Bonjour ! When you write personal names in French, you do not need to change the spelling usually. However if you want to make the same or similar sound in French, you have to use the sounds made by French alphabet. However some sounds can't be reproduced 100% accurately due to the simple fact that they don't exist in French. For example, we can't make the sound of the English letter H or Sinhala letter හ in French, because in French H is silent, although there are two types of H. So in summary, you don't need to change your name when writing in French.
Salut! Ayye Oya kiwwa femini nam Enchantée Extra E ekak enawa kiyala Ethakota e eka dépend wenne api respond karanne Gahanu kenekta nam api extra E ekak add karanawada? Poddak pagadili karanawada merci
කොහොමද නම ප්‍ර0ශ වලින් ලියන්නෙ c = cay නම් චානක කියලා ලියන්නෙ කොහොමද
"ච" ශබ්දය සඳහා තනි අකුරක් ප්‍රංශ බසේ නැත. එම නිසා අකුරු කිහිපයක් එකතු කර එම ශබ්දය ගොඩ නගනු ලැබේ. Tch = ච් . ඒ අනුව චානක යන ශබ්දය ප්‍රංශ බසින් ලිවීමේ දී Tchanaka ලෙස ලිවිය හැක. කෙසේ වෙතත් පුද්ගල නාම වල අක්ශර වින්‍යාසය වෙනස් නොකර ඔබට භාවිතා කල හැක (උදා: ඔබේ ජෛව දත්ත ඇතුළත්ව යම් ෆෝරමයක් පිරවීමේදී). තවත් උදා: République tchèque = Czech republic. පැහැදිලිද?
@@PranshaAkuru 😃
Q
@@PranshaAkuruකොහොමද මම පන්තියට සහභාගි වෙන්නෙ
@@PranshaAkuru කොහොමද මම පන්තියට සහභාගි වෙන්නෙ
මගේ දුව ප්‍රංශ භාෂාව ඉගෙන ගන්නවා. මෙම වීඩියෝ එයාට ගොඩාක් වැදගත්
බොහොම හොදයි. ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට!
❤😊@@PranshaAkuru
ඒ ටික නම් හොඳටම පැහැදිලියි ගොඩක් ස්තූතියි ඔයාට
ස්තූතියි ඔබට.
Most Valuable information.Thank you. Good Luck.
thank you !
ගොඩක් වැදගත් සර් සරලව කියා දෙනවා❤🙏
බොහොම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට !
ඉතාම වටිනවා ඉගෙන ගන්න කෙනෙකුට
බොහොම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට.
Super
merci!
Merci
Avec plaisir!
Merci infiniment!
Il n'y a pas de quoi!
Merci beaucoup.
merci de votre commentaire!
Merci❤
je vous en prie!
ස්තුති 🙏
ඔබේ කමෙන්ට් එකට ස්තූතියි!
@@PranshaAkuru❤
@@thusharasapugoda9034 ❤
merci 😇❤
de rien 😊
Merci
avec plaisir:)
Bonne leçon merci beaucoup
Merci bien !
Merci 😊
Avec plaisir :)
🤩
❤
Merci 🙏
Nice bro❤❤❤❤❤❤❤
Thanks a lot ❤!
සර් A/L වලට භාෂා දෙකක් තෝර ගන්න පුලුවන්ද
උදා - ජපන් එක්ක ප්‍රංෂ වගේ පොඩ්ඩක් කියන්නකො ඒ ගැන
ආයුබෝවන් ! මේ ප්‍රශ්නයට උත්තර දෙන්න මම දැනුවත් නැහැ. සමහර විට ඔයාගෙ ඉස්කෝලෙ උසස් පෙළ අංශයෙන් අහල බලන්න. උත්තරයක් ලැබෙන්න පුළුවන්.
Bien
Merci de votre retour !
👍👍
Merci 👍
How to write "himandi methanga"pls..
Bonjour ! When you write personal names in French, you do not need to change the spelling usually. However if you want to make the same or similar sound in French, you have to use the sounds made by French alphabet. However some sounds can't be reproduced 100% accurately due to the simple fact that they don't exist in French. For example, we can't make the sound of the English letter H or Sinhala letter හ in French, because in French H is silent, although there are two types of H.
So in summary, you don't need to change your name when writing in French.
❤❤
merci :) ❤
Salut! Ayye Oya kiwwa femini nam Enchantée Extra E ekak enawa kiyala
Ethakota e eka dépend wenne api respond karanne Gahanu kenekta nam api extra E ekak add karanawada? Poddak pagadili karanawada merci
මෙතන භාවිතාවෙන්නෙ "je suis enchanté/ enchantée " > "enchanté/ enchantée" කියන එක බවට කෙටි වෙලා. එම නිසා "je" ට අදාලව කතා කරන පුද්ගලයා ගැහැණු හෝ පිරිමි වීම මත "enchanté" වලට වැඩිපුර "e" අකුරක් එකතුවීම තීරණය වෙනවා. පැහැදිලිද?
@@PranshaAkuru oui ´ merci pour votre réponse
@@samdfashionhouse9264 avec plaisir :)
💐💐💐💐💐💐💐💐
Merci :)
❤
❤
Sir, don't you do online classes in Sinhala language?
Bonjour ! Yes, I conduct an online group class in sinhala for beginners.
@@PranshaAkurusir, I'm a doing french for my A/Ls
as a beginner can I join to the online classes
@@rehanamariyam Bonsoir ! if you're interested in joining, please send me an email pransha.akuru@gmail.com
❤🙏🙏🙏🙏
❤
Maric
Bonjour ! On dit « merci » :)
Marci❤
Merci à vous :)
Aiya oya cls krnwd. Oya koheda krnne
Beginners level online group class ekak karanawa. Kematinam email ekak ewanna pransha.akuru@gmail.com
French වල ලියන විදිහටම කතාකරන්නේ
දැන් English වල කථන ලිඛ්ත කියලා 2ක් නෑනේ frenchවලත් එහෙමද
ප්‍රංශ භාෂාවේ සාමාන්‍යයෙන් කථන හෝ ලිඛ්ත ලෙස විශාල වෙනසක් නෑ. ඒත්, වෙනස්කම් ටිකක් තියනවා. උදා:
1. වක්‍යයක් නැත අර්ථයෙන් භාවිතාකරන කොට ලිඛ්ත භාවිතයේදී ne, pas යන වචන දෙක ක්‍රියා පදය වටා යෙදෙනවා. නමුත් කථනයේදී බොහෝ විට ne වචනය භාවිතාවෙන්නෙ නෑ. (Je ne mange pas de viande. - Je mange pas de viande.)
2. Tu as ලෙස ලියුවත් කතා කරද්දී T'as (තා) ලෙස ඇතැම්විට භාවිතා වෙනවා. විශේෂයන්ම තරුණ පිරිස් අතර.
ඒවාගෙම Tu es, T'es (තෙ) ලෙස භාවිතා කරනවා කතා කරද්දී. මේවා Avoir සහ Être යන ප්‍රධාන ක්‍රියා පද දෙකේ වර්තමාන කාල භාවිතයන්. ඒ ගැන වැඩිදුර දැනගන්න ඕනි නම් අදාලා පාඩමේ වීඩ්යෝ එක බලන්න.
Ayye vege adu kara nam hodai
Bonsoir ! katha karana vegeda?
Class karanne nedda
Bonjour ! මොකක්ද ඔයාගෙ ලෙවල් එක?
කොහොමද නම ලියන්නේ චන්දන ජයවිර කියලා
Bonjour !
පුද්ගල නාමයන් භාෂාවෙන් භාෂාවට සාමාන්‍යයෙන් වෙනස්වෙන්නෙ නැහැ. ඒ නිසා ඔයාට පුළුවන්
Chandana Jayaweera කියල ප්‍රංශ භාෂාවෙනුත් ලියන්න. නමුත් ඔයාට "චන්දන" කියන සිංහල ශබ්දය ඇතිකරන්න ඕනිනම් "Tchandene" කියලා ආසන්න වශයෙන් ප්‍රංශ භාෂාවෙන් ලියන්න පුළුවන්. කොහොම උනත් සිංහල භාෂාව භාවිතාකරල ලියන ශබ්දයක් 100%ක්ම නිවැරදිව ප්‍රංශ භාෂාවෙන් ලියන්න බැහැ. ඒ ආකාරයෙන්ම, ප්‍රංශ භාෂාව භාවිතාකරල ලියන ශබ්දයක් 100%ක්ම නිවැරදිව සිංහල භාෂාවෙන් ලියන්නත් බැහැ. ච අකුරේ ශබ්දය ගොඩනගනකොට ප්‍රංශ භාෂාවෙන් Tch කියල ලියන්න ඕනි. නැතිනම් Ch ශබ්ද වෙන්නෙ ෂ කියල.
Online class karanawada?
irida paris welawen 9pm group class ekak karanawa.
Mata e gana information tiak ona sana fanna sir please?
@@shiwanthawijesooriya6815 Bonjour! Please send a mail to pransha.akuru@gmail.com
Kohomada sunday clas ekata join wenne.?@@PranshaAkuru
@@chanakaashen9726 Bonsoir! Please send a mail to pransha.akuru@gmail.com to get the details.
Merci 👍❤️
De rien!
Á roavor
au revoir !
Samaharak vachana varadi 100/90 hondai 👏🤝🇱🇰🧠👌🫂💖💐
sthuthiyi obage comment ekata. mona vachanada varadi?
Oyage class nada thiyenwanm contact nmber eka danna
@@gayanrumesh324 online group class ekak tiyenawa. Email ekak ewanna pransha.akuru@gmail.com ekata vistara denaganna.
@@PranshaAkuru oya france da inne nathnm lankaweda
@@gayanrumesh324 based in france
Merci beaucoup 🙏
merci à vous!
MERCI
Il n'y a pas de quoi !
❤
❤
❤🙏🙏🙏❤
❤