වාහනය අතරමග නැවතුනොත් හරියටම මේ ටික කරන්න - How to start a vehicle if doesn't start

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 84

  • @naradawarnasundara8941
    @naradawarnasundara8941 Год назад +25

    ගුරු මුෂ්ඨි නැතිව දැනුම බෙදලදෙන හොද මහත්මයෙක්... දියුණුවටම පත්වේවා ඔබගේ ආයතනය...!!

  • @suraweeraakurugodakaluarac6409
    @suraweeraakurugodakaluarac6409 Год назад +9

    වසර 15 ක පමන සිට මම මහේෂ් මහතාගේ සේවය ලබාගෙන ඇත. අතිදක්ෂ නිහතමානී කාර්මික ශිල්පියෙකි. එතුමා ගේ ආයතනය දිනෙන්දින දියුණු වේවා යි පතමි.

  • @thamaragamage3783
    @thamaragamage3783 Год назад +9

    මහත්මා ගති ඇති සුපිරි මිනිසෙකි ..ඔබ ආයතනය දවසින් දවස දියුනුවට පත් වේවා ..❤

  • @nihalepa8174
    @nihalepa8174 Год назад +6

    තවත් වාහනයක උදව්වෙන් වාහනය පනගැන්වීමෙදි ජම්පර් කේබල් සවි කරන ආකාරයත් කිවුවනම් වටිනව. ටොයොටා කොරොල්ලා මැනුවෙල් එකේනම් කියන්නෙ දෙවැනි වාහනය ස්ටාර්ට් කරල විනාඩි පහක් චාර්ජ් වෙන්න තියල එහෙමම තියෙද්දි බැටරි බැහැපු වාහනය ස්ටාර්ට් කරන්න කියල සහ ඊට පස්සෙ කේබල් සවිකරපුවා ප්‍රතිලෝම පිලිවෙලට අයින් කරන්න කියල 😮

  • @asoka1516
    @asoka1516 Год назад +4

    ගොඩක් කතා කරන කොට .මුලික කාරණාව යටපත් වෙනව…😊

  • @udayaransinghe2230
    @udayaransinghe2230 Год назад +2

    Godak wadagath godak pin diunuwatama pathweva theruwansaranai

  • @kapilagayamuni6677
    @kapilagayamuni6677 Год назад +5

    සුපිරි මනුස්සයෙක් ...

  • @samanthadezoysa5050
    @samanthadezoysa5050 Год назад +4

    මම මගේ prius 2010 මෝටර් රථයට මෙම ගරාජයෙන් කෲස් පාලන පද්ධතියක් සවි කළෙමි. මෙම ගරාජය සමඟ නිපුණතා පූර්ණ කාර්මික ශිල්පීන් වැඩ කරයි.

    • @kaviasanka4975
      @kaviasanka4975 Год назад

      Machan mokakda garage eke nama location eka poddak kiyanawada

    • @TheGarageSL
      @TheGarageSL  8 месяцев назад

      🙏🙏🙏

  • @priyanthamalli4082
    @priyanthamalli4082 Год назад +7

    තව ව්ඩියෝ එකක් කරන්න මෙයත් එක්ක

  • @SarathKumara-n4w
    @SarathKumara-n4w Год назад +2

    හොඳ යි

  • @isurujayathilaka295
    @isurujayathilaka295 Год назад +4

    ගොඩක් වටිනා විඩියෝවක්

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia Год назад +3

    Good job

  • @jayasenasilva4225
    @jayasenasilva4225 6 месяцев назад

    හොඳ වැඩසටහනක් බොහොම ස්තූතියි

  • @rasikachandimal8156
    @rasikachandimal8156 8 месяцев назад +2

    ස්තුතියි

  • @lakmalvithana4644
    @lakmalvithana4644 Год назад +3

    සුපිරි මචින්

  • @shanakamaduwantha2033
    @shanakamaduwantha2033 Год назад +3

    Mahesh ayya supiri weddek

  • @anandasirisena4680
    @anandasirisena4680 4 месяца назад +1

    හොඳ දැනුවත් කිරීම ක්

  • @mohamedsaudulla2633
    @mohamedsaudulla2633 8 месяцев назад +1

    Great. Thanks

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 Год назад +1

    Good lesson thanks

  • @sirisenaramanayaka831
    @sirisenaramanayaka831 8 месяцев назад

    good businessman. Obata jaya pathami.

  • @chinthakawijewardena9161
    @chinthakawijewardena9161 Год назад +2

    Maga car aka gadadapu rataranan menehak jayawawa chinthaka

  • @dumithnishantha2321
    @dumithnishantha2321 Год назад +2

    Tks

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 8 месяцев назад +2

    නිවැරදිව ජම්ප් ස්ටාර්ට් කරන විදිහ වයර් අමුනන විදිහ යූටියුබ් එකේ ගොඩක් වීඩියොඉ තියෙනව.ඒව බලන්න..

  • @prabhathnugawela1969
    @prabhathnugawela1969 Год назад +1

    Ane manda. Math davasak wadak karaganna giya othanata. Mata hithune aparade kiyala. Mata hithanne me mahaththayage staff eke aulak thiyenawa......😢

  • @ruchiraheshan1689
    @ruchiraheshan1689 Год назад +2

    Good place to repair your car

  • @garageekemalli6343
    @garageekemalli6343 Год назад +2

    Thanks ayya

  • @lakchannandasiri3961
    @lakchannandasiri3961 Год назад +2

    Jump start needs same Amp .I think

  • @kumaiddalena4059
    @kumaiddalena4059 Год назад +1

    හොඳ මහත්මයෙක් තමයි හැබැයි ඒ උනාට මිල ගණන් ටිකක් අධිකයි පොහොසත් මහත්තුරුන්ට නම් එතන හොඳයි

  • @SamarasingheKaruna
    @SamarasingheKaruna 17 дней назад +1

    🎉🎉

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi Год назад +1

    🔥🔥

  • @sriyaniperera3969
    @sriyaniperera3969 Год назад +3

    ඔටෝ ගියර් නම්, ගියර් එක හරියට එන්ටර් වෙලා නැත්නම්, ස්ටාර් වෙන්නෙ නැ,

  • @SR-dz1ed
    @SR-dz1ed 8 месяцев назад +2

    ජම්ප් ස්ටාර්ට් කරන කොට ටර්මිනර් සම්බන්ධ කරගන්න විදිය පෙන්නුවනම් වඩාත් හොදයි.

  • @nayanadilhara7670
    @nayanadilhara7670 Год назад +1

  • @rm.creativephotograph5472
    @rm.creativephotograph5472 Год назад +1

    වාහනේ ac එකෙන් පොඩි දුමක් එන්නෙ ඇයි

  • @t_s_j7310
    @t_s_j7310 Год назад +1

    ✊🙂❣️

  • @Buttercup55
    @Buttercup55 8 месяцев назад +1

    Mona karath eka garage ekak kiyana deyak kawadawath ahanna epah. Garage 3/4k wath ghilla lede pennala balanna. Godak ewun nathi leda hadala salli kadaganna balanne

  • @MohamedNawfer-un4by
    @MohamedNawfer-un4by 8 месяцев назад +1

    මෙතුමාගේ ගරාජ එක කොහෙද තියෙන්නේ?

  • @rampalahapuarachchi284
    @rampalahapuarachchi284 Год назад +1

    Tv light pattu වන්නේ ai

  • @MohamedNawfer-un4by
    @MohamedNawfer-un4by 8 месяцев назад +1

    කොහෙද මේ ගරාජ් තියෙන්නේ ?

  • @asoka1516
    @asoka1516 4 месяца назад +1

    වැඩිපුර එකම දේ කියවන්න එපා. පැහැදිලි සහ අවශ්‍ය දේ කියවෙන්නෙ නැහැ.😢

    • @TheGarageSL
      @TheGarageSL  4 месяца назад

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

  • @abitoflitlearningliteratur9317
    @abitoflitlearningliteratur9317 8 месяцев назад +1

    කොහෙද මේ ගරාජ් එක තියෙන්නේ

  • @diroshanranganakarunathila3390
    @diroshanranganakarunathila3390 Год назад +2

    Ginithiyanna😂

  • @darshanasubasinghe1826
    @darshanasubasinghe1826 Год назад +1

    Good job

  • @MohamedNawfer-un4by
    @MohamedNawfer-un4by 8 месяцев назад +2

    කොහෙද මේ ගරාජ් තියෙන්නේ ?

  • @abitoflitlearningliteratur9317
    @abitoflitlearningliteratur9317 8 месяцев назад +2

    කොහෙද මේ ගරාජ් එක තියෙන්නේ

  • @MohamedNawfer-un4by
    @MohamedNawfer-un4by 8 месяцев назад +1

    කොහෙද මේ ගරාජ් තියෙන්නේ ?