Mahiru, your music is truly one of a kind. The way you capture emotions and tell stories is incredible. Your songs always feel so personal, like you understand what we've all been through. So many of them have felt like they were written just for me, and I’m sure so many others feel the same. I heard a snippet of your new song on TikTok, and it’s something completely fresh while still carrying that special touch only you can bring. I just know it’s going to be another hit. Thank you for creating music that connects so deeply with all of us. Can’t wait to hear the full track. ❤🦾
පොඩ්ඩක් සතුටින් සින්දුවක් අහමු නේද ? මහිරූ ගේ fan සභාව .❤
මගේ වේදනා කොහෙද ගියේ මම දන්නේ නෑ
කවුරුත් නොදන්න මගේ වේදනා..අරන් තියලා මම එනවා නුබ ගාවට
නුබේ ගීයත් ගයන්න...
මේ හිත පාර දවා ඇය මිදුන මතකය නුබ එක්ක මම තියන්නේ නෑ
මා සදා නුබ එක්ක ඉන්න බව මා දන්නවා ❤ 😌
මට හිතුනා නුබ තමයි මගේ කෙනා කියලා...(අරලිය මල)
අපේ කතන්දරේ මෙතන තියෙනවා... මල.. 🥹
හැමදේම ලස්සන මේ ජීවිතේ ඔයා මට හම්බුනු ලස්සනම මල
හීන ගානෙ දැකපු හසරැල් ගානේ මම බැඳුනු හැටි නුබ දන්නවා...මල
ඉතින් මට සඳක් සේ ඉන්න දෙන්න...
අපි හිනාවෙමු...
ලස්සනට දුර යමු ❤❤
සංදීප
ඒකහ් 🥺💗😩
❤❤❤
Congratulations boys! Another masterpiece from our besties!!!! 🙌🏾🔥
Dhyan waiting for a colab with Mahiru, Rashan and Jayss would be epic..waiting to meet you in person
Aiya ❤
Aiye oyge sinduw ape kathandare sinduva vagemiiiii
Aiye ❤️❤️❤️❤️
Aneh😌✨
මේවා අහන්න බැරි වෙන මිනිස්සු පව් ❤🫀
❤️❤️❤️
Sira kathawa
10000% එකඟයි
Oww ❤😢
❤
Vibe brooo🥀🖤
අයියා ❤❤
Brother ❤️🙏
මහිරු කියන්නෙ මට මේ මෑතකදි set වෙච්ච ලස්සනම voice එක.. ඇබ්බැහියක් 🌷❤️🔥 ...
❤️❤️ "මතක සොයා " it' s my favorite song❤❤❤
Me to
yah ❤ 💯
❤❤❤
මගෙත්..දවසකට එක පාරක් හරි ඇහුවේ නැත්නම් කාලා නෑ වගේ
Music Video එකක් ඕනෙත් නෑ වගේ අපි අපේ හීන ලෝකෙ ඉන්නම්🥲❤️💫
⚡️⚡️
❤
You did a good job bro
@@jayss.zirenheadz Mallii ❤️❤️❤️
Superb bro...😍❤️🔥
U did great job bro..itz addicted one now 😫💗
ඈගේ රතුවී ගිය කම්මුල් ගානේ..
හිතුනේ..
ඇයමයි ඒ සිහිනේ මා දුටුවේ..
රෑනේ විහඟුන් හා මා පැටලේවී..
අඳුරේ....
දුටුවත් මේ හසරැල් ආදරයේ…
කවදාවත් හැබෑ වෙන්නෙ නෑ කියා දැන දැනත්, මං හැමදාම දකින හීනෙ ඔයයි.
ආදරෙයි ගොඩක්🥺❤️
❤❤❤
කවුරුත් නොදන්නේ වේදනා 😌 Amazing Amazing 🔥💙
Literal meaning of "කනට මී පැණි වක්කරනවා"😫💗
Supiriyak Boys 🥹🤍
Trending ennama one sindu 🤍🍂 Good job Jayss, amazing vocals Mahiru ayya and perfect lyrics by Buddhi 💗
Thank you❤
Thank u aiyaa ❤
❤❤❤
මේක එනකම් මග බලන් හිටපු තරම දන්නෙ මමයි මගෙ හිතයි විතරයි 😫❤️
ඔයත් එක්ක මේක කරන්න බෑ මහිරු..🥹❤️
here.. this is the definition of an artist..❤️
❤❤❤
Lovely song...🎵
2:48 ❤my favorite part in this song...
❤️❤️❤️
Ekah athal ❤
❤❤❤
කවුරුත් නොදන්නේ වේදනා . . .
Thank You So Much For Giving Such Heart Touching Songs . . . 💌
❤❤❤
ලස්සනම දවස් ගෙවිලා ගියා මතකයක් විතරක්ම වෙලා ! 💔✨
මතකය දුකක්
ඒත්,
මේ ඉඩෝරෙ ඉක්මනට ගෙවිලා යයි ෴
නිදි මරන රැයවල් තවත් නෑතිවේයි ✨
❤❤❤
මේවා මීවිත ❤❤❤ සහෝදරයා
අඩේ මේක🥹🫶🏼💚
Jayss ඉන්න තැනක් නම් එතන පට්ට vibes ටිකක් තියෙනවාමයි.. 🎧
Mahiru & Jayss ගේ collab එකක් මේ විදියට වෙනම රහකින් එයි කියලා හිතුවා 😝
Anyway in all aspects, this is an amazing one guys 🫡✨
Thank u so muchh ❤
Man danna hithagena apu comment eka uba dala machan❤
@ ❤️⚡️⚡️
❤❤❤
Shaa shaaa ❤ Good One Boys!
❤❤❤
"❤"
❤🔥
මිලියන ගානක් විවුස් තියෙන්ඩ ඕනෙ සින්දුවක් 70k වල නැවතිලා තියනව දකිද්දි අවුල්💔
❤️
Another masterpeice ❤
නුබේ ගාවින් මං රැදෙන්නම්💗😩
Mahiru, your music is truly one of a kind. The way you capture emotions and tell stories is incredible. Your songs always feel so personal, like you understand what we've all been through. So many of them have felt like they were written just for me, and I’m sure so many others feel the same.
I heard a snippet of your new song on TikTok, and it’s something completely fresh while still carrying that special touch only you can bring. I just know it’s going to be another hit. Thank you for creating music that connects so deeply with all of us. Can’t wait to hear the full track. ❤🦾
❤❤❤
Release වෙනකන් බලන් හිටියට පාඩු නෑ.. 🌝💗
Nice Work Mahiru Ayya, Jayss and team.. ❤️🔥
Thank you ⚡⚡
❤❤❤
දෙයියනේ මට කියන්න වචන නෑ ❤
සුපිරි aiye
දන්නෑ මොනව කියන්නද කියලා.මේ හඬ නම් මාර විදියට හිතට දැනෙනවා.මහිරු මල්ලී ආදරෙයි මේ හඬට හැමදාමත්.ඔයා හෙමින් හෙමින් යම දිගු ගමනට මගෙන් සුබ පැතුම්....කවදාවත් හම්බෙලා දැකල නැතිවුනාට සහෝදරයෙක් වගේ හිත ළඟින්ම දැනෙනවා මේ හඬ.මං දුල්ෂි අක්කා.....
❤❤❤
❤👀🥰
Always addicted for these pieces of greatness
නුඹ ගාවින් මං රැදෙන්නම් ❤💐
Star in the Making
නුඹ ගාවින් මන් රැදෙන්නම් නුබේ ගීයත් මන් ගයන්නම්
කොහෙදෝ තියේ වේදනා
I felt it😌❤️🌝
I like this song because of matheesha pathirana❤🤗nice song ❤melody vibes💗
නුබ ගාවින් මං රැඳෙන්නම්.
නුබේ ගීයත් මං ගයන්නම්.. ❤❤
W
ඇත්තටම කියන්න වචන නැති තරම් ලස්සනයී 🎀 ❤ නුබ ගාවින් මං රැදෙන්නම්...🥺❤️🩹😌
❤❤❤
මේ සින්දුනම් පිස්සුවක්.......❤️❤️❤️ ආදරෙයි❤️
last "ආදරියේ......" waaaah fav part🥹❤️🩹
Just saw this song in matheesha pathirana's story ❤❤ ලස්සනයි ❤😍
Mahiru. .❤ මාරම ලස්සන voice එකක්. වශී වෙනවා . 🥺❤️
❤️❤️❤️
නුඹ ගාවින් මං රුදෙන්නමි❤
❤❤❤
Awww❤ Good work guys!!! All the very best🎉
We want next masterpiece from Mahiru x RSHN x Jayss ❤
Matheeshage story eka dakala hoyagena awe. Dan nm addict wela inne me song ekta ❤
First time:- mmm ok just like normal one
Second time:- not bad not bad
Third time:- tara rara raa. Ado this vibe❤
❤❤❤
Deiyne deiyneeeee.this vibessssss 🥹💗
නුඹ ගාවින් මන් රැදෙන්නම් 💗
❤😇
Lassnai ane ❤😊
Shaaaa 😍
Finally addicted..😫💗
Addicted!!!🎧😫💕
Keep it up broo.🎉
Athal ❤❤❤
Vibe ❤
Alen badi song eke idnma fav artist kenek mge.Good job❤Keep it up
❤️❤️❤️
භාවනාවක් වගේ..ඒ voice එක🥰
@jaysss vibs🎉😌🤜
This is crazy.omg❤❤❤❤පිස්සුවක් මේක අනේ.Good luck guys.
❤❤❤
මා සදා ඉන්නවා බව මා දන්නවා.... 🥺❤️✨️
This is also become a hit boy.... 💗💗💗
❤❤❤
ඒක ලස්සනයි ඒයි🥰❤️
jayss is a talented music producer and his music has a unique vibe
❤️❤️❤️
Mahiru ☓ Jayss masterpiece ❤️🩹🥀
❤❤❤
My fav❤
සඳ වාගේ මං හිඳින්නම්
තුන් යාමේ නුඹ මගේ නම්
කවුරුත් නොදන්නේ වේදනා 💐☔❤️
සඳ වාගේ මං හිඳින්නම්..
තුන් යාමේ නුබ මගේ නම්..
කවුරුත් නොදන්නේ වේදනා... // i felt it
❤❤❤
Woooow 🥰 another masterpiece ❤️😍😍
damn meka athall ❤🫶
❤❤❤
Woow my favorite song ❤
superb...🥰👌
Wow ❤ amazing 🤩🤩
A fresh masterpiece !!
❤❤❤
Ada lokuwata reach nowunata dawasaka peak ekatama Yana sindu mewa best of luck 🔥❤️
Great combination ❤
The quality of music both composers lv u bros ❤
මාර ලස්සන කට හඩක් I feel it👀🖤
මහිරු❤
Good one ayya😭💗
Addicted ❤❤❤
Lassni dr congratulations thwth me wage lassna sindu krnna ewa ahhna api bln innwa wish your all the best your future 🎉🎉🎉 good luck 🎉🎉
❤❤❤
වේදනා .. ❤️🩹🍃
Relaxing ❤️
හිත නිවන්න පුලුවන් භාවනාවක් වගේ කටහඩක හිමිකාරයෙක් 🥺❤️
❤❤❤
රෑනේ විහඟුන් හා මා පැටලේවී..
අඳුරේ....🤍✨
Aww soo crazyy vibeeee🥹🫀 . Mst awaited song ❤
Awww I love thissss❤. Even the animated picture 🙊🙊🙊 Just like you two😉
❤❤❤
woow 🥺💗
My theme song currently.
💃💃💃💃💃💃✨✨✨✨✨✨
❤️😊
Wowwwww🥺🎀❤️
හොයාගෙන හොයාගෙන ආවේ හරිද 😩😌
❤❤❤
😀
@@sathilaranatunge 🤭❤
Awwww love thisss 😌❤️
Perfect 🌿🌊
awwwww this got my💕🎀💗
මහිරු අයියේ 🥹🫶🏻❤️✨
My two favourite artists are back with a bang ..Super stuff Mahiru and Jayss 🔥🔥🔥 waiting to meet both of you in person soon❤❤❤
Thanks you broo ⚡⚡
❤❤❤
Addicted 🎶 🎧❤
Jayss gammak brother ❤😩
Thank you ⚡⚡
@@jayss.zirenheadzpiti passen baln inne oy ned😊
@@abrarabx6619 owow
❤❤❤