Punchi kale udema ahuna geetha. Ape lama kaalaya mathak wenawa. E kale me wage geetha api ahuwe harima asawen. Ayeth ahanna labeema sathutak. Thank you.
Oh how marvelous song this is! I greatly love this song which i used to hear since my childhood on the radio early morning but very sadly & unfortunately we don’t hear mainly not in fm channels now a days. Certainly this song was absorbed & penetrated in our souls, flesh, blood, nerves, bones….etc. when hearing this song after a long time certainly what a feeling is created in our minds about our country, not only its proud history but also bringing back to sweet past memories of childhood.....etc. I am soooo much delighted when listening this especially with original cinema clip is simply an amazing experience. Even though I get older day by day even if I am in any age, when listening this song still I feel for a moment that I am in my childhood & living in that society, this song is so special. On the other hand what a great Sri Lankan cinema which can be proud of we had in 60s 70s 80s ! Thank you sooooo much for sharing this with us…
Presently we rarely hear mind awakening song like this, and Artistic taste derived from music has been weakened due to keeping away from literature. AS a result Human sensitivity lost creating an atmosphere of jealousy, ill will. and hatred!
ඉස්සර ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ උදේ 6:00 ප්‍රවෘති විකාශයට කලින් පැයක විතර කාලයක් ප්‍රචාරය උනේ දෙස-බස-ආගම ගැන සුභාවිත දේශාභිමානි ගීත. උදේ නැගිටලා අපි ඉස්කෝලේ හා වැඩට යන්න කලින් අපි ප්‍රබෝධමත් උනේ අම්මගේ තේ එකෙන් හා ගුවන් විදුලියෙන්. ඒ තිබිච්ච හැගීම පටු දේශපාලන හා වෙළද තරගකාරීත්වය නිසා බලධාරීන් විසින් අපට නැති කළා. නන්දා මාලනියගේ මෙන්ම බොහෝ ප්‍රවීණයින්ගේ මුල්කාලේ ගීත ගුවන් විදුලියෙන් උදේ පාන්දර සහ රාත්රියේදී ගුවනට මුසු කරන්න. ඒවායේ ඇති ජීව ගුණය නව සංගීත රටාවන්ට නැවත සැකසූ පැරණි ගීතවලත් නැහැ. කරුණා කරලා කව්රු හරි ඉස්කෝලේ යන දරු පැටවුන්ගෙන් පටන් අරන් තරුණයින් දක්වා දේශාභිමානි හැගීමක් ගොඩ නගන්න උත්සුක වීම අගය කරනවා. මේ රට තියෙන්නේ අරාජික පසුබිමකයි.
oba memema keyanakota mama athethaya ta geya ada ko ae wage sundara mathaka wekara sendu
mehema
අනිවාර්යයෙන් ම මමත් එකගයි මෙි සින්දු නැවත ඇසිමටසලස් වන්නට එතකොට අපේරටෙි උරැමය ලෝකය ටගෙනියන අපේ ලමාපරපුර උනන්දුවක් වත්ඇතිවෙයි
අනිවාර්යෙන්ම. දේශාභිමානය දරුවන් තුළ ඇති නොකර ජාතිය නඟා සිටුවන්න කොහෙත්ම බෑ.
ඒ සුන්දර අතීතය අදවගේ මතකයි ,හරිම ලස්සන දේශාභිමානී ගීත අසමින් තමයි පාසල් යන්න සූදානම් වුනේ. පුදුම ලස්සන කටහඩින් මිහිරි සංගීතයෙන් අර්තවත් පදමාලාවෙන් ඔප්නැංවුනු ගීත අද ලමයි අසා නැහැ .අද ගුවන් විදුලියෙන් එසේ පිලිවෙලකට ,නියමිත වෙලාවකට ගීත ප්‍රචාරය වන්නෙ නැහැ. හරිම දුකයි
මෙවැනි දේශාභිමානී ගීතයක ට ජාතියක්, දේශයක් අවදි කල හැකි හැඟීම් ජන හදවත් තුල ජනිත කල හැකියි !
ජරාජීර්ණ දේශපාලන සංස්කෘති තුල, මෙතුවක් කල් සියළු දේ දේශපාලනීකරණය වීම තුලින් සියල්ල වාණිජකරණය ට යට වීම මගින්, පෙර දින ගුවන්ව්විදුලියේ නිතර දෙවේලේ අසන්නට ලැබුනු මෙවැනි අමිල ගීතයටද කණ කොකා හැඬුවා.
අපේ අනාගත පරපුර වෙනුවෙන් සමෘධිමත් දේශයක් ගොඩනැගීම ට ජාතිහිතෛශී දේශමාමක පක්ෂයක් වටා එකා මෙන් පෙල ගැහෙමු !
මාලිමාව ට ජයවේවා ! මාලිමාව යටතේ
අපේ මව්බිම ට ජයවේවා !!
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Jayawewa
උදේ නැගිටලා අපි ඉස්කෝලේ හා වැඩට යන්න කලින් අපි ප්‍රබෝධමත් උනේ අම්මගේ තේ එකෙන් හා දෙස-බස-ආගම ගැන සුභාවිත දේශාභිමානි ගුවන් විදුලි ගීත වලින්...............
මේ ගීත දැන් ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් ඇහෙන්නෙ නැහැ😢
මේ ගීත එදාට වඩා අදටයි වටින්නෙ.......... නිතර අසන්න ලැබෙනවා නම් හොඳයි ගොඩක් වටිනවා අපෙ ් දරුවන්ට
ගිතය ඉතාමත් මිහිරිය දේශාභිමාණී හැඟීම් කුල්මත් කරන ගීතයක්, එපමනද ඇයි මේ රූප සත්කාරය අනුලා කරුණාතිලක රංගන ශිල්පිනිය කොතරම් අව්‍යාජ, සරල අහිංසක ලස්සනක්ද, මේ සිංහල තරුණ කාන්තාවකගෙ අපේ හිතේ ඇඳෙන ප්‍රතිරූපයයි, ඒ කාලෙ සිංහල චිත්‍රපටයේ තිබූ රූප භාෂාවේ ග්‍රණාත්මක බව මේයින් හොඳට දැකගත හැකියි. වීඩියෝව දැමීම ගැන ඉතාමත් ස්තූතියි ලොකු පිනක් ඇත්තටම
Dan wage nemei essara me niliyo hareema lassanai
@@sssddd4854 s
S
Great song..and great idea..pretty lady
Punchi kale udema ahuna geetha.
Ape lama kaalaya mathak wenawa.
E kale me wage geetha api ahuwe harima asawen.
Ayeth ahanna labeema sathutak.
Thank you.
අනුලා රණවීර කරුණාතිලක මහත්මිය රගපෑ නන්දා මාලිනී මහත්මිය ගායනා කළ ඒ ගීතය එදාට වඩා අදටයි වටින්නෙ නිතර අසන්න ලැබෙනවා නම් හොඳයි ගොඩක් වටිනවා අපෙ ් දරුවන්ට
Wwwxwwwxwwxwwwwxwwwwwxxw,wwwwwwxwwwwwwwwwxwwwwwwwwwwwwwwwxxx,
W
Sundari geethayata sambandha una semata.💐💐💐💐💐
මගෙ මව්බිමට ආදරෙයි මගෙ රටට යහපතක් වේවා 🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🏻🙏🏻🙏🏻🙏🏻
Oh how marvelous song this is! I greatly love this song which i used to hear since my childhood on the radio early morning but very sadly & unfortunately we don’t hear mainly not in fm channels now a days. Certainly this song was absorbed & penetrated in our souls, flesh, blood, nerves, bones….etc. when hearing this song after a long time certainly what a feeling is created in our minds about our country, not only its proud history but also bringing back to sweet past memories of childhood.....etc. I am soooo much delighted when listening this especially with original cinema clip is simply an amazing experience. Even though I get older day by day even if I am in any age, when listening this song still I feel for a moment that I am in my childhood & living in that society, this song is so special.
On the other hand what a great Sri Lankan cinema which can be proud of we had in 60s 70s 80s !
Thank you sooooo much for sharing this with us…
අහන්න් අාසම ගිතයක්..බුදු සරනයි....
adapamanak nowe. apata hetak thiyenava arunalukan hinahee nava dinak labanava. 👏👏👏...
චිත්තරපටිය - ඉහත ආත්මය
තිරගත වූ දිනය - 1972 සැප්තැම්බර් 08
ඉදිරිපත් කිරීම - ශ්‍රීධර චිත්‍රපට සමාගම
නිෂ්පාදනය - ජී. වී. ජේ. වික්‍රමසිංහ,
එච්. කේ. ධර්මදාස, ඩබ්ලිව්. එම්. සුමතිපාල
සහය අධ්‍යක්ෂණය - කුමාරදාස වාගිස්ඨ, ආරියදාස විතානගේ
කතාව, දෙබස්, තිර රචනය හා අධ්‍යක්ෂණය - කේ ඒ ඩබ්ලිව් පෙරේරා
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස
ගීත ප්‍රබන්ධය - කරුණාරත්න අබේසේකර
ගීත ගායනය - නන්දා මාලිනී,
What is the film, Ravindra?
චිත්තරපටිය - ඉහත ආත්මය
Thanks for your comment
Thank you very much...
thank you ayya oya ta honda memory eka k thyanawa
Tamil song man kutya sina man kutya
Great song 🙏
උදාර ගීතයක්
🙏🙏🙏🙏🙏🙏
Song giving us an underlying message that active, Creative Nation is the key factor for Development of a Country!
මෙි ගැයුමට පද රචනයට සංගිතයට තනුවට මාගේ නමස්කාරය
Mageth namaskaraya
🙏🙏🙏
සොඳුරු මතකය 🌹🌹🌹🌹❤
සොඳුරු මතකයන් සදා අමරණීය යි මේ ගීත විශාරද නන්දා මාලනීයට බුදු සරණයි දිර්ඝායු වේවා ඉක්මනින් සුවය ලැබේවා❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌷🌹🌹🌹🌷🌷
Wonderfull ❤❤❤❤
Thanks for sharing this beautiful classic..!
අතීතය සුන්දරයි ලස්සනයි දුකයි .
ඒත් හැමදේම ..අනියතයි..නැසි වැනසි යයි.🙏🙏
සරළ සිංහල ගුරුවරියකගේ සරළ සුමට වදන් පෙළක්
aththamae saralae ahan enna asae dabal meneng nehe
මොන තරම් අරුත්බර ගීතයක් ද
අපේ දේශයේ අභිමානය ..
දරුවන්ට එදා හොදින් කියා දුන්නා ..
අද කාලේ දරුවෝ නෑ දේශය මව දන්නෙත් නෑ..විකුර්ති ළමයි දැන් ඉන්නේ ..
ඒ අතින් අපි වාසනාවන්තයි ..ඒ අතීතයේ සුන්දර වින්ද නිසා. ගුවන් විදුලියේ ඉස්සර නිතරම ගියා ..දැන් දාන්නෙම නැත්තේ වාරණය නිසා..
සිංහලයන්ට සිංහල රට ගැන කියන්නත් ඇතැම් දෙශ්පාලුවන් තහනම් කලා..මේවා නැවත කිසිම විකුර්තියක් නොකර ළමයිට ඉගැන්විය යුතුයි ..
Děda Basa Řasa Ape Athin eliya watenawa...// Sthuthie!
Oba Samata Subhama Subha Nawawasarak Wewa!!!
Great song💖
අතීතය මතක් වෙනවිට දුකක් දැනෙනව අනියත බව දකිනවිට
මෙම .ඔර්ජිනල් .ගිතය .මම.හොයාගන්න .හරියට .මහන්සිවුනා.ස්තුතිවන්ත .වෙනවා .යූටියුබ් .එකට.මෙම ගිතය .දැන් ම්මට.මෙම චිත්‍රපට යෙහි .රන්ගනයෙහි නිරත .ආනන්ද .ජයරත්න .මම
.හරිම .ආසකරපු.නලුවෙක්.ඔහු.වැඩි ය.චිත්‍රපට වල .රඟ පැ වෙ නැහැ නේද.මට.මතක.විදිහට . මීමස්සෝ.දැන් මතකද.පටාචාරා.වගේ .චිත්‍රපට .කීපයක් .ඔහුව .මෙහෙම මවත්
දකින්නට .ලැ බීම .සතුටක්..අනුලා කරුනාතිලක.නම්.විශිෂ්ටතම .රන්ගනශිල්පිනිය.ඇ ය.වැඩි ය.චිත්‍රපට වල.ගීත මය.ජවනිකාවල.පෙනීසිට නැහැ .නමුත් කරලා තිබෙන ගීත මය.ජවනිකා.ස්වල්ප ය.විශිෂ්ට ය්.ඉතින් .මෙම .ඉහත ආත්මය .චිත්‍රපට යෙහි මෙම ගිතය යත්.ඉතාමත් .විශිෂ්ට .ගීතයක්
මෙි මුල්ගායනයම නන්දාගේ කැසටි පටයකට 1977 පලකර තිබුනා
ඇත්තටම මොකාට ජාතක වෙචිචිඑවුන්ද අන්ලයික් කරන්නේ බුරැවෝ හන්දා තමයි එහෙම කරන්නේ මෙච්චර වටිනාකමක් ඇති වචන මාලාවක් තියන ගිතයක්
දෙස බස රැස අපේ අතින් ඒලිය වැටෙනවා.........
My loveliest song forever .
❤❤ Ekenma....
සුපිරි ලස්සන වටිනා ගීතයක්
බුදු සරණයි 🙏🙏🙏🇱🇰
Watina geetayak
Kanata mi pani hala ne se me geethya ma haya dna ....kthrrm apanakarda
Great
🌹🌹🌹🌹🌹🌹🌹
Greetings From Super Extremes
💚 💛 ❤ 💙 💜
Onna magen 156.කැමතිනම් අපිවත් සබ්කරයිබ් කරන්න
OH My gosh, it has been on my birth day Sept 8th and this actress is Anula Jayaweera
Anula married to Daya Ranaweera...famous photographer during 1960s ....unfortunately Daya passed away long time ago..
@@NMPerry1944 yes anula best actress
anula karunathilaka mr. Derana
Lassany
Ananda Jayaratna is one of the best actor.
Can I get my ideas across? Thanks.
බුදුසරණයි !
❤❤❤❤
Cadet walata pin siddawenna wayasa awrudu 15k unath nata me dinduwath ethuluwa me wage godak sindu jevitheta ekathu una
aniwaren band eke play krpu songs walin thmai danagaththe
Anula akkage Kar eka dan thiyenne ma langa. Panda
my favorite song
Presently we rarely hear mind awakening song like this, and Artistic taste derived from music has been weakened due to keeping away from literature. AS a result Human sensitivity lost creating an atmosphere of jealousy, ill will. and hatred!
මෙීක ඉන්න පොඩි අය අද අපිටත් වඩා ලොකු ඇති
හොඳට ගිතය රස විඳල
තියෙනවා 😆
Nicely
👍💐❤️🙏
💛💛💛
🙏🙏🙏💐💐💐
Wonderful2022
❤
Very nice
Un like කරපු පර හැත්තත් මේ ලංකාවේ ඉන්නවනේ😥
max
Bohoma Pin!
නිදාගෙන inna ළමයි නැගිට වන්නැයි den සිංදු කියන්න ඕනෑ
S