් පැරණි දේවල් ගොඩක් තියෙනවා මගේ husband එකතු කරලා .මගේ පුතාගේ යාලුවො පවා ගොඩක් දේවල් දැක්කේ අපේ ගෙදරින් .මල්ලි කිව්ව වගේ කොළඹ විතරක්නෙවෙයි ගාල්ලේ ඉන්නවා ඕවා දැකපු නැති ලමයි .පුරාණයේ අපේ ආච්චලා සියලා කරපු දේවල් මතක් කල එක ඉතාම අගය කරනවා .ඔයා කොළඹ ඉපදිලා ගමේකම,අපේකම තියාගත්ත එකට ගොඩක් ගරු කරනවා මල්ලි .ඔයා පොලවේ පය ගහල ඉන්න නියම මනුෂ්‍යයෙක්.අපේ දිනි නංගිට කවදාවත් වරදින්නේ නෑ .ඇත්තටම සතුටුයි මල්ලි ඔයාවගේඅය බිහිවෙන්නේ කලාතුරකින් ආදරෙයි දෙන්නටම බුදු සරණයි ❤❤
ඔයාලව දැක්කම හරිම සතුටක් සැනසීමක් දැනෙනවා හිත්වලට. .දෙන්නා හරිම අවොබෝදයෙන් ආදරණීය ජීවිතයක් ගෙවන නිසා.දුවේ පුතේ හැමදාම ඔය වගේම ජීවිතය ගෙවන්නට වාසනාව ලැබේවා. ජේසුපිහිටයි.
සංගීත් ,දිනී ගොඩාක් සතුටුයි ගෙදර කෑම උයා ගෙන කන එකට. අද කාලේ තරැණ පරපුර බොහෝ දුරට පුරැදු වෙලා ඉන්නේ පිටින් කන්න.ඔයාලා දෙන්නා එයාලාට හොද ආදර්ශයක් .පුතේ මතක ඇතුව රයිස් කුකර් එකේ pot එක ලිපට දාන කොට pot එක වටෙි තියෙන වතුර පිහදලා දාන්න.නැත්නමි සමහර විට කුකර් එක පිචිචිලා යන්න පුලුවන්. පරිස්සමෙන් .දෙන්නාටම ගොඩාක් ආදරෙයි.❤️❤️❤️🤗
මම හැම දාම ඔයාලගෙ වැඩ බලනවා.ඔයාල සහයෝගයෙන් වැඩ කරන හොඳ දරුවො දෙන්නෙක්. හැදූ දෙමාපියන් ට පින් සිදුවෙනවා.. හැම දාම සතුටින් ඉන්න දුවේ පුතේ .බුදුසරණ යි !!!
ඔයාලා මෙහෙම එක දිගට vlogs දානකෝට අපිට දැනෙන සතුට දැකලා නෑ...... ooooo how sad......මේ වගේම හැමදාම දාල බලන්නකෝ ආස හිතෙයි ඔයාලට අපෙ සතුට දැකලා.ආදරෙයී
❤❤❤❤❤😂😂😂😂
Asa,hithuna,attatama
හරිම ආදරණීය ආදර්ශමත් යුවලක්. ආදරෙයි දෙන්නටම ආදරණීය . . . නෑ හතර දෙනාටම. ❤❤❤❤
මම වීඩියෝ බලනවා පුතා. බත්වලට ලණු දාන්න එපා.
කංකුං එකත් එක්ක ඔයකෑම හදනවා. පුතා අම්ම. හදන ක්‍රමේට හදන කෑම අපි හැදුවමත් හරිම රසයි. දෙන්නටම බුදුසරණයි. සතුටින් ආදරෙන් ඉන්න හැමදාම.❤❤❤️♥️
බත් වලට ලුණු දාන්න එපා. Heart attack වලට ප්‍රධාන හේතුවක් ඒක. ලුණු දාලා කන කෙනෙක්ට එකපාර හුරු වෙන්න අමාරුයි බත් වලට ලුණු නැති වෙද්දි . අමාරුවෙන් හරි ඒක හුරු වෙන්න ඒවුනාට. ටික කාලයක් යද්දි ඒක ගානක් නැතිව යනවා😊❤
ඔය විදියටම මමත් ඊයේ හදලා කෑවා...ඒක මරු ..පට්ට රසයි..
නිතර කමෙන්ට්ස් නොකරට ඔයාලගේ වීඩියෝ බලනවා දැම්ම සැනින්..🥰
ආදරෙයි දෙන්නටම..😘😘
Harima සහයෝගයක් තියෙනවා දෙන්නට දෙන්නා.ඔහොම තමයි ඉන්න ඕනේ 😊😊
ආදරය උතුරන ලස්සන ජීවිත.....
ආදරෙයි ඔය දෙන්නට ගොඩක් ❤❤❤❤❤
ලෝකේ කොහේ හිටියත් පුතාලා දෙන්නා ට සතුටින් ඉන්න ලැබේවා!!
ඔයාලා දෙන්නා දෙන්නට දෙන්නා සහයෝගයෙන් ඉන්න විදිහ දකිද්දි මාරම සතුටුයි .බුදුසරණයි දෙන්නටම ❤❤❤❤
අයියේ රයිස් කුකර් එක තියද්දි අඩියේ තියෙන වතුර ටික පිහල තියන්න. ඉක්මනට රයිස් කුකර් එක පිච්චිලා යනවා වතුර පිටින් කරන්ට් එකට ගැහුවම
අයියේ බත් උයද්දී ලුනු දාන්න හොඳ නෑ කියලා තියෙනවා ප්‍රෙශර් එක හැදෙනවා කියලා 😊
අනේ ශෝක්......අක්කට මාස දෙකක් නිවාඩු කියන්නේ.....දවස ගානේ vlogs බලන්න බලන් ඉන්නවා ❤
❤️💚❤️💚❤️💚❤️💚සංගීත් අයියා කොහොමද උයන්න පුරුදු උනේ..මමනම් හරිම කැමති උයන්න පුලුවන් පිරිමි අයට...ඒක පවුලක සහයෝගයට ගොඩක් වැදගත්💚❤️💚❤️💚
Paranoid Volga balanna sangeegth adage ammeeka kama hadanahate teyanava 😂😂😅😅
හැම දාම ආදරෙයි දීනී සංගීත් දෙන්නටම දළදා සමිඳු පිහිටයි ❤❤
දිනිති අක්කේ.සන්ගීත් අයියා ඔයාව අපිට හදුන්වලා දීලා ඔයාලා දෙන්නා එකට කරපු ෆ්ස්ට් vlogs එක දෙන්නකෝ ආයේ බලන්න
අපේ ගෙදර අදටත් තියෙනවා ලොකු ගල් වංගෙඩියක් සහ පොඩි එකක් . කුරහන් ගලක්. ඉස්සර මමත් වංගෙඩියේ කොටලා තියෙනවා . දෙමෝලෙනුත් කොටලා තියෙනවා . මට කුල්ලෙන් පොලන්නත් පුළුවන් ... අපිට කුඹුරු තියෙන නිසා අපේ පවුල් වල දරුවෝ ඒ වැඩ දකිනවා..ඒවා කරනවා...කුඹුරේ හාල් ගෙනාවම තම්බ්ලා කොටලා කුල්ලෙන් පොලලා චුටි හාල් ටිකක් වෙන් කර ගන්නවා ...ඒක තමයි හුණුසහල් කියන්නේ ..ඉස්සර නම් හැමදාම උදේට අපි කන්නේ හුණුසහල් බතුයි පොල් සම්බෝලයි, කිරි හොදි...රතු ලූණු ගෙඩියකුත් සුද්ද කරලා ගත්තා නම් ඉතිං ...අම්මෝ කටට කෙලත් උනනවා😅
මෙනු එක දැකලා බඩගිනි 😂😅
ශා... ඉස්සර අපෙ තාත්තලත් ඔහොමලු කෑවෙ❤... බොහොම ස්තුතියි කිව්වට..තාමත් මේ විදිහට ද කන්නෙ? පුලුවන් නම් වීඩියෝ දාන්නකො ඔයා අපිටත් ඕවා දකින්න❤
ඔයා තුලින් මට මාව පෙනෙනවා. මිහිරිම මතක නේද නැවත නැවත රසවිදිය හැකි.
Akki Desiccated coconut ganna shredded eka wenuwata
චිකන් එකයි ස්පෙගටි එකයි හොද රෙසපීස්. අනිවාර්යයෙන් මම හදනවා
සතුටින් ඉන්න අක්කා අයියා හැමදාම ආදරෙයි ඔය දෙන්නට අපි ඉන්නවා ❤❤❤❤❤❤❤ මන් ගොඩක් ආසයි ඔය දෙන්නට බුදු සරණයි 🙏 ජේසු පිහිටයි
Ow......
❤❤❤❤❤❤❤❤❤
හරිම ආදරණීය ස්වාමි පුරුෂයෙක්.. අක්කිනම් හරිම වාසනාවන්තයි... මෙහෙම ආදරයක් ලබන්න...❤
ඔයා අය්යා හරිම ලස්සනයි දැන් ඉස්සර ට වඩා.... ඇත්තටම.... හිත සතුටින් නම් එම තමයි... සතුටින් ඉන්න.... 💛
අනෙ පැටියො ඔයාලා දෙනාටම යහපතක්ම වෙවා තෙරුවන් සරනයි
මමත් හරිම ආස කෑමක් කංකුං. ඇයි අයියෙ තව අසමෝදගම් කොල සම්බෝලෙ, අනුග කොල සම්බෝලෙ ම්ම්ම්ම්ම් මතක් වෙද්දිත් කටට කෙල උනනවා.
ගොඩක් කාලෙකින් බලන්න හම්බුනේ වීඩියො එකක් අනේ. ❤❤❤❤❤
අක්කිගේ University vlog තව ඕනි අයියේ....ආසයි uni එක දකින්න. අයියගේ ජොබ් එකෙත් vlog එකක් ගේමුකෝ... පරිස්සමෙන් සතුට්න් ඉන්න අයියේ. ❤ ❤️
ආදරෙයි හැමදාම ඔයාලා දෙන්නට..පරිස්සමින් ඉන්න පුතාලා..❤❤
අක්කි ඔයා මොනවද ඉගෙන ගන්නෙ
සතුටින් ඉන්න අයියයි අක්කයි දෙන්නා එක්ක
ආදරෙයි දෙන්නටම
හැමදාම සතුටින් ඉන්න
අනෙ අක්කෙ අයියා වැඩ කරනකොට එහින් වීඩියෝ කරන්න අක්කි වැඩ කරනකොට යුනි යනකොට වීඩියෝ කරන්න vlog එකක් විදිහට ගේන්න
ආදරෙ යි ඔයාලා දෙන්න ට.තෙරුවන් සරණ යි .හරිම නිහතමනි දෙන්නෙක් ඔයා ල දෙන්න .බුදු සරනයි .හැම දෙයක්ම සාර්ථක වෙවා
අනේ මමත් ආසම කෑමක් කන්කුන් 🤒🤒🤒අදනම් ගොඩක් රස පාටයි මේනු එක 🤒🤒👌🏻👌🏻බුදුසරණයි ඔයාලට ❤️❤️🌷
අක්කි ට නිවාඩු කියන්නේ ඉතින් ලස්සන ව්ලොග් ටිකක් බලාගන්න පුළුවන් නේද .ඔයාල දෙන්න දකිද්දි ඔහොම ආස හිතෙනවා .අස් වහක් න්ම් වදින්න එපා ඔයාල දෙන්න්ට .ආදරෙයි හමදාමත් ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔායාල දෙන්න වගේ හැම කපල් එකක්්ම ආදරෙන් ඉන්නව නමි මෙි ලෝකෙ කොතරමි සුන්දරද. හරිම සතුටුයි.
පුතා කරන්ට් දාලා යනවාට වඩා හොඳයි ඒක ඉවර කරලම ගියා නම් බුදු සරණයි ඕගොල්ලන්ට❤❤
බත් වලට ලුණු දාන්නෙපා අයියේ ඒ පුරුද්ද ටික ටික අඩු කරගන්න 😊 හරිම ලස්සනයි❤
Malli pala sodanna lunu waturatikaka tika wealawak tiyala pirisidu karagnn❤ oyalata budu saranai
මේ යෝගා ආසනයක් .ශරීරයේ සියලු කොටස් වලට හොදයි පුතා.
Akki&Aiya ❤️❤️ Nice Adat Aiya hadapu Kema Rasa patai Akki Uni eke Wedat Dekka 😍 Parissamen inna Adarei Hemadama God Bless😘
හැමදාම ආදරයෙන් සතූට්න් ඉන්න ලැබේවා. තෙරුවන් සරණයි.!!!❤
අනේ දිනි මට pistachio ටිකක් එවන්නකෝ... බබාලට.❤❤
අයියෙ බත් එකට ලුණු නොදාන තරමට ඇඟට ගුණයි.පුලුවන් තරම් බත් එකට ලුණු අඩුවෙන් දන්න.❤
මමත් හරි ආසයි කංකුං කන්න 😁
Ane apitath ohe enna puluwan widiha kiyanna plz
as i remember Red men sitting as a circle is a meeting circle
Go to an Asian store for Rampe (pandas leaf) specially a Philippine store will carry it.
මෙච්චර ආදරයක් 🥺❤
ගොඩක් සතුටුයි ඔයාල හරිම සහයෝගයෙන් වඩ කරන දෙන්නෙක් සතුටින් ඉන්න හැමදාමත් තෙරුවන් සරනයි 😘🙏
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤❤
Where do you live because I also live in Melbourne Dandenong thanks dilrukshi
සතුටින් ඉන්න අයියා අක්කා හැමදාමත් ආදරෙයි💛😘
අක්කි හරිම වාසනාවන්තයි ❤❤❤ අයියත් එහෙම තමයි ❤❤❤
Mamath Kankun kanna gnn dak ahsa kenek.. mama denata inne abudhabi wala Eth aniwaryenma enawalu ganna giyama Kankun nam waradinne nethuwa Aran enawa..😋 Mama hemadama akkilage vlogs balanawa..aththatama paluwak denenneth ne.. Anika aluth recipes dena gannath puluwan ekata dennatama Thank you ❤ Hemadama sathutin ,adaren Inna..😍 APIth oyalata godak adarei 🩷🩷🩷🩷🩷🩷
Ane akki study volg ගේන්න
Ape Gedara wangediyak thiyenawa. Kotala thiyenawa.
Kurahan galak thiyenawa.
Abaranna asai malli.
A atheethaya harima sundarai. ❤❤❤❤