🔴 LIVE | Siyatha News | 12.00 PM | 17- 01 - 2025

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 52

  • @iranchathuranga
    @iranchathuranga 3 часа назад +2

    හිටපු කාබාසිනියා හාමුලට තඩිබාන සියත ටෙලිවැකියට අපේ ස්තුතිය ..

  • @samankumara9623
    @samankumara9623 4 часа назад +4

    කොහොමටත් දුප්පත් මිනිස්සු කාල ඇඳල ඉන්නවට විරුද්ධව අපි යකා එක්ක හරි සන්ධාන ගතවෙනවා

  • @calistafernando1713
    @calistafernando1713 3 часа назад +2

    අනුර දිසානායක ජනපති ගේ වැඩ පිළිවෙල. ඉතාම විශිෂ්ට යි 🙏🏽💞

  • @calistafernando1713
    @calistafernando1713 3 часа назад +2

    මාලි මා ආන්ඩුව වැටෙන තුරු බලා සිටින උන්ට වසර ගණනාවක් බලා සිටීමට සිදු වෙනු ඇත 😛

  • @calistafernando1713
    @calistafernando1713 3 часа назад +1

    අනුරගේ ඇදුම් ගැන කරදර වෙන උන්ට දුන් උත්තරය ඉතාම විශිෂ්ට යි 🙏🏽

  • @calistafernando1713
    @calistafernando1713 3 часа назад +1

    ඉන්දීය ගමන හා චීන සංචාරය රටට ජනතාවට යහපත් ප්‍රතිඵල ලැබී ඇත 🙏🏽 අපේ දරුවන්ට යහපත් රටක් හැදීමට ගන්නා උත්සාහයට අපේ උත්තමාචාරය ගෞරවය ආදර ❣️🙏🏽 රෝමයේ සිට 💞

  • @danudesilva9634
    @danudesilva9634 5 часов назад +3

    ඔබයි රටේ බලාපොරොත්තුව ✔✔👍👍🙏🙏❤❤🌎🌎👑👑

  • @calistafernando1713
    @calistafernando1713 3 часа назад

    සියත ටෙලි වැකිය යට 🙏🏽 අපේ උත්තමාචාරය ගෞරවය 🙏🏽

  • @jayalalpriyantha9610
    @jayalalpriyantha9610 5 часов назад +3

    නරි සෙට් එක කියනව එකතුවෙලා ආයි රටට කෙලින්න තීරණය කලා කියනව පේනව නේද..වේයො කොයි තරම් රටට ආදරේද කියල 😅😅😅😅

  • @maheshfernando1905
    @maheshfernando1905 5 часов назад +2

    සැමදා ඔබමය අපගේ ජනපති.

  • @2nahsnsn
    @2nahsnsn 5 часов назад +2

    අනාත ටෙලිපෝන් සෙට් එක😂

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 5 часов назад +3

    CID යන හැම එකාගේ යනකොටයි එනකොටයි වොයිස් කට් ගන්න මාධ්‍ය වීරයෝ ගෝට එනකොට හැන්ගිලාද 😂

  • @PalithaDisanayake-rk7ks
    @PalithaDisanayake-rk7ks 4 часа назад +2

    රට හදපන් කොල්ලෝ ......... ..අපි මැරිලා යයි......ඉන්න එවුන් සතුටින්......ඉන්නයි ඕන

  • @filominaperera4948
    @filominaperera4948 6 часов назад +3

    ❤❤❤❤❤❤❤❤❤Akd

  • @upalifernando8778
    @upalifernando8778 4 часа назад +1

    ❤❤❤AKD❤❤❤jnpthi❤❤❤

  • @rexieperera7844
    @rexieperera7844 4 часа назад

    වරායේ ,අවහිරතා මගහරවා ගැනීමට, දුම්රිය යොදවා ගැනීම ,හොද අදහසක්.

  • @prabathranjitha6095
    @prabathranjitha6095 3 часа назад

    ජයවේවා

  • @Lath-q2t
    @Lath-q2t 4 часа назад +1

    මේ රට හොරාකාපු නඩයට නැවත රට බාරදෙන්න ගොන්මෝල්ලු නැ අනිවාර්යයෙන් අල්ලන කුඩු ව්නාස කරල කුඩු ගේන ඒව නතර කරල සමුර්දිමත් රටක් ගොඩ නගන්න ඔබ සියලුම දෙනාට යෝදබල සක්තිය ලැබේවා බුදු සරණයි

  • @danudesilva9634
    @danudesilva9634 5 часов назад +1

    රටේ බලාපොරොත්තුව මාලිමාවයි ✔✔👍👍

  • @b.mudagedara8161
    @b.mudagedara8161 4 часа назад

    දුම්රිය වේදිකා අලුත් කොච්චි,දොරවල් ගානට උස් කලයුතුය. නැගීම බැසීම ඉතාම අමාරුය.

  • @araliyadewliya6120
    @araliyadewliya6120 37 минут назад +1

    හොරු නැවත එක මිටට

  • @2nahsnsn
    @2nahsnsn 5 часов назад +1

    ❤❤❤🇱🇰 AKD❤❤❤

  • @theresameegodage2088
    @theresameegodage2088 3 часа назад

    බලාගෙන ඉන්න පෙරපලන්න හොරැන්ව මිනිස්සු පන්නල ඉවරයි එහෙනම් මිනිස්සු චන්දය දෙන්න තිබුණා. නැවත කිසි දිනක එන්නේ නැහැ ඒක ස්ථරයි

  • @India-gs6mj
    @India-gs6mj 6 часов назад +3

    හිටපන් හිටපන් දෙයි දොඹ යන්න තොපිට

  • @Wasanthi-p1j
    @Wasanthi-p1j 6 часов назад +1

    Guidelines for this channel

  • @BgSenavirathna
    @BgSenavirathna 5 часов назад +3

    දුම්රිය දෙපාර්තමේන්තුව ආරක්ෂාව වැඩි කරන්න ඕක ඇතූලේ කූඩිඩෝ වැහි වැහැලා!!නිතිය තදින්ම ක්‍රියාත්මක කරන්න??

  • @DineshDadi-y9b
    @DineshDadi-y9b 3 часа назад

    Akd api innava shahodaraya uba akka lak ithihasahaya aluthin liyapan

  • @samanthabandara5106
    @samanthabandara5106 6 часов назад +2

    AKD❤️❤️❤️

  • @nimalmendis8137
    @nimalmendis8137 5 часов назад

    Well done ❤❤❤

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 6 часов назад +1

    සීයතට බුදුසරණ යී❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕

  • @IndraRanpati
    @IndraRanpati Час назад

    Good luck janadipathitumata

  • @madawalasidny1486
    @madawalasidny1486 Час назад

    කලබල වෙන්න එපා චුට්ටක් ඉවසල ඉන්න ගානට එක එකා ඇතුලට ගනීවි ඇයි ඔච්චර හදිස්සි?

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 Час назад

    රනිල් රාජපස්ස සජිත් නාමල් චන්දිකා රන් ජන් හෑතිකරෙ ගෑවූන එකෙකූට ජන්දෙ නම් දෙන්න එපා 😂
    මාලි මාවට ජයවේවා ❤❤❤❤

  • @PalithaDisanayake-rk7ks
    @PalithaDisanayake-rk7ks 4 часа назад

    ඔය තියෙන්නෙ ලස්සන ට.........සතුටුයි ...ඈ

  • @chamilasamanmalee5563
    @chamilasamanmalee5563 6 часов назад

    වහිනව වහිනව ඉවරයක් නැ මාලිමාව කිවනෙ විදුලි බිල අඩු කරනව කියල කෝ දැන් සද්ද යක් නැ...හැමදේම අපිට දැන් පායන කල් ඉදල ඒකත් බැ කියයි

  • @BgSenavirathna
    @BgSenavirathna 5 часов назад

    විදුලි බිල අඩු කිරීම ඵලුවගේ ඇ 2 දේක වගේයි???

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 3 часа назад

    Suththara puncha billion ganan mudal weyakarala ape ratata monawada kale. Hora heththak poshanaya kala noweda.

  • @madawalasidny1486
    @madawalasidny1486 Час назад

    උබල කොච්චර උඩ පැන්නත් ආයෙ ආන්න අදන්න හම්බවෙන්නෙ නෑ ඒක ෂුවර්

  • @chamilasamanmalee5563
    @chamilasamanmalee5563 6 часов назад

    දුමරිය ටිකටි ගද්දි දමල ගැසිම ටිකටි එකෙන් වහාම නතර කරන්න ඔින නයට ගත්ත වගේ උන්ගෙන් විසිකරන වා ටිකටි එකෙන්

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 5 часов назад

      ඔයාට ඔය ප්‍රශ්නෙ, උන් චන්ඩි වගේනෙ ඉන්න කිසිම දෙයක් අහන්න බෑ, හැන්ගිලා ඉන්නෙ අපි තුනට නැමිල ටිකට් ගන්න ඕන,

  • @dhammikaweerasinghe8412
    @dhammikaweerasinghe8412 2 часа назад

    සජිත් මහත්තයා මේ ඔය පරන හොරු ටික එකතු කරලා තවත් මේ රටේ මිනිස්සු රවට්ටන්නේ නැතුව හිටියනම් හොද නැද්ද . මොකද ඔය පරන සෙට් එක කොච්චර කාලයක් පර්ලිමේන්තුවේ හිටියද ඒත් ඒ අයට සෙතක් උනා මිසක් රටටවත් ජනතාවටත් සෙතක් උනේ නෑ. හැබැයි මම නම් කවදාවත් ඔය එකතු වෙන උන්නම් කවදාවත් විස්වාස කරන්නෙ නෑ ....

  • @NethuSadu
    @NethuSadu 6 часов назад

    ❤️👍

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 25 минут назад

    Avi gaththo avyen Nasie!!Athwal bandeganne Awankawa nove 😛Hypocrite🤑Malimawata jaya wewa👍🙏

  • @srimatv7006
    @srimatv7006 4 часа назад

    Ane mun hadana andu thiyana tikath hora kai

  • @DinushaPrasadini-b9c
    @DinushaPrasadini-b9c 4 часа назад

    🚫⛔