Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දීපු චන්දේ ගැන ආඩම්බරයි❤❤
@@Louve333 කියලා වැඩක් නෑ. ජීවිත කාලයටම දීපු හොඳම ඡන්දය 👉🏻🧭❌
මෙහෙම කතාවක් අහන්ඩ අපි ජීවිත කාලේ පින් කරලා තිබ්බා එහෙනං..මගේ රට ලස්සන වේවා
කලින්ම ඉදන්ම ඔය දවස්වල එනවා කියලා කිව්ව ඒද සිටවූ නිලයන්
Kathwa vithare...wadath karanawada balanna.
@@jisooatejiminsjams5651 හොරු ටික ඇල්ලුවම ඔය කතාව වෙනස් කරන්ඩ ඔට්ටු නෑ හැබැයි
විජිත හේරත් සහොදරයා හරිම සමබර කෙනෙක්. ආගම දහමට ලැදියි. අපි ඒකට කැමතියි.ජයවේවා
ජනාධිපතිතුමාගේ සහ ඔබතුමාලගේ ආරක්ෂාව පිළිබඳ තව හිතන්න. විශේෂයෙන් ජනාධිපතිතුමාට තව ආරක්ෂාව ඕන.
Yes good point.
අනිවාර්යයෙන්
Aniwaryen ❤❤❤❤
❤❤❤
අනිවාර්යයෙන් ම.
චන්දේ දෙන්න ළංකාවට එන්න බැරිවුනත් පුදුම සතුටක් දැනෙනවා මේවා දකිද්දී ❤
ඊලග එකටවත් එන්න
😊 පැතු ලෝකය සැබැ වෙමින් පවති 😊
mehema giyoth oi mekka singapore walata wada hoda wei yako : (
පට්ටම සතුටුයි සහෝදර වරුනේ..මෙහෙම ඉන්නවා දකිද්දී ❤❤...තෙරුවණ් සරණයි
මාලිමා නව රජයට ජයවේවා විජිත හේරත් ඇමතිතුමාට ජයවේවා
මේ කථාව අහන්න ලැබීමත් සතුටක්❤ඔබ තුමාල සියළු දෙනාට නිදුක් නීරෝගී දීඝායු වේවා❤❤❤❤
අපේ වගකිම අපි ඉටුකරමු.. ❤හරි පිලිවෙලට passport ගමු.. හොර ක්‍රම වලට අනුබල නොදෙමු.. 😊👍
ඔබ සැමට ජය වේවා ❤දූෂණය නැති රටක් අපට ඔන
Poli maru ane
නියමයි සහෝදරයා කියන විදිහටම වැඩේ කරමු... එහෙම උනොත් ලංකාවේ ස්වර්ණමය යුගයක ආරම්භයයි මේ 💪❤️
ඉදිරියට කර ගෙන යන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
21 ඉදන් සුභ ප්‍රවෘත්තිම තමා .. ❤❤❤❤ වෙනදා නම් news හද්දිත් අප්පිරියයි මිනිස්සු තලන පෙලන තීරණ විතරයි , දැන් වෙනස්. මේ රට අපි හදමු
අඩෝ ගැම්මක් ආ..කොහොමද බඩුටික...ආදරෙයි දිසා..❤❤❤❤
ඔබතුමාලගේ පාලනය යහපත් සාධාරණ වේවා ❤❤❤❤
නියමයි මෙන්න මේ වෙනස තමයි අපි බලාපොරොත්තු උනේ ❤❤❤
අපේ රටේ ජනාධිපතිවරයා ට ආරක්ෂාව මදි ❤❤❤❤❤❤ ඔයාලට සතුරො දැන් වැඩියි ❤❤❤❤ අපේ රටට ඔබතුමාලා ගොඩක් වටිනවා ❤❤❤❤❤ මැදපෙරදිග අපි ❤❤❤ සුභපැතුම් ❤️🇸🇦 ජේසු පිහිටයි 🇱🇰🇱🇰🇱🇰❤️🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦✝️🙏🌹🌹🌹🌹🌹🌹🌹👏👏👏👏👏
මැතිතුමනි හැකි ඉක්මනින් කල හැකි සියලුම දෑ කරන්න. මන්ද යත් මහමැතිවරණය දිනාගැනීමට එය ඉමහත් රුකුලක් වේයැයි මම සිතමි.
5/6 බලේ දීලා හොරු සදා ගෙදර යවමු.
@@markxaviorකොහොමත් හොරැ ගෙදර බන්
@@markxavior අනිවා
@@pakaya8007 ලොවෙත්
@@markxavior❤❤👍
කිසිම තැනක මේ ආණ්ඩුව කඩන් වැටෙනකම් බලං ඉන්න කාලකන්නි ටිකක් ඉන්නවා උන්ට කතා කරන්න ඉඩක් තියන්න එපා.මේ නාස්තිය අවම කරලා මේ වගේ රට හරි පාරක අරන් යන්න පුලුවන් ඔබලට විතරයි.මිනිසු රට ගැන කැක්කුමක් තියෙන හැමෝම අපි ඉලග පාර්ලිමේන්තු චන්දෙට හරිම සෙට් එකක් පාර්ලිමේන්තුවට යවලා මේ npp මේ ගමන ශක්තිමත් කරමු.අපේ රට හදන්න දූෂනය නාස්තිය නැති කරලා කලිං හොරා කාපු හැම එකෙක්ම හිරේ දාලා රටගොඩ දාන්න සියලු ශක්තිය ලැබේවා❤️🙏
විජිත සහෝදරයා විදෙස්ගත අපේ ආදරණීය උණුසුම් සුබ පැතුම්!!!!
මේවගෙ comment වලින් බලාගන්න පුලුවන් මේ රටේ පට්ටපල් හොරු.මේ වගේ හොද වැඩ කරනකොට බලන් ඉන්න බෑ උන්ට.නලියනවා වගේ ඇති.
උන් ට ඕනේ රටට හොදක් වෙන්න නෙවෙයි..
ජයවේවා❤
දැකපු තැන්පත් ම politician❤️
ඔව් පළිමෙන්තුවේ අවුරුදු ගානක් ඉදලා තියෙනවා පිස්සු කෙලිනවා දැකලා තියනවා ද?,,
මේ විදියටම කලොත් නම් නියමයි දිගටම...❤
මම මෙචිචර කල් පොහොටිටුවට වැදගෙන ඉදලා මෙි ගමන මාලිමාවට චන්දෙ දුන්නෙ පටිට සතුටුයි මම දීපු චන්දෙට මම දේශපාලනයේ අහපු සුපිරිම කතාව මෙික ආයෙත් මැරෙනකන්ම ජෙවිපි තමයි මම ❤❤❤❤
ජයවේවා. මැති දුනී.. ජයවේවා. ❤️❤️🌹🌹
සතුටින් news බලනව TV එපා වෙලා තිබුනෙ❤
ඇත්ත.මාත් දැන් හැමදාම නිවුස් බලනවා
Excellent sir we are with you
Thankyou විජිත සහෝදරයා ❤
හොරු නැති දුෂිතයන් නැති රටක් හදමු .
ජයෙන් ජය ජයවේව නව ඇමති තුමනි.ජේසු පිහිටයි
අපරාධපරීක්ශන දෙපාර්තමේන්තුව(CiD)බාරව සිටි ජේස්ට නියෝජ්‍ය පොලිස්පති තුමන් ලස්සනට වැඩේ කරගෙන යයි ❤රවී සෙනවිරත්න මැතිතුමනි.🙏🙏
ජය වේවා!
ආඩම්බරයි සහෝදරයා .
මේ වාගෙ මිනිස්සුන්ගෙන් මහ මැතිවරණයෙදි පාර්ලිමේන්තුව පුරවමු...
මාලිමාවට ජයවේවා 🎉🎉🎉🎉 මගේ රටට රටේ ජනතාවට සතාසීපාවටත් යහපත් කාලයක් උදාවේවා ❤
ජයවේවා ... මාලිමාවට... ආයුබෝ වේවා... අපි විස්වාස කරනවා මේ හැම දෙයක් ගැනම... අපි එකවෙමු මේ හැම දේටම... ජයවේවා
දිපු ඡන්දේ ගැන පට්ට ආඩම්බරයි. වේන්න ඔනා දේ..වෙමින් පවතිනවා..❤
සොබාදහමත් ඔබලාට ආශිර්වාද කරනව!!!
❤❤❤❤❤❤
ස්තුතියි 🙏♥️
දේශපාලන අත පෙවීම් සම්පුර්ණයෙන් නවත්තන්න වග බලා ගත යුතුමයි... දේශපාලන අදිකාරිය මැදිහත් නොවෙන ආකාරයට නීතිය වෙනස් කර උපරිමයෙන් යහපත් පොලිස් සේවාවක් අත්‍යවශ්‍ය මොහොතක් ඔබට තෙරුවන් සරණයි!!!
Good luck budusaranai 🌷♥️🙏
වංචාව දුෂණයෙන් තොර ලස්සන පොහොසත් රටක් කරන්නට මාලිමා රජයට හැකිවේවා 🇱🇰ශ්‍රී ලංකා මාතාවට ජයවේවා 💪🇱🇰🙏
සුභම වේවා❤❤❤
Excellent ❤
On arrival visa ප්‍රශ්නෙ විසදන්න ඇමතිතුමා, ඉන්දියන් කම්පැනිය අය්න් කරන්න, කලින් තිබ්බ තිබ්බ විදියට අපේ ආගමන විගමන එකෙන්ම දෙන්න
හදන්න දීලා ගොඩක් කල් .පුළුවන් නම් ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන්න ..සර්😢😢
සේපාල ලියනගේ මහතා ලංගම ට වටිනා මහත්මයෙක් ලංගම ජයවේවා ජනතාවට ජයවේවා
ඔබලා ඉල්ලපු දේ අපි දුන්නාදැන් අපි ඉල්ලපු දේවල් ටික ටික අපිට ලබා දෙන්න ❤
මාලිමාවට ලැබුන චන්ද පදනම මදි. අපි දැන් ඔක්කොම හරි කියල බලාගෙන ඉන්නෙ නැතුව මහමැතිවරණය වෙනුවෙන් තව චන්ද එකතු කරමු. මොකද රටට අවශ්‍ය පාලකය ගෙනාවට මදි එයාට හොද team එකත් දෙන්න ඕනෙ. අනික දැන් ඔක්කොම හොරු රැලම එකතුවෙලා ලංකාවෙ ප්‍රබලම විපක්ශෙ හදන්න යනවා.එතකොට ආයෙ පරන හොරු රැලම පාර්ලිමේන්තු යනවා.ඒක නතර කරන්න අපි එකතු වෙලා තව චන්ද එකතු කරමු.රට වෙනුවෙන්.
ඒවා දෙන්න නම් පලිමට් ඒක සුද්ද කරලා මාලිමවට තින්දු තීරණ ගන්න වැඩි බලයක් ලබා දෙන්න ඕන.. වැඩිම පිරිසක් යවන්න පරණ හොරු අයින් කරන්න ඕන.
පොලිසියේ සමහර නිලධාරීන් කරන වැරදි ක්රියාගැන මහජනයාට රහසිගතව පැමිණිලි කිරීමට අංකයක් ලබාදෙන්න
Aniwaryen eka one
අම්මෝ ඔව් හොද අය විතරක් නැනේ.. පරණ පුරුදු ජරා උන් ඉන්නවා නේ.. 🙄
ඔබ සැමට ජයවේවා ! ❤❤❤❤
❤🇱🇰Malimawe🇱🇰Nawa Rajayatath,🇱🇰💐Vijitha HerathNawa AemathiThumatathApe Suba Pethum.🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐
පුලුවන් නම් මහ මැතිවරණය ට කලින් අයිස්,කුඩු වගේ මත්ද්‍රව්‍ය ඉවරයක් කරන්න උත්සහ කරන්න එහෙම උනොත් මාලිමාවේ ජයට විශාල හේතුවක් වෙයි..
ඇමති තුමනිDriving licenses කොළ කෑලි තියෙන්නේ වහාම ඒවත් ලබා දෙන්න ජයවේවා
පේ වගකිම අපි ඉටුකරමු.. 2/3 parliment for AKD
God bless you sir and take care ❤
විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට චන්ද අයිතිය ඉක්මනින් ලබා දෙන්න උත්සාහ කරන්න ස්තුතියි.❤❤❤❤
ඔවු පුලුවන්නම් මේ මහ මැතිවරනයටම කරන්ඩ
හොද අදහසක්.
අනිවාර්යෙන් අවශ්‍යයි
@@jlpstudio2798 අත්‍යාවශ්‍යයි
මගේ රටට ජයෙන් ජයම වේවා ❤
මිනිස්සු අලි පහර දීම් වලින් මරණයට පත්වීමට හැකි ඉක්මනින් විසදුම් ලබා දෙන්න
Aliya meruna gas cylinder ekak pipirila 😂
අලිත් එක්ක සාකච්ඡාවක් පවත්වනවා කිව්වා ලබන සුමානේ.බඩ බුරුලෙන් යනවට විසදුමක් දෙන්නෙ නැති වෙයිද දන්නෙ නෑ නේද .
@@sumindaindrakumara5249 Eno
@@amilaherath4913 සැබවින්ම. ඔබ හරි. 🐘 න්ගේ නිජබිම් වලින් මහජනතාව ඉවත් කළ යුතුයි.
Aliya hengila. 😅😅😅😅
Congrats, we proud your speach keep going 👏🏻👏🏻👏🏻👏🏻
තෙරුවන් සරණයි
Congaralution well are with you
This is what public needs
Jayawewa🙏Jayawewa🙏Jayawewa🙏Ape Punchi Me 🇱🇰Lakderana,💐Nawa Punarudaya nam 🪷Pirisidu SaluwenWasa RekaganuPinisa BharaiOba Semata.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම හීනයක්ද දකින්නේ කියලා මට හිතෙනවා . මෙහෙම ලංකාවක් මොන තරම් අපි පැතුවද..අනේ අපේ ජනාධිපති ඇතුළු ඔබ සියලුම දෙනාව දෙවියෝ රැකගනීත්වා
ඔහොම ඉදිරියට යමු!🎉🎉🎉
ලෝකේ තියන හොදම දේශපාලන සන්ස්කෘතිය ලන්කාවෙන් බිහි වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අපේ රට මේ දේශපාලන සන්ස්කෘතියෙන් බැට කෑවේ අවුරුදු 75ක් තිස්සේ නෙවේ අපේ මිනිස්සු අවුරුදු දහස් ගානක් තිස්සේ බැට කෑවා දැන් ඉදන් වත් ඒවා වෙනස් වෙනවනම් හොදයි
ඔබතුමාට තෙරුවන් සරණයි
සිර් හොර ග්‍රාමසේවක ඔක්කොම එළවල දාන්න උන් රටට සාපයක් .
Eka nam aththa... Gamwala Enna podi horu thamai gramasewakaya...
Panannna nam bari wei neda..horakan karanna bari wenna hoda nithi haduwoth khmda
රට ලස්සන කරන්න සවි ශක්තිය ලැබෙන්න රට වැසියනි අහන්න 3න් දෙකක් එවන්න ❤❤❤❤❤❤ ජනාධිපති තුමා අගමැතිනිය ඇතුලු ඔබ සැමදෙනාටම සුබ පතනවා මේ රට ගොඩ ගන්න ශක්තිය දයිරිය ලැබේවා 🙏🙏🙏
සුභ පැතුම් ..
ජයවේවා
Adarei sahodaraya, hamotama sathutin jeewath wenna puluwan, vinaya garuka ratak hadamu..❤❤
රට ඉඳලා ආවේ මාලිමාව දිනවන්න. දැන් ඉතින් ආයෙ ආයෙ කොහේ යන්නද?
තෙරුවන් සරණින් මගේ රටට යහපතක්ම කිරීමට ඔබතුමන්ලාට ශක්තිය ධෙර්යය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Policya දේශපාලන සහ hithawath කම් මත ගන්න තිරණ නිසා මහජන යට sadarana ituwanne නැති බැවින් නීති garuka ස්ථානාධිපති වරු සහ පොලිස් නිලධාරීන් පත් කරන මෙන් ඔබතුමා ගෙන් ඉල්ලා සිටිමි.
Jayawewa budusaranai
අපිට ඔබතුමාල විස්වාසයි ඒක නිසැකැයි මට බැරි උනාත් මගේ වයිෆ් ට පුළුවන් උනා දේශය වෙනුවෙන් දෙයක් කරන්න ඒ හින්ද සතුටුයි පුළුවන්මි ක්‍රම වේදයක් හදන් ඔන්ලයින් vote කරන ක්‍රමයක් ❤❤ ඒවර ඔබතුමා ලට ආරක්ෂාව මදි කියලා මට හිතෙනවා මොකද ලංකාව කියන්නෙ අමුඅමුවෙ මහාදාවාලේ මිනිස්ස මිනිස්සු ගාතනය වන රටක් නිසා තව හිතාන්න අරුක්ෂාව ගැන මොකද දැන් ඔබතුමාලා එක්ක ගොඩක් තරහින් ඉන්නෙ❤❤❤
I also waiting to get my mother's passport to give her experience to see a country.I wish it will be success in near future.
ජයෙ වෙිවා❤❤❤❤❤❤❤❤
Well done, sir. 🙏❤️👏
ජයවේවා ...🎉❤
ජය වේවා විජිත.
❤❤❤❤❤❤❤ Adaraneeya Vijitha herath amathya thumani obata dalada samidu pihitay, siyalu wedakatayouthu saruwaprakarayenma sarthakawewa weway hadawathinma prarthana karami, oba thumata theruwan saranay
Cheers Vijitha.
Well done
Congregations sir❤❤
Time to steal credit for all the things last government did. Lol.
Thank u🙏
❤👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽තෙරුවන් සරණයි
බුදුසරණයි !!!,,ජයවේවා!!! අපි හදමු ලස්සන රටක්❤
🎉❤❤❤ 🎉ජය වේවා
Jaya wewaa
Jayawewa❤❤❤❤❤❤❤
නියමයි විජිත සහෝදරයා.......මේ රට මාලිමාවට බාරයි........ලාංකීය ජනතාවට හොද , සතුටු ජීවිතයක් ලබා දෙන්න.............ඔයගොල්ලෝ න්ව මහාමැතිවරනයෙන් අනිවාර්යයෙන්ම දිනවනවා....රට වෙනුවෙන්......
jaya wewa srilanka
❤❤❤ජය..ජය
Jaya wewa !!! Obalagen ratata yahapathak wewa !!! ✊✊👍👍
Jayawewa,❤😊🙏
දීපු චන්දේ ගැන ආඩම්බරයි❤❤
@@Louve333 කියලා වැඩක් නෑ.
ජීවිත කාලයටම දීපු හොඳම ඡන්දය 👉🏻🧭❌
මෙහෙම කතාවක් අහන්ඩ අපි ජීවිත කාලේ පින් කරලා තිබ්බා එහෙනං..මගේ රට ලස්සන වේවා
කලින්ම ඉදන්ම ඔය දවස්වල එනවා කියලා කිව්ව ඒද සිටවූ නිලයන්
Kathwa vithare...wadath karanawada balanna.
@@jisooatejiminsjams5651 හොරු ටික ඇල්ලුවම ඔය කතාව වෙනස් කරන්ඩ ඔට්ටු නෑ හැබැයි
විජිත හේරත් සහොදරයා හරිම සමබර කෙනෙක්. ආගම දහමට ලැදියි. අපි ඒකට කැමතියි.
ජයවේවා
ජනාධිපතිතුමාගේ සහ ඔබතුමාලගේ ආරක්ෂාව පිළිබඳ තව හිතන්න. විශේෂයෙන් ජනාධිපතිතුමාට තව ආරක්ෂාව ඕන.
Yes good point.
අනිවාර්යයෙන්
Aniwaryen ❤❤❤❤
❤❤❤
අනිවාර්යයෙන් ම.
චන්දේ දෙන්න ළංකාවට එන්න බැරිවුනත් පුදුම සතුටක් දැනෙනවා මේවා දකිද්දී ❤
ඊලග එකටවත් එන්න
😊 පැතු ලෝකය සැබැ වෙමින් පවති 😊
mehema giyoth oi mekka singapore walata wada hoda wei yako : (
පට්ටම සතුටුයි සහෝදර වරුනේ..මෙහෙම ඉන්නවා දකිද්දී ❤❤...තෙරුවණ් සරණයි
මාලිමා නව රජයට ජයවේවා
විජිත හේරත් ඇමතිතුමාට ජයවේවා
මේ කථාව අහන්න ලැබීමත් සතුටක්❤ඔබ තුමාල සියළු දෙනාට නිදුක් නීරෝගී දීඝායු වේවා❤❤❤❤
අපේ වගකිම අපි ඉටුකරමු.. ❤
හරි පිලිවෙලට passport ගමු..
හොර ක්‍රම වලට අනුබල නොදෙමු..
😊👍
ඔබ සැමට ජය වේවා ❤
දූෂණය නැති රටක් අපට ඔන
Poli maru ane
නියමයි සහෝදරයා කියන විදිහටම වැඩේ කරමු... එහෙම උනොත් ලංකාවේ ස්වර්ණමය යුගයක ආරම්භයයි මේ 💪❤️
ඉදිරියට කර ගෙන යන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
21 ඉදන් සුභ ප්‍රවෘත්තිම තමා .. ❤❤❤❤ වෙනදා නම් news හද්දිත් අප්පිරියයි මිනිස්සු තලන පෙලන තීරණ විතරයි , දැන් වෙනස්. මේ රට අපි හදමු
අඩෝ ගැම්මක් ආ..කොහොමද බඩුටික...ආදරෙයි දිසා..❤❤❤❤
ඔබතුමාලගේ පාලනය යහපත් සාධාරණ වේවා ❤❤❤❤
නියමයි මෙන්න මේ වෙනස තමයි අපි බලාපොරොත්තු උනේ ❤❤❤
අපේ රටේ ජනාධිපතිවරයා ට ආරක්ෂාව මදි ❤❤❤❤❤❤ ඔයාලට සතුරො දැන් වැඩියි ❤❤❤❤ අපේ රටට ඔබතුමාලා ගොඩක් වටිනවා ❤❤❤❤❤ මැදපෙරදිග අපි ❤❤❤ සුභපැතුම් ❤️🇸🇦 ජේසු පිහිටයි 🇱🇰🇱🇰🇱🇰❤️🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦✝️🙏🌹🌹🌹🌹🌹🌹🌹👏👏👏👏👏
මැතිතුමනි හැකි ඉක්මනින් කල හැකි සියලුම දෑ කරන්න. මන්ද යත් මහමැතිවරණය දිනාගැනීමට එය ඉමහත් රුකුලක් වේයැයි මම සිතමි.
5/6 බලේ දීලා හොරු සදා ගෙදර යවමු.
@@markxaviorකොහොමත් හොරැ ගෙදර බන්
@@markxavior අනිවා
@@pakaya8007 ලොවෙත්
@@markxavior❤❤👍
කිසිම තැනක මේ ආණ්ඩුව කඩන් වැටෙනකම් බලං ඉන්න කාලකන්නි ටිකක් ඉන්නවා උන්ට කතා කරන්න ඉඩක් තියන්න එපා.මේ නාස්තිය අවම කරලා මේ වගේ රට හරි පාරක අරන් යන්න පුලුවන් ඔබලට විතරයි.මිනිසු රට ගැන කැක්කුමක් තියෙන හැමෝම අපි ඉලග පාර්ලිමේන්තු චන්දෙට හරිම සෙට් එකක් පාර්ලිමේන්තුවට යවලා මේ npp මේ ගමන ශක්තිමත් කරමු.අපේ රට හදන්න දූෂනය නාස්තිය නැති කරලා කලිං හොරා කාපු හැම එකෙක්ම හිරේ දාලා රටගොඩ දාන්න සියලු ශක්තිය ලැබේවා❤️🙏
විජිත සහෝදරයා විදෙස්ගත අපේ ආදරණීය උණුසුම් සුබ පැතුම්!!!!
මේවගෙ comment වලින් බලාගන්න පුලුවන් මේ රටේ පට්ටපල් හොරු.මේ වගේ හොද වැඩ කරනකොට බලන් ඉන්න බෑ උන්ට.නලියනවා වගේ ඇති.
උන් ට ඕනේ රටට හොදක් වෙන්න නෙවෙයි..
ජයවේවා❤
දැකපු තැන්පත් ම politician❤️
ඔව් පළිමෙන්තුවේ අවුරුදු ගානක් ඉදලා තියෙනවා පිස්සු කෙලිනවා දැකලා තියනවා ද?,,
මේ විදියටම කලොත් නම් නියමයි දිගටම...❤
මම මෙචිචර කල් පොහොටිටුවට වැදගෙන ඉදලා මෙි ගමන මාලිමාවට චන්දෙ දුන්නෙ පටිට සතුටුයි මම දීපු චන්දෙට මම දේශපාලනයේ අහපු සුපිරිම කතාව මෙික ආයෙත් මැරෙනකන්ම ජෙවිපි තමයි මම ❤❤❤❤
ජයවේවා. මැති දුනී.. ජයවේවා. ❤️❤️🌹🌹
සතුටින් news බලනව TV එපා වෙලා තිබුනෙ❤
ඇත්ත.මාත් දැන් හැමදාම නිවුස් බලනවා
Excellent sir we are with you
Thankyou විජිත සහෝදරයා ❤
හොරු නැති දුෂිතයන් නැති රටක් හදමු .
ජයෙන් ජය ජයවේව නව ඇමති තුමනි.ජේසු පිහිටයි
අපරාධපරීක්ශන දෙපාර්තමේන්තුව(CiD)බාරව සිටි ජේස්ට නියෝජ්‍ය පොලිස්පති තුමන් ලස්සනට වැඩේ කරගෙන යයි ❤රවී සෙනවිරත්න මැතිතුමනි.🙏🙏
ජය වේවා!
ආඩම්බරයි සහෝදරයා .
මේ වාගෙ මිනිස්සුන්ගෙන් මහ මැතිවරණයෙදි පාර්ලිමේන්තුව පුරවමු...
මාලිමාවට ජයවේවා 🎉🎉🎉🎉 මගේ රටට රටේ ජනතාවට සතාසීපාවටත් යහපත් කාලයක් උදාවේවා ❤
ජයවේවා ... මාලිමාවට... ආයුබෝ වේවා... අපි විස්වාස කරනවා මේ හැම දෙයක් ගැනම... අපි එකවෙමු මේ හැම දේටම... ජයවේවා
දිපු ඡන්දේ ගැන පට්ට ආඩම්බරයි. වේන්න ඔනා දේ..වෙමින් පවතිනවා..❤
සොබාදහමත් ඔබලාට ආශිර්වාද කරනව!!!
❤❤❤❤❤❤
ස්තුතියි 🙏♥️
දේශපාලන අත පෙවීම් සම්පුර්ණයෙන් නවත්තන්න වග බලා ගත යුතුමයි... දේශපාලන අදිකාරිය මැදිහත් නොවෙන ආකාරයට නීතිය වෙනස් කර උපරිමයෙන් යහපත් පොලිස් සේවාවක් අත්‍යවශ්‍ය මොහොතක් ඔබට තෙරුවන් සරණයි!!!
Good luck budusaranai 🌷♥️🙏
වංචාව දුෂණයෙන් තොර ලස්සන පොහොසත් රටක් කරන්නට මාලිමා රජයට හැකිවේවා 🇱🇰ශ්‍රී ලංකා මාතාවට ජයවේවා 💪🇱🇰🙏
සුභම වේවා❤❤❤
Excellent ❤
On arrival visa ප්‍රශ්නෙ විසදන්න ඇමතිතුමා, ඉන්දියන් කම්පැනිය අය්න් කරන්න, කලින් තිබ්බ තිබ්බ විදියට අපේ ආගමන විගමන එකෙන්ම දෙන්න
හදන්න දීලා ගොඩක් කල් .පුළුවන් නම් ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන්න ..සර්😢😢
සේපාල ලියනගේ මහතා ලංගම ට වටිනා මහත්මයෙක් ලංගම ජයවේවා ජනතාවට ජයවේවා
ඔබලා ඉල්ලපු දේ අපි දුන්නා
දැන් අපි ඉල්ලපු දේවල් ටික ටික අපිට ලබා දෙන්න ❤
මාලිමාවට ලැබුන චන්ද පදනම මදි. අපි දැන් ඔක්කොම හරි කියල බලාගෙන ඉන්නෙ නැතුව මහමැතිවරණය වෙනුවෙන් තව චන්ද එකතු කරමු. මොකද රටට අවශ්‍ය පාලකය ගෙනාවට මදි එයාට හොද team එකත් දෙන්න ඕනෙ. අනික දැන් ඔක්කොම හොරු රැලම එකතුවෙලා ලංකාවෙ ප්‍රබලම විපක්ශෙ හදන්න යනවා.එතකොට ආයෙ පරන හොරු රැලම පාර්ලිමේන්තු යනවා.ඒක නතර කරන්න අපි එකතු වෙලා තව චන්ද එකතු කරමු.රට වෙනුවෙන්.
ඒවා දෙන්න නම් පලිමට් ඒක සුද්ද කරලා මාලිමවට තින්දු තීරණ ගන්න වැඩි බලයක් ලබා දෙන්න ඕන.. වැඩිම පිරිසක් යවන්න පරණ හොරු අයින් කරන්න ඕන.
පොලිසියේ සමහර නිලධාරීන් කරන වැරදි ක්රියාගැන මහජනයාට රහසිගතව පැමිණිලි කිරීමට අංකයක් ලබාදෙන්න
Aniwaryen eka one
අම්මෝ ඔව් හොද අය විතරක් නැනේ.. පරණ පුරුදු ජරා උන් ඉන්නවා නේ.. 🙄
ඔබ සැමට ජයවේවා ! ❤❤❤❤
❤🇱🇰Malimawe
🇱🇰Nawa Rajayatath,
🇱🇰💐Vijitha Herath
Nawa Aemathi
Thumatath
Ape Suba Pethum.🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐
පුලුවන් නම් මහ මැතිවරණය ට කලින් අයිස්,කුඩු වගේ මත්ද්‍රව්‍ය ඉවරයක් කරන්න උත්සහ කරන්න
එහෙම උනොත් මාලිමාවේ ජයට විශාල හේතුවක් වෙයි..
ඇමති තුමනි
Driving licenses කොළ කෑලි තියෙන්නේ වහාම ඒවත් ලබා දෙන්න ජයවේවා
පේ වගකිම අපි ඉටුකරමු.. 2/3 parliment for AKD
God bless you sir and take care ❤
විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට චන්ද අයිතිය ඉක්මනින් ලබා දෙන්න උත්සාහ කරන්න ස්තුතියි.❤❤❤❤
ඔවු පුලුවන්නම් මේ මහ මැතිවරනයටම කරන්ඩ
හොද අදහසක්.
අනිවාර්යෙන් අවශ්‍යයි
@@jlpstudio2798 අත්‍යාවශ්‍යයි
මගේ රටට ජයෙන් ජයම වේවා ❤
මිනිස්සු අලි පහර දීම් වලින් මරණයට පත්වීමට හැකි ඉක්මනින් විසදුම් ලබා දෙන්න
Aliya meruna gas cylinder ekak pipirila 😂
අලිත් එක්ක සාකච්ඡාවක් පවත්වනවා කිව්වා ලබන සුමානේ.බඩ බුරුලෙන් යනවට විසදුමක් දෙන්නෙ නැති වෙයිද දන්නෙ නෑ නේද .
@@sumindaindrakumara5249 Eno
@@amilaherath4913 සැබවින්ම. ඔබ හරි.
🐘 න්ගේ නිජබිම් වලින් මහජනතාව ඉවත් කළ යුතුයි.
Aliya hengila. 😅😅😅😅
Congrats, we proud your speach keep going 👏🏻👏🏻👏🏻👏🏻
තෙරුවන් සරණයි
Congaralution well are with you
This is what public needs
Jayawewa🙏
Jayawewa🙏
Jayawewa🙏
Ape Punchi
Me 🇱🇰Lakderana,
💐Nawa Punarudaya nam 🪷Pirisidu Saluwen
Wasa Rekaganu
Pinisa Bharai
Oba Semata.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම හීනයක්ද දකින්නේ කියලා මට හිතෙනවා . මෙහෙම ලංකාවක් මොන තරම් අපි පැතුවද..අනේ අපේ ජනාධිපති ඇතුළු ඔබ සියලුම දෙනාව දෙවියෝ රැකගනීත්වා
ඔහොම ඉදිරියට යමු!🎉🎉🎉
ලෝකේ තියන හොදම දේශපාලන සන්ස්කෘතිය ලන්කාවෙන් බිහි වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අපේ රට මේ දේශපාලන සන්ස්කෘතියෙන් බැට කෑවේ අවුරුදු 75ක් තිස්සේ නෙවේ අපේ මිනිස්සු අවුරුදු දහස් ගානක් තිස්සේ බැට කෑවා දැන් ඉදන් වත් ඒවා වෙනස් වෙනවනම් හොදයි
ඔබතුමාට තෙරුවන් සරණයි
සිර් හොර ග්‍රාමසේවක ඔක්කොම එළවල දාන්න උන් රටට සාපයක් .
Eka nam aththa... Gamwala Enna podi horu thamai gramasewakaya...
Panannna nam bari wei neda..horakan karanna bari wenna hoda nithi haduwoth khmda
රට ලස්සන කරන්න
සවි ශක්තිය ලැබෙන්න
රට වැසියනි අහන්න
3න් දෙකක් එවන්න ❤❤❤❤❤❤ ජනාධිපති තුමා අගමැතිනිය ඇතුලු ඔබ සැමදෙනාටම සුබ පතනවා මේ රට ගොඩ ගන්න ශක්තිය දයිරිය ලැබේවා 🙏🙏🙏
සුභ පැතුම් ..
ජයවේවා
Adarei sahodaraya, hamotama sathutin jeewath wenna puluwan, vinaya garuka ratak hadamu..❤❤
රට ඉඳලා ආවේ මාලිමාව දිනවන්න.
දැන් ඉතින් ආයෙ ආයෙ කොහේ යන්නද?
තෙරුවන් සරණින් මගේ රටට යහපතක්ම කිරීමට ඔබතුමන්ලාට ශක්තිය ධෙර්යය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Policya දේශපාලන සහ hithawath කම් මත ගන්න තිරණ නිසා මහජන යට sadarana ituwanne නැති බැවින්
නීති garuka ස්ථානාධිපති වරු සහ පොලිස් නිලධාරීන් පත් කරන මෙන් ඔබතුමා ගෙන් ඉල්ලා සිටිමි.
Jayawewa budusaranai
අපිට ඔබතුමාල විස්වාසයි ඒක නිසැකැයි මට බැරි උනාත් මගේ වයිෆ් ට පුළුවන් උනා දේශය වෙනුවෙන් දෙයක් කරන්න ඒ හින්ද සතුටුයි පුළුවන්මි ක්‍රම වේදයක් හදන් ඔන්ලයින් vote කරන ක්‍රමයක් ❤❤ ඒවර ඔබතුමා ලට ආරක්ෂාව මදි කියලා මට හිතෙනවා මොකද ලංකාව කියන්නෙ අමුඅමුවෙ මහාදාවාලේ මිනිස්ස මිනිස්සු ගාතනය වන රටක් නිසා තව හිතාන්න අරුක්ෂාව ගැන මොකද දැන් ඔබතුමාලා එක්ක ගොඩක් තරහින් ඉන්නෙ❤❤❤
I also waiting to get my mother's passport to give her experience to see a country.I wish it will be success in near future.
ජයෙ වෙිවා❤❤❤❤❤❤❤❤
Well done, sir. 🙏❤️👏
ජයවේවා ...🎉❤
ජය වේවා විජිත.
❤❤❤❤❤❤❤ Adaraneeya Vijitha herath amathya thumani obata dalada samidu pihitay, siyalu wedakatayouthu saruwaprakarayenma sarthakawewa weway hadawathinma prarthana karami, oba thumata theruwan saranay
Cheers Vijitha.
Well done
Congregations sir❤❤
Time to steal credit for all the things last government did. Lol.
Thank u🙏
❤👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽තෙරුවන් සරණයි
බුදුසරණයි !!!,,ජයවේවා!!! අපි හදමු ලස්සන රටක්❤
🎉❤❤❤ 🎉ජය වේවා
Jaya wewaa
Jayawewa❤❤❤❤❤❤❤
නියමයි විජිත සහෝදරයා.......
මේ රට මාලිමාවට බාරයි........
ලාංකීය ජනතාවට හොද , සතුටු ජීවිතයක් ලබා දෙන්න.............
ඔයගොල්ලෝ න්ව මහාමැතිවරනයෙන් අනිවාර්යයෙන්ම දිනවනවා....
රට වෙනුවෙන්......