Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මාස්ටර් මයින්ඩ් ප්ලෑන් 😮 ඒත් අපේ රටේ නම් මහන්සියක් නැතුව මහ බැංකුවම කොල්ල කෑවා😂
ඕවා මොනවද අපේ රටේ දෙන ගේම් හැටියට😂
4:18 ඇමරිකානු ඩොලර් කාලක් කීවෙ... ඩොලර් සත 25ක්ද👀🥲🥲
4:23 ඩොලර් කාලක් 😂
@Unit854අනේ යකෝ.. ඩොලර් කාල ඒ කාලෙවත් ලොකු නෑ.. මෝඩ කතා කියන්නෙපා🤣🤣.. ඒකෙ වොයිස් එකේ වැරැද්දක් තියෙන්නෙ. ඩොලර් මිලියන කාලක් වෙන්න ඕන ඔතන එන්න ඔන!1976 ඩොලර් කාල ලොකු ඇති කියල හිතන තරමෙ එවුන් නේ එතකොට ඉන්නෙ මේ රටේ🥲😂
@@Udani_123සිරාවට😂!....
මනී හෙයිස් මතක් උනා ❤❤❤❤❤❤
sirawata banlagadi balala iwara kare
ඕවා මොනාද බං දවල් අපේ මහ බැංකුවත් කඩලා තාම කඩපු උන් හොයනවා 🤣🤣
හා හා රනිල් උත්තමයට බැනලා අහුවෙන්න එපා
කඩපු උන් ම කඩපු උන්ව හොයනවා..❤😂
The Easy Way - 2008 මේ කතාවට සම්බන්ද ෆිල්ම් එක .
අපෝ ඕව මොනාද මහබැංකුවම කොල්ල කාලා ඔය තාම ඉන්නේ අපේ මහමොලකරු කිසි අවුලක් නැතුව..😁😁😁
ජනාධිපතිත් වුනා 😂
ehema kiyanna ep sir nathham apita mehema inna ratak ithuruvenne na bn🤣🤣🤣🤣🤣🤣😂😂😂😂
අනේ මේ comment එකට ලයික් 10 ක් දාලා දෙන්නකො 💞🥺
මට අවදානෙ ඕනි 😒
@@Noname_PODDA_ ආතල් දෙන්නෙපා යකෝ 👊😁
උබ එක එකාට බැන බැන ලයික් හිගාකනවා කියලා උබම හිගා කනවා...😅😂
අඩෝ උබ දැක්ක කල්
@@meghnadhsenavirathna6973හා මේ උබත් ඉන්නේ මාව මතකද 😁
මිනිස්සුන්ගේ සල්ලි අපරාදේ.මේක පරණ වොයිස් එකෙන් තිබ්බනම් තවත් සුපිරි❤❤
ඔයාගෙ අම්මා තාත්තා පව් 😹💔
ලංකාවේ තමයි හොදම වැඩ්ඩො ඉන්නෙ අර වැව මැද්දෙ තියෙන ගෙදර කියලත් දන්නව ඒත් තාම කඩපු උන් නෑලු.
සුපිරිම වැඩ්ඩේක්❤
එක නම් ඉතින් ලෙසටම කරලා තියනවා .මන් බය වෙලා හිටියේ මෙච්චර ගේමක් ගහපු ඒකාට අවසානේ කෙල වියිද කියලා ..වෙලාවට වාසනාව මිනිහගේ පැත්තේ ...😊😊
යකෝ මේ money heist නෙ 😂😂
Good news Malli ❤❤❤
මහ දවල් රටේ මහ බැංකුව කොල්ල කාපු අපේ යක්ක පුත්තුන්ට ඔවා කජ්ජාක්ද 😂
ඉතාමත් සූක්ෂම අයුරින් සාර්ථකව සිදු කරපු බැංකු මන්කොල්ල ගොඩක් ගැන video එකක් ඕනි
😁
@99mevlogsmmm👍
Epa epa mu mankolla kanda yanne
අපිත් bAnkuwK මංකොල්ල kamuko.. 😁 😁
Uba kapanko gihila😂
31 දින සුපිරි පුදුම විනාඩි 40 විතර හෝ ඊට වඩා වැඩී පුදුම ගොඩක් සහිත video එකක් එලි වෙනකන් රෑට බලන්න ඕන video එකක් ඕන කියන අය කෝ........😍😍😍😍
ගොනෙක් වෙන්න එපා බන් 😹
රෑට වීඩියෝ බලන්න එපා හුච්චෝ CID එකෙන් ගෙදෙට්ට පනියි
විශ්ම ලෝකය නෙවෙයි 31රෑ බලල අ,,,, ගාල නිදාගනින් HUTTO.මල් වැහි සීතල මල් වැස්සේ මල් මල් මදහාසය මං දැක්කෙ.😹😁
එක පාරටම ඔලුවට ආවෙ Money Heist. ඒත් ඊට ටිකකට පස්සෙ හිතුනා ඊට වඩා Berlin tv series එක මේ කතාවට සමානයි කියලා. මේකෙ video එකට money heist එකේ කෑලි ටිකක් නොදාපු එක නං අඩුපාඩුවක්. Copyright හින්දද දන්නෑ හැබැයි.
ඔය මොල්ර්න් බාගයක් තිබ්බනම් මට අම්මා එන්න කලින් phone එක විසි කරගන්න 🤣
මේ මිනිස්සු පුදුම කට්ටක් කාලා තියෙනවා මේ ගේම ගහන්න. ඒත් අපේ රටේ මහා බැන්කුව කිසිම ගේමක් නැතුව සුපිරියටම සුද්ද කරා අන්න අපේ රටේ ගේම් කාරයෝ respect srilanka .
පොඩි නිවැරැදි කිරීමක් කරන්න වෙනවා.. ප්‍රංශයේ පිහිටි මෙම නගරය හඳුන්වන්නේ නයිස් යන නමින් නෙවෙයි නීස් තමයි හරි භාවිතය වෙන්නේ.
රනිල්ට හරි මහින්දට හරි කෝල් කරානම් මූට ඔච්චර දුක් විදින්න ඕනෑ නෑ .
මේ මේ මහින්ද මහත්තයට මුකුත් කියන්න එපා....එවන්නෙ දිව්‍ය ලෝකෙටම සුදු වෑන් 👊
@@Noname_PODDA_ සුදු කොඩියක් ගහපු වාහනයක් එකක් මහින්ද මහත්තයා ට යවන්න කාලේ හරි වගේ
බයියො කියල නමකුත් දාගෙන බේරෙ වැවෙනුත් නාල චාටර් වෙලා ගියෙ අන්තිමට . පවු ඉතින් 😂
@@nishantha1422 ඒකටම තව අවුරුදු බර ගානක් තියෙනවා....බය වෙන්න කාරි නෑ.. 😌
ehema kiyanna ep sir nathham apita mehema inna ratak ithuruvenne na bn🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂
මේක දකිද්දි මතක් උනේ The Bank Job ෆිල්ම් එක
ඕවා මොනවද අපේ රටේ මහ බැංකුව මංකොල්ල කෑවේ කිසිම ගේමක් නැතුව.අදටත් හොරාව අල්ල ගන්න බැරිවයි ඉන්නෙ.
❤❤ඒක මරු❤❤
ලංකාවේ මෑතකදිත් ලක්ෂ 50 මංකොල්ල කෑවා රනිල්
V8 ගැන වීඩියෝ එකක් ඕන 🎉
එයාට කොච්චර නීතියෙන් බේරෙන්න පුලුවන් වුනත් කරපු කර්මවලින් බේරෙන්න උනේ නෑ
Money heist මතක් වුනේ කාටද ❤
Meka link eka ewanna film
ඔවා මොනවද අපේ රටේ සේප්පුව අතින් වත් අල්ලන්නේ නැති ව මහ බැංකුව හොරා කෑවේ 😂
කොල්ල කරුවන් ගැන තොරතුරක් දෙන කෙනෙකුට us dollar කාලයිද? දෙන්නේ😂😂
Meka Attama siddiyakda?
කලින් එකේ වගෙ ලයික් 10k ඕනේ අහිංසක ඉල්ලීමක්❤❤❤😢
Money heist mathak una😊❤
නයිස් ඕ නීස්
supiriyak thamai😎
"The Hatton Garden Job" me movie 1 mathak una
CAN WE MAKE MOVIEBASED ON TRUE STORY
හදල ඉවරයි සුද්දහ්🥲😅
රාජපක්ෂ කල්ලියම වෙන්න බැරිද එ්......
Ado ape rate janadipathiya maha bankuwa kaduwae ethokota nikan owa supin wada ne 😅😂😂😂
🎉🎉🎉
Patta
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
Favourite voice missing again 🤐🤐
Ooooo
Money heist matak una🥰
Me wage video tama ona🙂❤
Yakka Puthek..
Ko anthina tika
Bella chao
Lokuma wedda lankawe lokka ,,, me mokkuda.....Osthar LANKAWE 🤣
❤
🌟⛓️අනේ මට ලයික් 0.5 දාන්න.අනේ රත්තරං යාලුවනේ මට අවධානය ඕන.ලයික් දුන්නොත් කටට දෙනව.අහින්සක ඉල්ලීමක් පස්සක් පලන්න ආසයි.✍️😢
පලයන් යන්න like හිගන්නො 😹💔
@@Noname_PODDA_ ආතල් එකක් hutto ගත්තෙ😁
😂😂😂😂😂😂😂😂
@@meghnadhsenavirathna6973 😝"ස්වස්තිකය "ලාංඡනයත් දාගෙන උබ මොනවද මේ කියවන්නේ.
First comment ❤
Money heist tv series ekt ebbehi uwek😂
Ta hukanna ranil rajapaksa maha bankuwata gahapu hati kiyapan😊
වැඩ්ඩෙක් තමයි නේ
😮
Money heist mathak una❤
කාලෙකින් හොල්මන් කතා ගැන වීඩියෝ මොනවත් ගෙනාවෙ නැහැ ...හොල්මන් කතා ගැන වීඩියෝ දෙක තුනක් ගේන්නකෝ
🤔ඊට වැඩිය හොද නැද්ද ඔයා😏කාන්නාඩිය ඉස්සරට දෙතුන්පාරක් විතර ගියොත්.ආ............
Mekata like100 k dennako
Ane matath loke 20k dennako plz❤
Ane matath like 20k dennako plz❤
අනේ මගේ comment එකට like 100ක් අරන් දෙන්නකෝ 😂💔
මාස්ටර් මයින්ඩ් ප්ලෑන් 😮 ඒත් අපේ රටේ නම් මහන්සියක් නැතුව මහ බැංකුවම කොල්ල කෑවා😂
ඕවා මොනවද අපේ රටේ දෙන ගේම් හැටියට😂
4:18 ඇමරිකානු ඩොලර් කාලක් කීවෙ... ඩොලර් සත 25ක්ද👀🥲🥲
4:23 ඩොලර් කාලක් 😂
@Unit854අනේ යකෝ.. ඩොලර් කාල ඒ කාලෙවත් ලොකු නෑ.. මෝඩ කතා කියන්නෙපා🤣🤣.. ඒකෙ වොයිස් එකේ වැරැද්දක් තියෙන්නෙ. ඩොලර් මිලියන කාලක් වෙන්න ඕන ඔතන එන්න ඔන!
1976 ඩොලර් කාල ලොකු ඇති කියල හිතන තරමෙ එවුන් නේ එතකොට ඉන්නෙ මේ රටේ🥲😂
@@Udani_123සිරාවට😂!....
මනී හෙයිස් මතක් උනා ❤❤❤❤❤❤
sirawata ban
lagadi balala iwara kare
ඕවා මොනාද බං දවල් අපේ මහ බැංකුවත් කඩලා තාම කඩපු උන් හොයනවා 🤣🤣
හා හා රනිල් උත්තමයට බැනලා අහුවෙන්න එපා
කඩපු උන් ම කඩපු උන්ව හොයනවා..❤😂
The Easy Way - 2008 මේ කතාවට සම්බන්ද ෆිල්ම් එක .
අපෝ ඕව මොනාද මහබැංකුවම කොල්ල කාලා ඔය තාම ඉන්නේ අපේ මහමොලකරු කිසි අවුලක් නැතුව..😁😁😁
ජනාධිපතිත් වුනා 😂
ehema kiyanna ep sir nathham apita mehema inna ratak ithuruvenne na bn🤣🤣🤣🤣🤣🤣😂😂😂😂
අනේ මේ comment එකට ලයික් 10 ක් දාලා දෙන්නකො 💞🥺
මට අවදානෙ ඕනි 😒
@@Noname_PODDA_ ආතල් දෙන්නෙපා යකෝ 👊😁
උබ එක එකාට බැන බැන ලයික් හිගාකනවා කියලා උබම හිගා කනවා...😅😂
අඩෝ උබ දැක්ක කල්
@@meghnadhsenavirathna6973හා මේ උබත් ඉන්නේ මාව මතකද 😁
මිනිස්සුන්ගේ සල්ලි අපරාදේ.
මේක පරණ වොයිස් එකෙන් තිබ්බනම් තවත් සුපිරි❤❤
ඔයාගෙ අම්මා තාත්තා පව් 😹💔
ලංකාවේ තමයි හොදම වැඩ්ඩො ඉන්නෙ අර වැව මැද්දෙ තියෙන ගෙදර කියලත් දන්නව ඒත් තාම කඩපු උන් නෑලු.
සුපිරිම වැඩ්ඩේක්❤
එක නම් ඉතින් ලෙසටම කරලා තියනවා .මන් බය වෙලා හිටියේ මෙච්චර ගේමක් ගහපු ඒකාට අවසානේ කෙල වියිද කියලා ..වෙලාවට වාසනාව මිනිහගේ පැත්තේ ...😊😊
යකෝ මේ money heist නෙ 😂😂
Good news Malli ❤❤❤
මහ දවල් රටේ මහ බැංකුව කොල්ල කාපු අපේ යක්ක පුත්තුන්ට ඔවා කජ්ජාක්ද 😂
ඉතාමත් සූක්ෂම අයුරින් සාර්ථකව සිදු කරපු බැංකු මන්කොල්ල ගොඩක් ගැන video එකක් ඕනි
😁
@99mevlogsmmm👍
Epa epa mu mankolla kanda yanne
අපිත් bAnkuwK මංකොල්ල kamuko.. 😁 😁
Uba kapanko gihila😂
31 දින සුපිරි පුදුම විනාඩි 40 විතර හෝ ඊට වඩා වැඩී පුදුම ගොඩක් සහිත video එකක් එලි වෙනකන් රෑට බලන්න ඕන video එකක් ඕන කියන අය කෝ........😍😍😍😍
ගොනෙක් වෙන්න එපා බන් 😹
රෑට වීඩියෝ බලන්න එපා හුච්චෝ CID එකෙන් ගෙදෙට්ට පනියි
විශ්ම ලෝකය නෙවෙයි 31රෑ බලල අ,,,, ගාල නිදාගනින් HUTTO.මල් වැහි සීතල මල් වැස්සේ මල් මල් මදහාසය මං දැක්කෙ.😹😁
එක පාරටම ඔලුවට ආවෙ Money Heist. ඒත් ඊට ටිකකට පස්සෙ හිතුනා ඊට වඩා Berlin tv series එක මේ කතාවට සමානයි කියලා. මේකෙ video එකට money heist එකේ කෑලි ටිකක් නොදාපු එක නං අඩුපාඩුවක්. Copyright හින්දද දන්නෑ හැබැයි.
ඔය මොල්ර්න් බාගයක් තිබ්බනම් මට අම්මා එන්න කලින් phone එක විසි කරගන්න 🤣
මේ මිනිස්සු පුදුම කට්ටක් කාලා තියෙනවා මේ ගේම ගහන්න. ඒත් අපේ රටේ මහා බැන්කුව කිසිම ගේමක් නැතුව සුපිරියටම සුද්ද කරා අන්න අපේ රටේ ගේම් කාරයෝ respect srilanka .
පොඩි නිවැරැදි කිරීමක් කරන්න වෙනවා.. ප්‍රංශයේ පිහිටි මෙම නගරය හඳුන්වන්නේ නයිස් යන නමින් නෙවෙයි නීස් තමයි හරි භාවිතය වෙන්නේ.
රනිල්ට හරි මහින්දට හරි කෝල් කරානම් මූට ඔච්චර දුක් විදින්න ඕනෑ නෑ .
මේ මේ මහින්ද මහත්තයට මුකුත් කියන්න එපා....එවන්නෙ දිව්‍ය ලෝකෙටම සුදු වෑන් 👊
@@Noname_PODDA_ සුදු කොඩියක් ගහපු වාහනයක් එකක් මහින්ද මහත්තයා ට යවන්න කාලේ හරි වගේ
බයියො කියල නමකුත් දාගෙන බේරෙ වැවෙනුත් නාල චාටර් වෙලා ගියෙ අන්තිමට . පවු ඉතින් 😂
@@nishantha1422 ඒකටම තව අවුරුදු බර ගානක් තියෙනවා....බය වෙන්න කාරි නෑ.. 😌
ehema kiyanna ep sir nathham apita mehema inna ratak ithuruvenne na bn🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂
මේක දකිද්දි මතක් උනේ The Bank Job ෆිල්ම් එක
ඕවා මොනවද අපේ රටේ මහ බැංකුව මංකොල්ල කෑවේ කිසිම ගේමක් නැතුව.අදටත් හොරාව අල්ල ගන්න බැරිවයි ඉන්නෙ.
❤❤ඒක මරු❤❤
ලංකාවේ මෑතකදිත් ලක්ෂ 50 මංකොල්ල කෑවා රනිල්
V8 ගැන වීඩියෝ එකක් ඕන 🎉
එයාට කොච්චර නීතියෙන් බේරෙන්න පුලුවන් වුනත් කරපු කර්මවලින් බේරෙන්න උනේ නෑ
Money heist මතක් වුනේ කාටද ❤
Meka link eka ewanna film
ඔවා මොනවද අපේ රටේ සේප්පුව අතින් වත් අල්ලන්නේ නැති ව මහ බැංකුව හොරා කෑවේ 😂
කොල්ල කරුවන් ගැන තොරතුරක් දෙන කෙනෙකුට us dollar කාලයිද? දෙන්නේ😂😂
Meka Attama siddiyakda?
කලින් එකේ වගෙ ලයික් 10k ඕනේ අහිංසක ඉල්ලීමක්❤❤❤😢
Money heist mathak una😊❤
නයිස් ඕ නීස්
supiriyak thamai
😎
"The Hatton Garden Job" me movie 1 mathak una
CAN WE MAKE MOVIE
BASED ON TRUE STORY
හදල ඉවරයි සුද්දහ්🥲😅
රාජපක්ෂ කල්ලියම වෙන්න බැරිද එ්......
Ado ape rate janadipathiya maha bankuwa kaduwae ethokota nikan owa supin wada ne 😅😂😂😂
🎉🎉🎉
Patta
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
Favourite voice missing again 🤐🤐
Ooooo
Money heist matak una🥰
Me wage video tama ona🙂❤
Yakka Puthek..
Ko anthina tika
Bella chao
Lokuma wedda lankawe lokka ,,, me mokkuda.....
Osthar LANKAWE 🤣
❤
🌟⛓️අනේ මට ලයික් 0.5 දාන්න.අනේ රත්තරං යාලුවනේ මට අවධානය ඕන.ලයික් දුන්නොත් කටට දෙනව.අහින්සක ඉල්ලීමක් පස්සක් පලන්න ආසයි.✍️😢
පලයන් යන්න like හිගන්නො 😹💔
@@Noname_PODDA_
ආතල් එකක් hutto ගත්තෙ😁
😂😂😂😂😂😂😂😂
@@meghnadhsenavirathna6973
😝"ස්වස්තිකය "ලාංඡනයත් දාගෙන උබ මොනවද මේ කියවන්නේ.