Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බොහෝ ම ස්තුතියි මිස්, මගේ ගොඩක් අන්තුරියම් ගස් තිබුනා. මොනවා කරත් ඔය කොළ වලට හැදෙන රෝගය හැදෙනවා. මිස් කියපු විදියට කරලා බලන්නම් බොහෝ ම ස්තුතියි 💕
Bothale dammata passe thiyanna ona koi wage thanakada
Miss, mage pala wala mal kaden udata enne ne.. Kadema mal hadenawa.. Ewa harima punchiy. Kaden pala wage samahara ewage thiyenawa. Eth mul ne.. A ai miss
මාද්‍ය කොහොමද හදන්නේ
Miss gahe dalle edan kunu wenawanam gaha beraganna beha neda
දිලීර රොගනිසා ඒ
Oyage pigtel palawala milakiyada
Daiseb mancoseb dileera nashakaya hodaida mis
hodai
කැප්ටාන් වල වර්ග තියනවද මල් වලට විශේශ
Akke pitell pela vikunanawada
Ou
❤❤❤
Dizeb mancozeb hodaida mis
ou mancozeb ,antracol,thiram kiyana onam dilira nashakayak hodai
🌷🌷🌷🌷
ස්තූතියි මිස්.මේ සඳහා සිහින් වැලිද රළු වැලිද ගන්නේ මිස්.මම ගෙන්වා ගත්ත කුඩා පැළ 40ක් විතර මැරුණා කොළ කහ වෙලා. මුල් කළු වෙලා තිබුණේ.
mage anthuriam pela wala kola wala kaha paata dot wage thiyei e ay mis..weli wala hiteuwama hari yaida
වැස්ස වැඩි උනාමත් එහෙම වෙනවා දිලිර නාශක දියකර වක්කරන්න
සිහින් වැලිද?
boralu samaga wali ganna
පස් දැම්මොත් මොකද වෙන්නේ හිටවද්දි
අනේ මිස් මගෙ පැල 40 විතර එක දවසෙමයි හැදුවෙ ..දැන් දවස් 15 විතර ....ඒත් පැල අටක් විතර කොල කහ වෙනවා...
පොල් ලෙලි වල කහට තිබුනම, තෙත අඩු වීම,හො මුල් වලට දිලීර රෝගයක් වැලදි ඇති.කහ වෙලා තියන එක පැලයක් ගලවලා බලන්න.මුල් කුනු වෙලානම් සුද්ද කරලා කැප්ටාන් වලින් සොදලා වැලිවල හිටවන්න.
බොහෝ ම ස්තුතියි මිස්, මගේ ගොඩක් අන්තුරියම් ගස් තිබුනා. මොනවා කරත් ඔය කොළ වලට හැදෙන රෝගය හැදෙනවා. මිස් කියපු විදියට කරලා බලන්නම් බොහෝ ම ස්තුතියි 💕
Bothale dammata passe thiyanna ona koi wage thanakada
Miss, mage pala wala mal kaden udata enne ne.. Kadema mal hadenawa.. Ewa harima punchiy. Kaden pala wage samahara ewage thiyenawa. Eth mul ne.. A ai miss
මාද්‍ය කොහොමද හදන්නේ
Miss gahe dalle edan kunu wenawanam gaha beraganna beha neda
දිලීර රොගනිසා ඒ
Oyage pigtel palawala milakiyada
Daiseb mancoseb dileera nashakaya hodaida mis
hodai
කැප්ටාන් වල වර්ග තියනවද මල් වලට විශේශ
Akke pitell pela vikunanawada
Ou
❤❤❤
Dizeb mancozeb hodaida mis
ou mancozeb ,antracol,thiram kiyana onam dilira nashakayak hodai
🌷🌷🌷🌷
ස්තූතියි මිස්.
මේ සඳහා සිහින් වැලිද රළු වැලිද ගන්නේ මිස්.
මම ගෙන්වා ගත්ත කුඩා පැළ 40ක් විතර මැරුණා කොළ කහ වෙලා. මුල් කළු වෙලා තිබුණේ.