Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අවුරුදු තිස්ගානක් යුද්දෙන් බැට කාපු අපි කිසිම රටක යුද්දයක් ඇති නොවේවා කියලා පාරථණා කරමු..
කේනේක් කමේන් දාලා තිබ්බා අපේ රටේ සුන්දරත් වයගැන අපේ රටේ මොනවද සුන්දරත් වය සුදරිනාං ඉන්නවා එරටේ යුද්ද යක් ඇති වේය්කියා එ පුද්ගලයා ඉතුවයේ
අනේ ඔව් දෙවියනේ 🙏
🙏
Budu saranen samaya uda wewa
අනෙ පුතා ඔයාලට බුදුසරණයි දෙව් පිහිටයි මගේ පුතා කිසිම දෙයක් වෙන්න එපා
ow
පව් මේ දරුවො අසරනයි ඉක්මනින් පිහිට වෙන්න ඔන මෙයාලට
ත්රිවිධ රත්නයේ සරණින් හැමෝටම නැවත මව්බිමට ඒමට ඉඩහසර සැලසේවා ! 🙏
යුද්ධ යක් දැක දැක ඉන්න දරුවෙකුගෙ දැවිම අපටත් එලෙසම දැනෙනව.විශ්වයේ රැකවරණය ලැබේවා
සම්මා සම්බුදු සරණින් උතුම් දළදා සමිදු පිහිටෙන් ආරක්ෂාව ඇතුව මව්බිමට එන්න ලැබේවා
රුවන්වැලිසෑ රජුන්ගේ ආශීර්වාදය ලැබී ඉක්මනින්ම ලංකාවට එන්න ලැබේවා ! යුද බිය ඉක්මනින්ම තුරන් වෙත්වා ! සියලු සත්වයෝ සුවපත්වෙත්වා !🙏🙏🙏
ඔබ ඇතුළු ලාංකිකයන් සියලු දෙනාමත් අනෙකුත් ලෝක වැසියනුන් ගේත් ජීවිත බේරාගන්න හැකි වේවා කිසිම කරදරයක් සිදුනොවේවා යුද්ධය ඉක්මනින්ම නිමාවේ බුදු පියාණන්ගේ පිහිටාරක්ෂාව නිරතුරුවම ලැබේවා බුදු සරණයි ඔබ සැමටම
අනේ පුතේ ඔයාලට කිසිම කරදරයක් නැතුව ජයසිරිමා හාමුදුරුවන්ගේ පිහිටෙන් දළදා සමිඳුගේ පිහිටෙන් ඉක්මනින් ලංකාවට එන්න ලැබේවා කියා ප්රාර්ථනා කරමි සියලු දෙවි දේවතාවුන් වහන්සේලා ඔබල රැකදේවා බුදු සරණයි
Ana malle ekmanen lankawata anna wasanawa labawa🙏🙏🙏🇱🇰🇱🇰
කරදරයක් නොවී එන්න ලැබෙනවා !!!!! දෙවිපිහිටයි.!!!!
අනේ කිසිම කරදරයක් නැතිව ලංකාව ට එන්න ලැබේවා!බුදු සරණයි!
@@mcbrown389 😅😇 ඒක නම් ඇත්ත..
ඉක්මනින් යුක්රේනයට සාමය උදාවෙවා 🙏 පරිස්සමෙන් ඉන්න ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා. ජේසූ පිහිටයි ඔයාලට
මව් රටේ අගය නොදැන රටවල්වල ආව නෙවි මේ සසර දුකක් විදින්නේ මේ හැමදේම කෘතීමයි රත්තරන් මව් රටට දුක් කීයක් හරි එවන්නේ අපියි අපි හොරු නෙවි හරි සාදාරනව ජීවත් වෙන අහිංසක මිනිස්සු අපි මොන රටකවත් යුද්ධයට කැමති නෑ
ඔබ සැමට විශ්වයේ පිහිට ලැබේවා බුදු සරණයි
අනේ මගේ රටේ දරුවො ආරක්ශ කර දෙන්න දෙවියනේ !!!!
මෙවා අහනකොට ලංකාව තම අපි ඉන්න හොදම රට පර සුද්දන්ගේ රටවල් හොඳ නෑ මේ රට සිංහල බෞද්ධයන් මයි පලනය කරන්න ඔනි
අපේ සහෝදරයන්ට වගේම ඒ රටේ ජිවත් වෙන හැමෝටම කිසිම කරදරයක් වෙන්න එපා කියලා මන් සියලු දෙවියන්ගෙන් ඉල්ලනවා 🙏 🙏 🙏
තෙරුවන් සරණයි මල්ලි ඉක්මනින් ඔයාලට එන්න ලැබේවා
Ane පුතේ තුණුරුවන් ge ආශිර්වාදය ලැබේවා දළදා සමිදු රැක වාරණය ලැබේවා ඉක්මනින් ලංකාවට එන්න ලැබේවා
තෙරුවන් සරණයි දළදා හාමුදුරුවනගේ පිහිටෙන් ආරක්ෂක ඇතුව ඉන්ඩ ලැබෙන්ඩ ඕනේ
මල්ලී ඔයාටත් අනෙක් සියලුම දෙනාටත් තුනුරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🇱🇰🇸🇦
ඉක්මනින් පුතා කරදරයකින් තොර සියලුම දෙනාට ලංකාවට එන්න .තෙරැවන්සරණයි
බුදුසරනයි සරනයි අපේ සහෝදරයන් ඇතුළු සියලුම යුක්රේන් ජනතාවට
ජෙසු පිහිටයි පරිස්සමින් ඉන්න ...උක්මනට ලංකාවට එන්න ලැබෙන්න ඕනේ පුතේ ඉන්න ඔයාලා සේරරම
බුදුසරණින් කිසිදු කරදරයක් නොවෙවා ආරක්ෂිතව ලංකාවට යන්න ලැබෙවා පුතෙ ඔයාලට
පරිස්සමින්.බුදු සරණයි..
අතිගරු ජනාධිපතිතුමනි...මේ අය හැකි ඉක්මනින් ලංකාවට ගෙන්නා ගන්න..
ඉක්මනින් පිහිට වෙන්න බුදුසරණයි පරිස්සමින් ඉන්න
දළදා හාමුදුරුවන් ගෙ පිහිටයි.ඉක්මනින් විසදුම ලැබෙන්න අදිශ්ටාන කරනව.ඔයාටත් නිර්පද්ධතිව මවු බිමට එන්න අදිශ්ටාන කරනව
තුනුරුවනෙ පිහිටයි ඔයාලා පුළුවන් තරම් ඉක්මනින් එනතුරු පරෙස්සමින් ඉන්න දරුවනෙ..
කිසිම කරදරයක් සිදු නොවේවා. යුද්ධය අවසන් වී දෙරටටම සාමය උදා වේවා! තෙරුවන් සරණයි!
තෙරුවන් සරණයි සියලු දෙනාටම පරිස්සමින් ඉන්න .
බුදුසරණ යි
බුදු සරනයි දෙව් පිහිටයි
බුදුසරනයි දෙවිපිහිටයි ඔයාට පරිස්සමින් ඉන්න
මොනවා වුනත් අන්තිමට ඉන්නේ අම්මා විතරයි වගේ, ලංකා මෑණිගේ පිහිට තමා අන්තිමට. ලංකාවේ ජීවිත් වෙන්න දරන යුද්දේ ඕකට දෙවනි නෑ.කොහොම හරි රජය මැදිහත් වෙලා ගෙන්න ගත්තොත් හොදයි. හුගාක් අය කලින් පිටවෙද්දී මේ අය මොන වාසියක් තකාද හිටියේ.බුදුසරණින් කිසිදු කරදරයක්නැතිව එන්න ලැබේවා!
මල්ලි ඔයාලට බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමට ඉන්න
තෙරැවන් සරණයි පුතා .
Can feel the pain from his voice 😶
ඔබ සැමට තෙරුවන් සරණයි!!!
අනන්ත තෙරුවනේ ආශිර්වාදයෙන් නුඹලා සැමගේම ජීවිත ආරක්ෂා වේවා !!සියලුම දෙවි රැකවරණයි !!
තෙරුවන් සරණයි ඔබට 🙏
දෙවියන්ගෙ පිහිට ලැබි ආරක්ෂාව සැලසේවා තෙරුවන් සරණයි ඔබ ඇතුළු ශ්රි ලාංකිකයන් සැමටම .❤😘❤
මෙ රටේ ඉන්න එපා රට පලයල්ලා කියන අය මෙ වගෙ අවස්ථා වක් උදා වුන දවසට මොකද කියන්නේ
අන්න එදාට තමන්ගෙ රට සුරපුරයක් කියල හිතෙනවා එහෙම කියන උන්ට
අන්න ඒක ඇත්ත තමන්ගේ මව් රටට බැන බැන යන අය කෝ දැන් ලංකාව අමතක කරා කියන්නේ තමන්ගේ අම්මා අමතක කරා හා සමානයි..
සංස්කෘතිකයි..එකඟායියියියියියියියි....
Mamat inne rataka.ape rata tharam supiri ratak na vena kohevath.habai para deshapaluwo rata vinasakare nathnam
තෙරුවන් සරණින් ඉක්මනින් ලංකාවට එන්න හැකි වේවා🙏
දළදා සමිදු පිහිටයි ඔබට .ඉක්මනින් ලන්කාවට එන්න ලැබේවා .
කිසිම කෙනෙකුට කරදරයක් නම් වෙන්න එපා...🙏මහා සෑ රදුන්ගේ අනුහසින් කිසිදු යුද්ධයක් නොම වේවා...🙏සියලු දෙනාවම තෙරුවන් සරණින් ආරක්ෂා කෙරෙත්වා....!🙏
බුදුසරණයි
රට යන්න එපා බං මෙහෙ මොනවා හරි කාල ජීවත් වෙමු 😥
Punnaku kaladaHaraka
පිස්සු ද බන්.මගුලක් කතා කරනවා.මෙහේ science krl ccc gthth ek එහේ ගියා නම් PHD ෙකක් කරගත්තාම පට්ට සල්ලි.මෙහේ මොනාද තියේන්නේ .මෙලෝ රහක් නෑ.politics tyn km dunu wnn na
@@wimalpathirana131 ඉතින් ඌ එහෙ හිටපුදෙන් එහෙනම් ..phd කරන් නේද..
රුසියන්ස්ලා දැන් යුක්රේන් අල්ලන් මිසක් පස්ස බලන්නෑ පරිස්සමින් ඉදාන් ජේසු පිහිටයි ඉක්මනටම මොකක් හරි විසදුමක් හම්බෙයි පරිස්සමින් ලංකාවට වරෙන්
බුදුසරණයි !!!
තෙරැවන්සරණයි ඉක්මනින් ම ලංකාවටඑන්න ලැබේවා කිසිම කරදරයක් වේන්න එපා බුදුසරණින්
ඔයාලට කිසිම කරදරයක් වෙන්න එපා කියලා ප්රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ඔයාලට
අනේ තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි සියළුම දෙවි පිහිටයි ඔයාලාට ඉක්මනින් ලන්කාවට එන්න ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා අනේ දෙයියනේ මේ අහිංසක අයට ඉක්මනින් ලන්කාවට එන්න පුළුවන් වේවා නීරෝගී වේවා නීරෝගී වේවා
Pray for Ukraine 🕊️ pray for peace 💛
බුදු සරණයි ඉක්මනට මවු රටට එන්න ලැබේවා සහෝදරයා
බුදුසරණ යි.දළදා .සමිදුගේ .පිහිටයි..🙏🙏
තිවිධ රත්නයේ පිහිටෙන් ඔබලාට ඉක්මනට මව් ඵන්න වාසනාව ලැබේවා 🙏🙏🙏
අයින් වෙලා ඒ මිනිස්සු කොහේ යන්නද?ඒ නිසා තමයි කියන්නෙ ආරක්ෂිත ව එන්න පුලුවන් විදිය ගැන .ඒකටයි උදව් කරන්න කියන්නෙ
ලෝකවාසීන් සියලු දෙනාට දෙවියන් වහන්සේගේ ආරක්ෂාව නිරතුරුව ලැබේවා 🙏🙏🙏🙏
දලදා සමිදුන්ගේ පිහිටෙන්, ජයශ්රීමා හාමුදුරුවන්ගේ පිහිටෙන් කිසිම කරදරයක් නැතුව ඉතා ඉක්මනින් මව්බිමට ඒමට හැකියාව ලැබේවා .
සමන් දෙවි පිහිටයි දරැවනි
බුදු සරනයි පුතු
මල්ලි ඔයාට කිඝි කරදරයක් නෙවොව කිය මම පර්තනා කරනවා 🙏🙏🙏🙏
පරිස්සම් ඉන්න මචන් අපිත් පිට රටවල ඉන්න නිසා දන්නවා දැනෙන අසරණකම 🙏😓
සෞදි.. දෙවියන්ගේ ආරක්ෂා ඇතිව. එන්න. ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා
යුක්රේන් හමුදාවට බැදිලා සටන් කරපන්.ගෑනියෙක් වගේ වැලලෙන්නේ නැතුව.
කිසිම කරදරයක් නොවී ලංකාවට ඉක්මනින් එන්න ලැබේවා පුතේ බුදු සරණයි ජේසු පිහිටයි
ජේසු පිහිටයි සහෝදරයා හැමෝවම රැකදෙන්න දෙවියනේ
Oya lata.බුදුසරණයි 🙏🙏🙏.
ආරක්ශාකාරීවන්න
Thumbnail eka මරු අනේ හිරු
බුදු saranai malli oyata mau bimata enna puluwan .දෙවියන්ගේ පිහිටයි ...ane දෙවියනේ පරෙස්සම් කරලා denna.ape සම්පත් ...🙏🙏🙏🙏🙏🙏
බුදුසරණයි ❤️🙏🙏
budusaranai
මල්ලී ඔයාට ඉක්මනටම අපේ රටට එන්න ලැබේවා.ඉක්මනින්ම සාමය උදා වේවා!
Budusaranai
බුදු සරනයි පුටින් සර්🙏🙏🙏🙏🙏
අනේ කිසිම කරදරයක් නොවි ලංකාවට එන්න ලැබේවා තෙරැවන් සරණයි
තෙරුවන් සරනින් හැමෝටම කිසිම කරදරයක් නොවේවා සහො.හැමෝටම
Allah bless all of you
Oyala hamotama budusaranay 🙏🙏🥺
තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි හැමොටම කිසිමකරදරයක් නොවෙවා❤
කල් ඇතිව කිව්වා නෙද අයිවෙන්න කියලා එවෙලාවෙ අයින් වුන්නැත්තේ
බුදු සරණයි
අනේ කීසීම කේනේක්කුට කරදරයක් වේන්න ඵපා පරීස්සමේන් ඉන්න බුදු සරනයි දේවී පීහීටයි ඔයාලා හෑකීඉක්මනීන් ලංකාවට යන්න බලන්න
පරිස්සමෙන් ඉඳපං සහෝදරයා..
අනේ මෙයාලව ඉක්මනට ලන්කාවට ගෙන්න ගන්න..
Oyalata theruwan sarani
Oyata budu saranai Putha parssamata 🙏🏽🙏🏽🙏🏽🙏🏽
බුදුසරණයි දෙවිපිහිටයි පරිස්සමින් ඉන්න ලංකාවට එනකම්
Budu saranai oyalata
පුතා කල්පනාවෙන් පරෙස්සමි වෙලා ඉන්න ඔබට තුනුරැවන්ගේ පිහිට ලැබෙන්න කියල පුාර්ථනා කරනව
God bless
Budu saranai ekmanata Lanka we ta enna lebenna
ආවා කියල වැඩක් වෙන්නෙත් නෑ හැබැයි
පව් 🙏🙏🙏
තුණුරුවන් සරණයි පුතා
සැම යුක්ක්ර්නු ජාතිකයකුම ශ්රි ලන්කාවට සන්චාරකයින් හැටියට වහාගේන එනු ජනාදිපතනයි, දැන් ඔබේ වරයයි යුක්ක්ර්නුවන්හට උදව්කිරිමට.
අනෙහ් පලයං බං ගොං කතා නොකියා...ඉන්න උන්ව බලාගන්න බැරුව ඉන්නව..තව යුක්රේන කාරයොත් ගෙනෙංකො😂💔
Budu saranai oba samatama!!
අවුරුදු තිස්ගානක් යුද්දෙන් බැට කාපු අපි කිසිම රටක යුද්දයක් ඇති නොවේවා කියලා පාරථණා කරමු..
කේනේක් කමේන් දාලා තිබ්බා අපේ රටේ සුන්දරත් වයගැන අපේ රටේ මොනවද සුන්දරත් වය සුදරිනාං ඉන්නවා එරටේ යුද්ද යක් ඇති වේය්කියා එ පුද්ගලයා ඉතුවයේ
අනේ ඔව් දෙවියනේ 🙏
🙏
Budu saranen samaya uda wewa
අනෙ පුතා ඔයාලට බුදුසරණයි දෙව් පිහිටයි මගේ පුතා කිසිම දෙයක් වෙන්න එපා
ow
පව් මේ දරුවො අසරනයි ඉක්මනින් පිහිට වෙන්න ඔන මෙයාලට
ත්රිවිධ රත්නයේ සරණින් හැමෝටම නැවත මව්බිමට ඒමට ඉඩහසර සැලසේවා ! 🙏
යුද්ධ යක් දැක දැක ඉන්න දරුවෙකුගෙ දැවිම අපටත් එලෙසම දැනෙනව.විශ්වයේ රැකවරණය ලැබේවා
සම්මා සම්බුදු සරණින් උතුම් දළදා සමිදු පිහිටෙන් ආරක්ෂාව ඇතුව මව්බිමට එන්න ලැබේවා
රුවන්වැලිසෑ රජුන්ගේ ආශීර්වාදය ලැබී ඉක්මනින්ම ලංකාවට එන්න ලැබේවා ! යුද බිය ඉක්මනින්ම තුරන් වෙත්වා ! සියලු සත්වයෝ සුවපත්වෙත්වා !🙏🙏🙏
ඔබ ඇතුළු ලාංකිකයන් සියලු දෙනාමත් අනෙකුත් ලෝක වැසියනුන් ගේත් ජීවිත බේරාගන්න හැකි වේවා කිසිම කරදරයක් සිදුනොවේවා යුද්ධය ඉක්මනින්ම නිමාවේ බුදු පියාණන්ගේ පිහිටාරක්ෂාව නිරතුරුවම ලැබේවා බුදු සරණයි ඔබ සැමටම
අනේ පුතේ ඔයාලට කිසිම කරදරයක් නැතුව ජයසිරිමා හාමුදුරුවන්ගේ පිහිටෙන් දළදා සමිඳුගේ පිහිටෙන් ඉක්මනින් ලංකාවට එන්න ලැබේවා කියා ප්රාර්ථනා කරමි සියලු දෙවි දේවතාවුන් වහන්සේලා ඔබල රැකදේවා බුදු සරණයි
Ana malle ekmanen lankawata anna wasanawa labawa🙏🙏🙏🇱🇰🇱🇰
කරදරයක් නොවී එන්න ලැබෙනවා !!!!! දෙවිපිහිටයි.!!!!
අනේ කිසිම කරදරයක් නැතිව ලංකාව ට එන්න ලැබේවා!
බුදු සරණයි!
@@mcbrown389 😅😇 ඒක නම් ඇත්ත..
ඉක්මනින් යුක්රේනයට සාමය උදාවෙවා 🙏 පරිස්සමෙන් ඉන්න ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා. ජේසූ පිහිටයි ඔයාලට
මව් රටේ අගය නොදැන රටවල්වල ආව නෙවි මේ සසර දුකක් විදින්නේ මේ හැමදේම කෘතීමයි රත්තරන් මව් රටට දුක් කීයක් හරි එවන්නේ අපියි අපි හොරු නෙවි හරි සාදාරනව ජීවත් වෙන අහිංසක මිනිස්සු අපි මොන රටකවත් යුද්ධයට කැමති නෑ
ඔබ සැමට විශ්වයේ පිහිට ලැබේවා බුදු සරණයි
අනේ මගේ රටේ දරුවො ආරක්ශ කර දෙන්න දෙවියනේ !!!!
මෙවා අහනකොට ලංකාව තම අපි ඉන්න හොදම රට පර සුද්දන්ගේ රටවල් හොඳ නෑ මේ රට සිංහල බෞද්ධයන් මයි පලනය කරන්න ඔනි
අපේ සහෝදරයන්ට වගේම ඒ රටේ ජිවත් වෙන හැමෝටම කිසිම කරදරයක් වෙන්න එපා කියලා මන් සියලු දෙවියන්ගෙන් ඉල්ලනවා 🙏 🙏 🙏
තෙරුවන් සරණයි මල්ලි ඉක්මනින් ඔයාලට එන්න ලැබේවා
Ane පුතේ තුණුරුවන් ge ආශිර්වාදය ලැබේවා දළදා සමිදු රැක වාරණය ලැබේවා ඉක්මනින් ලංකාවට එන්න ලැබේවා
තෙරුවන් සරණයි දළදා හාමුදුරුවනගේ පිහිටෙන් ආරක්ෂක ඇතුව ඉන්ඩ ලැබෙන්ඩ ඕනේ
මල්ලී ඔයාටත් අනෙක් සියලුම දෙනාටත් තුනුරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🇱🇰🇸🇦
ඉක්මනින් පුතා කරදරයකින් තොර සියලුම දෙනාට ලංකාවට එන්න .තෙරැවන්සරණයි
බුදුසරනයි සරනයි අපේ සහෝදරයන් ඇතුළු සියලුම යුක්රේන් ජනතාවට
ජෙසු පිහිටයි පරිස්සමින් ඉන්න ...උක්මනට ලංකාවට එන්න ලැබෙන්න ඕනේ පුතේ ඉන්න ඔයාලා සේරරම
බුදුසරණින් කිසිදු කරදරයක් නොවෙවා ආරක්ෂිතව ලංකාවට යන්න ලැබෙවා පුතෙ ඔයාලට
පරිස්සමින්.බුදු සරණයි..
අතිගරු ජනාධිපතිතුමනි...මේ අය හැකි ඉක්මනින් ලංකාවට ගෙන්නා ගන්න..
ඉක්මනින් පිහිට වෙන්න බුදුසරණයි පරිස්සමින් ඉන්න
දළදා හාමුදුරුවන් ගෙ පිහිටයි.ඉක්මනින් විසදුම ලැබෙන්න අදිශ්ටාන කරනව.ඔයාටත් නිර්පද්ධතිව මවු බිමට එන්න අදිශ්ටාන කරනව
තුනුරුවනෙ පිහිටයි ඔයාලා පුළුවන් තරම් ඉක්මනින් එනතුරු පරෙස්සමින් ඉන්න දරුවනෙ..
කිසිම කරදරයක් සිදු නොවේවා. යුද්ධය අවසන් වී දෙරටටම සාමය උදා වේවා! තෙරුවන් සරණයි!
තෙරුවන් සරණයි සියලු දෙනාටම පරිස්සමින් ඉන්න .
බුදුසරණ යි
බුදු සරනයි දෙව් පිහිටයි
බුදුසරනයි දෙවිපිහිටයි ඔයාට පරිස්සමින් ඉන්න
මොනවා වුනත් අන්තිමට ඉන්නේ අම්මා විතරයි වගේ,
ලංකා මෑණිගේ පිහිට තමා අන්තිමට. ලංකාවේ ජීවිත් වෙන්න දරන යුද්දේ ඕකට දෙවනි නෑ.
කොහොම හරි රජය මැදිහත් වෙලා ගෙන්න ගත්තොත් හොදයි. හුගාක් අය කලින් පිටවෙද්දී මේ අය මොන වාසියක් තකාද හිටියේ.
බුදුසරණින් කිසිදු කරදරයක්
නැතිව එන්න ලැබේවා!
මල්ලි ඔයාලට බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමට ඉන්න
තෙරැවන් සරණයි පුතා .
Can feel the pain from his voice 😶
ඔබ සැමට තෙරුවන් සරණයි!!!
අනන්ත තෙරුවනේ ආශිර්වාදයෙන් නුඹලා සැමගේම ජීවිත ආරක්ෂා වේවා !!
සියලුම දෙවි රැකවරණයි !!
තෙරුවන් සරණයි ඔබට 🙏
දෙවියන්ගෙ පිහිට ලැබි ආරක්ෂාව සැලසේවා තෙරුවන් සරණයි ඔබ ඇතුළු ශ්රි ලාංකිකයන් සැමටම .❤😘❤
මෙ රටේ ඉන්න එපා රට පලයල්ලා කියන අය මෙ වගෙ අවස්ථා වක් උදා වුන දවසට මොකද කියන්නේ
අන්න එදාට තමන්ගෙ රට සුරපුරයක් කියල හිතෙනවා එහෙම කියන උන්ට
අන්න ඒක ඇත්ත තමන්ගේ මව් රටට බැන බැන යන අය කෝ දැන් ලංකාව අමතක කරා කියන්නේ තමන්ගේ අම්මා අමතක කරා හා සමානයි..
සංස්කෘතිකයි..එකඟායියියියියියියියි....
Mamat inne rataka.ape rata tharam supiri ratak na vena kohevath.habai para deshapaluwo rata vinasakare nathnam
තෙරුවන් සරණින් ඉක්මනින් ලංකාවට එන්න හැකි වේවා🙏
දළදා සමිදු පිහිටයි ඔබට .ඉක්මනින් ලන්කාවට එන්න ලැබේවා .
කිසිම කෙනෙකුට කරදරයක් නම් වෙන්න එපා...🙏
මහා සෑ රදුන්ගේ අනුහසින් කිසිදු යුද්ධයක් නොම වේවා...🙏
සියලු දෙනාවම තෙරුවන් සරණින් ආරක්ෂා කෙරෙත්වා....!🙏
බුදුසරණයි
රට යන්න එපා බං මෙහෙ මොනවා හරි කාල ජීවත් වෙමු 😥
Punnaku kalada
Haraka
පිස්සු ද බන්.මගුලක් කතා කරනවා.මෙහේ science krl ccc gthth ek එහේ ගියා නම් PHD ෙකක් කරගත්තාම පට්ට සල්ලි.මෙහේ මොනාද තියේන්නේ .මෙලෝ රහක් නෑ.politics tyn km dunu wnn na
@@wimalpathirana131 ඉතින් ඌ එහෙ හිටපුදෙන් එහෙනම් ..phd කරන් නේද..
රුසියන්ස්ලා දැන් යුක්රේන් අල්ලන් මිසක් පස්ස බලන්නෑ පරිස්සමින් ඉදාන් ජේසු පිහිටයි ඉක්මනටම මොකක් හරි විසදුමක් හම්බෙයි පරිස්සමින් ලංකාවට වරෙන්
බුදුසරණයි !!!
තෙරැවන්සරණයි ඉක්මනින් ම ලංකාවටඑන්න ලැබේවා කිසිම කරදරයක් වේන්න එපා බුදුසරණින්
ඔයාලට කිසිම කරදරයක් වෙන්න එපා කියලා ප්රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ඔයාලට
අනේ තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි සියළුම දෙවි පිහිටයි ඔයාලාට ඉක්මනින් ලන්කාවට එන්න ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා අනේ දෙයියනේ මේ අහිංසක අයට ඉක්මනින් ලන්කාවට එන්න පුළුවන් වේවා නීරෝගී වේවා නීරෝගී වේවා
Pray for Ukraine 🕊️ pray for peace 💛
බුදු සරණයි ඉක්මනට මවු රටට එන්න ලැබේවා සහෝදරයා
බුදුසරණ යි.දළදා .සමිදුගේ .පිහිටයි..🙏🙏
තිවිධ රත්නයේ පිහිටෙන් ඔබලාට ඉක්මනට මව් ඵන්න වාසනාව ලැබේවා 🙏🙏🙏
අයින් වෙලා ඒ මිනිස්සු කොහේ යන්නද?ඒ නිසා තමයි කියන්නෙ ආරක්ෂිත ව එන්න පුලුවන් විදිය ගැන .ඒකටයි උදව් කරන්න කියන්නෙ
ලෝකවාසීන් සියලු දෙනාට දෙවියන් වහන්සේගේ ආරක්ෂාව නිරතුරුව ලැබේවා 🙏🙏🙏🙏
දලදා සමිදුන්ගේ පිහිටෙන්, ජයශ්රීමා හාමුදුරුවන්ගේ පිහිටෙන් කිසිම කරදරයක් නැතුව ඉතා ඉක්මනින් මව්බිමට ඒමට හැකියාව ලැබේවා .
සමන් දෙවි පිහිටයි දරැවනි
බුදු සරනයි පුතු
මල්ලි ඔයාට කිඝි කරදරයක් නෙවොව කිය මම පර්තනා කරනවා 🙏🙏🙏🙏
පරිස්සම් ඉන්න මචන් අපිත් පිට රටවල ඉන්න නිසා දන්නවා දැනෙන අසරණකම 🙏😓
සෞදි.. දෙවියන්ගේ ආරක්ෂා ඇතිව. එන්න. ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා
යුක්රේන් හමුදාවට බැදිලා සටන් කරපන්.ගෑනියෙක් වගේ වැලලෙන්නේ නැතුව.
කිසිම කරදරයක් නොවී ලංකාවට ඉක්මනින් එන්න ලැබේවා පුතේ බුදු සරණයි ජේසු පිහිටයි
ජේසු පිහිටයි සහෝදරයා
හැමෝවම රැකදෙන්න දෙවියනේ