Anura, you are the best. I think as a gesture of goodwill offering Dual Citizenship to all Sri Lankans who live in foreign countries will be appreciated in return, Sri Lankans living abroad will contribute more than this amount to develop the economy.
Me minissunge anurata thiyena adarei koitharamda kiyala penawa senaga dakkama dura bahara idala hadawatinma pamini Aya obala malimawata sakthiyak wiswasayak puluwan nam lankawata Enna chande danna jayawewa oba samata ❤️🌹❤️🌹❤️🌹
ජපානය සිටින සියලුම ජනතාවට ආරාධනා කරනවා අපි මෙ කාලකණ්නි සිස්ටම් එක වෙනස් කරමු
ලංකාවට එන්න ඉන්න අය ඡන්ද දිනය ප්‍රකාශයට පත්කිරිිමෙන් පසුව ඡන්දය ප්‍රකාශ කරන්න ලංකාවට එන්න ඔබේ ඡන්දය රටේ අනාගතයයි
@@sumudulal3844 අම්මා තාත්තා ගෑණු දරුවන් බලන්න යන්නෙ නැති උන් ඡන්දය දාන්න යයි
බලන් ඉදපල්ල මමති ගිහින් පින්තුර දෙක තුනක් අරගෙන අවට කොහොමටත් මම ඡන්ද දාන්නැනෙ
අනික එතන හිටිය වැඩි පිරිසක් සාරනාගත වීසා
කොහෙ ගියත් වෙලාවට එන වෙලාවට ඉවරකරන ... ඒක අහන් ඉන්න කට්ටියම දැනුවත් කරන මාරම Quality එකක් තියෙන මනුස්සෙයෙක්
👍👍👍♥️♥️
👍👍👍🚩🇱🇰🚩
මීට වඩා quality එකක් වෙන කොහෙද ...❤❤❤❤වෙලාවට හැමදේම
විනයක් සහිත එකම පක්ෂය npp.jvp
මේ උගත් බුද්දිමත් මහජන නා යාව. චන්දෙ දීල අනාගත ජනපති කරමු මාලිමාවට ජයවේවා ADK ට ජයවේවා ❤🇱🇰👍
උගුර ලේ රහ වෙනකන් ඒ දවස්වල ඉඳන් කියපුව අපි ඇහුවෙ නෑ....දැන් තේරෙනවා කරපු මෝඩකම්...ඔබ තුමාට ජයෙන් ජයම වේවා
අනිවාර්යයෙන්
💯 💯 👍
එකනම් ඇත්ත සහෝදරයා
අනුරට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
මමත් හැමදාම බලාගෙන හිටියේ ජවිපෙ ආණ්ඩුවක් .ජයවේවා 🧭වට.
ලංකාවේ ඉන්න කාටත් අපේ ඡන්ද අයිතිය නැති කරන්න ..උන්ට ඕනෑ අපේ ඩොලර් විතරයි ද ..උන් ගෙ කීම කවුද අහන්නෙ අපි අනිවාර්යයෙන් මාලිමාවට ඡන්ද දෙන්න එනවා ..අලිපුට්ටුව sajabe අපිට epoooo ..ජනතාව ගෙ ආන්ඩුවක් ..ජනතාව ගෙ හඩට ඇහුන්කන් දෙන පාලනයක් ..ජය වේවා මාලිමාවට අපි එකෙන්ම මාලිමාවට 👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
අපේ එකම බලාපොරොත්තුව මාලිමාවේ ජයග්‍රහණය යි
ජයවේවා අනුර පුතා තෙරැවන්සරණයි ඔබට
ජයවේවා අනුර ජයවේවා මගේ රටට සහනෞඅක් වේවා අනාගත පරපුරටම
මේතරමි සරලව...පැහැදිලිව ඇත්තම කියන ජන නායකයේක්..ලංකාවේ බිහි වි නැත .කෝන්දේසි විරහිතව අපි මාලිමාවට...මාලිමාවට ජයවේවා
විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ ගැන ආඩම්බරයි ආදරෙයි ගරුකරනවා. අදත් ඔබලා එවන ඩොලර් නැතිනම් අපිට පෝලිම්වල තමයි මුලු ජීවන කාලයම ඉන්න වෙන්නේ. රනිල් කරපු කජ්ජක් නැහැ.
තවමත් බත්කන හරක් ඉන්නවා හරිම කනගාටුයි.
ජනමත විචාරනයක් ගේන්න කාගේ මුදල්ද මේ නාස්ති කරන්න හදන්නේ. අම්මා අප්පගේ සල්ලිද......? මේවත් මහා දවල් හොරකම්.
මාලිමාව රජයක් යටතේ මේ සේරම ණීතියට අනුකූලව විභාග කල යුතුයි.
තව තවත් අපේ ලක්මෑනිව දූෂණය කරන්න දෙන්න බැහැ. මෙය අපි වෙනස් කරන්නම ඕනේ.
අන්තිම අවස්ථාව වැරදුනොත් අපි සේරම ඉවරෙටම ඉවරයි. හිතන්න කාලය එලබ ඇත.
මේක ගොඩගන්න පුලුවන් එකම පක්ෂය මාලිමාව. මාලිමාවට ජයවේවා ලංකාවට නව පුනරුදයක් අතඅවශ්‍යයි ජයවේවා.
ජපානයේ වෙසෙන ගීුලංකාව නියෝජනය කරන සියලුම දෙනාට සුබ පතනවා හරි තැන තොරා ගැනීම ගැන.❤❤❤❤❤❤❤❤❤
ඔබතුමට ජයවෙිවා ආරක්සා විය යුතුයි.සහොදරයාානනි ඔබතුමා ජනාධිපති වුනහම අපට කන්න නැතත් දුක්වින්දත් කමක්නැහැ වැලලිගිය සත්‍ය ඉතිහාසය මතුකරලා දෙන්න.අපට ලොකෙමිම උතුමි ඉතිහාසයක් තිබුන රටක්.බුදුහාමුදුරැවොත් එලවන තැනට ඇවිත්.සත්‍ය ඉටුකර දෙන්න.ඒකුසලයම ඔබතුමාට ශක්තියක්වෙිවි මෙරට ගොඩනගන්න.හැම ආගමකටම සමගියෙන් සිටිය හැකි අහිංසාවාදි දහම .සිරිවඩුන්න බොසමිදු අද මිඵ්‍ය ා දුස්ටිකයන් විසින් පස්දමා වහලා.මෙය ජනතාවට වදින්න හරිගස්වන කෙනෙකුට තමයි රටෙි බුද්ද ශක්තිය ලැබිලා රට ගොඩගන්න ලැබෙින්නේ පවතින්නේ .ඔබතුමා එය ඉටුකරන්න අපේ ආශිර්වාදය වෙනත් කෙනෙකුට රට බාර නොදි දසරාජ ධර්මයෙන් රට ගෙනයන්න.සියළු ශක්ති ලැබෙිවා.මාලිමාවට නියත ජය ලැබෙිවා.
This speech more than enough to Understand what exactly happened to SL. Well done Japan Sri Lankans ❤
ජය වේවා♥️♥️♥️
Malimawata jayawewa ❤❤
Malimawata jayawewa ❤❤
Malimawata jayawewa ❤❤
මටත් දුක නෑ මගෙ චන්දය දන්න දා ඉදල දුන්නෙ jvp එකට අද හරි සතුටුයි මෙතෙක් ආ දුර මේ පාරනම් අපිට ජය නියතයි පේනව නේද විදෙස්වල ඉන්න ජනතාව මේ සියලු චන්ද ටික මේ පාර දී ගන්න ප්‍ය්ලුවන්නම් අත උඩින්ම මාලිමාව සියයට අනූව පන්නනව ස්තිරයි ජය වේවා ජය වේවා මාලිමාව දිනවමු අපි සැම එක් වී
👍👍👍♥️♥️
අනිවාර්යයෙන් මමත්
ජය වේවා❤❤❤🙏🙏🙏👍💯
බුදුසරණ යීඔබතුමන්ට අනුර ❤❤❤❤❤
Anura, you are the best. I think as a gesture of goodwill offering Dual Citizenship to all Sri Lankans who live in foreign countries will be appreciated in return, Sri Lankans living abroad will contribute more than this amount to develop the economy.
පොහොට්ටුවෙ හිටපු අපි දැං මාලිමාවට❤❤❤❤ එකෙන්ම රතු තරැව ජනපති 🙏🙏🙏🙏🙏🧭🧭🧭🧭🧭🧭
🙏🙏🙏🙏🙏🙏
👍🙇♂️🙇♂️🙇♂️💗
ජපානයේ සෙවය කරමි මාලිමාව පමණි ඇතේ ජයවෙවා මාලිමාව ට
මම නං මුල ඉඳලම ජවිපෙට ඡන්දෙ දුන්නෙ හොරු අල්ලන්වත් නිකං කෑ ගහන්නවත් නෙමේ. කවදා හරි ජවිපෙ මේ රටේ ජනතාව ඒකරාශී කරගෙන රට පාලනය කලයුතුයි කියන ස්ථාවරයෙ ඉඳලයි. අවාසනාවකට රටේ මිනිස්සුන්ට ඇත්ත තේරුනේ පහුවෙලා.....
😢
1977.....සිට...මම ..UNP....ADA....MALIMAWE..රනිල් .SOMBIYA..දකින්නට ..APRASANNAI..KALAKANNIYEK
AKD is the solution no alternative anura kumara is next president of sri lankan.
මමවයසින් හැට අටය් ම්පමන කලක් මහින්ඩටcbkta ගෝටටදුන්න අද අපි මාලිමාවට මීළඟ ජනපති akd ජයවේවා ❤❤❤
1 9 88*jvp-.aka-vinasa-.karapu-.lankave-.de polamliyana-.15000 akagvanoe-.malimave-.anurad a
👍👍👍♥️♥️♥️
ජයවේවා සහෝදරයා ජාතික ජනබල වේගයට ජයවේවා රටටම
Malimawata ජයවේවා ❤
අනාගත ජනාධිපති තුමාට ජයවේවා.අපේ රටට සුභ අනාගතයක් උදාවෙයි.මාලිමාවට ජය නියතයි.
ජය වේවා
අපිත් මේ රටකට වෙලා ඉන්නේ ආසාවට නෙමෙයි වෙන කරන්න දෙයක් නැතිකමට..අපිත් ආසයි පවුලේ මිනිස්සු එක්ක දරුවෝ එක්ක සතුටෙන් ජීවත් වෙන්න..ජීවත් වෙන්නෙත් බොහොම ටික කාලයයි ඒකත් අපිට ගෙවන්න වෙලා තියෙන්නෙ දරුවන්ගෙන් පවුලෙන් ඈත් වෙලා..මම නම් මේ රට කරපු කාලකන්නි දේශපාලනඥයන්ට සාප කරනවා.......අනුර සහෝදරයා අපේ එකම බලාපොරොත්තුව ඔබයි...ඇත්තටම දුකයි ඔබලා මෙච්චර කල් උගුර ලේ රහ වෙනකන් කියපුවා අපිට තේරුම් ගන්න බැරි වුණා..මේක අවසාන අවස්ථාව..මාලිමාවට ජය වේවා❤❤❤❤❤❤❤❤
රනිල්ට සහය දෙන සියලු දේශපාලන පක්ෂ වල දේශපාලන දිවිය මේ පාර නම් ජනතාව අවසන් කරනවා නියතයි.ජනතාවට ජය නියතයි ජය වේවා
❤❤❤👍👍👍💯
රනිල්ට ජයවේවා
ජෙප්පෝ 18%
@@thisaraasanka6547Ranilata Jayai 🐂🐂🐂🐂Enna Kota
බහුතරයක් jvp ❤🎉
මාලිමාවට ජයවේවා...නියත ජය
Now 1.45 pm.Sunday.i'll feed
MY hungry birds thé back Home
and listen to You. Jayaweva Puthe.
FROM SWEDEN.
රනිල් හරින් මනුෂ ජිවත් වෙන්නේ ජනතාවගේ මුදල් වලින්මයි වමාරන කො ට හරිම අමාරැයි
සහොදයා අපගැන තියන ආදර කැක්කුට අපි වෙනස් උනා බලාපොරොත්වnpp,
ජයවේවා
SRILANKA ..සියලු ..පුරවැසියන් ..MALIMAWATA ...SATHTHAI...............
2024 නියත ජනපති!!!!!
Xd❤
❤ජය
ජපානයේ ඉන්න ලංකිකකයන් ලංකික සහෝදර සහෝදරියන් ට දැනුමි දෙන්න වටිනා ජන්දය මාලිමාවට දෙන්න කියා.
anura-.japane-.ghilla-.athmage-.sakkuvata-.salli-.
sapthambar-.mase-.vraye-.id ala-.golpac-.akta-.yana-.c al-.hai-.veaka-.hadala+-.ivaravenava-.mena-.r anilge-.waea-.anura-.b aila-.kiyna-.mabhan
@@lakashewo-k3sඋබට විතරයි උබ ලියල තියෙන දේවල් තේරෙන්නෙ 😄
@@lakashewo-k3sමචං මොනවද මේ ලියන්නේ. මෙහෙම කොටල කියවන්න අමාරුයි 😂😂😂
@@lakashewo-k3s monawada hutto liyala thiyenne?
පුදුම සතුටක් දැනුනේ ❤️ අපේ කම අපේ රටට ආදරේ කරන ආදරණීය හදවත් ආදරෙයි හදවතින්ම ❤️🙏😘
ඔබ සියලු දෙනාම ඇවිත් චන්දෙ දෙන්න සියලුම දේ වෙනස් කළ හැක්කේ ඔබේ ඡන්දයෙන් පමණයි
අම්මටසිරි .... ඒ බං ජපානෙට බස් වලින් ගෙනිහින්ද පුරෝලා තියන්නේ . දන්නේ නැති නිසා අහන්නෙ 😊
කහටගස්දිගිලියේ,අම්පාරෙ, මොනරාගල ,බස් වගයක් තිබ්බ පාර්ක්කරල.
සිරා
මුට අමු කැවිලා බන්
😂😂😂 හෙට කුට්ටිය ශුවර් ඔය වගෙ ගොන් කතාවක් කියයි.😂😂. හුජ්ජ ගිහින් ඉන්නෙ
@@thisaraasanka6547ඌ අපේ එකෙක් බන් .ජොක් කියන්නෙ
ජනාධිපතිවරණයට පෙර සිදු කරන අවසන් සංචාරය.ජය වේවා සහෝදරයා!
මේ සතියෙ ජනාධිපතිවරණය ප්‍රකාශ කරනකොට සංචාර ඉවරයි. නියම සැලසුමට වැඩ.❤
Npp,next president in sri lanka
ජයවේවා ජයවේවා ජයවේවා
ජයවේවා අනුර සහෝදරයා❤❤❤❤
මාලිමාවට ජය ❤
ජය වේවා npp❤❤ .ම
Jaya wewa
අනුරkumara සහෝදරයා දුක විඳින ජනතාවගේ ජීවිත සුවපත් kalahaki නායකයෙක් ඔහු දුක adunana නායකයෙක් මෙවැනි නායකයෝ මෙරටේ බිහි වෙනවා අඩුයි අපි විශ්වාස කරනවා මෙsahodaraya ආවොත් රටට ජනතාවට සෙතක් yahapatak වේ කියලා ❤❤❤❤
දැන්නම් ජනතාව රෙඩී . පිට ඉණ්නෙ මාලිමාවට ඡන්දෙ දෙනකම් ඉවසිල්ලක් නැතිව ඉන්නෙ ජනතාව
Jayawewa!!jayawewa!!!❤❤❤❤❤🎉🎉🎉🎉🎉
ලොවම අනුර කුමාරයා සමඟ
ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවටත් මුලු රටටත් ජයවේවා හැමදාමත් ..ඒ වගේම ජපානයේ සිටින ශ්‍රී ලාංකීය සහෝදර සහෝදරියන් හැමදෙනාටම මාගේ ගව්රවනීය උපහාරය නොඅඩුවම ..
We are with NPP
රනිල් ඉල්ලනවා ජනාදිපතිවෙන්න. පක්ශේ වල් පාලමේ, බැඳී තියෙන "එක්සත් ජාතික පොහොට්ටුව " .ලාංඡනය අලියගේ පු# ගහපු පොහොට්ටුව . ලස්සනම පක්ශෙයි.ලාන්චනේයි උන්ගේ,ඒත් දිනන්නේ අපි. මාලිමාව,AKD
මාලිමාවට ජයවේවා 🌍🇮🇹🇱🇰🌍🇮🇹🇱🇰🌍🇮🇹🇱🇰🧭🧭🧭🧭 🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹🇮🇹🌍🌍🌍🌍🌍🙏❤️ ජපානයේ වෙසෙන ස්‍රී ලාංකික සහර්දයන්ට ජයවේවා!❤
රටට ජනතාවට ජයවේවා මාලිමාවට ජාතික ජනබලවේගයට ජයවේවා ජයවේවා ජයවේවා ❣️❣️❣️❣️
❤❤❤ love NPP ❤️❤️❤️
Warm wishes to npp.. public meeting @japan.
මඩගසමින් සම්ප්‍රප්පලාප ඕපා දූප කුනුහරප වපුරන තිස්ස කුට්ටියා වැනි කාලකන්නින් ගේ කතා සමගසසදනවිට මෙවන් දේසන කෙතරම් බුද්ධියට ගෝචරද?
කෝටි 1000/=ක් බොරුවට වියදම් කිරීම මත ඔහුට හෝ ඇයට විරුද්දව නඩුවක් ගොනු කරන්න හැකිද....මාලිමාවට නියත ජය බං
සාමාකාමීව යන්න ඕනේ ගෙදර නෙමෙයි අනිවාර්යයෙන්ම යවන්න ඕනේ හිරේ..බටලන්දේ මිනීමරු අලුගෝසුවා ...මහ බැoකු හොරා.
මාලිමාවට ජයවෙිවා
We must change this system n p p sartain
විදෙස් අපි සැවොම රටේ අනාගතය වෙනුවෙන් පෙලගැසෙමු
අපේ පිනට අපිට ලැබෙන රාජ්‍ය නායකත්වය .අනිවාර්යයෙන්ම අනුරකුමාර සහෝදරයා ඔබ අපේ රටේ මීලගජනාදිපති වනවාමයි .
ජයවේවා ......npp
කන්න තියෙන සල්ලි වලින් හරි ටිකට් අරන් වන්දෙ දාන්න එන්න. මේ ක්‍රමය වෙනස් කරන්න ඔබ සැමගේ දායකත්වය අත්‍යාවශ්‍ය යි.
අනිවාර්යයෙන් , ඒක අනාගත ආයෝජනයක් වේවි.
Anura sahodaryata jaya niyati anura sahodarya obata budu saranai malimavata jaya niyati 👍👍👍👍👍
ඔය කියපු sb දිසානායක කියන පරය ඔය ආන්ඩුවල හිටිය පරයෙක්ද ඕකා ජයවර්ධනපුර වි විලයේ හිටපු කාලයට ටිකක් ඉස්සරින් අපි කොළඔ වවියේ ඉගෙනගත් අය රාජ්‍ය සේවය කරල අපි තාම දුප්පත් විස්රාමිකයො ඔය මැති ඇමතියොපොහොසත් වුනේ කොහොමද ඒන හොයමු අනුර පුතා
👍👍👍👍♥️♥️♥️
මාලිමාවට ජය වෙිවා
❤❤❤❤❤❤මාලිමාවට ජයවෙිවා ✌ ✌ ✌
❤️❤️❤️👍👍👍💪💪💪
😂 මෙහෙට වඩා ස්‍රී ලාංකික සෙනග ඉන්නේ ජපානෙනේ බං..😂😂❤🤜🤛
මාලිමාවට ..ජයවෙිවා ..අනුර..කුමාරට....ජයවෙිවා
Npp❤❤❤❤
ජපානයේ සිටින ශ්‍රී ලංකික සහෝදර සහෝදරියන්ට අපේ හදවතින්ම ස්තූතිය..ආදරෙයි ❤❤❤❤❤ආදරෙයි....හැමෝටම ..ජයවේවා මාලිමාවට ....ජයවේවා NPP එකට ...ජයවේවා ජනතාවට ...❤❤❤❤
ඔහොම කාලකන්නි වඳ ජනාධිපති රටට අවශ්‍ය නෑ රටට ගේම්කාරය වචනය දැන් රටට සෙල්ලම් කරන වෙලාවක් නෙවෙයි තියෙන්නේ අවශ්‍ය වන්නේ කර්මාන්ත ආයෝජන ලංකාවට ගෙන්න ගැනීම එහෙම අත්දැකීමක් නැත්නම් ගෙදර පලයන් රනිලෝ
❤❤❤❤❤❤
❤Jaya wewa
මේවර ජනාධිපතිවරණයේ තීරක ඡන්දය ඔබ සතුයි.....❤❤❤❤❤❤❤❤❤
Budusaranai Budusaranai Budusaranai malima jaya veava budusaranai anura presidente srilanka ❤❤❤❤❤
ජයවෙවා 14:40
මාලිමාවට ජය වේවා !!
ශ්‍රි ලාංකික ජාතිය වෙනුවෙන් , කෘතඤතාවය , මනුෂ්‍යත්වයේ ගරුත්වය හිමි වේව!
දැන් අපි කොහොමත් මෙ රට හරියට හදා ගන්නම වෙනවා
මාලිමාවට ජයවේවා
නායකයෙකු විලස ගිය විට එතෙර රට.
ජන හද බැඳුනි කිසිවෙකු නොසිතුව ලෙසට.
ආසයි ඔබේ පාලනයක් දකින්නට.
ඒ සුභ දිනය දැන් ඇත ළඟ පෙනෙන්නට.
Jayawewa malimawata ..
love npp
ජනතාව මෙවරවත් සත්‍යය තේරුම් ගෙන NPP ය දිනවූවොත් රටම දිනුම් 💐💐💐 NPP යට ජය 💐💐💐 ජනතාවට ජය❤️❤️❤️
වැකේසන් එන්ඩ ඉන්න අය ජනාදිපති වරනයටම ඇවිත් මාලිමාවට චන්දෙ දෙමු
wow Ptta crowd ekak
Ele ele. Jaya wewa.❤
මාලිමාවට ජය වේවා ! එක්ව ජය ගනිමු . මේ නායකයා ආරක්ෂා කරත්වා !!
හරක් විසින් පාලනය කරන රටක විනයක් කොයින්ද?
❤❤❤ jeyawewa
දේසප්‍රිය මහත්තය හිටියනම් මේ වෙනකොට චන්දෙ ප්‍රකාස කරල ඔය ඉන්න එකා ව්ස්වාස නෙහෙ රාහු රාහු කිය කිය රනිලට කාලය දෙනව ගේමක් ඕන්නම් ගහගන්න .😊😊😊😊😊
මෙතෙක් මා දැක්ක හික්මීමක් ඇති එකම ශ්‍රී ලාංකීය නායකයා
Me minissunge anurata thiyena adarei koitharamda kiyala penawa senaga dakkama dura bahara idala hadawatinma pamini Aya obala malimawata sakthiyak wiswasayak puluwan nam lankawata Enna chande danna jayawewa oba samata ❤️🌹❤️🌹❤️🌹
❤❤❤NPP❤❤❤AKD❤❤❤JVP❤❤❤
හොරා කාපු හැම සතයක්ම ආයෙත් ගන්න ඕනි..ආයෙත් එකෙක් හොරකම් කරන්නෙ නැති වෙන විදිහේ දඬුවම් දෙන්න ඕන..ගොඩක් උං වැරදි කරන්න බය නැත්තේ ඒකයි.මොකද උන් දන්නවා මොන වැරැද්ද කළත්ඌව බේරගන්න කෙනෙක් ඉන්නවා කියලා.