ගෙදර බඩු ඉවරයි ☺️කඩල,නූඩ්ලස් වලින් රසවත් උදේට කන්න කෑමක් හැදුවා 🍛 simple recipe🍛 breakfast

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 20

  • @ArunaNamal
    @ArunaNamal 13 часов назад +1

    💐❤👍

    • @WANFonseka
      @WANFonseka  12 часов назад +1

      @@ArunaNamal 🙏🙏🙏🥰🥰

  • @سيسا-غ8خس
    @سيسا-غ8خس 14 часов назад +1

    ❤❤❤❤

    • @WANFonseka
      @WANFonseka  12 часов назад

      @@سيسا-غ8خس 🙏🙏🙏🙏🥰🥰🥰🥰

  • @Suddi474
    @Suddi474 13 часов назад +1

    ගොඩක් ලස්සනයි විඩියෝ එක 😍🥰❤️❤️❤️ බුදු සරණයි ❤️

    • @WANFonseka
      @WANFonseka  12 часов назад

      @@Suddi474 ගොඩක් ස්තුති නගෝ🙏🙏🙏🥰🥰🥰

  • @inokadamayanthi2619
    @inokadamayanthi2619 9 часов назад +2

    ඇත්තටම ඔහොම දේවල් හදපුහම වෙනදට වඩා රසයි .❤❤❤❤❤❤

    • @WANFonseka
      @WANFonseka  9 часов назад +1

      @@inokadamayanthi2619 ඔව් නන්ගියෝ❤❤ බුදුසරණයි ගොඩක් ස්තුති 🙏🙏🙏🙏

  • @dilulife4456
    @dilulife4456 14 часов назад +1

    තියෙන දේවල් වලින් මෙහෙම පිරිමහ ගන්න එක හොඳ යි
    ඔහොම හද්දි එක අමුතු රසයි , තෙරුවන් සරනයි

    • @WANFonseka
      @WANFonseka  12 часов назад

      @@dilulife4456 ගොඩක් ස්තුති නන්ගියෝ❤❤ 🙏🙏🙏

  • @sandunisdiary
    @sandunisdiary 14 часов назад +1

    සුබ දවසක් වේවා✨💫🌞🌸🎇💕 නැන්දටත් ❤ අදත් ලස්සනම ලස්සන වීඩියෝ එකක් 😍
    රසම රස කෑම වේලක් 💕
    දාපු ගමන් බලන්න ආවා 🙃👍
    දකින කොට ආස හිතුනා 😍
    ගෙදර කඩල තිබ්බා අම්මත් එක්ක තමා මන් මේ වීඩියො එක බැලුවේ අම්මා කිව්වා හදමු කියලා ❤🥰😘 බුදු සරනයි තැන්කු නැන්දේ 🤗💕

    • @WANFonseka
      @WANFonseka  12 часов назад

      @sandunisdiary අනේ ගොඩක් ස්තුති මැනික 🙏🙏🙏අම්මත් එක්ක හදන්න 🥰🥰දූ

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe 3 часа назад +1

    ශා..ඒක නම් රස කෑම එකක් අක්කා 🔥💯ගෙදර ඉතුරු වෙලා තියෙන දෙවල් වලින් රස කෑම හදන්න පුලුවන් තමයි අක්කා ❤️❤️❤️අක්කා හදපු කෑම එකත් ගොඩක් රස පාටට තියෙනවා 🔥💯
    පෝශනයක් තියෙන රස කෑම එකක්❤️❤️💯
    අක්කා ගේ විඩියෝ වලින් අක්කා හදන වෙනස් කෑම
    ජාති දැකලා තියෙනවා ඒවා නියමයි අක්කා 🔥💯
    ඔව් අක්කා ගම්මිරිස් කෑමට වැඩි පුර එකතු කර ගත්තම හරිම රසයි🔥🔥💯💯
    අක්කා රසට කෑම එක හැදුවා🔥🔥💯💯👍
    ඒ කෑම එකත් සුපර් අක්කා 🔥💯💯❤️❤️
    මේ විඩියෝ එක ගොඩක් වටිනවා අක්කා 🔥💯
    සුබ දවසක් වේවා අක්කා 🙋‍♀️🙋‍♀️🙋‍♀️👍
    තෙරුවන් සරණයි අක්කා 🙏🙏🙏
    ❤️❤️😘😘🙋‍♀️🙋‍♀️🇺🇸🇺🇸🇺🇸

    • @WANFonseka
      @WANFonseka  Час назад

      @@ShashiniRathmalkaduwe ගොඩක් ස්තුති නන්ගි ❤❤බුදුසරණයි සෑම කටයුත්තක් සාර්ථක වෙන සුබ දවසක්☺️ වේවා

  • @tccfamilyvlog
    @tccfamilyvlog 9 часов назад +1

    හැමදාම එක විදිහට උයන්නම කියල දෙයක් නෑනෙ අක්කෙ... උයන විදිහ ගැන චුට්ටක් වෙනස්විදිහට හිතනවනම් රසවත් කෑම හදාගන්න පුළුවන්.😊😊 බඩපිරෙන්න කන්න පුළුවන් කෑම එකක් ❤️😍

    • @WANFonseka
      @WANFonseka  Час назад +1

      @@tccfamilyvlog අනේ ගොඩක් ස්තුති නන්ගියෝ❤❤ බුදුසරණයි

  • @dilrukshigurusinghe9101
    @dilrukshigurusinghe9101 12 часов назад +1

    ඇත්තමයි අපි ඔය විදිහට දේවල් දලා කැම හදපුහම මාරම රසයි නේද නංගි.මමත් ඔය වගේ වැඩ කරනවා❤එතකොට වෙනදට වඩා රසයි❤අදත් vlog එක ලස්සනයි නංගි❤

    • @WANFonseka
      @WANFonseka  12 часов назад

      @@dilrukshigurusinghe9101 අනේ ඔව් අක්කේ ☺️☺️ ගොඩක් ස්තුති 🙏🙏🙏 බුදුසරණයි අක්කේ

  • @sakuvlog-official
    @sakuvlog-official 14 часов назад +1

    Akka ❤
    Memath harima rasa athi neda akki❤
    Math hadala balnn oni mehema, dakidinm asewe ba ane akkiyooo 😋😋😋😋

    • @WANFonseka
      @WANFonseka  12 часов назад

      @@sakuvlog-official අනේ ගොඩක් ස්තුති මැනික 🥰🥰🙏🙏🙏