දෙවනපෑතිස් රජු යලි ඉපදිලාද? මනෝ වෛද්‍යවරයෙක් මෝහනයෙන් කල හෙළිදරව්ව

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024
  • What Is Hypnosis?
    Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
    For Copyright Matters Please Contact Us At : mhdsuranga@hotmail.com
    Visit Us - vishwakarma.tv/
    Like Us - / vishwakarma.lk
    #Vishwakarma #AzardUduman

Комментарии • 361

  • @madeenethu8590
    @madeenethu8590 2 года назад +4

    ආයුබෝවන් ඔබතුමාට ගොඩක් පින් ඔබතුමා බුද්ධ පුත්‍රයෙක් වගේ ඩොක්ටර් කෙනෙක් වගේ නෙමෙයි බුද්ධ පුත්‍රයෙක් වගේ ලස්සන ධර්ම දේශනාවක් කරා ලොව්තුරා බුදු රජාණන් වහන්සේ මහා කරුණාව පෙන්නුවේ මෛත්‍රී යයි ජේසු සමිදාණන් ප්‍රේමයේ නමින් පෙන්නුවෙත් මෛත්‍රියයි අල්ලා දෙවියන් වහන්සේ දයාව නමින් පෙන්නුවේ මෛත්‍රියයි

  • @bandaradd579
    @bandaradd579 5 лет назад +2

    ඔබතුමාගෙ විග්‍රහය අති විශිෂ්ටයි ...අහගෙන ඉන්න ආස හිතනවා ...ඔබතුමා මේ සම්බන්ධව කටයුතු කිරිම ගැන අපෙ ගෞරවය ලැබෙනවා වගේම ලොකෙ ජිවත්වන මිනිසු නොයෙකුත් ආකාරයේ අදහස් තියෙන අයයි ...කොහොම හරි අපිව දැනුවත් කලාට බොහොම ස්තුතියි .....ඉදිරියේදී මීටත් වඩා හොඳ විග්‍රහයක් වගේම මෝහනය පිලිබඳ අපිව දැනුවත් කරන්න ස්තුතියි ......................

  • @maneldammika1565
    @maneldammika1565 5 лет назад +1

    දෙවිවරු හා බ්‍රග්මයන් මනු ලොව හා අපා ගතවන්න පුලුවන් නම් මේ සිද්ධියත් ඇත්ත වෙන්න පුලුවන් .
    ඉසිදාසි තෙරණියගෙ කතාව අනුව ඔබගේ සොයා බැලිම නිවැරැදි වෙන්න පුලුවන් . ගොඩක් ස්තුතියි .
    මට පිටුවලක් උනා සිත නිවැරැදි කර ගෙන මේ කටුක දිවි ගමන නිමා කරගන්න උත්සාහ ගන්න.
    බොහෝම පිං තෙරුවන් සරණයි

  • @jayasrirawan6907
    @jayasrirawan6907 5 лет назад +32

    විශ්ව ශක්තිය අැති දහමම අගයමු..ස්භාව ධර්මයට අනුගත වෙමු.ජය ශිු..

  • @anushadisna8005
    @anushadisna8005 5 лет назад +5

    නුවනින් අවබෝද කරගන්නට වටිනා දේශනයක්.මා දකිනා ගැඹුරු බුදු දහම ගැන හොද විග්‍රහයක් .thank you sir,I waiting for your next update .🌹🌹🌹

  • @udayakumara73
    @udayakumara73 5 лет назад +66

    ධර්මාශෝක රජතුමා ලංකාවෙ ඉපදිලා රැවන්වැලිසෑය බිමේ පිරිනිවන් පෑව කුඡ්ජතිස්ස මහ රහතන් වහන්සේ නමින්.... ඔහුගේ සංසාරගත මිතුරා වන දේවානම් පියතිස්ස රජතුමාත් ඉපදුනා නැවතත් අනුරාධ පුරයේම... කුඡ්ජතිස්ස මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑ බව දැනගත් ව්‍යග්ග මහ රහතන් වහන්සේත් එදාම පිරිනිවන් පෑව.. ශ්‍රී මහ බෝධියත් රැවන්වැලිසෑයත් අතර කුඡ්ජතිස්ස සෑය තිබෙනව...ඒකට සෛල සෑය කියලත් කියනව. ව්‍යග්ග මස රහතන් වහන්සේගේ සෑයත් එතනමයි.. සංසාරගත මිතුරන් එකටම පිරිනිවන් පෑව.. පිරිනිවන් පෑ කෙනෙක් නැවත ඉපදෙන්නෙ නැහැ..
    නමෝ බුද්ධාය

    • @madushamanuranga6616
      @madushamanuranga6616 5 лет назад +2

      🙏

    • @hiroshanairawansha4752
      @hiroshanairawansha4752 5 лет назад +6

      Me chanel eka cristian karayek karanne budu dahama wanasanna ....me channel ekata comment denna epa.vidio balannath ep..

    • @sriyanilmini5163
      @sriyanilmini5163 5 лет назад

      Budu saranay

    • @adithyafernando9815
      @adithyafernando9815 5 лет назад +2

      Yes me channel eka minissu mula karanawa mun ekathu wela game ekak gahanne

    • @madu7005
      @madu7005 5 лет назад +4

      මං කියන්න ආපු දෙයම ඔබත් කියලා. ඔබට පිං මේ කරැණ සඳහන් කලාට. මේ වෛද්‍යවරුන් තවම ඉන්නෙ දැනුම අතින් අන්තිම පහළ මට්ටමක. උතුම් රහත්භාවයට පත් වෙලා පිරිනිවන් පෑ ඒ උතුම් රහතන්වහන්සේලාට කොහොමද පුනර්භවයක්. නිර්මල බෞද්ධ දර්ශනය ඔස්සේ ගමන් කරන්නා මේ මිත්‍යාවන්ගේ අතරමං නොවේවි.

  • @shamaleejayakodi409
    @shamaleejayakodi409 5 лет назад +4

    Thank you so much, this is an eye opening massage to everyone. Live your life mindfully.

  • @ranjithsuranga2496
    @ranjithsuranga2496 5 лет назад +2

    ඔබ නම් සුපිරි......මනස ගැන හොඳ පාඩමක් ඉගැන්නුවා ......ගොඩක් පින්.....

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 4 месяца назад

    දර්ශනය සහ දේශනය විශ්වසාධාරණයි,ලෝකවාසී සෑමසිතකටම ඇසේත්වා,දකිත්වා ❤බුද්ධ❤

  • @alwissanthi5233
    @alwissanthi5233 5 лет назад +4

    විශාල දැනුමක් ලබා දුන්නා ..බෙහෙවින්ම ගොඩාක් ස්තුතිය 💐💐💐

    • @Lolitha76
      @Lolitha76 5 лет назад +1

      ලොකු බොරුවක් කියලා රැවැට්ටුවාට ස්තුතියි කියන්නේ ඇයි?

    • @Lolitha76
      @Lolitha76 5 лет назад +1

      දේවානම්පියතිස්ස රජු නැවත ලංකාවේ ඒ කාලයේදීම ඉපදී මහණ දම් පුරා අර්හත්වයට පත්ව පිරිනිවන් පෑව බවයි, අපගේ ධර්ම ග්‍රන්ථ වල සඳහන් වන්නේ. මේ මනුෂ්‍යයා බොරු කියන්නේ ඉතිහාසය නොදැන.

  • @shanliyanage4298
    @shanliyanage4298 5 лет назад +6

    බොහෝම ලස්සනයි ගොඩක් පැහැදිලියි ඔබතුමා කියනදේවල්. හරියට හාමුදුරැකෙනෙක් බණක් කියනවා වගෙයි ස්තුතියි ඔබතුමාට

  • @chamihettiarachchi5377
    @chamihettiarachchi5377 5 лет назад +3

    ඔබතුමා මොන ජාතිකයෙක් වුනත් මට නම් අදාලා නැ නමුත් ඔබගෙ පැහැදිලි කිරීම ඉතාමත් අනර්ඝයි.මෙහි සම හරක් දක්වා ඇති අදහස් ගැන කණගාටුයි.මොකද සමහරු කවුරු කොහොම කිව්වත් වැරදිම විතරයි දකින්නෙ..ඒ අතර දෙතුන් දෙනෙක් හො යමක් තේරුම් ගන්න පුළුවන් අය සිටීමත් සතුටක්.🥀

  • @thamaradamayanthi4545
    @thamaradamayanthi4545 5 лет назад +9

    බොහොම ස්තූතියි වෛද්‍යතුමනි ඉතාමත් වටිනා සාකච්ඡාවක් ඒ වගේම යම්කිසි කෙනෙක් යම් දැනුමක් ලබාගත්තා නම් එක් ඒ පිනත් ඔබටත් අත්වේවා

  • @udayanandakithsiri6553
    @udayanandakithsiri6553 5 лет назад +12

    (1)ඔබ උගතකු විය හැකිය. බුද්දිමතකු නොවෙනු ඇත. තිසරනයට අවමන් නොකරන්න. සර්දාවෙන් තිසරනය සරන ගොස් දුක අවබෝධ කර තමන් විසින්ම යායුතු මග බුදුරජාණන්වහනසේ ස්‍රාවකයන් හට දේසනා කර ඇත.(2)පටිච්චසමුප්පාදය තුලින් දුක ඇතිවන හේතුවත්,දුක නැති කිරිම අන්ග 8 කින් සමන්විත මාර්ගයක් වදාලසේක . (3)මිත්‍යා මත වලට රැවටිලිකාර මුලාවන්ට හසුනොවන්න.සියලු ආගම් හා බුදුදහම නවින ක්‍රමයෙන් සෙවිමටයාම තරම් විහිලුවක් , නිගාවක් හා මුලාවකි.(4)බුදුවරැ, මුනිවරු, නබිවරු හට නිගා කිරිම කල්ප ගානක් නිරය මිස සුගතියක් නැත. සියලු දෙනාටම ධර්‍මය අවබෝධ වේවායි පතමි. තෙරුවන් සරනයි.

    • @dammideepa4493
      @dammideepa4493 5 лет назад

      ආරච්චි ආරච්චි
      : Oba thumata bohoma isthuthi may comment eka demmata!!! obathumata thiyena ithihasaya bauddha sanskruthiya pilibanda deneema comments liyala thiyana bohoma denekutaneha!!! mahalokuwata hema dema dannawa wage hithata boho aya onama BORU KARAYEK kiyana dewal eka parata ma kisi deyak gena hoyanne balanne nethiwa pili gannaawa!!!! Ape Sinhala minissu thamai may awasanawantha thathwayata wetila thiyenne!!! oba thumaga hera bohoma denekuta amathaka una Dewanapethissa raja thuma hitiye Budu dhama lankawe prathishtapanaya karapu swarnama ugaye bawa saha ekalaye sitiya rata wesiyan samanya saha raja paulwala samajikayan Mihidu maha rathathan wahansegen bana ahala arihathwayata path una kilayla!!! Rahathun wahansela ta newatha ipadeemak nethi bawa budu banata ape swaameenwahansela nitharama deshana karanawa E ithihasaya gena melo denumak nethi ape Sinhalyo, apema rjawarunta saha Budu dhamata nigrahawena lesata comments liyala thiyenne!!! E ekkama oya kiyana mano widyawaraya ennae mokatada kiyala hodinwathaganna!!! Sarwaagamika ratak hadanna mula pirimak neda maya oya kiyawanne??? mulin patan gathhe dewanmpiyathissa raja thumage punuruthpaththiyen!!! Ane karuna karala ape baudda sinhala janathawagen ithamath adarayen saha karunawen illa sitinne oya hathu pipenawage kada paathwena deshakayo kiyanne monawada kiyala sihinuwanini hithala hodin ehumkan deela E ayage yati aramuna kumakda kiyala wimasa balanna!!! nethi nam ape rata jathiya saha aagama itha ikkmaminin apema ayage modakam nisa nethiwai!!!!
      e

    • @kapilaunnakupojja1759
      @kapilaunnakupojja1759 5 лет назад

      මු ඇවිල්ලා රජ හොරෙක් මේ යකා වත්තල ඉන්නේ .ජාත්‍යන්තර පාසල් පවත්වාගෙන යනවා පෙට්ටි කඩ වගේ . මූ ඩොක්ටර් කෙනෙක් නෙමෙයි .ලංකාවේ වෛද්‍ය සභාව ලියාපදිංචිචි වෙලා නෑ .indian කඩේකින් ගත්ත සහතිකයක් තමා තියෙන්නේ. අපේ රටේ අය වැඩියි හොයල බලන්නේ නැති නිසා මේ යකා ඩොක්ටර් කෙනෙක් විදිහට රඟපානවා. .මේවා බලලා තමන්ගේ පෙර භවය ගැන දැනගන්න කතා කරන ගෑනු අයට දෙවියන්ගේ පිහිටයි .කපටි කමින් ගුරුවරුන්ට ගෙවන්න තියෙන මුදලුත් වංචා කරන මිනිහෙක් .
      මේ යකා මනෝවිද්‍යා පාඨමාලා කරනවා කියලා ගම්පහ අවට කට්ටියක් ව බඳවා ගත්තා පස්සේ ඒ අයට පාඨමාලාව අවසානයේ මිනිහම සහතික දීලා කළු ලෝගුවක් සහ තොප්පියක් දාලා උපාධියක් වගේ දෙනවා [සල්ලිත් යහමින් ගරාගෙන] .මිනිහගෙන් උපාධිය ගත්ත අයට අද ඒ රෙද්දයි තොප්පිය හැර වෙන මගුලක් නෑ .ඊට පස්සේ මිනිහගෙන් ඉගෙනගත්ත kattiya එකතු කරලා සංගමයක් හදා හදාගන්නවා'' ්‍රවීණ මෝහන වේදීන්ගේ සංගමය කියලා'' එතකොට ඒකෙ සභාපති මේ යක්ෂයා .මේ වගේ රූප රූපවාහිනී වැඩ වැඩසටහන් වල හඳුන්වා දෙනකොට කියන්නේ අර පට්ටමත් එක්ක.මේ ගැන නො නොදන්න මනුස්සයා හිතන්නේ ලංකාවෙම ඉන්න මෝහන වේදීන්ගේ ලොක්ක මේ යකා කියලා .හක්ගෙඩි විකුනපු එකා වගේ මේ යකා මිනිස්සුන්ගේ මුදල් ගසා කන නොම්බර් එකේ හොරෙක් .treatment කරන තැන කොහෙද කියලා අහන්න .😆😆😆😆මූට තමා මානසික රෝග තියෙන්නෙ .විද්‍යුත් මාධ්‍ය මුදල් ගෙව්වාම ඕනම හොරෙක්ට තමන්ගේ ගුවන් කාලයේ දෙන රටක් මේක. කියන්නෙ ඇත්තද මේ පුද්ගලයා වෘත්තිය සුදුසුකම් මොනවාද කොයි ිශ්ව විද්‍යාලයට ගිහිල්ලා තියෙන්නේ කොයි අවුරුද්දේ ෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකය ඒවා ගැන හොයල බලන්නෙ නෑ මිත්‍යාව වපුරනවා.
      මේ යකා ගේ නම්
      Mohammad Azard udumanමුස්ලිම් ජාතිකයෙක් .බෞද්ධ දර්ශනය දැන් විකුණන්්න අරගෙන . අපේ රටේ ේශමාන්‍ය ලංකාපුත්‍ර වගේ පට්ටම් දෙන විදිය දන්නව ඇති රුපියල් තිස් තිස් පන්දාහේ ඉඳලා ඉහලළට මේවා මිල වෙනවා සල්ලි තියෙන අය තමන්ගේ නම ඉස්සරහින් මේ පට්ටම් දෙක තුනක් දාගත්තාම ඒ නම කියනකොට අනිත් අය කොර වෙනවාග.හැබැයි බුද්ධිමත් ජනයා දන්නවා මෙහෙම පට්ටං කියනකොටම මු නං ලෝක හොරෙක් කියලා මේ හො.....බෞද්ධ දර්ශනයට අත් තියන්නයි යන්නේ. පොලිසියේ මේ යකාට තියෙන පැමිණිලි බොහොමයි ළමා හා කාන්තා කාර්යාංශය තියෙන පැමිණිලි බොහෝමයි මානව හිමිකම් කොමිසම්ේ තියෙන පැමිණිලි බොහෝමයි නඩු බොහෝමයි
      මෙවැනි හොරුන්ට හසු නොවීමට ජනතාවට නුවන පහල වේවා බුදු සරණයි

    • @janiduudinaj5630
      @janiduudinaj5630 4 года назад

      Ane manda.methuma ketharam watina deshanayakda karanne.nidahas manasin asanna.ithama nyanawanthayek.

    • @chandanabamunusinghe5684
      @chandanabamunusinghe5684 4 года назад

      @@kapilaunnakupojja1759 ohu ithamath buddimath wa adahas prakasha karana kenek.

    • @belfindissanayaka5770
      @belfindissanayaka5770 Год назад

      MR. Kithsiri, I thank you as i was able to read at least a MEANINGFUL & CORRECT COMMENT on this subject. People if you don't know the subject properly do not comment. When read some comments felt so sad, educate your self before commenting, MR. KITHSIRI has given a valuable explanation of BUDDHA DHAMMA. Money hungry peoples trash, what they do rob some words from THE BUDDHAS TEACHINGS and show the wold that they are great scholars. Innocent people get trapped. THE GREATEST TEACHER EVER APPEARED IN THIS WORLD NEVER SAID THAT THER IS "SPLIT REIN CARNATION". THANKS SIR AGAIN ...... Theruwan sarani oba samat.

  • @luckyabey171
    @luckyabey171 5 лет назад +4

    Mindfulness සතිය වැඩීම මේ සංසාර චක්‍රයෙන් බේරෙන බුදු මගයි.

  • @niromanamperi2752
    @niromanamperi2752 5 лет назад +3

    කරුණාකර අපට මේ ඉංග්‍රීසි වලින් දෙන්න එතකොට අපිට අනිත් අයට පෙන්නන්න පුළුවන් බුදු දහම ගැනත් හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් අනිත් රටවල ඉන්න අයටත් ඔබගේ උත්සහය ලෝකයක් වටිනවා ඔබට ජය වේවා

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 2 месяца назад

    අති විශිෂ්ට පැහැදිලි කිරීමක් doctor. ඉදිරියටත් මෙවන් වටිනා video ලබාදෙනමෙන් ඉල්ලමි.

  • @sarojinisinnetamby838
    @sarojinisinnetamby838 5 лет назад +10

    Thank you. Your sinhala knowledge is admirable. I learnt much more about Buddhism today than all my 71 years. Thank you Doctor. Bless you.

    • @kithsirijayasinghe381
      @kithsirijayasinghe381 5 лет назад

      සරෝජනී මෙච්චර කල් ලන්කවෙ නෙමෙඊද හිටියෙ.
      අනෙ පව් .

  • @yashananuradha3129
    @yashananuradha3129 5 лет назад +9

    Doctor I'm waiting for your next episode pls as soon as possible release it❤❤❤🙏🙏 . Thank you very much for you and this RUclips channel also ❤❤

  • @priyangakumari3338
    @priyangakumari3338 5 лет назад +5

    අපි නැවත නැවත ඉපිද එන්නෙ ණය ගණුදෙනු නිසා නය කියන්නෙ මුදලින් නෙවෙයි.රාග,ද්වෙශ ,මෝහ .සං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ .

  • @deepalpriyantha3984
    @deepalpriyantha3984 5 лет назад +28

    ගොඩාක් වටිනා වැඩසටහනක් දර්ශනය ගැන දර්මතාවයන් ගැන මනා පැහැදිලි කිරිමක්

  • @sameerajayasampath69
    @sameerajayasampath69 5 лет назад +2

    මම හිතන්නේ ඔබතුමා මුස්ලිම් කෙනෙක් එහෙත් හොදින් බුදු දහම හදාරපු කෙනෙක් බවයි පෙනෙන්නේ පුනුරුප්පත්තිය ගැන බුදුන් වහන්සේ කරන විග්‍රහය 100% නිවැරැදි බව මගේ හැගීමයි ඔබගේ සියලු පරීක්ෂණ සාර්ථක වේවා 👍👍👍

  • @ramanijayalath3144
    @ramanijayalath3144 2 года назад

    ආසාවෙන් ඇහුවා. ඇත්තටම වටිනව. සම්බුදු සරණයි

  • @popiyag
    @popiyag 5 лет назад +7

    70 දශකයේ සහ අසූව දශකයේ ලංකාවේ ඉතාම ජනප්‍රිය මෝහන රංග නමැති වැඩසටහනක් තිබුණා. ඒක ඉදිරිපත් කළේ නෙවිල් ද සිල්වා කියලා මහතෙක්. ඉහත වීඩියෝව නරඹපු තරුණ අය තමුන්ගේ වැඩිහිටියන් ගෙන් මේ ගැන අහල දැනගන්න පුළුවන්. එම වැඩසටහනේදී නරඹන අය අතුරෙන් විශාල ප්‍රමාණයක් මෝහනයට පත් කරලා ඒ අයව වේදිකාවට ගෙන්වා ගන්නවා. එහෙම ආව අය මෝහනය තුලින්ම විවිධාකාර දේවල් රඟදක්වනවා. ඒ අය දිව්‍ය ලෝකයේ මල් කඩනවා හඳ මතුපිට ඇවිදිනවා වගේ දේවල් කරනවා. දිව්‍ය ලෝකය කොහොම වෙතත් සඳ මතුපිට ඇවිද්දා කියලා වාර්තා වෙන්නේ දහ දෙනෙක් පමණ පිරිසක් පමණයි. ඒ පිරිසෙන් වැඩි දෙනෙක් ජීවතුන් අතරත් ඉන්න කාලෙදී, වේදිකාව මත ඊට වැඩි පිරිසක් සඳ මතුපිට ඇවිදිනව. මේ අය මෝහනයෙන් නිරූපණය කරන්නේ ඇත්තටම හඳට ගිය නිසාද නැතිනම් කොහෙන් හෝ සිතට වැටුණු දෙයක් සිත තුළ නිර්මාණය වූ නිසාද කියල හිතල බලන්න එක වැදගත්.

  • @mandawalapannawansa8991
    @mandawalapannawansa8991 5 лет назад +9

    Thanks you doctor ! Great! This is an eye-opener to all who are lost in Samsara! Mandawala Hamuduruvo

    • @Lolitha76
      @Lolitha76 5 лет назад +2

      දේවානම්පියතිස්ස රජු නැවත ලංකාවේ ඒ කාලයේදීම ඉපදී මහණ දම් පුරා අර්හත්වයට පත්ව පිරිනිවන් පෑව බවයි, අපගේ ධර්ම ග්‍රන්ථ වල සඳහන් වන්නේ. මේ මනුෂ්‍යයා බොරු කියන්නේ ඉතිහාසය නොදැන.

    • @janiduudinaj5630
      @janiduudinaj5630 4 года назад

      @@Lolitha76 mohu kiyanne ohuge mohana athdakim misak ithihasaya nowe.

  • @dhammika99
    @dhammika99 5 лет назад +17

    Wow...!!! thanks VISHWA KARMA

  • @dhammika99
    @dhammika99 5 лет назад +15

    Please give this program in English version ... it will be good for all the people of the world

    • @MeditatewithSue
      @MeditatewithSue 5 лет назад +1

      Dhammika Merengnage you should read the English book journey of life . It has written by a Dr from USA few years back . Same information!

    • @kummisadarathne
      @kummisadarathne 5 лет назад

      Dhammika Merengnage ,,,,it will be V,good 🙏🏿🙏🏿🙏🏿

    • @dhammika99
      @dhammika99 5 лет назад

      @@MeditatewithSue THANKS!!

  • @disnadisna5743
    @disnadisna5743 5 лет назад +14

    එහෙම ගමනක් නම් තියෙන තමයි ඒ උනාට දෙවන පෑතිස්ස රජතුමා දැන් මේ කාලයේ උපදින්නෙ නෑ මොකද ඒ රජවරු ගොඩාක් පින් කරපු උත්තමයෝ. අපි බෞද්ධයෝ විදිහට නැවත ඉපදීම ගැන පුදුම වෙන්න දෙයක් නෑ අනිත් කාරණාව තමයි දෙවැනි පෑතිස් රජතුමා වගේ අය මේ කාලේ දැන් උපදින්න නෑ අය දැන් දිව්‍ය තලවල.

    • @lalithkula5545
      @lalithkula5545 5 лет назад

      එවැනි උත්තමයෝ නැවතමේවගේ කරැමක්කාරලොකෙට උපදින එකක්නෑ.දිව්‍යලෝකෙ ඉපදුනා කියල කීවනම් විස්වාසය කරන්න තිබුන

    • @Lolitha76
      @Lolitha76 5 лет назад +2

      දේවානම්පියතිස්ස රජු නැවත ලංකාවේ ඒ කාලයේදීම ඉපදී මහණ දම් පුරා අර්හත්වයට පත්ව පිරිනිවන් පෑව බවයි, අපගේ ධර්ම ග්‍රන්ථ වල සඳහන් වන්නේ. මේ මනුෂ්‍යයා බොරු කියන්නේ ඉතිහාසය නොදැන. මෙයත් බොරු ඔය කියන සුද්දිත් බොරු, අපේ බහුතරයක් මිනිසුන් නොදන්නා නිසා රැවටෙනවා.

  • @ajiththilakarathna3803
    @ajiththilakarathna3803 5 лет назад

    ඉතාමත් හොද වැදගත් දැනුමක් ලබාගත්තා ඔබට බොහොම ස්තුති බුදු සරණයි ..

  • @kamaniepathirana4
    @kamaniepathirana4 2 года назад

    ඉතාමත් වටිනා දේශනාවක්

  • @Hemal_Silva
    @Hemal_Silva 5 лет назад +5

    ඉන්දියාවේ ඉපදීමට පින් මදිවි ලංකාවේ උපන්
    දේවානම් පියතිස්ස
    සහොදරයන් තුන් දෙනෙක් සිටියා මීපැණි වෙළදාම කරන.වැඩිමහල් සහොදරයන් දෙදෙනා කැළයට ගොස් මිපැණි සොයාගෙන එයි.බාල සොහොයුරා පොඩි කඩයක් දාගෙන මීපැණි අලෙවි කරයි.
    දවසක් කකුල තුවාල වුන පසේ බුදු වරයෙක්,තම තුවලය වේලා ගැනීමට මීපැණි කෑමට ගැනීම හොද නිසා, බෙහෙත් කිරීමට මීපැණි සොයමින් පාරක් දිගේ යන විට වතුර කලයක් රැගෙන එන කාන්තාවක් මුණගැසුනි.එවිට පසේ බුදුවරයා මේ කාන්තාවගෙන් ඇහුවා මීපැණි ගැනීමට තැනක්.මෙම කාන්තාව අත දික්කර පෙන්නුවා අර මීපැණි විකුණන කඩය.
    පසුව මේ පසේ බුදුවරයා කඩේ දෙසට ගියා.එත් මේ කාන්තාව යන්නෙ නැතිව බලා සිටියා මොකද වෙන්නෙ කියල.මොකද මෙ කාන්තාවගෙ කැමත්තක් තිබුනා අර කඩේ ඉන්න තරුණයා කෙරෙහි.අර තරුණයා සැදැහැ සිතින් මීපැණි පුරවනවා පාත්තරය උතුර යනකන්.මීපැණි බිමටත් වැටෙනවා.කිසිම ලෝබ කමක් නැහැ.එවිට මෙම තරුණයා ප්‍රාර්තනා කරනවා,මීපැණි කොතරම් බිමට වැටුනද . .එ තරම්.,මීපැණි සුවද කෙතරම් අහසට ගියද, එ තරම් . .මගෙ අණසක පැතිරෙන්න ඕන කියලා.එවිට එය එසේ වෙයි යයි පසේ බුදුවරය පවසමින් එතැනින් නික්මුනා.
    පසේ බුදුවරයා යනවිට අර කාන්තාව දුවගෙන ඇවිත් ඇහැවුවා, අර තරුණයා මොනවද ඉල්ලුවේ කියල.බුදුවරයා කිවුවා ඉළග ආතමයේදි දබදිව රජකම කියලා.කාන්තාව ඇහැවුවා ලැබෙයිද කියල.බුදුවරයා කිවුවා ලැබෙයි කියල.ආ එහෙනම් ටිකක් ඉන්න කියල මෙමෙ කාන්තාව තම ඇද සිටි චීත්තය හෝදලා කොල අතු ටිකක් ඇද ගෙන ඇවිත් එය මේ තුමාට පුජා කරල ඉල්ලුවා, එහෙනම් මට ඔහුගෙ අග බිසව වෙන්න ප්‍රාර්තනා කරන්න කියල.බුදුවරය කිවුව එකත් එහෙම වෙයි කියලා.
    පසුව අර පැණි කඩෙ අයියල දෙන්නා ඇවිත් මල්ලිගෙන අහනවා,මල්ලි මෙතන මීපැණි මුට්ටියක මුදල් අඩුයි,මොකද උනේ කියල.එවිට මල්ලි කියනව.,පින් අනුමෝදන් කර ගන්න අයියණ්ඩි.වටිනා පසේ බුදුවරයෙක් අවා මම මෙහෙම ප්‍රාර්තනා කල ඔයාලත් පින් අනුමෝදන් කර ගන්න කියල.එවිට එක් අයියා කෙනෙක් කියනව.,අනෙ උබෙ ඔය පසේ බුදුහාමුදුරුවො චන්ඩාලයෙක් වෙන්න ඇති,එතකොට අනිත් අයියා කියනව., මට ඔය හමුදුරුවො අහුවුනා නම් මුහුදෙන් එහාට විසි කරනවා කියල.එවිට මල්ලි කියනවා , එහෙම කියන්න එපා පව් සිද්ද වෙයි. පින් අනුමෝදන් කර ගන්න කියල.පසුව අයියලත් ,ඔන්න අපිත් දායක උන කියල පින් අනුමෝදන් කර ගත්තා.
    පස්සෙ මේ අය මියගිය පසු අර මීපැණි දන් දුන් මල්ලි අශෝක මහරජ්ජුරුවො වෙලා උපදිනව.අර කාන්තාව අසන්දි මිත්‍රා කියල අශෝක මහරජුගෙ බිසව වෙලා උපදිනව.ඇගිල්ල දික් කර පෙන්නුව නිසා සන්දියක් නොපෙනෙන තරමට මස් වලින් පිරෙනව.අර චන්ඩාලය කියල බැනපු අයියා නීග්‍රෝද වෙල උපදිනවා.පසුව අශොක රජුට ලගින්ම සිට උදවු කරනව.
    එතකොට අර මුහුදෙන් එහාට විසිකරනව කියපු අයියා,ඉංදියාවෙ ඉපදීමට පින් මදි වෙලා ලංකාවෙ උපදිනවා,
    දේවානම් පියතිස්ස කියලා.
    සද්දර්මාලංකාරයේ එන තෙබාතික කතව ඇසුරින්

    • @disnadisna5743
      @disnadisna5743 5 лет назад +2

      Hemal Silva බල්ලා පූජ්‍ය පක්ෂයට හා පසේ බුදුවරයාණන් වහන්සේලා ට ඔබතුමා එතුමා කියලා කියන්න පොල් බූරුවා කොහෙවත් මේ සිල්වා කියන්නේ මහා මෙම කොහෙද සුද්දන් ගෙන් පැවතෙන කාලකන්නි සිංහල දන්නෑ හරියට. අනිත් කාරණාව තමයි ඔය මේ ඒ ඒ කතාව විකෘති කරලා කියන්න එපා තැන හරි වැරදි. ගෑණියෙක්ගේ රෙද්ද කරල මේ පසේ බුදුන් වහන්සේට පූජා කරන මොන පොතේද බොල ඒක තියෙන්නෙ. අර එකමත් එක කාලෙක වගේ කතාවක් කිව්වා වගේ ටක් ගොන් කතාවක් කියලා තියෙනවා කතාව විකෘති කරලා තමයි කියලා තියෙන්නේ

  • @gayanimanager6305
    @gayanimanager6305 5 лет назад +43

    මේ දොස්තර මහතා උගත් හාමුදුරුවෝ නමක් අබිධර්මය පාඩමක් උගන්වනවා වගේ.. මෙතුමාගෙත් සන්සාර පුරුද්දක් වෙන්නැති.. ඔබතුමට බුදුසරණයි !

    • @sam12346
      @sam12346 5 лет назад +2

      Ane me mona jathiyanthara pasalk dala lamay vinasa karala. School ma podi ganu lamek thiyagana lamayi hadala.. palawni wife boru chadana dala ath ariya maha jara minihek. Atami jathiyanthara pasala wattala karanne

    • @chanakadodangodage4993
      @chanakadodangodage4993 5 лет назад +4

      Meka kiyanne boru....

    • @Lolitha76
      @Lolitha76 5 лет назад +4

      දේවානම්පියතිස්ස රජු නැවත ලංකාවේ ඒ කාලයේදීම ඉපදී මහණ දම් පුරා අර්හත්වයට පත්ව පිරිනිවන් පෑව බවයි, අපගේ ධර්ම ග්‍රන්ථ වල සඳහන් වන්නේ. මේ මනුෂ්‍යයා බොරු කියන්නේ ඉතිහාසය නොදැන.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 года назад

      @@Lolitha76 දේවානම්පියතිස්ස රහත් වෙලාත් නෑ . ධර්මාශෝක රජ රහත් උනේත් නෑ . දේවානම්පියතිස්ස කියන්නේ රාවණ රජු. එතුමා තමයි කතරගම දෙවි හාමුදුරුවන්. ධර්මාශෝක නම් දැනුත් ඉපදිලා. බැඳලා ඉන්නෙත් කෞරවකී බිසව. වේදිස බිසවත් ඉන්නවා. තවම අවිවාහකයි.

    • @Lolitha76
      @Lolitha76 2 года назад

      @@ThilakaRandeniChannel අනේ මේ ඔයා වගේ බොරු කාරියක් එක්ක කතා ඕන නැහැ. අපි ඔයාගේ බොරු හොඳට දන්නවා. වැඩක් බලාගෙන ඉන්න.

  • @KumaraBamunu
    @KumaraBamunu 7 месяцев назад

    Thanks well done . I like so much thanks so much your explaining u Greate don’t worry for some people comment u go ahead.

  • @reshanikariyawasam3580
    @reshanikariyawasam3580 4 года назад

    Thank you so much sir the great wisdom shared. Im sure you are a great soul. 🙏

  • @madu7005
    @madu7005 5 лет назад +10

    බෞද්ධ දර්ශනය ගැන නිවැරදිව එක අංශු මාත්‍රයක් හෝ දන්නා අයට පුණර්භවය නම් පුදුමයට කරැණක් නෙමේ. ඒත් උතුම් රහත්භාවයට පත්ව පිරිනිවන් පෑ රහතන්වහන්සේ නමක් නැවත ඉපදීම නම් බෞද්ධයන් ලෙස අපට විහිලුවක්. බුදු දහමද ඈඳා ගමින් කරන මේ පාප කර්මයට නුවනැත්තන් හසු නොවේවා!

    • @kapilaunnakupojja1759
      @kapilaunnakupojja1759 4 года назад

      මු ඇවිල්ලා රජ හොරෙක් මේ යකා වත්තල ඉන්නේ .ජාත්‍යන්තර පාසල් පවත්වාගෙන යනවා පෙට්ටි කඩ වගේ . මූ ඩොක්ටර් කෙනෙක් නෙමෙයි .ලංකාවේ වෛද්‍ය සභාව ලියාපදිංචිචි වෙලා නෑ .indian කඩේකින් ගත්ත සහතිකයක් තමා තියෙන්නේ. අපේ රටේ අය වැඩියි හොයල බලන්නේ නැති නිසා මේ යකා ඩොක්ටර් කෙනෙක් විදිහට රඟපානවා. ඔතන කලින් කතා කරගත්ත විදියට ගෙනාපු රඟපානවා විතරයි .මේවා බලලා තමන්ගේ පෙර භවය ගැන දැනගන්න කතා කරන ගෑනු අයට දෙවියන්ගේ පිහිටයි .
      මේ යකා මනෝවිද්‍යා පාඨමාලා කරනවා කියලා ගම්පහ අවට කට්ටියක් ව බඳවා ගත්තා පස්සේ ඒ අයට පාඨමාලාව අවසානයේ මිනිහම සහතික දීලා කළු ලෝගුවක් සහ තොප්පියක් දාලා උපාධියක් වගේ දෙනවා [සල්ලිත් යහමින් ගරාගෙන] .මිනිහගෙන් උපාධිය ගත්ත අයට අද ඒ රෙද්දයි තොප්පිය හැර වෙන මගුලක් නෑ .ඊට පස්සේ මිනිහගෙන් ඉගෙනගත්ත kattiya එකතු කරලා සංගමයක් හදා හදාගන්නවා'' ්‍රවීණ මෝහන වේදීන්ගේ සංගමය කියලා'' එතකොට ඒකෙ සභාපති මේ යක්ෂයා .මේ වගේ රූප රූපවාහිනී වැඩ වැඩසටහන් වල හඳුන්වා දෙනකොට කියන්නේ අර පට්ටමත් එක්ක.මේ ගැන නො නොදන්න මනුස්සයා හිතන්නේ ලංකාවෙම ඉන්න මෝහන වේදීන්ගේ ලොක්ක මේ යකා කියලා .හක්ගෙඩි විකුනපු එකා වගේ මේ යකා මිනිස්සුන්ගේ මුදල් ගසා කන නොම්බර් එකේ හොරෙක් .treatment කරන තැන කොහෙද කියලා අහන්න .😆😆😆😆මූට තමා මානසික රෝග තියෙන්නෙ .විද්‍යුත් මාධ්‍ය මුදල් ගෙව්වාම ඕනම හොරෙක්ට තමන්ගේ ගුවන් කාලයේ දෙන රටක් මේක. කියන්නෙ ඇත්තද මේ පුද්ගලයා වෘත්තිය සුදුසුකම් මොනවාද කොයි ිශ්ව විද්‍යාලයට ගිහිල්ලා තියෙන්නේ කොයි අවුරුද්දේ ෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකය ඒවා ගැන හොයල බලන්නෙ නෑ මිත්‍යාව වපුරනවා.
      මේ යකා ගේ නම්
      Azard udumanමුස්ලිම් ජාතිකයෙක් .බෞද්ධ දර්ශනය දැන් විකුණන්්න අරගෙන . අපේ රටේ ේශමාන්‍ය ලංකාපුත්‍ර වගේ පට්ටම් දෙන විදිය දන්නව ඇති රුපියල් තිස් තිස් පන්දාහේ ඉඳලා ඉහලළට මේවා මිල වෙනවා සල්ලි තියෙන අය තමන්ගේ නම ඉස්සරහින් මේ පට්ටම් දෙක තුනක් දාගත්තාම ඒ නම කියනකොට අනිත් අය කොර වෙනවාග.හැබැයි බුද්ධිමත් ජනයා දන්නවා මෙහෙම පට්ටං කියනකොටම මු නං ලෝක හොරෙක් කියලා බලන්න බෞද්ධ දර්ශනයට අත් තියන්නයි යන්නේ. පොලිසියේ මේ යකාට තියෙන පැමිණිලි බොහොමයි ළමා හා කාන්තා කාර්යාංශය තියෙන පැමිණිලි බොහෝමයි මානව හිමිකම් කොමිසම්ේ තියෙන පැමිණිලි බොහෝමයි නඩු බොහෝමයි
      මෙවැනි හොරුන්ට හසු නොවීමට ජනතාවට නුවන පහල වේවා බුදු සරණයි

  • @සුසන්තපතිරණ-ධ8ඪ

    ඔබ තුමාගේ දේශනව ඉතාමත් වටිනවා ස්තුතියි ඔබට.

  • @amitdeewana4230
    @amitdeewana4230 5 лет назад +3

    ගැඹුරින් හිතන්න මිනිසුන්ට වේලාවක් නැති එකයි ගැටලුව මුළු wishwayema ශක්තිය එකයි budusarani

  • @socialvarksamhet4069
    @socialvarksamhet4069 5 лет назад

    I salute you for being able to express Real nature of existence. Two quaestors aroused in me, 1. How do you argive that the mind exists in a circle extended to 12 feet. Which religions are speaking about mind except latest part of upanishad and Buddhadhamma?

  • @swarnawijetunga628
    @swarnawijetunga628 Год назад

    Me tharam. Hondin. Apava..danuwath kirma...gana. obathumata anantha..pin darmamargaye...gaman karana.apata..itha..pahadiliavabodayak..labagathim...obathumata nirogibawa labewa budusarani

  • @wasanthashop
    @wasanthashop 5 лет назад +2

    ඔබ මෙම වැඩසටහනේ හෙඩ් ලයින් එක වෙනස් කල යුතුය. මෙය ගොඩක් වැදගත් ප්‍රෝග්‍රෑම් එකක්

  • @rupirandeniya607
    @rupirandeniya607 5 лет назад +1

    බුදු දහමෙ කියනවා කරන පින් පවු අනුවයි මතු ආත්මය තීරනය වෙන්නෙ කියලා. එවිට අපැහැදිලියි කොහොමද මතු ආත්ම ගැන පෙර තියා දැන ගන්නෙ කියන එක.

  • @SW-pp1qh
    @SW-pp1qh 5 лет назад +14

    Budurajananwahanse eka thamai dawasak Ananda hamuduruwanta Kubi ralak pennala kiyala thiyenne me kubiyo siyalu dename sansaraye Sakwithi raja wela thiyanawa kiyala

  • @medavi47
    @medavi47 5 лет назад +15

    ඔබ තුමාට වැරදිලා... බුද්ධාගම බුදුපියාණන් දේශනා කලේ නෑ....බුදුදහම කිසිම දහමකට සමකරන්න බැ... ඒ දේශනා වල තියෙන්නේ නිවන් මගක්... ධම්මානු ධම්මපටිපදාවක්‌.. එය කිසිම වෙනත් දහමකට සමාන කරන්න බැ...නිවන් මග කිසිම ආගමක කියන්න ඒ අය බුදු උනේ නැ... ඒකයි විශේෂත්වය...

  • @thusharasolanga9480
    @thusharasolanga9480 5 лет назад +2

    බුදු සරණයි ඔබට .... Rithu kuwait

  • @udawelasaranandahimi4889
    @udawelasaranandahimi4889 5 лет назад

    Let us stop the destruction caused towards humans by humans themselves,
    Let's stand up together as one to build a new world full of humanity for the next generation !!!......
    මෙතරම් දුරට විද්දියයාත්මකව නැවත ඉපදීම ඔප්පු ඇත්නම්,
    මෙයම සියලූම සත්වයන්ගේ යහපතට යොදාගන්න බැරි ඇයි ?
    කරුණාකර මෙය සියලූම මනුස්ස පරජාව වෙතම දන්වලා,
    අපි එක තැනකට ඇවිත්,
    විශ්වීය සාමය උදාකරන්න පුලුවන්......

    • @udawelasaranandahimi4889
      @udawelasaranandahimi4889 5 лет назад

      අපි එකිනෙකා මෙතුමාගේ පණිවිඩය 10 දෙනෙකුට share කරමු ! බුද්ධිමතුන් වෙමු !! මෙලොවදීම නිවෙමු !!!.

    • @leehemu7465
      @leehemu7465 5 лет назад

      වෙනත් ආගම්වල නැවත ඉපදීම සඳහන් නොවනනිසා එය ලේසි වැඩක් නෙමෙයි. Buddhist philosophy එක කියවා ඇති සමහර විදේශීය අන්න්‍ය අගමිකයන් විශ්වාස කරනවා, අදහසක් තියෙනවා . (විදේශීය රටක සිට)

  • @susantharathnayake3506
    @susantharathnayake3506 5 лет назад +6

    Please do this kind of thing in english also. Then it woulb be able to make understand other religeous folowers too.

  • @MaduTalks
    @MaduTalks 5 лет назад +2

    ලස්සනට සිංහල කථා කරනවා. පින්!!!!!!! බොහොම වැදගත් video එකක්.

  • @harshadissanayake439
    @harshadissanayake439 5 лет назад

    aththa dewanm piya thissa epaduna and ( your mind ball)I call it as arisola.

  • @dilanipeiris8623
    @dilanipeiris8623 5 лет назад +2

    ඔබ thumanta තෙරුවන් සරණයි බොහොම පින් ඔබතුමා hamuwenna පුළුවන් කොහොමද කියලා කියන්න mona hospital ekeda

  • @mangalapriyangani6928
    @mangalapriyangani6928 5 лет назад +1

    Great Dr.

  • @piyalsusantha1320
    @piyalsusantha1320 5 лет назад +1

    මටත් මේ කථාව පිලිගන්න පුලුවන්... අපේ මහතෙරුන්වහන්සේත් දේශනාකලා ඔය ටික ඔය විදිහටම..

  • @chamindaprasad3073
    @chamindaprasad3073 5 лет назад +2

    Thanks you

  • @haiihello9944
    @haiihello9944 5 лет назад +8

    දේවානම් පියතිස්ස රජතුමා ගැහැනු ආත්මයක උපදින්නේ කොහොමද උන්වහන්සේ පිරිනිවන් පෑවා නැවත ඉපදීමක් නෑ ඔබ ඔය කියන සම්මා දිට්ඨිය තුන් කල් දැකීම වගේ සමහර දේවල් ඉතා ගැඹුරින් දේශනා කලා උන්වහන්සේ මීට වසර දෙදහස් පන්සීයකටත් එහා නමුත් බුදු දහම ලෝකයේ කිසිම දහමකට සම කරන්න බෑ එකම ආගමකවත් අමාමහ නිවනක් ගැන කියන්නේ නෑ ලෝකයේ මා දකින ශ්‍රේෂ්ඨතම මනෝ වයිද්ය වරයා අපගේ බාග්‍යවත් සම්මා සම්බුදුරජානණ් වහන්සේයි

    • @janiduudinaj5630
      @janiduudinaj5630 4 года назад

      Methuma ge mohana prathikara athdakim kiwwe.

  • @luxmikoswattha9295
    @luxmikoswattha9295 5 лет назад +1

    kavuru ho dannavanam kiyanna sansara chakraya patan ganne kohomada kiyala. budurajanan vahanse desana karala thiyenne sansaraya ravumak vage mula aga hoyanna be eva hoyanne nathuva me nokadava siddavena chakraya navathvanna uthsaha karanna kiyala. mata thiyena prasnaya mula patan ganeema kohomada athi une karma nathuva. a vagema deviyan mavva nam minissunva lokuma varadda karala thiyenne deviyan. mavve nathnam minissunva me kisima prasnayak ne.

  • @pathmapathma8077
    @pathmapathma8077 5 лет назад +2

    හරිම පැහැදිළියි කතාව.පෙර.ආත්මෙක.මහනවෙලා.ඉදලා.ඇති.👍👍👍👍🙏🏼🙏🏼🙏🏼

  • @thusaraseneviratne9584
    @thusaraseneviratne9584 5 лет назад

    I am agree with Mr Udaya Kumara Paranagama,
    Namo Buddaya

  • @sekanayaka157
    @sekanayaka157 5 лет назад

    ගොඩක් වටිනවා

  • @indimallika4777
    @indimallika4777 5 лет назад +1

    තමා කව්ද කියා සොයාගැනීම පිනිස මය .
    එය සොයාගන්නට යමෙකුට හැකි වූවොත් 🔑ලැබේවි .සියල්ල නුවනින්ම අවදි වීම වෙත්වා .මෙවරආවෙ පිරිනිවීම ඒකාන්තයි පිනිස මය .එයයි විශ්ව දහම, බඹයක්තරම් කුඩුවේ විශ්වරිද්මය .
    තමාට හැකි වූවොත් අටලෝදහමේන් ඉක්මවායාම ට එය නිරැත්සාහියව වන්නටම වේ .මේ මිහිතලයේ පහලවූ උතුම් සම්මා සම්බුදුවරයන්වහන්සේ නමක් ගේ ඒ පාරමිතාවන්ගේ පරිපූර්නත්වය නිසාම සියල්ල ප්‍රත්‍යක්ෂ ක්මය වී එය පැහැදිලි ව මතක්කර දීමමය .
    සුවපත්වෙත්වා තුමනි .
    තමාතුලින්ම අවබෝධය ප්‍රත්‍යක්ෂ කරගන්නට තමාව ඉක්මවායාම ට එන්නට හැකිවෙත්වා .

  • @anandarandenib.m.8621
    @anandarandenib.m.8621 5 лет назад +3

    Thank you docter i belive it,

  • @darshiperera7692
    @darshiperera7692 5 лет назад +11

    මේ මහත්මයා මුස්ලිම් කෙනෙක් නේද ...
    අසාඩ් උඩුමාන්....
    Any way .I am so glad to hear that you trust the Samsara pathway .

    • @Don-jm9qm
      @Don-jm9qm 5 лет назад

      Ow,, matath pudumi

    • @minolidissanayake7053
      @minolidissanayake7053 5 лет назад +1

      Me inne ape sir.atamie eke FMD. Muslim unata sir ekka eka winadiyak katha karanna.therei.kohoma kenekda kiyala

    • @leehemu7465
      @leehemu7465 5 лет назад

      විස්තරවලට thanks 🌷

  • @anupricharika730
    @anupricharika730 3 года назад

    ඔබ තුමා සම්බන්ද කර ගන්නේ කොහොමද

  • @thusithaperera4690
    @thusithaperera4690 5 лет назад +2

    Good, I learn a lot!!

  • @kithsirijayasinghe381
    @kithsirijayasinghe381 5 лет назад +8

    බුදු බන අහල නති අයට මෙවත් මහ ලොකු දෙවල්. පව්

  • @sska8211
    @sska8211 3 года назад

    Mama kamathi obagen mage pera bawayagana toraturu dana ganna

  • @lyricsonair8700
    @lyricsonair8700 5 лет назад +3

    අනෙක ජාති සංසාර o..
    ජාති භේදයක් කුමට ද
    නිෂ්පල භේද ඉවත් කරමු
    සාමයෙන් ඉන්න පුරුදු වෙමු

  • @nishantharanaweera1304
    @nishantharanaweera1304 4 года назад

    Bhoma hodai harema wadagath kathawak thawath mewane wadasatahan bala poroththu weme obata deve phitai

  • @prasanthadealwis2547
    @prasanthadealwis2547 5 лет назад +5

    මේ...කාලයේ...ප්‍රේත සහ මිනිස්සුන්ට වින කරන්න බලාගෙන ඉන්න අයහපත් බලවේග ඉතාමත්ම වැඩියි...ඉතින් මේ වාගේ පිස්සු කරවනවා.. මේ යටින් මහත්මයෙක් ලියලා තියෙනවා .. ධර්මාශෝක රජතුමාත්, දේවානම්පියතිස්ස රජතුමාත් , රුවන්වැලි සෑය ලග දෙදෙනාම රහත්ව නිවන් දැක්කා කියලා .. ඒක හරියට හරි..කවුරුත් නිකං අවුල් වෙන්න එපා...

  • @sugisilva7397
    @sugisilva7397 5 лет назад +2

    Hoda wada sathank thank you

    • @gurubandarawedamahatha5285
      @gurubandarawedamahatha5285 5 лет назад

      මෙී සමිබන්දව මෙරට තුල මා මෙී පෙර භවයන් ගැන ඉතාම වටිනා ම කරුණු රාශියක් සෙවීමෙීදී මා හට හමුවී තිබෙී...ඒ අත්දැකීමි මහජනතාව අතරසිටින පුන්‍යවන්තයින්ගේ ඉදිරි සසර ගමන අඳුරෙන් එළියටත් එළියෙන් යලි ආලෝකයටත් ඔසවා තැබීමට හරියටස හරි මග පෙන්වීමට භාවිතා කරමි...යමි විද්වතෙකු හට ඔීනි නමි වටිනා තොරතුරු ඔප්පු කර හැකි තොරතුරු පෙන්වාදී යහපත වෙත යොමුකර හැකියි...ඉතාම නිවැරදිව මෙහි තොරතුරු මෙම මහත්මා පවසන ලද බවට ත් එය සමාජ ගත කිරීමට ගත් උත්සාහායටත් බොහෝම පින් සිදු වෙයි...!!!...මම ගුරු බණ්ඩාර වෙදමහතා...

  • @lionkingkariyawasam3618
    @lionkingkariyawasam3618 5 лет назад

    Oba tumata taruvan saranai..digatama ma vada satahana karana

  • @ජයන්ති-ඡ1ඟ
    @ජයන්ති-ඡ1ඟ Год назад

    ඪොක්ට ඔයා හරිම නිවරිඩියි

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 5 лет назад

    නෑ

  • @maamaleila7279
    @maamaleila7279 5 лет назад

    obatumaga dasanawa harima hodin sarawanaya kara pahadunimi obatumata budu saranai

  • @sandiwithana9945
    @sandiwithana9945 5 лет назад +4

    Excellent explanation ..thank you..

  • @janathmendis
    @janathmendis 5 лет назад

    මනෝ වෛද්‍ය තුමනි. ඔබ තුමා සදහන් කරන බොහෝ තැන් වැරදි. ප්‍රායෝගිකව හා පරීක්ෂණ වලින් ද හරි දේ කුමක් ද යන්න ඔප්පු වී තිබෙනවා. නමුත් ඔබ මුස්ලිම් පුරවැසියෙක් හැටියට ඔබේ මේ දැණුම මා ඉතා අගය කොට සලකනවා 👏👏👏👏👏. ඔබතුමා යම් යම් ස්ථාන වල පවසන වැරදි අවබෝධයන් නිවැරැදි කරගත හොත් ඔබ තුමාට ඉතා දිගු ගමනක් යාමට සහ ඔබතුමා කරන පරීක්ෂණ වලට ද ඉතා ලොකු සහයක් ලබා ගත හැක.🙏🙏🙏🙏

    • @janathmendis
      @janathmendis 5 лет назад

      මහා වංශයට අනුව 40000 ක් වූ සෙබල මුලක් සමග දේවානම්පියතිස්ස රජු මිස්සක නම් පර්වතය අසබඩ දඩ කෙළියෙහි යෙදුනේය. පාරම්පරිකව පැවතෙන තොරතුරු අනුව මෙම දිනය පොසොන් පුර පසළොස්වක දිනයකි.
      මිස්සක පව්ව පා මුලට පැමිණි දේවානම් පියතිස්ස මුවෙකු දැක ඌ ලුහු බඳිමින් වන රොද තුළට වැදුනේය. මෙහිදී ඔහුට මිහිඳු හිමි මුණ ගැසුනේය. මහා වංශය මෙම සිද්ධියට හාස්‍යය මුසු කරමින් විස්තර කර ඇත්තේ රජුට යක්ෂයෙකු හමු වූ බවත් ඔහු ඉන් බියට පත් වූ බවත් සඳහන් කරමිනි. මිහිඳු හිමි රජු අමතා "මහ රජ අපි ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයන් වෙමු. ඔබ කෙරේ උපන් අනුකම්පාවෙන් දඹදිව සිට පැමිණියෙමු" යයි පවසා සිටියහ. දේවානම් පියතිස්ස රජුට තම මිතුරු අශෝක පිළිබඳ තොරතුරු සිහියට නැගුණි. පැමිණි පිරිස ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා ඉන්දියාවේ සිට පැමිණ ඇති බව රජුට අවබෝධ විය. මිහිඳු හිමියන් රජුට ධර්ම දේශනා කළ අතර ඉන් පසු රජතුමා බුදු දහම වැළඳ ගත්තේය.

    • @janathmendis
      @janathmendis 5 лет назад

      මට මතක හැටියට දේවානම් පියතිස්ස රජතුමා සෝවාන් ඵලයට හෝ රහත් ඵලයට පත් වූවකි. සසර ගමනෙන් එතර ඌවෙකි නැවත ඉපදීමක් නොමැත.

    • @janathmendis
      @janathmendis 5 лет назад

      historyofsl.weebly.com/350335463520353535053512353035083538351435013538352335303523-3515353534903530zwj3514-352335123514.html

  • @amisuneth
    @amisuneth 5 лет назад +4

    His telling the truth I had experienced mohanaya two years go I'm so addition to Wach world war all the time so went for hippnos session in America I got the answer I'm Nazi soldier in world War so always there is reson

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 5 лет назад +35

    අනේ මහත්තයෝ, පුනරැප්පත්තිය සත්‍ය බව අපි ශ්‍රද්ධාවකින් අදහා ගන්නවා ඒක අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කලේ, ශ්‍රී සද්ධර්මය හදාරා දැනුවත් වෙන්න, අනික ඔය පිටරටවල ඕපදූප හොයන්න ඉස්සෙල්ලා ලංකා වාසි සැවොම ලංකා ඉතිහාසය කියවන්නකෝ, එතකොට හරියටම තේරේවි,

    • @kapilaunnakupojja1759
      @kapilaunnakupojja1759 4 года назад

      මු ඇවිල්ලා රජ හොරෙක් මේ යකා වත්තල ඉන්නේ .ජාත්‍යන්තර පාසල් පවත්වාගෙන යනවා පෙට්ටි කඩ වගේ . මූ ඩොක්ටර් කෙනෙක් නෙමෙයි .ලංකාවේ වෛද්‍ය සභාව ලියාපදිංචිචි වෙලා නෑ .indian කඩේකින් ගත්ත සහතිකයක් තමා තියෙන්නේ. අපේ රටේ අය වැඩියි හොයල බලන්නේ නැති නිසා මේ යකා ඩොක්ටර් කෙනෙක් විදිහට රඟපානවා. ඔතන කලින් කතා කරගත්ත විදියට ගෙනාපු රඟපානවා විතරයි .මේවා බලලා තමන්ගේ පෙර භවය ගැන දැනගන්න කතා කරන ගෑනු අයට දෙවියන්ගේ පිහිටයි .
      මේ යකා මනෝවිද්‍යා පාඨමාලා කරනවා කියලා ගම්පහ අවට කට්ටියක් ව බඳවා ගත්තා පස්සේ ඒ අයට පාඨමාලාව අවසානයේ මිනිහම සහතික දීලා කළු ලෝගුවක් සහ තොප්පියක් දාලා උපාධියක් වගේ දෙනවා [සල්ලිත් යහමින් ගරාගෙන] .මිනිහගෙන් උපාධිය ගත්ත අයට අද ඒ රෙද්දයි තොප්පිය හැර වෙන මගුලක් නෑ .ඊට පස්සේ මිනිහගෙන් ඉගෙනගත්ත kattiya එකතු කරලා සංගමයක් හදා හදාගන්නවා'' ්‍රවීණ මෝහන වේදීන්ගේ සංගමය කියලා'' එතකොට ඒකෙ සභාපති මේ යක්ෂයා .මේ වගේ රූප රූපවාහිනී වැඩ වැඩසටහන් වල හඳුන්වා දෙනකොට කියන්නේ අර පට්ටමත් එක්ක.මේ ගැන නො නොදන්න මනුස්සයා හිතන්නේ ලංකාවෙම ඉන්න මෝහන වේදීන්ගේ ලොක්ක මේ යකා කියලා .හක්ගෙඩි විකුනපු එකා වගේ මේ යකා මිනිස්සුන්ගේ මුදල් ගසා කන නොම්බර් එකේ හොරෙක් .treatment කරන තැන කොහෙද කියලා අහන්න .😆😆😆😆මූට තමා මානසික රෝග තියෙන්නෙ .විද්‍යුත් මාධ්‍ය මුදල් ගෙව්වාම ඕනම හොරෙක්ට තමන්ගේ ගුවන් කාලයේ දෙන රටක් මේක. කියන්නෙ ඇත්තද මේ පුද්ගලයා වෘත්තිය සුදුසුකම් මොනවාද කොයි ිශ්ව විද්‍යාලයට ගිහිල්ලා තියෙන්නේ කොයි අවුරුද්දේ ෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකය ඒවා ගැන හොයල බලන්නෙ නෑ මිත්‍යාව වපුරනවා.
      මේ යකා ගේ නම්
      Azard udumanමුස්ලිම් ජාතිකයෙක් .බෞද්ධ දර්ශනය දැන් විකුණන්්න අරගෙන . අපේ රටේ ේශමාන්‍ය ලංකාපුත්‍ර වගේ පට්ටම් දෙන විදිය දන්නව ඇති රුපියල් තිස් තිස් පන්දාහේ ඉඳලා ඉහලළට මේවා මිල වෙනවා සල්ලි තියෙන අය තමන්ගේ නම ඉස්සරහින් මේ පට්ටම් දෙක තුනක් දාගත්තාම ඒ නම කියනකොට අනිත් අය කොර වෙනවාග.හැබැයි බුද්ධිමත් ජනයා දන්නවා මෙහෙම පට්ටං කියනකොටම මු නං ලෝක හොරෙක් කියලා බලන්න බෞද්ධ දර්ශනයට අත් තියන්නයි යන්නේ. පොලිසියේ මේ යකාට තියෙන පැමිණිලි බොහොමයි ළමා හා කාන්තා කාර්යාංශය තියෙන පැමිණිලි බොහෝමයි මානව හිමිකම් කොමිසම්ේ තියෙන පැමිණිලි බොහෝමයි නඩු බොහෝමයි
      මෙවැනි හොරුන්ට හසු නොවීමට ජනතාවට නුවන පහල වේවා බුදු සරණයි

  • @ayubo752
    @ayubo752 5 лет назад

    ගොඩාක් වටින වැඩසටහනක් , ආයෙමත් මේ මහත්තයගේ වැඩසටහනක් කරන්න , ගොඩක් පිං 🙏

    • @Lolitha76
      @Lolitha76 5 лет назад +1

      ලංකාවේ මිනිසුන්ට පවු පින් පවා වෙන්කර හඳුනාගන්නට බැරි තරම් යුගයක් මේ. දේවානම්පියතිස්ස රජු නැවත ලංකාවේ ඒ කාලයේදීම ඉපදී මහණ දම් පුරා අර්හත්වයට පත්ව පිරිනිවන් පෑව බවයි, අපගේ ධර්ම ග්‍රන්ථ වල සඳහන් වන්නේ. මේ මනුෂ්‍යයා බොරු කියන්නේ ඉතිහාසය නොදැන.

    • @ayubo752
      @ayubo752 5 лет назад

      ස්තුතියි දැනුවත් කිරීමට 🙏

    • @Lolitha76
      @Lolitha76 5 лет назад +1

      @@ayubo752 සාධූ! සාධූ! සාධූ! ඔබ වන් දෘෂ්ටිය ඍජු කර ගන්නා අය සිටින බව දැනීම සතුටක්.

  • @kumaramalli9945
    @kumaramalli9945 5 лет назад

    ඉතාම වටිනා වැදගත් කථාවක් ඹබ තුමාට ජය වේවා

  • @kanthiperera2208
    @kanthiperera2208 5 лет назад

    Oba thumaata godaak pin.ea wageema sthuthi.deergausha labeewaa.

  • @chandanabamunusinghe5684
    @chandanabamunusinghe5684 4 года назад

    Super.great job.

  • @padmaabeykoonkudaralalekam2652
    @padmaabeykoonkudaralalekam2652 5 лет назад +2

    Sir un mewa hemotama kiyanna.wisheshayen muslim ayata

  • @disnakanthi4627
    @disnakanthi4627 5 лет назад

    Echchata pin karapu rata kenek gahanu athmayak labaida kawadawath wenna bari deyak

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 5 лет назад +1

    sama wenna rahathan wahansela asuren maha pinkam rasiyak karapu athuma sitiya uththe oita wada usas thanaka noweda..?aneka gahaniyak wela...?

  • @fffff7043
    @fffff7043 4 года назад

    Oba thuma sacra dewendra wela awath ape minissunge waradi sithum pathum niwaradi karanna baha doctor oba thumage oya niwaradi sramaya niwaradi samajaya thulama randewa mage prarthanawa eyai obata deergau

  • @English-nq6qq
    @English-nq6qq 5 лет назад +14

    මේකා ගොනෙක් දෙවන පැතිස්රජු අරහත්වයට පැමිනුනා ව්‍යජජපජ්ජ රහතත්වහන්සේ නමින් කුජ්ජිතිස්ස රහතන්වහන්සේ සමග ඒකම දිනයේදි... මේ මනෝ වෙෙද්‍යරයාව රෝගියාට අැතුලුවු භුතයෙක් විසින් නොමග යවා අැත...අරහත්වුන අය නැවත උපදින්නෙ නැත

    • @chandimajayawardena1838
      @chandimajayawardena1838 5 лет назад

      හරියටම හරි ඔබ තුමාගේ කතාව, මෙයාලට මහාවංශය කියවන්න දෙන්න ඕන, තෙරැවන් සරණයි ..............!

    • @dammideepa4493
      @dammideepa4493 5 лет назад

      hora manasika pissata nemi baninna ona apema rate ipaduna bauddayo kiyala lebal gahagen inna ithhasaya saha baudda darshanaya gena sha bauddha sanskruthiya gena abamal renuwaka tharam wath denumak nethi Ona dekata ehei kiyala uda daala piliganna apema Sinhala gon Harakta!!!! Molayk nedda ape ewunta??? wechcha hariya madida paadam igena ganna????

  • @ranjithmapa8161
    @ranjithmapa8161 5 лет назад +3

    පිං කදක් රැස්කර දේවානම්පියතිස්ස රජ් ගැහැනු ආත්මයක් ලබයිද

    • @girlsr2614
      @girlsr2614 5 лет назад +1

      Hoda pehedili kirimak oba thumata budusaranai

  • @janishanethmini2504
    @janishanethmini2504 5 лет назад +1

    Godak hoda weda satahanak.

  • @priyangakumari3338
    @priyangakumari3338 5 лет назад +1

    අපි අනෙකාට යහපත පැතිරීමෙන් සියළු දෙ යහපත් කල හැකියි .තරමක්

  • @nalingu
    @nalingu 5 лет назад

    I would like to know my past birth will you help me doctor

  • @tesstess7005
    @tesstess7005 5 лет назад +11

    PLEASE LISTEN TO AUDIO BOOK CALLED MANY LIVES MANY MASTERS AND EDGAR CASEY'S MANY MANSIONS BOOK.

  • @ritasrilanka7802
    @ritasrilanka7802 5 лет назад +1

    තේරැමක් ඇති කතාවක් ඔබතුමට ස්තුතියි

  • @s.perera8120
    @s.perera8120 5 лет назад +3

    Ape පාර්ලිමේන්තුවේ inna desa paluwo tika giya athme mokuwela epadila hitapu unda kiyala hoyala beluwe nedda

    • @sanjayakapuge2226
      @sanjayakapuge2226 5 лет назад

      Baluva baluva.unnnn giya athme ballo.math athme MALA PERETHAYO

    • @ravigamage7578
      @ravigamage7578 5 лет назад +1

      Uro wela idala tiyenne. 🙈

  • @lathasirlanka2773
    @lathasirlanka2773 5 лет назад

    Matat asae mohanaya wanna kohomada kawada hamuwanna one

  • @s.perera8120
    @s.perera8120 5 лет назад +2

    Allaha deiyan wenuwen maragena merena un mokku welada epadenne.mama nam hithanne uro wela epadenne

  • @nimalwettasinghe2699
    @nimalwettasinghe2699 5 лет назад

    please publish this same video in English

  • @khalidbuabbas5594
    @khalidbuabbas5594 2 года назад

    Ana.ma.munta.rewatennapa.thamun
    Ape.ithihasaya.hariyata
    Kiyawala.awaboda.karaganna

  • @AdithyaMaleeshan
    @AdithyaMaleeshan 2 года назад

    පුනර්බවය ඇත්ත හෝ බොරු කියමු කෝ මෝහනයෙන් පුනාර්බවය පිලිබදව විමසීමේ දි එ පුද්ගලයා පුනාර්බවය පිලිබදව පැවසුවත් ඔහු පවසන්නේ ඔහුගේ යටි සිතේ පුර්නර් බවය පිළිබදව දන්නා තොරතුරු ය පුනාර්බවය පිලිබදව නොදන්නා මිනිසෙකු ගේන් පුනර්බවය මෝහනයෙන් විමසුව හොත් ඔහු එ පිලිබදව කිසිම දෙයක් නොදනී බොරු සමාජ ගත කරන්න එපා 🙂

  • @asokajayasinghe2198
    @asokajayasinghe2198 4 года назад

    Siththa pawaththenne api wataa 12' ka goalayak ththula noweya..
    Budhdha dharma dheisanaa wala sandhahan wanuye , bambayak ththaramwoo apa sirura ththulama, siththa pawaththina bawaki.Ein adhahas wanuye 6' k pamana woo apa sirura samaga ape hadayata aththi siyum sareeraya samaga siththa pawaththina bawai.Siththa dhiyunu karanna, karanna eya awakaasaye paththiree yai.Awasaanaye mulu wiswaya puraama siththa paththiraweeme hakiyaawa pawaththee.Eya yam ayaku ththama aadhyaaththmika sakththiya wadi dhiyunu kara ganeeme awasan praththipalayaki..
    Warththamaana wadunu minisakuge saamaanya usa wana 6',(bambaya )wurththayaka araya lesa gena, ehi wiskambaya woo 12' ka goalayak ththula siththa pawaththina bawa dhakweema haasyadhaayaka way.
    Ththawadha dheiwaanam piyaththissa raju wani ,Mihidhu maha rahaththun wahanseigen dhaham dhanuma laba maarga pala labaagathth ayaku nawaththa widheiseeya kaanththaa sareerayakata
    piwisa yali ipadheemata uththsaaha nodharanu aththa.

  • @dahamsara
    @dahamsara 5 лет назад +1

    Good teaching

  • @lalithkula5545
    @lalithkula5545 5 лет назад

    පුදුම සහගත පෙරැම් පුරාගෙන පැමිණීමක්පුතෙකුට කියල හැමිනෙන්නආපු පෙරැම් පිරීමක්ද මේක එතකොට