Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හිහි.... පච වීඩියෝ එකක්
This is genuine. Can you not hear the ignorant man on the other side?
තවත් බේරෙ බයියෙක් 😂😂😂🖕🖕
Sure eka muda danne naeee😂😂😂😂
අඩෝ උඹ නේද ඩයල් එක?😁😁😁
උඹ බෙරෙ නාපු බයියෙක් නේ උඹ 😂
මේ දවස්වල අත්තනායක තමයි හොඳටම කරන්නේ......නියමයි අත්තේ........👍👍👍
අත්තනායක මහත්තයෝ ගම්පහ වෙද මහත්තයා රෙද්ද උස්සන් එයි ද දන්නෑමොනා උනත් හොඳටම චරිතෙට පණ දුන්නා වැඩේ සුපිරි හොදේ ❤️❤️❤️❤️
CID ඉන්න හිටිය වැඩ්ඩෙක්නේ මේ අත්තනායක මහත්තයා 😀 සුපිරි හැකියාව 👏👏👏
අත්තනායක කොහොමත් cid තමයි වැඩ කරන්නේ
අනිවාරෙම් 👍
when aththenayaka said බේරේ වැවේ බැස්සුවද පුතාව 😂😂😂 I felt it 😂😂😂
😂😂
🤣😂😂😂 මරන්නද යන්නේ 🤣🤣
ඒ පැකේජ් එක ඌ ගත්තෙ නෑ කියන්නෙ🤣🤣
නාමල් පරිප්පුයි,සෝයයි දුන්නලු,රෙන්න වෙයි කියල පොඩ්ඩක් කෑවලු😂මොනව වුනත් උන්ගෙ ට්‍රිප් එක නම් හොද ඇති.කෑම් බීම්,නෑම් සියල්ලම නොමිලෙනෙ..😂නියමයි අත්තේ👍
නියම පොහොට්ටුවෙ ගොන්නු, නියම බයිට් එක අත්තේ ...❤
U nam gon bandina kanuwak. Thawa tikak katha karala ahganna thibune seram athule thorathuru serama, Aththe.
@@dhelenewanigasekera81 bera wawe thorathuruda?
අපෝ අපෝ ගොනු කෑ....කොල.....ගොන්නු කන ඒවා...... අත්තේ මරු 💕💕 🙏🙏🙏
ගුටි කාපු උන්ගෙන් මෙහෙමත් ආතල් ගන්න අත්තේ උබ නම්...👍 ආදරෙයි ...😅❤️
බලන්න කලින් කමෙන්ට් එක දැම්මෙ ඈහ් 😍 සුපිරියක් බව දන්නවනෙ ඉතින් මොකක් දැම්මත් ❤️
😂
අත්තනායක තමයි අත්තනායක ......👍👍👍👍👍👍👍👍👍 ගොනුකෑකොල කාලා පුන්නක්කු දිය කරන් බීපියව් අරගලයට ගහන්න ගිය උන් 🙊🙊🙊🙊🙊
තමුන්නාන්සේ නම් .....කියන්න වචන නෑ. නොදැනෙන්න කනට ගහනවා ❤️❤️
Polisiyata බෙහෙතක් ඔනෙ මයි
I felt it අත්තේ....🙏🙏❤❤
අත නායක මේකනම් සුපිරි මුන්ට ගහන්න ඕනේ බැටන් පොලුවලින් නෙමෙයි මන්න වලින්
බලන්ගියහම අත්තනායක හොඳ වෙදදුරෙක්නෙ....😂😂😂❤️❤️❤️❤️
අම්මෝ අත්තේ ඔයා සුපිරි ❤️😍
අත්තනායක වෙද මහතා හමුවිමට 3:29 ගම්පහ සුවදරණි ඔසුසල 🌷සදුදා සහ පොය දින වල වසා ඇත.🌷උදැසන 8 සිට සවස 5 දක්වා පමණි.🌷බුලත් අතක් රැගෙන එම අනිවාර්යවේ.
කන්න මගදි දුන්නනේ ඉතින්.. ගිහින් වතුර බොන්න විතරනෙ තිබ්බේ... සමහරුන්ට වතුරත් දුන්නනේ බේරෙ වැවෙන්...
අත්තේ සුපිරියක් ඈ
ඔයා නං දෙයියෙක් අත්තනායක 😍😘
කතා කරන්න ගැලපෙන වචන එක දිගට ඔලුවට එන එකත් වෙනම Skill එකක්... පට්ට අත්තෙ 😁
😃😃😃😃😃😃😃😃😀😃😃😃😃ජය වෙිවා අරගලයට
ඒ හැකියාව නම් 😇😇😇 සුපිරියටම
No words to explain how amazing ...you are.....gonu ke kola ..aubowewa ..
කියන්න දෙයක් නෑ සුපිරී ❤️
*මිස්ටර් අත්තනායක තමුන් ඉපදිච්ච වෙලා පොඩ්ඩක් කියන්න කෝ යකෝ ආතල් දෙන්නම කියලා ආපු එකෙක් 😂🤭 අම්මෝ මගේ බඩ කොර උනා යකෝ 😂 නියමයි ජය වේවා තවත් මෙවන් ආතල් විඩියෝ ඕනේ ඈ ♥️🤛*
පොහොටුවේ ඉන්නේ ගොන්නු නෙමෙයි උන්ටත් වඩා ගොන්නු 😂රටට මෙහෙම වුන එක සාදාරනයි
❤️❤️❤️❤️❤️
අත්තනායක ❤️❤️❤️ ජයවේවා 😍😍😍
ඔයාගෙ හොඳම එක මේක වෙන්න ඇති 😂
සතුටුයි ..කොල්ලෝ ජීවිතේට මතක හිටින්න දීල.. කහදෙටත් කෝල් කරල බලන්නකෝ..
ඕයී ඕයී අත්තේ 💜
මොකද පරක්කු කියලා බලන් හිටියේ...😂😂😂 අත්තනායක නම් ඉතින් ❤️❤️❤️❤️❤️
අරගලයට ජය වේවා💐💐💐💐🙏🙏🙏🇱🇰🇱🇰මිනිමරු කාලකන්නි රාජපක්ෂ පවුල අපේ රට බලහත්කාරකමෙන් අල්ලාගෙන ඉන්නවා කියලා රටෙන් සියල්ලම සහ මුළු ලෝකෙම සියල්ල කෝපයෙන් සිටිනවා මෙය සුළු පිරිසව මරල හරි ලක්ෂ 220 ක ජනතාව සහ අපේ රට බේරාගත යුතුයි මුලසුන ගත යුත්තේ අතේ ආයුධ තියන් ඉන්න අපේ රටේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසියයි නැතහොත් ඔබටද ඔබගේ සහෝදරයින්ට ද රටක් නැති වේවි බඩගින්නෙ හාමතේ මැරෙන්න වේවි පළමුව අපි අපේ රට ගැන හිතමු👍👍👍👍🔥🔥🔥🔥🔥
ගුටි කාලත් මුන් තාම හැදිලා නෑ වගේ 😹🙏
අත්තෙට,, ජයවේවා..!!!
අස්තීජීව එකටත් කෝල් එකක් අරන් අහන්නකෝ ඇත්තටම හිමාලේ බෙහෙත් ද කියලා 😂😂😂
අඩෝ පානුයි පරිප්පුයි සෝයයි කාල රෙන්නෙත් නැතුව ද තොපි අරලියගහ මන්දිරයේ අස්සෙ හිටියේ .🤣🤣🤣🤣🤣
අම්මෝ...!!!
Well done, good talent. keep it up.
අත්තනායකත් හරියට ජොනී සින්ස් වගේ 😁
වටේටම ගහනවා..
😃😃අප්පටසිරී,, මේ අර 5000 පැකේජයට හිතපු නැති තරම් සහන ලැබිලා,, බේරේ දිය බුං එහෙම ගහලා ආවා,, ගෝඨාගෝ ගමට ගිය මයිනගේ බත් බැලයෝ නෙහ්,,😃😃😃
😍😍❤️❤️
පුතාට නියම අවවාද ටික කන අතගාල කණට ගැහුවා වගේ සුපිරි වාදය
සුපිරි සුපිරි...තව ඕනී😆😆😆🙏🤗
ආදරේයි අත්තේ ඔයාට...❤️❤️
බයිට් නම් අත්තේ තමයි 😍😅
ගහෙන් වැටුන එකාට කෝල් කරලාකනට ගහන්න එපා අත්තනායක 🥲🥲🥲😂
❤️
🤕
❤️❤️😍😍
නාමල් ලොක්කා පරිප්පුයි සොයා මිටියි කන්න දිලා යකෝ😹😹😹😹😹
පට්ට ❤️🇱🇰
Haha 🤣 best RUclipsrs I love your videos 🥰🥰
Niyamai...pattama patta...oya vidihatama behethuth denda aaye owani gon kam nokaranda😯😪
Patta machoo....🙏
❤️ අරගලයට ජය
සුපිරි,ජයවේවා.....!!!!!
පොහොට්ටු පු# ගහගෙන හිටපු අය. ඔයා තමයි දවසකට හරි මිනිහා.වෙද මහත්තයෙක් හරි වෙලා මේ වෙලාවේ අනාවරණය කළේ . ඒකනෙ කියන්නෙ අපි වැඩි කරන විදිහ හරි වෙනස්. අපේ දඩුවම් හරි වෙනස්.
බේරෙ වැවේ බැස්සට වඩා අන්තයි ඌ අත්තෙට අහුවුණාම 😂😂😂
Well said 😂
❤️❤️❤️😍😍😍
Excellent bro
very impressive..nice to listen
ඔන්න රත්නපුර කට්ටිය ඉන්නවා කොල්ලොන්ට ගහන්න ආව කට්ටිය ඇම්බියුලන්ස් අරගෙන තමයි පනින්න ලෑස්ති වෙලා ඉන්නේ.පවිත්‍රා ඇතුලු මැරයින්
සුපිරියක් අත්තනායක වෙද මහත්තයෝ
JAYA WEWA
නියමයි
Adoo Atthanayaka 😁😁😁😁😁😁😁😁😁😁😁👊👊👊👊👊👊👊👊❤❤❤
මරු අත්තේ...
අත්තෙගේ සම්පූර්ණ නම 👉 සුරංජ ජගිරිය අත්තනායක
niyamai niyamai aththe oya niyamata karanawa ......
ඕයි අත්තනායක තමුසේ ඔයිට වඩා හොදයි ඕකට අඩ ගහලා පොල්ලකින්ම ගැහුවනම් ...
Superb
හම්මේ ඉල ඇට ලෙප්ට්!! නියමයි අත්තේ නියමයි.කෑවත් මෙහෙම කෑමක් කෑවේ නෑ ආත්මෙකට. පුලුවන්නම් ඕකුන් ආයෙත් ගෙන්නගෙන එකතුවෙලා නෙලමු නසරාණි වෙන්න.
හදවතින්ම ගරු කරනවා ඒ හැකියාවට. මාර චරිතයක්. ඒ හයිය හැමදාම තියා ගන්න.
අද අත්තා මුත්තා වෙලා හොඳටම නලවල ගවයෙක්ව.... ගව කුර ලෙඩේට දෙන්න ඕන බෙහෙත් තැල්මට දීපු එක විතරයි වැරැද්දකට තියෙන්නෙ වෙද පප්පගේ.... සොරි අත්තගේ.... 😂😂😂😂
Ela aiye.jaya wewa
Aiye mawath sub karanna.mn asama channel ekak hellow hellow
යකෝ හිනස්සලා මරන්නද තෝ හදන්නේ අපි .🤣🤣🤣🤣🤣
මොනවා උනත් 9 වනදා වෙච්ච දේට වග කියන්න ඕනේ මහින්දයි ජොන්ස්ටනුයි
Supiri 👌
Jaya wewa ....!!!!
Eka patta ban 😀😀😀
හොද වැඩේ
Threndig onee
මරු මරු ✌️✌️✌️🥳🥳
ආවා ආවා අත්තේ ආවා.
Elaaaaa
නියමයිනේ වෙද මහත්තයා
Niyama vade very good
නාමල් ලොක්කා සෝයා මීට්යු පරිප්පුයි කන්න දුන්නා... ඇට නිල් වෙන්න වැදුණා... පව් වෙද මහත්තයා
Great. You are the man 👍
අම්මො අත්තෙ ඔයා නම්..❤️❤️
අත්තනායක මාමා කෙරුවොත් සුපිරිම වැඩක් තමා
අත්තනායක big fan here🙌🏻😂💖
අත්තෙ සුපිරි 🔥🔥
අනෙ අම්මෝහ්...සජිය ගුටිකාපු සීන් එක දැක්කට පස්සෙ වැඩිපුරම හිනාගියේ මේකට යකෝ ...
අනුරටත් කෙලියා නම් හිනා කාලා මැරෙයි..... නේද ?
අඩෝ බලු වැඩ කරන්න එපා.🤣🤣🤣🤣🤣.කෝ යකෝ බලා සිටි දේසබන්දු තෙන්නකෝන් ගේ කෝල් එක.
Awesome 👌 👏 👍
රෝමන්කාරයෝවත් මෙච්චර කෑවේ නෑ 🤣
උගෙ නම දාපං අත්තනායක මහත්තයෝ. .😂😂😂❤❤❤❤
Detective Aththanayake.Superb
1st like 👍🎭
Super
Supiri ahhhh
ela ela
මේ වගේ එවුන් ඇත්තටම ගුටි කන එක සාධාරණයි මොලේ නැතුව ඉපදුණ එවුන් මුන්නම් 😂
Niayamai...
හිහි.... පච වීඩියෝ එකක්
This is genuine. Can you not hear the ignorant man on the other side?
තවත් බේරෙ බයියෙක් 😂😂😂🖕🖕
Sure eka muda danne naeee😂😂😂😂
අඩෝ උඹ නේද ඩයල් එක?😁😁😁
උඹ බෙරෙ නාපු බයියෙක් නේ උඹ 😂
මේ දවස්වල අත්තනායක තමයි හොඳටම කරන්නේ......
නියමයි අත්තේ........👍👍👍
අත්තනායක මහත්තයෝ ගම්පහ වෙද මහත්තයා රෙද්ද උස්සන් එයි ද දන්නෑ
මොනා උනත් හොඳටම චරිතෙට පණ දුන්නා වැඩේ සුපිරි හොදේ ❤️❤️❤️❤️
CID ඉන්න හිටිය වැඩ්ඩෙක්නේ මේ අත්තනායක මහත්තයා 😀 සුපිරි හැකියාව 👏👏👏
අත්තනායක කොහොමත් cid තමයි වැඩ කරන්නේ
අනිවාරෙම් 👍
when aththenayaka said බේරේ වැවේ බැස්සුවද පුතාව 😂😂😂 I felt it 😂😂😂
😂😂
🤣😂😂😂 මරන්නද යන්නේ 🤣🤣
ඒ පැකේජ් එක ඌ ගත්තෙ නෑ කියන්නෙ🤣🤣
නාමල් පරිප්පුයි,සෝයයි දුන්නලු,රෙන්න වෙයි කියල පොඩ්ඩක් කෑවලු😂මොනව වුනත් උන්ගෙ ට්‍රිප් එක නම් හොද ඇති.කෑම් බීම්,නෑම් සියල්ලම නොමිලෙනෙ..😂නියමයි අත්තේ👍
නියම පොහොට්ටුවෙ ගොන්නු, නියම බයිට් එක අත්තේ ...❤
U nam gon bandina kanuwak. Thawa tikak katha karala ahganna thibune seram athule thorathuru serama, Aththe.
@@dhelenewanigasekera81 bera wawe thorathuruda?
අපෝ අපෝ ගොනු කෑ....කොල.....ගොන්නු කන ඒවා...... අත්තේ මරු 💕💕 🙏🙏🙏
ගුටි කාපු උන්ගෙන් මෙහෙමත් ආතල් ගන්න අත්තේ උබ නම්...👍 ආදරෙයි ...😅❤️
බලන්න කලින් කමෙන්ට් එක දැම්මෙ ඈහ් 😍 සුපිරියක් බව දන්නවනෙ ඉතින් මොකක් දැම්මත් ❤️
😂
අත්තනායක තමයි අත්තනායක ......👍👍👍👍👍👍👍👍👍 ගොනුකෑකොල කාලා පුන්නක්කු දිය කරන් බීපියව් අරගලයට ගහන්න ගිය උන් 🙊🙊🙊🙊🙊
තමුන්නාන්සේ නම් .....
කියන්න වචන නෑ. නොදැනෙන්න කනට ගහනවා ❤️❤️
Polisiyata බෙහෙතක් ඔනෙ මයි
I felt it අත්තේ....🙏🙏❤❤
අත නායක මේකනම් සුපිරි මුන්ට ගහන්න ඕනේ බැටන් පොලුවලින් නෙමෙයි මන්න වලින්
බලන්ගියහම අත්තනායක හොඳ වෙදදුරෙක්නෙ....😂😂😂❤️❤️❤️❤️
අම්මෝ අත්තේ ඔයා සුපිරි ❤️😍
අත්තනායක වෙද මහතා හමුවිමට
3:29 ගම්පහ සුවදරණි ඔසුසල
🌷සදුදා සහ පොය දින වල වසා ඇත.
🌷උදැසන 8 සිට සවස 5 දක්වා පමණි.
🌷බුලත් අතක් රැගෙන එම අනිවාර්යවේ.
කන්න මගදි දුන්නනේ ඉතින්.. ගිහින් වතුර බොන්න විතරනෙ තිබ්බේ... සමහරුන්ට වතුරත් දුන්නනේ බේරෙ වැවෙන්...
අත්තේ සුපිරියක් ඈ
ඔයා නං දෙයියෙක් අත්තනායක 😍😘
කතා කරන්න ගැලපෙන වචන එක දිගට ඔලුවට එන එකත් වෙනම Skill එකක්... පට්ට අත්තෙ 😁
😃😃😃😃😃😃😃😃😀😃😃😃😃
ජය වෙිවා අරගලයට
ඒ හැකියාව නම් 😇😇😇 සුපිරියටම
No words to explain how amazing ...you are.....gonu ke kola ..aubowewa ..
කියන්න දෙයක් නෑ සුපිරී ❤️
*මිස්ටර් අත්තනායක තමුන් ඉපදිච්ච වෙලා පොඩ්ඩක් කියන්න කෝ යකෝ ආතල් දෙන්නම කියලා ආපු එකෙක් 😂🤭 අම්මෝ මගේ බඩ කොර උනා යකෝ 😂 නියමයි ජය වේවා තවත් මෙවන් ආතල් විඩියෝ ඕනේ ඈ ♥️🤛*
පොහොටුවේ ඉන්නේ ගොන්නු නෙමෙයි උන්ටත් වඩා ගොන්නු 😂
රටට මෙහෙම වුන එක සාදාරනයි
❤️❤️❤️❤️❤️
අත්තනායක ❤️❤️❤️ ජයවේවා 😍😍😍
ඔයාගෙ හොඳම එක මේක වෙන්න ඇති 😂
සතුටුයි ..කොල්ලෝ ජීවිතේට මතක හිටින්න දීල.. කහදෙටත් කෝල් කරල බලන්නකෝ..
ඕයී ඕයී අත්තේ 💜
මොකද පරක්කු කියලා බලන් හිටියේ...😂😂😂 අත්තනායක නම් ඉතින් ❤️❤️❤️❤️❤️
අරගලයට ජය වේවා
💐💐💐💐🙏🙏🙏🇱🇰🇱🇰
මිනිමරු කාලකන්නි රාජපක්ෂ පවුල අපේ රට බලහත්කාරකමෙන් අල්ලාගෙන ඉන්නවා කියලා රටෙන් සියල්ලම සහ මුළු ලෝකෙම සියල්ල කෝපයෙන් සිටිනවා මෙය සුළු පිරිසව මරල හරි ලක්ෂ 220 ක ජනතාව සහ අපේ රට බේරාගත යුතුයි මුලසුන ගත යුත්තේ අතේ ආයුධ තියන් ඉන්න අපේ රටේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසියයි නැතහොත් ඔබටද ඔබගේ සහෝදරයින්ට ද රටක් නැති වේවි බඩගින්නෙ හාමතේ මැරෙන්න වේවි පළමුව අපි අපේ රට ගැන හිතමු👍👍👍👍🔥🔥🔥🔥🔥
ගුටි කාලත් මුන් තාම හැදිලා නෑ වගේ 😹🙏
අත්තෙට,, ජයවේවා..!!!
අස්තීජීව එකටත් කෝල් එකක් අරන් අහන්නකෝ ඇත්තටම හිමාලේ බෙහෙත් ද කියලා 😂😂😂
අඩෝ පානුයි පරිප්පුයි සෝයයි කාල රෙන්නෙත් නැතුව ද තොපි අරලියගහ මන්දිරයේ අස්සෙ හිටියේ .🤣🤣🤣🤣🤣
අම්මෝ...!!!
Well done, good talent. keep it up.
අත්තනායකත් හරියට ජොනී සින්ස් වගේ 😁
වටේටම ගහනවා..
😃😃අප්පටසිරී,, මේ අර 5000 පැකේජයට හිතපු නැති තරම් සහන ලැබිලා,, බේරේ දිය බුං එහෙම ගහලා ආවා,, ගෝඨාගෝ ගමට ගිය මයිනගේ බත් බැලයෝ නෙහ්,,😃😃😃
😍😍❤️❤️
පුතාට නියම අවවාද ටික කන අතගාල කණට ගැහුවා වගේ සුපිරි වාදය
සුපිරි සුපිරි...තව ඕනී😆😆😆🙏🤗
ආදරේයි අත්තේ ඔයාට...❤️❤️
බයිට් නම් අත්තේ තමයි 😍😅
ගහෙන් වැටුන එකාට කෝල් කරලා
කනට ගහන්න එපා අත්තනායක 🥲🥲🥲😂
❤️
🤕
❤️❤️😍😍
නාමල් ලොක්කා පරිප්පුයි සොයා මිටියි කන්න දිලා යකෝ😹😹😹😹😹
😍😍❤️❤️
පට්ට ❤️🇱🇰
Haha 🤣 best RUclipsrs I love your videos 🥰🥰
Niyamai...pattama patta...oya vidihatama behethuth denda aaye owani gon kam nokaranda😯😪
Patta machoo....🙏
❤️ අරගලයට ජය
සුපිරි,ජයවේවා.....!!!!!
පොහොට්ටු පු# ගහගෙන හිටපු අය.
ඔයා තමයි දවසකට හරි මිනිහා.
වෙද මහත්තයෙක් හරි වෙලා මේ වෙලාවේ අනාවරණය කළේ . ඒකනෙ කියන්නෙ අපි වැඩි කරන විදිහ හරි වෙනස්. අපේ දඩුවම් හරි වෙනස්.
බේරෙ වැවේ බැස්සට වඩා අන්තයි ඌ අත්තෙට අහුවුණාම 😂😂😂
Well said 😂
❤️❤️❤️😍😍😍
Excellent bro
very impressive..nice to listen
ඔන්න රත්නපුර කට්ටිය ඉන්නවා කොල්ලොන්ට ගහන්න ආව කට්ටිය ඇම්බියුලන්ස් අරගෙන තමයි පනින්න ලෑස්ති වෙලා ඉන්නේ.පවිත්‍රා ඇතුලු මැරයින්
සුපිරියක් අත්තනායක වෙද මහත්තයෝ
JAYA WEWA
නියමයි
Adoo Atthanayaka 😁😁😁😁😁😁😁😁😁😁😁👊👊👊👊👊👊👊👊❤❤❤
මරු අත්තේ...
අත්තෙගේ සම්පූර්ණ නම 👉 සුරංජ ජගිරිය අත්තනායක
niyamai niyamai aththe oya niyamata karanawa ......
ඕයි අත්තනායක තමුසේ ඔයිට වඩා හොදයි ඕකට අඩ ගහලා පොල්ලකින්ම ගැහුවනම් ...
Superb
හම්මේ ඉල ඇට ලෙප්ට්!!
නියමයි අත්තේ නියමයි.
කෑවත් මෙහෙම කෑමක් කෑවේ නෑ ආත්මෙකට.
පුලුවන්නම් ඕකුන් ආයෙත් ගෙන්නගෙන එකතුවෙලා නෙලමු නසරාණි වෙන්න.
හදවතින්ම ගරු කරනවා ඒ හැකියාවට. මාර චරිතයක්. ඒ හයිය හැමදාම තියා ගන්න.
අද අත්තා මුත්තා වෙලා හොඳටම නලවල ගවයෙක්ව.... ගව කුර ලෙඩේට දෙන්න ඕන බෙහෙත් තැල්මට දීපු එක විතරයි වැරැද්දකට තියෙන්නෙ වෙද පප්පගේ.... සොරි අත්තගේ.... 😂😂😂😂
Ela aiye.jaya wewa
Aiye mawath sub karanna.mn asama channel ekak hellow hellow
යකෝ හිනස්සලා මරන්නද තෝ හදන්නේ අපි .🤣🤣🤣🤣🤣
මොනවා උනත් 9 වනදා වෙච්ච දේට වග කියන්න ඕනේ මහින්දයි ජොන්ස්ටනුයි
Supiri 👌
Jaya wewa ....!!!!
Eka patta ban 😀😀😀
හොද වැඩේ
Threndig onee
මරු මරු ✌️✌️✌️🥳🥳
ආවා ආවා අත්තේ ආවා.
Elaaaaa
නියමයිනේ වෙද මහත්තයා
Niyama vade very good
නාමල් ලොක්කා සෝයා මීට්යු පරිප්පුයි කන්න දුන්නා... ඇට නිල් වෙන්න වැදුණා... පව් වෙද මහත්තයා
Great. You are the man 👍
අම්මො අත්තෙ ඔයා නම්..❤️❤️
අත්තනායක මාමා කෙරුවොත් සුපිරිම වැඩක් තමා
😍😍❤️❤️
අත්තනායක big fan here🙌🏻😂💖
අත්තෙ සුපිරි 🔥🔥
අනෙ අම්මෝහ්...සජිය ගුටිකාපු සීන් එක දැක්කට පස්සෙ වැඩිපුරම හිනාගියේ මේකට යකෝ ...
අනුරටත් කෙලියා නම් හිනා කාලා මැරෙයි..... නේද ?
අඩෝ බලු වැඩ කරන්න එපා.🤣🤣🤣🤣🤣.කෝ යකෝ බලා සිටි දේසබන්දු තෙන්නකෝන් ගේ කෝල් එක.
Awesome 👌 👏 👍
රෝමන්කාරයෝවත් මෙච්චර කෑවේ නෑ 🤣
❤️❤️😍😍
උගෙ නම දාපං අත්තනායක මහත්තයෝ. .😂😂😂❤❤❤❤
Detective Aththanayake.
Superb
1st like 👍🎭
Super
Supiri ahhhh
ela ela
මේ වගේ එවුන් ඇත්තටම ගුටි කන එක සාධාරණයි මොලේ නැතුව ඉපදුණ එවුන් මුන්නම් 😂
Niayamai...