මහමෙවුනා අවුරුදු භීතිකාව පිළිබඳ zoom සාකච්ඡාව - Ven. Thapowanaye Rathana Thero

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 13

  • @rashmitharukamulti-talente6834
    @rashmitharukamulti-talente6834 Год назад +19

    සම්බන්ධ වෙන්න බැරිවුනා.හොඳ සාකච්ඡාවක්.
    1)අවුරුදු වාද අවසන් වේවා!
    2)සිංහල ජාතියෙයි සිවුවනක් පිරිසගෙයි සමඟිය වැඩිවේවා.
    3)දෘෂ්ටි වලින් තොරව අවුරුදු සැමරීමට හැකිවේවා.
    අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමින්වහන්සේගේ අප්‍රේල් අලුත් අවුරුද්ද සමරන ආකාරය ගැන පණිවුඩය.
    "මම කියන්නෙ මෙහෙමයි.දැන් පරම්පරාගතව මෙහෙම තියෙනවනෙ.මේකෙන් ප්‍රයෝජනය ගන්න ඕන ගුණධර්ම පැත්ත දියුණු කරගෙන,දෙමාපියන්ට සැලකීමට,ඊළඟට මේකට පුලුවන්නම් සාමාන්‍යයෙන් ලැබෙන චෝදනාවක් තමා මේ කාලෙ තමා මත්ද්‍රව්‍ය වැඩිපුරම පාවිච්චි වෙන්නෙ කියලා,අරක්කු ආදී වශයෙන් බොන්න පෙළඹිලා,ගොඩක් accident,ඊළඟට ගොඩක් පළිගැනීම්,ඊළඟට වෛර පිරිමහගැනීම්,ඒ නිසා මේක දැන් අපිට සාමාන්‍ය රටේ තියෙන එකක් හැටියට ඔය තියෙනවනෙ සාමය සතුටින් කරන ක්‍රීඩා උත්සව එහෙම තියෙනවනෙ.ඉතින් ඒවට අපිට දොසක් කියන්න බෑ එකපාර.ඉතින් ඒවා කරගෙන අර මත්ද්‍රව්‍ය මේකට සම්බන්ධ කරගන්නෙ නැතිව ආදරයෙන් දෙමාපියන්ට සලකලා අම්මලා තාත්තලට ආදරයෙන් සලකලා දරුවන්ට සලකලා සතුටින් කාලා බීලා ඉන්න එකට අපිට දොස් කියන්න බෑ එහෙම කරපුවාවෙ.නමුත් ධර්මයෙ තියෙන්නෙ මේකයි කියලා දැනගෙන සිටීම වැදගත්.යථාර්ථය දැනගෙන සිටීම වැදගත් මේක මිසදිටුවක් කියලා.
    ("නමෝ බුද්ධාය" වැඩසටහනකින් උපුටා ගැනුනී.)

  • @shehaniwijeratne6568
    @shehaniwijeratne6568 Год назад +4

    ඔබ වහන්සේ ලස්සනට ප්‍රශ්න අහල, අසමගියෙන් සිටි උපාසක, උපාසිකාවන් සමගි කරා. ඔබවහන්සේට බොහොම පින්! හරි මාර්ගය පෙන්වා දුන්නාට.

  • @Divineknowledeg8459
    @Divineknowledeg8459 Год назад +2

    සිංහල ජාතිය වෙනුවෙන් ඔබවහන්සේ කළ සේවයට ගොඩක් පින්.

  • @අමතරදැනුම
    @අමතරදැනුම Год назад +4

    🙏සඞඝයාගේ සමගිය සැපයෙකි.🙏

  • @ramaniliyanage9367
    @ramaniliyanage9367 Год назад

    Bohoma pin swaminwahansa pitarata hitapu souriya ethmabuddimat waradi hadaganna puluwan

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 Год назад +1

    ජාතික උත්සවයකුයි ආගමික උත්සවයකුයි එකට ගන්න නොහැකියිනෙ.අවුරුද්දට ඥාතීන් අතර සමගිය එකමුතුව වඩා වර්ධනය වෙනවනෙ. ගුනධර්ම වඩා වර්ධනය වෙනවා. ආගමික උත්සවය මේ සමග පටලවා ගත්තොත් මොනව වෙයිද කියලා හිතාගන්නවත් බෑ. මනා පැහැදිලි කිරීමක්. ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🌸🌸🌸

  • @chandrakulupana6972
    @chandrakulupana6972 Год назад

    Mic eka honda nae.

  • @sudathsudathdehipitiya3938
    @sudathsudathdehipitiya3938 Год назад

    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @manything9282
    @manything9282 Год назад +1

    🤐

  • @raneeranatunga5692
    @raneeranatunga5692 Год назад +1

    Gihiyo hamuduruwan wahansela sansandanaya karanna epa. Sangaya beda karsnna epa. Hitha ridawanna paw.

  • @ventnarada5896
    @ventnarada5896 Год назад +1

    මුං මේ කයිවාරු ගැහුවට ළගදි පැවිදි වෙච්ච එව්‍රන්

  • @ranishasamaradiwakara6530
    @ranishasamaradiwakara6530 Год назад +1

    😂😂විකුර්ති කොතනද එතන මහමෙව්නාව ඇත 😂😂

  • @munirathnejayatilake5284
    @munirathnejayatilake5284 Год назад

    🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🌷🌷🌼🌼🌻🌻🌺🌺🌹🌹